ලංදේසි නමේ තෙරුම | landēsi lamkāva | ஒல்லாந்து சிலோன் | Neth fm Unlimited History 203 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 เม.ย. 2024
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    5:30 ලංසි නමේ සිංහල තේරුම .
    15:00 ලංදේසින්ගෙන් ඉංග්‍රිසින්ට ලංකාව මාරුවීම,
    ඉතාලී වැඩසටහනේ සම්බන්දී කරන අංකය
    සාරද +39 351 892 0001
    කුයින්ටන් ( නාපොලී ) +39 347 913 3895
    පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
    • දිඹුලාගල සෙල්ලිපිය සහා...
    Unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
    • කාල තරණ | Kala Tharana...
    Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
    • Jayantha chandrasiri ...
    Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
    Prof Raj Somadeva Public Lectures in Brisbane
    • Raj Somadeva In Bahrai...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
    Whatsapp : whatsapp.com/channel/0029VaNg...
    Facebook : / nu1liyanagee
    instagram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 52

  • @sl_btc
    @sl_btc 3 หลายเดือนก่อน +27

    පෘතුගීසි භාෂාවෙන් නෙදර්ලන්ත ජාතිකයන් හඳුන්වන්නේ holandês (ඕලන්දේස්) කියල. ඉතින් පරංගි කියපු නම කැඩිලා ආපු එකක් තමයි ලන්දේසි කියන්නේ.

    • @damindutharinda8815
      @damindutharinda8815 3 หลายเดือนก่อน +3

      මේක තමයි හරි 👍

    • @ceenow6972
      @ceenow6972 3 หลายเดือนก่อน +1

      Thank you

    • @vimsen2221
      @vimsen2221 3 หลายเดือนก่อน +3

      ස්පාඤ්ඤ භාෂාවෙන් කියන්නෙත් ‘ඕලන්දෙස්’ යනුවෙන්

    • @yashodhashoes2460
      @yashodhashoes2460 3 หลายเดือนก่อน

      @@damindutharinda8815 .

    • @ddinterior8404
      @ddinterior8404 3 หลายเดือนก่อน

      Yes. Your explanation is more valid.
      👋

  • @sathsaracooray1996
    @sathsaracooray1996 3 หลายเดือนก่อน +5

    Hollandse කියන්නේ ලන්දේසි බසින් Dutch කියන එක. උදා: Hollandse kibbeling කියන්නේ ඩච් බැදපු මාලු. මේ වචනය ශබ්ද වෙන්නේ "හොලාන්ඩ්ස" විදියට. (Holland කියන්නේ නෙදර්ලන්තයේ ප්‍රාන්තයක්. ජ්‍යාතාන්තර වෙළඳාම වැඩිපුර කෙරුනේ Holland වල නිසා සමහරු නෙදර්ලන්තයටම Holland කියනවා). නමුත් වෙනත් යුරෝපා රටවල, උදාහරණයක් විදියට ප්‍රංශය වගේ රටවල, H අකුර ශබ්ද වෙන්නේ නෑ. ප්‍රංශයේ නිපදවුනු බටර් වලින් හදපු සුප්‍රකට සෝස් එකට නෙදර්ලන්තයේ නමයි දීලා තියන්නේ (යුද්ධ කාලේ ප්‍රංශයට බටර් ගෙනත් තියෙන්නේ ඕලන්දෙන් නිසා). Hollandaise sause (ඩච් සෝස්) - ඔලන්දෙයිස සෝස් ප්‍රංශ උච්චාරණය අනුව.
    Landes (French) වචනය ප්‍රංශ බසින් වගා නොකරපු විශාල තණ බිමක් වැනි යායක් (moors) උදෙසා කියන නමක්. ලතින් මුල් අර්ථය පහත් බිම යන්නයි. ප්‍රංශ බසින් landaise (උච්චාරණය - ලන්දෙය්ස් වගේ) යන්න *from the lands හරි *of the lands ((පහත්) බිමෙන් පැමිණි) යන අර්ථය දෙනවා. නෙදර්ලන්තයත් එවැනි පහත් තෙත් බිමක්. Nederland කියන නමේ අර්ථයත් පහත්(Neder) බිම(land) යන්නයි.

  • @kuruppuarachchi
    @kuruppuarachchi 3 หลายเดือนก่อน +2

    මම අලුත් සාමාජිකයෙක්..ඉතිහාසයට ආස කරන ❤

  • @sheham
    @sheham 3 หลายเดือนก่อน

    Very interesting and informative

  • @chinthakamendis4973
    @chinthakamendis4973 3 หลายเดือนก่อน +1

    It is possible that Landesi came from Olandesi. Even now in some Romance languages inhabitants of Holland are referred to as Hollandais. The inhabitants of Olanda would then be Olandesi or Landesi for ease of pronunciation

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 3 หลายเดือนก่อน +1

    👍👍👍

  • @kalanaepasinghe200
    @kalanaepasinghe200 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 3 หลายเดือนก่อน

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 3 หลายเดือนก่อน

    ❤❤

  • @upulranaweera3597
    @upulranaweera3597 3 หลายเดือนก่อน +1

    මම අහල තියෙන විදියට හොලන්ඩ්, හොලැන්ඩ්සි වෙලා ඊලඟට ලන්සිවෙලා

  • @namaljayaweera5104
    @namaljayaweera5104 3 หลายเดือนก่อน

    🙏

  • @chathuranandika6331
    @chathuranandika6331 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @nimalkankanilokuge452
    @nimalkankanilokuge452 3 หลายเดือนก่อน +1

    ලන්දෙසි ලන්සි නෙවෙයි දැන් අපි බර්ගර් කියලා කියන්නේ පෘතුගිසි ජාතිකයින්ට ත්‍රීකුණාමලය ප්‍රදේශයේ තාමත් ඉන්නවා පෘතුගිසි කතාකරන ගම්මානයක්. ඕලන්දය රට පාලනය කරති. ඒ භාෂාව රටේ ප්‍රචලිත වුනෙ නැහැ . අපෙ භාෂාවට ඕලන්ද වචන භාවිතා කරන්නෙ ටිකයි පෘතුගිසි වචන ගොඩක් තියනවා. පෘතුගීසි භාෂාව කතාකරන ජනතාව ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන්න. අපේ ගෙදරත් ඉන්නව ලංසි ජාතියේ කෙනෙක් බැදලා. ඒ පරපුර එන්නෙ පෘතුගිසින්ගෙන්

  • @dilanmalith8232
    @dilanmalith8232 3 หลายเดือนก่อน

    Sir maddumage wasagama kohenda enne..

  • @udayaprasanna2708
    @udayaprasanna2708 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @sudathbandara9745
    @sudathbandara9745 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏👏

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 3 หลายเดือนก่อน

    👍🙏👍

  • @tissaattygalle7958
    @tissaattygalle7958 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-iy8xk3fb7j
    @user-iy8xk3fb7j 3 หลายเดือนก่อน +2

    mama innie italiye ,,,,,mata ehila tiyenawa mehe itali jatikyo ounta kiyanne .......olandesi kiyala

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 3 หลายเดือนก่อน

    🙏🙏🙏✨️🌻✨️

  • @samje9042
    @samje9042 3 หลายเดือนก่อน

    ❤❤🙏

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 3 หลายเดือนก่อน

    👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾💐

  • @MrDhammikaT
    @MrDhammikaT 2 หลายเดือนก่อน

    Nuwan, machan umbe ad. Balala epawela,

  • @tissaattygalle7958
    @tissaattygalle7958 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @siribaddanaprasannapushpak2986
    @siribaddanaprasannapushpak2986 3 หลายเดือนก่อน +1

    ඕලන්දේසි කියන එක ..ඕ අකුර හැලිලා ...ඒකියන්නේ භාශා පරිහරනයේදී ...ඕ අකුර නැතුව ලන්දේසි උනා නෙවෙයිද...

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara4048 2 หลายเดือนก่อน

    Danatath Holland jathikainta ratawal wala Bala ya laba ganime kadara kama naha..e minisunta one aurwdde 365 dawasema vinodayen innai

  • @NiroshDemel-qt8mq
    @NiroshDemel-qt8mq 3 หลายเดือนก่อน

    Sir hari . Lansi papol kiyanne sudu pasta papal velata

    • @manjukasoysa3901
      @manjukasoysa3901 3 หลายเดือนก่อน

      ඒක පස්සෙ ආපු එකක් වෙන්න පුලුවන්

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara4048 2 หลายเดือนก่อน

    Holland 🇳🇱..olanda une Latin bashawen

  • @suraaniflowersherbs5889
    @suraaniflowersherbs5889 3 หลายเดือนก่อน

    අතීත සයිප්‍රසේද ඉංග්‍රීසීන් පැමිණි මුල් කාලයේ එවැනි සිදුවීම් බොහොමයක් ඇත... ඉංග්‍රීසි ජාතිකයෙකු විසින් ස්වදේශයෙකු සමග මිතුරු වී ඔහුගේ ගෙවත්තේ පිහිටි මිඳිවැලකින් ගෙඩියක් කඩා කා එය Very good පැවසූ අතර ස්වදේශිකයා සිතුවේ මෙම මිඳිවර්ගයට පවසන නමක් ලෙසයි එලෙසම ඔහුට එය ශ්‍රවණය වූයේ වෙරිකෝ ලෙසයි😅 අද ද එම විධිවර්ගය වෙරිකෝ ලෙස සයිප්‍රසේ හඳුන්වයි

  • @user-cj8gr8xj9e
    @user-cj8gr8xj9e 3 หลายเดือนก่อน

  • @GaminiMarabe-zs9wv
    @GaminiMarabe-zs9wv 3 หลายเดือนก่อน +2

    මේකත් ටෙලි කතාවක් වගෙයි .
    වෙළද දැන්වීම් නිසා එපාවෙනව.
    මෙය ලොකු ව්‍යාපාරයක් වීම ගැන සතුටුයි .

    • @sunchare
      @sunchare  3 หลายเดือนก่อน +2

      ඔය වෙළද දැන්වීම් නොමැතිනම්
      නොමිලේ ම මෙවන් වැඩසටහන ක් ඔබ වෙත ගෙනඒමට අපට කිසිදා හැකි නොවේ. ඔබේ තේරුම් ගැනීමට ස්තූතිය

    • @rohanchandana1619
      @rohanchandana1619 3 หลายเดือนก่อน +1

      හැබැයි අනුරාධපුරය අවු:1500 ට වඩා නුවර යුගය ලඟ නැවතිලා පොළොන්‍නරුවෙන්‍ පස්‍සෙ දඹදෙනිය,කුරුණෑගල,යාපහුව දවසින්‍ දෙකෙන්‍ ඉවර කලා

    • @JEA1965
      @JEA1965 3 หลายเดือนก่อน

      ​@@sunchare
      වෙලඳ දැන්වීම් වලට වඩා ඔබේ පූර්විකාව
      (විෂයට අදල ව නම් කමක් නෑ.)
      වෙනත්
      අලුත් සංචාරක ක්ශ්‍රේත්‍රවල
      දැනුම් දීම්
      හැම එපිසොඉඩ් එකකම කටපාඩම් වෙනකම් කියනව.
      මට මතකයි එක සැරයක් වොයිස් කට් එක්ක විනාඩි 12 ගියා.
      ඔබ වෙනම් එපිසෝඩ් දාද්දි ආයිත් ඒවගේ කරාම ඉවරයි අපේ වැඩසටහන අපිට දීල.
      (අපි හදවතින් විතරක්
      ඉතිහාසෙ සංචාරය කරන දුපත් සංච්චාරකයින් නිසා)
      තරහ වෙන්න එපා
      එක්කෝ ඔබලා හිතනව
      අපි ඉක්මනට අමතක වෙන මොන්ටිසෝරි ළමයි කියල හිතනව.
      එහෙම නැත්නම්
      ජයවීර ගෙ
      දැඩි හස්තයෙන් ගැලවිලා මේක කරන්න අමාරු නිසා
      ඔබඔහුගේ කනෙන් රිංගන්න ගන්න උත්සාහයක් හැටියට.
      නැත්නම් ඔබ මෙය ඉක්මනින් ඉවර වෙයි කියල "බොරු භීතියක්" නිසා අනවශ්‍ය ලෙස එපිසෝඩ් වැඩිකරනව.

    • @ashiniaryatara7868
      @ashiniaryatara7868 3 หลายเดือนก่อน

      ඔයා අනුග්‍රහය දක්වන්න වැඩසටහන් කරන්න එතකොට හරි . නිකන් මේ වැඩසටහන් කරන්න ඔයාගේ පවුලේ දනය පරිත්‍යාග කරලා නැහැනේ 😊

  • @niroshadias6478
    @niroshadias6478 3 หลายเดือนก่อน

    ඕලන්දෙ න් ආපු නිසා ඕලන්දේශීන් ලන්දේසීන් වෙන්නඇති

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 3 หลายเดือนก่อน

    SUDDANTA LANSI KIWWA NAM PORTUGESE LATATH KIYANNA ONA NEDA

  • @niroshanmeemanage6903
    @niroshanmeemanage6903 3 หลายเดือนก่อน

    ඕලන්දේසි පසුව ළන්දේසි වුනා වෙන්න බැරිද? මොකද මම ජීවත් වන ඉතාලියෙත් ඕලන්ද ජාතිකයන්ට ඕලන්දේසි කියනවා.

  • @manjukasoysa3901
    @manjukasoysa3901 3 หลายเดือนก่อน +1

    Hollandais කියන්නේ hollander/dutch. ඕක ඕලන්දේසි කියල පස්සේ ලන්දේසි වෙන්න ඇති

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 3 หลายเดือนก่อน

    th-cam.com/video/BiOEHxi-hco/w-d-xo.htmlsi=9kjUM8VSB0RdwPuGකරුණාකරලා ඔබතුමාලා මේ වැඩසටහන නරඹන්න....

  • @tissaattygalle7958
    @tissaattygalle7958 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤