පාතාලය කියන නමටත් අපි කැමති නෑ - නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มิ.ย. 2020
  • ශ්‍රී ලංකාවේ අපරාධ පාලනය පිළිබද පොලීසියේ කාර්යය. අපරාධ හා සංවිධානාත්මක අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සමග චමුදිත සමරවික්‍රම
    DIG Priyantha Jayakody, In charge of Crime and Organized Crime with Chamuditha Samarawickrema about The Role of the Police in Crime Control in Sri Lanka
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha

ความคิดเห็น • 276

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 ปีที่แล้ว +89

    මේ වගේ කෙලින් කතාකරන ,ප්‍රශ්න අහන මාධ්‍යවේදීන් ලංකාවට තව ඕනි ...චමුදිත ..සුපිරිම සුපිරි ...

    • @ruwanchamara9333
      @ruwanchamara9333 4 ปีที่แล้ว

      Katawath yatath nowi atha katha karana obata budusaranai

  • @nilminipriyadarshni2194
    @nilminipriyadarshni2194 4 ปีที่แล้ว +38

    චමුදිත වටිනා ප්‍රශ්න ටිකක් ඔබ ඇහුවෙ ... අපි අගය කරනවා ඔබ විශිෂ්ට මාධ්‍යවේදී ...🌷🌷🌷🌷👌👌👌👌

  • @gayanmadusanka6910
    @gayanmadusanka6910 4 ปีที่แล้ว +37

    චමුදිත ඔයා නිර්භීත ප්‍රශ්න අසන අංක එකේ මාධ්‍ය වේදියෙකි ඔබ දෙපලට දීර්ගායු මගේ රටට ජයවේවා තෙරුවන් සරණයි මම සෞදි සිට !!!

    • @malkaali3709
      @malkaali3709 3 ปีที่แล้ว

      Gayan malli Saudiye inne kiwa neda mama inne Saudiye mama aurudu, 2 , iwarai den lankawata yNna vidihK nene mokada Karan e malli,

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 4 ปีที่แล้ว +57

    සුපිරි චමුදිත... මිනිස්සුන්ට අහන්න දකින්න ඕන මොනවද කියලා හරියට ම අදුරගෙන තියෙනවා.

  • @harshanisamranayaka8127
    @harshanisamranayaka8127 4 ปีที่แล้ว +2

    නිර්භයව අහන්න ඕනා ප්‍රශ්න ටික කෙලින් අහනවා එඩිතරකමට ආදරෙයි පලමු වතාවට මෙහෙම මාද්‍යයවේදියෙක් දැක්කෙ තෙරුවන් සරණයි චමුදිත

  • @okirajapaksha9321
    @okirajapaksha9321 4 ปีที่แล้ว +24

    Mr. චමුදිත, කරුණාකර ඊලග වෙඩ සටහනට ගලබොඩ අථී චනසර හුමුදුරුවෝ ගේන්න. 🙏

    • @vimukthiwickramasingha
      @vimukthiwickramasingha 4 ปีที่แล้ว

      හම්මෝ රටක් වටින චරිතෙ..😂

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha6372 4 ปีที่แล้ว +4

    චමුදිත මහත්තයෝ පරිස්සමින් කල්පනාවෙන් අවදානයෙන් ඉන්න .ඔබ ඍජුව කතා කරන සැබෑම මාධ්‍යවේදියෙක්.
    සියලු දෙවි රැකවරණයි ආරක්ෂාවයි 🙏🙏🙏 තෙරුවන් සරණයි .ඔබට.

  • @chittranigethakumari229
    @chittranigethakumari229 4 ปีที่แล้ว +11

    ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා චමුදිත තුනුරුවන් සරණයි

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 4 ปีที่แล้ว +36

    චමුදිත රථවාහන පොලිසියේ ලොක්කෙක් වත් සංවාදයක් කරන්නකෝ ඔය අසාධාරණ ලෙස දඩ කොළ ලියන එඋන් ට මොනවද කරන්නේ බලන්න

    • @Charuka_kasun
      @Charuka_kasun 4 ปีที่แล้ว +1

      Aniwa

    • @supunnadeeka8551
      @supunnadeeka8551 4 ปีที่แล้ว +1

      ඒක ඇත්ත. ගොඩක් අසාධාරණ කම් සිදු වෙනවා අසරණ මිනිස්සුන්ට වැරදි නැතුව උනත්.

    • @dhanushkasuresh9952
      @dhanushkasuresh9952 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම...කාලීන මාතෘකාවක්

  • @prabathwijesinghe2471
    @prabathwijesinghe2471 4 ปีที่แล้ว +85

    පොලිසියට තොරතුරැ දෙන්න ජනතාවබයයි, මොකද රහස් රකින අය පොලිසියේ නැ දැන්.

    • @gayanmadusanka6910
      @gayanmadusanka6910 4 ปีที่แล้ว +6

      චමුදි තඔයා තමයි ලංකාවේ සිටින නිර්භීත ප්‍රශ්න අහන අංක 1මාධ්‍යවේදියා දීර්ගායු ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි මම සෞදි සිට !මගේ රටට ජයවේවා !!!

    • @jayanthajayakodi8147
      @jayanthajayakodi8147 4 ปีที่แล้ว +1

      LOLLO. DEEPAN. WATENNAMA. OYA. MAHATHTHAYA. BAYA. NATHIWA. KOO. ARA ALVIS. KOLLA. DAN

    • @jayanthijaya9461
      @jayanthijaya9461 4 ปีที่แล้ว

      Eka aththa pudgalayai gedarai dekama ekka police niladarin wisin pawala denawa

    • @sagara4971
      @sagara4971 4 ปีที่แล้ว

      paul jeewitha aul karana kalakanni police ballan ganath oya neethiya kriyathmaka karanna wadapiliwelak hadanna . policiye inna wanacharayo iwath karanna katayuthu karanna . ganu perethayo innawa oya uniform eka andagena .

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 4 ปีที่แล้ว

      Prabath Godak inne Hora Police😃😃😃😃

  • @chamindajagath2321
    @chamindajagath2321 4 ปีที่แล้ว +21

    දෙකට නැවෙන පොලීසියක් යහපාලන කාලේ අවුරුදු 4ක් ඉඳල එක පාරට පොලීසිය කොහේ පාතාලය නවත්තන්නද. කෝ අර වලං හෝදන්නම් කියපු ශානි අබේසේකර.. පූජීත පොලිස්පති විහිළු සපයන අංශයේ ප්‍රධාන පොලිස්පති කරන්න එතකොට විනෝදෙන් ඉන්න පුළුවන්.. නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්තයෝ ඔබට ආදරෙයි අපි,. ගෞරවයෙන් වැඩක් හරියට කරන්න පුලුවන් කෙනෙක් කියලා පේනවා

  • @ranilkumara565
    @ranilkumara565 4 ปีที่แล้ว +48

    ඇත්තම කිව්වොත් ලංකාවේ පාතාලය සහ කුඩු නවත්තන්න බැරි පොලිසියෙ නිසා , ඔය සමහර පොලිසියෙ අයගේ ගෙවල් මාලිගා වගේ ඒවගෙ තියෙන ගෘහ භාණ්ඩ ඉතා මිල අධික ඒවා, ඒවා සේරම අපරාධ කරුවන්ගේ පරිත්‍යාග ......

    • @niroeuro
      @niroeuro 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ,,සහෝදරයා 👍 එලකිරි

    • @tuanshuhood6725
      @tuanshuhood6725 4 ปีที่แล้ว

      DANNO DANITHI HODE

  • @nadunanuradha7210
    @nadunanuradha7210 4 ปีที่แล้ว +18

    සුදුසු පුද්ගලයින් තොරා විධිමත් කතිකාවතකින් සමාජය නිසි මඟකට යොමු කරන නිර්භීත හඩ පෞර්ෂය

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 4 ปีที่แล้ว +31

    පාතාලය අතුගා දමා රටෙ ජනතාවට සාමයෙන් ජීවත් වීමට
    යහපත් සමාජයක්‌ ගොඩනගන්න පොලිසියෙ වගකීමයි,

    • @tuanshuhood6725
      @tuanshuhood6725 4 ปีที่แล้ว

      HORU...... KUDU WIKUNANA MADHAYA WEDENWATH ALLANNA ONA.....

  • @dinushabandara1157
    @dinushabandara1157 4 ปีที่แล้ว +1

    ප්‍රශ්න අහන විදිහ නම් මරු...😍❤ කෙලින්, අවශ්‍යම, මිනිස්සුන්ගේ හිත් වල තියෙන දේවල්මයි අහන්නේ චමුදිත...❤ ජයවේවා ඔබට...!!!🙏❤🙏

  • @shanvlogs8683
    @shanvlogs8683 4 ปีที่แล้ว +17

    ඔය කියන පාතාලේ අල්ලපු පළවෙනි පරම මරලා දැම්ම නම් ඉවරයි.ඇතුළට යනවා එනවා මිනි මරනවා ඔච්චරයි වෙන්නේ

  • @sumithkodituwakku7064
    @sumithkodituwakku7064 4 ปีที่แล้ว +3

    ප්‍රියන්ත ජයකොඩි නිර්භීත පොලිස් නිලදාරියෙක්.ඔබේ ගමන ට සුබ පතුම්.

  • @kalyanitennakoon995
    @kalyanitennakoon995 4 ปีที่แล้ว

    අපේ මව් රටට යහපත් අනාගතයක් උදා කරන්නට ගෝඨාභය මැතිඳුන් ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ ආදරණීය විරුදරුවන් ක්‍රියාත්මක කරන සියලු යහපත් කටයුතු අති උතුම් රත්නත්‍රයේ පිහිටෙන් සම්‍යයක්දෘෂ්ටික දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් සම්පූර්ණයෙන්ම සාර්ථක වේවා!
    මේ වැඩසටහන මෙහෙයවමින් ඒ කටයුතු පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම ගැන චමුදිත පුතාටත් අපගේ ස්තුතිය පුද කරමු.
    තෙරුවන් සරණින් ඔබට යහපතක්ම වේවා!

  • @asanka689
    @asanka689 4 ปีที่แล้ว +7

    superb interview chamuditha keep it up! I love it,

  • @asokawijayaratne339
    @asokawijayaratne339 4 ปีที่แล้ว +6

    නියමයි නියමයි ජයවෙිවා ජයවෙිවා තෙරැවන්සරණයි

  • @jagathkumara4591
    @jagathkumara4591 4 ปีที่แล้ว +17

    ලංකාවේ අංක එකේ මාධ්‍යවේදියා...🇱🇰🇸🇨🇱🇰🇸🇨🇱🇰🤝

  • @tharindurukmar939
    @tharindurukmar939 4 ปีที่แล้ว +10

    ආණ්ඩුව.මාරු.වුන.ගමන්.අයෙත්.පතාලෙ.හිස.ඹසවනවා

  • @viraj8897
    @viraj8897 4 ปีที่แล้ว +1

    කොහොම උනත් චමුදිත ඔබ ඔබේ රාජකාරිය හරියට කළා... සුබ පැතුම් ඔබ ට.

  • @upalikapuwila5140
    @upalikapuwila5140 4 ปีที่แล้ว +6

    ඔිබතුමාට ගරැ කරනවා කොන්ද කෙලින් තියාගෙන වැඩ කරනපොලිස් නිලධාරියෙක් බයවෙන්ඩ දෙයක් නැහැ නියම බුලටි එකක් ගරැ ජනාධිපති තුමා ටමගැලපෙන චරිතයක් ජයවෙිවා

  • @user-qn5zq7ln3o
    @user-qn5zq7ln3o 4 ปีที่แล้ว +1

    නිර්භීත නිවේදකයේක් දළදා සමිඳු පිහිටයි ඔබතුමාට තවත් ඉදිරියට වැඩ සහටහන් කරගන්න යන්න සක්තිය ලැබේවා 🌹

  • @dssd.519
    @dssd.519 4 ปีที่แล้ว +2

    We are blessed have a great police officers like Mr, Priyantha Jayakodi, He is always ensure that the truth is revealed. He identified honesty, impartiality, and courage as qualities that the public values in members of the Police, so proud about you as a De Mazenodian...Keep it up ur good work..

  • @maheshpadeniya
    @maheshpadeniya 4 ปีที่แล้ว +13

    යාපනේ තත්ත්වේ ගැනත් වැඩසටහනක් කරන්න කාලේ හරි

  • @w.a.h.weerasinghe9385
    @w.a.h.weerasinghe9385 4 ปีที่แล้ว +1

    පාතාලය වැනසීමේ වගකීමට බැඳී සිටින වීරෝදාර ආදරණීය ආරක්ෂක අංශ නිලධාරී මහතුන් හට අපගේ උත්තමාචාරය ඔබට දළදා සමිදුන්ගේ ආශිර්වාදය පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණයි

  • @sampathkalum4237
    @sampathkalum4237 4 ปีที่แล้ว

    පාතාලය අපේ මව්බිමෙන් අතුගාලා දානකම් නිර්භීත මාධ්‍ය මෙහෙවරක් කරන්න ඔබට හැකි වේවා ...තෙරුවන් සරණයි චමුදිත අයියෙ

  • @niroeuro
    @niroeuro 4 ปีที่แล้ว +4

    We respect to you ,,chamudita ,,from italy ,,🙏🙏👍👍

  • @user-sb85shan15
    @user-sb85shan15 4 ปีที่แล้ว +1

    නිර්භීත මාධ්‍ය මෙහෙවරක නිරත වන ඔබට තෙරුවන් සරණයි 🇱🇰💪❤️👍

  • @SLCATV
    @SLCATV 4 ปีที่แล้ว +1

    මේ වැඩසටහන සුපිරි

  • @nuwansameera4664
    @nuwansameera4664 4 ปีที่แล้ว +2

    චමුදිත ඔබ නියම වැඩක් කරන්නේ.. ජය

  • @chathurangagayashan2742
    @chathurangagayashan2742 4 ปีที่แล้ว

    ඔබ වැනි මාද්‍යයවේදීන් රටට සම්පතක් ...කෙලින් කතා කරන ,සත්‍ය කතා කරන ,මුදල් වලට යට නොවන රටට සේවයක් කරන ඕනෑම පුද්ගලයෙකුට මොනදේ අහිමි උනත් කවදා හෝ දවසක සතුටින් මිය යා හැකිය ...මන්ද ඔවුන් රටට වීරයින් ...ඔබට බුදු සරණයි !!!

  • @ridwanroshan8647
    @ridwanroshan8647 4 ปีที่แล้ว +1

    Tremendous Interview with DIG... Thanks

  • @mangalikadias8223
    @mangalikadias8223 4 ปีที่แล้ว

    මිනිසුන් අතර.උතුම් මිනිසෙකි
    ප්‍රියන්ත ජයකොඩි.මැතිතුමා
    ඔබ.නියෝජ්‍ය පොලිස්පති.වීම
    රටේ.වාසනාවකි

  • @AgaBro-jq7op
    @AgaBro-jq7op 4 ปีที่แล้ว +2

    පොලිසියට පාතාලය ඉවර කරන්න බැරිනම් පොලීයෙන් ඇති වැඩේ මොකක්ද,,හමුදාව ලොකේ අංක එකේ ගරිල්ලා කන්ඩායම නැතිකරලා දැම්මනම්,,මේ පාතාලය කියන්නේ මොකක්ද,,

  • @nimalenderamullaenderamull3199
    @nimalenderamullaenderamull3199 4 ปีที่แล้ว +3

    ලොක්කගෙ කතාව සුන්දර උනාට ප්‍රායෝගිකව පතාලය රටෙන්ම තුරන් කරන්න කියන තරම් ලේසි නැහැ..විශේෂයෙන්ම පොලිස් නිලදාරින් ...
    පතාල සාමජිකයින් පොලිස් නිලධාරීන්ව යම් කූට වැඩ වලට මුදලට නතුකර ගැනීම හා ඔහුන්ට ලැබෙන ලාබ ප්‍රයෝජන නිසා පාතාල කරුවන්ව පාවා නොදීම..
    අනිත් කරුන දේශපාලුවන් විසින් පාතාලය මෙහෙය වීම හා ඔහුන්ගේ නීති විරොදි කටයුතු සදහා පාතාලය භාවිතා කිරීම.
    දැනට පාර්ලිමේන්තුවේ ඉන්න ඇතැම් දේශපාලකයින්ගේ අහුහරන මේ පාතාලයන් සදහා ලැබීම...
    මෙය වැනසීම පහසු නොවන කාර්‍යකි

    • @manke7562
      @manke7562 3 ปีที่แล้ว

      ඇත්තමයි

  • @gardihewageivan3320
    @gardihewageivan3320 4 ปีที่แล้ว

    හොද සංවාදයක්. මහඡනයාට දැනගතයුතුම කරැණු වලට ලැබුනා පිලිතුරැ...ස්තුතියි.

  • @fathimafathima4038
    @fathimafathima4038 4 ปีที่แล้ว +2

    Excellent Mr 'Chamuditha thanx

  • @rohansanjeewa7944
    @rohansanjeewa7944 4 ปีที่แล้ว +18

    ශ්‍රී ලංකාවේ ජීවත් වන සාපේක්ශව බහුතරයක් මිනිසුන්ගේ මනස කියවූ නියම මාද්‍යවේදියා චමුදිත

  • @javiduattanayake6058
    @javiduattanayake6058 4 ปีที่แล้ว +2

    සුපිරි මාද්‍ය වෙදියෙක් චමුදිත ❤️❤️❤️

  • @dushfer5677
    @dushfer5677 4 ปีที่แล้ว +7

    ඔන්න කලා මමත් ඔබව subscribe ...

  • @pradeepsadaruvan5369
    @pradeepsadaruvan5369 4 ปีที่แล้ว +11

    නියම prasna ehilla ... රිදෙන්නට දුන්නා නේද

  • @priyanthikullmer2852
    @priyanthikullmer2852 4 ปีที่แล้ว

    Bohoma esthuthi Chamuditha. Hithata Sanaseemak Awa. Ape Hamotama Nidahase jeewath Wenna Puluwan Wena Waathawaranayak Lebenawaata. Ape janadepaththumata Pin Seduwewa.🙏💞.

  • @nethmiweerasingha7158
    @nethmiweerasingha7158 4 ปีที่แล้ว +1

    Chamudetha .niyamai.oya.minissunta.mawa.dana.ganna.prasna.karana.aka.oyaga.hama.wadasatahnakma.mama.balanawa.mama.israyal

  • @priyanthpriyanth5923
    @priyanthpriyanth5923 4 ปีที่แล้ว +18

    chamuditha patta waddek...

    • @jennypathmaperuma2320
      @jennypathmaperuma2320 4 ปีที่แล้ว +2

      Daksha madyawediyek saha konda kelin ethi supiri police niladariyek. Obagena adambarai sir

  • @kelumjayasinghefernando7227
    @kelumjayasinghefernando7227 4 ปีที่แล้ว

    මෙතුමා ගැන මාරවිල පොලිස් වසම තුල ජිවත් වන අපට ඇත්තේ ඉතාමත්ම පැහැදිමක්..නියම සුදුස්සෙකි මෙම කාර්යයට..මෙතුමා අප ප්‍රදේශයේ ඉන්නා කාලය තුල සිවිල් ඇඳුමින් සැරසි වේවැලක්ද අතැතිව නාත්තන්ඩිය නගරය තුල රස්තියාදු ගසන තරැණයින් පියෙකු මෙන් ඔවුන්ව තරවටු කර ගෙවල් වලට යවන අයුරැ මා අසා ඇත.තරැණියන්ට ඉතා හොඳ රැකවරණයක් ද තිබුණි ..තවත් බොහො ගුණාංග මෙතුමා ගැන අසා ඇත...මේ අැගයිය යුතු සේවාවට මා ස්තුති වන්ත වෙමි...මෙම මාධ්‍ය සාකච්ඡාවටද ස්තුතියි ...

  • @priapria6553
    @priapria6553 4 ปีที่แล้ว +3

    ලංකාවෙි පොලිස්සිය පගාවට වැඩ පොලිස්සිය කරන දේවල් අපි දකිනවා ජරාව කන පොලිස්සිය

  • @nirodfernando6402
    @nirodfernando6402 4 ปีที่แล้ว +13

    ඔය අල්ලන මත් ද්‍රව්‍ය වලට මොකද කරන්නේ පස්සේ (විනාශ කරනවා පෙන්නන්නේ නෑනේ)

    • @jennypathmaperuma2320
      @jennypathmaperuma2320 4 ปีที่แล้ว +1

      Honda prasnayak

    • @tharindu6
      @tharindu6 4 ปีที่แล้ว

      නඩු ඉවර වෙනකම් බෑ ලු නේ?

    • @manke7562
      @manke7562 3 ปีที่แล้ว

      නාකොටින් එකෙන් විකුනන්න දෙනව

  • @hemah6906
    @hemah6906 4 ปีที่แล้ว +6

    හොඳම අදහස් හා ප්‍රශ්න කිරීම chamudita ekmanata ආ පාතාලය මර්දනය කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට හැකි weva මම කුවේට් හි සිට

  • @duncandes1
    @duncandes1 4 ปีที่แล้ว +2

    Thank you

  • @upulshantha783
    @upulshantha783 4 ปีที่แล้ว +2

    චමුදිත ඔබට ජය 🌹🌹🌹🌹...

  • @sudathsilva3448
    @sudathsilva3448 4 ปีที่แล้ว +1

    ජයවේවා එසේම වේවා

  • @rohanabandara9122
    @rohanabandara9122 4 ปีที่แล้ว

    වර්ථමානයේ සමාජ මාධ්‍යයයේ ඉතාමත් විනයක් සහිතව කරනුලබන එකම කාලීන වැඩසටහන.. ස්තුතියි චමුදිත..

  • @channels-media8990
    @channels-media8990 4 ปีที่แล้ว +1

    Great interview Chamuditha 👊

  • @ushani86
    @ushani86 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබ ගැන සතුටුයි ස්තුතියි

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම

  • @jeremyreid8315
    @jeremyreid8315 4 ปีที่แล้ว +1

    පොලිසියට බන්දනාගාරයට දොස් කියලා වැඩක්නැ රටෙි
    ජනාදිපති කෙලින්
    හිටියොත් පාතාලෙ
    නැතිකරන්න ඉතාමත්
    ලේසියි අපි හිතනව
    දැන් ඉන්න ජානාදි පතිට
    පුලුවන්.

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 4 ปีที่แล้ว

    Yes Chamuditha good questions. Stay blessed !

  • @pakeerali9396
    @pakeerali9396 4 ปีที่แล้ว

    නියම ප්රශ්නඇහුවා රිදෙන්න බුදු සරනයි ඔබවැනි මාධයවෙදියෙක් සතුටුයි ස්තුතියි

  • @gayancha8591
    @gayancha8591 4 ปีที่แล้ว

    Great speeking chamuditha fantastic 👌👌👌👏👏💪💪

  • @manjulabuddarage3311
    @manjulabuddarage3311 4 ปีที่แล้ว +1

    මේ වගේ විඩියෝ එකක් කරන්න කලින් post එකක් දාලා අහන්න ඕන ප්‍රශ්න ගැන විමසනවනම් අපිටත් අහන්න තියන දෙයක් කියන්න පුලුවන්..

  • @chanselvi1149
    @chanselvi1149 4 ปีที่แล้ว

    ඔලුවෙන් හිටගෙන ප්‍රශ්න ඇසුවත් පොළිස් කාරයට දේසපාලන බලවතාට අවනත නොවී රාජකාරී කරන්න ශක්තිය ලැබිලා නැහැ එහෙම ලැබෙන්නෙත් නැහැ. පොලිසියට එහෙම අපක්ෂපාතීව රාජකාරී කරන්න පුළුවන් කම තිබුණනම් තාජුඩින්නේ මිනී මරුවෝ සියළු දෙනාම සිපිරි ගෙදර නැතිනම් පෝරකයට .

  • @Ceylon99
    @Ceylon99 4 ปีที่แล้ว

    Great. Keep it up.

  • @priapria6553
    @priapria6553 4 ปีที่แล้ว +2

    බලපැමි තිබුනත් කියන්නේ නැ ඒ පැත්තට වැඩ

  • @user-tq6vw8il9c
    @user-tq6vw8il9c 4 ปีที่แล้ว +4

    Respect sir❤❤❤❤

  • @nomaperera9882
    @nomaperera9882 4 ปีที่แล้ว +3

    Chamuditha , Chathura , Sudewa..
    Sankha Amarajith... දක්ෂ මාධ්‍යවේදීන්. ජයවේවා !

  • @princemaddage568
    @princemaddage568 4 ปีที่แล้ว +2

    Worth to watch

  • @peraraperara639
    @peraraperara639 4 ปีที่แล้ว

    Chamuditha ඔබට ජය වේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබ හොඳින් wada satahana karagena yanawa

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว +3

    🙏🙏💓💓

  • @krishandominic4301
    @krishandominic4301 4 ปีที่แล้ว +1

    one of brave heart reporter.. That is Chamuditha

  • @niroeuro
    @niroeuro 4 ปีที่แล้ว +3

    දේශපාලකයොයි,,මුන්වයි,,එකට ,,තියල ,,වෙඩිතියන්න,,ඕනා ,,

    • @manke7562
      @manke7562 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @davidwhite4885
    @davidwhite4885 4 ปีที่แล้ว

    Chamuditha, great interview, ...
    well done,

  • @harshaniwickramasinghe1724
    @harshaniwickramasinghe1724 4 ปีที่แล้ว +2

    Pattai aiya

  • @sriyanikh3964
    @sriyanikh3964 4 ปีที่แล้ว

    නියමයි චමුදිත අහන් ඉන්නත් ආසයි ඔබගේ කටකාරකම

  • @niroeuro
    @niroeuro 4 ปีที่แล้ว +9

    මෙයාලා ,,පම්පෝරි,,ගහනවා ,,පාතාලේ,,උන්,,මුන්ට ,,පුකෙත්,,ඇරලා ,,යන්නෙ ,,මුන් බයයි,,💩 ජරාවත්,,කනවනේ,,

  • @AgaBro-jq7op
    @AgaBro-jq7op 4 ปีที่แล้ว

    චමුදිත මහත්තයෝ ඔබතුමා නියම මාද්‍යවේදියෙක්,,එල,,තෙරුවන් සරණයි

  • @priyantharajasekara2998
    @priyantharajasekara2998 4 ปีที่แล้ว +1

    Harima wadagath parsna kelin kathawa niyamai chlamydia bs

  • @mlthiago1232
    @mlthiago1232 4 ปีที่แล้ว

    sri Lankan best midea patner....beat of luck chamuditha

  • @sampathduminda9168
    @sampathduminda9168 4 ปีที่แล้ว +2

    Chamudetha are u great

  • @idroosseyed9049
    @idroosseyed9049 4 ปีที่แล้ว +2

    According to this officer everything okay now in Sri Lanka...

  • @stpaulcell7578
    @stpaulcell7578 4 ปีที่แล้ว +1

    Niyamaine chamudita aditarai oba

  • @user-rk4tr1kd8y
    @user-rk4tr1kd8y 4 ปีที่แล้ว

    ගුඩ් නියමයි චමුදිත නියමයි

  • @TDPAli
    @TDPAli 4 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏

  • @gayanthenuwara3801
    @gayanthenuwara3801 4 ปีที่แล้ว

    Niyamai Chamuditha...... 👍 from 🇰🇼....

  • @venurakosgolla3418
    @venurakosgolla3418 4 ปีที่แล้ว +1

    👍

  • @krishan7766
    @krishan7766 4 ปีที่แล้ว

    GOOD WORK CHAMUDITHA 👏 I DONT MISS YOUR CONTENTS

  • @NR20001
    @NR20001 4 ปีที่แล้ว +2

    Respect Gota ❤️❤️❤️

  • @niroeuro
    @niroeuro 4 ปีที่แล้ว +2

    බලමුකෝඕඕ,,ඔය කියන දේවල් කරයිද කියල ,,

  • @TDPAli
    @TDPAli 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @lionroar4229
    @lionroar4229 4 ปีที่แล้ว +1

    පාතාලය...පොලිස් ...හිනාගියා මට.. මෙයාලත් මාරයි ඈ...එහෙනම් එහෙමයි මෙහෙමනම් මෙහෙමයි

  • @premakumari7538
    @premakumari7538 4 ปีที่แล้ว

    👌👌👌👌👌👍👍🌹🌹🌷🌷ජයවේවා

  • @ashanina7486
    @ashanina7486 4 ปีที่แล้ว +1

    🙌

  • @warunavirajjayasundara746
    @warunavirajjayasundara746 4 ปีที่แล้ว

    great youtube chanel

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild 4 ปีที่แล้ว +3

    ඔෆිසර් බොරුනෙ කියන්නෙ. දැන් මේ මාස 6ට අන්ඩර්වර්ල්ඩ් ඇක්ටිවිටීස් කීයක් උනාද

  • @rogerboy8014
    @rogerboy8014 4 ปีที่แล้ว

    මම බුද්දිමත් ඈත්ත දකින කෙනෙක්. මම අපේ රටට අවේනික වන මොලේ තිබුන ස0විදානාත්මක චන්ඩි 2 දෑකලා තියෙනවා ඒ ඉන්දියාවේ වීරප්පන් , දවුද් ඊබ්‍රහීම්. සහ යාපනේ ප්‍රබාකරන් . උන් උන්ගේ ක්‍රියාකාරකම් මහා පරිමානයෙන් අවුරුදු ගානක් කරා. දාවුද ඊබ්‍රහීම් අදටත් ඉන්නවා. තරස්ද්තවාදීන් කියන්නේත් එක විදිහක චන්ඩි ජාතියක්. . අපේ මේ කෑම වේලට නහින මුට්ට කරගහපු හිගන පකයලාට චන්ඩි කම්කරන්න මොලේනෑ. අපේ කොයිචන්ඩියාෆ්හ අවු 15 20 ක් හිටියේ. ඕඅනෙම එකෙක් අවු 5 8 . ඉවර වෙනා නෑතන්ම් ඈතුලේ. චන්ඩි කම් කරන්නත් මොලේ ඕනේ.

  • @angulugahagamageanandathil5938
    @angulugahagamageanandathil5938 4 ปีที่แล้ว

    Mr. Priyantha Jayakodi you are an officer and a gentlemen. But I really do not like the way reporter handle the interview. Bless you Sir.

  • @elanvaz7
    @elanvaz7 4 ปีที่แล้ว +1

    Yeah, we believed in you and it's seems to be looking like everything under control right now.

  • @ranjithkumara6123
    @ranjithkumara6123 4 ปีที่แล้ว +2

    මෙම මද්දිය මොකද අහන්නෙ නැත්තෙ මෙම අල්ලන කුඩුවලට මොනවද වෙන්නෙකියල