275 සිදුහත් උපත වූ ලුම්බිණිය අපේ රටේ තැනක් | Babaragala | Yathartha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • 275 සිදුහත් උපත වූ ලුම්බිණිය අපේ රටේ තැනක් | Babaragala | Yathartha
    🌟Related videos🌟
    ⭕ප්‍රෞඩ ඉතිහාසය බල්ලන්ට ඇදදමන අපේ නිවටුන් | pussadewa yodaya | Beyond Illusion to Reality
    • ප්‍රෞඩ ඉතිහාසය බල්ලන්ට...
    ⭕ආචාර්යවරු මහාචාර්යවරු පවා බිහිකරපු විකෘති ඉතිහාසය ප්‍රකෘති කරන එක ලේසි නෑ | The way of Buddhism
    • ආචාර්යවරු මහාචාර්යවරු ...
    ⭕රටවල් ඇතුලෙ මෙන්න තවත් රටවල් රාශියක් | හෙළබිම තුළ තිබූ ජම්බුද්වීපය | Jambudweepa | Dabadiwa | Hela History | Sri Lanka | Sinhala | Yathartha
    • රටවල් ඇතුලෙ මෙන්න තවත්...
    ⭕බුදුන් උපන්නේ ලංකාවේ කියන අයට අති දැවැන්ත චෝදනාවක් | Rectifying the Hela Buddhist History | Sinhala | Hela ithihasaya | Sri Lankan history | Yathartha
    • බුදුන් උපන්නේ ලංකාවේ ක...
    ⭕කෝටිගනන් සල්ලි අපරාදෙද විජයගෙ පරම්පරාවක් ගැන කියන්නෙ
    • කෝටිගනන් සල්ලි අපරාදෙද...
    ⭕බුදුන් උපන් දේශයේම යතිවරු බුදුන්ට හින්දුකාරයෙක් ලෙස ඇමතීමට පෙළඹුනේ ඇයි
    • බුදුන් උපන් දේශයේම යති...
    ⭕පරිවර්තනයේ වැරදි තියෙනවා කිවුවහම මුළු ත්‍රිපිටකයම බොරුවක් කිව්වා කියලා සමාජය නොමඟ යවනවා
    • පරිවර්තනයේ වැරදි තියෙන...
    යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
    අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #faxian #draruna #yathartha
    🌟 social media🌟
    ⭕ Facebook:- / beyond-illusion-to-rea...
    ⭕ Instagram:- / yathartha.lk
    ⭕ Tweeter:- / beyondillusion2
    ⭕ Whatsup :- +94 76 735 6976
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2021 Yathartha All Rights Reserved.

ความคิดเห็น • 774

  • @travelwithsumma5307
    @travelwithsumma5307 2 ปีที่แล้ว +28

    මැරෙන්න කලින් සත්‍ය අවබෝධ වී බුද්ධ රාජ්‍ය අපේ රට බව පිලිගනිත්වා...මගේ එකම පැතුම 🙏🙏🙏

  • @udaniliyanage6729
    @udaniliyanage6729 2 ปีที่แล้ว +49

    ඔබලා කරන මෙහෙවරට අනවරත සංසාරයේ මා කලාවු සියලු පින් බලයෙන් සියලුම දෙනාට නීරෝගි සුවයම ලැබේවා යයි අදිට්ඨාන කරමි සුවඅත්වේවා !!!

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +49

    ඔබ තුමාලා කාලය,ශ්‍රමය,
    ධනය ඇතුළු සියළු දෑ කැපකරමින් ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව ලෝකයා වෙත මේ කරනා වටිනා හෙලිදරව්ව පෞද්ගලිකව ඉතාමත්ම අගය කරන අතර එයට අප රටේ රාජ්‍යය මට්ටමෙන් කිසිම මැදිහත් වීමක් නොකිරීම ගැන මහත් කළකිරීමකින් පසුවෙමි.🙏
    නමෝබුද්ධාය..🙏🌹

  • @lionelmabimage5945
    @lionelmabimage5945 2 ปีที่แล้ว +52

    තව තවත් විවර වී.යථාර්තය ම පැහැදිලි වේවා. ජයෙන් ජයම වේවා. අනේක දුක් ගැහැට විද ගනිමින් සත්‍ය ලොවට දායාද කිරීමට ඔබ තුමන්ලා ගන්නා මේ උත්සාහය ට අපේ ආශීර්වාද ය සමග ප්‍රණාමය. යෝධබල ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි

  • @indikajayalath9432
    @indikajayalath9432 2 ปีที่แล้ว +11

    බුදු දහම ගවේෂණය කරමින් අවබොධ කරන්න වීර්ය දරන ඕනම කෙනෙකුට මේ ස්ථානවලින් ලැබෙන ශක්තිය අනුපමේයයි. ( අත්දැකීමෙන් ) සසර අවසන් කිරීමට වුවමනාව ඇති අයට මේ ඔබ සැම සිදුකරනුයේ මහඟු සේවයකි. මේ කුසලය ඔබ සියලුදෙනාට මේ භවයේදිම නිවන් මග පූර්ණය පිණිසම හේතු වේවි නියතවම ...!!!!

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +14

    බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනු බව ඔප්පු කරන්නට ඔබ හැමෝගෙම උත්සාහය සර්ථක වේවා බුදුසරණයි සියලු දෙව් පිහිටයි 🙏🙏🙏

  • @dtaKamalakirthiDissanayake
    @dtaKamalakirthiDissanayake 2 ปีที่แล้ว +28

    සත්‍යය බුද්ධ ඉතිහාසය හෙළිදරව් කරන්නට හැකියාව ලැබේවා 🌹🌹🌹

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 ปีที่แล้ว +20

    මේ සත්‍යය වහා වහා ලොවට නිරාවරණය වේවා. ඒ වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරන යථාර්ථ නාලිකාවටත් ඔබ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි.

  • @sisra739
    @sisra739 2 ปีที่แล้ว +15

    හරි දේ තේරැම් ගත්ත දවසට මේ රටේ මිනිස්සු බුදු පියානන් වහන්සේ ගොඩාක් ජිවිත වලට ලංකර ගනියි මේ රට ගොඩාක් හොද වෙයි🙏🙏🙏

  • @anushapriyadarsanisamarako8584
    @anushapriyadarsanisamarako8584 ปีที่แล้ว +25

    ඔබ තුමන්ලා මේ ලෝකෙට එන්න ඇත්තේ මේ මහා සත්‍ය ලෝකෙට හෙලිකරන්නමයි... තෙරුවන් සරනයි🙏🙏

  • @sujithpriyanka6720
    @sujithpriyanka6720 2 ปีที่แล้ว +41

    අපේ මේ සත්‍ය ඉතිහාසය පෙන්වා දෙන ඔබ සැමට යහපතක්ම වේවා .මේ උතුම් සිරි දේශයට යහපතක්ම වේවා ...🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +16

    සොබාදහම හැම අයුරින්ම උතුම් නිර්මල හෙළ බොදු ඉතිහාසය මතුකර දිමේ නියාම දර්මය හාරගෙන ඇත,, කාලයට ඉඩදෙමු ,,අස්සුතවත් පෘතග්ජන සද්දම්ම ප්‍රතිරූපක බමුනන්ට බුදු දහම හා බුද්ධ දේසය හිමි හෙල ඉතිහාසය යටපත් කිරීම ‍ වෙනුවෙන් දිට්ටදම්ම වේදනීය කම්ම විපාකත්වයට පැමින ඇත,, පරම මෛත්‍රීය පතුරවමු,

  • @senadeerajayawardana4432
    @senadeerajayawardana4432 2 ปีที่แล้ว +20

    මමත් බබරගලට ගිහින් තියනවාා !
    මෙය සත්‍යයක් .🙏🙏🙏
    සියලුම දෙනාගේ ඇස් විවර වෙිිවා.

    • @ChathuRose
      @ChathuRose 4 หลายเดือนก่อน

      Me Buru harak sinhala minissu wiswasa karanne nene eka tamai prashneeeee

  • @jayasenaur3479
    @jayasenaur3479 2 ปีที่แล้ว +46

    ඔබ සැමගේ උත්සාහය මගේ ද එකම පැතුමයි . දැනෙන සතුට කියන්න අපහසුයි. පිපාසයට පැන් වගේ. නිවන් සුව අදිශ්ටාන කරමි . අපේ බුදුහාමුදුරුවෝ ඉක්මනින් අපිට ගෙනැත් දෙන්න . සුවපත් වේවා .

    • @thunkushamdeen2708
      @thunkushamdeen2708 2 ปีที่แล้ว

      m keepayak guhawa t

    • @thunkushamdeen2708
      @thunkushamdeen2708 2 ปีที่แล้ว

      Panipe Rajek gana sandhan kala mama saha mage. mittharaya samaga ema namin sandhahan Lenata peviseya ema Lena wesala ekak ehe adi gana nawak badagamin geya apata wawlange karadharayak nisa pasu bassa eya panipe guhawa namin a dhat handhen wenawa

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 ปีที่แล้ว +66

    මගේ ප්‍රාර්ථනාවත් මේ සත්‍යය ස්තිර කරන දවස රටක් වශයෙන් පිලිගන්නා දවස එනතෙක් බලා සිටීමයි.බුදුන් වහන්සේ උපන්නේ අපේ රටේමයි.මේ සාක්ෂි හොදටම ඇති.ඔබ සැමටම ඉදිරියට යාමට ශක්තිය ලැබේවා දීර්ගායුශ ලැබේවා බුදු සරනයි .

    • @horoscope977
      @horoscope977 2 ปีที่แล้ว +6

      ඔව් අපේ රටේම යි බුදුන් වහන්සේ ඉපදුණේ,🙏🙏🙏🙏❤️❤️❤️

    • @chameeradev7912
      @chameeradev7912 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම මේ රට බුදුරදුන් ජිවමානව සිටි පින් බිමයි

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 ปีที่แล้ว +25

    ජයවේවා. ඛුදුන් ගේ දේශය ශ්‍රී ලංකාවයි.

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe3352 2 ปีที่แล้ว +36

    සොයන්න, ඇත්ත යථාර්ථය ලංකා වාසීන්ට අවබෝධ වේවා සැමදෙනා ටම මාර්ගය පෑදේවා

  • @sithasamarasekara7665
    @sithasamarasekara7665 2 ปีที่แล้ว +39

    දැන් නම් මෙම විශෙෂිත වූ උත්තරීතර ස්ථාන,හා ඉතිහාස ගත තොරතුරු වෙනස් කල නොහැකියි... මෙහැම ගෙ උත්සාහය සාර්ථක යි.ඉතාමත් සතුටින්,සැමට සුභ පතමි.

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 2 ปีที่แล้ว +10

    සත්‍ය හෙළිකිරීම වෙනුවෙන් ඔබ සැම ගන්නා උත්සාහය අගයමි. සුවපත් වේවා.

  • @ramani4012
    @ramani4012 2 ปีที่แล้ว +21

    මේ සත්‍ය තරයේ හෙළාදකින පුද්ගලයන්ට ඇස් කන් විවර වේවා ..සාදූ .සාදූ .සාදූ ...

  • @madushasewwandi9595
    @madushasewwandi9595 2 ปีที่แล้ว +12

    බුද්ධ දේශය වෙන කොහෙවත් නොව මෙම පින් බිම වන ශ්‍රී ලංකාවමය. 🙏🙏💖💖

  • @smgnanarathna8393
    @smgnanarathna8393 2 ปีที่แล้ว +29

    පුදුමය නම් අපේ හාමුදුරුවරු මේවා මැදහත් සිතින් යුතුව සොයා නොබැලීමයි ගවේශනය නොකිරීමයී සියලු සත්වයෝ සුවපත් වේවා ගවේශකයන්ට සියලු යහපත උදාවේවා

    • @dinadathinul436
      @dinadathinul436 ปีที่แล้ว

      Methana inna හාමුදුරුවෝ mokuthma kiynne methuwa innwa

    • @danukaprabath8182
      @danukaprabath8182 ปีที่แล้ว +1

      Owata mokuth kiyala wedak ne munta pissu oya budda darmayatath yana anamak nethi karanna hadanne

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +17

    මේ හෙල පින්බිමේ (සිරිදේශයේ) සත්‍යය මතුකොට සියලු ලෝකවාසීන්ට මේබව දැන දැකගැනීමට කටයුතු කිරීමට දරන උත්සාහයට යතාර්ථ නාලිකාවට සහ සිසිර මහතා ඇතුලු අනෙකුත් සියලුම මහත්ම මහත්මීන්ට මගේ ප්‍රනාමය සහ ඒ සදහා ශක්තිය දිරිය ලැබේවා කියා අදිශ්ටාන කරමි. සුවපත් වෙත්වා. 🙏🙏🙏

  • @acecoach623
    @acecoach623 2 ปีที่แล้ว +26

    මහා නායක හාමුදුරුවන් සහා පුරා විද්ද්‍යාවරුන් වසන්කර තිබුනු අපගේ උරැමය පෙන්වීමට ගන්න මහන්සියට ඔබ තුමාලාට මගේ ගෞරවය.🙏

  • @anuhasnnn9031
    @anuhasnnn9031 2 ปีที่แล้ว +11

    බුදුන්ගේ දේශයේ සත්‍යය සොයන හෙලයන්ට ස්තූතියි මේ බුදු සමිදුගේ ශුද්ධ වූ භුමියයි එය අපවිත්‍ර නොකරව් මේවාට නිග්‍රහ කරනවුන්ට අවීචි මහා නරකාදිය නියතයි

  • @moonlightbodhisattva5723
    @moonlightbodhisattva5723 2 ปีที่แล้ว +24

    බුදු සරණයි සත්‍යය සොයා යන ඔබතුමන්ලාට නීරෝගී සුවය අත් වේවා 🙏🙏🙏🙏💐💐💐💐

  • @lasanthajayasooriya746
    @lasanthajayasooriya746 2 ปีที่แล้ว +13

    යතාර්ථය ලොවට හෙළි වේවා, සත්‍ය ලොවට පහදා දීමට ශක්තිය, ඔබ සැමට ලැබේවා,තෙරුවන් සරණයි.

  • @airanganigamlath4071
    @airanganigamlath4071 2 ปีที่แล้ว +18

    සාධු 🌼🌼සාධු 🌼🌼 සාධු 🌼🌼:::: යථාර්ථ නාළිකාවෙන් මේ මතු කරනා සත්‍යය ඉතිහාසය තේරුම් ගැනීමට අප සියලුම හෙළයන්ට ඥානය පහල වේවා;;; සැමට තෙරුවන් සරණයි .

  • @umeshamadushan8503
    @umeshamadushan8503 2 ปีที่แล้ว +27

    අපේ රටේ තමයි බුදුන් උපන්නේ,, මේවා හෙවුවොත්,, ඉන්දියාව ට, අපිට ගෙවන්න වෙනවා ලොකු මුදලක්,,අපේ රටට බොරු කලාට ,
    හොයන ඔබට ස්තුතියි 🙏

  • @wimalkawimalaratna1905
    @wimalkawimalaratna1905 2 ปีที่แล้ว +8

    ඔබ සැමටම ඉදිරියට යාමට ශක්තිය ලැබේවා දීර්ගායුශ ලැබේවා බුදු සරනයි .

  • @palikadilhani4319
    @palikadilhani4319 2 ปีที่แล้ว +24

    අපේ බුදුන් උපන් පුන්‍යභුමිය ශිු ලංකාවයි,සැම දෙනාගේ දෙනෙත් විවර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +15

    ඔබ තුමන්ලාට යහපතක්ම වේවා .
    සිරිලක, යටගසා ඇති සත්‍ය ඉතිහාසය
    මතුකර පෙන්වීමට දරන උත්සාහයට
    අපි ස්තුතිවන්ත වෙමු . ජය වේවා .

  • @nandanapremasiri4951
    @nandanapremasiri4951 2 ปีที่แล้ว +18

    සුවපත් වේවා 🙏🙏🙏

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 ปีที่แล้ว +21

    සත්‍ය හෙලිකිරීම ස්වභාව ධර්මයේ වගකීමයි

  • @priyangakumari3338
    @priyangakumari3338 2 ปีที่แล้ว +7

    සුවපත් වේවා !!! මිහුදු හාමුදුරුවෝ තිස්සට බණ දේශනා කරලා තියෙන්නේ හින්දි භාෂාවෙන්ද දැනටත් වෙනත් භාෂාවක් ඉගෙන ගන්න අපහසු අපෙ මිනිසුන් ට ඉන්දියාවේ භාෂාව තේරැනා කියලා හිතන පිරිසක්ද ඉන්නෙ ඒ පිරිස අර බුදු රජානන් වහන්සේ දේශනා කරන ලද නිය සිරට ගත් පස් පිඩෙන් හැලුන අයද? තෙරැවන් සරනයි !!!

  • @malinivithana3780
    @malinivithana3780 2 ปีที่แล้ว +20

    බුද්ධ ඉතිහාසයේ සත්‍යය හෙළිකරන ඔබ සැමට ගෞරවණීය ආචාරය පුද කරමි.

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +7

    සත්‍ය ජය ගනිත්වා, තෙරුවන් සරණයි ඔබ සැමට විශ්ව ශක්තිය ආශිර්වාද ය ආරක්ෂා ව ලැබේ වා

  • @rukmanrathnayake8719
    @rukmanrathnayake8719 2 ปีที่แล้ว +9

    ඔබතුමන්ලාගෙන මේ ව්‍යායාමයට මාගේ උපහාරය.

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 2 ปีที่แล้ว +12

    බුදුන් උපන් දේශය ඔවුන් අපිට පෙන්වාදුන් අතර සිරි සද්ධර්මයද මතුවිය. එසේනම් අපේ යුතුකම වගකීම සහ අපේ රාජකාරිය නිවන් අවබෝධය දක්වා මනස ගෙනයාමයි. සුවපත් වේවා..

    • @SeemanRandunu-nd7wf
      @SeemanRandunu-nd7wf ปีที่แล้ว

      බුදු රජාණන්වහන්සේ විසින් පිරිනිවන් පෑමට සූදානම් වෙලේ බුදු දහම රදා පවතින්නේ ලංකාවේ බව දේශනා කොට වදාළ බවයි සදහන් වන්නේ.

  • @deepanisilva5509
    @deepanisilva5509 2 ปีที่แล้ว +9

    Ape බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ ඇත්ත එයයි 🙏🙏🙏

  • @comingtolighting8677
    @comingtolighting8677 2 ปีที่แล้ว +7

    පරම සත්‍යය හෙළි කිරීමට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා මේ ගෝතම බුදුන් උපන් දේශයයි 🎂

    • @comingtolighting8677
      @comingtolighting8677 2 ปีที่แล้ว

      Udaka insynsie
      Nobody accepts yours fake Dabadiva found by the pagans.

  • @UKTECHSHOW
    @UKTECHSHOW 2 ปีที่แล้ว +87

    බුදුන් වහන්සේ ඉන්දියාවෙ ඉපදුනානම් ඇයි ඉන්දියාවෙ මිනිස්සුන්ට වැඩිය බුදුදහම ලන්කාවෙ මිනිස්සු අදහන්නෙ😌 අපේ ඉතිහාසය නැවත ගොඩගමු 💖🥺

    • @arunapaul7852
      @arunapaul7852 2 ปีที่แล้ว +2

      Limbini is not in India but in Nepal

    • @MrAndMrsPerera789
      @MrAndMrsPerera789 2 ปีที่แล้ว +2

      Mokada Indiyawe mul besagaththa aagam.. maaragayan dahas gaanak tibba ... E rate baashaawal dahas gaanak tibba .. rate vishaalathwaya.. Hamotama budun dakinna bahe.. maasa ganan dushkara maaragawalin.. aawath budun eka the aka nahe.. eka the aka kaalayak ididdi e awata Aya denagena enawa .. ekai .. Ape rata kudai.. aagam alpai... Ikmanin Indiyawe Bududahama Lankawa weladagatta... Wadiya one nahe.. kithu dahamath ehemai.. penawane dentamath kochcharada kiyala...

    • @MrAndMrsPerera789
      @MrAndMrsPerera789 2 ปีที่แล้ว

      Anith eka rahathan wahansela Bana Kiya Kiya giye nahe.. anith bhikshun godak prathikshepa Una.. ape gewalwakata Christian Aya Eddi aagama prachaaraya karanna .. Anna e wage..

    • @UKTECHSHOW
      @UKTECHSHOW 2 ปีที่แล้ว +4

      @@MrAndMrsPerera789 ඔය කියන ලොකු රටේ බුදු දහම ගැන මොනවද තියෙන සාධක ?

    • @MrAndMrsPerera789
      @MrAndMrsPerera789 2 ปีที่แล้ว

      @@UKTECHSHOW tiyenawa ona tharam.. Methana pahadili karanna bahe ithin,, me ape aya kiyana dewal hoyala balala piliganna.. Lumbini Sthambayath boru eke mewata saakshit na... me tiyena saakshi madi ...

  • @lalanaekanayake248
    @lalanaekanayake248 2 ปีที่แล้ว +12

    සුවපත්වේවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @bandarabandara8486
    @bandarabandara8486 2 ปีที่แล้ว +3

    ඔබතුමන්ලා ගන්නා විශිෂ්ඨ වූ උත්සාහය බුදු සසුනෙහි චිර පැවැත්ම සඳහාම වේවා! නෙපාලයේ
    ලුම්බිනියට ගොස් නේපාල හා ඉන්දියානු මාධ්‍යවේදීන් සමඟ පුවත්පත් සාකච්ඡාවක් පවන්වා මෙම පරම සත්‍යය ප්‍රකාශ කළහොත් ශ්‍රී ලාංකීයයන් පමණක් නොව ලෝකවාසීන් සියළු දෙනාම මේ පරම සත්‍යයය පිළිගනීවි.ඔබ සැමට පින්!

    • @SeemanRandunu-nd7wf
      @SeemanRandunu-nd7wf ปีที่แล้ว

      හිතාගන්න අමාරුයි නේපාලය පිළිගනී කියා. ලුම්බිණිය රජයට හොඳ ආදායම් මාර්ගයක්.

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 ปีที่แล้ว +6

    යහපතක්ම වේවා !!!
    නොනැසෙන අයුරින් මේවා සකස් කරලා ගලේ කොටලා තියෙන්නේ කිසිදා මේ සත්‍ය වසන් නොවන්න. ධර්මතාවයන්මයි මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ .
    ඔබ සැමටම බොහොම පින් මේ දේවල් හෙළි දරව් කිරීම.
    සුවපත් වේවා !!!

  • @avishkashehan8364
    @avishkashehan8364 2 ปีที่แล้ว +17

    බුදුරජාණන් වහන්සේ අපෙ රටේ නිසා තම අපිට මෙච්චර බුදු දහම ළෙන්ගතු උන් වහන්න්සේ අපෙ නිසා තමයි ලේ වලට දැන්නේ 🙏🏻🙏🏻🙏🏻

    • @ChathuRose
      @ChathuRose 4 หลายเดือนก่อน

      Kathawa hari. Indiyawe nepale ewunta ganak ne ma weda karanne un ekka tamai.Apisidu hatta

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 ปีที่แล้ว +12

    ඔබ සැමදෙනෙකුටම අපේ හදපිරි ස්තුති ය .කරන්නාවූ මෙහෙවරට බොහොම පින් සිදුවේවා .විශ්වයේ ආශිර්වාදය ලැබේවා .❤❤❤

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +33

    බුදුන් උපන් දේශය මේ ශ්‍රී ලංකාවයි 🌹🌷

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 ปีที่แล้ว +5

      ශ්‍රී ලංකාව කියන්න එපා පූතා අසුබයි රටටම, සිරි ලංකාවයි ඉතිහාස ගත වුනේ,budu dahama thallu karapu kalu suddan sri lankawa kare,dan ratama awl ,😇

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว +5

      @@Sundara_Ethihasaya සිරි දේශය 🙏🌷🌹

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 2 ปีที่แล้ว +6

    සත්‍ය මතු කරදෙන ඔබ තුමන්ලා සියලු දෙනාම සුවපත් වෙිවා

  • @damithanadeeshani9910
    @damithanadeeshani9910 2 ปีที่แล้ว +9

    සථ්‍ය ස්ථීර වන අවස්ථාව ,හැකි ඉක්මනින් සිදු වේවා🥺❤️🙏🏻 .....

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว +9

    වස්ගමුව ඇතුලෙ තියෙන්නෙ කොසොල් රජුගේ මාළිගය

  • @senu5554
    @senu5554 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් දේවල් දැනගත්තා.. ලංකාවේ සිතියමක ඔය ස්ථාන පෙන්නලා විස්තර කරන්න පුලුවන් උනොත් ගොඩාක් වටිනවා 🙏🙏🙏

  • @nilendu1333
    @nilendu1333 2 ปีที่แล้ว +4

    හදපිරි ස්තූතිය පුද කරනව ඔයාලට මමත් ඒ කොටස හොයල කියෙව්ව

  • @iranganinielsen3081
    @iranganinielsen3081 2 ปีที่แล้ว +4

    අසන්න ලැබීම මහා වාසනාවක්.සිරි ලංකාව යනු බුදුන්වහන්සේගේ උපන් බූමියයි .

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 2 ปีที่แล้ว +24

    සිවුහෙලයාගේ අතිිත උරුමය ,මොල සෝදා ඇති සිහලුනේ අවදිවිය යුතු කාලයයි , මෙවා තව තවත් සවිස්තරාත්මකව පෙන්වා දෙන්න

  • @menakaabeyrathna6444
    @menakaabeyrathna6444 2 ปีที่แล้ว +8

    Theruwan saranai me budunge deshayai🙏🙏🙏🙏🙏🙏🙏

  • @bandaramanike7603
    @bandaramanike7603 2 ปีที่แล้ว +5

    තව සොයාගෙන හරියටම ඔප්පු කරන්න .හරිම සතුටුයි .

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 2 ปีที่แล้ว +12

    මෙම සතුට සදාකාලිකය ඔබ සැමට නිවන් සුව ඒකාන්තයි !!!

    • @ccsl6890
      @ccsl6890 2 ปีที่แล้ว +3

      Apayanam Akanthai.Borukimen.

    • @ruvinichandrasiri9011
      @ruvinichandrasiri9011 2 ปีที่แล้ว +6

      @@ccsl6890 හොයල බලපල්ලා හෙල ඉතිහාසය..බුදුන් කොහෙවත් කියල නෑ යකො දෙයක් හෙව්ව කියල අපායේ යනවා කියල....උබල ඒකෙන්ම හිර කරල ඉවරයි හිතන්න තියන නිදහස.බුදුන් කවදාවත් කිසිම කෙනෙක්ව හිර කරල තිබ්බෙ නෑ.
      ඇත්ත දැනගෙන මැරියල්ල...සිරි ලංකාව මෙක,සිරි සද්ධර්මය තියන රට මේක,කිරිපිඩු පූජා කරා කියල අහල තියනවා ද ?කිරිබත් තියෙන්නෙ කොයි රටේද ? වප් මගුල් උත්සවය අහල තියනවා ද ? වප් මගුලක් තියා,වප් කියල වචනයක්වත් ඉන්දියාවේ නෑ බොල.දැන්වත් මොලේ පාවිච්චි කරල හිතපල්ලා ඉංදියාවට ආවඩන්නෙ නැතිව...මුලු ලෝකයක් ලංකාවට කෙල හලන්නෙ මොකද හිතපල්ලා...ඉන්දියාවෙ ජීවත් උන මහත්මා ගාන්ධිවත් දන්නෙ නැති බුදුන් කොහෙද යකො...අච්චු පොත් වලට බොරු දාල උගන්වල,කටපාඩම් ගිරව් ටික පව් ඉතින් උබල

    • @ccsl6890
      @ccsl6890 2 ปีที่แล้ว +1

      @@ruvinichandrasiri9011 Ubalage Soyaganim Ubalama thiyaganilla.Api Piligannena. Apaye Yanawada Nadda Kiyalath Ubala Marunama Balaganilla.minissu Nomaga Yeweemen.

    • @ccsl6890
      @ccsl6890 2 ปีที่แล้ว

      @@ruvinichandrasiri9011 Ubalathamai Budunwahansetath Wada Danne.🤭🤭🤭🤭😄😄😄😄

    • @ruvinichandrasiri9011
      @ruvinichandrasiri9011 2 ปีที่แล้ว +4

      @@ccsl6890 බුදුන් දෙශන කරල නෑ....,හොයළ බැලුව කියල අපායෙ යනව කියල නම් .ඒකෙන්ම තේරෙනව උබලගෙ දැනීමේ තරම...කිසි කෙනෙකු කිවු පමණින්,පොතක තිබූ පමණින් පිලිගන්න ගන්න එපා කියල බුදුන් වහන්සේමයි දේශනා කලෙ..දඹදිව වන්දනා නඩ ගෙනියන පොරක්ද කොහෙදො......එහෙ ගිහින්ම බලහල්ල..ලංකාවෙ ස්ථානයි,ඉන්දොයාවෙ ස්තානයි කොහොමද කියල....ඉන්දියාවෙ ජීවත් උන මහත්මා ගාන්ධිවත් නොදන්න බුදුන් උබල දන්නව .අනෙ පලයන් යකො යන්න.මිශනාරි අධ්‍යාපනයේ.අච්චු පොත් කටපඩම් කරල පිලිගත්ත මෝඩ සෙට් එක...පිලිගන්න කිවෙ නෑ කවරකුවත් ...පින පමණක් තේරුම් ගැනීමටවත් නොමැති බව නම් පේනව

  • @udarimaduwanthi4677
    @udarimaduwanthi4677 2 ปีที่แล้ว +6

    මේ සත්‍ය ලෝකෙ සැමට වැටහේවා !!!.....

  • @sunthniudawattha4932
    @sunthniudawattha4932 2 ปีที่แล้ว +13

    සිසිර මහත්තය මේ සෙල් ලිපිය වගේම අර උඩ තියෙන ඉන්ද්‍රසාල ලෙනේ සෙල් ලිපිය ත් ආරක්ෂා කරන්න ඕනෙ නේද

  • @chandimakosala6745
    @chandimakosala6745 2 ปีที่แล้ว +8

    සෙනරත් පරනවිතාන කියන්නේ ටයි කෝට් අදින
    කිතුනුවෙක්. එයා වැඩකරේ
    රැජිනගෙන් sir නාමය ගන්න. එයාම තමයි මේ ඉතිහාසය වහල දැම්මේ.

    • @SeemanRandunu-nd7wf
      @SeemanRandunu-nd7wf ปีที่แล้ว

      මේ කතාව ඇත්තක්.

    • @ChathuRose
      @ChathuRose 4 หลายเดือนก่อน

      Kathawa etta

  • @susanthashan6443
    @susanthashan6443 2 ปีที่แล้ว +8

    මහාවංශයේ වංශ කතාවේ සියළු පුද්ගලයින් ග්රාිම නාම ප්රහදේශ ධාථු සෙල් ලිපි පරිසරය දුර සීමා අනුවම පිහිටා ඇත්තේ මේ හෙළබිමේම පමණි.
    සියළු ත්රිනපිටක දහම් බුද්ධ භාෂිත සුත්රා වල ඇත්තේ හෙළ වදන්ය හෙළ භාෂාවය
    එහි සියළු බුදුවරැ රජවරැ අපේ හෙළබිමේම සිටී හෙළයින්ය.

  • @dilrukshigamage2494
    @dilrukshigamage2494 2 ปีที่แล้ว +25

    ගොතම හෙළ බුදුන් 🙏

  • @dimuthugamage9285
    @dimuthugamage9285 2 ปีที่แล้ว +1

    සියලු ම දෙනාට සත්‍ය අවබෝධ වේවායි ප්‍රර්තනා කරනවා. තෙරුවන් සරනයි යතාර්ත ඔබ සැමටම

  • @refferal2326
    @refferal2326 2 ปีที่แล้ว +8

    🙏🙏🙏 ජනිත්

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว +5

    Teruvan saranai me ratata budu neten aser vadaya labenawa mai 🔥🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @chaturangasanjaya5352
    @chaturangasanjaya5352 2 ปีที่แล้ว +2

    ඒකනෙ ගලේකෙටූ අකුරක්සේ විස්වාසයි කියල උපහැරණ කතාවකුත් සිංහල ජනවහරේ තියෙන්නෙ මේවා හරියට තේරුන්ගන්නැතුව මේවා තවතවත් වලපල්ලට හැරීමේ විපාක තමයි අද මේරටට අත්වෙලා තියෙන්නේ ලෝකෙන්ම උතුම් රටට අද හිගන්නන්ගෙන් හිගාකන්නවෙලා බොහෝමත්ම කනගාටුයි.මේවා මේවිදිහට තේරුන්කරල දෙන්න වෙහෙසෙන ඔබතුමන්ලාට බොහෝමත්ම ස්තූතියි සුවපත්වෙත්වා

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +10

    ජයෙන් ජයම වේවා 🙏🙏🙏

  • @Tharaka-ky7uw
    @Tharaka-ky7uw 2 ปีที่แล้ว +8

    අපිට දැනෙනව හොදට......

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 2 ปีที่แล้ว +8

    අනිවාර්යයෙන්

  • @samarasinghenalinda6383
    @samarasinghenalinda6383 2 ปีที่แล้ว +23

    මේක ජාන වල තියන දැනීමක් නැති අයට මේ දේවල් දැනෙන් නෑ ජනිත් මහත්මා..

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 หลายเดือนก่อน

    🌹🌹🌹🌹👏👏👏👏 නමෝ බුද්ධ ය මේ සුවාමින් වහන්සේ ටත් අනිත් සියළුම දෙනාටම උතුම් උතුම් තුනුරුවනේ සරණයි නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🌹

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว +6

    සුපිරි

  • @Udakainsynsie99
    @Udakainsynsie99 2 ปีที่แล้ว +3

    නියමයි නියමයි ✌️✌️✌️

  • @janakakumara4742
    @janakakumara4742 2 ปีที่แล้ว +13

    බුදුන් ඉපදිම....සෙවිමට වඩා බුදුන් දෙසු දහම පිලිපදින් න උත්සුක උනොත් තමා හොද....නියම අයිතිය සෙවිමට ඇති එකම මග එයයී...

    • @spt251
      @spt251 2 ปีที่แล้ว +1

      මටත් තියෙන ප්‍රශ්නය ඒකයි ඇයි මේ බුදුන් උපන් තැනක් ගැන හොයන්නේ?

  • @sumanarathnama6530
    @sumanarathnama6530 2 ปีที่แล้ว +8

    🙏🙏🙏🌻🌻🌻sadu.sadu.sadu

  • @rasikapattanayaka870
    @rasikapattanayaka870 2 ปีที่แล้ว +9

    මම මෙතනදි ගන්නෙ එකම එක තර්කයයි සරලයි සැරයි.... තුන්ලෝකාග්‍ර ධර්මයක් දේශනා කල උන්වහන්සේ උපන් බිමේම ඊලඟ බුද්ධෝත්පාද කාලය තෙක් නොරැඳෙනවා කියන එක පිලිගන්න බෑ.

  • @lathakaluarachchi3612
    @lathakaluarachchi3612 2 ปีที่แล้ว +17

    මේ ලෝකෙන් උතුම් රට ලංකාවයි...බුදු පියාණන් උපන් බිම මේ රට නම් අපි කොයි තරම් වාසනාවන්ත ද.. විටින් විට මේ කතාව අසා තිබෙනවා.. වත්තේගම පැත්තට වෙන්න කුසතණ පදුරු තියෙනවා ...කියලත් අසා තිබෙනවා.. 🙏🙏🙏🙏🙏🙏

  • @akilaprasad4701
    @akilaprasad4701 2 ปีที่แล้ว +1

    ස්තූතියි සත්‍යය පෙන්වා දුන් ඔබ සැමට 🙏💐🌷

  • @mathsbyanjana8428
    @mathsbyanjana8428 2 ปีที่แล้ว +8

    Great job❤

  • @indimallika4777
    @indimallika4777 2 ปีที่แล้ว +6

    ඔබසැම සුවපත්වෙත්වා .
    මෝහයෙන් මුලාවෙන් ධර්පාලයන් පැවසූ දෙයින් නිදොස් වෙත්වා .
    එවිට ඒ ඇත්තා⁣ටද ආනිසංසයක්ම වේ.
    අමාශාන්ති 🙏

    • @indimallika4777
      @indimallika4777 2 ปีที่แล้ว +3

      @Klein A අමාශාන්ති 🙏

    • @sirilee139
      @sirilee139 2 ปีที่แล้ว +3

      ධර්ම පා ල තුමා ඒතුමාගේ අවසාන
      කාලයේ ලියුමක් ඒවා තියනවාලු
      මට වැරදුනා කියලා . පිලියන්දල
      මහත්මයෙක් ඒ ලියුම ඇතුලත් පොතක්
      ඒලි දැක්වුවත් ඒම පොත යටගසා ඇත්තේ
      කවුදැයි හරියටම නොදනිමි . ඒ මහත්මයාට ත් පිංසිදුවන්නට ඇත්තටම, සියලු
      සත්‍ය ඒලි දැක්විය යුතුයි . සුවපත් වේවා .

    • @indimallika4777
      @indimallika4777 2 ปีที่แล้ว +2

      @@sirilee139 අප පවසන්නට යෙදෙනුයේම නොපෙනෙනමානය විනිවිඳ බවින් යුක්ත වීම නිරැත්සාහියව සිදුවීම හරහා මය.නිහඩබව උත්තමය .එමනිසා විනිශ්චයන් නොවන්නටම අවැසි ඇත්තන්ට හඬක් දෙන්නටම වේ.ආශිර්වාදයක් ලෙසම ය.දමන්නාවූ සියලු comments යතාර්තයක්මය .🔑
      අමාශාන්ති 🙏

    • @sirilee139
      @sirilee139 2 ปีที่แล้ว +2

      @@indimallika4777 සුවපත් වේවා . තෙරැවන්
      සරණය .

    • @dtaKamalakirthiDissanayake
      @dtaKamalakirthiDissanayake 2 ปีที่แล้ว +3

      @@sirilee139 බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙ කියන අය මේකත් බොරු කියනවන්ව්

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว +7

    Excellent

  • @hmrweerakoon1404
    @hmrweerakoon1404 2 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවෝ ඇතුළු සියලු දෙනාටම බොහොම පිං ...හරිම ආඩම්බරයි ....💐💐💐💐💐❤️🙏🙏🙏🙏🙏🙏

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 3 หลายเดือนก่อน +1

    බුදු රජාණන්වහන්සේ 0:14 නිවන් දැකීමට වටිනා දර්ශනයක් ඉදිරිපත් කර ඇත මේ පිස්සෝ බහුබූත දොඩවමින් සිටිති

  • @niluperera4966
    @niluperera4966 2 ปีที่แล้ว +3

    මේ අපේ බුදුන් උපන් දේශයයි..🙏🙏🙏🙏🙏🙏

  • @malithprathibha1799
    @malithprathibha1799 2 ปีที่แล้ว +10

    Supiri...❤️❤️❤️❤️❤️

  • @vasanthwarapitiya866
    @vasanthwarapitiya866 2 ปีที่แล้ว +4

    බමුණු ගම අසලම තමයි සිරි මල්වත්තත් තියෙන්නේ .

  • @hpklibrary
    @hpklibrary ปีที่แล้ว +1

    ඔබ සැම සිදු කරන මේ මෙහෙය තවත් සාර්ථක වේවා

  • @atliathauda6135
    @atliathauda6135 2 ปีที่แล้ว +2

    Oba semage me uthsahaya gena harima sathutui. Obathumiya penvu Ithihasa Pela Potha niveradiva kiya diya uthi. Ape Budu piya gena niveradiva thorathuru lovata helikireemata oba sema ganna uthsahsyata Uthm Budda shakthiya, Wishva sakthiya asirvadaya lebeva . Oba semata Theruvan saranai.

  • @disnahkumare729
    @disnahkumare729 ปีที่แล้ว +1

    Mee pansalqala siyalu niwaradi sthana sithiyam gathakara pinthuura sahithawa rate semadenata ballanna nikuth karanna ewita thawathawath minisun sekahera niwaradi maga niwaradi bawa oppukaraganima thulin wegayen budu dahamawiyaptha wewi, ape de rekewi theruwan saranaie obalaage ema uthum ussahaya jaya niyathaie

  • @ireshadesilva2271
    @ireshadesilva2271 2 ปีที่แล้ว +4

    බුදුන්ගෙ හමදෙම අපෙ රටෙ තියෙන්නෙ .මෙච්චර තෙරුම් ගන්න පුලුවන් කම තියගෙන තෙරෙන්නෙ නත්නම් එක එ අයගෙ පාපය.

    • @comingtolighting8677
      @comingtolighting8677 2 ปีที่แล้ว

      මෝඩයොත් ඉන්ඩ එපැයි අනේ ඒක හින්ද ඉවසන්ඩ

  • @bodhuhela752
    @bodhuhela752 2 ปีที่แล้ว +7

    ඉ ද්‍රසාල ගුහාව ගැන කතාකලාට පරනවිතාරන මහතාට පමනක් නොව,රොබට් නොක්ස්
    තෙල් දෙනිය කරනලද සඳහනට අපේ පඩියෝ කිපුනාය. කමලසිරි සාදු කිව්වා නොක්ස්
    වහල් වෙලඳාමට සම්බන්ද උනා කියලා. අපිට ඔහුගේ රැකියාව වැදගත් නැත. අපිට වැදගත්
    වන්නේ අපරටේ සිදුවු සත්‍ය සිදුවීමක් ඔහු සඳහන් කර තැබීම ගැනය.

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว +1

      මිස්සක කමලසිරිට ලොකු Fuhrer ගේ හොර සෙල්ලිපි තියෙන විල්සන් ස්මිත්ගෙන් ඉන්දියාවෙනුත් ප්‍රතික්ෂේප වුන මධ්‍යමණ්ඩලය තියා අහලකවත් නැති කුණු ගොඩක්

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว +2

      මිස්සක කමලසිරි කුමාර කස්සප එක්ක සංවාදයක බොරුවක් කීව

  • @lngmangalika5136
    @lngmangalika5136 2 ปีที่แล้ว +2

    සිදුහත් කුමාරයාගේ උපත ලංකාවේ ද පින් බිමක් ලංකාව. සියලු දෙනාගේම නෙ ත් විවර වේවා ඔබ සැමට බුදුසරණයි 🙏🙏🙏🙏🙏

    • @comingtolighting8677
      @comingtolighting8677 2 ปีที่แล้ว +1

      සිදුහත් කුමරු උපන් චිත නගරය ගැන එම ග්‍රන්ථයෙන්ම දකින්න
      th-cam.com/video/miXzzmXRE6A/w-d-xo.html

  • @nilendu1333
    @nilendu1333 2 ปีที่แล้ว +5

    තෙල්දෙණිය යනු පරණ වෙලඳ නගරයක්

  • @Harshapussewela
    @Harshapussewela 2 ปีที่แล้ว +10

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilaksiriweeramunda853
    @thilaksiriweeramunda853 2 ปีที่แล้ว +16

    ඔය ගල ඉක්මනින් සංරක්ෂණය කරන්න ඔවැනි දේවල් විනාශ කරනවා රාජපක්ෂලා මොකද උන් ඉන්දියාවේ !

  • @KosalaUpendra
    @KosalaUpendra หลายเดือนก่อน

    මුන් ටික එකතු වෙලා උතුම් බුදු දහමත් අපේ ඉතිහාසයත් දෙකම අමු අමුවේ විනාශ කරනවා විකෘති කරනවා
    බුදුරජාණන් වහන්සේ ඉපදුනු ස්ථානය සෙවීමෙන් ඇති ඵලය කුමක්ද
    අපි සෙවිය යුත්තේ බුදුන් වහන්සේ විසින් දේශනා කළ වදාළ උතුම් බුදු දහම මිස ඉපදුනු ස්ථානය නොවේ.
    මොකද බුදුන් වහන්සේ ධර්මය දේශනා කළ අවසන් වී පිරිනිවන්පාලත් අවසානයි. බුදුන් වහන්සේ ඉපදුන තැන සොයා ගත්තා කියා ධර්මයක් මතු වෙනවාද. නැවත ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙනවාද ,
    මෙයාලගේ මොනා හරි ජනප්‍රිය වීමට හෝ වෙනත් ලාභයක් ලැබීමට මිනිසුන්ව මුලා කරන අරමුණක්ම පමණයි ඇත්තේ ඒ පසු වස යන අහිංසක මෝඩ බෞද්ධයන් පිරිසක් සිටීමත් ලොකු කනගාටුවක්

  • @MYtvonly555
    @MYtvonly555 2 ปีที่แล้ว +3

    මේක තමා බුදුන්ගේ දේශීය .

  • @diluabeykoon5708
    @diluabeykoon5708 8 หลายเดือนก่อน

    ඔබතුමලා සියලු දෙනාටම උතුම් නිවනම අවබෝධ වේවා.මේ පින් බලෙන්

  • @gayanimenaka4358
    @gayanimenaka4358 2 ปีที่แล้ว +1

    සත්‍යය ලොවට හෙලිදරව් වේවා.එදවස ඉක්මනින් ම පැමිනේවා.