ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතා වටිනා දුර්ලබ ධර්ම දේශනයක්..බොහෝ දෙනෙකුට මෙම දේශනය අසන්න වාසනාව ලැබේවා..!!!!! ඔබ වහන්සේට නමස්කාර වේවා..🙇🙇🙇🙇🙇
NIYAMAI
ඔබ වහන්සේ තරම් සිත පිළිබඳව පැහැදිලි කරදීමට උත්සාහ ගන්නා ස්වාමීන් වහන්සේ නමක් මෑත කාලයේදී දැක නැත්තෙමි
වන්ගීෂ ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි .
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
සාදු සාදු සාදු . 🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️
මේ දේශණාව මෙතෙක් කවුරුවත් විස්තරකරදී නැත.අතිගාම්බීර ධර්මය ක්,සියල්ලන්ට මේ දේශණාව ඇසෙත්වා. තෙරුවනේ ගුණ ලොව බැඅලේවා
සාදු ..සාදු ...සාදු
Hoda darma desanawak
ස්වාමීන් වහන්ස, අද පාඩමෙන් තේරුම් ගියා, කෙළවරක් නැති බව, මේ සසරේ,මොකක් හිතුවත් හිතන්නෙක් සිටිය යුතුයි, එයමයි සසර, 🙏🙏🙏
බොහොම පිං හාමුදුරුවනේ 🙏🙏🙏
මේ පින්වත් හාමුදුරුවන් වහන්සේ, ලෝකය, පුද්ගලයා, සිත සහ සිතුවිලි පිලිබඳව කිසියම් දෘෂ්ටියක සිට වචන හරබයක යෙදෙමින් කරන ලද විශ්ලේෂණයක් විධියටයි මේ දේශනාව මා තේරුම් ගත්තේ. අවසානයේ මා අවබෝධකරගත් කිසිවක් නොමැත. ඊයේ TH-cam channel එකක ඉතාමත් කුඩා දියණියක් තම පියා සමග එකතුව කල දෙබසකින් මා ප්‍රථම වරට, බුදුන් වහන්සේ දෙසා වදාළ "බඹයක් පමණ වන මේ ශරීරය තුල ලෝකය පනවමි" යන්නෙහි අරුත ඉතාමත් අල්ප වශයෙන් වටහා ගතිමි. මේ අයුරින් කවදා හෝ මේ ස්වාමින් වහන්සේ කීමට දරන කාරණයද මට වටහා ගත හැකිවුනොත්???????
Sadu sadu.sadu.paved way to think what the truth is.theruwan saranai.pinwath swaminwahansa.
ඇත්තටම විශිෂ්ඨය් මායාව
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa
Sadu Sadu Sadu Obawahanseta Namaskara wewa
🌹🌹🌹🌹🙏🙏🙏ගෞරවනීය නමස්කාරය වේවා ...කල්‍යාණ මිත්‍රයානන් වහන්ස .
🙏🙏🙏🙏අහන්න සෙලසුවාට බොහෝ පින් සිද්ද වේවා 🌻🌻🌻🌻
හැපි උපරිමෙන් සහයෝගය ඔබ සැමට ලබා දෙමි.තෙරුවන්සරනයි .
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ..තේරුම් ගන්න පහසුයි ලොකු අකුරුවලින් ලියනවානම්..වඩාත් හොදයි ..චූටි අකුරු පේන්නේ නෑ පෝන් එකෙන් බලන්නේ ..තෙරුවන් සරණයි
සාදු සාදු සාදු
Great. Brilliant.
Sadu sadu obawahansege awabodayata mage namaskarayawewa sadu sadu sadu
සාදූ සාදූ සාදූ ...........
අතීතය කියන්නෙත් අනාගතය කියන්නේත් මනෝවිකාර මනෝ රූප කියලා පැහැදිලි ස්වාමින්වහන්ස.තෙරුවන් සරණයි!
සම්මතය තුල පැවැම සදහා සකස්කර ගත් දේවල් විදසුන් නුවනින් බලන්විට ඒ මොහොතේ මැවෙන හිත නේද .හිතත් පනව ගත්ත එකක් මිස තියෙන එකක් නෙවෙයි නේද ........ගරැ ස්වාම්ණ්වහන්ස..තෙරුවණ් සරණයි !!!!!
🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
Sadu..Sadu..Sadu..Saduu..❤
Perfect &Excellent .
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼
Sadu sadu sadu
අහෂ්ය
Saadu Saadu. Saadu....
🙏!🙏!🙏!
🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🌹🌹🌹
🙏🏼🙏🏼🙏🏼
Oya okkoma inne hithe thamayi.hithe kohe thiyenawada kiyala kawuruth danne na.
🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️👌👌👌
හාමුදුරැවනේ ඔබ වහන්සේගේ දෙශණාවේ ප්‍රශ්න අහනවා වැඩී හේතුව අවසානයේ උත්තර දෙන්නෙත් ඔබ වහන්සේ නිසා කාලය අපරාදෙ
😊 5:18 5:18 5:18
✨🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼✨
අති ගාම්භීර යි, පැහැදිලි නම් ගොඩ.සාදු සාදු සාදු.
Theruwan saranai hamuduruwane white board eka pena widiyata camera eka hadanna danna kenekuta denna🙏
❤
මේ විදියට පැහැදිලි කලොත් හොදින් අවබෝධ වෙනවා
🙏🙏🙏🙏🙏🙏
Board eka pahadili naha utub eke balanakota
පින් පව් මොකක්ද එතකොට සිතින් හදාගත්තු දෙයක්ද ?
පිං පව් හොඳ නරක කියන්නේ ඔබ ඉන්න නිගමනයට අනුව ඔබට හිතෙන විදියඒ වගේම දැනුම සහදැනගත් ඔබකියන්නෙත්දැනුම නිත්‍යයි නිගමනය අනුවඔබටහිතෙන විදියඒ කම තමයි ලෝකය සහ ඔබලෙසින්දැනෙන බව
පේන්නේ නැහැ ලොකුවට ලියන්න
මේ හාමුදුරුවෝ ශූන්යතයයි ශුන්‍යත දහමයි සර්වශූන්යාතා වාදයයි ඔක්කොම පටලගෙන අතරමං වෙලා ඉන්නෙ. එයාටම වැටහීමක් නැ කියන්නෙ මොකද්ද කියල.
🌻🪔🙏🙏🙏
සිත කියලා වචනයක් බුද්ධ දේශනාවේ නැහැ, ඒක සිංහල වචනයක් මාගදී බසේ නෑ, මාගදී බසේ තියෙන්නේ මනස මන ඉන්ද්‍රීය විඥාඥණය කියන වචනයන්, විශේෂයෙන් විඥාඥණය කියන්න වචනය තමයි වැඩියෙන් භාවිතා වෙන්නේ, විඥඥාණය කියන්නේ විවිධවූ විකෘතිවූ විෂමවූ දැනුම, මෙය කිලිටි ස්භාවයක්, මේකේ අනෙක් පැත්ත පිරිසිදු ස්භාවය එය පඥඥා, මෙයයි මුලින් දැනගත යුතු දේ.
.
Term genima pahasu vidiyata desane kirima hodei mitura
Eka thiyenne hithen. Bmm 😂
නමුත් අභිධර්මයේ චිත්ත කියල කියන්නේ 'සිත' කියල සිංහලෙන් ලියපු පොත් වල සඳහන් වනවා. එම අදහස සම්පුර්ණයෙන්ම වැරදියි . ඇත්තටම බුදුන් වහන්සේ අපගේ සිත ගැන කතාකරල නැහැ. නමුත් සිතිවිලි (චිත්ත චෛතසික ) ගැන විස්තරය තමයි අභිධර්මය.
නිකං බොරුවට කාලෙ කනව වටේ කැරකි කැරකි. අනවශ්‍ය බොරු ප්‍රශ්න අහන්නෙ හරියට මිනිස්සු කවදාවත් බණ දහම් අහල නෑති අය කියල හිතලද? එහෙට මෙහෙට තෙපර බබා කාලෙ කකා ලොට වන්නෙ නැතුව කෙලීන්ම සරලව ඉඳුරා එක එල්ලේ දෙසුම කරගෙන යනු මැන ගරුතර ස්වාමීන් වහන්ස.
ශූන්‍යතාවාදය අනාගෙන ඉන්නෙ තමන්ටවත් තේරෙන් නැ.
භාහිර ඇතිදේ භාහිර ලෙසත්, අභ්‍යන්තර ඇතිදේ අභ්‍යන්තර ලෙසත් වැටහෙනවා. අභ්‍යන්තර දේවල් භාහිර ඇතැයි කියා රැවටෙන්න හේතුවක් නැහැ හාමුදුරුවනේ.එය පදනම් රහිත අදහස් දැක්වීමක්.ඒ අදහස ගලපන්න බැහැ.
ඉතාම ගැඹුරු දේශනාවක් වගේ පේන්නෙ.එහෙත් මේක නිවන් මාර්ගය නොවන බව වටහාගන්න.
ආර්ය උපවාද කරගන්න තරම්
සබ්බෙ ප්රුතග්ජනා උම්මත්තකා ව්ය.අර්ථාන්විතයි
This is not what Budhdha taught . This is Jainism
Definitely
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🌹🙏🌹🙏
ඉතා වටිනා දුර්ලබ ධර්ම දේශනයක්..බොහෝ දෙනෙකුට මෙම දේශනය අසන්න වාසනාව ලැබේවා..!!!!! ඔබ වහන්සේට නමස්කාර වේවා..🙇🙇🙇🙇🙇
NIYAMAI
ඔබ වහන්සේ තරම් සිත පිළිබඳව පැහැදිලි කරදීමට උත්සාහ ගන්නා ස්වාමීන් වහන්සේ නමක් මෑත කාලයේදී දැක නැත්තෙමි
වන්ගීෂ ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි .
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
සාදු සාදු සාදු . 🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️
මේ දේශණාව මෙතෙක් කවුරුවත් විස්තරකරදී නැත.අතිගාම්බීර ධර්මය ක්,සියල්ලන්ට මේ දේශණාව ඇසෙත්වා. තෙරුවනේ ගුණ ලොව බැඅලේවා
සාදු ..සාදු ...සාදු
Hoda darma desanawak
ස්වාමීන් වහන්ස, අද පාඩමෙන් තේරුම් ගියා, කෙළවරක් නැති බව, මේ සසරේ,මොකක් හිතුවත් හිතන්නෙක් සිටිය යුතුයි, එයමයි සසර, 🙏🙏🙏
බොහොම පිං හාමුදුරුවනේ 🙏🙏🙏
මේ පින්වත් හාමුදුරුවන් වහන්සේ, ලෝකය, පුද්ගලයා, සිත සහ සිතුවිලි පිලිබඳව කිසියම් දෘෂ්ටියක සිට වචන හරබයක යෙදෙමින් කරන ලද විශ්ලේෂණයක් විධියටයි මේ දේශනාව මා තේරුම් ගත්තේ. අවසානයේ මා අවබෝධකරගත් කිසිවක් නොමැත. ඊයේ TH-cam channel එකක ඉතාමත් කුඩා දියණියක් තම පියා සමග එකතුව කල දෙබසකින් මා ප්‍රථම වරට, බුදුන් වහන්සේ දෙසා වදාළ "බඹයක් පමණ වන මේ ශරීරය තුල ලෝකය පනවමි" යන්නෙහි අරුත ඉතාමත් අල්ප වශයෙන් වටහා ගතිමි. මේ අයුරින් කවදා හෝ මේ ස්වාමින් වහන්සේ කීමට දරන කාරණයද මට වටහා ගත හැකිවුනොත්???????
Sadu sadu.sadu.paved way to think what the truth is.theruwan saranai.pinwath swaminwahansa.
ඇත්තටම විශිෂ්ඨය් මායාව
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa
Sadu Sadu Sadu Obawahanseta Namaskara wewa
🌹🌹🌹🌹
🙏🙏🙏
ගෞරවනීය නමස්කාරය වේවා ...
කල්‍යාණ මිත්‍රයානන් වහන්ස .
🙏🙏🙏🙏අහන්න සෙලසුවාට බොහෝ පින් සිද්ද වේවා 🌻🌻🌻🌻
හැපි උපරිමෙන් සහයෝගය ඔබ සැමට ලබා දෙමි.තෙරුවන්සරනයි .
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ..
තේරුම් ගන්න පහසුයි ලොකු අකුරුවලින් ලියනවානම්..වඩාත් හොදයි ..චූටි අකුරු පේන්නේ නෑ පෝන් එකෙන් බලන්නේ ..තෙරුවන් සරණයි
සාදු සාදු සාදු
Great. Brilliant.
Sadu sadu obawahansege awabodayata mage namaskarayawewa sadu sadu sadu
සාදූ සාදූ සාදූ ...........
අතීතය කියන්නෙත් අනාගතය කියන්නේත් මනෝවිකාර මනෝ රූප කියලා පැහැදිලි ස්වාමින්වහන්ස.තෙරුවන් සරණයි!
සම්මතය තුල පැවැම සදහා සකස්කර ගත් දේවල් විදසුන් නුවනින් බලන්විට ඒ මොහොතේ මැවෙන හිත නේද .හිතත් පනව ගත්ත එකක් මිස තියෙන එකක් නෙවෙයි නේද ........
ගරැ ස්වාම්ණ්වහන්ස..
තෙරුවණ් සරණයි !!!!!
🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
Sadu..Sadu..Sadu..Saduu..❤
Perfect &Excellent .
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼
Sadu sadu sadu
අහෂ්ය
Saadu Saadu. Saadu....
🙏!🙏!🙏!
🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🌹🌹🌹
🙏🏼🙏🏼🙏🏼
Oya okkoma inne hithe thamayi.hithe kohe thiyenawada kiyala kawuruth danne na.
🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️👌👌👌
හාමුදුරැවනේ ඔබ වහන්සේගේ දෙශණාවේ ප්‍රශ්න අහනවා වැඩී හේතුව අවසානයේ උත්තර දෙන්නෙත් ඔබ වහන්සේ නිසා කාලය අපරාදෙ
😊 5:18 5:18 5:18
✨🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼✨
අති ගාම්භීර යි, පැහැදිලි නම් ගොඩ.සාදු සාදු සාදු.
Theruwan saranai hamuduruwane white board eka pena widiyata camera eka hadanna danna kenekuta denna🙏
❤
මේ විදියට පැහැදිලි කලොත් හොදින් අවබෝධ වෙනවා
🙏🙏🙏🙏🙏🙏
Board eka pahadili naha utub eke balanakota
පින් පව් මොකක්ද එතකොට සිතින් හදාගත්තු දෙයක්ද ?
පිං පව් හොඳ නරක කියන්නේ ඔබ ඉන්න නිගමනයට අනුව ඔබට හිතෙන විදිය
ඒ වගේම දැනුම සහ
දැනගත් ඔබ
කියන්නෙත්
දැනුම නිත්‍යයි නිගමනය
අනුව
ඔබට
හිතෙන විදිය
ඒ කම තමයි ලෝකය සහ ඔබ
ලෙසින්
දැනෙන බව
පේන්නේ නැහැ ලොකුවට ලියන්න
මේ හාමුදුරුවෝ ශූන්යතයයි ශුන්‍යත දහමයි සර්වශූන්යාතා වාදයයි ඔක්කොම පටලගෙන අතරමං වෙලා ඉන්නෙ. එයාටම වැටහීමක් නැ කියන්නෙ මොකද්ද කියල.
🌻🪔🙏🙏🙏
සිත කියලා වචනයක් බුද්ධ දේශනාවේ නැහැ, ඒක සිංහල වචනයක් මාගදී බසේ නෑ, මාගදී බසේ තියෙන්නේ මනස මන ඉන්ද්‍රීය විඥාඥණය කියන වචනයන්, විශේෂයෙන් විඥාඥණය කියන්න වචනය තමයි වැඩියෙන් භාවිතා වෙන්නේ, විඥඥාණය කියන්නේ විවිධවූ විකෘතිවූ විෂමවූ දැනුම, මෙය කිලිටි
ස්භාවයක්, මේකේ අනෙක් පැත්ත පිරිසිදු ස්භාවය එය පඥඥා, මෙයයි මුලින් දැනගත යුතු දේ.
.
Term genima pahasu vidiyata desane kirima hodei mitura
Eka thiyenne hithen. Bmm 😂
නමුත් අභිධර්මයේ චිත්ත කියල කියන්නේ 'සිත' කියල සිංහලෙන් ලියපු පොත් වල සඳහන් වනවා. එම අදහස සම්පුර්ණයෙන්ම වැරදියි . ඇත්තටම බුදුන් වහන්සේ අපගේ සිත ගැන කතාකරල නැහැ. නමුත් සිතිවිලි (චිත්ත චෛතසික ) ගැන විස්තරය තමයි අභිධර්මය.
නිකං බොරුවට කාලෙ කනව වටේ කැරකි කැරකි. අනවශ්‍ය බොරු ප්‍රශ්න අහන්නෙ හරියට මිනිස්සු කවදාවත් බණ දහම් අහල නෑති අය කියල හිතලද? එහෙට මෙහෙට තෙපර බබා කාලෙ කකා ලොට වන්නෙ නැතුව කෙලීන්ම සරලව ඉඳුරා එක එල්ලේ දෙසුම කරගෙන යනු මැන ගරුතර ස්වාමීන් වහන්ස.
ශූන්‍යතාවාදය අනාගෙන ඉන්නෙ තමන්ටවත් තේරෙන් නැ.
භාහිර ඇතිදේ භාහිර ලෙසත්, අභ්‍යන්තර ඇතිදේ අභ්‍යන්තර ලෙසත් වැටහෙනවා. අභ්‍යන්තර දේවල් භාහිර ඇතැයි කියා රැවටෙන්න හේතුවක් නැහැ හාමුදුරුවනේ.එය පදනම් රහිත අදහස් දැක්වීමක්.ඒ අදහස ගලපන්න බැහැ.
ඉතාම ගැඹුරු දේශනාවක් වගේ පේන්නෙ.එහෙත් මේක නිවන් මාර්ගය නොවන බව වටහාගන්න.
ආර්ය උපවාද කරගන්න තරම්
සබ්බෙ ප්රුතග්ජනා
උම්මත්තකා ව්ය.
අර්ථාන්විතයි