ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආර්‍යාවෝ බාර්‍යාවෝ ස්වාමියෝ නැති දිවුරුම් දීමේ උත්සවයක් ❤❤❤❤❤❤
මහ එකාට හරි හමන් පවුලක් නෑනේ අනිත් අයත් ඉතින් ඒ මග ගියා
අපි දන්නවා ඔයත් දායක වුනා කියලා පොහොසත් රටක් කිරීමට ... ❤ 🎉🎉🎉
Meyala pesalala okka ma kapuwa anurawa😂😂
මෙයා කැපුවෙ නැහැ @@SeSs-z6t
හරි පැත්තේ හිට ගන්නත් කොන්ද පණ තියෙන එකම ගැම්මක්.❤❤
Aniwa
❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤
කව්රු නැති උනත් අපේ රජාට මුළු ලංකාවම ඉන්නවා 👍🏼
හොදක් වෙද්දි හොඳ විදියට බලන බුද්ධිමත් ඔබ වගේ අනිත් අයටත් එසේම සිත් පහල වෙිවා
ඔන්න ඕකයි අපි ප්‍රාර්ථනා කරන වෙනස. අපි එය සිදු kala. ජය වේවා රටට ❤❤❤❤❤
😊
❤️❤️❤️💯SUPIRI
හරිම සතුටුයි මේක තමයි වෙනස රෝගීන් අමාරුවේ දාලා නෝනගේ උත්සවයට ආවේ නෑ මාරභ සතුටු යි❤
මිනිස්සු අතර සිටින නිහතමානී උගත් මිනිසා Dr අසිතට අපේ ආචාරය .
😂😂😂😂😂
🙏🙏🙏🙏
සරෝජා teacher ගේ husband විතරක් නෙවෙයි දුවත් ඉස්කෝලේ event එකක performe කරා. සරෝජා teacher ඉගැන්නුවේ අපේ දූගේ පාසලේ. හරිම හොඳ ගතිගුණ තියෙන ගුරු මවක්.
අනේ ඇත්තටම ❤❤හරිම නිහතමානීයි අනේ..
අනිවාර්යයෙන් ම මනුස්සකම පිරුනු හොද ගුරුමවක්
Mamath e school eke dan igena ganne.ape tamil teacher saroja teacher. Teacherge duwa eda school eke sinhala day eke hitiye prize ganna
බුරන බල්ලන් ඔහේ බුරද්දි සෝයුර අපි යමු පෙරට .අපේ ලෝකු අයියා කිවිවෙි ටිල්වින් සහෝදරයා
❤❤❤Super
මල්ලි කවුරුත් බැන්නට දොස් කීවට කමක් නැහැ . හරි පත්තෙ ඉන්න.. ❤❤❤❤❤ ඔබ හරි
❤❤❤❤❤❤❤❤
හොද කෙනාටත් බනිනවා..නරක කෙනාටත් බනිනවා..හේතුවක් ඇතිවත් බනිනවා නැතිවත් බනිනවා ...මාලිමාවට ජන්දෙ දිිිල මාලිමාව වන්දනා කරගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා..මාලිමාවට ජන්දෙ දිිල වන්දනාවෙ නොයන හරි දේ අගයන පිරිසකුත් ඉන්නවා.දේශපාලන මතයෙන් බැහැරව කවුරැ කරත් හරි දේ හරි විදියටත් කවුරැ කරත් වැරදි දේ වැරදියටත් දකින මාධ්‍යවේදියෙක් ඔබ..❤❤❤ඉ
පෙර වැරදි නිවැරදි කරගෙන දැන්වත් හරි දේ හරියට දැකීම ගැන චතුරට ස්තුතියි.
ඒ කතාවට නම් ඩබල් සැලුට් ❤❤❤
හොද දෙයක හොද දකින මාධ්‍යවේදී තයෙක් වීම ඉතා යහපත්.එවිට සොබාදහම ආශිර්වාද කරනවා.ඔබතුමාට කාගෙවත් සහතික අවශ්‍ය නැත.
මම දැක්ක හොදම comment එක 👍❤️
ඇත්ත කතා කරන කොට.සමහරුන් ට රිදෙනවා.ඔයා ගෙ කතා ව සම්පුර්ණ ඇත්ත
Paka thamai kalin Kade giya
අනුරට නිදුක් නීරෝගී සුව ආරක්ෂාව ලැබේවා රටට යහපතක්ම වේවා මගේ බුදුනේ 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
වහල්ලු උබලා. 😢😅😅
Uba hiwalludha
කට ta. Ganin. අනුර ge. Meeta. Wada... nambuie. Kaalakanni වහල්ලු උබලා puka deepan. Meeta. Wada. Hodhaie. උබලා ta. Kawadawath. වහල් maanasikathwayen. Midenna ba..😰😰😰
අන්න එහෙම අපි හැමෝම මේක තව තව වෙනස් කරමු හොද පැත්තටම මේ රට ලෝකයේ අධ්‍යාත්මික බාහිරවත් දියුනුම රටක් වේවා🎉❤
හොද දේට හොද කියන්න ඕනා ඒක තමා මාධ්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ .👌👌
EYA ESE UNATA CHATHURA KIYANNE PATTA KUHAKAYEK.
මම මාලිමාට ඡන්දෙ දුන්නෙත් නෑ.ඇත්තටම ඒක නම් පාට පක්ෂ නැතිව අගය කරන්න ඕන.👍
දැන්වත් තේරෙනවද ඔබේ තෙරීම වැරදි ඇති බං
වැඩිය උඩ යන්න එපා @@wspmd4942
👍👍💖
@@wspmd4942 u kiwwa eka terum ganin
Obe waradi therima therumganna echcharai one
මං එදා ඉදලම චතුරට හරිම කැමතියි ,කෙලින් කතා කරන චරිතයක් 👍👍👍👍💗
අනිවාර්යයෙන්
ඔබ සරලව පැහැදිලි කලේ අද ලෝකයේ දියුනු දේශපාලනය
ඔබ හරියට හරි චතු මල්ලි....රට හරි පාරට ගන්න ..අපිට සමහර වෙලාවට ...හරි තීරණ ගන්න වෙනවා...මගේ රට දිනෙන් දින දියුණු වේවා ❤❤❤
ඔබලාත් සෑහෙන වැඩ කොටසක් කලානෙ මාදයවේදියෙක් විදියට.. ඒ ගැන හිතල සතුටු වෙන්න පුලුවන් නේද?? 2019 එහෙම හොදටම කලා😍❤
වැරදීම මිනිස් ගතිය.
මමත් මාතර රෝගලේ හෙදියක්..ඩොක්ටර් අසිත කියන්නෙ ඇත්තටම රත්තරන් මනුස්සයෙක් ......🙏🙏🙏🙏🙏
අපිට ඕන රට හදන්න පාට පක්ෂ නෙවෙයි හරි තැන හිටගන්න ඒක තමයි බුද්ධිමත්ව වැඩ කරනවා කියන්නේ.
ඔබතුමාගෙ අදහස ඉතාමත් ගෞරවණීයයි,ආදර්ශමත්... ❤❤ඔබටත් ක්ශ්‍රේතියේ ඉහලටම යන්න ලැබේවා !
ඔබට thanks හොද දෙ හොද විදියට දැකිම ගැන මහා මැතිවරණය වෙනුවෙන් ඔබ ඇතුළු දෙරන team එකම දැක්වු සහායොගයට නැවතත් thanks ❤❤❤❤
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤මීනීස්සුන්ට කීයන්න ❤කීයලාඔයාගේවැඩේකරගේන❤යන්න ❤❤❤
හොද නිවේදකයෙක් හොද පාලනයක් පෝසත් රටක්
අනේ උඹ කොරා පකක් කැරි චතුරයා තෝ මේ ඊයේ පෙරේද වෙනකල් NPP එකට මඩ ගහපු බල්ලෙක්.දැන් ඉතිං මේ පැත්තට හේත්තු වෙලා පොන්නය වගේ හිටපං හැබැයි තොපි අවස්ථාව ලද සැනින් අනික් පැත්තට ගේම ගහන්න දිය යටින් ගින්දර ගෙනියන එවුන් කියල සමාජය දන්නවා
👍 ඇත්ත ඇත්තක් විදිහට විග්‍රහය කිරිම ඔබගෙ වගකිමකි..👍
අනිවාර්යෙන්❤❤
සජිත් එහෙම මොකකට හරි දිව්රුමු දුන්නනම් 😂😂😂 .හම්මේ ඇමති ආර්‍යාව 😂 ප්‍රමුඛ කොට ගත් පිරිස😂 හම්මේ 😂
ඇත්ත. හමුදාවට කියලා ආර්යාව salute කරගත්තෙ ජනාධිපති ඡන්දෙට ඔන්න මෙන්න කියලා. හමුදාව වීරෝධාරයි. ඒත් ආර්යාව ?
@@weerasinhaweerasinha3201 අද හමුදාව සැලියුට් ගහන්නේ තනතුරු හොබවන අයට විතරයි. ඒකම අපේ හමුදාවට කල ග්‍රෞරවයක්. ලංකාවේ ජනතාවට අපගේ ග්‍රෞරවනීය ස්තූතිය. ඔබ බුද්ධිමත් නොවුනානම් අපේ රට අදත් වැල් පාලමේ. දැන් බලාපොරොත්තු තියාගන්න පුළුවන්. අපි විදෙස් වල ඉන්නේ. අපට පුළුවන් දේ අපි කරන්නම්.
You are absolutely correct, and this is how it should be. Changes started under the administration of AKD. We loved it. Best wishes from the USA 🇱🇰 🇺🇸
දැන් උබ ඇමෙරිකාවේ ඉන්න නිසා ද මේ සිංහලෙන් කථා කරන සිංහලෙන් comment දාන තැන වෙනස් කියල පෙන්වන්න ඉංග්‍රීසියෙන් comment දාන්නේ ?? මොනවා කරත් ලංකාවේ අධ්‍යාපනය මොකෙක්වත් වෙනස් කරන්නේ නැහැ! USA වල තියෙන අධ්‍යාපන ක්‍රමය වගේ දෙයක් කවදාවත් ලංකාවේ ඇති කරන්නේ නැහැ!
ඔබ තුමා සියත එකට යන්න❤❤❤❤❤❤
Adarei adarei 🙏🏻💙💜💕❤🎉
Ela kollek.....ආදරෙයි machan ❤❤❤❤❤ දළදා සමිඳු පිහිටයි ...
බහුතරයක් ආදරේ කරන කෙනෙක්..කොන්ද පන තියන හරි පැත්තෙ හිටගන්න කෙනෙක් .ආදරෙයි හැමදාම ඔබතුමාට...ජයවේවා මාලිමා ආන්ඩුවට ❤❤❤❤
නූගත් මිනිස්සු මොනව කීවත් ඔබ තුමා ගනන් ගන්න එපා ඇත්ත කතා කරන්න එතොට තේරුම් ගනී හැමෝම
මාධ්‍යවේදීන් විදියට ඔබලාගේ කටයුතු මැනවින් කරනවා🙏🙏 ඒක හරි වැරදි වශයෙන් දකින අය ඇති. ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන එක ඔබලාගේ වගකීමක්❤️
ඔයාලගෙ ජන්ද ප්‍රතිපල කියන විදිය නම් සුපිරි ඇ. හැබැයි අඩ්වර්ටිස්ට්මන්ට් දෙන එක පොඩ්ඩක් සීමාවක් තියාගන්න බැරිද?
😢😢😢
පිස්සුද tv company දුවන්නෙම තනිකරම advertisements මත.නැත්නම් වැඩ කරන අයට පඩි දෙන්නෙ ඔයාද ?
@@ROSHEL-h8c ow. mm kiwwe na pennanna epa kiyala. habayi limit ekak tiyenna oni.nttn balana ayata epa wenawne.
@@MeMe_Hub2752 ඒ මිනිස්සුන්ට දෙන මුදලේ ගානට එපැය් පෙන්නන්න.නැත්තන් දේශපාලන පලිගැනීම් වෙනවා.දන්නැද්ද
නෑ. මැතිවරණ කොමිසම ප්‍රතිපල දෙන විදිහට තමයි මාධ්‍ය වල යන්නෙ. ඒක එයාලගේ වැරද්දක් නෙව්. හැම channel එකකම එහෙමයි.
Your correct ❤❤❤❤❤
කවුරු කරත් හොදක් හොදක් විදියට දකින්න කියන එකයි චතුරත් මේ වෙලාවෙ රටට කියන්නෙ.. ❤❤❤
ඔයාගෙ මේ news එක අසාවෙන් අහන බලන අපි ♥️♥️♥️♥️♥️♥️♥️
මචං අවංකවම උඹෙ චන්දෙ මාලිමාවට දුන්නෙ නෑනෙ. කමකක් නෑ 3:28 දැන්වත් හොද දේ හොදවිදිහට දැකහං ඒ ඇති.
❤
chathura dunne malimawata kalin idanma e paththe hitiye
උ මාලිමාවේ බන් 😂 උබලා උට බයියා කියලා මඩ ghuwa ට අන්න සන්කයා නම් ranillll
රාජකාරියෙන් මාධ්‍යවේදීයෙක් උනාට මාත් සාමාන්‍ය මනුස්සයෙක් නේද අයියේ.. සතුටුයි අපිට මෙහෙම වෙනසක් දකින්න ලැබීමම ❤
ඇත්ත මාධ්‍ය වේදීන් විතරක් නෙවෙයි නේ, කලින් අපිත් ජන්දෙ දුන්නේ ඒ අයට නේ. මාධ්‍ය වේදීන් ඒ අය වෙනුවෙන් කතා කරපු එක විතරක් යළි යළිත් මතක් කරන එක අසාධාරණයි. ❤
සැබෑ ලෙසම විවෘත මනසකින් සියල්ල දෙස බලනවානන් negative impact comments අදාල නෑනේ! 🥱🥱කොහොම වුනත් all the best bro! 👍👍
සම්පූර්ණ ඇත්ත🇩🇪🇩🇪🇩🇪👍
ජයවේවා අපේ රටට, 🇱🇰🙏🙏💪💪
Totally agreed with you 👍
අනිවාර්යයෙන් ❤❤❤❤සතුටුයි බලන්නත් දැන්නිවුස් එකක්
Excellent. .my dear..!Thanks for your understanding...😢
හොඳ දේට හොඳයි කියලා කියන්න නිහතමානි හදවතක් කියෙන්න ඕන. ඔබට එවැනි හදවතක් තිබිම ගැන සතුටුයි.... 🙏🙏💐💐
මගේ රටට ජය වේවා...❤
ඒක සුපිරියි පුතා
චතුරගේ කතාව හරියටම හරි....❤
ජනතාව බලාපොරොත්තු වුනෙ ඒ වෙනස , අතිගරු ජනාධිපති තුමා ඒදේ ඉටු කලා, රටේ පවතින අනෙක් ප්‍රශ්නද ඒ. අයුරින් විසදා වි ,, හරිම සතුටු යි ,,ජනාධිපති තුමා ට සහ අමාත්‍ය මන්ඩලයට බුදු සරනයි ,,,ජය වේවා ❤❤❤❤
හරියටම හරි, ඔබ වැනි අය අපි වෙනුවෙන් ඔය විදිහට කතා කරන එක ගැන සතුටුයි
අපි බලාපොරොත්තු වන්නෙත් මෙ වෙනසත් එක්ක ශක්තිමත් රටක්❤🙏
කතාව ඇත්ත❤
ලෙඩාට බුදු සරනයි. දෙවි පිහිටයි.
Niyamai mage sahodaraya 🙏❤️
ඔයා ඕවාගනන් ගන්න හරි දේ කරන්න ජය වේවා ❤❤❤
ඔබලග රටට යසගහපත් දේ රටට අාදරය තිබුනු බව තෙරුනා පෙර සිටම.❤❤❤❤❤
ස්තූතියි හොඳ දේ අගය කිරීම ගැන. අපි ඉන්න දියුණු රටවලත් මෙහෙමයි. ඔහුන්ට ඒවා තනතුරු නෙමේ වගකීම් පමණයි. ජනාධිපතිතුමා කතාවෙන් මතක් කලා ඇමති වරුන්ට ඔහුන් රටේ මිනිස්සුන්ට වගේම පක්ෂ ප්‍රතිපත්ති රකින්න බැඳී ඉන්න බව. ඒ නිසා ආයේ සංදර්ශන නෑදෑ සැලකුම් බලන්න නැති වෙයි අපේ රටේ.
ඔබේ කතාව හරි බුද්ධිමත් අපිත් එහෙමම තමයි හොඳ දේ හොඳ විදියට දකින්න පුරුදු වෙන්න ඕනේ නමුත් සමහරු හරි කුහකයි. හොඳ දේ හොඳ විදියට දකින්න තාම පුරුදු වෙලා නෑ. පුදුම විදියට විවේචන කරන්නේ
අපි හැමෝමඔයවිදිහටහිතන වනමිමෙිරටකොචිචරලස්සන වෙයිද,අපේ එකමපැතුමපොහොසත්ලස්සනරටක්,❤🎉
ආදරෙයි කොල්ලෝ ....💘
නැත්නම් පැවැත්මක් නෑ ඒකයි මේ ආදරේ
අනිවාර්යයෙන් සාමාන්‍ය විදියට වගකීම් භාර ගන්න පුලුවන් නම් ඒක හරිම වටිනවා සුභ පතනවා ❤❤
❤❤❤❤❤❤❤❤❤tank malli
හරියට හරි මල්ලි
😍ගැම්මක්😍
ඒක හරි හොඳ දේට හොඳයි කියන්න ඕන❤
මේ යන විදියට ගියොත්, මට හිතෙන විදියට ඊලඟට එන ඈයින්ට ඉන්න වෙනවා බලාගෙන තව අව්. 25ක් 30ක්!
Meka attc
අපි නම් චතූ...ඔයාට බනින්නෑ හොදේ...😅. අපිත් ඔයාගෙ පැත්තෙ🎉
හරි දේ හරි widihata dakinawanam කමක් නෑ ඉතින් මාධ්‍ය වේදීන් විදියට වෙන්න ඕන ඒක තමයි 😊😊😊❤
Format කරන එක හරියටම කරා අපේ මිනිස්සු ❤
සාදු සාදු සාදු සා......
Pata paksha wadak na kawuru hoda de kalath hoda de kalath eka agaya kireema thamai kawuruth karanna one ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹chathura oba hariyatama hari ❤❤❤❤❤❤❤❤❤
චතුර ඔයා සුපිරි
ඇත්තටම හොද දෙයක් මම චන්දය පාවිච්චි කලේ නැ.නමුත් මේ ගැන සතුටක් තියෙනවා
Apita chathura keyanne gadara kenek wage api darana balanneth oyage hoda pahadeli kereem oyage jok oyage manussa kama nesa ohoma yan putha ❤❤❤❤❤
ආන්න ඒක වටිනවා, නෝනා නෝනගෙ වැඩේ,මහත්තයා මහත්යගෙ වැඩේ❤
Sattakenma ❤❤❤❤
Respect ❤
හොද දේට හොදයි කියන්න බයවෙන්න දෙයක් නැ ඔබ හරි බුදු සරනයි
Superb.❤❤ chathura...උඩම එකා ආදර්ශමත්නම් රට නිකම්ම හැදෙයි
❤❤❤❤❤❤❤ atta❤❤❤
Oya.tamai.supirima.charithe❤❤❤❤
හොඳ එකා 🎉🎉🎉
You are absolutely right malli 👍
❤ niyamai chathura niyamai
දුන් කතිරයේ වටිනාකම කොතක්ද ජයම වෙිවා මාලිමා රජයට🙏🧭❤️🇱🇰🇱🇰🇱🇰
ඔයාගෙ මූහූනෙන් අපි දැක්කා මාලිමාවේ. ජයග්‍රහනය.ස්තීරයි කියල🙏🙏🙏🙏🙏
Oua hamadama api akka hitiua ❤❤❤❤❤❤❤
Great macha...❤
ඕවා පොඩි දේවල් අපිට ඕනේ අපිට මිනිස්සු ගැන බලන්න පුළුවන් ආණ්ඩුවක්
මාරයි සතුටුයි .මගේ රටට දිනෙන් දින කිරි ඉතිරේවා
Oka merila yanawa heta..jayaweewaaa ❤❤
ආර්‍යාවෝ බාර්‍යාවෝ ස්වාමියෝ නැති දිවුරුම් දීමේ උත්සවයක් ❤❤❤❤❤❤
මහ එකාට හරි හමන් පවුලක් නෑනේ අනිත් අයත් ඉතින් ඒ මග ගියා
අපි දන්නවා ඔයත් දායක වුනා කියලා පොහොසත් රටක් කිරීමට ... ❤ 🎉🎉🎉
Meyala pesalala okka ma kapuwa anurawa😂😂
මෙයා කැපුවෙ නැහැ @@SeSs-z6t
හරි පැත්තේ හිට ගන්නත් කොන්ද පණ තියෙන එකම ගැම්මක්.❤❤
Aniwa
❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤
කව්රු නැති උනත් අපේ රජාට මුළු ලංකාවම ඉන්නවා 👍🏼
හොදක් වෙද්දි හොඳ විදියට බලන බුද්ධිමත් ඔබ වගේ අනිත් අයටත් එසේම සිත් පහල වෙිවා
ඔන්න ඕකයි අපි ප්‍රාර්ථනා කරන වෙනස. අපි එය සිදු kala. ජය වේවා රටට ❤❤❤❤❤
😊
❤️❤️❤️💯SUPIRI
හරිම සතුටුයි මේක තමයි වෙනස රෝගීන් අමාරුවේ දාලා නෝනගේ උත්සවයට ආවේ නෑ මාරභ සතුටු යි❤
මිනිස්සු අතර සිටින නිහතමානී උගත් මිනිසා Dr අසිතට අපේ ආචාරය .
😂😂😂😂😂
🙏🙏🙏🙏
සරෝජා teacher ගේ husband විතරක් නෙවෙයි දුවත් ඉස්කෝලේ event එකක performe කරා. සරෝජා teacher ඉගැන්නුවේ අපේ දූගේ පාසලේ. හරිම හොඳ ගතිගුණ තියෙන ගුරු මවක්.
අනේ ඇත්තටම ❤❤
හරිම නිහතමානීයි අනේ..
අනිවාර්යයෙන් ම මනුස්සකම පිරුනු හොද ගුරුමවක්
Mamath e school eke dan igena ganne.ape tamil teacher saroja teacher. Teacherge duwa eda school eke sinhala day eke hitiye prize ganna
බුරන බල්ලන් ඔහේ බුරද්දි සෝයුර අපි යමු පෙරට .අපේ ලෝකු අයියා කිවිවෙි ටිල්වින් සහෝදරයා
❤❤❤Super
මල්ලි කවුරුත් බැන්නට දොස් කීවට කමක් නැහැ . හරි පත්තෙ ඉන්න.. ❤❤❤❤❤ ඔබ හරි
❤❤❤❤❤❤❤❤
හොද කෙනාටත් බනිනවා..නරක කෙනාටත් බනිනවා..හේතුවක් ඇතිවත් බනිනවා නැතිවත් බනිනවා ...මාලිමාවට ජන්දෙ දිිිල මාලිමාව වන්දනා කරගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා..මාලිමාවට ජන්දෙ දිිල වන්දනාවෙ නොයන හරි දේ අගයන පිරිසකුත් ඉන්නවා.දේශපාලන මතයෙන් බැහැරව කවුරැ කරත් හරි දේ හරි විදියටත් කවුරැ කරත් වැරදි දේ වැරදියටත් දකින මාධ්‍යවේදියෙක් ඔබ..❤❤❤ඉ
පෙර වැරදි නිවැරදි කරගෙන දැන්වත් හරි දේ හරියට දැකීම ගැන චතුරට ස්තුතියි.
ඒ කතාවට නම් ඩබල් සැලුට් ❤❤❤
හොද දෙයක හොද දකින මාධ්‍යවේදී තයෙක් වීම ඉතා යහපත්.එවිට සොබාදහම ආශිර්වාද කරනවා.ඔබතුමාට කාගෙවත් සහතික අවශ්‍ය නැත.
මම දැක්ක හොදම comment එක 👍❤️
ඇත්ත කතා කරන කොට.සමහරුන් ට රිදෙනවා.ඔයා ගෙ කතා ව සම්පුර්ණ ඇත්ත
Paka thamai kalin Kade giya
අනුරට නිදුක් නීරෝගී සුව ආරක්ෂාව ලැබේවා රටට යහපතක්ම වේවා මගේ බුදුනේ 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
වහල්ලු උබලා. 😢😅😅
Uba hiwalludha
කට ta. Ganin. අනුර ge. Meeta. Wada... nambuie. Kaalakanni වහල්ලු උබලා puka deepan. Meeta. Wada. Hodhaie. උබලා ta. Kawadawath. වහල් maanasikathwayen. Midenna ba..😰😰😰
අන්න එහෙම අපි හැමෝම මේක තව තව වෙනස් කරමු හොද පැත්තටම මේ රට ලෝකයේ අධ්‍යාත්මික බාහිරවත් දියුනුම රටක් වේවා🎉❤
හොද දේට හොද කියන්න ඕනා ඒක තමා මාධ්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ .👌👌
EYA ESE UNATA CHATHURA KIYANNE PATTA KUHAKAYEK.
මම මාලිමාට ඡන්දෙ දුන්නෙත් නෑ.ඇත්තටම ඒක නම් පාට පක්ෂ නැතිව අගය කරන්න ඕන.👍
දැන්වත් තේරෙනවද ඔබේ තෙරීම වැරදි ඇති බං
වැඩිය උඩ යන්න එපා @@wspmd4942
👍👍💖
@@wspmd4942 u kiwwa eka terum ganin
Obe waradi therima therumganna echcharai one
මං එදා ඉදලම චතුරට හරිම කැමතියි ,කෙලින් කතා කරන චරිතයක් 👍👍👍👍💗
අනිවාර්යයෙන්
ඔබ සරලව පැහැදිලි කලේ අද ලෝකයේ දියුනු දේශපාලනය
ඔබ හරියට හරි චතු මල්ලි....රට හරි පාරට ගන්න ..අපිට සමහර වෙලාවට ...හරි තීරණ ගන්න වෙනවා...මගේ රට දිනෙන් දින දියුණු වේවා ❤❤❤
ඔබලාත් සෑහෙන වැඩ කොටසක් කලානෙ මාදයවේදියෙක් විදියට.. ඒ ගැන හිතල සතුටු වෙන්න පුලුවන් නේද?? 2019 එහෙම හොදටම කලා😍❤
වැරදීම මිනිස් ගතිය.
මමත් මාතර රෝගලේ හෙදියක්..ඩොක්ටර් අසිත කියන්නෙ ඇත්තටම රත්තරන් මනුස්සයෙක් ......🙏🙏🙏🙏🙏
අපිට ඕන රට හදන්න පාට පක්ෂ නෙවෙයි හරි තැන හිටගන්න ඒක තමයි බුද්ධිමත්ව වැඩ කරනවා කියන්නේ.
ඔබතුමාගෙ අදහස ඉතාමත් ගෞරවණීයයි,ආදර්ශමත්... ❤❤ඔබටත් ක්ශ්‍රේතියේ ඉහලටම යන්න ලැබේවා !
ඔබට thanks හොද දෙ හොද විදියට දැකිම ගැන මහා මැතිවරණය වෙනුවෙන් ඔබ ඇතුළු දෙරන team එකම දැක්වු සහායොගයට නැවතත් thanks ❤❤❤❤
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤මීනීස්සුන්ට කීයන්න ❤කීයලාඔයාගේවැඩේකරගේන❤යන්න ❤❤❤
හොද නිවේදකයෙක් හොද පාලනයක් පෝසත් රටක්
අනේ උඹ කොරා පකක් කැරි චතුරයා
තෝ මේ ඊයේ පෙරේද වෙනකල් NPP එකට මඩ ගහපු බල්ලෙක්.
දැන් ඉතිං මේ පැත්තට හේත්තු වෙලා පොන්නය වගේ හිටපං
හැබැයි තොපි අවස්ථාව ලද සැනින් අනික් පැත්තට ගේම ගහන්න දිය යටින් ගින්දර ගෙනියන එවුන් කියල සමාජය දන්නවා
👍 ඇත්ත ඇත්තක් විදිහට විග්‍රහය කිරිම ඔබගෙ වගකිමකි..👍
අනිවාර්යෙන්❤❤
සජිත් එහෙම මොකකට හරි දිව්රුමු දුන්නනම් 😂😂😂 .හම්මේ ඇමති ආර්‍යාව 😂 ප්‍රමුඛ කොට ගත් පිරිස😂 හම්මේ 😂
ඇත්ත. හමුදාවට කියලා ආර්යාව salute කරගත්තෙ ජනාධිපති ඡන්දෙට ඔන්න මෙන්න කියලා. හමුදාව වීරෝධාරයි. ඒත් ආර්යාව ?
@@weerasinhaweerasinha3201 අද හමුදාව සැලියුට් ගහන්නේ තනතුරු හොබවන අයට විතරයි. ඒකම අපේ හමුදාවට කල ග්‍රෞරවයක්. ලංකාවේ ජනතාවට අපගේ ග්‍රෞරවනීය ස්තූතිය. ඔබ බුද්ධිමත් නොවුනානම් අපේ රට අදත් වැල් පාලමේ. දැන් බලාපොරොත්තු තියාගන්න පුළුවන්. අපි විදෙස් වල ඉන්නේ. අපට පුළුවන් දේ අපි කරන්නම්.
You are absolutely correct, and this is how it should be. Changes started under the administration of AKD. We loved it. Best wishes from the USA 🇱🇰 🇺🇸
දැන් උබ ඇමෙරිකාවේ ඉන්න නිසා ද මේ සිංහලෙන් කථා කරන සිංහලෙන් comment දාන තැන වෙනස් කියල පෙන්වන්න ඉංග්‍රීසියෙන් comment දාන්නේ ?? මොනවා කරත් ලංකාවේ අධ්‍යාපනය මොකෙක්වත් වෙනස් කරන්නේ නැහැ! USA වල තියෙන අධ්‍යාපන ක්‍රමය වගේ දෙයක් කවදාවත් ලංකාවේ ඇති කරන්නේ නැහැ!
ඔබ තුමා සියත එකට යන්න❤❤❤❤❤❤
Adarei adarei 🙏🏻💙💜💕❤🎉
Ela kollek.....ආදරෙයි machan ❤❤❤❤❤ දළදා සමිඳු පිහිටයි ...
බහුතරයක් ආදරේ කරන කෙනෙක්..කොන්ද පන තියන හරි පැත්තෙ හිටගන්න කෙනෙක් .ආදරෙයි හැමදාම ඔබතුමාට...ජයවේවා මාලිමා ආන්ඩුවට ❤❤❤❤
නූගත් මිනිස්සු මොනව කීවත් ඔබ තුමා ගනන් ගන්න එපා ඇත්ත කතා කරන්න එතොට තේරුම් ගනී හැමෝම
මාධ්‍යවේදීන් විදියට ඔබලාගේ කටයුතු මැනවින් කරනවා🙏🙏 ඒක හරි වැරදි වශයෙන් දකින අය ඇති. ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන එක ඔබලාගේ වගකීමක්❤️
ඔයාලගෙ ජන්ද ප්‍රතිපල කියන විදිය නම් සුපිරි ඇ. හැබැයි අඩ්වර්ටිස්ට්මන්ට් දෙන එක පොඩ්ඩක් සීමාවක් තියාගන්න බැරිද?
😢😢😢
පිස්සුද tv company දුවන්නෙම තනිකරම advertisements මත.නැත්නම් වැඩ කරන අයට පඩි දෙන්නෙ ඔයාද ?
@@ROSHEL-h8c ow. mm kiwwe na pennanna epa kiyala. habayi limit ekak tiyenna oni.nttn balana ayata epa wenawne.
@@MeMe_Hub2752 ඒ මිනිස්සුන්ට දෙන මුදලේ ගානට එපැය් පෙන්නන්න.නැත්තන් දේශපාලන පලිගැනීම් වෙනවා.දන්නැද්ද
නෑ. මැතිවරණ කොමිසම ප්‍රතිපල දෙන විදිහට තමයි මාධ්‍ය වල යන්නෙ. ඒක එයාලගේ වැරද්දක් නෙව්. හැම channel එකකම එහෙමයි.
Your correct ❤❤❤❤❤
කවුරු කරත් හොදක් හොදක් විදියට දකින්න කියන එකයි චතුරත් මේ වෙලාවෙ රටට කියන්නෙ.. ❤❤❤
ඔයාගෙ මේ news එක අසාවෙන් අහන බලන අපි ♥️♥️♥️♥️♥️♥️♥️
මචං අවංකවම උඹෙ චන්දෙ මාලිමාවට දුන්නෙ නෑනෙ. කමකක් නෑ 3:28 දැන්වත් හොද දේ හොදවිදිහට දැකහං ඒ ඇති.
❤
chathura dunne malimawata kalin idanma e paththe hitiye
උ මාලිමාවේ බන් 😂 උබලා උට බයියා කියලා මඩ ghuwa ට අන්න සන්කයා නම් ranillll
රාජකාරියෙන් මාධ්‍යවේදීයෙක් උනාට මාත් සාමාන්‍ය මනුස්සයෙක් නේද අයියේ.. සතුටුයි අපිට මෙහෙම වෙනසක් දකින්න ලැබීමම ❤
ඇත්ත මාධ්‍ය වේදීන් විතරක් නෙවෙයි නේ, කලින් අපිත් ජන්දෙ දුන්නේ ඒ අයට නේ. මාධ්‍ය වේදීන් ඒ අය වෙනුවෙන් කතා කරපු එක විතරක් යළි යළිත් මතක් කරන එක අසාධාරණයි. ❤
සැබෑ ලෙසම විවෘත මනසකින් සියල්ල දෙස බලනවානන් negative impact comments අදාල නෑනේ! 🥱🥱
කොහොම වුනත් all the best bro! 👍👍
සම්පූර්ණ ඇත්ත🇩🇪🇩🇪🇩🇪👍
ජයවේවා අපේ රටට, 🇱🇰🙏🙏💪💪
Totally agreed with you 👍
අනිවාර්යයෙන් ❤❤❤❤සතුටුයි බලන්නත් දැන්නිවුස් එකක්
Excellent. .my dear..!
Thanks for your understanding...😢
හොඳ දේට හොඳයි කියලා කියන්න නිහතමානි හදවතක් කියෙන්න ඕන. ඔබට එවැනි හදවතක් තිබිම ගැන සතුටුයි.... 🙏🙏💐💐
මගේ රටට ජය වේවා...❤
ඒක සුපිරියි පුතා
චතුරගේ කතාව හරියටම හරි....❤
ජනතාව බලාපොරොත්තු වුනෙ ඒ වෙනස , අතිගරු ජනාධිපති තුමා ඒදේ ඉටු කලා, රටේ පවතින අනෙක් ප්‍රශ්නද ඒ. අයුරින් විසදා වි ,, හරිම සතුටු යි ,,ජනාධිපති තුමා ට සහ අමාත්‍ය මන්ඩලයට බුදු සරනයි ,,,ජය වේවා ❤❤❤❤
හරියටම හරි, ඔබ වැනි අය අපි වෙනුවෙන් ඔය විදිහට කතා කරන එක ගැන සතුටුයි
අපි බලාපොරොත්තු වන්නෙත් මෙ වෙනසත් එක්ක ශක්තිමත් රටක්❤🙏
කතාව ඇත්ත❤
ලෙඩාට බුදු සරනයි. දෙවි පිහිටයි.
Niyamai mage sahodaraya 🙏❤️
ඔයා ඕවාගනන් ගන්න හරි දේ කරන්න ජය වේවා ❤❤❤
ඔබලග රටට යසගහපත් දේ රටට අාදරය තිබුනු බව තෙරුනා පෙර සිටම.❤❤❤❤❤
ස්තූතියි හොඳ දේ අගය කිරීම ගැන. අපි ඉන්න දියුණු රටවලත් මෙහෙමයි. ඔහුන්ට ඒවා තනතුරු නෙමේ වගකීම් පමණයි. ජනාධිපතිතුමා කතාවෙන් මතක් කලා ඇමති වරුන්ට ඔහුන් රටේ මිනිස්සුන්ට වගේම පක්ෂ ප්‍රතිපත්ති රකින්න බැඳී ඉන්න බව. ඒ නිසා ආයේ සංදර්ශන නෑදෑ සැලකුම් බලන්න නැති වෙයි අපේ රටේ.
ඔබේ කතාව හරි බුද්ධිමත් අපිත් එහෙමම තමයි හොඳ දේ හොඳ විදියට දකින්න පුරුදු වෙන්න ඕනේ නමුත් සමහරු හරි කුහකයි. හොඳ දේ හොඳ විදියට දකින්න තාම පුරුදු වෙලා නෑ. පුදුම විදියට විවේචන කරන්නේ
අපි හැමෝමඔයවිදිහට
හිතන වනමිමෙිරටකොචිචර
ලස්සන වෙයිද,අපේ එකම
පැතුමපොහොසත්ලස්සන
රටක්,❤🎉