ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාරවිට Lyrics( Available On All Streaming Platforms )( සැ.යු. - 8D Sounds සහ හොද Sound Experience එකක් ලබාගන්න Headphones or Better Sound System එකක් භාවිතාකරන්න )[ 1st Verse - Moniyo ]මම බාටා දෙක දාගෙන ගියේ හඳේ,බං තමන්ට කියල වැරදුන දවසක කවුරුත් නෑ ඩෝ ඇඩේ,හැම දේටම හයියට ගැම්මට අම්ම සදා ලඟ රැඳේ,අත්වල කරගැට පෙන්නයි තාත්තා අපි නිසා වින්ද වදේ...අපි දැක්කම ටෝක් බෝක් දානව මුං හෙන ඈත ඉදං,ලඟ දැක්කම ශෝක් ශෝක් ගාගන එන්නෙ දෝත බදං,කපල් දාගෙන හූක් හූක් ගාපු උං හඳපානේ ඉදං,බූට් කාගෙන ඕක් ඕක් ගානව හොඳටම බීල හිටං...තරු පහේ හෝටල වල නැති සැප ගෙදර ඇඳේ ඇත,මොන දීපංකරෙන් දැක්කද ඉතිං අපේ කම ඇත,තමන්ගෙ හයියෙන් නැගිට්ටෙ කාගෙන්වත් පැන්නුවෙ නෑනෙ දත,කොහේ ගියත් කන්නෙ මාතර කඩේ සම්බලයි රතු බත...නැන ගුණ බලෙන් පිරුණත් බෑ හොරු ගන්න,හැබැයි පස්ස නටවල සමහර කෙල්ලො ආසයි තරු ගන්න, මේ ඇස් දෙක තරම් කවුද ඉන්නෙ දුක දන්න,නැවු යන මුහුදෙ දැනෙයිද රිදෙයිද ඔරු පාරු යන්න...මම රෝල ගහගන යන්නෙ වැඩි වැඩ නෑ ඩෝ සිම්පල්,තඩි බෝල කෙල්ලො බැන්නට පස්සෙ ජීවිතේම ආතල්,පන දෝරේ ගලන් ආදරෙ කරත් රතු කට්ට පැන්නොත් නෑ සිල්,මගේ ඩෝලෙ අරන් නටවල අරගන පදමට දෙන්නම් සතුටින්...බැන්දට පස්සෙ බං නුඹට දෙන්නම් සැප,මනදිර වල නැති සැප මගේ පොල් අතු පැලේ ඇත,හිත ඇත්තං කුඩා වෙන්නෙම නැත්තෙ පත,රස ලූනු එක්ක ගන්නම් පදමට දාලා දෙන්නම් බත...මගේ හදවතේ ගැඹුරුම තැන කොටල මං ඇගේ නම,පුංචි ළමයි දෙන්නෙක් හදල තියනවනෙ වාසගම,කෙල්ලේ සප් එක දෙන්න තාලෙට දැං නටවල උඹෙ ඇහි බැම,අපේ අවුරුදු හැටේ සැමරුමේ ගන්නෙ නටවල මුලු ගම...දෙන්නෙ සැලකිල්ලට සැලකිල්ල , කෙලවිල්ලට මැඳගිල්ල,කොච්චර කරකල බෝලේ දැම්මත් හුරුයිඩෝ මට තනතිල්ල,තනතුරු පටි මොනවුනත් මතකයි මට වැලි පිල්ල,ඇත්තන් කැවා නැත්තම් නිදි දිරවන්නෑත්තෙම රැවටිල්ල...[ Hook - DJ JNK ]කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ....ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ....( පුවක් කෑල්ලක් නෑ ) // මල්ලී... මන් ඔයාට කැමතී පැටියෝ!![ 2nd Verse - DJ JNK ( ජනා ) ]කොලු කාලේ දාංගලේ හැබැයි ඒවා ඉතින් නෝමල්...කෙල්ලෝ හැඩ තමා නමුත් උපතින්ම මෝංගල් ( ආදරේට )...මේ ලෝකේ දැක්ක දා ඉදන් හැමතැන ටිංකර්...අපි එක කැටගරි එලියට බොරු ෆිල්ටර්...බොරු වැඩකිඩ ඕනිනෑ, ඒක තමයි සුපිරිම...පොඩි ජීවිතේ, ආතල් ගනින් මචං උපරිම...හොද තැනකට එන්න කට්ට කාපන් ඒකයි ප්‍රමිතිය...සාර වෙද්දී සලකපන් මුල හිටි පිරිසට...අපි දුන්නේ රාත්තලෙන්, ආපිට කිසි දෙයක් එපා...ජනා හිත හොද එකා, ඉන්නේ බෙන්තර පාලමෙන් එහා...දුක ඇති උනොත් රැප තමා කාගෙත් හිතවතා...ජීවිත් වෙන්න කෙලින්, හිනා වෙලා දින සති පුරා..අපි දෙන්නේ දෙදරන්න Bounce එක මේවා නම්බර්...ඉන්නේ එක කෙල්ලයි ඒකෙත් උඩරට ගෙම්බර්...25 උනත් තාමත් ( මට 24 ) අම්මට සැලෙන්ඩර්...ජීවත් වෙන්න ජෙනුයින්, නීට් ලයිෆ් එක සිම්ප්ල්...සාර විට රැප තමා ගලා යන්නේ ගම වදුලේ...බර දාලා දුන්නත් අපිට නැති දාට ඇබරේ...රජ වංශෙන් කෙරුවත් ඉන්නේ තාම ගමේ පැදුරේ...එලිපිට පින, දෙක පනං ( දෙකයි පනහේ ) වැඩ අදුරේ...අද ඉදියි උඩ, හෙට වැටෙයි අඩියට,බොරු ආටෝප නැත, ඉන්නේ මගේ විදියට,දුක අට්ටි ගණන් ඇත, විදවන්නේ මොකටද?බුදුසරණින් අපේ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත.. හැඩ දාලා, වැඩ දාලා පාරේ යන්නේ රැව්ල අගින් කරකාලා, එහෙමයි ඉන්න ඕනා,කොන්ඩේ හදලා කිට්ට දාලා බැස්සේ ඩෙනිම ගහල,කෙල්ලෝ කොල්ලෝ ඉන්න ඕන විසේ දාලා, රසම තමා කොල්ලෝඅම්මා රස තමා ඕනා, මේම රැප තමා ඕනා,දිග දාලා කන්නයි ඕනා, බෝම සැප ඉන්නයි ඕනා..[ Hook - DJ JNK ]කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ....ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ....( පුවක් කෑල්ලක් නෑ ) //
Supirii
එහෙනම් පටන් ගමු අපි පාඩම් කරන්න 😂❤️🔥
පිස්සුවක් මේක🔥❤️🤪😍
Fatta
අනේ යාලු අපිටත් ස.ප් එකක් දෙන්නකෝ පන්සීය යන්න 😈❤️
ආතල් නම් මාගම්පුර තමයි ❤💯
shan kolla
Shna putah
I was waiting for this precious comment 😍💕💓💓💓💓💓 spmp💓💕💓💕💓💕
අනිවා ශානා අයියේ! Thank you Shan Ayye ♥️😍
Shan Ayya❤❤🙏
මේක නම් පිස්සුවක් කොම්ලෝ 💯😍
Dimi3 ayya♥️
Dimi 3😍😍
❤️
Dimi3😘
Dimi3 ayyah❤
බොන්නෝන එකේ වගේම බීට් එකට ටෝන් ටික වෙනස් කරල එක වගේම වචන ටිකක් දාල සුපිරි රැපක් අයියෙ... ගැම්මක් තමයි... කීයෙන් කී දෙනෙක්ට මේවගෙ වචන මතක හිටියිද... බොන්නෝන එක මතක හිටියි ඒක යුනික්... eth ඉට පස්සෙ ගහන මේ රැප් මතක හිටින්නෙ නැහැ රැල්ලට අහන එවුන් ටික අහයි ඊට පස්සෙ සදුන් පෙරේරගෙ මල් සිංදු ටික වගේ තමයි මතකත් නැහැ කාලෙකට පස්සෙ ... වැඩඩෙක් හොද පරණ සිංදු තියෙනව මොකක්ද මේ... සල්ලි හින්දනෙ... වෙනසක් කරහන් අයියෙ... ✌️
💯
නටවල ගන්නෙ කොල්ලෝ කෙල්ලො ගමේ නගරේ❤😍🙏ජය වේවා හැමෝටම❤
superb 👌👌👌👌👌
❤❤❤❤❤🥰🥰🥰
Moniyo💕💕💕💕
Twisting රජෙක් ඔයානම්. පැලෙන්න ආදරෙයි මෝනියෝ
Moniyo twisting dala sapatama
ඒ ටියුන් කරලා ගනින් ජනා❤🤤👇💓😌
Eka Athal 😍🔥 Jnk Aiya × Moniyo 1puff Music | WPMG 😎
Dilu♥️
සුපිරි මෙවගේ සින්දු හදන්න ලැබෙවා 🙏
DJ JNK ❤️❤️එදත් වැඩ්ඩා අදත් වැඩ්ඩා ❤️❤️''සාරවිට" වෙනස් වැඩක් 😉මේකත් ''බොන්නෝනෙ" රැප වගේම TRENDING ❤️🔥01 තමයි ඉතිං 😎😎😎
❤️❤️patttaaaaaa
අඩෝ සුපිරියක් 😊
Lyrics : th-cam.com/video/yGZajgbwR7k/w-d-xo.html 😍✌️
❤@@smrmusic2081
කියන්න දෙයක් නෑ පහරක් ජනා 😎😍✊
Dj eka oyagen oni lagadima😌😎💓
😍
DJ 😍 එකක් ඕනෙ ලගදිම
මේකට DJ එකක් ගහමුත....😌🙏🤑
අඩෝ Jana & Moniyo... සුපිරියක් තමා!video එකේ wide 🤯
අඩෝ මරු සින්දුව තව සින්දුවක් ඉක්මනටම ඔනි.....
OL A9AL A3Moratuwa engineering faculty DJ JNK අපේ වචනෙන්ම කිව්වොත් පහරක් ඈ❤️✌️
ඒක කව්රුත් දන්න රහසක් නෙ❤️
ඔන්න ඔයාට මම සහයොගයක් දුන්නා👨💼මටත් සහයොගයක් ඔනෙ
Matara gamma thama ithim.......
STC ගැම්ම 💙🤎
ගින්දර 🔥🔥🔥
Ramod Ayya♥️😍
@@DJJNK සුපිරි අයියෙ නුවර අහස දිලිස්සෙන්නෙ ඔයාල නිස
@@dileepanuwan2316 Nuwara ahasa ??🤔
@@dileepanuwan2316 නුවර ?????
දවසට දහපාරක් විතර අහනවා 😍😍❤❤❤සුපිරියක් තමා ඉතිම් DJ JNK & MONIYO කියන්නේ 👌❤❤❤❤💯💯💯
වාසී කොම්ලෝ වාසී 😋
ප්‍රීති ප්‍රීති ♥️
ado prithi
♥️
ප්‍රීති බෝයිස්😂
@@DJJNK 😇🖤🖤
Jana × Monii, මේක සිරා පිස්සුවක්, ලංකාවේ රැප් කලාව අනිත් හැම කෙහෙල්මලකටම වැඩියේ උඩින් උස්සලා තියන ඔයාලට ජයබෝ🔥🇱🇰
ජනක අයියගෙන් a/l සෙට් එකට රැපක් ඕන 🙈❤️
2024 කවුද ඉන්නේ❤
🥲😚❤
❤
❤❤❤
mama
🎉🎉🎉
බුදුසරණින් අපෙ උන්ට ලොවෙත් හරි ගියොත් ඇත ජය වේවා.❤️🙏
Ekenma 😄✋
@@shuwethafernando5324 yalu ❤️🔥
@@danushd4114 😉😉✋
බෙන්තර පාලමෙන් එපිට..ගැම්මක් තමා JNK බ්‍රෝ..සුපිරිම🔥
Pusekwat genna hodana😁
පාරක් ගහලා අහද්දි 👽👍
දකුන උන් තමා හැමදම හොදටම කරන්නෙ ❤️🤘
hi
මහින්දත් දකුනේ😂
@@kgf2743 😂
පක තමා මහින්ද ඔහේ නේ
සවිදු අයියා☺️❤🔥
තඩ්යා වගේ යාලුවේක් හැම සෙට් එකකම ඉන්නවා 😍😂
mamaBebddk neme. 💔🤣
@@thadi_thisha ඔව් 😂💔
Aniva🥲😂🔥❤
බුදු සරණින් අපේ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත...❤️
අද තමයි මේක බැලුවෙ, ආතල් ඔයී!!! 🤗
හැම දේටම හයියට ගැම්මට අම්මා සදා ලඟ රැදේ100% lyrics ආසම මෝනියා❤
කෙල්ලෝ හැඩ තමා නමුත් උපතින්ම මෝංගල් ( ආදරේට )...DJ JNK ❤️❤️
පුවක් කෑල්ලක් නෑ! අඩෝ ආදරෙයි ඕයි!ඕයි! International Level වැඩක් ලංකාවෙන්🇱🇰😍
ජනක සර් එදත් වැඩ්ඩෙක් අදත් වැඩ්ඩෙක් 🔥🔥 සර් කෙනෙක් DJ කරනවා දැක්කමයි WellDoneBrother ❤️🇱🇰
මෙයා නෙමෙය් sir. Janaka Abeywardana තමය් සර්ගෙ නම . මේ සර්ගෙ ගෝලයෙක්. දෙන්නගෙම නම ජනක.
උබල වෙනම ආතල් එකක්ක්...❤️🙏🏼
Tharux, ඔයත් වෙනම ආතල් එකක්, ❤️
තද තද ජනක අයියේ....කොහෙ ගියත් කන්නෙ මාතර කඩෙ සම්බෝලෙ රතු බත😎😎😎😎....ආහ් ගැම්මක් තමයි....පට්ට අහල ඉවර කරන්න හිතෙන් නැ🥰🥰❤️....patta wenak..බුදු සරනයි❤️...keep it up අයියේ💪...අනිව 1M පන්නනවා....😎❤️
අර තඩියට තමයි විශේෂයෙන් ස්තූති කරන්ඩ ඕනෙ 💪🔥 උගෙන් තමයි visual එක පට්ට
Sapak gamthaa..
@@thadi_thisha 😂🤝
Mkbn
23:2
Aniwa
අනුරාද සර්ගේ ක්ලාස් එකෙන් දැන ගත්තේ මොරටුවේ කැම්පස් එකේ වැඩ්ඩෙක් කියලා.....❤️ අම්මා තාත්තා සනසන්න ඕන..❤️
Mamath❤️🙋♀️
මාගම්පුර ...ශාන් අයියා...මේක පිස්සුවක් ..අයියේ..රැප තමා ඕනේ දැං පොඩි කාලේ ❤️😘
ජනක අයියා දවසක් මට හම්බුනා ජනක සර් ගෙ පන්ති ඉවර වෙලා ඇල වේල්ලෙ පයින් ඇවිදන් යනවා...ඒ දවස් වලත් මම හරි කැමති චරිතයක් ...හරිම සතුටුයි අද ඉන්න තැන ගැන..❤️❤️😍
Patta
Ammo alawella
Gammak thamai janaka sirge golayo kiyannema ❤️🤟
Hljtoa
අනේ කොල්ලා දැක්කෙ නෑ වගේ යන්න එපා ලබන මාසෙ 24 මගේ උපන්දිනේ ඊට කලින් 1 k ගහන්න හෙල්ප් එකක් දෙන්නකො පුලුවන් විදිහට ලයිව් ටිකක් එනවා
අඩෝ මල්ටි ටැලන්ටඩ් කියන්නේ මේවනේ .හැම එකාම හිතන්නේ maths කරපු උන් පොත් ගුල්ලො කියලා .සුපිරි❤️❤️😍
ඉස්කෝලේ යන කාලෙ ඉඳලා ජනක shamal කියන නම ආසම නමක්..ගැම්මක්..😍😍💪💪💪💪DJ නම් DJ..
"බුදු සරණින් අපෙ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත"🔥🔥🔥❤️❤️❤️🔥🔥🔥❤️❤️❤️
Ane mage ekath sabscrip karanna ko pin
🤟
Bnnnbb
@@sachinthaheshan2735 මරැමචන්පැයො
ෆ්ංහ්ෆ්ච්ෆ්ක්
මේක කාන්තාරෙට වැටුණ දිය බින්දුවක් නෙවේ .....වැස්සක්.....😍සුපිරි කොල්ලනේ🤝
Numbur one ලන්කාවේ රැප් පිස්සුවට මේ වගේ ලස්සන වැඩ කරන jnk & moniyo ජය අදරේයි හැමදාම හැමොගේම මහන්සියෙන් කරපු මේ වැඩේ trending one වෙනවා අනිවරේන්.
2025ත් අහන සෙට් එක කෝ මේක ❤
අම්මෝ මේ ඔත්තෝම්බර් මාසෙම ආශික් හොදෙ ❤️🔥Dilo-අන්ධකාරේ මං❣️Costa-ගම්මානේ❣️Maduwa-මෙව්ව බෙහෙත් ❣️Shan putha-වෙල් ෆැන්ටා❣️Iraj-මම හිනැහෙනවා❣️Yuki Nawarathna-වසන්තේ❣️Ravi Jay-රාගයෙන් වෙලී❣️Dimi3-මේ හැන්දෑවේ❣️
Ow bn 😍
smokiyo witharayi adu
@@duliya5354 එකක් එනවා smokio සේරම පදිරි ස්මෝකා ආපුවහම 💪
@@Nipuna617 Smokio 111 Lyrics : th-cam.com/video/B8nBS-cEPe0/w-d-xo.html 😍✌️
Sarawita Lyrics : th-cam.com/video/yGZajgbwR7k/w-d-xo.html 😍✌️
හැබැයි පස්ස නටවලා සමහර කෙල්ලෝ ආස තරැ ගන්න 🤣🤣මෙකනම් පිස්සුවක් ජනා අයියෙ ♥️
අයියේ ඔයා නම් ගැම්මක් තමයි. ආයේ කියන්න දෙයක් නෑ. සුපිරි වැඩ්ඩෙක්.දකුණේ අපි ඔයාට ආදරෙයි පැලෙන්න❤️❤️❤️🔥❤️🔥❤️🔥❤️🔥 ❤️❤️❤️
Aniwa aniwa nangi oyahari 👍🏼👍🏼👍🏼🏋🏻♂️
(පුවක් කෑල්ලක් නෑ..) ගැම්මක් තමා අයියේ
ජනක සර් දවසක් ඔයාට කතා කරන්න දුන්නා.එදා මාත් අහන් හිටියා.ඒක නිසා ඔයාව හොදට මතකයි.ඔයාගේ ගමන ගැන සතුටුයි 😎❤️
අපේ දකුණෙ ගැම්ම..." මාතර බත් කඩේ" මම දකුණෙ හිටියට අපේ ලංකාවෙ හැමෝටම අාදරෙයි...අපි හැමෝම ලාංකිකයෝ
Api matara ❤️
@@thilakakottage7303 ai dan galle lokuda.matanm adalama na dakuna
Jnk st thomas college matara ගැම්මක් තමයි බන්
🤭🤭Eha rate ekek
මාතර බත් කඩේ බස්නාහිර ගැම්ම...මොකද මං කෑවෙම බස්නාහිර මාතර බත් කඩවලින් නෙහ්... 🤣🤣
අහම්බෙන් මේක හම්බුනේ.පිස්සු හැදෙන සින්දුවක්.පුදුම ලස්සනයි. ඔයා කවදහරි අනිවාරෙන් ලංකාවෙ සංගීත කලාවෙ ඉහලටම එනවා. ❤
2024 අවසානෙත් අහන සෙට් එක කෝ💗
ගෙදර උන්ටත් පාඩම් ඕයි මේක අහල අහලම😁😍😍
Next Level ඒක ගින්දර පාරක් තමා උඩටම යන් අයියලා ❤️❤️
කොහේ ගියත් කන්නෙ මාතර කඩේ සම්බොලේ රතු බත ඒ ගැම්ම කොහොමද🤘🤘
Eess
බෙන්තර පාලමෙන් එහා❤🫂
මල්ලී... මන් ඔයාට කැමතී පැටියෝ!! මෙන්න වැඩ්ඩෝ 😍 keep it up brothers Next Level ඒක ගින්දර පාරක් තමා උඩටම යන් අයියලා ❤❤
අඩෝ අඩෝ අඩෝ මගෙ list එකේ ඉඩ නෑ......පට්ට බං කොල්ලෝ......එක දිගට දාපන් රැප් 🔥💛🖤
දූවිලි මාවතේ Mashup💯💌 supiri mashup ekak balnnko🙊💞 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🖤💯💓6ff5
සාමාන්‍යයෙන් මම මේ style එකේ සින්දු අහන්නෙ නෑ, ඒත් ඔයාලගේ සිංදු වල අමුතුම රහක් තියනව, මේකත් සුපිරි කලින් කරපු song එකත් සුපිරි! Keep it up guys, wish you all the best for bright future in sri lankan rap music ❤️❤️❤️
සුපිරි සිංදුවක් DJ JNK ටයි Moniyo අයියටයි අාදරෙයි❤මට වයස 10 එ්ත් මේ සිදුවට අාසයි💝මේවා Trending උනේ නැතොත් වැඩකුත් නෑ💞
ජනා හිත හොද එකා ඉන්නෙ බෙන්තර පාලමෙන් එහා 😙❤️ ගැම්මක් තමා🌝❤️
පට්ට හොදේ එදත් අදත් වැඩේ සුපිරියට කරා...කියන්න වචන නෑ සුපිරියක් ...තව තව ඉක්මනට ඕනා....
අම්මෝ මගේ birthday එක දවසෙ මට හම්බුන හොඳම තෑග්ග🥺❤️.මේක chill jana&moniyo🔥
Happy bd pocca
Happy bibirthday🎂🥳🥳🥳
Happy Birthday 🥰
@@dasulaweerakoon9782 thank you bro
@@explorer9967 thank you bro
ඒ ජනා .. shot එකක් ගනින් 😎❤
RAP එකත් මරු වචන ටිකත් මරු MUSIC එකත් මරු වීඩියෝ එකත් මරු 😍❤
ඕ බන්
ඔව් ඈ
ඇත්තටම හිතුවෙ වැඩක් නැතිව ඇති කිය්ලා..කනාවට බැලුවේ ...ඒක මාරයි..වචන නම් සුපිරි හොදේ...😁😎😎
මේකත් ලොවෙත් පාඩම් කරගන්නවාමයි. 😂❤️🔥
Math ✌️✌️
Sira 😂✋
මේ චැනල් එක අද හම්බුණේ.ඔක්කොම වගේ බැලුවා සුපර් මේ රැප්❤️❤️❤️
හොදට ඉගනගෙන ඉන්ජිනේරුවෙක් වෙලා සැපේ ඉන්න ජනා අයිය දැක්කම...🤟 2022A/L BIO කරන්න අරගෙන මුල්කාලෙ හොදටම වැඩකරල දැන් කාලකන්නිආතල් ගන්න මටත් ආයෙත් A/L සීන් එකට බහින්න හිතෙනෝ මේක බැලුවම..😌🤟
😁😌
@@dilumikumari6185 😶🙂🤙
Math ehemai ne. 😁 Bio karanne habay Melo wedak krnne.😁😁
@@startube223 😅
@@startube223 ගේම අතාරින්න හිතන හැම වෙලේම හිතාන් ඇයි ගේම පටන් ගත්තෙ කියල.
බුදුසරණින් අපේ එවුන්ට ලොවෙත් හරිගියොත් ඇත....👌👌👌😍 කී පාරක් ඇහුවද කියලා මතක නෑ....සුපිරියක් 👌
කොල්ලගෙ ඇක්ෂන් ටික නම් මරුහ්❤️ තාම පොඩි කොල්ලෙක්නේහ්.. ජය වේවා පුතා❤️
මන් කෙල්ලෙක් ඒත් රැප් වලට පිස්සු වැටිලා ඉන්නෙ සුපිරියක් තමා ♥️♥️♥️♥️♥️♥️
ජනක ශාමල් අයියා මොරටුව ඉන්ජිනියර් කෙනෙක් පට්ට වැඩ්ඩෙක් ❤️
Moratuvata gammak tamai ♥️♥️🤣💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
th-cam.com/video/yGZajgbwR7k/w-d-xo.html 🔥✌️
@@NaturewithCL මොරටුවෙ කැම්පස් විතරයි ගියේ ඉතින් කොහොමද ගැම්මක් වෙන්නෙ එයා මාතර දකුණේ කොල්ලෙක් බෙන්තර ගගෙන් මෙහා හරිද...
@Gaming ITF FF බෙන්තර ගග දැකල නැද්ද
@@nathaliya4361 SLIIT thama best.........................................
"දුක ඇතත් රැප තමා අපි කාගෙත් හිතවතා"❤️🔥❤️🔥
තව තවත් මෙවගේ සින්දු හදන්න ලැබෙවා 🙏🙏🙏🙏🙏
සුපිරි වැඩක් මේක.දැන් දවසකය 10 පාරක් විතර අහනවා.අහම්බෙන් හම්බඋනේ.පට්ට රැප❤️❤️
Moniyo කියන්නේ රැප් මැෂින් එකක්..♥️♥️👌👌
Eeka atta aah
Aayeth ahala❤❤❤
@Wood Tech oww
දෙන්නම නියමයි 😘😘😘
ජනක අයියාමෝනියෝ අයියා❤️😯ඒක සැපක්❤️😁
සින්දුව 80පාරාක් විතර ඇහුවා බන්🤩
Mamath bn💪💪🤟🤟🤟🤟
ඒක තමා බං trending ආවෙ
ජනා හිත හොද එකා ඉන්නේ බෙන්තර පාලමෙන් එහා ❤️✨
උදේ ඉදන් දවසෙම ඇහුවා ජනක අයියා කොහොමත් වැඩ්ඩෙක්නෙ❤😍🥰
නියමයි ඉතින් හැමදාමත් පට්ටනේ ගැම්මක් මාතර කඩේ 🤦😂😂
ජනා හිත හොද එකා , ඉන්නෙ බෙන්තර පාලමෙන් එහා 🥺❤️🔥🇱🇰
th-cam.com/video/88ML9W77Iow/w-d-xo.html DJ JNK x Moniyo - Sarawita ( Official Music Video ) (PeppaMonkey ) SRI LANKA REACTION !!!
මේ තාපසයා ට ඉන්නෙ නොන්ගො ඩිලන්ද.🙂 කොහොම හරි සුපිරි .කට්ටිටම හරියන්න ඔනි
දවසට දහපාරක් විතර අහනවා... අපේ මල්ලිත් පිස්සු වැටිලා ඉන්නේ.......නියමයි සුපිරි වැඩ්ඩො දෙන්නෙක්...... 😘😘😘
Ow bro...
Muge gy kapiya hutti
@@usanthakumara9097 😏😏😏
Oya Mohammad
Same here
සැප කනේ කන අතේඅත සාක්කුවේජනා පට්ට ම වැඩක් මේක නං හොදේ.ගින්දර.🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥ගැම්මට ලයික් දාගෙන යං...
🔊
@@mrdassa8388 👍👍👍
මචං කොහොමද මෙච්චර ලස්සනට වචන ගලපන්නේ...?මාරම මාරයි ඈ. ජය වේවා.
අද ඉයෙද අහන්නෙ උබ 😂😂
@@ThirdEye342 ඒක ඔයාට ප්‍රශ්නයක් නෑ නේ.
@@ThirdEye342 sirawtm yko 😂💔
අදද ඊයෙද කියන එක මේ කොහෙවත් යන ගොටුකොළ පින්නයන්ට අදාලම නෑ
දවසට 3න් පාරක් වත් අහනවා❤
රැප් කියන්නෙ වෙනමම දෙයක් 😉😎රැප් අහන උන් තමා දන්නෙ ඒක ගැන ❤💚
"පුවක් කෑල්ලක් නෑ" කොහෙන් ගියත් විනිලා ඉන්නවා ❤ ගැම්මක් තමයි💪
ඔව් ආ..❤️
@RJKR Wijayantha පුවක් කෑල්ලක් නෑ 😂❤️
ඒක ඇත්ත
සිරාවටම ❤️
ජනක අයියා... Moniyo...හිත හොද කොල්ලො තමා ඉතින්.. සුපිරියක්
සුපිරි තමා ජනා ආදරෙයි ජනා
A/L කරන දවස්වල බොසාට මැසේජ් එහෙම දැම්මා dj කරන්නෙ නැද්ද අහලා😻🖤
ඔහොම යමන් කොල්ලනේ🤤 දැන් නම් රැප් පිස්සුවක් කරලා තියෙන්නේ🔥❤️
ජනා හිත හොද එකාඉන්නෙ බෙන්තර පාලමෙන් එහා...♥️♥️😍💪
පට්ටයි පට්ටයි එල 😎
ආදරෙයි මචන්ලා...❤️💯 ගැම්මක් තමයි දකුණ...❤️💯
යකෝ නියමයි dj jnk ආදරෙයි යකෝ 😘😂😂ආදරෙයි මැට්ටෝ 😂😘😋😜
සින්දු කෙසේවතත් ඔයාගෙ කටහඩ හින්ද තමයි trending
සුපිරි😊😊😊😊😊😊
නියමයි වස්තුලා...🌸♥️ මාතරට ගැම්මැක් 💪💕 ඉස්සරහටත් මේ වගේ සුපිරි වැඩ ඕනේ 🤟♥️ congratulations 🎉🎊
මන් මේ සින්දුව හරියටම 20 වතාවක් බැලුවා. කොච්චර බැලුවත් එපා වෙන් නෑ. සුපිරියක් තමා💫💖
ඔව් 🙏
😂😂😂
සාරවිට Lyrics
( Available On All Streaming Platforms )
( සැ.යු. - 8D Sounds සහ හොද Sound Experience එකක් ලබාගන්න Headphones or Better Sound System එකක් භාවිතාකරන්න )
[ 1st Verse - Moniyo ]
මම බාටා දෙක දාගෙන ගියේ හඳේ,
බං තමන්ට කියල වැරදුන දවසක කවුරුත් නෑ ඩෝ ඇඩේ,
හැම දේටම හයියට ගැම්මට අම්ම සදා ලඟ රැඳේ,
අත්වල කරගැට පෙන්නයි තාත්තා අපි නිසා වින්ද වදේ...
අපි දැක්කම ටෝක් බෝක් දානව මුං හෙන ඈත ඉදං,
ලඟ දැක්කම ශෝක් ශෝක් ගාගන එන්නෙ දෝත බදං,
කපල් දාගෙන හූක් හූක් ගාපු උං හඳපානේ ඉදං,
බූට් කාගෙන ඕක් ඕක් ගානව හොඳටම බීල හිටං...
තරු පහේ හෝටල වල නැති සැප ගෙදර ඇඳේ ඇත,
මොන දීපංකරෙන් දැක්කද ඉතිං අපේ කම ඇත,
තමන්ගෙ හයියෙන් නැගිට්ටෙ කාගෙන්වත් පැන්නුවෙ නෑනෙ දත,
කොහේ ගියත් කන්නෙ මාතර කඩේ සම්බලයි රතු බත...
නැන ගුණ බලෙන් පිරුණත් බෑ හොරු ගන්න,
හැබැයි පස්ස නටවල සමහර කෙල්ලො ආසයි තරු ගන්න,
මේ ඇස් දෙක තරම් කවුද ඉන්නෙ දුක දන්න,
නැවු යන මුහුදෙ දැනෙයිද රිදෙයිද ඔරු පාරු යන්න...
මම රෝල ගහගන යන්නෙ වැඩි වැඩ නෑ ඩෝ සිම්පල්,
තඩි බෝල කෙල්ලො බැන්නට පස්සෙ ජීවිතේම ආතල්,
පන දෝරේ ගලන් ආදරෙ කරත් රතු කට්ට පැන්නොත් නෑ සිල්,
මගේ ඩෝලෙ අරන් නටවල අරගන පදමට දෙන්නම් සතුටින්...
බැන්දට පස්සෙ බං නුඹට දෙන්නම් සැප,
මනදිර වල නැති සැප මගේ පොල් අතු පැලේ ඇත,
හිත ඇත්තං කුඩා වෙන්නෙම නැත්තෙ පත,
රස ලූනු එක්ක ගන්නම් පදමට දාලා දෙන්නම් බත...
මගේ හදවතේ ගැඹුරුම තැන කොටල මං ඇගේ නම,
පුංචි ළමයි දෙන්නෙක් හදල තියනවනෙ වාසගම,
කෙල්ලේ සප් එක දෙන්න තාලෙට දැං නටවල උඹෙ ඇහි බැම,
අපේ අවුරුදු හැටේ සැමරුමේ ගන්නෙ නටවල මුලු ගම...
දෙන්නෙ සැලකිල්ලට සැලකිල්ල , කෙලවිල්ලට මැඳගිල්ල,
කොච්චර කරකල බෝලේ දැම්මත් හුරුයිඩෝ මට තනතිල්ල,
තනතුරු පටි මොනවුනත් මතකයි මට වැලි පිල්ල,
ඇත්තන් කැවා නැත්තම් නිදි දිරවන්නෑත්තෙම රැවටිල්ල...
[ Hook - DJ JNK ]
කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ....
ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ....
( පුවක් කෑල්ලක් නෑ ) //
මල්ලී... මන් ඔයාට කැමතී පැටියෝ!!
[ 2nd Verse - DJ JNK ( ජනා ) ]
කොලු කාලේ දාංගලේ හැබැයි ඒවා ඉතින් නෝමල්...
කෙල්ලෝ හැඩ තමා නමුත් උපතින්ම මෝංගල් ( ආදරේට )...
මේ ලෝකේ දැක්ක දා ඉදන් හැමතැන ටිංකර්...
අපි එක කැටගරි එලියට බොරු ෆිල්ටර්...
බොරු වැඩකිඩ ඕනිනෑ, ඒක තමයි සුපිරිම...
පොඩි ජීවිතේ, ආතල් ගනින් මචං උපරිම...
හොද තැනකට එන්න කට්ට කාපන් ඒකයි ප්‍රමිතිය...
සාර වෙද්දී සලකපන් මුල හිටි පිරිසට...
අපි දුන්නේ රාත්තලෙන්, ආපිට කිසි දෙයක් එපා...
ජනා හිත හොද එකා, ඉන්නේ බෙන්තර පාලමෙන් එහා...
දුක ඇති උනොත් රැප තමා කාගෙත් හිතවතා...
ජීවිත් වෙන්න කෙලින්, හිනා වෙලා දින සති පුරා..
අපි දෙන්නේ දෙදරන්න Bounce එක මේවා නම්බර්...
ඉන්නේ එක කෙල්ලයි ඒකෙත් උඩරට ගෙම්බර්...
25 උනත් තාමත් ( මට 24 ) අම්මට සැලෙන්ඩර්...
ජීවත් වෙන්න ජෙනුයින්, නීට් ලයිෆ් එක සිම්ප්ල්...
සාර විට රැප තමා ගලා යන්නේ ගම වදුලේ...
බර දාලා දුන්නත් අපිට නැති දාට ඇබරේ...
රජ වංශෙන් කෙරුවත් ඉන්නේ තාම ගමේ පැදුරේ...
එලිපිට පින, දෙක පනං ( දෙකයි පනහේ ) වැඩ අදුරේ...
අද ඉදියි උඩ, හෙට වැටෙයි අඩියට,
බොරු ආටෝප නැත, ඉන්නේ මගේ විදියට,
දුක අට්ටි ගණන් ඇත, විදවන්නේ මොකටද?
බුදුසරණින් අපේ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත..
හැඩ දාලා, වැඩ දාලා පාරේ යන්නේ රැව්ල අගින් කරකාලා, එහෙමයි ඉන්න ඕනා,
කොන්ඩේ හදලා කිට්ට දාලා බැස්සේ ඩෙනිම ගහල,
කෙල්ලෝ කොල්ලෝ ඉන්න ඕන විසේ දාලා,
රසම තමා කොල්ලෝ
අම්මා රස තමා ඕනා, මේම රැප තමා ඕනා,
දිග දාලා කන්නයි ඕනා, බෝම සැප ඉන්නයි ඕනා..
[ Hook - DJ JNK ]
කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ....
ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ....
( පුවක් කෑල්ලක් නෑ ) //
Supirii
එහෙනම් පටන් ගමු අපි පාඩම් කරන්න 😂❤️🔥
පිස්සුවක් මේක🔥❤️🤪😍
Fatta
අනේ යාලු අපිටත් ස.ප් එකක් දෙන්නකෝ පන්සීය යන්න 😈❤️
ආතල් නම් මාගම්පුර තමයි ❤💯
shan kolla
Shna putah
I was waiting for this precious comment 😍💕💓💓💓💓💓 spmp💓💕💓💕💓💕
අනිවා ශානා අයියේ! Thank you Shan Ayye ♥️😍
Shan Ayya❤❤🙏
මේක නම් පිස්සුවක් කොම්ලෝ 💯😍
Dimi3 ayya♥️
Dimi 3😍😍
❤️
Dimi3😘
Dimi3 ayyah❤
බොන්නෝන එකේ වගේම බීට් එකට ටෝන් ටික වෙනස් කරල එක වගේම වචන ටිකක් දාල සුපිරි රැපක් අයියෙ... ගැම්මක් තමයි... කීයෙන් කී දෙනෙක්ට මේවගෙ වචන මතක හිටියිද... බොන්නෝන එක මතක හිටියි ඒක යුනික්... eth ඉට පස්සෙ ගහන මේ රැප් මතක හිටින්නෙ නැහැ රැල්ලට අහන එවුන් ටික අහයි ඊට පස්සෙ සදුන් පෙරේරගෙ මල් සිංදු ටික වගේ තමයි මතකත් නැහැ කාලෙකට පස්සෙ ... වැඩඩෙක් හොද පරණ සිංදු තියෙනව මොකක්ද මේ... සල්ලි හින්දනෙ... වෙනසක් කරහන් අයියෙ... ✌️
💯
නටවල ගන්නෙ කොල්ලෝ කෙල්ලො ගමේ නගරේ❤😍🙏
ජය වේවා හැමෝටම❤
superb 👌👌👌👌👌
❤❤❤❤❤🥰🥰🥰
Moniyo💕💕💕💕
Twisting රජෙක් ඔයානම්. පැලෙන්න ආදරෙයි මෝනියෝ
Moniyo twisting dala sapatama
ඒ ටියුන් කරලා ගනින් ජනා❤🤤
👇💓😌
Eka Athal 😍🔥 Jnk Aiya × Moniyo
1puff Music | WPMG 😎
Dilu♥️
සුපිරි මෙවගේ සින්දු හදන්න ලැබෙවා 🙏
DJ JNK ❤️❤️
එදත් වැඩ්ඩා අදත් වැඩ්ඩා ❤️❤️
''සාරවිට" වෙනස් වැඩක් 😉
මේකත් ''බොන්නෝනෙ" රැප වගේම TRENDING ❤️🔥01 තමයි ඉතිං 😎😎😎
❤️❤️patttaaaaaa
අඩෝ සුපිරියක් 😊
Lyrics : th-cam.com/video/yGZajgbwR7k/w-d-xo.html 😍✌️
❤@@smrmusic2081
කියන්න දෙයක් නෑ පහරක් ජනා 😎😍✊
Dj eka oyagen oni lagadima😌😎💓
😍
DJ 😍 එකක් ඕනෙ ලගදිම
මේකට DJ එකක් ගහමුත....😌🙏🤑
Lyrics : th-cam.com/video/yGZajgbwR7k/w-d-xo.html 😍✌️
අඩෝ Jana & Moniyo... සුපිරියක් තමා!
video එකේ wide 🤯
අඩෝ මරු සින්දුව තව සින්දුවක් ඉක්මනටම ඔනි.....
OL A9
AL A3
Moratuwa engineering faculty
DJ JNK අපේ වචනෙන්ම කිව්වොත් පහරක් ඈ❤️✌️
ඒක කව්රුත් දන්න රහසක් නෙ❤️
ඔන්න ඔයාට මම සහයොගයක් දුන්නා👨💼මටත් සහයොගයක් ඔනෙ
Matara gamma thama ithim.......
STC ගැම්ම 💙🤎
ගින්දර 🔥🔥🔥
Ramod Ayya♥️😍
@@DJJNK සුපිරි අයියෙ නුවර අහස දිලිස්සෙන්නෙ ඔයාල නිස
@@dileepanuwan2316 Nuwara ahasa ??🤔
😍
@@dileepanuwan2316 නුවර ?????
දවසට දහපාරක් විතර අහනවා 😍😍❤❤❤
සුපිරියක් තමා ඉතිම් DJ JNK & MONIYO කියන්නේ 👌❤❤❤❤💯💯💯
වාසී කොම්ලෝ වාසී 😋
ප්‍රීති ප්‍රීති ♥️
ado prithi
♥️
ප්‍රීති බෝයිස්😂
@@DJJNK 😇🖤🖤
Jana × Monii, මේක සිරා පිස්සුවක්, ලංකාවේ රැප් කලාව අනිත් හැම කෙහෙල්මලකටම වැඩියේ උඩින් උස්සලා තියන ඔයාලට ජයබෝ🔥🇱🇰
ජනක අයියගෙන් a/l සෙට් එකට රැපක් ඕන 🙈❤️
2024 කවුද ඉන්නේ❤
🥲😚❤
❤
❤❤❤
mama
🎉🎉🎉
බුදුසරණින් අපෙ උන්ට ලොවෙත් හරි ගියොත් ඇත ජය වේවා.❤️🙏
Ekenma 😄✋
@@shuwethafernando5324 yalu ❤️🔥
@@danushd4114 😉😉✋
බෙන්තර පාලමෙන් එපිට..ගැම්මක් තමා JNK බ්‍රෝ..සුපිරිම🔥
Pusekwat genna hodana😁
පාරක් ගහලා අහද්දි 👽👍
දකුන උන් තමා හැමදම හොදටම කරන්නෙ ❤️🤘
hi
මහින්දත් දකුනේ😂
@@kgf2743 😂
පක තමා මහින්ද ඔහේ නේ
සවිදු අයියා☺️❤🔥
තඩ්යා වගේ යාලුවේක් හැම සෙට් එකකම ඉන්නවා 😍😂
mama
Bebddk neme. 💔🤣
@@thadi_thisha ඔව් 😂💔
Aniva🥲😂🔥❤
බුදු සරණින් අපේ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත...❤️
අද තමයි මේක බැලුවෙ, ආතල් ඔයී!!! 🤗
හැම දේටම හයියට ගැම්මට අම්මා සදා ලඟ රැදේ
100% lyrics ආසම මෝනියා❤
කෙල්ලෝ හැඩ තමා නමුත් උපතින්ම මෝංගල් ( ආදරේට )...
DJ JNK ❤️❤️
පුවක් කෑල්ලක් නෑ! අඩෝ ආදරෙයි ඕයි!
ඕයි! International Level වැඩක් ලංකාවෙන්🇱🇰😍
ජනක සර් එදත් වැඩ්ඩෙක් අදත් වැඩ්ඩෙක් 🔥🔥 සර් කෙනෙක් DJ කරනවා දැක්කමයි WellDoneBrother ❤️🇱🇰
මෙයා නෙමෙය් sir. Janaka Abeywardana තමය් සර්ගෙ නම . මේ සර්ගෙ ගෝලයෙක්. දෙන්නගෙම නම ජනක.
උබල වෙනම ආතල් එකක්ක්...❤️🙏🏼
Tharux, ඔයත් වෙනම ආතල් එකක්, ❤️
Lyrics : th-cam.com/video/yGZajgbwR7k/w-d-xo.html 😍✌️
තද තද ජනක අයියේ....කොහෙ ගියත් කන්නෙ මාතර කඩෙ සම්බෝලෙ රතු බත😎😎😎😎....ආහ් ගැම්මක් තමයි....පට්ට අහල ඉවර කරන්න හිතෙන් නැ🥰🥰❤️....patta wenak..බුදු සරනයි❤️...keep it up අයියේ💪...අනිව 1M පන්නනවා....😎❤️
අර තඩියට තමයි විශේෂයෙන් ස්තූති කරන්ඩ ඕනෙ 💪🔥 උගෙන් තමයි visual එක පට්ට
Sapak gamthaa..
@@thadi_thisha 😂🤝
Mkbn
23:2
Aniwa
අනුරාද සර්ගේ ක්ලාස් එකෙන් දැන ගත්තේ මොරටුවේ කැම්පස් එකේ වැඩ්ඩෙක් කියලා.....❤️
අම්මා තාත්තා සනසන්න ඕන..❤️
Mamath❤️🙋♀️
මාගම්පුර ...ශාන් අයියා...මේක පිස්සුවක් ..අයියේ..රැප තමා ඕනේ දැං පොඩි කාලේ ❤️😘
ජනක අයියා දවසක් මට හම්බුනා ජනක සර් ගෙ පන්ති ඉවර වෙලා ඇල වේල්ලෙ පයින් ඇවිදන් යනවා...ඒ දවස් වලත් මම හරි කැමති චරිතයක් ...හරිම සතුටුයි අද ඉන්න තැන ගැන..❤️❤️😍
Patta
Ammo alawella
Gammak thamai janaka sirge golayo kiyannema ❤️🤟
Hljtoa
අනේ කොල්ලා දැක්කෙ නෑ වගේ යන්න එපා ලබන මාසෙ 24 මගේ උපන්දිනේ ඊට කලින් 1 k ගහන්න හෙල්ප් එකක් දෙන්නකො පුලුවන් විදිහට ලයිව් ටිකක් එනවා
අඩෝ මල්ටි ටැලන්ටඩ් කියන්නේ මේවනේ .හැම එකාම හිතන්නේ maths කරපු උන් පොත් ගුල්ලො කියලා .සුපිරි❤️❤️😍
ඉස්කෝලේ යන කාලෙ ඉඳලා ජනක shamal කියන නම ආසම නමක්..ගැම්මක්..😍😍💪💪💪💪DJ නම් DJ..
"බුදු සරණින් අපෙ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත"
🔥🔥🔥❤️❤️❤️🔥🔥🔥❤️❤️❤️
Ane mage ekath sabscrip karanna ko pin
🤟
Bnnnbb
@@sachinthaheshan2735 මරැමචන්පැයො
ෆ්ංහ්ෆ්ච්ෆ්ක්
මේක කාන්තාරෙට වැටුණ දිය බින්දුවක් නෙවේ .....වැස්සක්.....😍
සුපිරි කොල්ලනේ🤝
Numbur one ලන්කාවේ රැප් පිස්සුවට මේ වගේ ලස්සන වැඩ කරන jnk & moniyo ජය අදරේයි හැමදාම හැමොගේම මහන්සියෙන් කරපු මේ වැඩේ trending one වෙනවා අනිවරේන්.
2025ත් අහන සෙට් එක කෝ මේක ❤
අම්මෝ මේ ඔත්තෝම්බර් මාසෙම ආශික් හොදෙ ❤️🔥
Dilo-අන්ධකාරේ මං❣️
Costa-ගම්මානේ❣️
Maduwa-මෙව්ව බෙහෙත් ❣️
Shan putha-වෙල් ෆැන්ටා❣️
Iraj-මම හිනැහෙනවා❣️
Yuki Nawarathna-වසන්තේ❣️
Ravi Jay-රාගයෙන් වෙලී❣️
Dimi3-මේ හැන්දෑවේ❣️
Ow bn 😍
smokiyo witharayi adu
@@duliya5354 එකක් එනවා smokio සේරම පදිරි ස්මෝකා ආපුවහම 💪
@@Nipuna617 Smokio 111 Lyrics : th-cam.com/video/B8nBS-cEPe0/w-d-xo.html 😍✌️
Sarawita Lyrics : th-cam.com/video/yGZajgbwR7k/w-d-xo.html 😍✌️
හැබැයි පස්ස නටවලා සමහර කෙල්ලෝ ආස තරැ ගන්න 🤣🤣
මෙකනම් පිස්සුවක් ජනා අයියෙ ♥️
අයියේ ඔයා නම් ගැම්මක් තමයි. ආයේ කියන්න දෙයක් නෑ. සුපිරි වැඩ්ඩෙක්.
දකුණේ අපි ඔයාට ආදරෙයි පැලෙන්න❤️❤️❤️🔥❤️🔥❤️🔥❤️🔥 ❤️❤️❤️
Aniwa aniwa nangi oyahari 👍🏼👍🏼👍🏼🏋🏻♂️
(පුවක් කෑල්ලක් නෑ..) ගැම්මක් තමා අයියේ
ජනක සර් දවසක් ඔයාට කතා කරන්න දුන්නා.එදා මාත් අහන් හිටියා.ඒක නිසා ඔයාව හොදට මතකයි.ඔයාගේ ගමන ගැන සතුටුයි 😎❤️
අපේ දකුණෙ ගැම්ම..." මාතර බත් කඩේ"
මම දකුණෙ හිටියට අපේ ලංකාවෙ හැමෝටම අාදරෙයි...අපි හැමෝම ලාංකිකයෝ
Api matara ❤️
@@thilakakottage7303 ai dan galle lokuda.matanm adalama na dakuna
Jnk st thomas college matara ගැම්මක් තමයි බන්
🤭🤭Eha rate ekek
මාතර බත් කඩේ බස්නාහිර ගැම්ම...මොකද මං කෑවෙම බස්නාහිර මාතර බත් කඩවලින් නෙහ්... 🤣🤣
අහම්බෙන් මේක හම්බුනේ.පිස්සු හැදෙන සින්දුවක්.පුදුම ලස්සනයි. ඔයා කවදහරි අනිවාරෙන් ලංකාවෙ සංගීත කලාවෙ ඉහලටම එනවා. ❤
2024 අවසානෙත් අහන සෙට් එක කෝ💗
ගෙදර උන්ටත් පාඩම් ඕයි මේක අහල අහලම😁😍😍
Next Level ඒක ගින්දර පාරක් තමා උඩටම යන් අයියලා ❤️❤️
කොහේ ගියත් කන්නෙ මාතර කඩේ සම්බොලේ රතු බත
ඒ ගැම්ම කොහොමද🤘🤘
Eess
බෙන්තර පාලමෙන් එහා❤🫂
මල්ලී... මන් ඔයාට කැමතී පැටියෝ!! මෙන්න වැඩ්ඩෝ 😍 keep it up brothers Next Level ඒක ගින්දර පාරක් තමා උඩටම යන් අයියලා ❤❤
අඩෝ අඩෝ අඩෝ මගෙ list එකේ ඉඩ නෑ......
පට්ට බං කොල්ලෝ......එක දිගට දාපන් රැප් 🔥💛🖤
දූවිලි මාවතේ Mashup💯💌 supiri mashup ekak balnnko🙊💞 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🖤💯💓6ff5
සාමාන්‍යයෙන් මම මේ style එකේ සින්දු අහන්නෙ නෑ, ඒත් ඔයාලගේ සිංදු වල අමුතුම රහක් තියනව, මේකත් සුපිරි කලින් කරපු song එකත් සුපිරි! Keep it up guys, wish you all the best for bright future in sri lankan rap music ❤️❤️❤️
සුපිරි සිංදුවක් DJ JNK ටයි Moniyo අයියටයි අාදරෙයි❤මට වයස 10 එ්ත් මේ සිදුවට අාසයි💝මේවා Trending උනේ නැතොත් වැඩකුත් නෑ💞
ජනා හිත හොද එකා ඉන්නෙ බෙන්තර පාලමෙන් එහා 😙❤️ ගැම්මක් තමා🌝❤️
පට්ට හොදේ එදත් අදත් වැඩේ සුපිරියට කරා...
කියන්න වචන නෑ සුපිරියක් ...
තව තව ඉක්මනට ඕනා....
අම්මෝ මගේ birthday එක දවසෙ මට හම්බුන හොඳම තෑග්ග🥺❤️.මේක chill jana&moniyo🔥
Happy bd pocca
Happy bibirthday🎂🥳🥳🥳
Happy Birthday 🥰
@@dasulaweerakoon9782 thank you bro
@@explorer9967 thank you bro
ඒ ජනා .. shot එකක් ගනින් 😎❤
RAP එකත් මරු
වචන ටිකත් මරු
MUSIC එකත් මරු
වීඩියෝ එකත් මරු 😍❤
ඕ බන්
ඔව් ඈ
ඇත්තටම හිතුවෙ වැඩක් නැතිව ඇති කිය්ලා..කනාවට බැලුවේ ...ඒක මාරයි..වචන නම් සුපිරි හොදේ...😁😎😎
මේකත් ලොවෙත් පාඩම් කරගන්නවාමයි. 😂❤️🔥
Math ✌️✌️
Sira 😂✋
Lyrics : th-cam.com/video/yGZajgbwR7k/w-d-xo.html 😍✌️
මේ චැනල් එක අද හම්බුණේ.ඔක්කොම වගේ බැලුවා සුපර් මේ රැප්❤️❤️❤️
හොදට ඉගනගෙන ඉන්ජිනේරුවෙක් වෙලා සැපේ ඉන්න ජනා අයිය දැක්කම...🤟 2022A/L BIO කරන්න අරගෙන මුල්කාලෙ හොදටම වැඩකරල දැන් කාලකන්නිආතල් ගන්න මටත් ආයෙත් A/L සීන් එකට බහින්න හිතෙනෝ මේක බැලුවම..😌🤟
😁😌
@@dilumikumari6185 😶🙂🤙
Math ehemai ne. 😁 Bio karanne habay Melo wedak krnne.😁😁
@@startube223 😅
@@startube223 ගේම අතාරින්න හිතන හැම වෙලේම හිතාන් ඇයි ගේම පටන් ගත්තෙ කියල.
බුදුසරණින් අපේ එවුන්ට ලොවෙත් හරිගියොත් ඇත....👌👌👌😍 කී පාරක් ඇහුවද කියලා මතක නෑ....සුපිරියක් 👌
කොල්ලගෙ ඇක්ෂන් ටික නම් මරුහ්❤️ තාම පොඩි කොල්ලෙක්නේහ්.. ජය වේවා පුතා❤️
මන් කෙල්ලෙක් ඒත් රැප් වලට පිස්සු වැටිලා ඉන්නෙ සුපිරියක් තමා ♥️♥️♥️♥️♥️♥️
ජනක ශාමල් අයියා මොරටුව ඉන්ජිනියර් කෙනෙක් පට්ට වැඩ්ඩෙක් ❤️
Moratuvata gammak tamai ♥️♥️🤣💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
th-cam.com/video/yGZajgbwR7k/w-d-xo.html 🔥✌️
@@NaturewithCL මොරටුවෙ කැම්පස් විතරයි ගියේ ඉතින් කොහොමද ගැම්මක් වෙන්නෙ එයා මාතර දකුණේ කොල්ලෙක් බෙන්තර ගගෙන් මෙහා හරිද...
@Gaming ITF FF බෙන්තර ගග දැකල නැද්ද
@@nathaliya4361 SLIIT thama best.........................................
"දුක ඇතත් රැප තමා අපි කාගෙත් හිතවතා"
❤️🔥❤️🔥
තව තවත් මෙවගේ සින්දු හදන්න ලැබෙවා 🙏🙏🙏🙏🙏
සුපිරි වැඩක් මේක.දැන් දවසකය 10 පාරක් විතර අහනවා.අහම්බෙන් හම්බඋනේ.පට්ට රැප❤️❤️
Moniyo කියන්නේ රැප් මැෂින් එකක්..♥️♥️👌👌
Eeka atta aah
Aayeth ahala❤❤❤
hi
@Wood Tech oww
දෙන්නම නියමයි 😘😘😘
ජනක අයියා
මෝනියෝ අයියා❤️😯
ඒක සැපක්❤️😁
සින්දුව 80පාරාක් විතර ඇහුවා බන්🤩
Mamath bn💪💪🤟🤟🤟🤟
ඒක තමා බං trending ආවෙ
ජනා හිත හොද එකා ඉන්නේ බෙන්තර පාලමෙන් එහා ❤️✨
උදේ ඉදන් දවසෙම ඇහුවා ජනක අයියා කොහොමත් වැඩ්ඩෙක්නෙ❤😍🥰
නියමයි ඉතින් හැමදාමත් පට්ටනේ ගැම්මක් මාතර කඩේ 🤦😂😂
ජනා හිත හොද එකා , ඉන්නෙ බෙන්තර පාලමෙන් එහා 🥺❤️🔥🇱🇰
th-cam.com/video/88ML9W77Iow/w-d-xo.html DJ JNK x Moniyo - Sarawita ( Official Music Video ) (PeppaMonkey ) SRI LANKA REACTION !!!
මේ තාපසයා ට ඉන්නෙ නොන්ගො ඩිලන්ද.🙂 කොහොම හරි සුපිරි .කට්ටිටම හරියන්න ඔනි
දවසට දහපාරක් විතර අහනවා... අපේ මල්ලිත් පිස්සු වැටිලා ඉන්නේ.......
නියමයි සුපිරි වැඩ්ඩො දෙන්නෙක්...... 😘😘😘
Ow bro...
Muge gy kapiya hutti
@@usanthakumara9097 😏😏😏
Oya Mohammad
Same here
සැප කනේ
කන අතේ
අත සාක්කුවේ
ජනා පට්ට ම වැඩක් මේක නං හොදේ.
ගින්දර.🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ගැම්මට ලයික් දාගෙන යං...
🔊
@@mrdassa8388 👍👍👍
මචං කොහොමද මෙච්චර ලස්සනට වචන ගලපන්නේ...?මාරම මාරයි ඈ. ජය වේවා.
අද ඉයෙද අහන්නෙ උබ 😂😂
@@ThirdEye342 ඒක ඔයාට ප්‍රශ්නයක් නෑ නේ.
@@ThirdEye342 sirawtm yko 😂💔
අදද ඊයෙද කියන එක මේ කොහෙවත් යන ගොටුකොළ පින්නයන්ට අදාලම නෑ
දවසට 3න් පාරක් වත් අහනවා❤
රැප් කියන්නෙ වෙනමම දෙයක් 😉😎
රැප් අහන උන් තමා දන්නෙ ඒක ගැන ❤💚
"පුවක් කෑල්ලක් නෑ" කොහෙන් ගියත් විනිලා ඉන්නවා ❤ ගැම්මක් තමයි💪
ඔව් ආ..❤️
@RJKR Wijayantha පුවක් කෑල්ලක් නෑ 😂❤️
ඒක ඇත්ත
සිරාවටම ❤️
ජනක අයියා... Moniyo...හිත හොද කොල්ලො තමා ඉතින්.. සුපිරියක්
සුපිරි තමා ජනා ආදරෙයි ජනා
A/L කරන දවස්වල බොසාට මැසේජ් එහෙම දැම්මා dj කරන්නෙ නැද්ද අහලා😻🖤
ඔහොම යමන් කොල්ලනේ🤤 දැන් නම් රැප් පිස්සුවක් කරලා තියෙන්නේ🔥❤️
ජනා හිත හොද එකා
ඉන්නෙ බෙන්තර පාලමෙන් එහා...♥️♥️😍💪
පට්ටයි පට්ටයි එල 😎
ආදරෙයි මචන්ලා...❤️💯 ගැම්මක් තමයි දකුණ...❤️💯
යකෝ නියමයි dj jnk ආදරෙයි යකෝ 😘😂😂
ආදරෙයි මැට්ටෝ 😂😘😋😜