ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වෙල්ලස්සේ මනුස්සකමට ජයවේවා බඩු අරන් දීපු මල්ලිට ගොඩාක් පින් මේ වගේ හිතන නංග හැමෝම කොච්චර හොඳද
ගොඩක් පින් ඔයාලට. දීර්ඝායු පතනවා. තෙරුවන් සරණයි !!!
මිහිපිට දෙවියෙක් වූ රත්තරන් බණ්ඩාර පුතේ අනුන්ගේ දුකේ දී උණු වන හදවතක් ඇති ඔබ තුමාට නිවන බොහෝ දුර නොවේ. මෙවැනි අසර ණයන්ට පිහිට වීමට ශක්තිය, ධෛර්ය, වාසනාව, දීර්ඝායුෂ ලැබේවා !🎉🎉🎉🎉🎉🎉🎉
ඔය සියළු දෙනා ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ගොඩක් පිං 🙏🙏🙏
Oyanam bandara baviyak godak pin tharuwan saranai
Uu
මේ පිංකමට සහබාගීඋන සියළුමදෙනාට නිවන්දකින්න මේ පිං හේතුවාසනාවෙවා
ගොඩක් ස්තුතියි ඔබට මෙම කරනපීං ඛලයෙන්හ නිවන් දොර ඇරෙනවා මිහිපිට දෙවියෙකි ❤❤🙏🙏🙏
මනුෂ්‍යයෝ මෙහෙම එක තැන වැටිලා ඉන්නකොට ඇත්තටම හිතට දැනෙන්නෙ වේදනාවක් .අනේ දෙවියනේ මෙහෙම මනුෂ්‍යයන්ව අසරණ කරන්නෙපා.පව්.මේ වගේ උදව් උපකාර කරන ඔබ ඇතුලු සියලු දෙනාටම ලක්ෂ වාරයක් පිං බන්ඩාර අයියේ .🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai obat me wage weda karanna sakthiya dairiya labewa obalaata
බොහොම පින් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏
මේ පුන්‍ය කර්මයට සහභාගි උන බංඩාර මහත්තයා ඇතුලු සියලුම තරුණයන්ට ගොඩක් පින්..කසුන් කියන සහෝදරයා ඔබ විදෙස් රටක සේවය කර හරි හම්බ කරන් ගිය මුදලෙන් යමක් කරනවා දැකිමත් සතුටක්..ඔබ වැනි තරුණයන් එකතු උනොත් මෙවැනි අහිංසක දුප්පත් ජනතාවට සහනයක් ලැබෙනවා නොඅනුමානයි..
වන.. සිව්පාවන්.. වැනි මිනිසුන්.. මැද දෙවි දේවතාවන්.. වැනි මිනිසුන් ඇත.. ඒ දේවතාවන්.. දිවියන්ග්නනාවන්... මනු ලෝ... තලයේ.. වාසනවන්... බුදුසරණයි..සියළුම දෙනාට. මෙ පින් බලෙන් දිවිය සැප සම්පත් ලැබේවා...
පව් දෙවියනේ ගොඩක් පින් ඔබතුමාලට තෙරුවන් සරණයි
ගොඩාක් පිනක් හැමෝටම
ගොඩක් පින් අයියා ..බුදු සරණයි ..🙏🙏🙏❤️❤️🌹🌹
ඇත්තම යි රත්තරන් මල්ලි ඔයාට ගොඩක් පින්
ලස්සන මනුස්සයෙක් අපරාදෙ හිටපු විදිහ. හැමෝටම පින්
ඇත්තටම ගොඩාක් පින් ඔබ සැමටම තෙරැවන් සරණයි ,,🙏🙏🙏🙏
ගොඩක් පින් ඔයාට තෙරුවන් සරනයි සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ කරපු සත්කාර උතුම් ගොඩ ඔබලා සියලුම දෙනාටම දිර්ඝායුෂ ලැබි තෙරැවන් සරණයි මේ වගේ දේවල් රටට හොද ආදර්ශමත් වේ 🙏 වෙල්ලස්සේ බංඩාර මහතා ඇතුලු සියලුම දෙනාටම මයිතිු දැක බුදුන් දකිත්වා 🙏🙏♥️
සර්ට ගොඩක් පින් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි ❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹🌹💯💯💯💯💯💯🌹🌹🌹
ගොඩක්ම පින් ඔයාට පුතේ එත් වෙල්ලස්සේ අධ්‍යාක්ෂක බංඩාර තුමාට මේ කරන මේ හුම් කට යුතු වලට ගොඩක්ම පින් දිර්ඝායුෂ ලැබෙවායි බංඩාර මහතාට 🙏🙏
ඔයාලා ට ගොඩක්ම පින් උදවු කරපු හැමොටම බුදු සරණයි
බණ්ඩාර මල්ලි ඇතුළු සියලු දෙනාටම බොහොමත්ම පින්තෙරුවන් සරණයි සියලු දෙනාටම
සමෘද්ධි නියාමකල.ගාමසේවකලා තියෙන අයට තමයි ආදාර දෙන්නේ.හැම තැනම එහෙමයි.ඔබ තුමාටගොඩක් පින් අහිංසක මිනිස්සු න්ට සලකනවට.බුදු සරණයි හැමෝටම
ගොඩාක්ම පින් ඔබ සියලු දෙනාට 👍👍🙏🙏❤❤❤❤
ඇත්තටම ගොඩාක් ආඩම්බර ඔබ සැම ගැනම තෙරුවන් සරණයි සැමට
අම්මෝ ගොඩක් පින් හැමෝටම බුදු සරනයි 🙏🙏🙏
Ane දෙවියනේ ඔයාලට ගොඩක් pin budu සරණයි සියලු දෙනාට
මේ ආත්ම බාවයේදීම ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය නිරතුරුවම ලැබේවා !!!
Aniwarayen attha 🙏🏻🙏🏻🙏🏻
ඔයාලාට ගොඩාක් පින් බුදුසරණයි දෙවි පිහිටයි
Supiri කොල්ලො ...නිවන් දකින්න ඕන.. මෙවැනි උතුම් මිනිසුන් දකින්න ලැබිමත් සතූටක් . සියලු දෙනාටම සැපසෙ ඉන්න ලැබෙවා. තෙරුවන් සරණයි
බන්ඩාරේ මල්ලියේ මේ සැරෙ ඡන්දයට ඉදිරිපත් වේන්න දුප්පතා නිසා ලංකාවේ ඉන්නේ දුප්පත් මිනිසසු සියලුම දෙනාට පිං රට ඉදලා ආපු මල්ලීටත් අනිත් අයටත් බුදු සරනයි
Bandarwa chndeillanna kiyala oya duzhithayo inna thanata savanna epa mithraya Barbara kiyanne wellasse deviyo labana athme
❤❤❤aniwarenmaaa...mekee ellila enna wayasaka lokkoo elawala danda onerr..tharunayoo danda onerrr chandeetaa...budusaranai jayawewaa....
ග්‍රාම සේවක නිලධාරීන්ට ඔව්වා හොයලා බලන්ඩ වෙලාවක් තියෙනවද ඒගොල්ලො ඉඳගෙනත් පොල් ගානවා පොල් ලෙලි ගහනවා හොඳ නිලධාරීන් හිටියනම් මේ අම්මලාට මෙහෙම වෙන්නෙත් නෑ හරිම කණගාටුයි
වෙල්ලස්ස TV කාර්‍ය්මණ්ලය සහ ගමේ තරුණ පිරිසට බොහෝම පින්සිදුවෙනවා .......තෙරුවන් සරණයි ..........
බංඩාර අයියා ඇතුළු රට ඉදලා අව මල්ලිටත් අනිත් කොල්ලො ටිකටත් සියලුම දෙනට පින් ඔයලාට බුදු සරණයි දෙවි පිහිටයි
අමිමෝ ගොඩක් පිං අප්පා.හිනාත් යනව වෙලාවකට.ගමෙි කොල්ලො එකතු වුනොත් ගම නිකමිම දියුනු වෙනව
Ane hinawanna EPA rattharane apeth danata hodin ennawa passe monawawevida danne ne
@@waninayekasrb9446 ඒක නම් ඇත්ත
@@dinushadilrukshi2567 ගොඩක් පින් මල්ලියි .මම ත්.රට.ඉන්නෙ මගෙ ත්.ලොකහිනයක් නියනවා.ඔහොම පින්.කමක් කරන්න.සාදුසාදුසාදු බුදු සරණ යි
Sadu Sadu sadu pinwat oba tumata godak pin dirga au lbawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️
පුතාට ගොඩක් පින් පින් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤ 👍👍👍👍 💯💯💯💯💯💯
බුදු සරණයි ඔබ තුමාට
සසරේ කරන අකුසල් මෙි බවයෙත් ගෙවන්න වෙනවා පුතේ මොනවා උනත් ඔයාලා හොද පිං කමක් කර ගත්තා බුදු සරනයිදෙවි පිහිටයි පුතේ සියලු දෙනාටම යහපතක් වෙිවා නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා
❤❤❤aniwarenmaaa...rater gobba palakayoo elawalama danda onerrr...chandee gannakam vitharayy oya amathiyoo bayla gahannerrr...henaganda onee ownterr...budusaranai jayawewaa udawkarapu hamaotama...
පින් 🙏 පින් 🙏 පින් 🙏 පින් 🙏 පින්🙏🙏 බුදු සරණයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯
සාදු 🙏සාදු🙏සාදු🙏 ඔබ සැමට යහපතක්ම වෙවා ! නිදුක් නිරොගි වෙවා! තව තවත් මෙවන් සමාජ සත්කාර කිරීමට වාසනාව ලැබේවා!තෙරුවන් සරණයි 🙏💐💐🙏🙂❤🇱🇰 .
අනිවාර්යෙන් මල්ලි මටත් හොඳටම විශ්වාසයි ඔයා පය ගහපු තැන් මිනිස්සුන්ට දෙයියනේ කියලා ලෙඩ රෝග සනීප වෙලා හොඳ වෙනසක් ඇති වෙනවා ඔයාට පින් මල්ලි
Bud Satani oba semata❤
Aniwaryenma ❤❤❤❤❤❤❤😢😢😢😢😢
..😅@@amithprasanna7123
කවදාහරි මින්නේරි දෙවියො වගේම බණ්ඩාර දෙවියොත් ඉතිහාස ගත වෙයි අනිවාරෙන්ම❤
තෙරැවන් සරණයි බොහෝම ගොඩක් පිං
ජයවේවා , තෙරුවන් සරණයි
දෙවියනේ මේ වගේ අයව දැක්කම.පපුව පැලෙනවා..අයියේ.දෙවියන්ගේ පිහිටයි..මේ අයට කරදරයක් වෙන්න නම් වෙන්න නම් එපා...බාණ්ඩාර අයියේ ඔයාට ජාති ජාති පිං
🥺
අපි අසාතිබෙන දෙවිවරු කවදාවත් විපතකදී පිහිටට එන්නේ නෑ නමුත්
අනේ ඔයාලට ගොඩක් පින් මේ අසරණයින්ට පිහිටවෙන්න බුදු සරනයි
අනේ පව් දෙයියනේ උදවු කරපු හැමෝටම බොහොම ස්තූතියි
එහෙ දරැවාගේ සතුටටඅසරන අැයට පිහිට වෙිනවා නමි කියන්න බැරි පිනක්අනේ පුනේ ඔයාට බුදුසරණයි නව වැඩි වැඩිය ලැබෙින්න ඔනා❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Teruwan sarany hemotama🙏🙏
අනේ බංඩාර අයියේ ඔයාලට ගොඩක් පින් දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏😆
බොහොම පින් , හැමෝටම බුදු සරණයි
සියලු දෙනාටම බොහොම පින් නීරෝගී සම්පත් ලැබෙවා හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබෙවා තුනුරුවන්ගෙ පිහිටයි මේ අසරණ මිනිස්සුන්ට
ගොඩාක් pin
බණ්ඩාර මහත්තයා ඔබ තුමා wage aya me ratea ඉන්නවා කියල .man deakke පළමු වතාවට .lobanam deaviyeak budusaranai ජයවේවා
බන්ඩාරදෙවියෝ දෙවිකෙනෙක්නෙමෙ දේවාලයක් මේ බෝසත් මහත්තයා දැකගන්න අපිත් පිංකරලාතියෙනවා
බණ්ඩාර දෙයියෝ....ඔයාලා සියඵ දෙනාටම පිංසිද්දවෙනවා...බුදු සරණයි!!🆗😭😭
ආදරෙයි ..බණ්ඩාර..දෙයියෝ
ඇත්තටම වේල්අස්ස මේ කරන සත්කාරයන් කියා නිම කරන්න බැහැ බංඩාර සර් ඔයාට බුදු සරණයි
අයියෙ ඔය මෙි කරන උපකර වලට කියන්න වචන නැ ඔයටාත් අනික් සියලුම දෙනටත් ගොඩාක් පිං
ගොඩක් පිං බණ්ඩාර අය්යා ඇතුළු සියළුම දෙනාට. තෙරුවන් සරණයි !!!
ගොඩක් පිං අයියේ ඔයාලා හැමෝටම
Oyata me karanawa kusala karmayanta bohomathma pin KASUN.siyalu dewiyan oyawa rakeewi hemadama.budu saranai
ගම්වලට ග්‍රාමසේවකල වෙනුවට හමුදාවෙ නිලදාරීන් මාරුවෙන් මාරුවට පත් කලොත් මෙ ගම්වල මිනිස්සු. අසරන තත්වයට පත් නොවේවි..
පව් අහිංසක ගෑනූ🙄
🙏ු🙏🙏 වෙිල්ලස්ස TV හැමෝටම ගෝඩක් යිස්තුතියි වෙිල්ලස්ස TV හැමෝටම සක්තියදහිරිය ලැබෙිවා දළදාා සමීදුගේ පිහිටයි තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏
බන්ඩාරදෙවියෝ වැඩියකියන්නේ එතන පිංබිමක්ම වෙනවා දෙවියෙක්නෙමෙ දේවාලයක් බුදුසරණයි
පව් අනේ අපේම මිනිස්සු මේ විදිහට අසරණ කරන්නේ කාලකන්නි දෙසපලුවෝ කොටි ගන්න වියදන් කාගෙන සැප විදිනවා මුන් ඉදකින් දෙසපලුවෝ ඔබ තුමන්ලාට උතුම් තුනුරුවනේ සරණයි සරණයි
sama danatama bohoma pin tharuwan saranai ..❤❤❤👍👍👍👊👊
බණ්ඩාර , පුලුවන්නම් මෙයාව මානසික ව්‍යද්‍යවරයෙකුට යොමුකරලා ප්රිතිකාරයක් ලබාගන්න සලස්සවන්න.
අනේ මේ හැමොටම උතුම් දළදා සමිදු පිහිටයි නිරෝගි සුවයෙන් වැඩ කරන්න ලැබේවා හැමොටම
ඔය ග්‍රාමනිලධාරී ලගෙන් මම දන්න තරමින් කිසිම රාජකාරියක් වෙන්නැහැ.අපරාදෙ අපගේ බදු මුදලින් පඩි ගෙවන්නේ.ඒ රාජකාරිය ආමි එකට බාර දුන්නනම් හොදයි.
තෙරුවන් සරණයි මහත්තයා
සියලුදෙනාටම යහපතක්ම වේවා .
තෙරුවන් සරනයි ගොඩක් පින්
රනිලාකීවේදුප්පත්අයනැකියලාපොන්නගොන්සජිත්උඔකෝදීපුගෙවල් නොදකින්තුවිතරක් .
Un witharak newe unta kalinuth andu keeyak raja kalada me prafesha niyojsnaya karana patienthu giys unta penne nedda.
Aun tiyana aunta tamai edan dunna gawal hadala dunna
😀
බන්ඩාර අයියෙ ගොඩාක් පිං ඔයාට අනික ඔයාගෙ වැඩසටහන් බලනෙ හරිම අසාවෙන් හරි ලස්සනට කරනවා බුදු සරනයි දෙවි පිහිටයි
ගොඩාක් පින් මේ කරන වැඩේට. මාත් මානසික. රෝගින්ට සාත්තුසේවිකාවක් වශයෙන් සේවය කරන නිසා. දන්නවා ඒ වගේ අය කොච්චර බයද වතුරට කියලා.
ඔබ thuma,ඇත්තටම අපේ rate janadipsthi වුණා නම් ❤❤❤❤❤❤අපේ rata කොච්චරක් wasana wantha වෙයිද, බුදු සරණයි,
ඔවි සහෝදරයා අපි එකතු වෙලා මෙයාලට උදවි කරමු.
සියලු දෙනාට නිරොගි සමිපත් ලැබේවා
ගොඩක් පින් අයියෙ ඔයාලට තෙරුවන් සරණයි
කොහෙන්.හරි.සල්ලි.හොයාගෙන.මෙකරන.සමාජසත්කාර.මතුආත්මයට.බැංකු.ගිනුමක්.වගෙ.මෙරටෙ.ඉන්න.බොහොමයක්.දානපතියන්.කියන.දනවතුන්ට.මෙවාපෙනෙවා.එක්රුස්කරන.දෙපල.මුදල්.මැරෙනකොටගෙනියන්න.බැරිබවත්.මෙවන්.සත්කාරකිරිමෙ.පින.මතුබවයකදි.තමන්ට.සැපලැබීමට.හෙතුවනබවත්.වැටහෙවා.හැමදාම.සමාජසෙවයකරෙ.නමකියාගන්න.අකමැති.අය.මෙඅයට.තව.තව.මෙවන්දෙකිරිමට.මුදල්.ශක්තිය.ආයුෂ.ලැබෙවා.මෙවාටසහබගිවන.උදවු.කරන.සියලුදෙනාට.බුදුසරනයි.දෙවිපිහිටයි. 37:28
eththatama kiyanna wachana ne wellasssaye manussakata bs badara sar ethulu kollo set ekata jaya wewa digatama oya de aragena yanna
බුදු සරනයි ඔබලාට .🙏🙏🙏🙏
දෙයක් කියන්නම්ද බණ්ඩාර මාමේ මොනා උනත් ඔයා බුදු ගුණ දෙවියන්ව අදහනවා කියලා මම දන්නවා . මේ කරපූ දේ ගොඩාක් ලොකු පිනක් . මේ පිං වැඩේ කරපූ සෑම දෙනාටම ඒ පිං අත් වෙවා . මෙ අසරණ මිනිස්සු මෙහෙම ඉන්නත් ගිය ආත්මේ ලොකු පවක් කරලා තියේ එකයි මේ ආත්මෙත් මෙහෙම .
Obathumata godak pin ape rate desa paluwota owa pen ne🙏🙏🙏🙏
ane ammo !oba thumata godak pin. wachana nehe kiyanna. oba siyalu denatama devi pihita lebewa.
Budusaranai Devipihitai 🌹🙏
බස්එකේ ituru,රුපියල,ඉල්ලා අඬන,සමාජයේ මෙවැනි puttun,ada,සමාජයේ දෙවිවරු නොවේද ?????
Budu sarani oyala hamotama 🙏❤️♥️♥️❤️
සියලුම දෙනාටම වෙල්ලස්සේ දළඳා සමිඳු ගේ පිහිටයි🙏🙏🙏🙏 ❤❤❤🙏🙏🙏🙏 💖💖💖💖💯💯💯💯🌹🌹🌹🌹🌹🌹🌹🌹🎋🎋🎋🎋🌿🌿🌿🌿🌿
බණ්ඩාර මහත්තයෝ අලි නාවනව වගේ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ගොඩක් පිං තෙරැවන්සරණයි
ගොඩක් පිං හැමොටම පාට පක්ෂ නැතුව අපේ මිනිස්සු වේනුවේන් අපි එකතු වේමු
රන්දෙනියේ ඉදලා වැලිමඩ ඉදලා ගලහාගමට ලගයිනේ ඔයාලා මම එවපු ගෙදර පොටොටික බලාන්න යන් නැහැනේ අනේ ඔය වගෛ් දෙවි වරැ ගියානමි දුක තේරැමි ගනිවි ඔයාලාට දළදා සමිදු පිහිටයි බුදු සරණයි
තෙරුවන් සරණයි හැමොටම
බන්ඩාර මහත්තයා අැතුලු සියලුම දෙනට සියලුම දෙවි පිහිටයි.
වෙල්ලස්ස TV අධිපතිතුමා අැතුළුසියළු දෙනාට බොහොම පිං 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
මෙවන වැඩ තව තව මනස උසස් කරමින් සියලු ලෝක සියලුම සාත්වයින්ට උදාවු කරාන්න ලැබෙවා.
ඔයාට ගොඩක් පින්
දිස්ඝාෂය ලැබේ වෙවි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බන්ඩාර මහත්මයා ඇතුලු මේ මහගු පින්කමට සහභාගී උනි සියලුම දෙනාටම තුනුරුවන් සරනයි ,,
අනේ දෙයියනේ ...ඇත්තටම දුකයි ..
Godak pin oyalata budu saranai
රටකට ආදර්ශ දෙන මිනිසුන් රන්දෙනිය ගමෙන්.ඔබලාට ලැබුන වෙල්ලස්ස ලෝකයටම ආදර්ශයක්.එකතු වෙලා රටක් හදන්න.ආශර්වාදය නිසැකයි
ඔබ සියලු dhenata සියලු දෙවි රැකවරණය ලැබේවා බුදු සරණයි
ඔච්චර වයසක අම්ම බුදුන් වදින්නෑකියන්නෙ ඔහොමදේ නොවෙයියැ. ඔක්කම කරදර පිහිටක් නැතිනිසා. බණ්ඩාර මහත්මයාට තෙරුවන් සරණයි.
Oba siyalu deanatama neroge suwaya lebeawa theruwan saranai
හරිම දුකයි ඉදිරියදී අනිවාර්යෙන් උදවූ කරනවා පොඩ් කරදර ටිකක් මැදේ ඉන්න බහරේන්
වෙල්ලස්සේ මනුස්සකමට ජයවේවා
බඩු අරන් දීපු මල්ලිට ගොඩාක් පින් මේ වගේ හිතන නංග හැමෝම කොච්චර හොඳද
ගොඩක් පින් ඔයාලට. දීර්ඝායු පතනවා. තෙරුවන් සරණයි !!!
මිහිපිට දෙවියෙක් වූ රත්තරන් බණ්ඩාර පුතේ අනුන්ගේ දුකේ දී උණු වන හදවතක් ඇති ඔබ තුමාට නිවන බොහෝ දුර නොවේ. මෙවැනි අසර ණයන්ට පිහිට වීමට ශක්තිය, ධෛර්ය, වාසනාව, දීර්ඝායුෂ ලැබේවා !🎉🎉🎉🎉🎉🎉🎉
ඔය සියළු දෙනා ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ගොඩක් පිං 🙏🙏🙏
Oyanam bandara baviyak godak pin tharuwan saranai
Uu
මේ පිංකමට සහබාගීඋන සියළුමදෙනාට නිවන්දකින්න මේ පිං හේතුවාසනාවෙවා
ගොඩක් ස්තුතියි ඔබට මෙම කරනපීං ඛලයෙන්හ නිවන් දොර ඇරෙනවා මිහිපිට දෙවියෙකි ❤❤🙏🙏🙏
මනුෂ්‍යයෝ මෙහෙම එක තැන වැටිලා ඉන්නකොට ඇත්තටම හිතට දැනෙන්නෙ වේදනාවක් .අනේ දෙවියනේ මෙහෙම මනුෂ්‍යයන්ව අසරණ කරන්නෙපා.පව්.මේ වගේ උදව් උපකාර කරන ඔබ ඇතුලු සියලු දෙනාටම ලක්ෂ වාරයක් පිං බන්ඩාර අයියේ .🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai obat me wage weda karanna sakthiya dairiya labewa obalaata
බොහොම පින් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏
මේ පුන්‍ය කර්මයට සහභාගි උන බංඩාර මහත්තයා ඇතුලු සියලුම තරුණයන්ට ගොඩක් පින්..කසුන් කියන සහෝදරයා ඔබ විදෙස් රටක සේවය කර හරි හම්බ කරන් ගිය මුදලෙන් යමක් කරනවා දැකිමත් සතුටක්..ඔබ වැනි තරුණයන් එකතු උනොත් මෙවැනි අහිංසක දුප්පත් ජනතාවට සහනයක් ලැබෙනවා නොඅනුමානයි..
වන.. සිව්පාවන්.. වැනි මිනිසුන්.. මැද දෙවි දේවතාවන්.. වැනි මිනිසුන් ඇත.. ඒ දේවතාවන්.. දිවියන්ග්නනාවන්... මනු ලෝ... තලයේ.. වාසනවන්... බුදුසරණයි..සියළුම දෙනාට. මෙ පින් බලෙන් දිවිය සැප සම්පත් ලැබේවා...
පව් දෙවියනේ ගොඩක් පින් ඔබතුමාලට තෙරුවන් සරණයි
ගොඩාක් පිනක් හැමෝටම
ගොඩක් පින් අයියා ..බුදු සරණයි ..🙏🙏🙏❤️❤️🌹🌹
ඇත්තම යි රත්තරන් මල්ලි ඔයාට ගොඩක් පින්
ලස්සන මනුස්සයෙක් අපරාදෙ හිටපු විදිහ. හැමෝටම පින්
ඇත්තටම ගොඩාක් පින් ඔබ සැමටම තෙරැවන් සරණයි ,,🙏🙏🙏🙏
ගොඩක් පින් ඔයාට තෙරුවන් සරනයි සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ කරපු සත්කාර උතුම් ගොඩ ඔබලා සියලුම දෙනාටම දිර්ඝායුෂ ලැබි තෙරැවන් සරණයි මේ වගේ දේවල් රටට හොද ආදර්ශමත් වේ 🙏 වෙල්ලස්සේ බංඩාර මහතා ඇතුලු සියලුම දෙනාටම මයිතිු දැක බුදුන් දකිත්වා 🙏🙏♥️
සර්ට ගොඩක් පින් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි ❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹🌹💯💯💯💯💯💯🌹🌹🌹
ගොඩක්ම පින් ඔයාට පුතේ එත් වෙල්ලස්සේ අධ්‍යාක්ෂක බංඩාර තුමාට මේ කරන මේ හුම් කට යුතු වලට ගොඩක්ම පින් දිර්ඝායුෂ ලැබෙවායි බංඩාර මහතාට 🙏🙏
ඔයාලා ට ගොඩක්ම පින් උදවු කරපු හැමොටම බුදු සරණයි
බණ්ඩාර මල්ලි ඇතුළු සියලු දෙනාටම බොහොමත්ම පින්
තෙරුවන් සරණයි සියලු දෙනාටම
සමෘද්ධි නියාමකල.ගාමසේවකලා තියෙන අයට තමයි ආදාර දෙන්නේ.හැම තැනම එහෙමයි.ඔබ තුමාටගොඩක් පින් අහිංසක මිනිස්සු න්ට සලකනවට.බුදු සරණයි හැමෝටම
ගොඩාක්ම පින් ඔබ සියලු දෙනාට 👍👍🙏🙏❤❤❤❤
ඇත්තටම ගොඩාක් ආඩම්බර ඔබ සැම ගැනම තෙරුවන් සරණයි සැමට
අම්මෝ ගොඩක් පින් හැමෝටම බුදු සරනයි 🙏🙏🙏
Ane දෙවියනේ ඔයාලට ගොඩක් pin budu සරණයි සියලු දෙනාට
මේ ආත්ම බාවයේදීම ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය නිරතුරුවම ලැබේවා !!!
Aniwarayen attha 🙏🏻🙏🏻🙏🏻
ඔයාලාට ගොඩාක් පින් බුදුසරණයි දෙවි පිහිටයි
Supiri කොල්ලො ...නිවන් දකින්න ඕන.. මෙවැනි උතුම් මිනිසුන් දකින්න ලැබිමත් සතූටක් . සියලු දෙනාටම සැපසෙ ඉන්න ලැබෙවා. තෙරුවන් සරණයි
බන්ඩාරේ මල්ලියේ මේ සැරෙ ඡන්දයට ඉදිරිපත් වේන්න දුප්පතා නිසා ලංකාවේ ඉන්නේ දුප්පත් මිනිසසු සියලුම දෙනාට පිං රට ඉදලා ආපු මල්ලීටත් අනිත් අයටත් බුදු සරනයි
Bandarwa chndeillanna kiyala oya duzhithayo inna thanata savanna epa mithraya Barbara kiyanne wellasse deviyo labana athme
❤❤❤aniwarenmaaa...mekee ellila enna wayasaka lokkoo elawala danda onerr..tharunayoo danda onerrr chandeetaa...budusaranai jayawewaa....
ග්‍රාම සේවක නිලධාරීන්ට ඔව්වා හොයලා බලන්ඩ වෙලාවක් තියෙනවද ඒගොල්ලො ඉඳගෙනත් පොල් ගානවා පොල් ලෙලි ගහනවා හොඳ නිලධාරීන් හිටියනම් මේ අම්මලාට මෙහෙම වෙන්නෙත් නෑ හරිම කණගාටුයි
වෙල්ලස්ස TV කාර්‍ය්මණ්ලය සහ ගමේ තරුණ පිරිසට බොහෝම පින්සිදුවෙනවා .......
තෙරුවන් සරණයි ..........
බංඩාර අයියා ඇතුළු රට ඉදලා අව මල්ලිටත් අනිත් කොල්ලො ටිකටත් සියලුම දෙනට පින් ඔයලාට බුදු සරණයි දෙවි පිහිටයි
අමිමෝ ගොඩක් පිං අප්පා.හිනාත් යනව වෙලාවකට.ගමෙි කොල්ලො එකතු වුනොත් ගම නිකමිම දියුනු වෙනව
Ane hinawanna EPA rattharane apeth danata hodin ennawa passe monawawevida danne ne
@@waninayekasrb9446 ඒක නම් ඇත්ත
@@dinushadilrukshi2567 ගොඩක් පින් මල්ලියි .මම ත්.රට.ඉන්නෙ මගෙ ත්.ලොකහිනයක් නියනවා.ඔහොම පින්.කමක් කරන්න.සාදුසාදුසාදු බුදු සරණ යි
Sadu Sadu sadu pinwat oba tumata godak pin dirga au lbawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️
පුතාට ගොඩක් පින් පින් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤ 👍👍👍👍 💯💯💯💯💯💯
බුදු සරණයි ඔබ තුමාට
සසරේ කරන අකුසල් මෙි බවයෙත් ගෙවන්න වෙනවා පුතේ මොනවා උනත් ඔයාලා හොද පිං කමක් කර ගත්තා බුදු සරනයිදෙවි පිහිටයි පුතේ සියලු දෙනාටම යහපතක් වෙිවා නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා
❤❤❤aniwarenmaaa...rater gobba palakayoo elawalama danda onerrr...chandee gannakam vitharayy oya amathiyoo bayla gahannerrr...henaganda onee ownterr...budusaranai jayawewaa udawkarapu hamaotama...
පින් 🙏 පින් 🙏 පින් 🙏 පින් 🙏 පින්🙏🙏 බුදු සරණයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯
සාදු 🙏සාදු🙏සාදු🙏 ඔබ සැමට යහපතක්ම වෙවා ! නිදුක් නිරොගි වෙවා! තව තවත් මෙවන් සමාජ සත්කාර කිරීමට වාසනාව ලැබේවා!
තෙරුවන් සරණයි 🙏💐💐🙏🙂❤🇱🇰 .