ෂාෆ්ටර් ඝාතනයේ CID පරීක්ෂණ යන්නේ නොන්ඩි ගගහා.ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද - Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2022
  • ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද චමුදිත සමරවික්‍රම සමග.
    President's Counsel Tirantha Walaliyadda On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 722

  • @nimmijaya3860
    @nimmijaya3860 ปีที่แล้ว +158

    මේක නම් නොකියම බෑ. මේ චමුදිතගෙ වාචාල කම. මේක මන් හැම සංවාදයකම දකින නිසයි කියන්නෙ.මෙච්චර වැදගත් දෙයක් මේ මනුස්සය කියන්න හදනකොටම චමුදිත කැත විදිහට ඒකට පනිනව, පැනල වැඩක් නැති වැල්වටාරමක් කියෝල සම්පූර්නයෙන්ම වෙනින්ම තැනකින් කතාව පටන් ගන්නවා. චමුදිත තේරුම්ගත යුතු දෙයක් තියෙනවා මිනිස්සු ආස කරන්නෙ සංවාදයට පැමිනි කෙනා කියන වැදගත් කරුනු අහන්න මිසක් චමුදිතට හිතෙන දේ අහන්න නෙමෙයි. පැනිනෙන කෙනාගෙන් හරස් ප්‍රශ්න ඇසුවට කමක්නැහැ නමුත් අහපු ප්‍රශ්නෙට එයා සම්පූර්නව උත්තර දුන්නට පස්සෙ. අනික් දෙ තමයි වාචාල බව අඩු කරගෙන ඉවසීම තව ටිකක් ප්‍රගුන කරගන්න. එවිටයි සංවාදය අර්තවත් වන්නේ. ඔබගේ බියකින් තොරව ගැති නොවී ප්‍රශ්න කිරිමේ කුසලතවය අගය කලයුතුයි නමුත් සංවදයට පැමිනෙන අමුත්තාට ඔඉට වඩා ගරු කිරීමටත් පුරුදු වන්න.

    • @tharukasandaruwan4726
      @tharukasandaruwan4726 ปีที่แล้ว +3

      කියල වැඩක් නෑ ේ ගැනනං

    • @amilaperera1967
      @amilaperera1967 ปีที่แล้ว +3

      මම කියන්න ආපු දේමයි

    • @mudithajay
      @mudithajay ปีที่แล้ว +3

      Blood pressure උඩ යනවා චමුදිත ගේ කතා විලාශය. අනවශ්‍ය ආතතියක් ඇයි මේ?

    • @sern9120
      @sern9120 ปีที่แล้ว

      There is a time and a place for criticisms of this kind. What ppl must appreciate is that these fearless journalists are putting their lives on the line to bring valuable analyses to the public. They have to work within a time allocation and fit the whole interview within that, with no editing. It is not an easy thing to conduct a perfect investigative interview that pleases the viewing public as well as elicit necessary responses. Be fair to the man. This is a murder investigation which the world is watching and everyone has a responsibility to help steer it in the right direction, if you catch my drift! Thank you.

    • @niranrasika8697
      @niranrasika8697 ปีที่แล้ว +1

      Aniwaaa e manussayata katha karanna Deanne na ne epa wenawa

  • @kasunmadubashaperera643
    @kasunmadubashaperera643 ปีที่แล้ว +15

    Presenter කෙනෙක් උනාම පලමුව හොද සවන්දෙන්නෙක් වෙන්න ඕනේ.. පස්සේ ප්‍රශ්න අහන්න ඕනේ. අදහස් ප්‍රකාශ කරන්න කලින් මේ හරකා වාචාලයෙක් වගේ ඒකා professional Investigator වගේ කතාව කියනවා.. අනේ මන්දා මාළු ලෑලී වල ඉන්න ඕනේ එවුන් මයික් ඉස්සරහා වාඩි වෙන රටක් මේක ..

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว

      Ow eka nam etta thami
      Malu vikunawa kiyala hituwada dannet ne chamuditha

  • @ranukamperera2500
    @ranukamperera2500 ปีที่แล้ว +127

    මේ වීඩියෝ එක චමුදිතගෙන් බලාපොරොත්තුවෙන් හිටියේ..❤️❤️❤️සුභ උපන් දිනයක් වේවා වලලියද්ද මහත්මයාට..නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා...

  • @ritafernando179
    @ritafernando179 ปีที่แล้ว +33

    වලලියද්ද මහාතාට සුබ උපන්දිනක් වේවා. මේතාක් පරීක්ෂණ කරලා සියදිවි නසාගැනීමක් වෙන්න කෙසේද . තනියම ගෙලසිරකරගෙන අත්බැදගන්නේ කෙසේද . සැවොම නොමගයැවීමක් සිදුවෙනවා බව පැහැදිලි

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว

      Anivaryenma
      Mun 2022 th
      Janathwa gonata andawanwa.
      Janathwat ice ghapu un wage wagak nathiwa innwa
      Kalakanni hetta

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      සංව්දානාත්මක ඝාතනයක්..

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 ปีที่แล้ว +33

    අද බොහොමයක් වාහන වල කැමරා තියෙනවා. මේ තරම් ලොකු ව්‍යාපාරිකයෙක් වෙලා වාහනේ කැමරා නෑ කියන්නේම මටනම් ප්‍රශ්නයක් ???

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว +3

      Mun hithanwa athi api mun gena ICE ghala kiyala

    • @skynila2007
      @skynila2007 ปีที่แล้ว

      Do you think police will allow it? They will erace everything

  • @geethagunasakara4676
    @geethagunasakara4676 ปีที่แล้ว +41

    වරලියද්ද මහතාට නිරෝගිමත් සුභ උපන්දිනයක් වේවා තෙරැවන් සරණයි

  • @johnnyjax6444
    @johnnyjax6444 ปีที่แล้ว +62

    ලගදීම අපිට අහන්න ලැබෙන්නේ "සියලු දෙනා නිදොස් කොට නිදහස්" නිදහස් වූ සැවෝම සතුටින් සමාදානයෙන්
    විසිර ගියහ , මේ නාට්‍ය ආසා සිටි බාලා සිටි සවෝමට ස්තුති !! !! 🤐🤐🤐😆😆😆😆🤣🤣🤣🤣🤣

    • @neiliperera8997
      @neiliperera8997 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් .

    • @user-dx1sf6cc5x
      @user-dx1sf6cc5x ปีที่แล้ว

      👍👍👍

    • @MrHash8
      @MrHash8 ปีที่แล้ว

      මට නම් සැක ටිරාන් අලස්

  • @dineshsilva2346
    @dineshsilva2346 ปีที่แล้ว +42

    මට බය චමුදිත අහන ඒවාට අර අතේ තියෙන පොල්ලෙන් ගහයි කියලා .

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 ปีที่แล้ว +20

    ඇත්ත යට ගහනවා .

  • @wsjayawardhana4293
    @wsjayawardhana4293 ปีที่แล้ว +21

    ⁣මොන පරීක්ෂණ තිබුණත්....මගේ අදහස නම්.. බිරිඳත් ..ක්‍රිස් පෙරේරාත් දැනුවත් සිද්ධියක්.

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว +25

    නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් වේවා වලලියද්ද මහතාණෙනි..මේ මිනීමැරමත් හරියට ඉන්දියාවේ මෙගා ටෙලිනාට්‍ය යක් වගේ..එයාට වුන දේ එයා තමයි දන්නෙ..හැබැයි ස්වභාවධර්මයේ නීතියට සියල්ල යටයි.

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +24

    සුභ උපන්දිනයක් වෙවා ඔබට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 ปีที่แล้ว +6

    චමුදිද ඔයාට ලොක්කගෙන් වචනයක් ගන්න ජීවිතේට බැහැ ලොක්කා සුපිරිම මීටරයක්

  • @nilminiskitchen4822
    @nilminiskitchen4822 ปีที่แล้ว +11

    මේක දැන් විහිලුවක් බවට පත් වේලා තීබෙන්නේ හරියට ටේලි නාටකයක් සමානයි අනේ රටකට ගිය කලක් ඔය මීනිමැරූමත් රටේ මින් පෙර යටපත් කර මිනිමැරූමි වගේ මේකෙ ඇත්ත තොරතූරූ ලබා ගන්න නමි පරීකෂන සදහා පිරටට දිය යුතූයි

  • @sirimalbandaradissanayake4507
    @sirimalbandaradissanayake4507 ปีที่แล้ว +4

    චමුදිත මොනවා උනත් වර ලියද්දගෙ රෙද්ද කැඩුව . ඇතුලෙ ඉන්න ඕන මිනිස්සු නැවත සමාජගත කරන මෙවන් මිනිස්සුන් ගැන හිරිකියි .

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +89

    ධනවත් බලවත් අයට මෙ වගේ අපරාධවල තොරතුරැ හොයාගන්න නිතියට බැරිනමි දුප්පත් මිනිස්සු ගැන කවර කතාද නේද දුකයි ලංකාව ගැන ඒවගේම බලධාරීන් අප්පිරියයි 😢😢

    • @geethahetti7138
      @geethahetti7138 ปีที่แล้ว

      Aneeda kiyanne

    • @stellaperera536
      @stellaperera536 ปีที่แล้ว

      😢😢😢

    • @thiyathaya3218
      @thiyathaya3218 ปีที่แล้ว

      Salliwolata neethiya wikunana epa😢😢

    • @ritaperera9164
      @ritaperera9164 ปีที่แล้ว +3

      මෙය සම්පූර්ණයෙන්ම ඔහුගේ බිරිඳ ගේ නොසැලකිල්ල යි, මෙය සිය දිවි නසා ගැනීමක් නොවන බව ඇය ඉදිරිපත් වී පැවසිය යුතුය, ඔහුගේ මිනීමැරුමට සාධාරණයක් ඇය ඉල්ලා සිටිය යුතුය, ඇය එසේ නොකිරීම ම ප්‍රශ්නයක්

  • @anurameegahawaththa5206
    @anurameegahawaththa5206 ปีที่แล้ว +14

    මේ ඉන්ටවිව් එක අපි නොදන්න ලයිව් වගේ......
    😂😂😂😂

  • @user-ex4bk3pg1t
    @user-ex4bk3pg1t ปีที่แล้ว +3

    වරලියද්ද මහතාට සුභ උපන් දිනයක් වේවා කියා ප්‍රාර්ථනා කරන අතර , ලංකාවෙ ක්‍රමවේදය ගැන මගෙ අදහස නම් , පාලන ක්‍රමය සහ නීතිය , තනිකරම පාතාල පාලන ක්‍රමයක් අනුගමනය කරන බව පෙනී යනව.

  • @dfigurado
    @dfigurado ปีที่แล้ว +9

    එයාර් බස් ගනු දෙනුව හෙළිකරපු මනුස්සත් "සියදිවි" නසා ගත්තා... නිදහස් චතුරස්රයේ මතකයි... modus operandi සමාන කම් පේනවා...

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว

      Aaaaa oyata mathakada eka.
      Ettatama me lankawe inne
      Mandabuddika ayada kiyalat mata welwakata hithenwa.
      Thanudeen, ara oya kiyapu eka
      Ha samanai mekat

    • @dfigurado
      @dfigurado ปีที่แล้ว

      @@sureshnanayakkara555 ඔව්....

    • @Zandu666
      @Zandu666 ปีที่แล้ว

      @@dfigurado brother එයාගේ නම මොකක්ද

  • @CR-vw2mm
    @CR-vw2mm ปีที่แล้ว +40

    පාස්කු ප්‍රහාරය ගැනවත් සොයපු නැති රටේ පොලිසිය මෙවා කොහොමත් හොයනනේ නැහැ බං....

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว +1

      Ayyo eyalata rajapaksha lage, wickremasinghe lage, deshapalakin ge
      Pukawa lewa kala clean karanna thinwa

  • @chammadhushikathennakoon3691
    @chammadhushikathennakoon3691 ปีที่แล้ว +8

    සුබ උපන්දිනයක් වේවා වරලියද්ද මහතා ට ,දීර්ඝායුශ

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 ปีที่แล้ว +1

    Many Happy returns of the day Mr Tirantha. Very interesting professional and true Patriot. Good luck Chamuditha.

  • @kingslysampath6403
    @kingslysampath6403 ปีที่แล้ว +8

    මෙි සකච්චාව
    අනුව ක්‍රිස් පෙරේරා සහ මැරුණු පුද්ගලයාගේ බිරිඳ ගැන සැකයක් මතුවෙනවා වගේ මට දැනෙනවා මහත්තයෝ

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 ปีที่แล้ว +33

    අන්තිමට .මොකුත් ම වෙන් නැහැ ...
    මෙ අවුරුද්දෙ ...නාටකය...ඉවරයි

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว

      Hodama tale drama. Eka
      Hodama adayaksha, rajapaksha +ranil
      Nishpadana dayakathwaya
      Sri lanka Public

  • @sitharadahamyafonseka3328
    @sitharadahamyafonseka3328 ปีที่แล้ว +22

    මම කැමතිම චරිත අතර උඩම ඉන්න චරිතයක්, රැස්පෙක්ට් වලලියද්ද සර් ♥️

    • @slgrandcharity6840
      @slgrandcharity6840 ปีที่แล้ว +1

      Podi lesita apa aran dipu nisadw

    • @sitharadahamyafonseka3328
      @sitharadahamyafonseka3328 ปีที่แล้ว +2

      @@slgrandcharity6840 මොකද උබ දන්නේ පොඩි ලැසිගේ නඩුව විතරද, ඊට වඩා නඩු කොච්චර මේ මනුස්සයා කතා කරලා තියනවාද, ඒක නිසා උබ දන්න රෙද්දක් කතා කරපං බං 😂

    • @slgrandcharity6840
      @slgrandcharity6840 ปีที่แล้ว

      @@sitharadahamyafonseka3328 ai podi wsi nisa meruna un minissu neweda? Palayan yako yanna puka denne nethuwa

  • @naveenjayamaha1498
    @naveenjayamaha1498 ปีที่แล้ว +5

    මේ වගේ වැඩසටහන්නම් බලන්දත් ආසයි 👍

  • @asi19711
    @asi19711 ปีที่แล้ว +37

    මාතෘකාව කුමක් වුනත් ඔබ කථා බහ කරන පුද්ගලයාගෙන් පුද්ගලයාට ඔබේ ශෛලිය වෙනස් කරමින්, තනතුරෙන් තනතුරට ඔබේ හැසිරීම් රටාව වෙනස් කරමින්, සාකච්ඡා කරගෙන යන විදිය අපූරුයි.

  • @rohithapeiris4311
    @rohithapeiris4311 ปีที่แล้ว +21

    මේ මරණයට පාලකයන් සම්බන්ධයි.පොලිසියට කොහොමත් බැ.පොලිසිය කවදාවත්ම හොයා ගත්ත දෙයක් නැ.බලෙන් වෙනත් කෙනෙක් දාල යට යවනවා ඇරෙන්න.හොයන්නෙ නැ.ඕක ඔතනින් ඉවරයි.

  • @weerakkodiajantha1983
    @weerakkodiajantha1983 ปีที่แล้ว +7

    මේ චමුදිතට විමර්ශන කටයුතු කරගෙන යන්න දුන්නනම් හරි 😀😀😀😀😀

  • @sachiradilshan8183
    @sachiradilshan8183 ปีที่แล้ว +34

    ශානි කියන්නෙ ලංකාවෙ අපරාධ පරීක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ඨයෙක්

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel ปีที่แล้ว +3

    වරලියද්ද, මෙච්චර කල් නීතිඥයෙක් හැටියට වැඩ කළාම තමන්ට ඕනෑම කෙනෙක් දැක්ක ගමන් කියන්න පුලුවන් වෙන්න ඕන එයා අපරාධකාරයෙක් කියා. උන් වෙනුවෙන් පෙනී ඉන්න කොට තමන්ගේ හෘද සාක්ෂිය කෑගැසුවේ නැද්ද? මා ශාප කරනවා ඔබට, ඔබගේ මුණුබුරු මිණිබිරිය සියල්ලෝම කුඩ්ඩෝම වේවා! ඔබ මරණය යදින්නකු වේවා! ඉතාම දුක්ඛිත මරණයක් ම වේවා!

    • @mihirangammm
      @mihirangammm ปีที่แล้ว +1

      රටේම කුඩ්ඩන් බේරා මිනීමරුවන් ට තවත් මිනී මරන්න ඉඩ හසර ලබා තුන් මිනිසා

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 ปีที่แล้ว +2

      ඔව් මේ යකා හොද වැඩ නෙමෙයි කරල තියෙන්නෙ. ඝමහරවිට නරක මරණයක් හිමිවෙන්නත් පුලුවන්.

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 ปีที่แล้ว +31

    පොලීසියට කල් නොයා ශාෆ්ටර් ගෙ ගමන් මග වෙලාව කීවනම් ඉදිරියේ පැමිනි වාහන වලින් ඩෑශ්කැම් වල තොරතුරු ඉල්ලා සිරියනම් , හොදම සාක්කිය ගන්න පුලුවන් ශාෆ්ටර් ද එලෙව්වෙ? වෙන අයෙක්ද? ඉදිරිපස අසුනෙ තව අය උන්නද? හොයාගන්න තිබිනා .........

    • @damekadmer8433
      @damekadmer8433 ปีที่แล้ว

      Uge car ekekwath parewath ahalapahala wahanawalawath camera na

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 ปีที่แล้ว +21

    වැඩ දන්න අයට බොරු බා වැඩ්ඩන්ට තැනක් නෑ තාක්ෂණික වහල්ලු තව ආවේ නෑ ඉදිරියට තමයි එන්නේ තවම ළමා අවධියේ ඉන්නේ

  • @shiyamaiqbal2438
    @shiyamaiqbal2438 ปีที่แล้ว +6

    Chamuthitha brother u’r really superb 👌👏👏👏❤️👍

  • @dineshsalinda8344
    @dineshsalinda8344 ปีที่แล้ว +9

    චමුදිත ටිකක් කට වහගනින්කො.... ටිරන්ත වරලිඅද්දට කතා කරන්න ඉඩ දීලා,එපා වෙනවා...හැම වෙලාවෙම මැද්දට පනිනවා, කච...කච...ගාලා...අයෙ බලන්නෙ නැ, ඔයාගෙ චැනල් එක...ඇයි අප්පා☹️

  • @krishanthap.g6309
    @krishanthap.g6309 ปีที่แล้ว +3

    සුබ උපන්දිනයක් වේවා... ඔබ තුමාට 🙏🙏🙏 බුදුසරණයි!!

  • @sumedhamadurangamadarasing873
    @sumedhamadurangamadarasing873 ปีที่แล้ว +3

    හරි සරලයි. මේකා ගිහින් තියෙන්නෙ ඉන්ලීගල් ඩීල් එකකට. ඒක බිරිදත් අර කියන සේවකයත් දැනුවත්.ඒ ඩීල් එක දේශපාලනික වශයෙන් සහ ආර්තික වශයෙන් ලොකුවට බලපාන එකක්. ඇත්ත එලියට ආවොත් ලොකු ලොකු අතු ගොඩක් ගැලවෙන්න පුලුවන්.බේරෙන්නම බැරි උනොත් කොහෙ හරි ඉන්න එකෙක් දාලා මම මැරුව කියාවි.මගෙ ගෑනි එක්ක හොර සම්බන්දයක් තිබුනා කියාවි.මේ මරනයත් ගොනුව වසා සුරක්ශිතව තබාවි..

  • @worryfree6259
    @worryfree6259 ปีที่แล้ว +6

    දැන් නං පෙන්නෙ 69 ලක්ෂය ඇන්දුවා වගේ .. පාස්කු ප්‍රහාරය හැංගුවා වගේ තවත් සාක්කියක් වසා දමන්න හිතාමතාම වටේ හරිනවා වගේ.
    ලසන්තලා එක්නැලිගොඩලා ගනෙට වැටි දිනෙෂ් ශාෆ්ටත් යට යාවි.😢

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 ปีที่แล้ว +13

    මුන් රටේ නැති කතන්දර හදලා කාගේ හරි උවමනාවක් ඉටු කරනවා .මුන් ඔක්කොම මිනිස්සු අන්දනවා තාම

  • @tharinduhewage4246
    @tharinduhewage4246 3 หลายเดือนก่อน +1

    හරේන්ද්‍ර එක්ක කල ඒවා කීපයක්ම බැලුවා, මුගේ මේ වාචාලකමත් එක්ක මේවා බලන්නේ කෝමද 🤔

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 ปีที่แล้ว +23

    මම හිතන්නේ කව්රු හරි ඒ මනුස්සයට එන්න කියන්න ඇති වෙන කෙනෙකුට ගේමක් දෙන්න, දිනේෂ් ශාප් ඒකට රැවටිලා වයර් අරගෙන සූදානම් වෙලා යන්න ඇති " අන්තිමට දිනේෂ් ශාප් ට තමයි වැඩේ දීලා තියෙන්නේ " එහෙමත් නැති නම් ගෙදර තියෙන ට් ව් වයර් එක ගෙදරින් අරගෙන ගියා නම් කව්‍රරු හරි දන්න කෙනෙක් වෙන්න ඕනෑ

  • @magedaragamage9824
    @magedaragamage9824 ปีที่แล้ว +10

    වයිෆ්ගෙයි ඔය ක්‍රිශ් කියන එකාගෙයි සම්බන්දයක් තියෙන වගේ කියල හිතෙනව...නැන්දම්මට හොද දුවෙක් හැදුව කියන මැසේජ් එක යවපු එකෙන් තමයි ඒක එහෙම නං වයිෆ් කෙලවගන්නෙ

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 ปีที่แล้ว +19

    ලංකාවේ ජීවත්වීම භයානකයි

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว

      Ehema kiyala api khoe yannada
      Munwa maragenma merenwa mma nam

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 ปีที่แล้ว +1

      නිවන් යන්න තමයි ඉතිරි වෙලා තියෙන්නෙ

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 ปีที่แล้ว

      Lankawata Enna bayayai mhe job eka karagena bayak natwa Hodata nida gannwa bayak nnathiwa God blees Cyprus Land

  • @dineshalahendra3829
    @dineshalahendra3829 ปีที่แล้ว +28

    චමුදිතගේ interviews වල සම්පූර්ණ බැලුවහම පෙන්නේ වැඩිපුර වෙලාවක් මූ මයි කියවන්නේ.යකෝ මෙච්චර වැදගත් news ටිකක් දැනගන්න පුලුවන් lawyer කෙනෙක් ඉඳිද්දී චමුදිතයා කියවනවා.වැදගත් දෙයක් විස්තර කරන්න මෙ චමුදිතයා දෙන්නෙම නෑ නේ.අනේ මන්ද මූ හැදෙන්නෙම නෑ

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว +1

      Ow eka nam.shathika etta

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 ปีที่แล้ว +3

      ඉතින් චමුදිතයගේම චැනල් එක, 😂ඒ හින්ද මිනිහම කථා කරනව ( මයි කාර් මයි පැට්ට්‍රල් වගේ )

    • @tamaraudukumbura6932
      @tamaraudukumbura6932 ปีที่แล้ว

      @@wasanthadisanayaka3789 so true
      My car - my petrol
      What can we do ? 😂

    • @Dilshan_Sathsara_
      @Dilshan_Sathsara_ ปีที่แล้ว

      ​@@wasanthadisanayaka3789🤣🤣

  • @Sha_Nu_Di
    @Sha_Nu_Di ปีที่แล้ว +24

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. 🙄 ටිරාන් මහත්තය වගේ මිනිස්සුන්ට තේරෙන්නෙත් නැත්තං අපිට කොහෙ මේකෙ අග මුල තේරෙන්නද.මට තියෙන ලොකුම ප්‍රශ්නෙ මේ වගේ සමාජෙ උසස් මිනිස්සුන්ටත් මෙහෙම වෙනවනං,අපි වගේ සාමාන්‍ය මිනිස්සු මොන සිප්පි කටුද. තේරෙන එකම දේ මේක කූඹියෝ එකේ ජෙහාන් පන්නෙ master mind ගේමක්. අන්තිමට උඩට ඇගිල්ල දික් කරන්නෙ බටලන්දේ ඝාතකයවද කියල නං මගේ පොඩි මොළේට නිකමට හිතෙනවා. 🙄

    • @user-dx1sf6cc5x
      @user-dx1sf6cc5x ปีที่แล้ว

      මහජනයට පුද්ලයො ගැන අත්දැකීම්,මධ්‍යස්ථව හිතීම මදි....සෝෂල් මීඩියා භාවිතය තව මදි..👍

  • @user-sr8wh7lr1m
    @user-sr8wh7lr1m ปีที่แล้ว +20

    මේක මිනීමැරීමක් 🥲

  • @barbosaeder4815
    @barbosaeder4815 ปีที่แล้ว +6

    ලියල තියා ගන්න බිරිද සහ ලයි ලොකෙෂන් තමයි වැඩේ දෙන්න ඇත්තෙ

  • @maximaaxi6738
    @maximaaxi6738 ปีที่แล้ว +4

    දේසපාලුවෝ සම්බන්ද මිණීමැරුම් හෝ අපරාද සම්බන්දව කවදාවත් සාදරණ තින්දුවක් බලාපොරොත්තු නොවන්න

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 ปีที่แล้ว +12

    චමුදිතට ඕනදේ අරයා කියනවා. ඔයිට හොදයි චමුදිත තමුසේ තනියම ඕක කරයිනේ. වලලියද්ද නිකං අපරාදේ නම සවුත්තු කරගන්නවා

    • @shamilwiky
      @shamilwiky ปีที่แล้ว +3

      සිරාවට... මූ මොන මාධ්‍යවේදියෙක්ද කියල හිතෙනවා... මු තනියම කියවනවා විතරනේ..😂

  • @sumayyaally3868
    @sumayyaally3868 ปีที่แล้ว +4

    පත්තරවලයි, ජනමාධ්‍යවලයි පල වෙලා තියෙන පුවත් නැවත නැවත වැඩසටහන අතර කියවන එක අඩු කරලා, ටිරන්ත මහත්මයාට මීට වඩා ඔහුගේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දුන්න නම් තවත් පැතිකඩක් අහ ගන්න තිබ්බා මේ සාකච්ඡාවෙන්

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +5

    කවුරු වුනත් මැරුණ මනුස්සයා පවු ...මොන තරම් වේදනාවක් විඳින්න ඇද්ද මරණාසන්න මොහොතේ .....එන්න එපා කුරිරු ලෝකෙට ...නිවන් සුවය ලැබේවා .....පුළුවන් nam නොපෙනෙන බලවේගයක් වෙලා ඇවිදින් ඔබව මරපු කාලකණ්ණි මිනිස්සුnta යහතින් ඉන්න දෙන්න එපා ....

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 ปีที่แล้ว +56

    රට පාලනය කරන සක්කිලි රටේ නීතිය බල්ලට දාල තියෙන්නෙ......සක්කිලි පාලකයෝ ඉන්න සක්කිලි නීතියක් තියෙන රටක්

    • @user-dx1sf6cc5x
      @user-dx1sf6cc5x ปีที่แล้ว

      මහජනය නීතිය අතට ගැනීම නොව නීතිය ,ව්‍යවස්ථාව ගැන හොඳින් දැනුවත්
      වීමට කාලයයි..

  • @story911
    @story911 ปีที่แล้ว +10

    මෙතුමා වයසයි මේවගේ ඒවට සුදුසු නෑ. අපේ අත්තා කතාකරනව මීට වඩා

    • @dammikahathurusinghe7708
      @dammikahathurusinghe7708 ปีที่แล้ว

      මෙයා පරිස්සමෙන් කතා කරන්නේ . ශත 5ka interest එකක් ne. බලන්න ගත්තේ ආසාවෙන් . එපා වුනා .

  • @pradeepawidyarathna7246
    @pradeepawidyarathna7246 ปีที่แล้ว +6

    සුබ උපන්දිනයක් වේවා 🙏 දීර්ඝායුෂ වේවා 🙏

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 ปีที่แล้ว +2

    මොකක්ද බං මේ චමුදිතයට තියෙන කලබලේ?
    ඌ කෑගහන්නෙ උගේ බෙල්ලට ඇන්ටනා වයර් එක දාල වගේ..!

  • @jayanthafe
    @jayanthafe ปีที่แล้ว +8

    CONGRATULATIONS TO "PRESIDENT " MR KARRIYALADA AND MR CHAMUDITHA FOR YOUR WONDERFUL COURAGEOUS EFFORTS OF BRINGING THE TRUTH OF THE MURDERER ON MR DINESH SCHAFFTER.

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 ปีที่แล้ว +2

      ටිරන්තා වලලියද්ද

    • @traveltectours6561
      @traveltectours6561 ปีที่แล้ว

      @@chathurangeabeyrathne9298 ටිරන්ත වළලියද්ද

    • @kasinathannadesan5524
      @kasinathannadesan5524 ปีที่แล้ว

      You call it a great interview. This lawyer is confused, dementic and just mumbling. It was unwise for him to have been invited.

  • @futuretechnologies3808
    @futuretechnologies3808 ปีที่แล้ว +4

    මේ සියදිවි නසා ගැනීමක් නෙවෙයි. කවුරු නමුත් විශ්වාසවන්ත කෙනෙක් මේ වාහනයේ ගිහින් තියෙනවා.මේක ඉතාම සැලසුම් සහගතව කණ්ඩායමක් විසින් කරන ලද්දක්.

  • @gangachulani1373
    @gangachulani1373 ปีที่แล้ว +12

    වෙන අතකට යැව්වා 🙄🙄🙄🙄

  • @threekal2
    @threekal2 ปีที่แล้ว +12

    ෂාෆ්ටර් මහත්තයා ම ද සත්‍යවශයෙන් ම ගෙදර ඉඳලා ම වාහනය පදවාගෙන ඇවිත් තියෙන්නනේ?

  • @Eidncruze6824
    @Eidncruze6824 ปีที่แล้ว +3

    බ්‍රයන් තෝමස්ට ආණ්ඩුවේ සහයෝගය තියෙනව නැත්නම් මේ වෙනකොට බ්‍රයන් තෝමස් ඉන්න ඕන වැලිකඩ

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් නොමඟ යවන්නේ

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +1

    සුබ උපන්දිනයක්. ඔබ තුමාට..
    තේරැවන්. සරණයි..

  • @podda1851
    @podda1851 ปีที่แล้ว +8

    සම්පූර්ණ පොලීසියේ උන් කරන්නෙ බොරු .කොහොමද යකෝ බෙල්ල හිර කරන් අත් ගැටගහගන්නෙ.අපිටත් කියහල්ලකෝ හදිසියේ මැරෙන්න හිතුනොත් එහෙම මැරෙන්න

  • @dilmediaevents3629
    @dilmediaevents3629 ปีที่แล้ว +9

    විනාඩි 34 n 24 kma kiyewwe නිවේදකයා පමණි. Aparaade කාලය මිනිසුන්ගේ

    • @akilamalli
      @akilamalli ปีที่แล้ว

      Lawyer Chamuditha da Waraliyadda da?

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 ปีที่แล้ว +10

    CID එකමයි ඔය කතා යවන්නේ...පරීක්ෂණ යන අත ගැන අපරාධකරුත් අවධානයෙන් බව ඔවුහු දනිති

  • @captainnalaka7171
    @captainnalaka7171 ปีที่แล้ว +2

    බිරිද සහ සමාගමේ අවුරුදු 19 සේවකයා එකතු වි කරපු රංගනයක ….

  • @stellaperera536
    @stellaperera536 ปีที่แล้ว

    Mr Chamuditha your points are Excellent 👏👏👏

  • @yukthidesilva6127
    @yukthidesilva6127 ปีที่แล้ว

    Many Happy Returns of the Day lawyer

  • @nirmaladevi5256
    @nirmaladevi5256 ปีที่แล้ว +6

    අනේ මන්දා අද ලංකාවේ මිනී මරනවා කෙනෙකුට නොදැනම මේක හරි අමුතු ආරක්ෂාව මදි ලංකාවේ ලංකාවේ මිනිසුන්ට

  • @lankatraveler
    @lankatraveler ปีที่แล้ว +24

    කොටිපතියෙකුගේ මවක් තවම TV බලන්නේ ඇන්ටනාව දාලද? Dialog-TV Pure-TV ගන්න සල්ලි නැද්ද?

  • @malawarasenaka3894
    @malawarasenaka3894 ปีที่แล้ว +15

    මෙිකත් බටලන්ද මිනිමැරුවන්ගෙ හරි රාජපක්ෂ මිනිමැරුවන්ගෙ කොන්ත්‍රාත් එකක් තමයි.

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว +3

      Anivaryenma

    • @tharangapathirana2468
      @tharangapathirana2468 ปีที่แล้ว +2

      Ubelete padeyek giyeth pali kohe heri inne unde bn, beriwele heri merele tiyenne unge paudgelike,, sembendeyek hendenm ethokote moko kiyenne

    • @sanjeewapeiris9184
      @sanjeewapeiris9184 ปีที่แล้ว

      Cid එක්ස්පර්ට් කෙනෙක්..😂

    • @pasindusharinda25
      @pasindusharinda25 ปีที่แล้ว

      @@tharangapathirana2468 උබට මොකෝ ඔච්චර ඩෝං යන්නෙ...ශුවර් එකටම වලව්වල දංකුඩ බංඩෙක් ..🤣🤣

    • @tharangapathirana2468
      @tharangapathirana2468 ปีที่แล้ว

      @@pasindusharinda25 kegeweth dankude one ne bn apite, eke ekete kede yene hiwellu themei geni bede uneth ekeme uththere denne, ubele gewel weleth kauru heri bede uneth eheme kiyehelle ethokote presne iwerei

  • @rathnayaka4627
    @rathnayaka4627 ปีที่แล้ว

    Thanks

  • @siriyalathaponnamperuma1938
    @siriyalathaponnamperuma1938 ปีที่แล้ว +5

    Chamuditha pamanayi kathaakaranne... 😍

  • @mermaidinn6585
    @mermaidinn6585 หลายเดือนก่อน

    චමුදිත ඔයා කෑගහුවා කියලා .. එයා meter Genuine ... Proud ❤

  • @TechAndEarn4007
    @TechAndEarn4007 ปีที่แล้ว

    Chamuditha maru habai prashna ahanawidiha prashneta uththara dena kenanam අපහසුතා wayata pathwe

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 ปีที่แล้ว +3

    සුභ උපන්දිනක් මහත්මටාණෙනි, චිරං ජයතු

  • @lihinilanka9006
    @lihinilanka9006 ปีที่แล้ว +32

    Happy 🎂 🎂🎂🎂🎂day
    වරලියදු්ද මැතිඳුනි .

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 ปีที่แล้ว +2

    කෙලින් කතාකරන සුපිරි දෙන්නෙක් හමුවෙලා

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว +1

    Most waited program 😮

  • @ladaloyka5612
    @ladaloyka5612 ปีที่แล้ว +1

    Happy birthday sir 💐chamuditha 👍 👏

  • @kolithakulasooriya8008
    @kolithakulasooriya8008 ปีที่แล้ว

    Best brother

  • @prasannanalinbandara7644
    @prasannanalinbandara7644 ปีที่แล้ว +2

    Happy birthday sir

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว

    බලාගෙන හිටපු විඩියෝ එක..
    ස්තුති .

  • @ramanieadikari8590
    @ramanieadikari8590 ปีที่แล้ว +2

    මේ පර දේසපාලු හැතිකරේ ඉන්නතාක් කල් සාදාරනය බලාපොරොත්තු වෙන්නපුලුවන්ද.දෙවියෝ ඉන්නවා නම් මේ අපරාද උසුලයිද.

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +10

    සුබ උපන්දිනයට ආසිරි.. දීර්ගායු .. ශාෆ්ටර් විසින් අත පය බැද ගෙන තියෙන්නෙ චමුදිත... කැලනියෙත් තනියෙන් බැද ගත්තෙ.. 😛

  • @thevillagetemple-007
    @thevillagetemple-007 ปีที่แล้ว +2

    චමුදිත ❤️

  • @nalinhewagama6916
    @nalinhewagama6916 ปีที่แล้ว +1

    රටේ කතාවක් තියනවා බැදුම්කර වංචාව පිලිබද විශේෂ පුද්ගලයෙක් තමයි මේ මියගිය පුද්ගලයා... මොහුව ඝාතනය කිරීමට දේශපාලන වශයෙන් කෙනෙකුට උවමනාවක් විය හැකි ද...

  • @indraekanayake8811
    @indraekanayake8811 ปีที่แล้ว +5

    අත් දෙක ගැට ගහගෙන බෙල්ලත් ගැට ගහගෙන සියදිවි හානි කර ගන්න හැටි දැන ගන්න පුළුවන් ද ?🤔🤔

  • @sehanduudaneth1177
    @sehanduudaneth1177 ปีที่แล้ว +1

    👍

  • @chandanasiriwardana3365
    @chandanasiriwardana3365 ปีที่แล้ว +1

    චමුදිත 2022 /12/29 උදේ පුවත් එකේ හොදටම,හොදටම කරා.
    ස්තුතිය.😀

  • @amilawijesena1672
    @amilawijesena1672 ปีที่แล้ว +3

    මම දැක්ක පට්ටම වැඩ්ඩෙක්.but ඔබතුමා විශ්‍රාම යනවා දැකීමයි මගෙ කැමත්ත.

  • @udarasampath6612
    @udarasampath6612 ปีที่แล้ว +5

    චමුදිත ! ඒ මනුස්සයට කතා කරන්න දීපන් මිනිහෝ..

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 ปีที่แล้ว +5

    So sad about law and order in our country. Who ever the culprit is, has to face the punishment.

  • @MrPahirathan
    @MrPahirathan ปีที่แล้ว +3

    It's Thriller movie. Very good interview

  • @mlacs1amal987
    @mlacs1amal987 ปีที่แล้ว +3

    Happy b'day....👏👏👏👏

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 ปีที่แล้ว +8

    තමන් සියදිවි නසාගන්න කනත්තට යන්න ඕනෙද

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว

      Ai oyata mathaka nathda ara air crafts office
      Independence Square 1ka langa case 1ka

  • @ajith1049
    @ajith1049 ปีที่แล้ว +1

    Chamu patta

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว

    වැදගත් වැඩසටහනක් මේක

  • @thisaranuwan6902
    @thisaranuwan6902 ปีที่แล้ว

    නිදුක් නිරෝගී වේවා. සුබ උපන්දිනයක් වේවා 🙏

  • @kuruppuarachchi
    @kuruppuarachchi 5 หลายเดือนก่อน +1

    ගෑනියි,බ්‍රයන්,ක්‍රිස් මේ අය අත් අඩංගුවට අරන් ප්‍රශ්න කලානම් මේ ප්‍රශ්නේ විසදිලා මං හිතන විදියට