🔴ගෝඨාභය සහ පොද්දල ජයන්ත අතර අවසන් සංවාදය වසර 12කට පසු එළියට | Poddala Jayantha | Mee Massoo TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Don't forget to subscribe 🔔
    ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඇමෙරිකාවට පලා ගිය, දැනට ඇමරිකාවේ ජීවත්වන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් ‌ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා සමග සිදුකළ විශේෂ සංවාදය
    (මෙම වැඩසටහන ඔබේ මිතුරන් හිතවතුන් අතර හැකි තරම් Share කරගන්න. නමුත් අවසරයකින් තොරව මෙම වැඩසටහන Download කර Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම් බව සලකන්න.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam: • 🔴සීනි බදු වංචාව පිටුපස... ​
    ❤ නිල Facebook පිටුව - / meemassoo
    ❤ නිල වෙබ් අඩවිය - meemassoo.lk/
    ❤ විද්‍යුත් තැපෑල - mmpcmediasolution@gmail.com
    ❤ දුරකථන අංකය - +94 720743969
    #poddalajayantha
    #suduvan
    #MeemassooTV®
    #KalpaGunarathna​​​​®

ความคิดเห็น • 137

  • @upalibandaraweerasekara2984
    @upalibandaraweerasekara2984 3 ปีที่แล้ว +67

    කල්ප මේ වෙලාවෙමේ කරපු සාකච්ඡාව වටිනවා.මේක ජනතාව අතරට තවදුරටත් යන්න ඕනේ.

    • @MeeMassooTV
      @MeeMassooTV  3 ปีที่แล้ว +2

      ඒක හරි..බොහොම ස්තුතියි අගය කිරීමට..🙏

    • @ranjithgunawardana8900
      @ranjithgunawardana8900 ปีที่แล้ว

      Kalpa Mama hithanawa oyath hithanda Lasanthawa koheda.pissu Poddala Ganegalath ehemama thamai

    • @SusilAyupala
      @SusilAyupala 11 หลายเดือนก่อน +1

      Me aparade kawada hari gottabayta patthuwena kalakanni. Very soon rajapaksa regiment go to hell. Parampara 7 ta hena gahanawa. Kalakam palade. ❤❤❤

    • @binariranasinghe5523
      @binariranasinghe5523 6 หลายเดือนก่อน

      ​@@MeeMassooTVත්ය්්්තයට්ත්ය

  • @menakakumari8495
    @menakakumari8495 2 ปีที่แล้ว +22

    ඔබතුමාගේ නිර්භීතකම ගැන ආඩම්බරයි. නිදුක්, නිරෝගී, සුවපත් භාවය ලැබේවා!!! තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 2 ปีที่แล้ว +36

    ඉතා හොඳයි හෙලිදරව්වක්, ඔබතුමා වගේ තව කීදෙනෙක් ඇද්ද මේ වගේ දුෂ්ට මැර පාලකයන්ගේ තාඩන පීඩනවලට ගොදුරු වුණ...
    තෙරුවන් සරණයි! 🙏

  • @sandyakanthi887
    @sandyakanthi887 2 ปีที่แล้ว +27

    බොහොම වැදගත් තොරතුරු ...හොරු රජකරනකන් ඔය රට ගොඩගන්න බෑ.ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා ...!!!

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 2 ปีที่แล้ว +23

    ඇත්තෙන්ම මේ සාකච්ඡාව බැලුවම , දැන් මේ සුදුපිරුවට ඇඳගෙන ඉන්නේ මොනතරම් පව්කාර වංචාකාර පාල⁣කයොද කියලා හිතෙනවා.
    ඔබට ඉක්මනින් පුර්ණ සුවය ලැබේවා ....

    • @rajwickramasinghe9635
      @rajwickramasinghe9635 3 หลายเดือนก่อน

      ඔබතුමාට ජේසු පිහිටයි

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 ปีที่แล้ว +17

    ස්තුතියි ඇත්ත දැනගන්නට සැලැස්වීම ගැන.

  • @anilanil-yo2dr
    @anilanil-yo2dr 2 ปีที่แล้ว +13

    අදයි දැක්කේ ඔබතුමාව,මේකුන්ට යුක්තිය ඉශ්ට වෙයි අනිවාර්යයෙන්

  • @IndrajithBandara
    @IndrajithBandara 3 ปีที่แล้ว +25

    ඉතා වැදගත් සාකච්ඡාවක්.

  • @Ms100953
    @Ms100953 2 ปีที่แล้ว +16

    ඉතාමත් කාලෝචිත හෙලිකිරීමක්. සියලුම ජනතාවට පැහැදිලිකිරීමක්. දෙවියන් ඔබට අවස්ථාවක් දීමගැන සතුටුවන්න.
    ලංකාවට නීතිය තක්කඩි හොරැන්ගේ අතකොලුවක් වී ඇත.

  • @gaminiekanayake5089
    @gaminiekanayake5089 2 ปีที่แล้ว +32

    එදා සිටි ආරක්ෂක ලේකම් , ජනාදිපති , සහ ඔවුන්ගේ නියෝග ක්‍රියාත්මක කල කුලී හමුදාවන්ටත්
    ඔවුන්ගේ දරු පවුල් වලටත් වැහි නැති හෙන වැදේවා

    • @subashiniperera2881
      @subashiniperera2881 9 หลายเดือนก่อน

      පවුල් පිටින් නැති වේවා.

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +13

    අපි වසර ගණනක් පෝද්දල ජයන්ත ගැන නිතරම ඇසුවේද ඒ අනුර දිසානායක සහෝදරයා නිතර මාධ්‍ය වේදීන් මරා දැමීම් අතපය කැඩූ බව
    අතුරු දන් කිරීම් ගැන ඇසුවාට අදත් හෙටත් ඔවැනි දේ සිදුවෙන බව දැන හිටියාට සත්‍ය හෙළි කළේ අද ඔබය
    ඉදිරියේදී වත් සාධාරණ යක් ඉෂ්ඨ සිද්ධ වේවා

    • @dineshsucharitha7187
      @dineshsucharitha7187 3 หลายเดือนก่อน

      ඔබට ඉක්මනින්ම සුවය ලැබේවා මහත්මයාණෙනි ....!

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 ปีที่แล้ว +6

    ස්තුතියි කල්ප.සහෝදරයා ජනතාව.දැනුවත්.කිරීමට.ජයවේවා

  • @අසේලසම්පත්
    @අසේලසම්පත් 2 ปีที่แล้ว +7

    බොහොම ස්තුති ජයන්ත අයියන්ඩි

  • @dammia5993
    @dammia5993 3 ปีที่แล้ว +39

    නපුර වපුරන්නාට ,වපුරන දේ කපාගන්නා කාලයක්ද ඔවුන්ට පැමිණෙයි.ඔබතුමාට නිරෝගි සුවය සහ සමදාණය ලැබෙිවා.එක සිතින් ප්‍රාර්තනා කරමු

  • @nishantharanaweera1304
    @nishantharanaweera1304 2 ปีที่แล้ว +33

    මෙහෙ රජය පෙරලුන දවසක ඔවුන්ට නිසි දඬුවම් දිය යුතුයි .

    • @judyferdinando1222
      @judyferdinando1222 3 หลายเดือนก่อน

      දවල් හීන තමයී
      උන් ඔක්කොම එකම කණ්ඩායමක් බව හොඳින් සිහි තබාගන්න

  • @ThinkLabSL
    @ThinkLabSL 3 ปีที่แล้ว +37

    කවදා හෝ සත්‍යය ජය ගනීවි.🙏🙏🙏

    • @subashiniperera2881
      @subashiniperera2881 9 หลายเดือนก่อน

      කාලකන්නි රාජපක්ෂ ( රට විනාශ කළ මැද මුලන හිඟන රැල) ලේ මිශ්‍ර උන හැමොටම ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබේවා!

  • @adgaminda3291
    @adgaminda3291 2 ปีที่แล้ว +23

    කෝ දැන් ගෝඨාභය බයේ හැංගිලා..පඩිසන් දෙනවා කියන්නේ ඕක තමා

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 2 ปีที่แล้ว +14

    පවු අනේ වැහි නැති අකුණු පහත් වේවා!

  • @nuwanduminda7408
    @nuwanduminda7408 2 ปีที่แล้ว +6

    E කතාව අහන්න අහන්න දුකයි ගොඩක්

  • @chamodsachinthawijeweera7542
    @chamodsachinthawijeweera7542 ปีที่แล้ว +3

    සිත සැනසුමම පතමි ඔබට 🙏

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +49

    ඔබ වගේ අය රටෙන් ගියා,වලට ගියා...
    රංගන,සංඛ,චමුදිත වගේ උං පොරවල් උනා...
    මිනිස්සු ගොං වෙලා ඇන්දුනා...
    හොරු රජ උනා...
    රටටම කෙළ උනා...
    දැන් විශ්වාස කරන්න පුලුවන් මාධ්‍යවේදියෙකුට ඉන්නෙ සේපාල් අමරසිංහ විතරයි ...

    • @ThinkLabSL
      @ThinkLabSL 3 ปีที่แล้ว +6

      සේපාල් අමරසිංහ කියන්නෙත් NOTA වලට support කර කර පොහොට්ටුවට වක්‍රව කඩේ යන එකෙක්. 2019 දී ඌ වැඩ කරේ ගෝඨාභය බලයට ගේන්න. මේ කතාව ඇහුවම ගෝඨාභයගේ පැටිකිරිය තේරෙනවනෙ.

    • @darrenaronofsky6868
      @darrenaronofsky6868 3 ปีที่แล้ว +3

      @@ThinkLabSL මට නම් එහෙම පේන් නෑ , ඒ වෙලාවෙ සේපාල් විතරක් නෙවෙයි බහුතරයක් මිනිස්සු ගෝඨාට සපෝට් කරා..මොකද අනිත් පැත්තෙන් හිටියෙ ප්‍රේමදාස හින්දා ...මිනිස්සුන්ට තිබුනෙ නරකම දෙක තුනකින් ඉතාම නරක උංව පරදවන්න... කොහොම හරි ඉතින් දැන් නම් නන්දසේනට වඩා හිටං හොඳයි කියල හිතිල තියෙන්නෙ ... ඉතිහාසෙ බැලුවොත් නම් ඉතින් සේපාල් ෆොන්සේකගෙ මාධ්‍ය තනතුරකුත් දරපු කෙනෙක්...වර්ථමානයයි වැදගත්

    • @danielandrino5239
      @danielandrino5239 3 ปีที่แล้ว +1

      @@darrenaronofsky6868 නෑ සේපාල් අමරසිංහ ෆොන්සේකාගේ මාද්‍ය ලේකම් හිටියා කියන කතාව බොරුවක්. මෑතකදී හරේන්ද්‍ර ජයලාල් සමග සේපාල් අමරසිංහ කෙරුව වීඩියෝ එක බලන්න.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 ปีที่แล้ว +2

      @@ThinkLabSL මේ කාලයේ ඉතින් නොයෙක් කතා කියනවා සේපාල් මහතා අවංක මාධ්‍යවේදියෙක්

  • @wndperera3751
    @wndperera3751 ปีที่แล้ว +7

    ඔබතුමා ජාතික වීරවරයෙකි. ඔබතුමාට හැදූවැඩූ දෙමාපිය ගුරුවර ඉෂ්ට දේවතාවුන්ගේම පිහිට ලැබේවා!

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 ปีที่แล้ว +2

    ඉතාම කාළෝචිත කතා බහක්
    ඔබ දෙපලගේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා !
    නිදුක් නීරෝගි වේවා !
    මව්බිමේ සියළුම ජනතාව එක්ව නැඟී සිටිය යුතු කාළයයි මේ
    වෙන් වෙන්ව සිතා විනාශ කර ගන්නේ අපේ දරුවන්ගේ අනාගතයයි
    පළමුව මව්බිම දෙවැනුව ජාතිය
    දේශද්‍රෝහි පාහර දේශපාළුවන්ට විරුද්ධව හඬ නඟන සියළුම යහපත් පුද්ගලයන් මාගේ ඥාතීන්
    සහෝදර සහෝදරියන්
    මව්බිමට ජයවේවා දිනේවා !!!

  • @munasinghefernando7864
    @munasinghefernando7864 ปีที่แล้ว +9

    ජාතික ජනබළවේගයේ ආන්ඩුවක් පිහිටුවනවා නියතයි .ඔබ එතකොට ලංකාවට එන්න.අපි හැමෝම එකතුවෙලා මේ මූසල දේශපාළන සංස්කෘතිය වෙනස් කරමු .

    • @judyferdinando1222
      @judyferdinando1222 3 หลายเดือนก่อน

      මාලිමාව මොනා කරන්නද 😃😃😃😃😃

  • @Anukrlumrbkw
    @Anukrlumrbkw 2 ปีที่แล้ว +10

    Rajapakshala කියන්නෙ මහ තිරිසන් මානසිකත්වය තියෙන පව්ලක් කරුමෙ කියන්නෙ බහුතරයක් මිනිසුන්ට ඒක තේරුම් ගන්න මොළයක් නැතිකම ගැන දුකයි

  • @jbsaumya7876
    @jbsaumya7876 ปีที่แล้ว +3

    දුකයි ..දුකයි..අපි මොනතරම්..මොඩද????.මුන්ට චන්ද දුන්න සමාවෙන්න ජනතාවනි .

  • @Hindukumari-tu5bj
    @Hindukumari-tu5bj 2 ปีที่แล้ว +7

    Oba.thumata.thanks apita meewa
    Danwath.kalata

  • @theresagregory1137
    @theresagregory1137 2 ปีที่แล้ว +3

    Obata sthuthi Poddala mahatha, api rata wenuwen kapawemu, oba apata sitina jeevamana shakshiyai, obata nirogi suwa!

  • @munipurageprasanna2334
    @munipurageprasanna2334 11 หลายเดือนก่อน +4

    රාජපක්ෂ ත්‍රාඩ හොරු රැලට අනිවාර්යයෙන් රිට්‍රන් එක දෙන්ඩ ඕන ඒකට හොදම සෙට් එක තමයි jvp එක

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 2 ปีที่แล้ว +3

    Rajapakshalata saapa wewa saapa wewa

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 2 ปีที่แล้ว +4

    Great person. Good luck

  • @dobepolaleela8237
    @dobepolaleela8237 2 ปีที่แล้ว +14

    ඔබගෙ... කතා ව..තුල ගෑබ්වී...ඇති.
    . සත්‍යය....අති.. භයානක යි.. අනාගත පරපුර... මෙම...දෙශපාලන... අධම යින්.. ගෙන්. ආරක්ෂිත... කරන.... මගක් සොයන්න. .. නායක තත්වය...දියහැකි.. මගක් . පෙනෙන...මාණකයවත්... නැති බව යි. පෙනෙන්නට... තියෙන්නේ. .. අන්තර් වාර න්.. ජාතික. ආණ්ඩු. යන...ලෙබල්.... ගසාගෙන.. . ඉදිරි යට.. එන්නෙත්....එකම... කපටි..රැළ... නොවේ ද? දරුවනෙ...... අවදියෙන් ... ඉන් න.

  • @jbsaumya7876
    @jbsaumya7876 ปีที่แล้ว +1

    ස්තුතියි කල්ප.🙏🙏🙏

  • @chithranichithrani4811
    @chithranichithrani4811 2 ปีที่แล้ว +7

    Oba thuma hari ugath බුද්ධිමතුන් thawa ki දෙනෙකුට mu me වගේම අමන weda karala adda mun mona පක්ෂයක unath me karpu dewal walata munta henama gahapan unge ළමයින්ටත් සාපයක් weyan දෙවියනේ

  • @onlinefast
    @onlinefast 2 ปีที่แล้ว +30

    මේ මිනිසුන් දැකපු දේ කියපු දේ තඹ සතයකට මායිම් නොකරපු රටක් අද වැටිලා තියන තැන බලපල්ලා මිනිසුනේ.

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 8 หลายเดือนก่อน +1

    එදා සිට අද වෙනකම් රටේ හොරකම් ඒවා හොයන මිනිස්සු මරන්න හැදුවේ දැන් වුනත් වෙන්නේ ඒක තමයි රටේ හොරු ගැන හොයන මිනිස්සුන්ට වෙන්නේ ඔය දේවල් තමයි කිසිම දෙයක් හෙලිකිරිම තහනම් ඒකයි ඇත්ත ඔබතුමා ජීවත් වෙලා ඉන්නේ රටක ගිහින් ඉන්න නිසා ඔබතුමාට දීර්ඝයුස ලැබේවා තෙරුවන් saranini 🌹🎉️👍🙏😘

  • @kulesma2171
    @kulesma2171 ปีที่แล้ว +9

    ගොටා තොට මහිද බැසිල් නාමල් චමල් රනිල් සියලුම දෙනාටම හෙණවේදියන් දෙවියනේ

    • @judyferdinando1222
      @judyferdinando1222 3 หลายเดือนก่อน

      අයියෝ උන්ට හෙන වදින්නේ නෑ

    • @yehendheera9864
      @yehendheera9864 3 หลายเดือนก่อน

      ඇයි බන් ඕව දැන දැනත් 2019දිත් උන්ට චන්දෙ දීල ගෙනාව මිනිස්සුන්ට.😂

    • @yehendheera9864
      @yehendheera9864 3 หลายเดือนก่อน

      රනිල් නෙමෙයි උන්ව උස්සල තිබ්බෙ.මිනිස්සුම තමයි.

  • @mpgunasinghe
    @mpgunasinghe 2 ปีที่แล้ว +6

    Extremely sorry Sir, I have no words to say. Respect 🫡

  • @wwsthushara7706
    @wwsthushara7706 ปีที่แล้ว +4

    So sad 😢😢😢 කවදා හරි සත්‍ය ජයගන්නවා.

  • @gracepayoe228
    @gracepayoe228 2 ปีที่แล้ว +3

    Poddala Jayantha, I had heard your name so many times; but never saw your face. Today after 12years I am happy to see you. Justice had served you. " Eveil that men do lives after them" How true is this saying" ?" Eveil shall slay the wicked".Be happy. Justice and truth will overcome the wicked world.

  • @thilinamadushanka
    @thilinamadushanka 2 ปีที่แล้ว +4

    මේ මිනිස්සු ලොහේ හරි ඉඳන් බලන් ඇති අද දිහා

  • @KosalaKoralage
    @KosalaKoralage 3 ปีที่แล้ว +5

    👍

  • @renukakosman5817
    @renukakosman5817 ปีที่แล้ว +4

    ගෝඨාභයට තව පලිසම් දුන්නේ නැහැ.ඕකගේ දරැවන්ට ඉදන් හෙන හත ගහන්න ඕනේ

  • @namalibolongha3659
    @namalibolongha3659 2 ปีที่แล้ว +3

    බලාපොරොත්තුවෙන් තියෙනවා කවදාහරි දවසක මේ දේවල් වලට සාදාරනයක් ඉටුවේවි කියලා.

  • @u.k.jayantha8518
    @u.k.jayantha8518 2 ปีที่แล้ว +1

    Thank you

  • @senadeeragamini4913
    @senadeeragamini4913 7 หลายเดือนก่อน +1

    MR. PODDALA JAYANTHA NOW YOU ARE IN SAFE PLACE PLEASE DO YOUR JOB IN GREAT WAY

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 ปีที่แล้ว +11

    රට කොල්ල කාපු හැටි! 😖😖😖

  • @thilaksurasinghe5041
    @thilaksurasinghe5041 2 ปีที่แล้ว +5

    White van Butcher Gotta has to pay the penalty in near future for his heinous actions, against independent journalists. Goes around Comes around.

  • @rupasena7048
    @rupasena7048 ปีที่แล้ว +4

    පෝද්දලට ගහන්න උවමනාව තිබුණෙ ගෝඨාභයට මිසක් වෙන කාටද?

  • @nivankakumarasinghe8609
    @nivankakumarasinghe8609 3 หลายเดือนก่อน +2

    මේක FB share කරන්න පුළුවන් නේද?

  • @janakaprasanna
    @janakaprasanna 3 ปีที่แล้ว +10

    Poddala. Aiyye oya mage weerayek

  • @chamindijasintha9278
    @chamindijasintha9278 2 ปีที่แล้ว +4

    . වපුරපු දේවල් වල අස්වැන්න ලගදිම ලගදිම ලැබෙයි.

  • @vineethaperera1566
    @vineethaperera1566 ปีที่แล้ว +1

    Very Very sad to hear about these stories. When will be the truth revealed? We appreciate your great service on behalf of our people 👍 Poodala Jayantha. God bless you all. 💓 Thank you Kalpa.

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 2 ปีที่แล้ว +3

    Good 👍

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 3 ปีที่แล้ว +32

    හෙණ ගහල මදි තොපිට.
    මහජන මුදල් හූරා කාපු කාලකණ්ණියනේ තොපේ දරු පවුල් වලින් වන්දි ගෙවන්න සිද්ධවෙනවා වෙනවාමයි.
    ඔබතුමාට දීපු ගින්දර , ගතවන සෑම තත්පරයක් ගානෙම උන්ටත් උන්ට ද අත්වේවා.

  • @jayanithij3293
    @jayanithij3293 2 ปีที่แล้ว +2

    🙏

  • @jbsaumya7876
    @jbsaumya7876 ปีที่แล้ว +1

    ❤️🙏❤️🙏❤️🙏❤️

  • @priyanpriyan4538
    @priyanpriyan4538 2 ปีที่แล้ว +18

    රාජපක්ෂලාගේ ගු කන බල්ලෝ තාම ඉන්නවා කමෙටි වලින් පේනවා

  • @iyanthiperera
    @iyanthiperera 6 หลายเดือนก่อน

    අද නම් රටේ හැම තැනක්ම වංචාවෙන් පිරිලා. බලපුඵවන් උදවිය පුඵවන් තරම් තම තමුන්ගේ මඩි තර කර ගන්නවා. යුක්තිය සාධාරණය වෙනුවෙන් කථා කරන අයට අත්වන ඉරණම අති භයානකයි.

  • @cecilfernando4396
    @cecilfernando4396 3 หลายเดือนก่อน

    Nihathamani sundara minisun.❤

  • @nimalbandara7748
    @nimalbandara7748 2 ปีที่แล้ว +5

    mun waga minimaru dasapaluwan gana minisunta kiyadima bohoma hodai ..

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 2 ปีที่แล้ว +4

    Poddala jayantha vishista madhyavedeniyanani obata apage gauravaya paadhada deshapalanayata nathu novi saba maddhya mehevarak venuven jeevithaya Kapa kereema pilebadava.nidhuk niroogi vewa.kalpa obatath sthuthie .

  • @jbsaumya7876
    @jbsaumya7876 ปีที่แล้ว +3

    අපේ ජනතාව මොනතරන් අසරණ කලාද????මේ පාතාල දේසපාලක හොරුන් .තොපිට කලකම්. පලදෙනවා..පලදෙ

  • @sujeewasilva2690
    @sujeewasilva2690 2 ปีที่แล้ว

    mama sujeewa aiya sumitjhra aķka .oyalata suba aluth auruddak veva.

  • @chithranichithrani4811
    @chithranichithrani4811 2 ปีที่แล้ว +4

    Oba thuma pau me පහර asikkith පාලකයෝ ඉස්සෙල්ලා alawannama one mun hora weda kare කොහොමද kiyala okunta den mathak wenawa aethi okunge ඉපදෙන උන්ටත් hena gahapan rata vinasa karpi vidiya me kala kanni 225ma alwamu

  • @ratbatmatfat
    @ratbatmatfat 3 ปีที่แล้ว +4

    Dan thama me manussaya karapu dewala aththa therenne

  • @d.m.ddissanayake1448
    @d.m.ddissanayake1448 ปีที่แล้ว

    Harima dukai me Mona aparadakarayekda ohutath e kalade krmayen paladenawamai

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 2 ปีที่แล้ว +1

    🙏😞💥🌒

  • @harshidesilva8650
    @harshidesilva8650 2 ปีที่แล้ว

    Oba thumata sadaranaya nobo dinakama lebewi. Kalpa meya mulu ratama denagatha yuthui.

  • @kumarweerasingha7337
    @kumarweerasingha7337 2 ปีที่แล้ว

    Atthata mee massoo sthuthy, may aparada Kara athi ithi hasaya choksy get patan gaththe, GOTA late vada kohomada okatath daru munuprantath hena gahana vadanoveida mayva, Rajapaksa kaala kanni papa tharayo hire yava gaththoth boho janthavak sanasum susum helanu atha.

  • @jbsaumya7876
    @jbsaumya7876 ปีที่แล้ว +1

    🙏🧭🙏🧭🙏🧭🙏🧭🙏

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 ปีที่แล้ว +1

    වසන්ත මුදලිගේවත්.මේ.තත්වයට.ඇද.දමයිද.

  • @a.sinniah238
    @a.sinniah238 2 ปีที่แล้ว +2

    😂😂😂🙏🏻🙏🏻🙏🏻👍👍👍

  • @kisangasomacyril5724
    @kisangasomacyril5724 2 ปีที่แล้ว

    Guys we must stand with Dr. Ranil and reject Rukshan Bellana and other guy. People should not allow Rukshan Bellana to live freely in oue society. Avoid taking any medicine from Rukshan Bellana, do not allow him to work in any hoapital. Protect good Doctors whom work for the betterment of country and its people.

  • @1948ravi
    @1948ravi ปีที่แล้ว

    I do not think he followed all the rules and traditions. At I know of one instance where he wrote about SPMC chairman in 2004, without checking the real situation, but depending on one person's influence.

  • @dwrs852
    @dwrs852 2 ปีที่แล้ว

    Habai obatumage prasna asima itama nirawadyai

  • @raneeranatunga5692
    @raneeranatunga5692 2 ปีที่แล้ว

    it looks like if mahoinda and gotabhaya did like premadsa and chandtika did not end war they will not be blamed like now. by srilankans.

  • @ruwanamarasekera7904
    @ruwanamarasekera7904 2 ปีที่แล้ว

    Ada thamai Karunadasa Sooriyaarachchi gana hariyata danaththe. Apith adaraya karapu charithayak. Ditta dharma wedaneeya karmaya. Dannawane Soori miyagiya hati

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 ปีที่แล้ว

    Obata karana lada siyalu adan thettam gaena kanagaatuyi
    Obe pavula gaenath kanagaatuyi.
    Namuth lova darunu thama thrasthavaadayen ape maathru bhuumiye janathaava avurudu 25 katath vadaa kaalayak pelanu laebuu pasu eya avasan kireemata saelasum kala hamudaa meheyum prasiddha kireema kotharam janathaa virodhee desha drohee aparaadhayakda? Abhyantharayen evaa pita vunaa kiyaa obata atha sodaa gatha heakida? Oba kumatada evaa prasiddha kale? Umathuvenda naethi nam mudalata?

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 11 หลายเดือนก่อน +2

    .ලෝකල් හිට්ලර් කරපු හෙනගහන අපරාද 69ලක්ෂයක්..
    අනුමතකලා..ඒවෙනුවෙන් පාරේ කිරිබත් උයාගෙන කාලා සතුට සැමරුවා

    • @subashiniperera2881
      @subashiniperera2881 9 หลายเดือนก่อน

      ඊය ,අපිත් රැවටූනා මේ හොර නඩේට

  • @gaminijayasooriya3252
    @gaminijayasooriya3252 3 หลายเดือนก่อน +1

    ගෝතා,කියන්නෙ ඉතාම කෲර මිනීමරුවෙක්

  • @champamahayayage1348
    @champamahayayage1348 2 ปีที่แล้ว

    Rajapaksala mulu pawlama panuwo gahala marenne

  • @sf9714
    @sf9714 ปีที่แล้ว +3

    ගෝඨාභය තිරිසනෙක් වගේම සජිත් පේමදාස මන්දබුද්ධිකයෙක්.

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 3 หลายเดือนก่อน

    දැන් කොහෙද මාද්‍ය් වෙදියො ඔය ඉන්නෙ ගු දිතයලා මොක්කුද් ඵුරිස්සෙ මාදය් කාරයො

  • @upalilakshmanpieris
    @upalilakshmanpieris 11 หลายเดือนก่อน

    Adath me kappan ganiema siduwenawa

  • @raneeranatunga5692
    @raneeranatunga5692 2 ปีที่แล้ว

    you must tjank attsckers for sending you sand family to new yolk..

  • @chandraabesekara8573
    @chandraabesekara8573 ปีที่แล้ว

    Odathumata dirgausa labewa obata karapu me aparadeta paul pitin hadigavla yanna ona mun daruwanta sapa wenna ona

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 ปีที่แล้ว

    Mata godak wayasai Kalpa hamadama horu elikaranda putha. Poddalata un gahuwane putha

    • @ranjithgunawardana8900
      @ranjithgunawardana8900 ปีที่แล้ว

      Putha poddala.Balasoirya Manjula wediwardanala gana oya dannaha putha .oya eda Lasanthawa marapu widiya apahu kiyala denda putha

  • @ruwanamarasekera7904
    @ruwanamarasekera7904 2 ปีที่แล้ว

    PTSD

  • @yjyu9737
    @yjyu9737 2 ปีที่แล้ว

    Rajapaksa horun ta Rajapaksa menemaruwan ta Rajakalae daduwam daya tumae ..........??????????ok

  • @upalilakshmanpieris
    @upalilakshmanpieris 11 หลายเดือนก่อน

    Gota maka balapan

  • @Jayaacademy93
    @Jayaacademy93 3 หลายเดือนก่อน

    අමෙරිකාවට යන්න කකුල් කඩාගෙන අබ්බගාතයෙක් වෙනවද මනුස්සයෝ
    මෝඩ ප්‍රශ්ණයක්නෙ...😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @raneeranatunga5692
    @raneeranatunga5692 2 ปีที่แล้ว

    😂gotabhaya did all these to save the nation. because of you people who scold him.not for gotas family.

  • @ayeshamakawitage6411
    @ayeshamakawitage6411 2 ปีที่แล้ว +3

    But under any circumstances ,
    Declaring military plans in national news paper can't be justified.
    Ego of one journalism will not be e
    Equal to the cost of life of soilders...
    In that instance Gotabaya is right but for you Mr.Poddala ,respect you

  • @ranmaperera3443
    @ranmaperera3443 2 ปีที่แล้ว

    Rajapaksha laata pana pitin panuwo gahanne nette mokada

    • @raneeranatunga5692
      @raneeranatunga5692 2 ปีที่แล้ว

      panuwo gahanne rata l.t.t.e.eken beruuwtada?.sinhala boudaya wisin sinhala boudaya waldadameemata wala kapamin siti. aragalaya buouda dharmaya waladameemataya lagadeema sinhalayama coffin eka.nail kara waladama.pasdamanulabe
      mewani.intretviews mahajanaya provoke.kara eya ikman karaweemataya. mewa ngo salli weemata idathibey. kiyanna kese keewath asanna sihibuddiyen asanna moda sinhalune.

  • @sriyanikorale3587
    @sriyanikorale3587 ปีที่แล้ว

    Me rate palanaya nawatha kisida marayan athatanam path karanna epa rate tharunayo karali gahana thanata path karana ratata ahithakara anapansth genath ratata adare karana janathawa parata bassawana me kaalakanni deeshapaalanaya me maubiminma athgalama damiya yuthui

  • @WmilWimal
    @WmilWimal 3 หลายเดือนก่อน

    Gotaballata henagahapan

  • @kumarirajapaksa1735
    @kumarirajapaksa1735 2 ปีที่แล้ว

    weredda pennala eka hadagaththe nethi weredda ada lankawata une

  • @rupaindranipeiris1143
    @rupaindranipeiris1143 ปีที่แล้ว

    මෙයා කියන විදිහට ගෝඨබය තර්ජනය කලානම් වැඩ කලානම් ගෝඨ අදටත් ජනාධිපති .

    • @subashiniperera2881
      @subashiniperera2881 9 หลายเดือนก่อน

      පිස්සු කියවන්න එපා.

  • @tiajdjfiifif2717
    @tiajdjfiifif2717 3 หลายเดือนก่อน

    හෝදල ජයන්තට හැමෝම බනින වෙලාවේ නිදහස් මිනිහෙක් විදිහට ඇත්ත කරුණු එළියට අරගෙන මම ෆේස්බුක් එකේ ඔහු වෙනුවෙන් යමක් කළා.. ඒක දැකලා එයා මට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්මා..