ගුවන්තොටේ ඩෙගා නැටූ විදේශිකයා - බෙල්ලෙ කෙටූ අංක හතරේ පච්චයකුත් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #hirunews #hiru #airport #katunayake
    ගුවන්තොටේ ඩෙගා නැටූ විදේශිකයා - බෙල්ලෙ කෙටූ අංක හතරේ පච්චයකුත් - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 653

  • @motivationalsp2011
    @motivationalsp2011 2 ปีที่แล้ว +227

    අපේ රටේ හොරු ටික තමයි ඔයාලටත් අල්ලන්න බැරි??😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว +151

    මොහු alla ගැනීමට සහාය වුන ගුවන් හමුදා සෙබ lunta අපගේ ස්තුතිය 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @liyantag
      @liyantag 2 ปีที่แล้ว +2

      අල්ලා කරයෙක් වෙන්නත් පුලුවන් 😂

  • @kusalchamara9308
    @kusalchamara9308 2 ปีที่แล้ว +139

    මනුස්සයෙක් වැරදි නැත්නම් පැනලා දුවන්නේ නෑ.....👍🙏

    • @yayhey7272
      @yayhey7272 ปีที่แล้ว +1

      ඇයි සරා ගොයියා😂😂

  • @pradeeprathnayaka2658
    @pradeeprathnayaka2658 2 ปีที่แล้ว +243

    ආරක්ෂාව වඩාත් නිවැරදි වන්නේ රටින් පිටවන විට නොව රටට ගොඩබසිනවිට හඳුනාගැනීමයි.

    • @user-ys1nq5bf3q
      @user-ys1nq5bf3q 2 ปีที่แล้ว +8

      ඔව් කරගන්න ආපු සේරම කරගන ඉවර ඇති

    • @nadiaben2005
      @nadiaben2005 2 ปีที่แล้ว +5

      100% true

    • @premaandagasen1554
      @premaandagasen1554 2 ปีที่แล้ว

      ekene owes terumkere demu🤣🥰👍

    • @5R-Sampath
      @5R-Sampath ปีที่แล้ว +2

      මාලු බෝට්ටුවකින් ආවද කව්ද දන්නෙ

    • @lblucifer4641
      @lblucifer4641 ปีที่แล้ว +1

      ඔබගේ ඉල්ලිම පසුව සලකා බලන්නම් වෙලාවක් තිබුනොත්👍

  • @ct3049
    @ct3049 2 ปีที่แล้ว +321

    පිට රට හොරු නම් නැතත් කමක් නෑ ලංකාවේ හොරු ටික අල්ලපන්කෝ....😀

  • @samarasundara3803
    @samarasundara3803 2 ปีที่แล้ว +326

    අපේ ආරක්ෂක නිලධාරීන් ගැන මාරම ආඩම්බරයි.👍👍👍🤗🤗🤗

  • @anojdamsith2739
    @anojdamsith2739 ปีที่แล้ว +20

    සුද්ද කූඹියෝ එකේ ටිරාන් වගේ ගැම්මක් තමයි සුද්දහ් ❤️ කෝම උනත් චන්දෙ ලගයි අමතක කරන්නෙපා 😌👍

  • @dharamsrilanka8290
    @dharamsrilanka8290 2 ปีที่แล้ว +127

    ගුවන් තොටු පලේ ඉන්නා ආරක්ෂක නිලදාාරින්ට ස්තුතියි.

  • @user-lx1ji4jb4c
    @user-lx1ji4jb4c 2 ปีที่แล้ว +117

    මේකෙ කමෙන්ට් කියවල තේරුන් ගනින් මේ රට මෙහෙම තියෙන්න හේතුව.. බහුතරේ බත් කන හරක්

    • @Solo-tripper.44
      @Solo-tripper.44 2 ปีที่แล้ว +7

      අම්මප සහතික ඇත්ත මේ රට මෙහෙම හරි ඉතුරුවෙලා තියෙන එකට අම්මප මට තියෙන්නෙ පුදුම සතුටක්

    • @rashmijayalaht522
      @rashmijayalaht522 2 ปีที่แล้ว +3

      Kala saththu enna lankawa

    • @emmashenushi6073
      @emmashenushi6073 2 ปีที่แล้ว +3

      Ow 😂

    • @m.m.spremarathnapremarathn4488
      @m.m.spremarathnapremarathn4488 2 ปีที่แล้ว +4

      Agreed 👍👍

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 2 ปีที่แล้ว +3

      Eka aththa

  • @Gayansampath123
    @Gayansampath123 2 ปีที่แล้ว +223

    ඌ තනියම කවුරුවත්ම ගත්ත නැති පට්ට ආතල් එකක් අරන් ටුවර් එක මතක හිටින්නම ...🙏🤣🤣 ආදරෙයි සුද්දා....❤️❤️

    • @Hshsha123
      @Hshsha123 2 ปีที่แล้ว +16

      ඌ නෙමෙයි ආතල් උබ😂

    • @kostagamini3031
      @kostagamini3031 2 ปีที่แล้ว +6

      @@Hshsha123 ah gotage gu kana wahala uba thamai patta athal eka ube pake thiyenawa neda lapayak 🤣🤣🤣

    • @pasanchathuranga3980
      @pasanchathuranga3980 2 ปีที่แล้ว +2

      Uta ratak ndda bn sudda sudda kynne passofort wala suddo kyala na oi

    • @pasindulakshan9860
      @pasindulakshan9860 2 ปีที่แล้ว +7

      2000 න් පස්සේ ගොබ්බයෙක් නේද උඹ

    • @lasachathu7112
      @lasachathu7112 2 ปีที่แล้ว +2

      Karima kathawa😂😂😂😂😂

  • @hp6672
    @hp6672 2 ปีที่แล้ว +67

    ,අපෙ ලංකාවෙ එයාපෝට් එකෙන් ඕනෙ හොරෙක්ට රට පනින්න පුලුවන් ......... උදා,,: මංකොල්ලකරුවන්, මීනිමරුවන්,බැංකු හොරු, පාස්කු හොරු, පැන්ඩෝරා හොරූ......., උන් යනකම් උඩ බලන් ඉන්න අපේ emigration එක ලංකාවට එන හොරෙක්ට කිසිම අනුකම්පාව ක් නැහැ ...🙄😏😂🤣

    • @heshaniapsara640
      @heshaniapsara640 2 ปีที่แล้ว

      Anna katawa😂😂😂

    • @kamalaranasili4810
      @kamalaranasili4810 2 ปีที่แล้ว

      😂😂😂😂

    • @sujeewashyamalee
      @sujeewashyamalee ปีที่แล้ว

      අපිට වැඩකට නැති මගුලවල් නම් අල්ලයි

  • @nshan2592
    @nshan2592 2 ปีที่แล้ว +103

    මොනව උනත් ලංකාවට ආදරයේ මනුස්සයෙක්
    අපිට ඩොලර් එකක් දෙකක්
    හරි අරගෙන ආවා.❤️
    ඔබගේ ප්‍රශ්නය සාධාරණය විසදේවා........ 💐ගුවන් තොටුපලේ නිලධාරීන්ට සුභ පැතුම් 💐💐💐💐💐💐💐💐💐💐💐

    • @loka-golaya
      @loka-golaya 2 ปีที่แล้ว +12

      @Pradeep Nishantha: ඔයා වගේ සුබවාදීව හිතන මිනිස්සු තමයි මේ රටට ඕනේ.👍🤗

    • @user-lx1ji4jb4c
      @user-lx1ji4jb4c 2 ปีที่แล้ว +11

      තෝ වගේ හරක් ඉන්නවනෙ යකො මේ රටේ 😂😂😂

    • @ayeshasiriwardene7073
      @ayeshasiriwardene7073 2 ปีที่แล้ว +5

      @@user-lx1ji4jb4c
      Kiyala wadak na. Me minissu dollar kiuwama horu lankawata awath ekath suba wadiwa dakinawa 😁

    • @t.j.5618
      @t.j.5618 2 ปีที่แล้ว +1

      🤣🤣

    • @nayanthidesilva8660
      @nayanthidesilva8660 2 ปีที่แล้ว +8

      ලන්කාව හරහා වෙන රටකට යන්න හදන මනුස්සයෙක් කියලා නෙ news එකෙ කියන්නෙ. ඒ මනුස්සයා ලන්කාවට ආපු සන්චාරකයෙක් නෙමෙයි. අපෙ ආරක්ෂක අන්ශවල මාර දක්ශ ‍යි. මොකද අපෙ රට හරහා වෙන රටවලට යන්න හදන හො සන්චාරක වීසා වලින් ලන්කාවට එන්න හිතාගෙන ඉන්න අලුගුත්තේරුවො දෙපාරක් හිතයි ලන්කාව ට එන්න කලින්.

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +78

    ලංකාව ලකුණක් රැස් කරගත්තා වගේ 💪🏿💪🏿🇱🇰🇱🇰

  • @kingkani9847
    @kingkani9847 2 ปีที่แล้ว +16

    පාර්ලිමේන්තුවේ ඉන්න උන් ඩෙගා නටන විදියට මේ සුද්දා හොඳයි 😅

  • @Leo-mq5pe
    @Leo-mq5pe 2 ปีที่แล้ว +62

    පොර නිකන් කූඹියෝ එකේ හිටිය ටිරාන් වගේ.. ඔස්ටින් අයිය මැරුනට පස්සෙ පොර ආයි මෙහෙ ඇවිල්ලද කොහෙද 😂

    • @TRAVELGUIDESL8
      @TRAVELGUIDESL8 2 ปีที่แล้ว

      හම්මෝ යකූ ඒක 😅

    • @heladiwaina4395
      @heladiwaina4395 2 ปีที่แล้ว +2

      Hamadetama y gon අදහස් සමාජගත karnne, හැටිද 😐

    • @devikaprasanthi1672
      @devikaprasanthi1672 2 ปีที่แล้ว

      😝😝

    • @samithagayashan9437
      @samithagayashan9437 2 ปีที่แล้ว +1

      ඔව් නේ. ටිකක් ඒ වගේ සීන් එකක් 🤣

  • @upulruwan7224
    @upulruwan7224 2 ปีที่แล้ว +23

    දවස් 7 මතක මෝනවා උනත් පව් අපි අප්පා

  • @umeshdilshandilshan776
    @umeshdilshandilshan776 2 ปีที่แล้ว +82

    CiD පාඨමාලාවට අපෙන් සුභ පැතුම්🤘

  • @chathurarasanjana4269
    @chathurarasanjana4269 2 ปีที่แล้ว +9

    කාටවත් අල්ලන්න බැරි උන ජාත්‍යන්තර හොරු අල්ලන්න පුලුවන්නම්
    ලංකාවෙත් ඉන්නවා සෙට් එකක් අල්ලපන්කො

  • @natasharosa1726
    @natasharosa1726 2 ปีที่แล้ว +49

    මූ ලංකාවට ආවේ පයින් ද

  • @poornimaselliah464
    @poornimaselliah464 2 ปีที่แล้ว +4

    අමතක කරන්න එපා , මේ අපේ රටේ පාස්කු දින ප්‍රහාරය කියලත් නාට්‍යය ක් එලි දැක්වුවා මීට අවු, 3 කට කලින්, ප්‍රේක්ෂක ප්‍රතිචාර හැට නම ලක්ෂයක් මං ලැබුනලු ඒ කට,

  • @Ravishgaming110
    @Ravishgaming110 ปีที่แล้ว +3

    අමතක කරන්න එපා චන්දේ ලගයි යාලුවනේ😂

    • @maheshrathnayake250
      @maheshrathnayake250 ปีที่แล้ว

      Meka ehema ekk newe baala manasika mattame inna epa

  • @mu7511
    @mu7511 2 ปีที่แล้ว +131

    4 👉69 👈3 අග සහ මුල ඇති 4,3 ඉලක්කම් ඉවත් කල විට 69 ඉතිරි වේ ..
    මොහු අතිශය භයානක පුද්ගලයෙක් 🤪😑😠😤🤯

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 2 ปีที่แล้ว +3

      😂😂

    • @TRAVELGUIDESL8
      @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +11

      හම්මෝ යකූ ඒක 😅😅😅

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 2 ปีที่แล้ว +15

      මේ මහ රෑ ඔයත් හිනස්සන්ඩ එපා හලෝ. මට පිස්සු කියලා හිතයි ගෙදර මිනිස්සු 😂😂

    • @formyexams7931
      @formyexams7931 2 ปีที่แล้ว +10

      මමත් ඒ 69 ලස්සෙ සන්ගමේ

    • @gulzarkhan8860
      @gulzarkhan8860 2 ปีที่แล้ว +8

      69 ට මම කැමතියි.

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 2 ปีที่แล้ว +5

    හරි ඉතින් අපේ රටේ වැඩිපුර ඉන්නෙ පිටරටින් අපු අන්තවාදීන් නේ තවත් මොනද තව ටිකද දවසකින් අපිට කියලා රටක් නැති වෙයි අනිවාර්යයෙන් ඔය එකෙක් තව කොපමණ ඉන්නවා ඇද්ද රටේ කොහොමද උනත් අඩම්බරයි රටේ අපේ රණවිරුවෝ ගැන පමණික් ඌ වැරෙදි නැතිනම් මොන රෙද්දකටද දිව්වේ

  • @thilakakumara626
    @thilakakumara626 ปีที่แล้ว

    අපේ රටට තියෙන ප්‍රශ්න මදිවට තවත් මේ කොහේ හරි යන එවුන් ඇවිල්ල එයාපෝට් එකේ හතර වටේ දුවන්නෙ
    කොහෙන් එනවද මොනවට එනවද කවුද දන්නේ වැරදි නැත්නම් මේ විදියට දුවන්න ඕනෙද හැංගෙන්න ඕනද මේ වගේ අයව අල්ලන්න ඕන එයාර්පෝට් එකට ඇතුල් වෙනවත් එක්කම පිටවෙනකොට නෙවෙයි කොහොම වුණත්
    ගොඩක් ස්තූතියි අපේ ආරක්ෂක නිලධාරීන්ට 👍👍

  • @sllions-2891
    @sllions-2891 2 ปีที่แล้ว +82

    මොන රටෙන් බේරුනත් අපේ කොල්ලන්ගෙන් බේරෙන්න බෑ ... ආගමන විගමන නිලධාරියාගේ පටන් කොමාන්ඩෝ පොලිස් වෙනකන්ම සුපිරි...

    • @nnmovies514
      @nnmovies514 2 ปีที่แล้ว +6

      බොරු නෙ😂😂😂😂😂😂😂

    • @dgcko9082
      @dgcko9082 2 ปีที่แล้ว +2

      Amo amo eeka.. Lol. Lankawe inna horu tikawath allaganna konda panak nathi policiyak, wena rataka policiyak ekkada umba compare kare? Lol. Big brain

    • @r2kff567
      @r2kff567 2 ปีที่แล้ว +2

      Police neme oya STF yako anika loke hodama commando inne lankawe naththam mokada commando puhunuwimwaladi ape rate commando waru nayakayhwayata path keranne loke
      Ape ayata vitharai uda puhunuwa thiyenne

    • @denithchathuranga2522
      @denithchathuranga2522 2 ปีที่แล้ว +1

      @@r2kff567 pissuda bn america russia ennva supiri set ekk.ape set ekth supirima set ekk arunge un thrm nee .un hema pettenma sahkthimth apita vada

    • @r2kff567
      @r2kff567 2 ปีที่แล้ว +1

      @@denithchathuranga2522ow eyalge upakarana hodai

  • @malika8239
    @malika8239 2 ปีที่แล้ว +24

    දැ න එතකොට මෙ මනුස්සයා කොහොමද ලංකාවට අවේ

    • @pramodkavishka4827
      @pramodkavishka4827 2 ปีที่แล้ว +15

      බලහන්කො ඉතින් මෙච්චර ප්‍රශ්න අස්සෙ අහන කතාව. බයිසිකල් එකෙ ආවෙ

    • @sshanila
      @sshanila 2 ปีที่แล้ว +3

      @@pramodkavishka4827 🤣🤣

    • @pasindupitigala6361
      @pasindupitigala6361 2 ปีที่แล้ว

      😂

    • @lasa9890
      @lasa9890 2 ปีที่แล้ว +5

      Pramod එ අහන්නෙ එහෙදි පාස්පොට් චෙක් කරද්දි අහුවෙලා නැද්ද කියලා😒

    • @koekloeren1707
      @koekloeren1707 2 ปีที่แล้ว +7

      @@lasa9890 යකෝ බැසිල් එක්ක එන කොට ඕව හොයන වද ?? 😃😃

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 2 ปีที่แล้ว +60

    කොහෙන් පැන පැන ආවත් අපේ එයාර්පෝට් එකෙක් පනිනවා බොරු..

    • @earandatihamamalipussapaku6876
      @earandatihamamalipussapaku6876 2 ปีที่แล้ว +1

      😀😀

    • @kasundanushka8022
      @kasundanushka8022 2 ปีที่แล้ว +1

      Hahaha 🤪

    • @adeeshahashan5693
      @adeeshahashan5693 2 ปีที่แล้ว +4

      කටවහන් හිටපන් පූර්ණ

    • @user-lp6bx8if6u
      @user-lp6bx8if6u 2 ปีที่แล้ว +4

      @@adeeshahashan5693 මූ......යකෝ....හා හරි ඕ..........න් එහෙනන් කට වහ ගත්තා brooo😂😂😂😂😂😂😂

    • @shalikasadamali4359
      @shalikasadamali4359 2 ปีที่แล้ว +1

      🤣🤣🤣

  • @kalukumi2826
    @kalukumi2826 2 ปีที่แล้ว +17

    ඕන් පිටරට එවුන්. අපේ මිනිහෙකුට තාප්පෙට නැගගන්න ඉනිමගක් ඕනි. වහලෙට නගිනවා කියන්නෙ ඉතින් ඉනිමග යටින් තව එකෙක් අල්ලා ගන්නත් ඕනි. මේකා තාප්පෙටත් නැගලා වහලෙටත් නැගලා ඒක උඩ දුවනවත් එක්ක. ඒකනේ බොහොමයක් පිටරට උන් දියුණු වෙලා තියෙන්නෙ. මේකා මොකාද කියන එක වෙනම කතාවක්.

    • @thulararanawaka3692
      @thulararanawaka3692 2 ปีที่แล้ว

      Machan passen passen ena welawaka wage balahanko.naginna bari thappa ibe naginne eka thama oya wela thiyenneth .😂😂😂

    • @skipper2594
      @skipper2594 ปีที่แล้ว

      ane plyn bn yanna , americawe thama sthulathaawa wadima eelagata arabiyei europei ,un bola bola widiyata idan nagiyi thaappa😂

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 2 ปีที่แล้ว +47

    එයාර්පෝට් එකේ හැමඑකාම පිස්සු නැටුවෙ නැති උනාට , ලංකාවට එන ගොඩක් එවුන් මේ මොඩල් තමයි ...😜😜

    • @malika8239
      @malika8239 2 ปีที่แล้ว +3

      එක්තමයි මම කියන්නෙ වියාඡ ගමන්බල ප්‍රත්‍රරයක් කිල අදුර ගත්තෙ එකා නැවත රට යනකොට මු ලංකා කරෙතියාගෙ මුහුදෙන් එහෙම ගියන්ම

  • @lathishaleti1618
    @lathishaleti1618 2 ปีที่แล้ว +20

    ඌට අපේ එඋන්ගේ කනෙන් රිංගන්න බැරිඋනා 👍👍👍

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 ปีที่แล้ว +7

    ඔය විදිහට ජනතාවගේ බඳු සල්ලි කණ හොරු අල්ලන්න බලන්න 😂😂😂😂😂

  • @steminanusas5233
    @steminanusas5233 2 ปีที่แล้ว +21

    නාසියෙක්ද දන් නෑ, හොද වෙලාවට අල්ල ගත්තේ, ඇත්ත කියන මැෂින් එකක් ආවනම් ඔක්කොම එලියේ , බටහිර ත්‍රස්තවාදියෝ මෙහෙ එවුන් වගේ හපතයෝ නෙමෙයි , රටවල් වලින් අහලා ඉක්මනට කරමු 💪🤟

    • @developersl
      @developersl 2 ปีที่แล้ว +3

      නාසි නෑ උන් හිටියනන් ලෝකෙම ඉවරයි

    • @kapilsds7
      @kapilsds7 2 ปีที่แล้ว +1

      🤣😂🤣

    • @steminanusas5233
      @steminanusas5233 2 ปีที่แล้ว

      @@click_my_picture_watch_my_vids උබනෙ යකෝ කක්කා කන්නෙ 😅😅😅😅

  • @dila1957
    @dila1957 2 ปีที่แล้ว +6

    4693
    පන්දාහටත් අඩුයි.ඔකා අත ඇරපල්ලා😅

  • @kumudunijayasinghe8550
    @kumudunijayasinghe8550 ปีที่แล้ว +2

    බුදුසරණයි සියලු නිල දරීන්ට 🙏🙏🙏🙏

  • @BEOHEMBE
    @BEOHEMBE 2 ปีที่แล้ว +5

    ඕනවට වැඩිය ඇක්ශන් ෆිල්ම් බලපුවම ඔහොම තමයි

  • @omilamediatech1907
    @omilamediatech1907 2 ปีที่แล้ว +1

    ඔන්න පට්ට වැඩක්👍

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 2 ปีที่แล้ว +43

    අපේ කොල්ලන්ගෙන් බේරිලා දුවනව කියන්නෙ ඉතින් හීනයක් තමයි

    • @steminanusas5233
      @steminanusas5233 2 ปีที่แล้ว +3

      යුද්ධයක් ආවොත් ඉවරයි බං

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 2 ปีที่แล้ว +2

      Ane modoyo u eka minhek oka mahaloku detak neve byiunta owa loku thama loke danne nathi nisa

    • @mathemagics4497
      @mathemagics4497 2 ปีที่แล้ว

      sure da?

    • @isururambandarage1421
      @isururambandarage1421 ปีที่แล้ว

      @@lbcthinkingoutloud3427 අනිවාර්යයෙන් මචං ❤️

  • @yaseenabegam7104
    @yaseenabegam7104 2 ปีที่แล้ว +30

    අපේ ශ්‍රී ලංකා දේශයට ජයවේවා...

    • @KidsChannel-sv1yk
      @KidsChannel-sv1yk 2 ปีที่แล้ว +4

      ane redda mekath ape sir ge weda thama

    • @hashansampath4066
      @hashansampath4066 2 ปีที่แล้ว +2

      😂

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 2 ปีที่แล้ว +3

      Ekane loke wate higakanne thopiwsge biyo hithana vidihata

    • @thusarakulatunge9125
      @thusarakulatunge9125 2 ปีที่แล้ว

      Ane nikan palayan nugath gode higana bayya😂😂😂

    • @thusarakulatunge9125
      @thusarakulatunge9125 2 ปีที่แล้ว +2

      @sadaruwan Chandrasiri ටිකක් ඉගනගත්තාම තමා පුතේ තේරෙන්නෙ උබලා වගේ නූගත් මෝඩ හරක්ව වහල්ලු කරගෙන් උබේ නූගත්කමින් උබලව රවට්ටලා දේශපාලකයො රට කන හැටි😂😂 සුපිරිම රටක් කියන්න ගොඩේ හිඟන පැටියා රටවල් කීයක් දැකල තියනවද😂😂😂

  • @maliya766
    @maliya766 2 ปีที่แล้ว +13

    අල්ලගත්තෙ නැත්තන් ලන්කාවට බනින්නෙ අල්ලගත්තමත් ලන්කාවට බන්නින්නෙ මේ වගේ නූගත් ජනතාවක් ඉන්නකම් රටක් හදන්න බැරි වෙයි ලන්කාවේ🥲

  • @sachinimadu102
    @sachinimadu102 2 ปีที่แล้ว +24

    ගුවන් හමුදා commando

    • @KM-tq1jo
      @KM-tq1jo 2 ปีที่แล้ว +5

      ගුවන් හමුදාවෙ විශේෂ ඒකකය.

    • @freetraveler7455
      @freetraveler7455 2 ปีที่แล้ว +1

      Air force RSF (rejiment special force)

    • @Sean-lc7nw
      @Sean-lc7nw 2 ปีที่แล้ว +1

      Sri Lanka Air Force Regiment Special Force එක තමයි දැන් ආරක්ශාවට දාලා ඉන්නෙ.

  • @samiththaraka5189
    @samiththaraka5189 2 ปีที่แล้ว +2

    ෆිල්ම් එකක් ඇහුවා වගේ මෙහෙයුමේ විස්තර.

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 2 ปีที่แล้ว +1

    Good job 👍

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika1101 2 ปีที่แล้ว +29

    Oyawage කුණු marala tamai itin ලංකාවට ගොඩ bahinne😂

  • @anomaanu3587
    @anomaanu3587 2 ปีที่แล้ว +3

    හැ කවිද එකාව ලංකාවට ගෙන්න ගත්තෙ එ නමිබර් එක මොකද්ද 🤔

  • @RikazRiffai
    @RikazRiffai 2 ปีที่แล้ว +4

    Hit man කෙනෙක් වෙන්න ඇති

  • @malisirlanka570
    @malisirlanka570 2 ปีที่แล้ว +13

    කුනු. ගොඩවල්...ලංකාවට

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +3

      මෙහේ තියෙන ඒවා මදිවට 😭

  • @malidelana8396
    @malidelana8396 2 ปีที่แล้ว +14

    එතකොට කොහොමද මේ මිනිහ ලංකාවට ආවෙ .ලංකාවෙ එයාපෝට් එකෙන් මූ කොහොමද ලංකාවට ඇතුල් උනේ ඒ ඇතුල් වෙලා මූ මොනවද කරල තියෙන්නෙ කාවද මුන ගැහිල තියෙන්නෙ කොච්චර කාලයක් නැවතිලා ඉදලද.. ඔන්න ඕවයි වැදගත් . යකෝ මූ මාර බුලට් එකක්නෙ අපේ රටේ රණවිරුවො මග අරිනව කියන කවුරුත් හිතන තරම් ලේසි නෑ..

  • @harshanakumara4423
    @harshanakumara4423 2 ปีที่แล้ว +4

    මිනිහට පනින්න දුන්නනමි හඑි එහේ හිරේ හිටිය නමි සැපයි කියල හිතෙයි ජීවත් වෙන්න අපි කන කටිට දැක්කම

  • @YTS...
    @YTS... 2 ปีที่แล้ว

    යුද්ද පරදවපු රටේ හමුදාවක් එක්ක මොන සෙල්ලම්ද බන්.❤️

  • @RARVOLGS864
    @RARVOLGS864 2 ปีที่แล้ว +14

    ඌ ඩොලර් ටික දික් කරානම් මහින්දයි ගොඩායි එළියට දායි ඌව

    • @user-zt9gv2qx6f
      @user-zt9gv2qx6f 2 ปีที่แล้ว +4

      පොර සහරාන් වගේ බෝම්බයක් ගහන්නද දන්නැ නෙ ආවෙ 🙄

    • @user-zt9gv2qx6f
      @user-zt9gv2qx6f 2 ปีที่แล้ว +5

      නැත්තම් පල්ලි වලට වල් කොටන්න කඩු බෙදම එකෙක්වත්ද දන්නැ නෙ

    • @Hshsha123
      @Hshsha123 2 ปีที่แล้ว +3

      මූ හම්බයෙක්ලු...

    • @user-zt9gv2qx6f
      @user-zt9gv2qx6f 2 ปีที่แล้ว +4

      @@Hshsha123 මුන් පච අනුර ගේන්න ට්‍රයි කරන්නෙ ආයෙත් තම්බි ටිකට රගන්න ඔනි නිසා බ්න්

    • @Hshsha123
      @Hshsha123 2 ปีที่แล้ว +5

      @@user-zt9gv2qx6f ජේවීපී ආන්ඩුවක් පිහිටවන්නෙ තුන් දෙනෙක්ගෙන්ද බන්😂😂 ඒකෙත් දෙන්නෙක් ජාතික ලැයිස්තුවෙන්... ඕකුන්ට ආත්මෙකට ආන්ඩුබලය ගන්න බෑ... එන එන එකාට බැන බැන ලප වානර ආතල් දෙන්නෙ ඒකයි උන්😹

  • @mohamedjawfer3294
    @mohamedjawfer3294 2 ปีที่แล้ว +17

    God jobe 👍👍👍👍

    • @kostagamini3031
      @kostagamini3031 2 ปีที่แล้ว +1

      @@KFC9696 ane ban mona good job da wu wahaleta nagala හැංගිමුත්තන් karala ayyo charter 🤣🤣

  • @sanjeewaweerapura6457
    @sanjeewaweerapura6457 2 ปีที่แล้ว +29

    පච්චයක් ගහපු පලියට හිරේ ගිය එකෙක් කියලා කියන්නෙ කොහොමද. අනේ අපෙ කේප පොලිස්

    • @silunamanthila
      @silunamanthila 2 ปีที่แล้ว +7

      samanyen belle anka tattoo ghanne hirakarayange

    • @Hshsha123
      @Hshsha123 2 ปีที่แล้ว +5

      මරණ දඩුවම් ජීවිතාන්තය තෙක් දුන්න උන්ගෙ ගහනවා අංකය...Tattoo එකෙන්

    • @militaryboy7038
      @militaryboy7038 2 ปีที่แล้ว +1

      Uba policiyenda

    • @militaryboy7038
      @militaryboy7038 2 ปีที่แล้ว +1

      Saka katayathu deyak karapu nisane wahaleta nagala duwanne

  • @nippayo7997
    @nippayo7997 2 ปีที่แล้ว +11

    Hitman ගෙ නෑදෑයෙක්වත්ද ?

  • @surangasampath6648
    @surangasampath6648 2 ปีที่แล้ว +1

    Patta

  • @akalaakala763
    @akalaakala763 2 ปีที่แล้ว +24

    ගොඩාක් හොදයි පොලිසියේ අය කරපු වැඩේ. 💯👍🏻❤

  • @dissanayakairesha7036
    @dissanayakairesha7036 2 ปีที่แล้ว +4

    කොහේ ගිහින් මොනවා කරලා පැනලා යන්නද දන්නෙ ගියේ

  • @Shope-hy3eo
    @Shope-hy3eo 2 ปีที่แล้ว +3

    එයා ලංකාවට ආවේ කොහොමද.. එවුවා හොයන්නේ නෑද්ද.. ඌ එනකොට ඔය අංක හතර තිබ්බේ නෑ ද්ද.. 😄😄😄

  • @pathupathum8087
    @pathupathum8087 2 ปีที่แล้ว +9

    News ekata wadiya comment tika watinawa 😂😂😂

  • @ajithprasanna5440
    @ajithprasanna5440 2 ปีที่แล้ว +2

    අල්ලගන්න බැරි උණෘණමි අද කියක් දෙවල් කියයිද..කටිටිය

  • @wga3127
    @wga3127 2 ปีที่แล้ว +7

    And wonder who else and what else managed to escape the eyes of some.of the sharp immigration and customs officers whilst this man's drama was being performed or were the rest of the officers, sharp as known to be, to not get distracted by the drama staged by the arrested man.

  • @ireshbuddhike2828
    @ireshbuddhike2828 ปีที่แล้ว +1

    මීළඟට විදේශික බෝම්බයක් බලාපොරොත්තු වන්න........ කැලණි නයා වගේම තවත් එකක් එයි වගේ

  • @samanmadusanka8412
    @samanmadusanka8412 2 ปีที่แล้ว +3

    මෙි පිටපත කාගෙද දන්නේ නැහැ මොකද්ද දන්නේ නැහැ ඉදිරියෙදි එන Film එක

  • @chamikangishan8912
    @chamikangishan8912 2 ปีที่แล้ว +6

    උට යන්න දුන්නනම් ඉවරයි.. ලංකාවේ හොරු වැඩි වෙලා ඉන්නේ..

  • @thiwankapasindu6433
    @thiwankapasindu6433 2 ปีที่แล้ว +5

    2022 හොඳ වෙයිද මන්ද ....? 🧐😁😅

    • @dr1617
      @dr1617 2 ปีที่แล้ว +1

      Laawata matath okama hitheno bn.😂😂😂😂😂

  • @dilipjanaka9844
    @dilipjanaka9844 2 ปีที่แล้ว +31

    මිනිහා ප්‍රංශ ජාතිකයෙක්නම් ඒ රටෙන් විමසුවනම් මිනිහගෙ ජාතකේම එලියට එනවනේ..අනික මේ මිනිහා අපේ රටට ආවේත් මෙතනින්මනේ..යනකොට අහූ උනාට..මොනා උනත් මිනිහා සුපිරි වැඩ්ඩෙක්..නොදන්න රටක එයාර්පෝර්ට් එකේ වහලෙට නැගලා හැංගිලා ඉන්න..

    • @thanushadilkirajakaruna349
      @thanushadilkirajakaruna349 2 ปีที่แล้ว

      eakane apita athal denawa paema aya

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว

      Airport Eka Gena A-Z Hodata Denagena Apu kenek.

    • @dilipjanaka9844
      @dilipjanaka9844 2 ปีที่แล้ว +1

      Meya prison wala idala hoda experiece thiyena kenek wenna ona..ochchara thsmai apita danaganna puluwan wenne..ithiri wisthara Eyage history eka minisunta dhanaganna kiyanne nane ape rate..

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว

      @@dilipjanaka9844 Ekanam Aththa

    • @saseenshanka5292
      @saseenshanka5292 2 ปีที่แล้ว

      Hitman kenek wage neda

  • @d.s.hairbeauty5568
    @d.s.hairbeauty5568 9 หลายเดือนก่อน

    Well done, how he came in to the country?

  • @shanthawijesiriwardhana3409
    @shanthawijesiriwardhana3409 ปีที่แล้ว +1

    ගුවන් හමුදාව විසින් අල්ලා පොලිසිය ට භාර දෙන්න ඇති නැතිනම් උන්ට ඔච්චර වැඩක් බෑ

  • @wapasela
    @wapasela 2 ปีที่แล้ว

    Gud job

  • @natasharosa1726
    @natasharosa1726 2 ปีที่แล้ว +14

    මං හිතුවෙ දියසෙන් කුමාරයා කියලා🤣

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +1

      😜😜😜😜😜😜

    • @pathupathum8087
      @pathupathum8087 2 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @Hshsha123
      @Hshsha123 2 ปีที่แล้ว +2

      නෑ අනුර කුමාරයා😂

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 2 ปีที่แล้ว +2

    Wow great job our heroes

  • @yashenFernando
    @yashenFernando 2 ปีที่แล้ว

    Thanz සුද්දෝ.... ඔයා අපිට usd 1ක් හරි ගෙනාවට....

  • @vishwapremarathna9286
    @vishwapremarathna9286 2 ปีที่แล้ว +1

    Hitman -47
    Seychellsman -4693

  • @hunterbees6830
    @hunterbees6830 2 ปีที่แล้ว +1

    අම්මෝ මේක බලද්දි GTA මතක් උනා😅

  • @anuruddhakumara5660
    @anuruddhakumara5660 ปีที่แล้ว

    අපේ හිරු

  • @nuwanpriyankara1425
    @nuwanpriyankara1425 2 ปีที่แล้ว +2

    ඇයි ඔකා එන දවසේ මාට්ටු කර ගන්න බෑරි උනේ

  • @agnasagnas8972
    @agnasagnas8972 2 ปีที่แล้ว

    සමහර විට මොහු භයනක පුද්ගලයෙක් වේන්න ඇති

  • @biden40
    @biden40 2 ปีที่แล้ว +1

    එයාපෝට් වලින් රට පනින් හොරුත් ඇල්ලුවා නම් තමා වටින්නේ දරුවෝ රට ඇතුලෙම බෝම්බ හදලා ගහලත් ගිය රටනේ මේක

  • @readersmind1836
    @readersmind1836 2 ปีที่แล้ว +7

    ගැම්මක් තමයි කොල්ලා.. සෑහෙන ආතල් එකක් අරන.😂😂😂😂 හැබැයි පොර ටික්ටොක් එකක් කරන්න හැදුවද දන් නෑ 😂

  • @nirmalarathnayaka9694
    @nirmalarathnayaka9694 2 ปีที่แล้ว

    Good job 🌹

  • @harleyinteriordesigners
    @harleyinteriordesigners 2 ปีที่แล้ว +1

    Yako monawa unath ohoma news walata denawada bn hamme 🙆‍♂️
    News nathi ratakata nma supiri

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 2 ปีที่แล้ว

    Ai anakota ahu une nette.lankawe horot alluwanam.niyamai

  • @saimaskhan7266
    @saimaskhan7266 2 ปีที่แล้ว +2

    Lanka we horu madiwata. Pitaraten horu ewilla

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 2 ปีที่แล้ว +2

    සුපිරි ආරක්ෂක නිලධාරින් gana ආඩම්බරයකි ❤️❤️

  • @nimesh333
    @nimesh333 2 ปีที่แล้ว +2

    ඌ පොලිසිය එකක් හොරා පොලිස් සෙල්ලම කරල තීන්නෙ අපේ උන්ට සෙල්ලමක්වත් කරන්න තේරෙන්නෙ නෑ නේ

  • @user-mu9qi9nu8t
    @user-mu9qi9nu8t 2 ปีที่แล้ว +1

    මෙයා ලංකාවෙන් අදි ආරක්ශාවක් යටතේ තියල හරියටම හොයල ස්ථීර කරගන්න මේ මොනාට ආපු කෙනෙක්ද කියල

  • @nimalbandara3573
    @nimalbandara3573 ปีที่แล้ว

    ආවේ කොහොමද ලංකාවට

  • @sandyma3549
    @sandyma3549 2 ปีที่แล้ว +7

    මරැ සිරාවටම වැඩක් කලා සුද්දා

  • @jayalanka9096
    @jayalanka9096 2 ปีที่แล้ว +1

    Oka hire iddi gahapu pachchayak wnne kohomada.a ratawa hire giyahama harkge wage number kotanawada..issrawela hoyala balala eththa ethi setiyen kiyapalla.ubalata hithena hithena awa kiyala minissu kulappu karanne nethuwa.ape untath wachanayak kiyawunoth ethi.daneth ne jathakema hadala hadala kiyai.

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 2 ปีที่แล้ว

    Ela

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 ปีที่แล้ว +3

    මුගෙන් කීයක් ඉල්ල ගනීද දන්නෑ.

  • @kschannel8060
    @kschannel8060 2 ปีที่แล้ว +4

    ක්‍රියාදාම ෆිල්ම් රඟපාන නලුවෙක්ද කොහෙදො

  • @karuqatar8147
    @karuqatar8147 ปีที่แล้ว

    පරිස්සමින් බෝතලයකුත් අරන් හාමුදුරු දෙනමක් වඩින්නත් බැරි නෑ

  • @kanthive9451
    @kanthive9451 2 ปีที่แล้ว +6

    Respect Sir lankan policy and athers🙏

  • @dineshprasanga8981
    @dineshprasanga8981 2 ปีที่แล้ว +1

    HIT MAN

  • @EnglishMediumMathsOL
    @EnglishMediumMathsOL 2 ปีที่แล้ว

    Yko

  • @lidtechnologes8621
    @lidtechnologes8621 2 ปีที่แล้ว

    Hit Man.

  • @beautifulkuwaitkuwait5014
    @beautifulkuwaitkuwait5014 2 ปีที่แล้ว

    Oh my god

  • @wolfwebster9228
    @wolfwebster9228 2 ปีที่แล้ว +1

    1:54 uuta mask eka asse hina ynw😂😂😂😂

  • @asokabandara1061
    @asokabandara1061 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @kashmirapramod3082
    @kashmirapramod3082 2 ปีที่แล้ว

    News දානකොට හරියට දාන්න...