සිතකින් සිතකට පණිවිඩ යැවීමේ රහස් භාවනා ( ටෙලිපති ) Telepathy Meditations and Secrets | Mind reading

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 124

  • @KundaliniYogaSrilanka
    @KundaliniYogaSrilanka  3 หลายเดือนก่อน +8

    ලංකාවේ පළමු වරට ටෙලිපති අධිමානසික හැකියාව ප්‍රගුණ කල හැකි ප්‍රායෝගික අභ්‍යාස දැනුවත් කරන මෙම වීඩියෝව තවත් පිරිසකට දැනගැනීමට share කිරීමෙන් ඔබේ අධිමානසික ශක්තින් ඉහළ නංවන පිනක් අත්කරගැනීමට ඔබට අවස්තාව තිබෙනවා.... ❤🕉

  • @achinisewwandi3877
    @achinisewwandi3877 ปีที่แล้ว +30

    මමත් මනෝවිද්‍යාව අධ්‍යනය කරන ශිෂ්‍යයෙක්.ඒ වගේම භාවනා කරනවා.මමත් මේ අද්දැකීම් ලබලා තියෙනවා.

  • @SK-Lab
    @SK-Lab 3 ปีที่แล้ว +105

    මමයි අක්කයි twins ලා , මම සින්දුවක් හිතින් කිය කියා සිටින විට අක්කා ඒ සින්දුවම කියනවා .

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  3 ปีที่แล้ว +15

      ගොඩක් සහෝදර සහෝදරියන් අතර වෙන දෙයක්. මේකේ අභ්යාසත් කරලා බලන්න

    • @chathu7562
      @chathu7562 2 ปีที่แล้ว +7

      ඔව් මටත් එහෙම වෙලා thiyenawa❤️

    • @punchigaweshakaya1091
      @punchigaweshakaya1091 2 ปีที่แล้ว +3

      Wow නියමයි නෙ..

    • @imeshadilshani3842
      @imeshadilshani3842 ปีที่แล้ว +2

      Math twins mamai nangi atharath mehema wenwa

    • @nikila4617
      @nikila4617 ปีที่แล้ว +3

      @@KundaliniYogaSrilanka මටත් එහෙම වෙලා තියෙනවා

  • @නිර්වානමග
    @නිර්වානමග ปีที่แล้ว +16

    ස්තුති පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏

  • @한국인-f8x
    @한국인-f8x 3 ปีที่แล้ว +17

    මම හොයපු දෙයක් මට හම්බුනා අද..ස්තූතියි

  • @kumudinipriyangika194
    @kumudinipriyangika194 2 ปีที่แล้ว +17

    මම සොයපු දේ හම්බුනා. Thank you so much😍

  • @aditharaawanka8828
    @aditharaawanka8828 3 ปีที่แล้ว +16

    අහඹු සිදුවීමක් ලෙස බොහෝ විට සූදුවෙනවා

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 ปีที่แล้ว +7

    බොහෝම ස්තුතියි ඔබතුමාට🙏

  • @bernatfernando4975
    @bernatfernando4975 2 ปีที่แล้ว +8

    අහඹු සිදුවීම් බොහොමයක් ඇතත් නැවත උත්සහ කිරීමේදී පතිඵල ගන්න හරිම අමාරුයි..

  • @surekakahandawa5847
    @surekakahandawa5847 3 ปีที่แล้ว +17

    මටත් මේ අත්දැකීම් තියෙනවා .මං නිතර භාවනා කරන කෙනෙක්

    • @vidulaudev3693
      @vidulaudev3693 ปีที่แล้ว +4

      මේක කරන්නේ කොහොමද

  • @CreaterMMR
    @CreaterMMR 2 ปีที่แล้ว +20

    මට සංගීතය උගන්වන ගුරුවරයාට අනෙත් අයගේ මනස කියවන්න පුලුවන්. ඔහු මගේද රහස් කියා තිබෙනවා.

    • @abcdabcd-gx1xc
      @abcdabcd-gx1xc 11 หลายเดือนก่อน

      oyw contact krgnnta ona deyak danagnta...kohomd contact krgnne

  • @prasangarohansubasinha1680
    @prasangarohansubasinha1680 3 ปีที่แล้ว +13

    මටත් මෙ වගෙ සිදුවිම් දවසට දෙකක් තුනක් අනිවාර්යයෙන්ම වෙනවා.හිතාගන්නත් බෑ ..කෙනෙක් හිතන දෙයක් , මම හිතන දෙයක් වෙන්නෙ පුදුමයක් ඒක..

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  3 ปีที่แล้ว +1

      මේ අභ්‍යාස කරලා බලන්න තවදුරටත් ඒවා වර්ධනය වෙයි

  • @vasanthkumari4554
    @vasanthkumari4554 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබ තුමාට❤❤❤❤

  • @ganidudilan906
    @ganidudilan906 ปีที่แล้ว +9

    මමයි මල්ලියිත් twins ල මටත් ඔය අත්දකීමම තියනව

  • @dream8032
    @dream8032 2 ปีที่แล้ว +11

    මටත් මේ අත්දැකීම සමීප අය මුහුණ දෙස බලා සිටින විට ඒ සිතුවිල්ල දකින්න පුළුවන්

  • @NelumLanka
    @NelumLanka 3 หลายเดือนก่อน +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි තෙරුවන් සරණයි

  • @BrainBridge.Official
    @BrainBridge.Official 8 หลายเดือนก่อน +2

    Thank you

  • @amasenarathna5714
    @amasenarathna5714 10 หลายเดือนก่อน +2

    දුරින් ඉන්න කෙනෙක් එක්ක කරන්න බැරිද

  • @thanujadilrukshi216
    @thanujadilrukshi216 ปีที่แล้ว +2

    Mata kiyannako.. kenekuta hadisiyakata cl gattama eya 4n silenc karagena nidi nam eyawa awadi karanna me kramaya bawitha karala ninda gihin inna keneku awadi karana kramayak kiyannako..

  • @nithiludan8243
    @nithiludan8243 2 ปีที่แล้ว +2

    මටයි මගේ හොඳම යාලුවටයි එකම දේ හිතෙනව.එ කියන්නෙ මම හිතන දේ එයාටත් හිතෙනව එ වෙලාවෙම.එයා හිතන දේ මටත් හිතෙනවා. එත් අපි දෙන්නට ම viras ekak haduna .ඊට පස්සේ ඉදන් එහෙම දැනෙන එක අඩු වුනා. එතනදි අපි මානසිකව හොදටම වැටුනා. ආයෙත් යථාතත්වයට පත්කර ගන්න මොනවද කරන්න පුලුවන්

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  2 ปีที่แล้ว +1

      සාමාන්‍ය සමත භාවනාවක් කරන්න පටන්ගන්න

  • @achirasenadheera8091
    @achirasenadheera8091 3 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට!💓🙏

  • @sakufilm
    @sakufilm 2 ปีที่แล้ว +3

    තනියම කරන්න බැරිද ස්තූතියි ඔබට ♥️

  • @arttec9727
    @arttec9727 3 ปีที่แล้ว +5

    ස්තූතියි

  • @niluilukgoda8092
    @niluilukgoda8092 2 ปีที่แล้ว +5

    Api kenekta adarenam eyata kohomada api paniwidayak yawanne

  • @anuththararathnayaka8896
    @anuththararathnayaka8896 3 ปีที่แล้ว +5

    නියමයි❤

  • @udaychandransoorya773
    @udaychandransoorya773 3 ปีที่แล้ว +5

    බොහොමයක් පින්

  • @shakyayasasvi8047
    @shakyayasasvi8047 ปีที่แล้ว +1

    බොහොම ස්තූතී🙏

  • @AkilaSagarika
    @AkilaSagarika 4 หลายเดือนก่อน

    Twin flame sankalpaya eththakda

  • @hansilakmali9496
    @hansilakmali9496 ปีที่แล้ว +2

    මටත් ඔක වෙලා තියෙනවා

  • @lctrexgaming583
    @lctrexgaming583 ปีที่แล้ว +1

    Apita puluwan da langa nathi kenek ge photo ekak diha balan sithuwili share kara ganna???? Please reply 🙏

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  ปีที่แล้ว +1

      පුළුවන් . උත්සහ කලාම හරියයි

  • @ThusithaRodrigo-mm1dy
    @ThusithaRodrigo-mm1dy 11 หลายเดือนก่อน +1

    Mata puluwan anith aya hithana de kiyanda. Ehama wenne kohomada

  • @BloodxWarxPower
    @BloodxWarxPower 2 ปีที่แล้ว +3

    වසර 10 අධික කලක් කුඩා කාලයෙ සිට මම භාවනාව පුරුදු කලා ප්‍රධාන ඉහල තල මට්ටම් වල අත්දැකීම ලබල තියෙනව හැගීම කිසිවක් නොදැනීම කුන්ඩලිනී ශක්තිය අවදි වීමේ ක්‍රියාවලියේ සිදුවන දෙයක්ද කියා දැනගැනීමට කැමතියි

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  2 ปีที่แล้ว +1

      මේ ලිපිය කියවන්න :- www.kundaliniyogasl.com/2016/02/blog-post.html

    • @sujeewa7745
      @sujeewa7745 ปีที่แล้ว

      මමත් උත්සහ කරන්නේ භාවනාව නිවැරදිව පුහුණු වෙන්න .ඔබතුමාට පුළුවන් නමිි මට උදවිි කරන්න . ස්තුතියි

  • @sweetsaumya448
    @sweetsaumya448 ปีที่แล้ว +1

    Man me wenakam me gena kisi deyak danagena hitiye na.. mata anith aya hithana de e kenage as diha balan iddi danenawa. Kalin hithuwe mata pissu jadeegena enawa kiyala.. eth e gena hoyala baladdi thamai mata upathinma e hakiyaawa thiyenwa kiyala danagatte.. oyage video eka hariyatama hari.

  • @sdfernando2412
    @sdfernando2412 3 ปีที่แล้ว +4

    ආලෝක කසිනය වඩන හැටි කියලා දෙන්න sir 🙏

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  3 ปีที่แล้ว +2

      idiriyedi video ekak dannam

    • @sdfernando2412
      @sdfernando2412 3 ปีที่แล้ว +1

      @@KundaliniYogaSrilanka
      අහ්හ් හොදයි ගුරුතුමනි 🙏😊

    • @dream8032
      @dream8032 2 ปีที่แล้ว +1

      පහන් දැල්ලක් දල්වා එය අරමුණ කල ඒ දෙස බලාගෙන ඉන්න. පසුව අැස් වසාගෙන එය දකින්න.. දිගටම මෙය කරනන..

  • @supunpriyanga5305
    @supunpriyanga5305 ปีที่แล้ว +2

    නින්දේදි භාවනා කල නොහැකිද

    • @Tweeety111
      @Tweeety111 11 หลายเดือนก่อน

      😂

  • @memoryoflife6418
    @memoryoflife6418 หลายเดือนก่อน

    Mata meke hodatam experience tyenne man kwru hari gana hithddi mata eyagen call.ekak enwamai eka gdak special widihta danila tyenawa. Thawa mata mathak wena mokak harima ekak husbnut ekama ewleta kiynawa. E wage tikak loku dewaluth danila thiyenawa.

  • @ishuakarsha2613
    @ishuakarsha2613 2 ปีที่แล้ว +2

    Obathumage durakathana ankayak laba Gatha hakida. Godak pin.

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  2 ปีที่แล้ว

      facebook page ekata msg kranna

    • @ishuakarsha2613
      @ishuakarsha2613 2 ปีที่แล้ว

      @@KundaliniYogaSrilanka tikak gaburu deyak gana Dana ganna ona guruthuma. Puluwan nam loku pinak obathumata

    • @ishuakarsha2613
      @ishuakarsha2613 2 ปีที่แล้ว

      @@KundaliniYogaSrilanka msg akak damma. Reply kare na habai

  • @sdfernando2412
    @sdfernando2412 3 ปีที่แล้ว +1

    මේ video එකේ අභ්‍යාස ක්‍රම කරන්න කෙනෙක් තෝරා ගන්න මොනාද සිතා බලන්න ඕනේ සුදුසුකම් ගුරුතුමනි? මා හට කරුණාවෙන් පහදා දෙන්න 🙏

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  3 ปีที่แล้ว +1

      එහෙම විශේෂයෙන් බලන්න ඕනි නෑ

    • @sdfernando2412
      @sdfernando2412 3 ปีที่แล้ว +2

      @@KundaliniYogaSrilanka හරි sir. එතකොට නරක පුද්ගලයෙක් වැරදිලාවත් තෝරා ගතහොත් හොද කෙනෙක් කියලා මේ වැඩේ කරන්න එතකොට එයාට පුළුවන් වේවි නේද අපේ මනසට නරක විදියට බලපෑමක් ඇති කරන්න මේ හරහා 🙄?

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  3 ปีที่แล้ว +1

      @@sdfernando2412 ඔවු ඉතින් එහෙම විශ්වාස නැති අය එක්ක මේ වගේ අභ්‍යාස කරන්න තරම් හිතවත් කමක් එන්නේ නෑනේ

    • @sdfernando2412
      @sdfernando2412 3 ปีที่แล้ว +1

      @@KundaliniYogaSrilanka
      ඔව් ඒක නම් ඇත්ත sir. නමුත් හොදට හිටපු මිනිස්සු වෙනස් වෙනවා නේ sir ඒක සැරේට.
      එකයි එහෙම මම ඇහුවේ sir ගෙන්

  • @DamikaSerasinghe
    @DamikaSerasinghe 2 ปีที่แล้ว +3

    මටත් භාවනා කරන්න පටන් ගන්න ආසයි...කොහොමද ආරම්භයක් ගන්නේ ?

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  2 ปีที่แล้ว +3

      ආධුනිකයන් භාවනා ආරම්බ කල යුතු අකාරය ගැන වෙනම ලිපියක් දාල තියෙනවා වෙබ් සයිට් එකේ

  • @Thenukiapsara
    @Thenukiapsara ปีที่แล้ว

    Mt hamawelem mn adarya karna kenage nama hamthnma penwa ehem penne eya hamwelwem mathk karnwa kiylada kiynne eken

  • @nimali702
    @nimali702 ปีที่แล้ว +1

    Man karannan kiyala hithana hAma dema mage ex mt kalin karanava... godak velavata mamai eyai adagena enneth ekama pata... eyage girltanm velavakata sekath hithenava athi

  • @විහගි-ඛ1ධ
    @විහගි-ඛ1ධ 2 หลายเดือนก่อน +1

    මගෙ bf 2024.7.23 උදේ 8.26 ඉදන් එයා තාම කතා කරෙ නැ එයාගෙ අම්මයි තාත්තයි නැ 😭😭😭😭😭 මට එයා ගැන අහන්න කෙනෙක් නැ 😭😭😭😭😭 අද .7.28 අදට දවස් 6 ක් 😭😭😭😭 මම මොනවද කරන්න ඕනි 😭😭😭😭😭😭😭😭😭😭😭
    විෂ්ව මාතාවගෙ පිහිටෙන් එයාට කරදරයක් නම් වෙන්නඑපා 🙏🙏🙏🙏🙏 😭😭😭😭😭😭

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  2 หลายเดือนก่อน

      @@විහගි-ඛ1ධ ඕකටනම් ඉතින් කරන්න ඕන අදුරන කෙනෙක් සම්බන්ධ කරගෙන හොයලා බලන්න

    • @විහගි-ඛ1ධ
      @විහගි-ඛ1ධ 2 หลายเดือนก่อน

      @@KundaliniYogaSrilanka අහන්න කිසිම කෙනෙක් නැ මට පිස්සු වගෙ මොනවා කරන්නද කියලා හිතා ගන්න බැ

  • @uthpaladissanayake7028
    @uthpaladissanayake7028 3 ปีที่แล้ว +3

    Animiththa bhawanawa kiyanne ?

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  3 ปีที่แล้ว +2

      නිමිත්තක් නෑ
      හිත හිස් කරගෙන ඉන්නේ මුකුත් හිතන්නේ නැතුව

  • @sriyanipathmalatha5756
    @sriyanipathmalatha5756 2 ปีที่แล้ว +2

    Mata dahas gaanak velaa thiyenava

  • @punchigaweshakaya1091
    @punchigaweshakaya1091 2 ปีที่แล้ว +3

    ඒකියන්නෙ ඇත්තටම අපිට ටෙලිපති කරන්න පුලුවන්ද. 🧠🧠🌍😊

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  2 ปีที่แล้ว +1

      ou

    • @punchigaweshakaya1091
      @punchigaweshakaya1091 2 ปีที่แล้ว +1

      @@KundaliniYogaSrilanka ඇත්තටම කිව්වොත් මං telepathy කරන්න උත්සහ කරලා තියනවා 😁😁😁

  • @SubagaSudasingheSudasinge
    @SubagaSudasingheSudasinge 2 หลายเดือนก่อน

    Onama atha inna kenegge sotuwili haduna ganiwa wagema onama atha inna kenekma apeta pena hakiyawak tiyanawada

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  2 หลายเดือนก่อน

      @@SubagaSudasingheSudasinge ඔව්
      දිවැස හා පරසිත් දැකිමේ ඥාන මගින් පුලුවන් බෞද්ධ භාවනා වලට අදිලව නම්.
      යෝග වලට අදාලව තෙවැනි ඇසෙන්

    • @SubagaSudasingheSudasinge
      @SubagaSudasingheSudasinge 2 หลายเดือนก่อน

      Mata one diwasa saha parasith dakime chanaya labaganna.kohomada eka karanne.

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  2 หลายเดือนก่อน

      @@SubagaSudasingheSudasinge මම ඒ ගැන පියවර සහිතව විස්තර කරලා ඉදිරියේදි විඩියො දානවා.
      ආරම්භය විදියට දැනට ආනාපානසති භාවනාව හෝ මම චැනල් එකේ දාලා තියෙන සාසෙන් භාවනාව වඩන්න ගන්න

    • @SubagaSudasingheSudasinge
      @SubagaSudasingheSudasinge 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤​@@KundaliniYogaSrilanka

  • @Vsilva-wl7ws
    @Vsilva-wl7ws 3 ปีที่แล้ว +3

    Mai husbendui ekama de hithanawa ehema hithala ekko eya kiyanawa mata kalin nathnam mama....

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  3 ปีที่แล้ว

      මේ අභ්‍යාස කරලා තව දියුණු කරගන්න බලන්න. වීඩියෝ එකේ විස්තර කරපු සහෝදරයෝ වගේ ළඟ බැදීමක් තියෙනකොට එහෙම වෙනවා

  • @chathuramadawa4136
    @chathuramadawa4136 3 ปีที่แล้ว +6

    😊😊

  • @imashamadavi5775
    @imashamadavi5775 ปีที่แล้ว +2

    😊👍

  • @ThushithaKumarage-qg4fj
    @ThushithaKumarage-qg4fj 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @immijay2001
    @immijay2001 2 ปีที่แล้ว +2

    ශරීර බර වර්ධනය කර ගන්න යෝගා ක්‍රම ටිකක් කියන්න පුළුවන් ද❤️

  • @dahamdulmina5339
    @dahamdulmina5339 2 ปีที่แล้ว +3

    Mata samahara dewal unata passe ee dewal Kalin ee widihatama wela thiyenawa wage danenawa.ee wate ahena shabda,mage wateta wena dewal,wate inna kattiya,wate inna kattiya kiyala karana dewal,mage hithata Ena feelings wage okkoma eee widihatama kalin wela thiyenawa wage feel wenawa 😑,
    Samahara welawata eka Mata mentally loku barak wagema loku wadayak.samahara welawata ee dewal gana onewata wada hithala Hathala kalanthe wage enawa ehemath naththam oluwa godak ridenna gannawa.eeth Dan lankawen giyata passe kalin feel una wage mokuth feel wenne na......! 🥲🤕🤐

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  2 ปีที่แล้ว +1

      samahrawita hithe wena prashanayak thiyenna athi

    • @dahamdulmina5339
      @dahamdulmina5339 2 ปีที่แล้ว

      @@KundaliniYogaSrilanka mm danna tharamin Nam ehema mokuth na mage hiyhi 🤥💔

    • @saramixxx5178
      @saramixxx5178 2 ปีที่แล้ว +2

      ඕක ඕනම කෙනෙකුට වෙනවා මටත් වෙලා තියෙනවා ඕක සාමාන්‍ය තත්වයක්.

    • @ravindyamethsarani8887
      @ravindyamethsarani8887 ปีที่แล้ว

      Matath eka e wagema danenawa Ada wechcha deyak thawath dawasaka e wagema e welawema e thanadima e vidihata wenawa hitha ganna amarui eka

    • @nimashamadushi5659
      @nimashamadushi5659 ปีที่แล้ว

      ඒක සාමාන්‍ය දෙයක් මටත් වෙනවා මම දන්න තරමින් දවසකට ගොඩක් සැරයක් ඒ කියන්නේ 10 සැරයක් විතර වෙනවනම් ඒ ගැන චුට්ටක් හිතන්න ඕන

  • @Slthorr
    @Slthorr 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @umayamamarasinghe9143
    @umayamamarasinghe9143 2 ปีที่แล้ว

    Me bawana krama karaddi 💯 nirmansha ayek wiya yuthuda guruthumani

  • @Araliya6363
    @Araliya6363 ปีที่แล้ว +1

    Ane oba thumage mobile number denna puluwnda

  • @gayanikariyawasam6416
    @gayanikariyawasam6416 2 ปีที่แล้ว +2

    ආදරයටත් මේක අදාලයිද?

  • @QtheTrader235
    @QtheTrader235 2 ปีที่แล้ว +1

    vitharka charithayak thiyena kenekuta sudusu bhawanawa mokakda

  • @d.gpiyasena6486
    @d.gpiyasena6486 8 หลายเดือนก่อน +1

    L

  • @pubudutheekshana7297
    @pubudutheekshana7297 3 ปีที่แล้ว +1

    🥰

  • @ronaliwijekoon5459
    @ronaliwijekoon5459 ปีที่แล้ว

    ❤️

  • @derkapitanombk4745
    @derkapitanombk4745 ปีที่แล้ว +1

    තරහ වෙච්ච කෙනෙක්ට මේ දේ කරන්න පුළුවන් ද?

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  ปีที่แล้ว +2

      puluwan

    • @derkapitanombk4745
      @derkapitanombk4745 ปีที่แล้ว

      @@KundaliniYogaSrilanka ♥️

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว +1

      ඔයා කලාද friend ..සාර්ථක උනාද

    • @derkapitanombk4745
      @derkapitanombk4745 ปีที่แล้ว +1

      @@ruu-og6jd mn thwma meditate krna knk mge negqtive mind set eka wens kragnna. Hbai LOA wada krnwa♥️

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว +2

      @@derkapitanombk4745 හ්ම් thank you ❤️