Eka tamay muthugala sir thissa sir kiyannet godak watina guruwaru me pisso wage un mona kiwat me hema guruwarayekma ratata watina sampatak e karana sewaya mahamerak taram akila sir wagema hema guruwarayekma api hadawatinma agayanawa wedi kal me lowa wejabewa
Attama man me vidiyo baluwa aka dawasai ..avidiyo akanma maga jivita godak wanas kara ganna mata godak udau uana man godak estuti wanawa .maha vidiyata jivita gana .godak saralawa.pahadili kalata ..❤ sarta godak pin 😊
niuna kalabala nathi hith laga apahadili godak than pahadili..hithena de e vidiyatam kiyanna puluwan lassan හිතක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එයා කවියෙක්..
Sir mata mage sambande nawaththanna one.....hebeyi mata eka karanna hitha hada ganna be ..... Man eyata godak adareyi eyath mata adareyi ....... ETH mata eka nawaththanna one..... Mata therenne man Mona karannada kiyala
ගෑණු හිතක් හොඳින්ම තේරුම් ගත්තු පිරිමියෙක්.සර් වගේ පිරිමියෙක් ලබන හැම ගැහැනියක්ම හරිම වාසනාවන්තයි ❤️
අකිල සර්,මුතුගල සර්,තිස්ස සර් දරුවන් ගෙ ජීවිත සාර්ථක කරගන්න දෙවියො දුන්න තෑග්ගක් වගෙයි...අවංකවම ආදරෙයි මෙිි ගුරුවරුන් ට
Muthugala ??? Tissa ??? 🤣🤣🤑🤮
ඉගෙනීම විතරක් නෙමෙයි හරි ලස්සනට ජීවිතේ කියලා දෙන ආදරණීය ගුරුවරයෙක් ❤
මේක නම් ඇත්ත එයා කොහේ හරි ගියාම ගෙදර එනකන් හිතේ බයට විනාඩි 5 න් 5 ට අහන්න හිතෙනව කොහෙද ඉන්නෙ මොකක්ද කරන්නෙ කියල ...හැබැයි එහෙම ඇහුවම එයා බනින්නෙ තමුසෙට හැමතිස්සෙම මැසේක් කර කර මට ඉන්න බෑ පුදුම කරදරයක් නිදහසක් ඇත්තෙම නෑ හැමතිස්සෙම සැක කරනව කියල ....😢
Attha kathaw sir
හැමදාම හැමෝගෙම හදවතට දැනෙන්නම කතා කතා කරන ගුරුවරයෙක් ❤️
ආදරෙයි අකිල සර් 💐❤️
තමන්ගෙ යූටියුබ් චැනල් දියුනු කරන්න කෑ ගහල වීඩියෝ දාන අය වගේ නෙමෙයි.අඛිල සර් ගෙ දේශන අද කාලෙ සමජයට ගොඩක් වටිනව මගේ ක්ශනික කෝපය , ඉක්මනින් එන තරහ ,වැරදි තීරණ සේරම නැති කර ගත්තෙ අඛිල සර්ගෙ වීඩියෝ බලල.සර්ට ගොඩක් පින් මේ වගේ වැදගත් වීඩියෝ දානවට.❤❤❤
සර්ගෙන් විශය ඉගෙනගෙන නම් නෑ..ඒත් ජීවීතේට ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා .❤
මට වෙලාවක හිතෙනවා මගේ ජිවිත කතාවමද මේ කියන්නෙ කියලා.! දැන්නම් කරපූ ගොඩක් වැරදී මං හදාගෙන හරි පරිස්සමින් යනවා ඒ සර් ඔයා හින්දා 🙏🙏thanks sir 🙏🙏
P9bbvbbgbb😅
මටත් මෙහෙම කියද්දින් හිතට දැනෙන දේ ඒ විදිහටම කියන්න තේරෙන්නේ නැහැ .... පුදුම ගෞරවයක් ඇති වෙනවා...ජිවිතේ ඉගන ගන්න පන්තිය....
පොතක දැනුම ඉගෙන නොගත්තට,
ජීවිතේ ඉගෙන ගන්න,
ගුරුවරයෙක්.......
සර් කියලා දෙන ගොඩක් දේවල් marry කරලා ඉන්න අපේ ජීවිත වලටත් ගොඩක් වටිනවා. සර් ට ගොඩක් පින්. හැමදාමත් මේ දෙවල් අපිට කියලා දෙනවට......
හදවතට දැනෙන්න කතා කරන ආදරණීය ගුරුවරයෙක්❤
අකිල සර්💟
හුඟාක් ඇත්ත සර් කියපු දේ. මන් කියන හැමදේම වැරදි කියලා එයා හිතන්නේ . මන් කියන්නේ එක දෙයක් . එයා හිතන්නේ තව දෙයක් . මගේ අදහස් පිළිගන්න කොහෙත්ම කැමති නෑ. මන් සමහර වෙලාවට උත්තර දෙන්නේ නැතුව ඉන්නවා . එත් ඒක හරියන්නේත් නෑ. මන් කෑගහලා අඩලා කියනවා. මන් කිවුවේ මට දැනුන අදහස විතරයි කියලා . ඒත් එයා කියන්නේ එයා කියන දේ තමයි හරි කියලා . ගොඩක් වෙලාවට මන් අදහස් කරපු දේට එයා එක එක දේවල් එකතු කරලා රන්ඩු කරන්නේ . ඉතින් මටත් කේන්ති යනවා . මන් හුඟාක් ඉවසපු කෙනෙක් . ඒත් දැන් ඒක ඇත්තටම නැති වෙලා ගිහින් . එයා කියන්නේ එයා කියන දේ මොකක් උනත් අහගෙන සද්ද නැතිව ඉන්න කියලා . මන් අහනවා ඇයි මගේ අදහස කියන්න අයිතියක් නැද්ද කියලා . එයාට සමහර වේලාවට හොද දේවල් සමහර වේලාවට නරකයි . එතකොට මන් වෙනස් වෙන්න ඕනලු. එයා බනිනවා නම් කෙනෙකුට මාත් බනින්න ඕනලු. ඒත් ඒක කරන්න අමාරුයි . අනන්ත ඒ වගේ දේවල් වෙනවා. මන් මගේ ජීවිතේ නැති කරගන්න පවා ගිහින් තියෙනවා . සමහර දේවල් අපිට අදාල දේවල් වත් නෙවෙයි . එවට පවා මා එක්ක රන්ඩු කරනවා. මන් කියනවා අපිට වැඩක් නෑනෙ අනුන්ගේ දේවල් කියලා . ඒත් අනේ මන්දා . මන් හුඟාක් කළකිරීමෙන් ඉන්නේ. එතකොට කියන්නේ මන් වෙනස් වෙලා . ඉස්සර වගේ නෙවෙයි කියලා . මොකක් හරි උනාම මූන එල්ල ගෙන ඉන්නවා කියලා . එයා කියන්න ඕන හැමදේම කියලා එතකොට . මන් ඉන්නේ ඒවා අහලා හිතේ අමාරුවෙන් . ඒක වත් තෙරුම් ගන්නේ නෑ. ඇත්තටම සර් කියපු හැමදේම හරි .
සර්ගෙ කතාවෙන් ජීවිතය ගොඩක් තේරුම් ගන්න පුලුවන්. ❤❤❤
සර් කියපු දේනම් ඇත්ත. කෙල්ලො හිතේ තියාගෙන කටින් කියන්නෙ වෙනම දෙයක්. රන්ඩුවෙලා අවසානෙ තමා දැනගන්නෙ හිතේ තිබු දේ මොකද මම බුදුවෙලාවත් රහත් වෙලාවත් නෑ නෙ හිත් කියවන්ඩ. අනික ඔය සර් කියනව වගේ ලේසියෙන් ඒව තේරුම් ගන්ඩත් බෑ මොකද ඔය වගේ එකකට එකක් සමාන නෑ අඩුම සමාන කමක් ගෑවිලාවත් නෑ හිතේ එකයි කටින් කියන එකයි පරස් පර විරෝදී. දෙවිදිහක්. දවසක් මම එයාව හම්බෙන්න එන්නෑ කියල රන්ඩු කලා. මොකද අපි ගොඩක් දුර නිසා. ඒත් මම දවසක් හම්බෙන්න යන්න එයා ක්ලාස් එන වෙලාවක් බස් එකෙන් බහින තැනක්. අඩුම ඒ දවසට ක්ලාස් එනවද නැද්දවත් ඇහුවට කිවුවෙ නෑ හිතාගන්නලු. යකෝ ජීවිතේ පලවෙනි වතාවට දකිනකොට කොහොමද ඕව හිතාගන්නෙ. ක්ලාස් එක තියෙන තැන දැනගත්ත කියමු. එදාට හරියටම එනවද නැද්ද දැනගන්නෙ කොහොමද. අඩුම බස් එකෙන් බහින තැනක්වත්. අඩුම ටවුන් එකට එන වෙලාවක්වත්. අනික මම අදුනන අයත් යනව ඒ ක්ලාස් එකට. 🤕උන් දැනගත්තොත් ගෙවල් වලින් ලෙෆ්ට් 😅
මමත් සර් කීවා ඔය ටිකම කීවා එයාට .ඒත් අවුරුදු ගාණක් ගියත් එයාට මං කියන දේවල් වැරදි විදිහට තේරුම් ගත්තේ .මං කොහොම හිටියත් වැරදිවට පෙනුනා .මාව තේරුම් ගත්තේම වැරදියට .
ජීවිතේ උගන්වන මෙවැනි ගුරුවරුන් තවත් සිටිත්ද?❤❤❤
ඉගනීමට එහා ජීවිතේ ගැන කියලා දෙන අපේ සර්ට ගොඩාක් පින් ❤
අපේ සර් ආදරෙයි හැමදාම 😍❤️
හැමදාමත් වගේ ජීවිතේ කියා දෙන සර් ....වීඩියෝ එක පුරාවටම තියෙන්නෙ වැදගත්ම කරුණු.... අම්ම කෙනෙක් උන මම සර්ගෙ වීඩියෝ බලන්නෙ ගොඩාක් ආසාවෙන්.... ජීවිතේට ගන්න ගොඩාක් දේවල් සර්ගෙ හැම වීඩියෝ එකකම තියෙන්නෙ...... බුදුසරණයි සර්..🙏🙏🙏
ජීවිතේ සාර්ථක කරගන්න වටිනා අදහස් ටිකක් ස්තුතියි සර්.❤
You are such a lovely 😍 person ❤❤
May triple gem's blessings you 🙏🙏🙏
සර් ඔබ පාඩමක් අතරින් දුන්නේ, අද සමාජයේ ලොකු ප්‍රශ්නයකට. හේතු වී තියෙන ප්‍රශ්න යක්.. බොහෝ විට පවුල්. පරිසරය...ඇතුලේ සුරතල්...වේවී හැදුන අයට. තමයි තදින් වෙනස දැනෙන්නේ. සාමාන්‍යයෙන් ක්‍රිස්තියානි පවුල්වල වැඩි හරියක් ම එකමුතු කම සුහද ශීලීකම වැඩියි. ඉතින් විවාහ වුණාට පස්සේ වෙනත් අවශ්‍යතා වයක් වේලාවේදී. පමනක් සිපගන්න කොට.. දැනෙන්නේ. ඒ. ආදරය ඇල්මැරුනා වගේ කියලා. මහත්තයා ගෙදර. ආවම එයාගේ. ලෝකය වෙනම ලෝකෙක TV බලනව. දවසම. ගෙදර වැඩ කරගෙන. .
ඉන්න කාන්තාව ආසයි සිනාවෙලා... විහිළු වක් කරලා ඇය...ගැන. දරුවන් ගැන අවධානය යොමු කරනවට. මම අසා සිටියා සමහර ලමයි. කියනව. අපි විනෝද වෙන්නේ තාත්තා ගෙදර ඉන්න වෙලාවට. අනේ තාත්තා අපි දකින්නේ උදේට වැඩට යනවා විතරමයි. මමත් ආසයි තාත්තා ගෙදර ඉන්න වෙලාවට. අපෝ...අපි නම් බයයි. තාත්තට. තව තව . ඉතින් පව් තමයි කියන්න තියෙන්නේ මෙයට හේතුව... පෙන්වා දෙන්න සර්.. ඔබගේ පාඩමක් අතරින් මේ දැනුවත් කිරීම අගේ කරනව.
❤❤❤❤❤❤ සර්ගෙන් ඉගෙන ගන්න දේවල් බොහොමයි .. සිංහල ගැන නම් නෙවේ ජීවිතෙ ගැන😊❤
Sir 🥺 සර්ගෙ පන්ති ආවා මම... sir කියල දුන්න හැමදේම එක්ක ජීවිතේට ගොඩක් දේවල් එකතු කරන් කැම්පස් එන්න මට පුලුවන් වුනා.🥺 sir මම ගොඩක් uni exam නිසා stress වෙලා ඉන්නෙ😖 english වලින් වැඩ කරද්දි ඒක මට අමාරුයි😖 mta A/ls කාලෙ තිබුන skills අඩුවෙලා කියල හිතෙනව english හරස් වෙලා හැමදේටම😖 හැම දේම අතාරින්න හිතෙනව ඒත් ඒම කරන්න බෑ😖 mge jivithe lokuma හීනෙ අද හැබෑවෙලා තියෙන්නෙ . මෙතනට එන්න ගොඩක් මහන්සි වුනා😖🥺 මට මගේ හිත හදාගෙන වැඩ කරන්න ඔනෙ😖 මට සර්ගෙ ඊළග වීඩියෝ එකෙ uni eke වැඩ කරන්න හිතහදාගන්න උදව් වෙන වීඩියෝ එකක් ඕනෙ😖🙏🙏සර්ගෙ වචන වලින් මට හැමදේම වෙනස් කරගන්න පුලුවන්න් වෙයි කියල හිතනව😖 කැම්පස් ආව වගේම🥺❤️😖🥺
සර් නම් මාරයි සර් 🥺❤️ Super 🌼...........
ඇත්තටම වටිනා කතාවක් 100% ක් ඇත්ත..
ඔව් සර් හරියටම හරි.අපි දෙන්නත් නිතරම රන්ඩු කරන්නේම සර් පැහැදිලි කරලා දුන්නු දේවල් වලටම තමයි.අද තේරුම් ගත්තා මාත් රන්ඩු කරන්නේ බොරුවට.එයත් එක්ක හෙමිහිට කතා කරලා ප්‍රශ්නේ විසද ගන්න.ස්තූතියි ♥️ හුගාක් සර්
ඇයි අප්පා අනිත් පිරිමින්ට මේ ටික තේරෙන්නැත්තේ 😂😂😂
අනේ මටනම් ඔයකිව්ව ඔක්කොම වෙනවාඒත් දැන් හදන්ඩම බෑ..මේවා බලන්නෙත් මම ව්තරයි
අනේ සර්ට වත් ඔය ලස්සන ජීවිතේ ගෙවන්ඩ වාසනාව ලැබේවා.මම පවු...❤
මට දැන් 27ක් වයස. මං කසාද බැදල චුටි පුතෙක් ඉන්නවා. සර්ගෙන් ඉගෙන ගෙන නැතත් ජිවිතේ ගැන ගොඩක් ඉගෙන ගත්ත. අැත්තෙන්ම මම ජිවත් වෙන්න එක හේතුවක් සර්ගේ විඩියෝ අැහුවා. මට එපා වෙලා ඉන්නෙ ජිවිතේ. හැමදාම රංඩු. බනිනවා, ගහනවා, මගෙ ඉවසිමත් දැන් නැති වෙනවා සර්. දරුව නිසා ඉවසනවා. මං ගොඩක් වෙලාවට සර්ගෙ විඩියෝ බලනවා, බොහොම පිං.....
ගොඩක් වටිනා අදහසක්.බොහොම ස්තූතියි සර්.
ගැහැනු හිතක් තේරුම් ගන්න හැම පිරිමියටම බෑ එහෙම තේරුම් ගත්තෙ පිරිමි ලබන ගෑනු ගොඩක් වාසනාවන්තයි හරියට සර් වගේ
ජීවිතය ගොඩ දාගන්න ඔයා හුගක් ලමයින්ට help කරනවා sir...good lick sir...❤❤❤
පොතකට එහා ගිය දැනුම ❤
ජීවිතේට වදින්නම කියනව❤
Sir උනත් කියන්නේ කෙල්ලො කියන දේ කොල්ලා තේරුම් ගන්න ඕන කියල 🙈😁
අකිල සර් අපේ ගෙවල් පැත්තේ අවේ නැ නෙද 😂😂😂 මම ඔය ප්‍රශ්නේට ගොඩක් මුන දෙනවා මගේ මහත්තයා සර් කියනවා වගේ නැ වැරදියටමයි තෙරුම් ගන්නේ 😂😂😂 thank අකිල සර් ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
හදවතට දැනෙන්න කතා කරන ගුරුවරයෙක් 😍💗
හදවතට දැනෙන වචන ❤️
පැහැදිලි කිරීම සුපිරි .ගුරුවරයා saha සිසුන් අතර padam පැහැදිලි කිරීමේ අන්තර් kriyakarithvaya තුළ ඇත්තේ මෙවැනි ගැටලු නේද . නැත්නම් සියලු දෙනාම campus yavee.
සර් ගොඩක් 😘 😍ආදරෙයි...ඉගෙනීම යි ජීවිතය යි හරි ලස්සනට කියලා දෙනවා ට
අපේ සර් ❤️🔥
ආදරෙයි සර්.❤
මුතුගල ගෙ තිස්සගෙ බණ වලට වඩා mr.akila ගෙ life lessons වටිනවා..❤ මට දැනෙන දේ... ගුරුවරු විදිහට මේ හැමෝම පොරවල්... ඒත් එතනින් එහාට දෙයක් හරියට දෙනවා නම්.. teacher Akila.
ගුරුවරු කියන්නෙ බණ නෙමේ සහෝදරයා.
බුරුවො කතා කර්න්න ඉගෙන ගනින් ගොබ්බ කම් නැතිව .අකිල සර් හොදයි වගෙම තිස්ස සර් මුතුගල සර් එහෙමත් කියන්නෙ මිනිසුන්ට හැදෙන්න .එ මිනිස්සු පොරවල් නෙවෙ උබ මොකෙක්ද යකො එ මිනිස්සු එක්ක බලද්දී .හරකෙක් උනාට උම්බෑ කියන්න එපා
@@akalankaempire9324 කතා කරන බූරුවෙක් දැක්කෙ අද.. 😂 ඔයා කියන දෙයක් තමයි ඉතිං
@@danukasandeepa8787 නොදන්න බණ කතා කරන්න ගිහින් පහු ගිය ටිකේ ඇන ගත්තා අපි දැක්කා. සංස්කෘතික මානසිකත්වය ත් එයාලාගෙ bio වලට දාලා පෙව්වට... මොලේ තියන මිනිස්සු විෂය මොලේට අරන් ඉතුරු ටික පෙරාගන්නවා.. ඉතිං මං කියන්නෙ ඔය උඩ ඉන්නෙ ඒ වගේ උම්බෑ කියන කෙනෙක්. ඒ වගේ වෙන්න එපා.
Eka tamay muthugala sir thissa sir kiyannet godak watina guruwaru me pisso wage un mona kiwat me hema guruwarayekma ratata watina sampatak e karana sewaya mahamerak taram akila sir wagema hema guruwarayekma api hadawatinma agayanawa wedi kal me lowa wejabewa
It's really great and such a valuable lesson for life , not only for the students but also for elders.
Thank you Sir.
ඇත්ත sir ge kathava එකිනෙකාගේ අදහස් තේරුම් niganuma නිසා thama ආදරය veva paul ජීවිතය veva pasn athi වෙන්නේ .samara than evsamim thibunm kiyala ගොඩක් ayata හිතන්නේ psn වුණාට passe .එතකොට ගොඩක් paraku vadi .jivithaye මිනිස්සුන්ට varadinne ekekva hariyata therum noganim matha.බුදු සරණයි සර් 🙏❤🙏
ජීවිතයම කියලා දෙන සර්❤
ජීවිතය කියාදෙන අපේ සර්..🙏🙏
මගෙ මහත්තයා මට හරියට වද දෙනවා මිනිස්සු පාව දීලා බනිනවා . එයාගෙ යාලුවො පාව දීලා බනිනවා . මාව සැක කරනවා . ඩිවොස් වෙන්න ඔනිලු මම රට ඉන්නෙ ඒක නිසාද මන්ද . මම ගොඩක් මානසික වැටිලා ඉන්නෙ . මම මෙ විඩියො බලන්නෙ මගෙ හිත හදාගෙන ඉන්න 😢
මාර සාහිත්‍ය කාරයෙක්නේ අකිල සර්
පොතක් කියව්වත් රස විදින්න හොදටම දන්න කෙනෙක්
තනිකඩව හැමදාම ඉන්න අපට ඕවා අදාළ නෑ ඒ ගැන හිතද්දි හිත පිරෙනවා එහෙම සන්නිවේදනයේ අවුලක් තිබුණත් අවුලක් නෑ තිතටම කෙනෙක්ව තේරුම් ගන්න වග වෙලත් නෑ ඔයා කියන ගොඩක් ඒවා අදාළත් නෑ දැන් වේගෙන් යන්න ඕන අය එකතුවෙලා යද්දි දුර යන්න ඕන අය තනියෙන් යනවා මට දුර යන්න පුලුවන් තනියෙන් යද්දි ඉතින් මං වාසනාවන්තයි.
Mth ehem hithnne
ඇත්තම කතාව ❤
හැමදාම හොයා හොයා බලන වීඩියෝ එකක්
මගෙ කතාවත් ඕකනෙ. මං දෙයක් කියද්දි මගෙ හිතේ තියෙන දේමයි කියන්නේ. ඒත් එයා දෙයක් කියද්දි වෙන්න ඕනි දේවල් වෙලා රන්ඩූව හුගාක් දුර ගිහින්. මට වෙලාවකට හිතෙනවා මං ගැන දැන දැනත් එහෙම කරන්නෙ මාව කේන්ති ගස්සන්නමද කියලා... කොහොම වුනත් මේ අවුරුදු 10ටම එයා හිතේ තියෙන දේ කියන්නේ නැතුව වෙන වෙන මගුල් කියල රන්ඩු නම් දුර දිග ගෙනිච්ච
Attama man me vidiyo baluwa aka dawasai ..avidiyo akanma maga jivita godak wanas kara ganna mata godak udau uana man godak estuti wanawa .maha vidiyata jivita gana .godak saralawa.pahadili kalata ..❤ sarta godak pin 😊
වැදගත් නිවැරදි කිරිමක්
Hadawathinma sthuthi duwe 🙏🙏🙏 pirimi me widihata jewithe therum gathanam ada gehenu ape jewithe mitawada godak lassanai..
**first watching 🔥 **
**sir🙏**
**very Good Explain**
**Thank you very much🙏🙏 sir**
**may the triple gem bless you**
🙏🙏🙏🙏🙏
ප්රශ්නය තමන්ගේ වෙන තාක්කල් උත්තරය දාර්ශනිකයි😢
දැනුත් ඔය ව්ගෙ ප්‍රශ්නයක් වෙලා අවේ සර් ❤ එක දැන් තෙරෙනව මම කොහොමද හදා ගන්න ඔනෙ කියලා 🤍
වීඩියෝ එක හමුවෙද්දි ගොඩක් පරක්කුයි සර් 🥲
සර් කොහොමද මේ දේවල් හරියටම කියන්නේ ❤❤❤❤
Harima ජීවිතය sir tama kiyanne.marai ekanam godakk watinawa සුපිරි sir.❤❤❤❤
අනෙ සර් කවුරුත් ඇත්තටම ආදරෙ කරන්නේ නැ.මන් ඒක ගැහැණු පිරිමි කියලා හේද කරන් නැ. එ උනත් සර් මට එයා මුල්කාලෙ ගොඩක් ආදරෙ කරා.. එයා මන් ගැන හොයලා බැලුව .. දැන් අපි යාලු වෙලා අවුරුදු තුනක් .. ඉස්සර හම්බෙලා ගෙදර එද්දි පොඩ්ඩක් හරි රන්ඩු උනොත් එයාමාව යාලු කරන් ගෙදර යවන්නෙ.. දැන් එහෙම නැ.. එයාට ගානක් නැ. මන් හරි ආසා උනා සර් කටින් නොකිව්වට එයා හැමදාම මාව තරහ උනාම යාලු කරගනියි කියලා ... ඇයි සර් හැමදාම එකම විදිහට ආදරෙ කරන්න බැරි 💔
Godak watina adahas sir,,,lamaina wagema Mary karala inna apitath godak wedagath,,,thanks sir.....
ganunta deyak kelin kiyaganna bari ekata pali pirimida ithin. okkoma karanna oni pirimida
Harima lassanata , hari pehediliwa kiyala denawa obathuma 🙏🙏🙏 obathumage siyaludema balaporothu e akarayenma ituweewa kiya hadawathinma prarthana karanawa ♥️
jeewitheta wadagath godak sir ge me vedeos. thanks lot sir
Sir, Thank you for teaching to about our life. Sir, You are superb & great teacher.
Thank you very much 💜
ඇත්තක්...
Ne ape jeevitheta vedagathma guruwaraya akila vimanga sir vitharamaii
ඇත්තමයි සර්
වටින කතාවක් සර්. හැබැයි ඕකෙ අනිත් පැත්තත් වෙනවා.
niuna kalabala nathi hith laga apahadili godak than pahadili..hithena de e vidiyatam kiyanna puluwan lassan හිතක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එයා කවියෙක්..
Dirgayusha wewa guruthumani❤ attama harima lassnai teach karana widiya.
මාර වටිනවා ඒත් එහෙම තේරුම් ගන්න මිනිස්සු සහ තේරුම් කරල දෙන්න පුලුවන් මිනිස්සු නෑ සර් මට හිතෙන විදියට...
Jeevite උගන්වන නුඹ මාර පට්ට❤
විවේචනය නොකර කැමති කෙනාගේ කතා අහන්න ..
Great explanation 👍
පුළුවන් නම් කෙටිකතාවෙ නමත් කියන්නකෝ සර්... ආස හිතෙනවා කියවන්න....❤
You explain things very beautifully ❤️ thanks keep up the good work..👍 All the very best Sir..✌️
පිරිමින්ට යහපත් දෙයක් තෙරුන් කරන්නනම් ජිවිතේටම බැ.එයාලා හැමවෙලාවෙම හොයන්නෙ තමන්ගෙ වාසියට තියෙනදෙවල්.පවුල කියන සුන්දර බැදිම් එකකය හරියට තෙරුම් ගත්ත අය සතුටින් ජිවත් වෙනවා.දියුණුව කරා යනවා.බැදිම් හරියට තෙරුන් ගන්න බැරි ම්නිස්සු අගාදයටම යනවා.බැදිම් ඇතිකරගන්නකොට එ බැදිම් වල තියෙන වටිනා කම් තෙරුන් අරන් බැදිම් ගොඩනගාගත්තනම් තමයි හොද.බැදිම් වලට ගරු කරන්න බැරිනම් තනියම ඉන්න එකයි වඩා හොද.
Piriminta yahapath dewal kiyala umbala therun karanna yanne me video eke thibba wage dewalda🙄. Umbalage oluwawal wala thiyennema negativeness hama thissema kelawei kiyala hithan inne. Umbalage oluwata peace ekak naa kiyala aptita karanna deyak naa. 🙄
පොඩ්කාලෙ ඉදලම අම්මා ලගින් ඉදන් රැකබලා ගත්ත හින්ද තමයි අතපය හතර කඩාගන් නැතුව ඔයතරම් ලස්සනට ලොකුමහත් උනෙ.එ අම්ම ලග තිබුනෙත් ඔය නෙගෙටිවු අදහස් තමා ,ලොකෙට බරක් නැති පොසිටිවු අදහස් තියෙන දරුවො නිර්මාණය කරන්න.නෙගෙටිවු අද්දැකිම් තමයි පොසිටිවු සමාජයක් ගොඩනගන්න උදව් වෙන්නෙ.ගැහැනිය කියන්නෙ පෙම්වතිය,බිරිඳ විතරක් කියලා හිතන්න එපා ඇය මවක් බවත් මතක තියාගන්න.
සර් ඔබ නම්. අකිල. සර් විශ්ව කර්මයෙක් වගේ මට අද මට
පෙනුනේ. සෑහෙන්න අවංක බිරින්දෑවරු... පෙම්වතියන් මානසික. අසරණ කරන ප්රශ්නය ක්...සර් අද ඔබ දිගහැර පෙන්නුවේ. මේ ප්‍රශ්න වඩා ත් බලපාන්නේ ලංකාවේ අයට. හේතුව ලංකාවේ බහුලව පිරිමි නිහතමානී නැහැ. අහංකාර යි. මම දන්න අය එයාලගේ ප්‍රශ්න ලියා එවනව. උපදෙස් ඉල්ලා පිරිමියාට. කරන අය. ආදරයක් පෙන්නන්නේ නැහැ ඒකාකාරී විදියට වැඩ.
මම මේ සම්බන්ධව සර්ට ලියන්න කියලා සිතමින් ඉන්න අතරමයි. එයට සුදුසු. මේ වීඩියයෝව සර්ගෙන් ලැබුනේ. අපේ රටේ පිරිමි තම බිරිඳ, පෙම්වතිය ගැන සංවේදී නැතිකමද..? මම දන්නා තරමට ලංකාවේ කාන්තාව ගොඩාක් හොදට පිරිමියට සලකනව. මේ මා අතර ඉන්න අය ගැන සිතුවම. නමුත් යුරෝපයේ මම දැක්කේ කලාතුරකින් ලංකාවේ කාන්තාව වගේම විඳවන ව සෑහෙන්න පිරිමි මම ඉන්න රටේ. සමාවෙන්න සර් ඔබත් ලංකික කෙනෙක් නිසා. මම ලිව්වේ අපේ රටේ පිරිමින්ට ටිකක් මෘදු මොලොක් ගතිගුණ වගා කරගන්න. බිරිඳ කියන්න ඔබේ සේවිකාවක් වම නෙවේ යි. ඇය සොයන්නේ ලිංගික සම්බන්ධතා වයසට වඩා ආදරය බව අමතක නොකරන්න. ඕනෑම ප්‍රශ්නයක් ආදරයෙන් ලෙන්ගතු කමෙන් විසදන්න පුලුවන් ලංකා වේ කාන්තාව සමග... විශේෂයෙන් ක්‍රිස්තියානි කත ඇප කැප වෙලා ඉන්නේ.සවමියාගේ සතුට අනුව වැඩ කරන්න. ගැහැණියව තේරුම් ගන්න ඇය ඔබේ හදවතට. සමීප මිතුරියක් කරගන්න.
සුපිරි❤️❤️
Sir mata mage sambande nawaththanna one.....hebeyi mata eka karanna hitha hada ganna be ..... Man eyata godak adareyi eyath mata adareyi ....... ETH mata eka nawaththanna one..... Mata therenne man Mona karannada kiyala
කොහොම පැහැදිලි කරන්නද හොඳ bila gadara anna😢😢
Thanks a million sir🥰
තෙරුවන් සරණයි සර්
Thanks sir.godak watinawa❤
Good Luck Akilayooooo ❤❤❤
Aththama kathawa sir❤
Ha ma Colombo anande ewakata . Denata Europa. Ha dineke set wemu . From europa.
Sathika. Aththa..godak.sthuthi..sar
හිතන දේ හරියටම කිය වෙන්නෙ නැත්තෙ කියන්න යොදා ගන්න වෙන්නෙ අඩු කාලයක් නිසා සාරාංශගත කරන්න වීම නිසයි. කෝල් එකක් දෙන කොටත් වෙන්නෙ මේක.ඒ අතරෙ වෙන ඩිස්ටබන්ස් නිසත් තව අඩුවෙනව .වෙලාව අරන් කතා කරන්න බැරි අවස්ථාවල ප්‍රශ්න අහන එක අඩු කර ගන්න ඕන. කාලයක් තිස්සෙ වචනයෙන් පැවතීගෙන එන ආගම් වල කොයි තරම් වෙනස්කම් ඇතුල්වෙල ඇත්ද කියන එක මේකෙන් පැහැදිලියි.ශාස්තෘන් කීවාය කියල හිතන්න අමාරු කරුණුත් ඇතුල් වෙලා බව පේනවා.ආගම යාවත්කාලීන වීම හෝ පූජක පක්ශයේ පැවත්ම අපේක්ශාවෙන් වෙන්න පුලුවන්.
sir jivitheta godak dewal kiyala denaw❤️💕
අනේ සර් තේරෙන්නෙ නැහැ නෙවෙයි හිතින් තේරුම් ගන්නෙ නැහැ.කියන දේට හාත්පසින්ම වෙනස් දේවල් හිතන්නේ.
Godak pin akila sir.❤️❤️
Ganu hithak hodatama therum ganna puluwan akila sir age kenk sasare kawada hari muna gasewa