මාකදුරේ මදූෂ්ව ඇල්ලුවේ අපි නෙවෙයි. තෑගි ගන්නනම් DIG ලත් පෝලීමේ ගියා. - Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2022
  • හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි චමුදිත සමරවික්‍රම සමග
    Former DIG Priyantha Jayakody On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 122

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy ปีที่แล้ว +17

    චමුදිත මහත්මයාණෙනි මෙතුමා සමඟින් කරන වැඩසටහන් පැය එකහමාරක්වත් කරන්න ස්තුතියි

  • @ibba89
    @ibba89 ปีที่แล้ว +58

    ප්‍රියන්ත ජයකොඩි මහත්තයා කියන්නෙ පොලීසියේ හිටපු සුපිරිම පුද්ගලයෙක්....
    පොලිස්පති වෙන්න බැරි උනේ අවාසනාවකට තමයි....

    • @weloveearth6803
      @weloveearth6803 ปีที่แล้ว +2

      රටේ අවාසනාව

    • @lovesl9386
      @lovesl9386 ปีที่แล้ว +2

      ලංකාවේ මිනිස්සුන්ගෙ අවාසනව😢

  • @JK-zi6he
    @JK-zi6he ปีที่แล้ว +56

    කිසිම දේශපාලකයෙක්ට කාටවත් කඩේ නොගිය නියම නිලධාරීයෙක්
    පොලිස්පති කමට සුදුසු නිලධාරීයෙක්
    ශ්‍රීලංකා පොලිසියේ මමදැකපු හොඳම DIG කෙනෙක්👍.

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว +16

    මේ වගේ අයට පොලිස්පති කමක් දෙන්න වටිනා කෙනෙක් මගේ හැඟීම ..ලංකාවේ නීතිය පොලිසිය අධිකරණය බල්ලාට ගිහිල්ලා ..කවදාවත් හදන්න බැරි රටක් ලංකාව කියන්නේ ඒ තරමට දූෂණය වංචාව .අවංක සේවය කරන්නේ බොහෝම අතලොස්සක් .ඒ අයට සේවය කරන්න දෙන්නේ නැ .මැණික් ගල් යට ගිහිල්ලා ගොම රීති උඩට ඇවිල්ලා .අනේ අපේ රටට වෙච්ච දෙයක් .

  • @pradeepranjan556
    @pradeepranjan556 ปีที่แล้ว +14

    A super officer. An officer fit for the post of Defense Secretary.

  • @sawrnakw2024
    @sawrnakw2024 ปีที่แล้ว +7

    Dig priyantha jayakody Hornets officers we always respect u sir God bless

  • @samankumara8788
    @samankumara8788 ปีที่แล้ว +9

    Super program thank you chamuditha take care and God bless you 🙏

  • @jalaldeenazmi8055
    @jalaldeenazmi8055 ปีที่แล้ว +7

    Respected person son of pride of
    Sri Lankan mother
    He is always righteous side

  • @gnanasenawijesekarawithara9789
    @gnanasenawijesekarawithara9789 ปีที่แล้ว +18

    නීතියේ ආධිපත්‍යය බිඳවැටුන රටක විය නොහැකි අපරාධයක් නොමැති බව නාගානන්ද කොඩිතුවක්කු මහතා යටිගිරියෙන් කෑගසා කියන පරම සත්‍යට මෙම වීඩියෝව තවත් එක් උදාහරණයක් බව උස් හඩින් අවධාරණය කිරීමට කැමැත්තෙමි .

  • @sanjayarajakaruna3311
    @sanjayarajakaruna3311 ปีที่แล้ว +16

    මෙතුමා මා දුටු ඉතා අවංක නිලදාරී තුමෙක්

  • @viranchanura3834
    @viranchanura3834 ปีที่แล้ว +5

    කෙලින් කතා කරන ඔබතුමාට ස්තූතිය

    • @ruwanudayasiri7981
      @ruwanudayasiri7981 ปีที่แล้ว

      Chamuditha mahaththaya oyage mobile nomber eka dennako

  • @randunuperera3217
    @randunuperera3217 ปีที่แล้ว +13

    වැඩ්ඩෙක් තමයි 👍

  • @gaminisenaratne1640
    @gaminisenaratne1640 ปีที่แล้ว +4

    Unbelievable ,Hats off

  • @nuwannuwann50
    @nuwannuwann50 ปีที่แล้ว +11

    අපරාධ කාරයන්ට චු යන චරිතයක් තමා ප්‍රියන්ත ජයකොඩි මහත්තයා .

  • @nuwankusum9698
    @nuwankusum9698 ปีที่แล้ว +5

    ඇත්තටම වැඩ්ඩෙක්..

  • @shamilaperera852
    @shamilaperera852 ปีที่แล้ว +5

    Geart sir

  • @maleeko4875
    @maleeko4875 ปีที่แล้ว +4

    අනේ චමුදිත මේ වැඩ සටහන යන්න ඉස්සර විනාඩි දෙකක් විතර වැඩසටහනේ කෑලි දාන එක නතර කරලා කෙලින්ම වැඩ සටහන පටන් ගන්නකෝ

  • @ranilasanka8337
    @ranilasanka8337 ปีที่แล้ว +3

    පොලිසිය අප කීර්තියට ලක් වෙන්න එකම නිලදාරියා දේශබන්දු තෙන්නකෝන් ඔහු දේශපාලන අත කොලුවක්...

  • @buddhikaweerasinghe7969
    @buddhikaweerasinghe7969 ปีที่แล้ว +1

    Great

  • @dinushagalagedara4248
    @dinushagalagedara4248 ปีที่แล้ว +3

    ප්‍රියන්ත මහතා ආසම චරිතයක්

  • @ridwanroshan8647
    @ridwanroshan8647 ปีที่แล้ว +2

    Outstanding Episode, Eagerly waiting for P & P by DIG P

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว +1

    niyamai

  • @kumudu.namali719
    @kumudu.namali719 10 หลายเดือนก่อน

    ඔබතුමා වගේ කෙනෙක් .අපේ රටේ පොලිස්පති උනානම් 🙏🙏🙏🙏.ඔබතුමාට බුදු සරණයි

  • @namalperera5055
    @namalperera5055 ปีที่แล้ว +4

    Chamu..අපි balan ඉන්නවා ohuge next vedio eka 1 hour thiyeyi කියලා. 👍

  • @kalumdarshana2893
    @kalumdarshana2893 ปีที่แล้ว +2

    👍👍

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 ปีที่แล้ว +1

    අප රටේ අවාසනාවකට මෙතරම් උසස්, නීතීගරුක උසස් නිළයක් දරපු, අවන්කවම උසස් සේවාවක් කළ මෙතුමා විශ්‍රාම ගිය එකගැන ඇත්තේ පුදුමාකාර කේධවාචකයකි. අවංක නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට අකුල් හෙළන දේශපාළුවන් ඉන්නකල් අපේ රටට සෙතක් වෙන්නේ නැහැ. නීතිය හදාගෙන ඉන්නේ ඒ අය බේරෙන විදියට. අපේ රටේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් නිසා රට වැනසිලා ඉවරයි.මම ඉතාමත් ගරුකළ නීතිය හොඳින් දන්නා ප්‍රියන්ත ජයකොඩි මැතිදුනි ඔබ‍ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.ඔබතුමා අපරටට සිටි වටිනා සම්පතකි. ඔබතුමන් ගැන ආඩම්බරයි 🙏

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 ปีที่แล้ว +2

    Chamuditha supiri manusayek jayakodi jayaweva ...italiye sita

  • @janagejayawardena1880
    @janagejayawardena1880 ปีที่แล้ว +1

    Salute you sir

  • @slclassicandnewcars3968
    @slclassicandnewcars3968 ปีที่แล้ว +1

    Good

  • @amilanuwan2154
    @amilanuwan2154 ปีที่แล้ว +1

    👌👌👌👍

  • @ajithgunarathne9804
    @ajithgunarathne9804 ปีที่แล้ว +1

    👍🔥🔥👍

  • @angulugahagamageanandathil5938
    @angulugahagamageanandathil5938 ปีที่แล้ว +1

    Mr. Priyanth Jaykodi. Wishes from Singapore. No fear to called you as Sir.

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 ปีที่แล้ว

    ඔබතුමා උසස්ම උසස් නිලදාරියෙක් අනිවාර්ය යෙන්ම💐💐💐💐

  • @zafkamoozan8013
    @zafkamoozan8013 ปีที่แล้ว +1

    Well done sir 🤲

  • @eaglestar3100
    @eaglestar3100 ปีที่แล้ว +1

    Waiting for that book,,,

  • @hansakaanuhas1869
    @hansakaanuhas1869 ปีที่แล้ว

    දේශපාලනය ඇගිලි ගැහිල්ල නිසා පොලිස්පති කම අහිමිඋන ඉතා දක්ෂ අවංක නිලදාරියෙක් ඔබ තුමා

  • @raheemjaldeen9594
    @raheemjaldeen9594 ปีที่แล้ว +3

    🙏🙏🙏🇱🇰🇱🇰💛💛

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว +1

    "🙏👍👍😍"

  • @wijuwuju1886
    @wijuwuju1886 ปีที่แล้ว +5

    CHAMUDITHA.. PRIYANTHA JAYAKODY BRILIANT HORNERST OFFICER BUT FRIST MISTAKE ..PARLIMENT IF THOSE MP.S HORNERST CIVILISED NON CORUFT THEN WE PUBLIC NOT FACING THIS TYFE ECONOMIC AND MENTAL PROBLEM

  • @gayansameera9319
    @gayansameera9319 ปีที่แล้ว +2

    priyanta jayakodi mahattaya poliseya hitapu daksha niladariyak respect 👏

  • @chandanapradeep9535
    @chandanapradeep9535 ปีที่แล้ว +1

    හිටපු අවංක නිලධාරියෙක් 💟

  • @anurpriyantha3865
    @anurpriyantha3865 ปีที่แล้ว

    Great Officer

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 ปีที่แล้ว

    මා දුටු අවංකම පොලිස් නිලධාරියෙක් පොලිස්පති ක්‍රම නොලැබෙන්න හේතුවත් ඔහුගේ මේ කට හින්ද වෙන්න ඕනේ කෙනෙකුට බය නැතුව කතා කරන නිසා නැත්තං සුදුසුකම් අතරින් ඔහු තමයි එකම නිලධාරියා පොලිස්පති කමට.

  • @prabhathdharshana4012
    @prabhathdharshana4012 ปีที่แล้ว +1

    නොදන්න අයනම් හොද කියයි,ඒ JVP කාලේ අත්තනෝමතික විදියට කොල්ලෝ මැරුව පොලිස් කාරයෙක්,අපේ පැත්තේ මේ යකාට හෙන ඉල්ලනවා,අයියා වෙනුවට මල්ලිව මරලා කම්බි වැටේ ලී කණුවේ බෙල්ල ඇනලා,අයියා වෙනුවට මල්ලිව මරලා දෙමාපියන්ට පෙන්නපු බල්ලෙක්,නොදන්න අය හොද කියයි,අපේ පැත්තේ වැඩිහිටියන් මූට අදටත් හෙන ඉල්ලනවා,නොදන්න අය හොද කියන්න,මම වගකීමෙන් කියන්නේ...මේ මම කියන කතා ඇත්ත.පසු කාලේක කැපී පෙනෙන වැඩ කලා එක පිලිගන්නවා

  • @senerathbandara4905
    @senerathbandara4905 ปีที่แล้ว +1

    👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿

  • @travelwithtuktuk1970
    @travelwithtuktuk1970 ปีที่แล้ว

    Mama asama thawa eka charithayak

  • @slmedstory3711
    @slmedstory3711 ปีที่แล้ว

    හරවත් කතාබහක්.. ❤

  • @lovesl9386
    @lovesl9386 ปีที่แล้ว +2

    රට පාලනය කරන්න,නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න උන් හොරු ඉන්න රටේ ප්‍රියන්ත සර් වගේ අවංක නිලධාරීයෙක්ව පොලිස්පති කරන්න බැරි වුන එක පුදුමයක් නෙවෙයි

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems ปีที่แล้ว +2

    නිලමේ තුමෙකුත් මිනීමැරුම කට වරද කරුවෙකු එයාර් පෝට් එකින් රැගෙන තමන්ගේ වාහනයක නඩත්තු කටයුත්තක් කරගෙන ආපසු වී අයි පී එකට ඇරවලා ගිය සිද්ධි දෙකක්ම තියනවා.

  • @Surajanrhonyperera
    @Surajanrhonyperera ปีที่แล้ว +1

    අවංක සේවය පේනවා ශරිරයෙ දිග පලල පේද්දි 😮

  • @malindakumara2148
    @malindakumara2148 ปีที่แล้ว

    Awanka niladariyak chamuditha awankawama suppa

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 ปีที่แล้ว +1

    ඒ පොත ඉක්මනින් එලිදක්වන්න

  • @dushanwickramaarachchi5022
    @dushanwickramaarachchi5022 ปีที่แล้ว

    එල සර් කෙනෙක්

  • @prasannafernando9857
    @prasannafernando9857 ปีที่แล้ว +1

    අගවිනිසුරු සමාව ඉල්ලනවනම් හොරෙකුට දඩුවම් කලේ නෑ කියලා ඒ රටේ නීතිය ගැන කථා කරලා වැඩක් තියනවද චමුදිත.

  • @shanmadhushan8645
    @shanmadhushan8645 ปีที่แล้ว

    අපි නොදන්න පොලිසිය

  • @josephpriyal9811
    @josephpriyal9811 ปีที่แล้ว +1

    චමුදිත , මේවා නිකන් සාකච්ඡා විතරයි නෙ ..
    අපි ට ත් මේවා අහල තිත්ත වෙලා තියෙන්නේ .............
    වැරදි කරුවන් ට කිසිම දඩුවම් නැහැ නෙ ...
    මහින්ද , මැරයන් ට පොවල පොලු දීලා අරගලයට ගහපු නිසා නෙ සියලුම ප්‍රශ්න ඇතිවුනෙ .......
    මේ සියල්ල ටම වග කිව යුත්තේ මහින්ද .........
    උන් ට්‍රිලියන ගණන් හොරා කාලා .......... අද උන් නිදැල්ලේ ........
    උන් ට රජසැප ,
    රටේ දරුවන් ට මන්ද පෝෂණය ...........
    යුරෝපයේ සිට ...... ....

  • @sitharamudunkotuwage7275
    @sitharamudunkotuwage7275 ปีที่แล้ว

    Polle Otagena😊 🤣🤣🤣🤣🤣
    Niyama katawa🥰🥰

  • @chandanapradeep4386
    @chandanapradeep4386 ปีที่แล้ว

    Ape awasanawa methuma ape rate police pethi nounuaka thaks camuditha mewan niladarin digatama gewana

  • @sajithyasawardana5546
    @sajithyasawardana5546 ปีที่แล้ว

    මෙතුමගෙ සාකච්චාවකට
    තව ටයිම් ගන්නකො..
    චමුදිත

  • @nippa1295
    @nippa1295 ปีที่แล้ว +3

    Polle othagena😂😂

  • @nalakamunasighamunasigha578
    @nalakamunasighamunasigha578 ปีที่แล้ว +3

    පැයක් විතර තිබුනා නම් හොදයි .

  • @pathumlk9046
    @pathumlk9046 ปีที่แล้ว

    ලොකු ලොකු වැරදි කාරයො අත්අඩංගුවට ගන්න බෑ.
    පොඩි වැරදි වලට නම් පොලීසිය ඇවිල්ලා රැස් විහිදල අරන් යන්නේ😂

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 ปีที่แล้ว +1

    Unless you address the root of the problem it is useless discussion. That’s why Nagananda’s system is the best.

  • @padminigunawardena7824
    @padminigunawardena7824 ปีที่แล้ว

    3

  • @krishnanravindran1802
    @krishnanravindran1802 ปีที่แล้ว

    Chamuditha do a program with saani abeysekara?

  • @sadmusic6807
    @sadmusic6807 ปีที่แล้ว +1

    HODATA IGANAGATHTHA BUDDIMATH RATATA WADAK KARAPU POLICE LEGEND KANEK 🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏

  • @anurpriyantha3865
    @anurpriyantha3865 ปีที่แล้ว

    great conference But ko action 😢😨

  • @chandanajagathjayawardana6035
    @chandanajagathjayawardana6035 ปีที่แล้ว +1

    Potha awama eke PDF1 danna

  • @kapiladharshana1811
    @kapiladharshana1811 ปีที่แล้ว

    Machan chamuditha gon prasna ahanna epa..mey lankawe waddek..habai machan una my3ge kawda..ekath kiyapan

  • @rokysuddi9282
    @rokysuddi9282 ปีที่แล้ว

    Me wage SDIG. Mahathwaru thama me rate. IGP wenna one me priyantha jayakodi kiyanne supiri niladariyek

  • @mufa4769
    @mufa4769 ปีที่แล้ว

    Lankawa policiya witharak newe rajya sevakayo kiyanne sathapanahata Samanya sadarana minissu wenuwen peni inne ne ekai eththa wedakkaranna giyama un hithagena inne unge wedakarayo api kiyala

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar ปีที่แล้ว

    ඊට කලින් මරා දායිද දන්නෙ නෑ

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว

    නීතිය පාතාලය වෙලා ඉවරයි

  • @lankalakshandesilva2097
    @lankalakshandesilva2097 ปีที่แล้ว

    is it najib gave tip to us and clame osabinkanden orice money 1mbdb oney later he say hit from saudi king .

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว

    Underworld and police is politics. 🌴,ගහට පොත්ත වගේ ඇලිලා තියෙන්නේ. ඒ පොත තමයි හරි

  • @kvgkvg1795
    @kvgkvg1795 ปีที่แล้ว +1

    priyanta jayakody kiyanne hoda niladariyek.maligawatte kudu lal.rata pannuwe marvin Silva.

  • @appuhamisir
    @appuhamisir ปีที่แล้ว

    මේවා එදත් කතා කලා අදත් කතා කරයි... හෙටත් කතා කරයි... වැඩක් නෑ පොලිස් මහත්තයා ... දේශපාලන සිස්ටම් එක වෙනස් නොවි මේ කතා කවදාවත් නවතින්නෙ නැත ... නැත... නැත

  • @chamarabuddhini2108
    @chamarabuddhini2108 ปีที่แล้ว +1

    Potha onii

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 ปีที่แล้ว

    මේ තාක් ලංකාවෙන් ගිහින් කාවවත් අල්ලල නැතිලුද? එතකොට කේ.පී අල්ලං ආවෙ චමු පෙට්‍රල් ගහන්න ගිහිං ඉන්න අතරෙදිද?

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว

    ප්‍රියන්ත ජයකොඩි මාතර ඉන්න කාලේ හරක්කටාගෙ ක්‍රියාකාරකම් පටන්ගත්තෙ ඔය ඔක්කොම කථා නායක වගෙ තමයි චමුදිත විතරයි හරියට කථා කරන්නේ

  • @nuwanbandaranayake-no6rd
    @nuwanbandaranayake-no6rd 9 หลายเดือนก่อน

    Ane chamuditha video eka viral karawanna kiyala madushge political sambande weradiyata uluppanna hadanna epa,,

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 ปีที่แล้ว

    Ai police athi kenek meheme mokada ohu hodakenek habai ko ohuge rajakariye pudgalikabawaya mokada onadaya pathale gana ai ohoma kathakaranne mokada oyala diurala rajakariyata badila oyslagema rajakatiya pawadanawa api danna ohu hoda kenek

  • @srilanka5819
    @srilanka5819 ปีที่แล้ว

    චමුදිත කථාකරන්නේ ගහගන්නට
    වගේ සැරට.

  • @hashantharukagunawardena4906
    @hashantharukagunawardena4906 ปีที่แล้ว +1

    Me minissu hamoma asarani rate maha sakkili ge dell nisa ekai hari kathawa 😓😓😓

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami5780 ปีที่แล้ว

    මුජමු රහුමාන් කුඩුකාරයා

  • @thowfeermarzook6935
    @thowfeermarzook6935 ปีที่แล้ว

    Chamuditha, Ghana Sara himi nam Saudi embassy gihin halal briyani keva. Oyata aradena nedda. Mehama keranna Honda nay.

  • @dushanwickramaarachchi5022
    @dushanwickramaarachchi5022 ปีที่แล้ว

    මෙතුමා ඉද්දී ගූජිතයා පොලිස් පති කරානෙ

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +1

    සල්ලි ගත්ත එකෙක් තමයි නිරෝෂන්

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 ปีที่แล้ว

      අබේවර්ධනලත් ඉන්නව නේද?

    • @freeminds6365
      @freeminds6365 ปีที่แล้ว

      @@weerasinghasomadewa710 අනිවාර්යයෙන් .

    • @pushpikabradley88
      @pushpikabradley88 ปีที่แล้ว

      i think no he is poor ohent

  • @kalanadesilva9425
    @kalanadesilva9425 ปีที่แล้ว

    Police unata mugeth kata witharai…
    Natta puke gahan katha karanne
    Pake lankawa, nithiyak nathi, Sara dharma nathi, konda pana nathi minisunge deshaya

  • @dumindadesilva
    @dumindadesilva ปีที่แล้ว +1

    චමුදිත බූරුවො.. අර කබල් ගුණේ ආරක්ෂක ලේකම් නෙවෙයි යකෝ ඌ ආරක්ෂක අමාත්‍යංශයේ පත්කළ ලේකම්. ආරක්ෂක ලේකම් කමෙයි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කියන පදවි දෙකේ වෙනස මුලින්ම පැහැදිලි කර ගත්තනං හොඳයි. මාධ්‍යවේදියෙක් විදියට පට්ට බොරු මාද්‍යයෙන් දෙසා බාන්න එපා බං. මැස්සෝ උඩ අරින්න එපා. ඔය පිස්සුව මුලින්ම නැටුවේ ගෝටා. උට තිබ්බ හීන මානෙට නැති පට්ටමක් ආරෝපණය කරගෙන ආරක්ෂක ලේකම් කියල ලෝකෙට දෙසා බෑවා තක්කඩි මාද්‍ය කාරයෝ ටික අල්ලාගෙන. උන්ගේ ගුලිය උඹලත් තාම ගිලල අරුන්ට ආරක්ෂක ලේකම් කියා කියා යනවා තාමත්. වහාම වැරැද්ද නිවැරදි කරන්න.

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild ปีที่แล้ว

    කුඩු ලාල්ව පැන්නුවේ මර්වින් සිල්වා

  • @jdsjothiratana1817
    @jdsjothiratana1817 ปีที่แล้ว +1

    මෙයා මේ පැන්ෂන් ගිහින් බයිලා කියනවා ඉන්නකං නිළධාරින්ගේ දෙයක් ගැන කතා කරේ නැහැ අරගලයට ගියා හිටපු ආයතනට විරැද්ධව වැඩකරා පැන්ෂන් යන දවසෙත් ප්‍රමොෂන් එක ඇදලා ගියේ දැං ඉතින් ආන්ඩුවෙන්වාසි නැති නිසා බයිලා කියනවා ඉන්න කම් තමන්ගෙ වැඩ ට්ක කරගෙන ගිහිල්ලත් වාසි ගන්ට තමයි බලන්නෙ