අපේ Anniversary දවසේ එයා මාව surprise කරපු විදිහ. | එයා මට දීපු තෑගි🙈♥️ kavi vlogs💞

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 584

  • @chathubhashini4152
    @chathubhashini4152 ปีที่แล้ว +39

    ගැහැණු ළමයෙක් මෙහෙම ජීවිතේ විඳිද්දී ලොකු සතුටක් දැනෙනවා. ඒ සතුට දෙන මේ ලෝකේ ඒ හැම පිරිමියෙක්ට ම ගරු කරනවා. ගෑනු ළමයෙක්ට ආදරය විවාවහය තරම් වටිනා deyak නෑ තවත්. ඔයා ගොඩක් වාසනාවන්ත යි. Happy anniversary 🎉🎉🎉

  • @Rohini84244
    @Rohini84244 ปีที่แล้ว +9

    ගැහැණියකගෙ හිත තේරුම් ගන්න පුළුවන් ආදරණීය සැමියෙක්......❤❤

  • @bashiniRathnayake1953
    @bashiniRathnayake1953 ปีที่แล้ว +82

    ගැහැනියක්ගෙ ජිවිතේ ලස්සන වෙන්නෙත්.අවලස්සන වෙන්නෙත් ලැබේන පිරිමියා අනුව.එහෙම ආදරේ කරන පිරිමියෙක් ලැබේන්නත් වාසනාවක් තියෙන්නේ ඔනි .
    Happy Anniversary ❤

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 ปีที่แล้ว +37

    මේවගේ මහත්තයෙක් ලබන්න ගොඩක් පින් කරල ත්යනවා අද දෙමව්පියන්ට මොනතරම් සතැටක්ද ආදරෙය් හැමදාම ❤ happy anniversary ❤❤❤❤

  • @geethanjalikumari7159
    @geethanjalikumari7159 ปีที่แล้ว +188

    ඇත්තටම ඔියා හරිම වාසනාවන්තයි කවි .ඔිය වගේ සැමියෙක් ලබන්න .මෙි ලෝකේ හැම ගැහැනියකටම ලැබෙන්න ඔිනේ ඔිය වගේ සැමියෙක් .පෙර ආත්මයේ ඔියා කරගත්ත පිනක් නිසයි ඔියාට ආදරණිය සැමියෙක් ලැබුනේ .ඒ ලැබුණු පනව ආරක්ෂා කරගන්න .තව තවත් පින් කරගන්න .දෙන්නාටම❤❤

    • @kavindyadulshaniactress
      @kavindyadulshaniactress  ปีที่แล้ว +7

      ♥️

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 ปีที่แล้ว

      Bonikkek wage lassana Puthe adarei

    • @Chami199
      @Chami199 10 หลายเดือนก่อน

      Attamai oya godak lucky nangi ...පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ❤​@@kavindyadulshaniactress

  • @samanmatale6055
    @samanmatale6055 ปีที่แล้ว +19

    ඇත්තටම ඔයා ගෝඩක් වසනාවන්තයි ඔය වගේ සැමියෙක් ලබන්න ❤️

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz ปีที่แล้ว +7

    ලස්සන ,ආදරණීය වීඩියෝ එකක් කවී..ඔයා ගොඩක් වාසනාවන්ත කෙල්ලක්....ආදරණීය සැමියෙක් ඔයාට ලැබිලා තියනවා ...ලංකාවට ආවේ නැතත් කමක් නෑ කවී ඔය ආදරේ හැමදාටම ඔයා ලග තියාගෙන සතුටින් ඉන්න.වාසනාවන්ත අනාගතයක් ඔයාට .....ආදරෙයි ගොඩක් ඔයාලා දෙන්නටම....❤❤❤

  • @shanikaperera3682
    @shanikaperera3682 ปีที่แล้ว +5

    කවී නංගී ඔයා වාසනාවන්ත යි තමයි .....❤ ජීවිතේ මේ විදිහේ ආදරයක් ලබන්න ඔයා ඇත්තටම මාර ම පිනක් කරල තියෙනවා❤
    හැමදාම ත් ආදරයෙන් ඉන්න .

  • @SwarnaKumari-i9l
    @SwarnaKumari-i9l หลายเดือนก่อน

    ලොකු පිනක් කරල තියනව කවී ඔයා ඇත්තටම මේ සතුට හැමදාම තියෙන්න ඕන බුදු සරනයි.❤❤❤❤

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว +20

    අනේ පුතේ ඔයා හරිම වාසනාවන්තයි හොද ස්වාමි පුරුශයෙක් ලබන්න ඔයා පින්කරල තියෙනවා ඔයා හොද ලමයෙක් දෙමවුපියන්ට මොන තරම් සතුටුද ඔයාට ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරනයි දෙන්නටම

  • @chandrikagamage901
    @chandrikagamage901 ปีที่แล้ว +56

    හැමදාම සතුටින් සමාදානයෙන් මේ විදියටම ඉන්න දෙවියන්ගේ ආසීර්වාදය පතනවා පුතාලට ❤❤❤

  • @daharashyni2065
    @daharashyni2065 ปีที่แล้ว +5

    හරිම ලකී අක්කි ඔයා. බුද්දික අයියා ගොඩක් හොද කොල්ලෙක්. හැමදාම සතුටින් ඉන්න. ❤❤

  • @gangashamali2652
    @gangashamali2652 ปีที่แล้ว +8

    බුද්දික ගැන කියන්න වචන නෑ හරිම හොඳ මහාත්තයෙක් කවී ඔයට ඉන්නේ මේ ඉන්නවා වගේ හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤ happy anniversary 🎉❤🎉🎉

  • @hasinthamadushani4082
    @hasinthamadushani4082 ปีที่แล้ว +7

    ඔයා නම් මාර වාසනාවන්තයි අයියා වගේ කෙනෙක් ලබන්න....ඔය විදියට හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම ...❤❤

  • @Chandimakarunarathna-s1g
    @Chandimakarunarathna-s1g ปีที่แล้ว +5

    හරිම පින් පාටයි ඔයාගේ මහත්තයා ❤ඔයා වසනවත්තයි එයාවගේ එක්කෙනේක් හම්බ වෙන්න

  • @ShiraniBenthara
    @ShiraniBenthara ปีที่แล้ว +6

    දුවගෙ ජිවිතේ හැම දවසකටම වටිනාකමක් දෙන මහත්තයාට බුදුසරනයි ❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +20

    හැමදාමත් සතුට්න් ඔය දෙන්නාට ඉන්න ලැබෙන්න කියලා අපි පාර්තනා කරනවා 🙏

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 ปีที่แล้ว +5

    Wow. Superb.. හැමදේම ගැන හිතලා.. එහෙම ඇදුමුත් අරන් ආවාම පුදුම ආදරයක් දැනෙනවා නේද.. ❤

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 ปีที่แล้ว +16

    බුද්ධික ඔයාට ලස්සන ගවුම ක් ගෙනත් dila හරිම ලස්සනයි happy anniversary ❤❤❤

  • @SLgaming-uy3uv
    @SLgaming-uy3uv ปีที่แล้ว +5

    ඇත්තටම ඔයා ගොඩක් වසනාවන්තයි ඔය වගේ සැමියෙක් ලැබෙනන්න❤❤ හැමදාම සතුටින් ඉන්න❤❤ බුදු සරනයි ඔයලා දෙන්නටම❤❤❤❤

  • @diwyanjana7223
    @diwyanjana7223 ปีที่แล้ว +6

    ඔයා ඔයාගේ husband වෙනුවෙන් කියපු ඒ වචන ටිකට මමත් ගොඩක් ආදරෙයි. ️Happy Anniversary both of you. ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +8

    ජිවිතෙ ලස්සනට විදින ලස්සන couple එකක් ❤❤ මෙි සතුට සැනසීම හැමදාම රැදෙවා ඔය
    දෙන්නාටම
    තෙරුවන්☸️☸️☸️ සරණයි
    ජෙසු✝️✝️ පිහිටයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @anojahansa398
    @anojahansa398 ปีที่แล้ว +11

    නංගි කව්රු මොනවා කිව්වත් සැලෙන්න එපා සතුටින් ඉන්න ❤❤ නංගි

  • @manojaperera5097
    @manojaperera5097 ปีที่แล้ว +11

    Happy anniversary දුවටත් පුතාටත්❤ දුව හරිම වාසනාවන්තයි මේ වගේ ආසරණීය පුතෙක් ලබන්න.සතුටින් ඉන්න හැමදාමත්..

  • @sachinigim2065
    @sachinigim2065 ปีที่แล้ว +5

    හැමදාටම මෙහෙම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී ඔයාට. ඔයාගෙ වීඩියො බලන්නෙ හරිම ආසාවෙන් බුදු සරනයි ❤️❤️

  • @krishanthakrishantha6328
    @krishanthakrishantha6328 ปีที่แล้ว +11

    Happy Anniversary Akki & Aiya ❤️❤️
    ඔයා හරිම වාසනාවන්තයි ඔය වගේ ලස්සන ආදරයක් ලබන්න....ඒ ආදරේ හැමදාම පරිස්සම් කරගන්න ❤️❤️

  • @rameeshagalhenage1743
    @rameeshagalhenage1743 ปีที่แล้ว +1

    ඔයාලට තව තවත් සතුටින් ඉන්න ලැබේවා... ඔයාලා දෙන්නගෙ බැදීම තව තවත් ශක්තිමත් වේවා.. හරිම ආසයි... හරිම ලස්සනයි... අපිට දැක්කත් හිත පිරෙනවා... ආදරෙන් ඉන්න හැමදාම... හැම මොහතෙම.....❤

  • @charikashadini191
    @charikashadini191 ปีที่แล้ว +7

    ආදරනීය ඔයාට ආදරනීය එයාව ලැබුන එක තමා ලොකුම gift එක ❤ සුබ පැතුම් බෝනික්කී

  • @induradhini9992
    @induradhini9992 ปีที่แล้ว +3

    සතුට ජීවිතේ ඕනම දෙයක්, අනේ හැමදාමත් සතුටින් ඉන්න 🎉🎉🎉🎉🎉🎉, happy anniversary darling ❤❤❤ kavi ,,

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +8

    Happy Anniversary අක්කි අයියා දෙන්නටම ❤❤❤❤.මේ වගේ නෑ මීටත් වඩා ආදරෙන් සතුටින් සනීපෙන් නිරෝගිව හිනාවෙලා ඉන්න ලැබෙන්න ඕන දෙන්නාටම❤❤❤❤.කාගෙන්වත් ඇස්වහක් වැදෙන්න එපා ඔයාලා දෙන්නට .ඔයාලා දෙන්නා එකට එකතු වෙලා කරන්න හදන හැම වැඩක්ම හිතුවටත් වඩා හොදින් සාර්ථක වෙන්න ඕන .❤❤❤❤❤❤❤ බුදුසරණයි දෙන්නටම ❤❤❤❤❤❤.ආදරෙයි අක්කි .කෝලම්කුට්ටමට බායි කිව්වා මාත් ඔයා නැති දවසේ ඉදලම ❤❤❤❤

  • @anushkidilshani3368
    @anushkidilshani3368 ปีที่แล้ว +4

    වාසනාවන්තයි අක්කේ ඔය වගේ හැමදාම ආදරෙන් ඉන්න ❤❤ ආදරෙයි ඔයාලා දෙන්නට බුදු සරණයි

  • @nethuninathasha2867
    @nethuninathasha2867 ปีที่แล้ว +11

    ඔයා හරිම වාසනාවන්තයි අක්කේ ...... Happy Anniversary sweet couple 🥰☺️ හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමෙන් ආදරේ න් ඉන්න ❤❤❤❤❤

  • @Chami199
    @Chami199 10 หลายเดือนก่อน

    ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්ත කෙල්ලෙක් නංගී ආදරෙයි හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ❤🎉

  • @anulachandrika7611
    @anulachandrika7611 ปีที่แล้ว +6

    Happy Anniversary .❤️❤️ ඇත්තටම ඔයා හරිම වාසනාවන්තයි .ඔයාට හොඳ සැමියෙක් ලැබිලා තියෙනවා. එය දැකලා අපිටත් හරිම සතුටුයි ඔයා ගැන .ඔයා ඔයාගේ සැමියාට ගොඩක් ආදරෙන් ඉන්න .හැම හැමකෙනාටම ඔය වගේ සැමියෙක් ලැබෙන්නේ නැහැ. මම ඔයාට සුබ පතනවා ඔයාගේ පවුල් ජීවිතේ සාර්ථකම වෙන්න කියලා. බුදු සරණයි🙏🙏🙏

  • @samanaleeathukorala740
    @samanaleeathukorala740 ปีที่แล้ว +10

    අපිට මොනාද ලැබුනේ..අපේ මහත්වරුන්ගෙන්...ඇත්තටම මේවා දකිනකොට අපි කොයිතරම් පව්කාරයිද කියල හිතෙනව නංගී ..බුදුසරනයි...නංගි අයියා දෙන්නටම

    • @watson1212
      @watson1212 ปีที่แล้ว +1

      Hamadema mahattayagen labenkn bln inne ai? Eyata monda labune oyagen?😂😂😂 Hamadem pinata labenkn inne ai genu😂😂

  • @dimuthuroshan5290
    @dimuthuroshan5290 ปีที่แล้ว +7

    අදත් නියමයි කවියෝ ඔහොම යන් 👍🏿👍🏿❤️

  • @rangithennakoon8735
    @rangithennakoon8735 ปีที่แล้ว +1

    Happy anniversary ❤️❤️❤️.ඇත්තටම ආදරේට අපිව නැති කරන්නත් පුලුවන් ඇති කරන්නත් පුලුවන්.ඔයා ගොඩක් වාසනාවන්තයි කාවින්ද්‍යා.හැමදාම සතුටින් ඉන්න.❤️

  • @udhenirenuka7038
    @udhenirenuka7038 ปีที่แล้ว +14

    කාලය ගෙවිලා යනවා දැනෙන්නෙ නැ එ මෙ ගෙවුන පුංචි කාලය සහ තව ලොකු දුරක් යන්න තියෙනවා එ කාලයෙදිත් හැමදාමත් හැමැ තප්පරයක්ම සතුටින් සමගියෙන් ලස්සනව ජිවත් වෙන්න කියලා මම මගෙ මුලු හදවතින් සුබ පතනවා දෙන්නාටම දළදා සමිඳුන් පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chameladilu780
    @chameladilu780 11 หลายเดือนก่อน

    හරියට තාත්තා කෙනෙක් වගෙ ඔයාගෙ හබී. ඔයාව රකින්නෙ ❤❤❤❤❤❤

  • @RoshanJayalath-p7q
    @RoshanJayalath-p7q ปีที่แล้ว +4

    Happy anniversary නංගී ඔයා මල්ලිට දෙන්නට හොඳින් ඉන්න ❤❤❤❤🎉

  • @inokapriyadarshani1267
    @inokapriyadarshani1267 ปีที่แล้ว +2

    Anee oya godak wasanawanthai ..... Hamadama sathutin Inna labenna one

  • @chathuni1466
    @chathuni1466 10 หลายเดือนก่อน

    අනේ මන්දා මේම දකිද්ද මට මාර සතුටක් දැනෙනවා , හරියට මට උන දෙයක් වගේ .... ❤️❤️❤️ පරිස්සමින් ඉන්න දෙන්නම ❤️😘

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 ปีที่แล้ว

    ඔය දෙන්නගේ ආදරේට.ඇස්වහක් වදින්න එපා.❤❤🤲🤲ඔයා හරිම වාසනාවන්තයි නංගි..ඔය ආදරේ පන වාගෙ රැක ගන්න❤❤හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා.අල්ලා දෙවියන් ගේ පිහිටයි .🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋🕋🕋👌👌👌👌👌👌👌

  • @ramaniwijendhra5128
    @ramaniwijendhra5128 ปีที่แล้ว

    පුතේ බුද්දික ඔයා ගේ ජිවිතයේ බිරිඳ සතුටු කිරිම අගය නිසා දෙවියන් වහන්සේ ඔයා ලස්සන කරලා ඔයා ලාගේ ආදරයට සුබ පැතු

  • @lakshanihansika4004
    @lakshanihansika4004 7 หลายเดือนก่อน

    😍😊😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න 😍😊😍

  • @achinidunusinghe1239
    @achinidunusinghe1239 ปีที่แล้ว +1

    ඇත්තමයි ඔයා හරිම වාසනාවන්තයි. හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා 🙏🙏

  • @kalyanipathma7853
    @kalyanipathma7853 ปีที่แล้ว +4

    හැමදාම සතුටින් ඉන්න දුව තෙරුවන් සරනයි❤❤❤

  • @chandimalelwala9231
    @chandimalelwala9231 ปีที่แล้ว +5

    Happy Anniversary akkiyo and aiya ... Good bless both you ❤ adarei dennatama akkiyo anee oya harima shok ❤❤❤❤

  • @nilanthidodanthanne7720
    @nilanthidodanthanne7720 ปีที่แล้ว +1

    Aththatama godak adare hithenawa dennatama.Harima romantic couple ekak.Apith hina wevi vidio eka baluwa... see ur next vedio..
    ❤❤❤❤❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +2

    හැමදාම සතුටින් ඉන්න අක්කි❤️අයියා ආදරේයි ❤️❤️❤️❤️

  • @nuwankumara7912
    @nuwankumara7912 ปีที่แล้ว

    ❤සුබ විවාහ සංවත්සරයක් වෙිවා කවී අක්කි ඔයාටත් බුද්දික අයියටත් ❤❤❤කොහෙ ගියත් මොනවා කලත් බුද්දික අයියා so fanyyy e witharak nemai supprise mi akkita danne.හරිම අාදරනීය ❤❤cupll ekkak❤❤❤harima romance cupll ekka.එහෙම වෙන්නෙ හොද අමිමා තාත්තාගෙ හොදට හැදුන පුතෙකුට විතරයි එහෙම කෙනෙක් තමා බුද්ධික අයියා.❤🎉ඔය හිනාව හැමදාමත් ඔය මුවගෙ රැදේවා කවි අක්කියො.❤❤❤ඔයාලගෙ ලස්සන දවස් අපිත් එක්ක බෙදා ගන්නවට ගොඩක් ස්තුතියි අක්කියො.❤Beutifull drass.💛හරිම සැහැල්ලු life ekkak❤😊ජීවිතෙ අාදරනීයම අකුරැ තුන❤අමිමා.❤👩හැමදාම සතුටින් ඉන්න දෙන්නම බුදු සරනයි.❤❤❤😊❤❤❤ඉක්මනින්ම volg eka danna api balan innoo.❤

  • @smapathjayarathna4581
    @smapathjayarathna4581 ปีที่แล้ว

    Oyata labila thiyena sathuta hmotama labenna..adare,a sathuta parissam kara gnna kavi..kagewath aswahak wadinna epa oyala 2na ge adareta...hamadama sathutin inna.bs❤

  • @ChandrikaSamanmalee
    @ChandrikaSamanmalee ปีที่แล้ว +4

    Happy anniversary akka & aiya.මේ ඉදියා වගේ හැමදාමත් සතුටින් හිනා වෙලා පරිස්සමින් ඉන්න ඕනි.බුදුසරනයි

  • @kwtkwt2630
    @kwtkwt2630 ปีที่แล้ว +1

    Budu saranai duwe puthe parishsamen inna hemadamath satutin inna washanawa labewa ❤❤

  • @AchiniTharushika-mq3js
    @AchiniTharushika-mq3js ปีที่แล้ว

    ඇත්තටම ඔයා හරිම වාසනාවන්තයි අක්කි හැමදාම සතුටින් ඉන්න දෙන්නම බුදුසරණයි Happy anniversary 🎉🎉❤❤❤

  • @Asoka75-d8k
    @Asoka75-d8k ปีที่แล้ว +1

    හැමදාමත් මේ විදිහට සතුටින් පරිස්සමෙන් ඉන්න පුතේ පරිස්සමෙන්

  • @anomasrimathi1651
    @anomasrimathi1651 ปีที่แล้ว +1

    Wow ❤ oya godak wasanavanthayi ayya wage knk lebenna,,😊
    Hemadama sathutin parissamin inn dennama ❤❤❤

  • @nilunilunilunilu3029
    @nilunilunilunilu3029 ปีที่แล้ว +2

    ලස්සනයි නන්ගි මල්ලි හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +4

    ආදරෙයි ඔයාට ගොඩක් ❤ අක්කේ , අයියේ

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna8240 ปีที่แล้ว +4

    Happy anniversary Kavi & Buddika.ඔයා හරිම වාසනාවන්තයි කවි ඔයා නොහිතන විදිහට ඔයාව සතුටු කරන සැමියෙක් ලබන්න.හැමදාම ආදරෙන් ඉන්න.❤💙

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය ปีที่แล้ว +10

    Happy anniversary akki and aiya.. god bless both you ❤ much lv ❤

  • @GeethikaGeethika-mw4rh
    @GeethikaGeethika-mw4rh ปีที่แล้ว +3

    Happy anniversary both of you සතුටින් ඉන්න හැමදාමත් හිනාවෙලා ❤️❤️

  • @tmalani1120
    @tmalani1120 ปีที่แล้ว

    Daruwo sathutin innawa dakina eka tharam sathutak thawa kohinda ammalata a sathuta mata danuna aswalata kadulu awa buddika puthe oya godak hoda daruwek hamadama sathutin inna jesu pihitai

  • @mmvgayathri962
    @mmvgayathri962 ปีที่แล้ว +1

    මට හරිම සතුටුයි නංගි ඔයා හරිම වාසනාවන්තයි ඔයා ඔයාට ගැලපෙනම කෙනා හොයා ගෙන තියෙනවා ඉතින් ඒ සතුට හැමදාම විදින්න මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා දෙන්නට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා hasband ට හොදට ඔයාට ලස්සන dress එකක් ගෙනැත් දීලා ඒක ට ඔයා හරිම ලස්සනයි
    හැමදාම මේවගේ ආදරෙන් ඉන්න ඔයා ඔය රටේදී හරිම ලස්සනයි මෙහෙදිත් ලස්සනයි ඒ උනාට අමුතු look එකක් තියෙනවා ♥️♥️♥️♥️♥️♥️♥️ඔයාලා දෙන්නටම මම සුභ පතනවා ♥️♥️♥️♥️♥️

    • @prasansaniamarasinghe5755
      @prasansaniamarasinghe5755 ปีที่แล้ว

      ඔයා මාර ලකි.මෙිවගේ කෙනෙක් ලබන්න ⁣පෙර සසරෙ ලොකු පිනක් කරලා තියෙනවා.ඒ කුසල් වර්ධනය කර ගන්න. මොන පුශ්න ආවත් එකටම ඉන්න.ලස්සන පවුල් ජිවිතය රැකගන්න.මහත්තයාව ආදරෙන්රැක ගන්න.ඔයාල දෙන්නට ඇස්වහක් වදින්න එපා.b.s

    • @kavindyadulshaniactress
      @kavindyadulshaniactress  ปีที่แล้ว

      ♥️

  • @malithipieres8064
    @malithipieres8064 ปีที่แล้ว

    ඔයා හරිම වසනා වන්ත බිරිඳක් kavi දුවේ ❤❤❤❤

  • @ChandaniGamage-zb6bh
    @ChandaniGamage-zb6bh ปีที่แล้ว +1

    ❤❤❤happy anniversary ජිවිතෙ හැමදාමත් ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි

  • @SulochanaSadamali-k2x
    @SulochanaSadamali-k2x ปีที่แล้ว +3

    Happy anniversary නංගී මල්ලි ආදරෙයි හැමදාමත් 🎉🎉🎉

  • @user-kp6yr8nz8n
    @user-kp6yr8nz8n ปีที่แล้ว +1

    මගේ hubbyth buddika aiya wge thamai akki harima aadrei api me wge vlog mokuth krne nhe hebei mtath lebila thyne oya wgma adrayak ea adreta mama harima adre mge husbnduth mta wda 8 year wdmal mwth eya ththta knk wge blgnwa ethththma ea adreta mama harima loobai harima adrei

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 ปีที่แล้ว

    Oba godak ping karapu duwek oveni husband kenek lebenna duwa.ochchara care karana husband ta godak adraneeya venna duwa.Happy anniversary.Thunuruwansaranai

  • @annabell1098
    @annabell1098 ปีที่แล้ว

    Sathutin inna hemadama adarei dennatama good luck hithee thiyana hema deyakma ishta wenna oni mulu hadawathinma prarthana karanawa Godbless u both

  • @NilminiRupika-lj9bs
    @NilminiRupika-lj9bs ปีที่แล้ว

    බුදු saranai manika ආදරෙයි හැමදාම satutin inn ❤❤❤❤❤❤

  • @tharushikaavya9672
    @tharushikaavya9672 ปีที่แล้ว +1

    Aththatama oya maarama wasanawantha kellek akkiyoo❤️❤️❤️❤️❤️❤️❤️

  • @gihanibalasuriya3854
    @gihanibalasuriya3854 ปีที่แล้ว

    අක්කි...මගේ boyfriend අයියා වගේමයි..😂අක්කි වගේ මම phoneaka use කරනවාට videos ගන්නවාට මට සැරකරනවා😅. අපේ වෙලාව එකට ගතකරන්න බාධාකරගන්නෙපා කියලා. හරිම ලස්සනයි අක්කි vlogaka. Best wishes for your married life Akki❤

  • @mangamangali4017
    @mangamangali4017 ปีที่แล้ว

    Happy Anniversary ඔයාලට . හැම වීඩියෝ එකක්ම බලනවා. ඒත් Comment කරන්න වෙන් නෑ මම ලැප් එකෙන් බලන නිසා කම්මැලි . සොරි ...
    (මම ඉන්නේ කටාර්)
    ඉතින් ඇත්තටම ඔයාලා දෙන්නම හරීඊඊඊඊම ලස්සනයි ....
    හැමදාමත් ඔහොම ඉන්න වෙනස් නොවී ආදරෙන්...
    පව් ඔයාගේ හබී හරිම අහිංසක පාටයි... (ඔයා වගේ නපුරු නෑ හොඳේ😂)
    විහිලුවක් කලේ දෙන්නම හරිම Machine.
    තුණුරුවන් සරණයි සතූටින් ඉන්න ලැබේවා හැමදාමත් ..
    ❤😊

  • @tharuurajapaksha01
    @tharuurajapaksha01 ปีที่แล้ว +3

    Happy Anniversary akki & aiyaa😍❤️💫 you'r soooo lucky akki💫❤️‍🔥

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 ปีที่แล้ว +1

    Happy Anniversary ❤❤❤❤ hemadamat me wage adarayen satutin inna...❤❤❤

  • @kushanthi9311
    @kushanthi9311 ปีที่แล้ว

    ඔය දෙන්නට හැමදාමත් ඔය විදිහටම ආදරෙන් ඉන්න ලැබේවා ❤

  • @niroshinipremarathna6741
    @niroshinipremarathna6741 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න කවමදාවත් ඇස්වහක් කටවහක් වැදෙන්න එපා බුදුසරණයි තිස්තුන් කෝටියක් දෙවියන් ආරක්ෂා කරදෙත්වා🙏🙏🙏❤❤❤❤❤

    • @niroshasandamali-t6b
      @niroshasandamali-t6b ปีที่แล้ว +1

      Oyalage vido harima asawen balanawa.oyala denna hamadama sathutin enna❤❤❤❤

  • @ranukionara9755
    @ranukionara9755 ปีที่แล้ว +1

    බබා

  • @DilshaniRadi
    @DilshaniRadi 6 หลายเดือนก่อน

    නිකම් හින ලොකයක් වගේමයි ❤❤❤❤❤❤

  • @RandimaLankani
    @RandimaLankani หลายเดือนก่อน

    තෙරුවන් සරනයි.හැමදාම සතුටින් ඉන්න

  • @InokaWeddeniya
    @InokaWeddeniya 11 หลายเดือนก่อน

    ❤❤❤ kavi manika godak godakma lassanai hamadama kiyanawa wage dennama sathutin lassanata inna oni mama godakma adarei oyala dennata harima lassana awanka nihatha mani guna yahapathathi awanka adarawanthayek manikata labila inne lassanata sathutin hamadama inna budu saranai jesu pihitai ❤❤❤❤❤

  • @rasikanilmini9195
    @rasikanilmini9195 ปีที่แล้ว +1

    Happy anniversary දෙන්නටම ❤️❤️❤️❤️❤️ .harima sathutoi nange dennawa dekkama .mata nam hari loba hethuwa oyalage adre dekkama. Mokda mn adaren perduna kenek .dan nam තනියෙන් jiwath wenwa දෙමව්පියන් bala gena.හැමදාම ohoma adaren sathutoin inna .viswasa kiyana rakina thramara a adare lasanai nange parisiaamen inna.තෙරුවන් සරණයි දෙන්නටම ❤.

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 ปีที่แล้ว

    ඔයා නම් මාරම වාසනාවන්තයි අක්කේ ❤❤

  • @nadeeshakool560
    @nadeeshakool560 11 หลายเดือนก่อน

    හරිම හුරතල් කෙනෙක් ආසයි සරලයි

  • @hashinifernando1444
    @hashinifernando1444 ปีที่แล้ว +5

    Happy Anniversary Both Of You And Jesus Bless You ❤

  • @dilankadarshini2532
    @dilankadarshini2532 ปีที่แล้ว +1

    Happy Anniversary mine sweet couple ❤️😘 hemdm sathutin parissamen adaren Inna dennama 🥰🙏 Budusaranaii 🙏 adareii Godk 💖

  • @vimuvlog9113
    @vimuvlog9113 ปีที่แล้ว +2

    Happy Anniversary ❤❤ හැමදාම සතුටෙන් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ඕනේ අක්කයි අයියයි සුබම සුබ අනාගතයක් ඔය දෙන්නටම හැමදාමත් ආදරෙයි අක්කී ඔයාලට බුදුසරනයි ❤❤😘😘

  • @sumudukawshalya6458
    @sumudukawshalya6458 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කි ගොඩක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් ආදරේයි ❤️❤️❤️❤️ ඇත්තටම ඔයා ගොඩක් වසනාවන්තයි අක්කි ❤❤❤❤

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 ปีที่แล้ว

    Hamotama jeewetha vidinda labanna na.oya laki.jeewetha hama dawasakma sathutin inna lbawa❤❤

  • @niroshalakmali3533
    @niroshalakmali3533 ปีที่แล้ว

    akke oyala denna sathutin enna hemadama dalada samidu pihitai!! akke pin athe weda karanna kemathi nm ane liukemiyawa hedila enna duwek ennawa hema masema blood denna ooni ethin godak asaranai me paula e lamayata beheth ganna salli nethuwa gedara edaganna thiyana putuwe edala vikunala thiyenne oyala denna kemathinm beheth ganna udaw karanna e lamayata aneeka warayak pinsidu wenawa oyala dennata

  • @ranalinadeeka1429
    @ranalinadeeka1429 ปีที่แล้ว +1

    හැමදාමත් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏

  • @Blackdevil-cz5co
    @Blackdevil-cz5co ปีที่แล้ว

    Haii kavi oya vagema math hari vasanawanthi bcoz mage husband also math akka hari aadarei oyage life aka beluwahama mata mawa mathak venawa soo man pray karanne loke inna hema gehenu lamayektama hoda husband la lebenna ❤

  • @vimukthisilva6480
    @vimukthisilva6480 ปีที่แล้ว

    wow wow...aka marama surprise akak..hamadama sathutin inna aiyai akki...❤❤❤

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว

    කවි සුබ පැතුමි 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි මම bangkok සිට

  • @beierdortfrt
    @beierdortfrt ปีที่แล้ว +5

    You are really lucky to have hubby like that !!! Happy anniversary 🎉and stay blessed!

  • @sisirabandara-lj5qy
    @sisirabandara-lj5qy ปีที่แล้ว +6

    Happy Anniversary akka & aiya ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว

    Happy anysirea අක්කී අයියා ඔයා හරිම වාසනාවන්තයි එවගෙම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @nadeeshakool560
    @nadeeshakool560 11 หลายเดือนก่อน

    අලුත් නිලියන් බොහෝදුරට අඩුයි දකිනවා,ඒත් හරි හොද කෙනෙක් කියලා හිතෙනවා

  • @dinushinanditha4845
    @dinushinanditha4845 ปีที่แล้ว

    Hemadama sathutin enna .dennatama budu saranai.