කිඹුලාට බිලි වූ පුංචි දිස්නගේ නිසල සිරුර හමු වෙයි... '

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 184

  • @thusharapradeep4396
    @thusharapradeep4396 10 หลายเดือนก่อน +68

    වැඩිහිටියන්ගෙ වැරැද්ද පව් දරුවා ඔයාට නිවන් සුව පුංචි පුතේ😢😢😢😢

    • @idunilpiyankara8800
      @idunilpiyankara8800 10 หลายเดือนก่อน

      නිවන් සුව ලැබෙිවා පුංචි පුතාට 😂😂😂😂😢😢😢😢පවි මොනවා කරන්නද 😂😂😂😢

    • @giha1695
      @giha1695 10 หลายเดือนก่อน

      @@idunilpiyankara8800 මොකද හුත්තො හිනා වෙන්නෙ

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb 10 หลายเดือนก่อน

      Pissuda oi hina wenne​@@idunilpiyankara8800

  • @nipuniumanda2973
    @nipuniumanda2973 10 หลายเดือนก่อน +24

    😢😢😢 අනේ පැටියො ඔයාට නිවන් සුව ආපහු මේ වගේ අකල් මරණයක් වෙන්න එපා

  • @rmc3567
    @rmc3567 10 หลายเดือนก่อน +26

    නිවන්සුව මැණික ඔයාට හරිම දුකයි.අද ලංකාවෙ දරුවන්ට පුදුම අපල කාලයක් උදා වෙලා තියෙන්නෙ.හැමදාම ලමා මරන ඉහල යනව

  • @shamalperera4875
    @shamalperera4875 10 หลายเดือนก่อน +14

    දරුවාගේ වැඩිහිටියෝ හරිම මෝඩ මිනිස්සු ,,දරුවන්ගේ ආරක්ෂාව ගැන හිතලාම නෑ.. ඒකයි මේ දේ උනේ???😮😮

  • @deepajayalath
    @deepajayalath 10 หลายเดือนก่อน +13

    අයියො😢😢😢😢රත්තරන් පුතාට කිසිම භවයක මේවන් මරණයක් සිදු නොවේවා 😢😢😢😢😢😢

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi. 10 หลายเดือนก่อน +21

    ඕකේ ඔව්න් ඉන්න බව දැනගන මොන මගුලකටද නාන්න ගියේ

  • @ruwansirikumarihami8800
    @ruwansirikumarihami8800 10 หลายเดือนก่อน +8

    නිවන් සුව ලැබේවා පුතේ ඔයාට 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @NiroshaNirosha-d5b
    @NiroshaNirosha-d5b 10 หลายเดือนก่อน +36

    ලමයට වඩා කිබුලව වටිනවා මේ කාලකන්නියන්ට .බේරගන්න පුලුවන් කම තියාගෙන මැරෙනකම් බලන් හිටියා .පව් අහිංසක පැටියා .නිවන් සුව ලැබේවා පුතේ ඔයාට .

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 10 หลายเดือนก่อน +2

      Harima dukhai aney phodi peytiya 💔💔💔😭😭😭🇦🇪🇱🇰

    • @Amila-t1b
      @Amila-t1b 10 หลายเดือนก่อน +1

      Trak lanthayane puduma wanna deyak na

    • @udanigunarathne6693
      @udanigunarathne6693 10 หลายเดือนก่อน +1

      lamaya watinne apit vitrai, swabha dahamat lamayath ekai kimbulath ekai, lamayek wenuwat harak patiek hitianm kawruath kimbulage godura hoann mahansi wenne naane, e duka harak patiage ammata vtrai… Kimbullu gawasenawanm, e sattunt goduru wenn kamattak naanm karann ona prawesam wena ekai, e wagema adala ansha piyawara gnn ona e sambandawa danuwath karann…

  • @piyumihansika8694
    @piyumihansika8694 10 หลายเดือนก่อน +6

    නිවන් සුව ලැබේවා !! 🙏🙏😢😢

  • @ChandraKanthi-u4n
    @ChandraKanthi-u4n 10 หลายเดือนก่อน +3

    පුතේ ඔබ‍ට නිවන් සුවය ලැබේවා

  • @geethachandani8783
    @geethachandani8783 10 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා පුතා

  • @nilukagunasekara5963
    @nilukagunasekara5963 10 หลายเดือนก่อน +9

    මිනිස්සුන්ට වෙඩි තියන්න නම් අවසර තියෙනවා නේද පොලිසියට

    • @sameeradanuska903
      @sameeradanuska903 10 หลายเดือนก่อน +1

      Ei e sathata wedi thiyanna kiyalada kiyanne

  • @frinhndogeetha1534
    @frinhndogeetha1534 10 หลายเดือนก่อน +13

    මෝක් සුව ලැබේවා 😢 දැන දැනත් දරුවෝ අරන්.මොකට ගියාද

    • @giha1695
      @giha1695 10 หลายเดือนก่อน +1

      ඒ පැත්තෙ අයගෙ සාමාන්‍ය ජීවිතේ ඔය 😢 ආතල් එකට නාන්න ගිහින් නෙමේ

    • @anushkabandara6748
      @anushkabandara6748 10 หลายเดือนก่อน

      සමහර විට දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති නේද? කෙස් ගස් පවා ගණන් කරලානේ තියෙන්නේ..යාම් ඊම් පවා දන්නවානේ නේද?

  • @Hashi198
    @Hashi198 10 หลายเดือนก่อน

    අනේ මල්ලි පැටියෝ ඔයාට නිවන් සුව ලැබේවා මැණික .. අනේ කොච්චර වේදනාවක් දැනෙන්න ඇතිද... වැඩිහිටියෝ ගොඩක් මේ ගැන දැනුවත් වෙන්න ඕනි තවත ජීවිත මේ විදියට බිලි නොවෙන්න..😢😢😢

  • @dilakshiwijesekera6371
    @dilakshiwijesekera6371 10 หลายเดือนก่อน +8

    ""මෙම අවාසනාවන්ත සිදුවීම "" යැයි නිවැරදි විය යුතුයි...

    • @Chandima-c2w
      @Chandima-c2w 10 หลายเดือนก่อน +1

      වාසනාවන්ත සිදුවීම කියලා නේද කිව්වේ?

  • @anupiyumali9815
    @anupiyumali9815 10 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා පුතේ ....

  • @prabathjayawardana
    @prabathjayawardana 10 หลายเดือนก่อน +2

    මාත් ඔය කිඹුලව දැකල තියෙනව , මම වැඩකලා වැලිවිට විදුලි බල මන්ඩලේ ලග පාරෙ ගග අයිනෙ ගාමන්ට් එකක... සමහර දවස්වලට ඌ යනව උඩ..මං හිතන විදියට ඌ නම් අඩි පහලොවක් විතර වගේ...
    නිවන් සුව ලැබේව පුතේ ❤

  • @deefafernando6320
    @deefafernando6320 10 หลายเดือนก่อน

    නිවන් සුවය ලැබෙවා රත්තරනෙ 🙏🙏 වැඩිහිටියො මිට වඩා වගකිමෙන් වැඩ කල යුතුයි 😢😢

  • @fazmilabahar279
    @fazmilabahar279 10 หลายเดือนก่อน +6

    වෙඩි තියන්න කියන්න කලින් දැන ගන්න එපැයි පොඩි උන් අරන් මරු කටට යන්න කලින්.

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 10 หลายเดือนก่อน +3

    💎💎💎💎.... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️

    • @rajivwelikala5062
      @rajivwelikala5062 10 หลายเดือนก่อน

      ai kimbulawa marannada? yako track umbata

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 10 หลายเดือนก่อน

      @@rajivwelikala5062 උදේ හවස අපේ බෞද්ධ පැතුම .... රාජාභවතු ධම්මිකෝ .... ඔබට ඕන නම් ජේසු පිහිටයි කියලා දාලා ප්‍රාර්ථනා කරන්න .... ඒ වීඩියෝව ට අදාල කරගන්න එපා ....

  • @manakathusara1521
    @manakathusara1521 10 หลายเดือนก่อน +23

    අම්මෝ නීතියටම වැඩ කරන අයනේ ඉන්නෙ වෙඩිතියන්න පුළුවන් කමක් තිබුනානම් ඇයි දෙයියනේ වෙදිතියලා අසරණ දරුපැටිය බේරාගත්තේ නැ ත්තේ කාලකන්නි තිතිය ජිවිතයක් බේරගන්න බැරි නීතියේ ඇති වැඩක් තියනවා ද?

    • @Chathurika056Jayawardhana
      @Chathurika056Jayawardhana 10 หลายเดือนก่อน +2

      Kalaknni htta,rate inna okkoma saththu marn kapn...රටක inna hama sathaa one samathulitha thawe thiyenda

    • @Utubenil
      @Utubenil 10 หลายเดือนก่อน +3

      ​@@Chathurika056Jayawardhanaසතා බේරගෙන දරුවත් බේරගන්න තිබුණා. ඔයාගෙ දරුවෙක් ඔහොම කියයිද කමක් නෑ දරුව මැරුණට කියල.

    • @heladaruwa9033
      @heladaruwa9033 10 หลายเดือนก่อน

      ​@@Chathurika056Jayawardhana තෝවත් දවසක කිඹුලම කාපිය තොගෙ දරුවෙක්ව හරි කිඹුලෙක්.කාපිය

    • @pasindunisal5243
      @pasindunisal5243 10 หลายเดือนก่อน +1

      Kalakank wena kuruth neme me lamyage achi kiyan manusya..kibullu inava kiyal Dan danath Mona magulktda nana ekan gye.anika podi lamek..kalani gage kibullu inva lagaka idan sahena ..eka Dana Dana e podi ekava nana ekan ghin satha algtat pase satata wedi tibam hari hamdema..wadihitiyo kiyana UN danagan one tamange lamayav araksha karagana.

    • @kushanjanindu7644
      @kushanjanindu7644 10 หลายเดือนก่อน

      ​@@pasindunisal5243agreed

  • @pasanchathuranga8383
    @pasanchathuranga8383 10 หลายเดือนก่อน +3

    😢 නිවන්සුව අත්වේවා 🌺

  • @SandunPriyalal-m4e
    @SandunPriyalal-m4e 10 หลายเดือนก่อน +32

    නීතිය රෙද්ද...පොඩි එකා බේරගන්න තිබුන නම් බේරගන්න එපැයි...ජීවිතයක්නෙ....පවු පොඩි එකා....

    • @dfgyyujgsdgjoij2516
      @dfgyyujgsdgjoij2516 10 หลายเดือนก่อน +2

      Okunta wedi thiyanna ba bn. Kibulata thibbanam wadinne podi ekata.

    • @udanigunarathne6693
      @udanigunarathne6693 10 หลายเดือนก่อน

      etakot kimbula jeevithayak nemeid?
      Kimbulek innw kiala danagena htianm me siddiye sampoorna warada wadihitiyange, ehema nodana htianm meka ithamath awasanawantha siduveemak…

  • @kumarakumarakumara1425
    @kumarakumarakumara1425 10 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා පුතේ ඔයාට

  • @kwtkwt4664
    @kwtkwt4664 10 หลายเดือนก่อน

    නිවන් සුව චුටි පුතේ ඔයාට

  • @maheeshinayanathara1933
    @maheeshinayanathara1933 10 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා පුතේ 😥😥😥

  • @dinushabandu3996
    @dinushabandu3996 10 หลายเดือนก่อน +3

    මොකටද බං කිඹුල්ලු මරන්නේ .. තොපි ගෙවල් වල බාත් රූම් හදාගෙන නාපියව්.. කිඹුල්ලු දන්නවද කන්න හොදයි නරකයි කියලා ...

    • @heladaruwa9033
      @heladaruwa9033 10 หลายเดือนก่อน

      තෝ ගෙවනවද ඒවට සල්ලි කිඹුලෙක් එක්ක හැමනියන් බැල්ලිගෙ පුතා

    • @RuwaniRajapaksha-hw6xr
      @RuwaniRajapaksha-hw6xr 10 หลายเดือนก่อน

      Minissunta bathroom thiya wathura bila gewannawath salli na.

    • @dinushabandu3996
      @dinushabandu3996 10 หลายเดือนก่อน

      @@RuwaniRajapaksha-hw6xr . කවදද සල්ලි තිබ්බේ .. ගෙදර මිනිහට බාත් රූම් එකක් හදාගන්න සල්ලි නැහැ .ඒත් හැමදාම කසිප්පු ගංජා සිගරට් අරක්කු බුලත් හපේ ගහන්න නම් සල්ලි තියනවා ..

  • @AjithKusumthilaka-k5d
    @AjithKusumthilaka-k5d 10 หลายเดือนก่อน +1

    මෙවැනි අනාරක්ෂිත ස්ථානයන්හි දිය නැමෙන්න වලකිය යුතුයි. අනිත් අයට දොස් කියලා වැඩක් නැහැ. පව් දරුවා. දෙමව් පියන්ගේ නොසැලකීම.

  • @pansilumandara
    @pansilumandara 10 หลายเดือนก่อน +6

    නිවන්සුව ලැබේවා

  • @tdrninja569
    @tdrninja569 10 หลายเดือนก่อน +7

    පුතේ ඔයාට නිර්වාණය වැඩි ඈතක නොවේවා.......

  • @mahindakumara487
    @mahindakumara487 10 หลายเดือนก่อน +1

    😢😢❤❤niwan suwa patiyo❤❤❤

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 10 หลายเดือนก่อน +8

    මිනිසුන්ට වෙඩි තියෙනවා එකට අවසර දෙනවා

  • @shanakakarunarathna5533
    @shanakakarunarathna5533 10 หลายเดือนก่อน +11

    නිවන්සුව ලැබේවා පුතේ 😢🙏🙏🙏🙏

  • @lakshmanamaratunga3233
    @lakshmanamaratunga3233 10 หลายเดือนก่อน +5

    May he rest in peace in the loving care of Almighty God

  • @Utubenil
    @Utubenil 10 หลายเดือนก่อน +6

    බේරාගන්න තිබුණා දරුවව.කිබුල උඩ යට යනව බලන් ඉදල.පිරිමිත් නෑ වීරයොත් නෑ පව් දරුව.පුතේ ආයේ කිසි කලක මෙවන් දුකක් කිසිදු බවයක නොමවේවා. නිවනින් සැනසේවා.

    • @Bamb188
      @Bamb188 10 หลายเดือนก่อน +1

      Oya hitiyanam ehema wenne ne!

  • @SuhelieChenithma
    @SuhelieChenithma 10 หลายเดือนก่อน +4

    May ur soul rest in peace angle

  • @nevikahanifa2593
    @nevikahanifa2593 10 หลายเดือนก่อน

    Wasanawantha ? What news is this?

  • @nilanthi22nila93
    @nilanthi22nila93 10 หลายเดือนก่อน

    අනේ පව් දෙයියනේ පුංචි මැණික 🥺🥺🥺

  • @tharushirak6074
    @tharushirak6074 10 หลายเดือนก่อน

    😢Niwan suwa ලැබේවා puthe 😢😢😢

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 10 หลายเดือนก่อน

    ඔය වගේ වෙලාවට නීති පොත බලන්න එපා යකෝ සමහරක් විට අහිංසක ජිවිතයක් බේරාගන්න තිබුනු අවස්ථාවක් 😢,

  • @PunsaraHashini
    @PunsaraHashini 10 หลายเดือนก่อน

    කිබුලට වෙඩි තියන්න නීතියක් නෑ.ඒත් පාරේ යන මිනිස්සුන්ට නිරපරාදේ වෙඩි තියන්න නීතියක් තියෙනවා...අනේ උන්ගේ රෙද්දේ නීතිය..

  • @rashikaweedagama4218
    @rashikaweedagama4218 10 หลายเดือนก่อน +1

    Rest.in.peace

  • @sansalasripathi6934
    @sansalasripathi6934 10 หลายเดือนก่อน +10

    Ape ආරක්ෂාව gena api හිතන්න purudu වෙන්න ..වැඩිහිටියන් සැලකිලිමත් වෙන්න ..aparaade punchi මල් kekula ...මෙවැනි දෙයක් පුතේ ඔබට කිසිම aathmeka සිද්ධ noweewa

  • @myjan6324
    @myjan6324 10 หลายเดือนก่อน +2

    මොන නිතිද දරැව කිබුලඅරං ගියාම ඒවට තමයි නිති හොරැන්ට නැ

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 10 หลายเดือนก่อน +1

    Aney රත්තරන් phodi akha dukey bey aney ඔයාට නිවන් සුව පුතේ khawadwath ඔයාට mey වගෙ akhal .මරණය nam weynna apa 🙏🙏🙏🙏💔💔💔😭😭😭🇦🇪🇱🇰

  • @LifewithDakshi
    @LifewithDakshi 10 หลายเดือนก่อน

    Niwan suwa labewa 🙏

  • @Asuntha-c4k
    @Asuntha-c4k 10 หลายเดือนก่อน +3

    Rest in peace. 😢🕯🕯🕯🙏🙏🙏

  • @priyankakarunaratne5850
    @priyankakarunaratne5850 10 หลายเดือนก่อน +1

    කැලණි ගඟ ට කිඹුල්ලු දාපු එවුන්ට ookkunge පවුල් වල එවුන්ට හෙන ගහන්න ඕනෑ .අපිත් අවුරුදු ගාණක් ඔය ගඟේ එගොඩ මෙගොඩ peenala neawa..ඔහොම කිඹුල්ලු හිටියේ නැහැ .මොනවා වුණත් අහිංසක දරුවෙක් නේද .නිවන් සුව ලැබේවා ඔහුට

  • @manelpedige1775
    @manelpedige1775 10 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් කිඹුල්ලු maranna ඕනි

  • @sreindrani8519
    @sreindrani8519 10 หลายเดือนก่อน

    Have abest pease allmighty.god

  • @MWRNDulanjali
    @MWRNDulanjali 10 หลายเดือนก่อน

    අනෙ මන්දා අප්පා නිවන් සුව පැට්යො😢

  • @manorithotawaththage7796
    @manorithotawaththage7796 10 หลายเดือนก่อน

    කිබුල්ලු ඉන්න බව දැන දැන නේද පොඩි උන් අරන් ගියේ...යකෝ මහ උන්ගේ මොල නැද්ද .අහින්සක පොඩි දරුවෝ....මේවගේ දේවල් මින් ඉදිරිය්ට අහන්න නොලැබේවා..

  • @uniqueme8303
    @uniqueme8303 10 หลายเดือนก่อน

    වාසනාවන්ත සිද්ධිය මොකක්ද

  • @miriamperera3456
    @miriamperera3456 10 หลายเดือนก่อน +14

    මෙම වාසනාවන්ත සිද්ධිය කියා කියන්නේ ඇයි??? Attention News Reader. ඔහේ කියාගෙන යනවා නේද?

    • @asankajayasundara6175
      @asankajayasundara6175 10 หลายเดือนก่อน

      Ehenne nedda ban hariyata. Awasanawata Tama kiyanne

    • @miriamperera3456
      @miriamperera3456 10 หลายเดือนก่อน

      @@asankajayasundara6175 හොඳින් අහල බලහං. එතකොට ඇහෙයි වාසනාවන්තද අවාසනාවන්තද කියන්නේ කියලා.මෙතන තවත් අය Comment කරලා තියෙනවා ඒ ගැන. මේ ප්‍රසිද්ධ මාධ්‍ය ඉතිං නිවැරදිව ප්‍රවෘත්ති කියන්න ඔනේ

    • @MoonsOnline
      @MoonsOnline 10 หลายเดือนก่อน

      මටත් ඇහුනා..

    • @ErangaSharmali
      @ErangaSharmali 10 หลายเดือนก่อน

      මටත් ඇහුනා

    • @ErangaSharmali
      @ErangaSharmali 10 หลายเดือนก่อน

      ​@@asankajayasundara6175ඔයාට ඇහෙන්නේ නැත්නම් පැත්තකට වෙලා ඉන්න.එයා කියන්නෙ වාසනාවන්ත සිද්ධ්ය කියල කියන්නෙ

  • @erangimadushika9872
    @erangimadushika9872 10 หลายเดือนก่อน

    නිවන්සුව පුතේ

  • @Amila_Ekanayake
    @Amila_Ekanayake 10 หลายเดือนก่อน +3

    වාසනා වන්ත නෙවෙයි යකුනේ අවාසනාවන්ත .. News එක පොඩ්ඩක් Check please

    • @giha1695
      @giha1695 10 หลายเดือนก่อน +1

      සද්දෙ පොඩ්ඩක් වැඩි කරල අහන්න please 😅

  • @anulaswaranalatha5148
    @anulaswaranalatha5148 10 หลายเดือนก่อน +6

    කිබුලමරන්නෙ නැතුව දරුවමැරෙන්ඇරයෙ කාලකන්නි කවුද

    • @udanigunarathne6693
      @udanigunarathne6693 10 หลายเดือนก่อน

      ai kimbula maranne??? Kimbulat e daruwa thawath ek godurak vtrai… lamaya wenuwat wahu patiek htianm oya wage duk wenawad? daruwa kimbulat godurak nokarann wadihitiyo danagnn ona…

  • @madhukapakshaperuma1626
    @madhukapakshaperuma1626 10 หลายเดือนก่อน +2

    Deepest sympathies 💔

  • @nayanapadmini1226
    @nayanapadmini1226 10 หลายเดือนก่อน

    අනේ පව් අහිංසක දරුවා නිවන් සුව ඔබට පුතේ 😭🙏 පරිස්සමට සියලුම දෙනාම රට සුභ නැ 🇶🇦

  • @rihanafaris2788
    @rihanafaris2788 10 หลายเดือนก่อน

    1st time avaasanawa kivvata 2nd time kiyanne vasanava kiyala chuttak sound eka thiyala ahanna pls😊

    • @AVsFan2022
      @AVsFan2022 10 หลายเดือนก่อน

      මෙම කියන වචනයත් එක්ක නිසා දෙවනි වචනයෙ අ යන්න ඇහෙනව චුට්ටක් අඩුයි. හැබැයි අවාසනාවන්ත කියල කියනව මචං.

  • @Vamos_c
    @Vamos_c 10 หลายเดือนก่อน +4

    Kibullo innwa kiyala dana dana anith ayata dos kiyala wadak naaa

  • @nishanthisadamali5340
    @nishanthisadamali5340 10 หลายเดือนก่อน

    ❤puthe oyata niwan suwa

  • @divinejourney-official50
    @divinejourney-official50 10 หลายเดือนก่อน +1

    මේ තැන් වල ආරක්ශක බෝඩ් ගහන්න පියවර ගන්න ඕන ,,,රජයෙන් ,,, නැත්නම් ආයෙත් මෙහෙම වෙන්න පුලුවන්

  • @Chathori
    @Chathori 10 หลายเดือนก่อน

    Niwan suwa labewa puthe.

  • @ashsmart8475
    @ashsmart8475 10 หลายเดือนก่อน

    වාසනා වන්ත සිද්ධියක්ද මේක

  • @AdmiringMilkSnake-rn1oc
    @AdmiringMilkSnake-rn1oc 10 หลายเดือนก่อน

    Ana raththaran punch puthaa😢 oyataniwansuealabawa

  • @clarekekulawela505
    @clarekekulawela505 10 หลายเดือนก่อน +1

    Rest in peace

  • @prabathjayawardana
    @prabathjayawardana 10 หลายเดือนก่อน +1

    දකින දකින මිනිස්සු මරන අලියෙක් මරන්නත් මිනිස් ජීවිත හතක් ඌ අතිං මැරෙන්න ඕනෙලු .....මං අහල තියෙනව...

  • @nilminidevika8130
    @nilminidevika8130 10 หลายเดือนก่อน

    Oaeyta putha niewen suwa,❤😊

  • @sureshnilantha5868
    @sureshnilantha5868 10 หลายเดือนก่อน +1

    මුන්ගේ අම්මගේ නීතිය මුන් නීතියටම වැඩ කරන කාලකන්නි

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 10 หลายเดือนก่อน +2

    Niwn suwa lbawa 🙏🙏🙏😪

  • @amazingsinhala1698
    @amazingsinhala1698 10 หลายเดือนก่อน

    මෙම වාසනාවන්ත සිද්දිය කියලා නෙ කියන්නෙ.😢

  • @podda386
    @podda386 10 หลายเดือนก่อน

    මිනිස්සුන්ට වෙඩි තියන්න ගහන්න පුළුවන් අර ලමයා බෙරගන්න බැරි උනා

  • @shiranithiyagu54
    @shiranithiyagu54 10 หลายเดือนก่อน

    වාසනාවන්ත සිදුවීමට කියන්නේ aii

  • @pasanranasinghe2835
    @pasanranasinghe2835 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ErangaSharmali
    @ErangaSharmali 10 หลายเดือนก่อน +10

    නිවුස් කියද්දි මීට වඩා සැලකිලිමත් වන්න."වාසනාවන්ත සිදුවීම"ඔහේ කියවනවා

    • @කවීෂ
      @කවීෂ 10 หลายเดือนก่อน

      ඔයාගෙ කනේ දෝෂයක් 😂

    • @Growup13700
      @Growup13700 10 หลายเดือนก่อน +1

      ow eka nam atta

    • @Growup13700
      @Growup13700 10 หลายเดือนก่อน

      @@කවීෂ Oyage kane thama doshayk tiyenne ayeth ahala balanna news eka

    • @hasan9630
      @hasan9630 10 หลายเดือนก่อน +1

      හැඩ කර කර කියන්න විතරයි ඕනි.පිටපතේ අදාලතාව බලන්නෙ නෑ

    • @wasanthikumari5722
      @wasanthikumari5722 10 หลายเดือนก่อน

      මෙම වාසනාවන්ත සිදුවීමට මුහුණ පෑ කියලා කියනවා තමයි මටත් ඇහුනෙ.

  • @MangaManga-f3d
    @MangaManga-f3d 10 หลายเดือนก่อน

    ලංකාවෙ තරමි මානසික පිස්සො කොහෙවත් නැ...කැලනි ගගෙ කිබුල්ලු ඉන්නව දැන දැනත් නාන්න යන මෝඩයො..එ මදිවට පොඩි දරැවොත් අරගෙන යනවද

  • @gossip5486
    @gossip5486 10 หลายเดือนก่อน

    Niwansuwa labewa.........!!!!!! Mewan akal marana walata kawadawath kawruwath goduru nowewa.........!!!!!!!

  • @malamalaamalamalaa2660
    @malamalaamalamalaa2660 10 หลายเดือนก่อน

    😊😊😊😊

  • @ggvvvh8413
    @ggvvvh8413 10 หลายเดือนก่อน

    😢

  • @renukare8154
    @renukare8154 10 หลายเดือนก่อน

    මෙම වාසනාවන්ත සිද්ධිය...?මඤ්ඤංද කියවන්නේ..

    • @jhejajayasekara7793
      @jhejajayasekara7793 10 หลายเดือนก่อน

      අඟර දඟර සිද්ධිය වගේ තමා නිවුස් කියන්නේ.
      පුතේ ඔයාට නිවන් සුව...!මෙවන් විපතක් කිසිදා නොවේවා..!
      වයසක අය එක්ක ළමයි ඉන්න කොට ඔය වගේ අනතුරු වෙන්න පුළුවන්.වතුරේ ගහගෙන යන්න වුණත් පුළුවන්.

  • @JudeNonis-i7n
    @JudeNonis-i7n 10 หลายเดือนก่อน

    Ane puthe oyata niwan suwa lebawa

  • @PryadarshaniWejesena-wn8yq
    @PryadarshaniWejesena-wn8yq 10 หลายเดือนก่อน

    Niwansuwa puthe

  • @dilshanisandalika7476
    @dilshanisandalika7476 10 หลายเดือนก่อน +2

    වසනාවන්ත සිද්දියට මුණ pa කියලා කියන්නේ ප්‍රිඋර්ති කියන කෙනා

    • @giha1695
      @giha1695 10 หลายเดือนก่อน

      සද්දෙ වැඩි කරල අහන්න 😊

    • @ErangaSharmali
      @ErangaSharmali 10 หลายเดือนก่อน

      ​@@giha1695සද්දෙ වැඩිකරලා ඔයා අහල බලන්න හරියට

    • @කවීෂ
      @කවීෂ 10 หลายเดือนก่อน +2

      ​@@giha1695මුන්ගෙ කන්වල දෝෂයක් .එකෙක් කියන දෙ හැම එකාම කොටාගෙන යනවා.මානසික රෝගින් .ඉතාමත් පැහැදිලිවම අවාසනාවන්ත සිද්දිය කියලා කියන්නෙ 😂

  • @nishanOnlineSL
    @nishanOnlineSL 10 หลายเดือนก่อน

    2d vedio ekath kotu karanawa

  • @senuthnonis7451
    @senuthnonis7451 10 หลายเดือนก่อน +1

    මෙම වාසනාවන්ත සිද්දිය කියලා ද කිව්වේ

  • @waranakulasuriyaniroshat-ow8uc
    @waranakulasuriyaniroshat-ow8uc 10 หลายเดือนก่อน

    Niwan suwa labewa chuti puthata🙏

  • @danuprasad6451
    @danuprasad6451 10 หลายเดือนก่อน

    Pau Ahinsaka Podi lamaya
    Niwan Suwa Labewa Chuti Putha 🙏🏻🙏🏻🙏🏻

  • @sandyatissera2073
    @sandyatissera2073 10 หลายเดือนก่อน

    😢😢😢😢

  • @kukumari1422
    @kukumari1422 10 หลายเดือนก่อน +1

    වැලිවිට පල්ලිය පාරේ....

  • @nimashafernando2203
    @nimashafernando2203 10 หลายเดือนก่อน

    😢🙏🙏🙏

  • @RaveendrasanjeewaWickramaaratc
    @RaveendrasanjeewaWickramaaratc 10 หลายเดือนก่อน

    Newan suwa labewa

  • @MilanZoysa-u1y
    @MilanZoysa-u1y 10 หลายเดือนก่อน

    😮😮😢

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 10 หลายเดือนก่อน

    අනේ පුතේ ...ඔයාට කිසිම බවයක මෙවන් අකල් මරණය ක් හිමි නොවේවා!!!

  • @oliviafernando12
    @oliviafernando12 10 หลายเดือนก่อน

    News keyana kena repit karala ballanna

  • @katkag4764
    @katkag4764 10 หลายเดือนก่อน

    Pinanna danna Daruwek kibulawa Maranna one Thawath mewani Deyak nowenna Daruwata NIWAN Suwa labewa 🙏🙏🙏🙏

  • @IroshaRathanyaka-gq6qf
    @IroshaRathanyaka-gq6qf 10 หลายเดือนก่อน

    Niwan suwa lebewa puthe

  • @yashodhajeewanthi2608
    @yashodhajeewanthi2608 10 หลายเดือนก่อน

    Niwan suwa manika

  • @malikam7925
    @malikam7925 10 หลายเดือนก่อน

    Ane Deviyane 😢😢.Min Passewath Podi Lamai Weturata Bassanna Epa Goda Idan Nawela Ganna😢 Niwan Suwa Chuti Puthe

  • @WeerasinghaW.L.K
    @WeerasinghaW.L.K 10 หลายเดือนก่อน

    Ane daruvo rakaganna.vaw ganga, muhude nanna yawannama epa.lamayi marenne marama vidiyKata😢paw lamaya.niwan suwa puthe😢