ඉංජිනේරුවෙකු වේට‍ර්වරයෙක් කල පාසල් ප්‍රේමය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 1.7K

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 2 ปีที่แล้ว +304

    තෙරුවන් සරණයි !!!
    ඔබ තුමාට බොහොම පින් ඉගෙන ගන්න දරුවන්ට ලොකු ආදර්ශයක් .මේ ලිපිය ලියපු දරුවාට ජීවිතය ජයගන්න ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි !!!

  • @ruklanthirathnayake1676
    @ruklanthirathnayake1676 2 ปีที่แล้ว +1811

    මගේ කතාවත් ඔයිට ගොඩාක් සමානයි සර් මේ ලෝකේ කාට උනත් කරුමය නමින් ප්‍රේමය මුණ නොගැසේවා..💔😓

  • @lilmic232
    @lilmic232 2 ปีที่แล้ว +686

    මගේ අම්මයි තාත්තයි විඳින දුකට මට ඕවා පස්සේ යන්න වෙලාවක් නෑ ❤ ආදරේ නම් හැමෝම කරනවා උඹලා පාඩම් කරපං 😁❤ . හොඳ අවවාදාත්මක කතාවක් සර් ආදර්ශමත් 💕

    • @niroshakarunaratne8981
      @niroshakarunaratne8981  2 ปีที่แล้ว +25

      🙏

    • @ranjithranasingha1082
      @ranjithranasingha1082 2 ปีที่แล้ว +50

      හ්ම් මාත් යන්නේ කුරුණෑගල ටවුන් එකේ තියෙන ලොකු ඉස්කෝලෙට mn den A/L bio karanawa math hithan inne oya vidihamai හැමොම ආදරේ කරයි ඒත් හැමොම ඉගෙන ගන්නෙ නෑ කියලා ඒගොල්ලො කෙටි කාලීන සතුටක් වෙනුවෙන් තමන්ගේ මුලූ අනාගතේම අදුරු කර ගන්නවා ඒත් මං දිගු කාලීන සතුටක් වෙනුවෙන් මහන්සි වෙලා ඉගෙන ගන්නවා ඉස්කෝලෙ ගිහින් ඉවර වෙනකම් මං ඔය මෝඩ තීරණ ගන්නෑ ☺😂

    • @chamikaudayanga9721
      @chamikaudayanga9721 2 ปีที่แล้ว +9

      @@ranjithranasingha1082 sira bn.මට කෙලෙවෙලා වගේ

    • @chinthadewaperuma9487
      @chinthadewaperuma9487 2 ปีที่แล้ว +2

      @@niroshakarunaratne8981 Y

    • @hashinichalanika8981
      @hashinichalanika8981 2 ปีที่แล้ว +4

      Ow aa

  • @chandanirajakaruna1195
    @chandanirajakaruna1195 2 ปีที่แล้ว +522

    මේ පාඩම ,හැම පාඩමකටම වඩා වටිනවා..ගුරු පියාණනි, ඔබට බොහොම පින්!

  • @prasandilupa1364
    @prasandilupa1364 2 ปีที่แล้ว +208

    ආදරනීය ගුරු පියානනී ගුරුවරයෙක් ලෙස ඔය ඔවදන ඔබ දරුවන්ට ලබාදෙන ආකාරය හරිම ප්‍රායෝගිකයි. ද්ඩුවමින් එහාගිය දරුවන්ගේහදවතට කතා කිරීමේ හකියාව ඔබසතුයි..තෙරුවන් සරනයි .ඔබට

  • @ashasurani3525
    @ashasurani3525 2 ปีที่แล้ว +21

    ඒ දරුවා තමාගෙ බුද්ධියට වඩා හැඟීම්වලට මුල් තැන දීලා,අනාගතය විනාශ කරගෙන.
    මේ වගේ වීඩ්යෝ එකක් එවලා අපේ පාසල් දරුවන්ට ඉතාම වටිනා පණිවිඩයක් දුන්න සර්ට ගොඩක් ස්තුතියි .🙏🙏
    මම ....මේක ඇහුව තවත් ගුරුවරයෙක් .

  • @evon-ze6nw
    @evon-ze6nw 2 ปีที่แล้ว +94

    ගොඩාක් වට්නා කතාවක් "ස " මගෙනම් පපුව පිච්චිලා ගියා වගේ හැඟීමක් මට දැනුනා ආදරය නිසා දුක් විඳින දරුවො තව කොච්චර නම් ඇද්ද ඔබතුමා දුන් ඔවදන් සෑම දරුවෙකුටම ලොකු ආදර්ශයක් ඔබට ජේසු පිහිටයි

  • @madusankamadu443
    @madusankamadu443 2 ปีที่แล้ว +580

    සර්ට පින්.ඒ කතාව ලියපු කෙනාගෙ මනුසත්වයට ගරු කරනවා...සර්ට වගෙම එ කතාවෙ අයිති කාරයාටත් දෙවි පිහිටයි..ජෙසූ පිහිටයී...😔😔හදවතට ලොකු වේදනාවක් දැනුනා.....

    • @niroshakarunaratne8981
      @niroshakarunaratne8981  2 ปีที่แล้ว +25

      🙏

    • @janitharavihansa197
      @janitharavihansa197 2 ปีที่แล้ว +6

      ❤️❤️❤️‍🔥

    • @indraacc108
      @indraacc108 2 ปีที่แล้ว +5

      බුදුසරනයි සර්ට ගොඩාක් වැදගත් හැදෙන අයට

  • @anushadamayanthi6343
    @anushadamayanthi6343 2 ปีที่แล้ว +149

    ඔබතුමාගේ අවවාද රටක් වටිනවා .මගේ දරුවත් 2023 උ.පෙල විභාගයට සූදානම් වෙනවා .ඔබ තුමාට ගොඩක් පින් .

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 2 ปีที่แล้ว +102

    මගෙ චූටි අක්කටත් පළවෙනි සැරේ කෙලවුණේ ඔය මල ඉලව් love එකක් නිසා තමා 😒😒 අවුලක් නෑ මේ සැරේ හොදට පාඩම් කරා මේ සැරේ හොදට විභාගෙ පාස් වෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව🥰🥰 චූටි අක්කියෝ මේ සැරේ හොදට විභාගෙ පාස් වෙලා අනිවාර්යයෙන්ම කැම්පස් යන්න ඕන🥰🥰🥰🥰 මම ඔයාගේ චූටි මල්ලි 🥰

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 ปีที่แล้ว +205

    මේ පාඩම හැදෙන දරුදැරියන්ට අදර්සමත් කතාවක් සැම සිතකටම සිත් පතුලේ රදෙවා 😔😔🙏🙏🙏🙏🙏

  • @Izuaa999
    @Izuaa999 2 ปีที่แล้ว +30

    😓අපි වගේ ඉගෙන ගන්න අයට ඇත්තටම ගොඩාක් වටිනවා මේ කතාව...ඔබට ගොඩාක් පින් ගුරු පියාණනි 🙏❤️😌 තෙරුවන් සරණයි 🙏💛

  • @ggwgamingworld3030
    @ggwgamingworld3030 2 ปีที่แล้ว +98

    මාත් කෙල්ලෙක් පස්සේ යනව. සර් ට පින් සිද්ද වෙන්න මගෙ හිත කිව්ව ඒක නවත්තන්න කියල 🙏ඉගැනීම වූ කලි ශ්‍රේෂ්ට වුත් විශිෂ්ට වුත් අසීමිත සතුට ලගා කරගැනීමට අති ඒකායන මාර්ගය වෙ..

  • @nilminimuhandiramage3189
    @nilminimuhandiramage3189 ปีที่แล้ว +9

    Thank you sir මමත් පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ කථාව අපේ දරුවන්ටත් ඉතාම වටිනවා

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 2 ปีที่แล้ว +2

    සර්ගෙ කතාව වටිනවා.අදෙර්ශයක් කරගන්න දරුවනේ අනිවාර්යෙන්.මගේ දුව o/l ඉතා ඉහළින් සමත් උනා. හරිම කීකරුයි.අතේම එල්ලිලා ආවෙ ගියෙ.ඒත් ඇය තැනකදි මුලා උනා දෙමව්පියන්ට වඩා විශ්වාස කරා පිටසතර කෙනා.අද මහා අපායක දුක් විඳිනවා.අපිටත් දෙමව්පියන් හැටියට දුකයි.එදා එයාව බේරගත්තෙ නෑ කියලා අපිට බනිනවා. එදා අපි කියන දේ ඇහැව්වෙ නෑ.ඒ නිසා දරුවනේ රැවටෙන්න එපා.හරි අවබෝධයක් එයි 23 වෙනකොට.එදාට තීරණයක් ගන්න.ඉගෙන ගන්න,විනෝද වෙන්න සතුටුන් ඉන්න එතෙක්

  • @hashininavodya8743
    @hashininavodya8743 2 ปีที่แล้ว +96

    මාත් 2023 උසස්පෙල විභාගයට සුදානම් වෙනවා.සර්ගේ කතාව ගොඩක් ආදර්ශමත් කතාවක් සර්

    • @niroshakarunaratne8981
      @niroshakarunaratne8981  2 ปีที่แล้ว +6

      හොදට ලියන්න ඡය!

    • @Top--db2vb
      @Top--db2vb 2 ปีที่แล้ว

      ME TOO

    • @anizaf6811
      @anizaf6811 2 ปีที่แล้ว +2

      Vada krhn apita dn thm krpu gon vad therenne mn 2022 bio

  • @srimadhara8594
    @srimadhara8594 2 ปีที่แล้ว +246

    හරිම දුකයි.... ඒ පුතාට වෙච්ච අසාධාරණය ගැන... මේ ලෝකේ අවංකව ආදරෙ කරන්නෙ අම්මයි.. තාත්තයි විතරයි ... හොද දරුවෙක් ඔයා.. ඇස් වලට කදුළු ආවා පුතේ .... කොහේ හිටියත් හොදින් කල්පනාවෙන් ජීවත් වෙන්න .. තෙරුවන් සරණයි පුතේ ඔයාට ..
    ඒ වාගේම .. ගුරු මහත්මාටත් බෙහෙවින්ම පින් .. තවත් දරුවෙක් මේ වාගෙ ව්‍යසනයකින් බේරා ගන්න ඉදිරිපත් වුවාට.. ඔබ තුමාටත් තෙරුවන් සරණයි 🙏

    • @niroshakarunaratne8981
      @niroshakarunaratne8981  2 ปีที่แล้ว +2

      🙏

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว +9

      එයාට උන අසාධාරණයක් නැහැ,ඒක තමන්ම කරගත්ත දෙයක් තියෙන්නේ .ඕකට කියන්නේ කරුමේ කියලා..ස්කෝලේ ආදරේ කරන්න ඕනී,ඒත් සීරියස් කරන්න එපා.මම ආදරේ නිසා ස්කෝලේ ඉගෙන ගත්තා ගොඩාක් ආසාවෙන්.හිතට සැහැල්ලුවක් දැනුනා.කවදාවත් පංතියක් කට් කරේ නැහැ.හැම විෂයකටම ඒ කෙල්ලට වඩා ලකුනු ගත්තා.මගේ අත්දැකීම ඒ.

    • @haindusandeep3991
      @haindusandeep3991 2 ปีที่แล้ว +3

      @@Interstellar1982 dan ko eya

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว +3

      @@haindusandeep3991 වෙන කෙනෙක් බැඳලා හොඳින් ඉන්නවා.දැන් teacher කෙනෙක් එයා.මම නම් රට ඉන්නේ.මගේ ගැන හිතලා දුක් වෙනවා කියලා මට අපිත් එක්ක එකට හිටපු අපිට උදව් කරපු යාලුවෙක් එයා එක්කම එකම ස්කෝලේ උගන්නනවා.එයා කියනවා නිතරම.මට ආදරේ නොකරපු කෙනෙක් ගැන හිතලා මම නම් දුක් වෙන්නේ නෑ .එකම දේ මට ඕනි දේවල් ඒ කාලේදී කර ගත්තා කියලා හිත හදා ගත්තා ඒ දවස් වලම.

    • @anomasrimathi1651
      @anomasrimathi1651 2 ปีที่แล้ว +3

      @@Interstellar1982 eyata wena kenek hitiya nisada oyawa mis kare😒

  • @shakiladeshan4571
    @shakiladeshan4571 2 ปีที่แล้ว +90

    ගොඩක් ජීවිත වල ඉරණම වෙනස් කරන ප්‍රධාන දෙයක් පාසල් ප්‍රේමය..බලාපොරොත්තු ගොන්නක් තියාගෙන උසස් පෙළ කරන්න එන බොහො සිසු සිසුවියන්ගේ අද්‍යාපනයේ එක් බාධකයක් පාසල් ප්‍රේමය..දිනෙක ප්‍රේමයේ අර්ථය මනාව වැටහෙනතාක් කිසිවෙකුට තමා යන ගමන ගැන නිසි අවබෝධයක් නොලැබේ...❤️🙂

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +145

    අනේ මගේ පාසල් කාලේ මෙහෙම ගුරුවරු හිටියා නම්😢...ජීවිතය ජයග්‍රහණය කරන්න ශක්තිය ලැබේවා අර දරුවාට 🙏😍 බුදු සරණයි සර්

  • @DM123SIGMA
    @DM123SIGMA 2 ปีที่แล้ว +574

    ප්‍රේමය නිසා al වලින් අවුරුදු 2 ක් නිකරුනේ ගෙවුනා.පන්තියෙ පලවෙනියා උන මන් අද හුගක් පහල 😢තව මාස 6යි මට තියෙන්නෙ ..මන් මාස හයෙන් මේ ගේම කොහොමහරි ගහනවා.😔 .
    අතීතය වෙනස් කල නොහැක හැබැයි අනාගතය වෙනස් කල හැක..සර්ටත් මේ කතාව ලීව කෙනාටත් ගොඩක් පින්..ඒ පිනෙන් ඒ කෙනා දවසක ඉන්ජිනේරුවෙක් වෙයි.🙂🙏

    • @kapilawijesinghe7153
      @kapilawijesinghe7153 2 ปีที่แล้ว +13

      Naa oyata puluwan

    • @upekasandamali2330
      @upekasandamali2330 2 ปีที่แล้ว +28

      විභාගය ජය ගන්න ශක්තිය ලැබේවා පුතේ...හොඳටම කල් ඇති ජය ගන්න.

    • @lhlliyandeniya4347
      @lhlliyandeniya4347 2 ปีที่แล้ว +10

      හරියටම hari .nagitinne. jawayan.ඔයාට පුලුවන් .a. wagama katava liuva pute ඔයා ආයෙමත් utsaha කරන්න ඔයාට පුළුවන්

    • @SachinSandy847
      @SachinSandy847 2 ปีที่แล้ว +12

      Ubata පුළුවන් ...karapn bn padam karapn aniwa පුළුවන් ❤💥💪

    • @virajthennakoon9863
      @virajthennakoon9863 2 ปีที่แล้ว +6

      Oya 22 d?

  • @fathimamohamed182
    @fathimamohamed182 2 ปีที่แล้ว +68

    රැකියාවෙ නිරත වෙන අතරතුර , උසස් පෙළ විභාගයට අධිෂ්ඨානයෙන් මුහුණ දී, ඔබ යන ගමනෙ , සිදු වෙච්ච පය ලිස්සීම අමතක කර දමා ,ජීවිතය සාර්ථක කර ගැනීමට මෙ පුතාට ශක්තිය , ධෛර්යය , වාසනාව ලැබේවා!!!

  • @duvinihimandi6242
    @duvinihimandi6242 2 ปีที่แล้ว +74

    බොහොම පින් සර් 2021 උසස්පෙළ විබාගයට තව දවස් 10ක්‌ තියෙද්දී මේක බැලුවේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤ගොඩක් වටින කතා ගොඩක් ඕනෑම කෙනෙකුගේ ජිවිතයක් හදන්න පුළුවන් කතාවක්... ❤

  • @චූටිටීචර්3
    @චූටිටීචර්3 2 ปีที่แล้ว +8

    මේ කතාව අහනකොට මටම හිතෙමව මම මොකක්ද කරේ කියල සර්.....❤️ ගොඩාක් තෑන්ක්ස් මේ පාඩමට

  • @sanjurash1912
    @sanjurash1912 2 ปีที่แล้ว +94

    මගෙ කතාවත් මීට සමානයි.පන්තියෙ පලවෙනියා වෙච්ච මම පිට රටක වලං හෝදනවා..අපේ පන්තියේ අන්තිමයා හොද ජොබ් එකක් කරනවා ..යන්නෙ එයාගෙම කාර් එකේ..

    • @gimhana4993
      @gimhana4993 2 ปีที่แล้ว +2

      math B 3i dan hotel ekaka weda

    • @chathurikapriyadarshani6299
      @chathurikapriyadarshani6299 2 ปีที่แล้ว +3

      මටත් ඕකමය අද වෙලා තියෙන්නේ

    • @sanjurash1912
      @sanjurash1912 2 ปีที่แล้ว +1

      මම A/L වලට maths කලේ..

    • @chandumenik692
      @chandumenik692 2 ปีที่แล้ว +5

      පොත පතේ දැනුම ලබා ගන්න එක බොහෝ වටිනවා..ඒ ලබා ගත් දැනුම ප්‍රායෝගිකව අත් හදා බැලීම ඊටත් වඩා වටිනවා...මනුස්සයෙක් උනහම ප්‍රායෝගික වෙන්න ඕන,සාරතක මිනිසෙක් බිහි කරන්නේ ප්‍රායෝගිකත්වය අනිවාර්‍යයෙන්ම ඕන....

    • @shannirobandaravlog6696
      @shannirobandaravlog6696 2 ปีที่แล้ว

      Mamath iskole 1 weniya.eth ada wenath rataka company ekaka duka thamai

  • @slrahugaming9774
    @slrahugaming9774 2 ปีที่แล้ว +282

    මටත් ඕ ටිකම උනා 😥😥ඒලෙවල් වලට මාස තුනයි.... මාස දෙකක් වැඩක් කරෙවත් නැ..ඒත් අන්තිම මාසෙ වැඩ කරා.. මං ක්ලාස් ගියෙත් නෑ වියදම් නැති නිසා.. යාලුවන්ගෙ නෝට් ඉල්ලන් පාඩම් කරෙ.. ඉංජිනේරු තාක්ශනෙන්..2020..
    ABS තියේ 😊. ගම්පහ වික්‍රම ආරච්චි කැම්පස් එකට සිලෙක්ට්..

  • @charithnalinda8674
    @charithnalinda8674 2 ปีที่แล้ว +55

    ජීවිතේ වරදින පාරට වැටෙන්න යන කොට අහම්බෙන් දැකපු වීඩියෝ එකක් ........ thank you sir , මම මේ වීඩියෝ එක දැක්කේ නැත්නම් මටත් එහෙම වෙන්න තිබ්බ .....

  • @nethruuu5886
    @nethruuu5886 2 ปีที่แล้ว +258

    මටත් A/L හුගක් මග ඇරුනේ ඔය ආදරේ කියන දේට රැවටුණු නිසා sir .මන් පරක්කුයි . ඒ වගේම ඒ කාලයත් ආයේ ගෙන්න ගන්න බෑ. ඒත් දැන් මම දන්නවා .ඒ නිසා උත්සාහ කරනවා මන් පුළුවන් තරම් .පන්ති වීඩියෝ එකක් බලන ගමන් අහම්බෙන් මේ විඩීයෝ එක දැක්කේ . මන් මගේ අනාගතේ වෙනුවෙන් වැඩ කරනවා . සර්ට බුදු සරණයි 🙏❤️

    • @kgbhagyakgbhagya3258
      @kgbhagyakgbhagya3258 2 ปีที่แล้ว +1

      Good luck issarahatath kohoma hari igena ganna .😇😇😇

    • @Kawshi3333
      @Kawshi3333 2 ปีที่แล้ว +3

      Thama parakku na oyata puluwan.

    • @indikamaduranga5137
      @indikamaduranga5137 2 ปีที่แล้ว +2

      Mata eakamai une

    • @angryguy4643
      @angryguy4643 2 ปีที่แล้ว +7

      වෙච්ච වැරදි ගැන පසුතැවෙන්න යන්නෙපා එහෙම උනොත් අනාගතේ ඉවරයි. ඒ වැරදි ආයේ නොවෙන්න වග බලාගෙන මහන්සිවෙලා වැඩ ටික කරන්න

    • @rajastanroyals4374
      @rajastanroyals4374 2 ปีที่แล้ว

      Atta kataw.. mtat awrudu 2k natiuna crush ekk isa

  • @playwithaji3279
    @playwithaji3279 2 ปีที่แล้ว +58

    ඕනම දේකදි "එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් " කියන මානසිකත්වයෙන් ඉදපුවාම ප්‍රශ්න අඩුයි.
    අසුභවාදීව හිතන්නත් හොද නෑ සුභවාදීව හිතන්නත් හොද නෑ නෝමල් ඉන්න ඕන
    මේ කතාව කිව්වට සර්ට ගොඩක් ස්තූතිය,ගොඩක් පිං....

    • @nethunethu6062
      @nethunethu6062 2 ปีที่แล้ว +1

      Anna wadana... Elema aa..😇😁😎

  • @SureshSuresh-uc7qk
    @SureshSuresh-uc7qk 2 ปีที่แล้ว +62

    අනෙ ඒ පුතාගෙ කතාව අහද්දි ගොඩාක් දුක හිතුනා මගෙ පුතාටත් ඔයා දෙම වුනා මම අවවාද දිලා දැන් නමි ටිකක් ඉන්නවා ඒත් මගෙ දුව 2023 උසස් පෙල ලියන්න ලැස්ති එයත් පන්තියෙම ඒ වගෙම සමාන්‍ය පෙලට ඉස්කොලෙම වැඩිම ලකුනු මම හැම වෙලෙම අවවාද දෙනවා කොයි දෙමාපියාද තමන්ගෙ දැරවො නස්තිවෙනවා දකින්න කැති ඉන්න තැනක හොදින් ඉන්න ලැබෙවා ඒ දරැවට සර්ටත් එම දරැවටත් බුදුසරනයි

    • @rish1211
      @rish1211 2 ปีที่แล้ว

      puthata me video ek blnn salaswanna thaththe

  • @kaushalyaliyanage331
    @kaushalyaliyanage331 2 ปีที่แล้ว +49

    මීට අවුරුදු 2කට කලින් මට මේ කතාව අහන්න ලැබුනානම්.....මගේ ජීවිතෙත් සාර්ථක කර ගන්න තිබුනා....ගොඩක් පින් සර් .....ඒ හැමදේම ලබා ගන්න පහු වෙලා හරි මන් උත්සහ ගන්නවා.....

    • @s.thamarasaa.52
      @s.thamarasaa.52 2 ปีที่แล้ว +7

      ඔව් පුලුවන් ඔයාට ගොඩක් මිස් වෙලා කියලා හිතුවට ඇත්තට්ම එම වෙලා නෑ .ඔය හොදට වැඩකරන්න අනිවා පුලුවන්

  • @tharushinavodya1893
    @tharushinavodya1893 2 ปีที่แล้ว +62

    සර්ට ගොඩාක් පින් මේ කරන සත්කාරයට. අපිට සර්ව exam කරන්න පටන් ගත්ත දවස් වලම දකින්න ලැබුනනම් අද මන් ගොඩක් දියුණු මනුස්සයෙක්. 😣

  • @dilshikagayathri5598
    @dilshikagayathri5598 3 ปีที่แล้ว +155

    වැදගත් ම අවවාදයක් 🔥🔥
    අද සමාජයට වටිනා පණිවිඩයක් 🔥❤️

  • @maliesamaranayake9633
    @maliesamaranayake9633 4 หลายเดือนก่อน +2

    සර්
    ඔබතුමා මා දුටු හොදම ගුරුවරයෙක් ඔවදන් දීමත් ගුරුවරයගේ වගකීම බව තේරුම් ගත් උතුම් මීනිසෙක් එහි ආනිසන්ස ඔබතුමාට අත්වේවා.

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 2 ปีที่แล้ว +15

    මගෙ දෝනිත් ජපුරෙ දෙවන වසරෙ කලමනාකරන පිටයේ මම දැන් අවසර දිිලා තියෙන්නෙ ගැලපෙන දරුවෙක් තෝරගන්න.සර්ගෙ කතාව පාසල් යන දරුවන්ට හරිිම වටනවා

  • @manoridamayanthi692
    @manoridamayanthi692 2 ปีที่แล้ว +36

    ඔයාට ගොඩක් ස්තුතියි සර්.මේ වගේ අනිත් අයගේ ජීවිත කතා වලින් අපිට උපදේශ ලබා දෙනවාට අපි හැමෝගෙම ජීවිත හදා ගන්න මේවා ලොකු පාඩම් ඔබට ගොඩක්ම පින් සර්.

  • @minaadipawanya2483
    @minaadipawanya2483 2 ปีที่แล้ว +61

    පාසල් ප්‍රේමයක් නිසා නම් AL අවුල් කරගත්තෙ නෑ.ඒත් මම හිතන් හිටියෙ OL වගේ AL කරගන්න පුලුවන් වෙයි කියල.ඒත් දැන් තේරෙනව එහෙම බෑ කියල🥺

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 ปีที่แล้ว +53

    පව් ඒ අයියා 😥😥 තමන්ගේ ලස්සන අනාගතේ එක මොහොතකින් නැති කර ගත්තා 😥 තමන්ට වෙච්ච දේ තව කෙනෙක් ට නොවෙන්න එයා ඉල්ලපු දේ ගොඩක් වටිනවා 💕🙏 හැමදාම ලගින් ඉන්න ආදරයක් ලැබෙන්න කියලා පාරතනා කරනවා oyt 🙏💕🌼

  • @Miusic_Life_2004
    @Miusic_Life_2004 2 ปีที่แล้ว +403

    🌝O/L කාලේ කොල්ලෙක් නිසා මට ඕකම උනා...ඒත් මං අන්තිම මොහොතෙ ගේම ගහලා යන්තන් A5 B2 C2ක් දැම්මා...A/L කරන්නෙ දැන්...ප්‍රේමය කියන්නේ දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියන කතාවට සමාන කරන්න පුලුවන් එක්තරා ආකාරයක ප්‍රෝඩාවක්...ඒ නිසා මොන දේත් විශ්වාස කරන්න කලින් හොදට හිතන්න...හිතලා බලලා තීරණ ගන්න..නැත්තම් හැමදාමත් පසු තැවෙන්න වෙයි...🥺

    • @blacklegend5994
      @blacklegend5994 2 ปีที่แล้ว +53

      මටත් ඕකම උනා ඕලෙවල් කාලෙදි 6A ක් එක්ක මාත් රිසල්ට් එක දාගත්තා .. වැටුනෙ නෑ ඒ අයට පේන්න අද මං ලස්සනට ජීවත් වෙනවා.. එයාගෙ රස්සාව ගැන කියන්නෙ නෑ අපහාස කරන්න අකැමැති නිසා ඒත් අද මං කැම්පස් select 1st shy එකෙන්ම 😛 ආදරේ නිසා ජීවිතේ විනාශ කරගන්න එපා කව්රුත් එච්චරයි ඉල්ලන්න තියෙන්නෙ

    • @Miusic_Life_2004
      @Miusic_Life_2004 2 ปีที่แล้ว +10

      @@blacklegend5994 අන්න ඒකයි..🥰

    • @blacklegend5994
      @blacklegend5994 2 ปีที่แล้ว +8

      @@Miusic_Life_2004 🤗🤗🤗🤗

    • @tharu5412
      @tharu5412 2 ปีที่แล้ว +6

      Same here

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว +6

      @@blacklegend5994 patan gaththada campus 😌

  • @nimesh8491
    @nimesh8491 2 ปีที่แล้ว +14

    ගොඩක් පින් සර්, සර්ට වගෙම ඒ ලියපු කෙනාටත් ❤️🙏 විභාගයට සති 2කටත් අඩු කාලයක් තියල මටත් ඒ අත්දැකීම විදින්නවෙලා තියෙන්නෙ. මටත් දැං කරන්න පුලුවන් ලොකු දෙයක් නෑ. මෙ ටිකෙ පුලුවන් උපරිම කරලා දෙවනි පාරගැන හිතන එක විතරයි තියෙන්නෙ. ආයෙත් සර්ට වගෙම මෙ අත්දැකීම ලියපු ඒ අයියටත් ගොඩක් පිං 🙏

  • @reddragon4661
    @reddragon4661 2 ปีที่แล้ว +71

    ඔය කරුමේ තියෙන එකාට ඔය කාලේදී පිටසක්වල ජීවියෙක් හ‍රි හම්බෙලා exam අවුල් කරගන්නවා... 😂

    • @nethunethu6062
      @nethunethu6062 2 ปีที่แล้ว +4

      Sirawatama....😁😁😁😁😁

  • @ruwikshainduni7469
    @ruwikshainduni7469 2 ปีที่แล้ว +19

    සර්ට ගොඩාක් ස්තුතියි මේ දුන්න අවවාදයට 🙏🙏 තෙරුවන් සරණයි...!

  • @Ishini86
    @Ishini86 2 ปีที่แล้ว +36

    හැමෝටම ආදරේ ඔලුවට ආවාට පස්සෙ ජීවිතයේ කවදාවත් ජයග්‍රහණය නැ කවුරුත් රැව ටෙන්න එපා පාඩුව තමන් ගෙ දේවල් කරගෙන පාඩුවේ ඉන්න

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว +1

      ඔයාට උනා කියල හැමෝටම එහෙම වෙන්නෙ නැ 🙂

  • @prabodhajayasinghe2153
    @prabodhajayasinghe2153 2 ปีที่แล้ว +187

    පාසල් ප්‍රේමය කියන්නෙ තනිකරම කරුමයක් සර් 😌

    • @sheranginathasha4182
      @sheranginathasha4182 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @lakshithakavindu5648
      @lakshithakavindu5648 2 ปีที่แล้ว

      Ow anivarenma

    • @nethmitathsarani6368
      @nethmitathsarani6368 2 ปีที่แล้ว

      ඇත්ත මටත් තිබ්බා එහෙම කරුමයක් දාලා ගියා එත් අම්මා තාත්තා ගැන හිතලා මගෙ හිත 100% හදාගන්න පුලුවන් උනා මට එ ගැන ගොඩක් සතුටුයි ♥️

    • @upekshasamadini8327
      @upekshasamadini8327 ปีที่แล้ว

      සහතික ඇත්ත

    • @ravidilshan3806
      @ravidilshan3806 5 หลายเดือนก่อน

      ​@@nethmitathsarani6368❤❤❤

  • @yasasnadun2309
    @yasasnadun2309 2 ปีที่แล้ว +34

    මගෙත් කතාව ඕකමයි සර්..හැබැයි එක වෙනසයි...ගමෙ අයවත් කවුරුත් තොරන් ගහන්න බලන් හිටියෙ නැ...වල කපන්නමයි හිටියෙ.😐💔

  • @a.p.spriya4865
    @a.p.spriya4865 2 ปีที่แล้ว +18

    ඔබ ආදර්ශමත් අවවාදයක් දුන්නු ඔබට ගොඩක් pin ගුරු piyanani

  • @malindiprasadika7774
    @malindiprasadika7774 2 ปีที่แล้ว +178

    පාසල් ප්‍රේම⁣ය විවාහයකින් අවසන් වෙන්නේ 1% කටත් වඩා අඩු පිරිසකගේ විතරයි.
    ඒත් පාසල් ප්‍රේමය නිසා වන ජීවිත නාස්තිය???

  • @mayuranishan8873
    @mayuranishan8873 2 ปีที่แล้ว +15

    අපිට හම්බෙන්නත් කලින් ඔය දේ කියුවට ස්තුතියි සර්......... 🙏🙏🙏😊😊❤❤

  • @مالانانداني
    @مالانانداني 2 ปีที่แล้ว +258

    මෙ සර්ගෙ කථාව මීට අවුරුදු ගනණාවට කලින් අහන්ඩ ලැබුනා නම්, මට වරදින එකක් නෑ,.. ඒත් ඔය දෙම මටත් උනා....

    • @madhaviyasodara3831
      @madhaviyasodara3831 2 ปีที่แล้ว +15

      එක පාරක් වැරදුනත් ආයෙ වැරදෙන්න ඉඩ දෙන්න එපා

    • @haindusandeep3991
      @haindusandeep3991 2 ปีที่แล้ว +7

      nodakin gonaa

    • @imashi722
      @imashi722 2 ปีที่แล้ว +2

      😢

    • @sanjananethmini5996
      @sanjananethmini5996 2 ปีที่แล้ว +2

      😐

    • @niroshakarunaratne8981
      @niroshakarunaratne8981  2 ปีที่แล้ว +12

      ලොව ප්‍රභලම අභිප්‍රේරණය ප්‍රතික්ශේප කිරීමයි දැන් වැඩ පටන්ගන්න

  • @rngalabada2158
    @rngalabada2158 2 ปีที่แล้ว +35

    ඇත්තටම ගොඩක් වටින කතාවක් සර්....ගොඩක් පිං...හැගීම්වලට වහල් නොවී A/L ගොඩ දාම් ඉන්න...මං 2023 A/L මේ වීඩියෝ එක මේ වෙලාවෙ හම්බුනෙ එක ගොඩක් වටිනෝ..😌😊😊

  • @chamarapethum6650
    @chamarapethum6650 2 ปีที่แล้ว +40

    මේ කතාව අහද්දි මට A/L වලට මාස හයයි මගෙ කෙල්කත් ඊයේ දාලා ගියා මට මේ කතාව ගොඩක් වටිනවා මන් දැම් ඉදම් ආයේ වැඩ ටික පටන් ගන්නවා thnx සර් මේක කිවුවට ❤❤🥴

  • @telenachamindhi529
    @telenachamindhi529 ปีที่แล้ว +10

    මේ සමාජයේ දරු පරපුර විනාස නොවී ඉදිරියට ගෙනියන්න සර්ලා වගේ අයට හැකියාව වැඩි වැඩියෙන් ලැබේවා 🙏

  • @danuka0
    @danuka0 2 ปีที่แล้ว +227

    මටත් තිබ්බ පාසැල් ප්‍රේමයක් එයාටයි මටයි ගෙදරින් ප්‍රශ්න එයාව clz එව්වෙත් නෑ මාස 2-3ක් ඒත් මන් කොහොම හරි clz ගිහින් හරියට නෝට් සම්පූර්ණ කරල එයාගෙ යාලුවො අතේ හැම සතියකම පොත් ටික යැව්ව. අපි 2020 a/l කරා එයාට A3i මටත් A3i අපි දෙන්නම ජයවර්ධනපුර කැම්පස් එකට තේරුනා ❤මට හිතෙන්නෙ ඔය වයසට එහෙම හැගීම් දැනීම් එනව නංගි මල්ලි.ඒත් ගැලපෙන කෙනාව තෝර ගත්තොත් හරි නැත්නම් ඉවරයි .කවදා හරි එයා ඔයාට කියනෝනම් අපි clz cut කරල එහෙ මෙහෙ යමු කියල බොහො දුරට එතන ආදරයක් නෑ ආශාවක් විතරයි තීන්නෙ .එහෙම අයගෙන් අයින් වෙන්න එතකොට ඔය ප්‍රශ්න ඇති වෙන්නෙ නැ .හැම වෙලේම ආදරයක් තීනවනම් අනිත් කෙන තමන්ව පාස් කරන් ඉස්සරහට යනවට කැමති වෙන්න ඕනි.ඒත් විස්වාසය නැති නිසා සමහරු බයයි.මන්නම් කියන්නෙ හැමෝටම බැ ඉගෙන ගන්න කාලෙ එහෙම කරන්න ඔගොල්ලො a/l s වලින් පස්සෙ ඒ දේවල් ගැන හිතන්න ❤

    • @tharushikavindiya1343
      @tharushikavindiya1343 2 ปีที่แล้ว +8

      Good. Mn 2023 akki.
      Monawada oya karapu subject.

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว +10

      මට අක්ක කියන්න එපා 😪😂අයිය කෙනෙක්.අපි කරෙ commerce 🙂

    • @tharushikavindiya1343
      @tharushikavindiya1343 2 ปีที่แล้ว +6

      Oh sorry

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว +6

      @@tharushikavindiya1343 it's ok nangi

    • @anomasrimathi1651
      @anomasrimathi1651 2 ปีที่แล้ว +7

      All the best akka & ayya, 😊, e dee hamotama karanna ba,, godak aya halenawa pasal kale adara sambanda nisa,, oyala kohed 🤗

  • @vindeude2462
    @vindeude2462 2 ปีที่แล้ว +78

    මගෙ ජීවිතෙ අපායක් කලෙත් පාසල් යන කාලෙ ආදරෙ කරන්න ගිහින්.එහෙම නොවුනා නම් මන් අද ගුරුවරියක්.මගෙ ජීවිතෙ මීට වැඩිය ගොඩාක් වෙනස් වෙන්න තිබුනා.🥴🥴

  • @danih.6707
    @danih.6707 ปีที่แล้ว +6

    විශෙශ්ෂ යෙන් පලමුව ගොඩක් thx කරන්න ඕන මේ දරුවා වෙනුවෙන් හිටපු නියම කලණ මිතුරන් !🙏🙏🙏🙏,දෙවැනුව පුතේ ඔයා ජීවිත හානියක් දෙදෙනාට ම නොකරපු එකට !නමුත් හිත හදා ගෙන ඔයා නවාත exam කරන්න,!රන්ජන් හිරේ ඉඳලා ත් AL කරගත්තා!පුතේ උඹ ට අනාගතය යහපත් වෙනවා!මේ වයසේ දරුවන් විශේෂයි ඉවසීම ඉගෙන ගන්න!

  • @t.p.gdevika648
    @t.p.gdevika648 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් වටින වැදගත් කතාවක් දරුවනේ හැදෙන්න මේ කතාව අහල. ගොඩක් පින් සර්ට දළදා සමිදු පිහිටයි 🙏

  • @amilachinthaka3399
    @amilachinthaka3399 2 ปีที่แล้ว +31

    මටත් ඕක උනා. හැබැයි කැම්පස් එකේදි. A level කාලෙ කෙල්ලෙක් හොයාගන්න ගියේ නෑ. මොකද මට උගන්නන්න අම්මයි තාත්තයි නොවිඳපු දුකක් නෑ. A level ඉවර වෙලා මට හිටපු හොඳ යාලුවෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තා. මම කැම්පස් ගියා. අවුරුදු 3කට විතර පස්සෙ එයා ගියා. මම 2nd year කාලෙ. දැන් ආදරෙන් නෑ, තිබුන යාලුකම නෑ. දැන් එයා ගිහිල්ලත් අවුරුදු දෙකහමාරක් විතර. මම තාම තනියම. ලේසියෙන්ම 1st class දාන්න හිටපු මම 2nd upper එකෙන් නැවතුනා. ඒකත් අම්මට සහ වටේ ඉදපු යාලුවොන්ට පින් සිද්ද වෙන්න. එහෙම නැති උනානම් සමහරවිට මේ වෙද්දි ජීවතුන් අතර නොඉන්නත් ඉඩ තිබුණා. A level, o level ඉගෙනගන්න උන්ට විශේෂයෙන්ම කියන්නෙ. ඉගෙනගන්න කාලෙ පුලුවන් තරම් දුක් විඳල ඉගනගනිල්ල. ආදරේ කරන පුලුවන් කාලයක් එයි. ඒ වෙනකල් ඉවසපල්ල. උඹල වෙනුවෙන් ජීවිතේම දියකරපු අම්මට තාත්තට දවසක හොඳටම සලකපල්ල. දවසක ඉතුරු වෙන්නෙ එච්චරයි. උඹලට ජය❤

  • @SoulfulYs
    @SoulfulYs 2 ปีที่แล้ว +47

    ඉගෙනගන්න කාලේදි කෙල්ලෝ කොල්ලො එනවා ගැට දාලා අල්ලගන්න පරිස්සම්වෙන්න තමන් සිහියෙන් ඉන්න ඕන.අවසානයේදී යථාර්තය තේරැම් ගියාම වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. සමහරැ ඉන්නවා දක්ශයන්ව වට්ටන්න ජරා වැඩ කරන😒💯 හැමෝම පරිස්සමෙන් වැඩ කරගන්න.විශේශයෙන් ආදරය කරන අය වෙනස් වෙන්න යන්නේ එක මොහොතයි.💔💯

    • @niroshakarunaratne8981
      @niroshakarunaratne8981  2 ปีที่แล้ว

      🙏🏻

    • @mohamedzavahir7451
      @mohamedzavahir7451 ปีที่แล้ว

      වර්ථමාන ශිෂ්‍ය පරපුරට ඉතා ආදර්ශමත් කතාවක්.ස්තුතියි

  • @malkiapsara3424
    @malkiapsara3424 2 ปีที่แล้ว +17

    Thank you sir 🙏 😘😍...අහන්බෙන් දැක්කේ...😔🤗...මානසිකව වැටිලා හිටියේ😑...මේකෙන් ගොඩක් හිත හැදුනා😍😘

  • @slcsa996
    @slcsa996 2 ปีที่แล้ว +17

    සර් ඇත්තටම ඔය වගේ කතා වලින් හරි පුලුවං පුලුවං විදිහට උපදෙස් ටිකක් දෙන්න සර්... කොල්ලො විනාස වෙනව ආදරේ හින්දා.... කෙල්ලොන්ට වඩා ගොඩාක් කොල්ලො ජීවිතේ නාස්ති කරගන්නව ආදරේ හින්ද.. සර්ට ගොඩක් පිං මේ වීඩියෝ එක කරාට... 🙏🙏🙏🙏🙏🙏😔

  • @sachiniuthpala8348
    @sachiniuthpala8348 2 ปีที่แล้ว +61

    මෙ කතාව අහුවෙ අද. තව දවස් 8 යි A/ l exam 😔 .හැමොටම වටිනවා .බොහොම ස්තුති යි 🙏

    • @Kaviihandunneththi
      @Kaviihandunneththi 2 ปีที่แล้ว

      Phy kelawila meka ahana mm😥🥵

    • @sachiniuthpala8348
      @sachiniuthpala8348 2 ปีที่แล้ว

      @@Kaviihandunneththi bio trm nm na ne🤕...2 nd ekt mahansi wenn🤗

  • @blacklegend5994
    @blacklegend5994 2 ปีที่แล้ว +63

    ආදරේ නිසා ජීවිතේ වැරදුන හැමෝටම ජීවිත සාර්ථක කරගන්න ශක්තිය ලැබෙන්න ඕනි... වැරදුන තැන නවතින්න එපා අමාරුවෙන් හරි එතනින් මිදිලා ඉස්සරහට යන්න... සර්ට ගොඩාක් ස්තුතියි මේ කතාවෙන් හැමෝටම ආදර්ශයක් දුන්නට...

  • @winter_bear95
    @winter_bear95 2 ปีที่แล้ว +13

    🙏Thank you sir🙏
    වැරදි පාරේ යන්න කලින් බේරැවාට🥺😔🙏
    God bless you sir✝️

  • @sunethrawijetunge7453
    @sunethrawijetunge7453 2 ปีที่แล้ว +169

    දරුවන්ට මෙවැනි අත්දැකීම් අත්‍යව්‍යයෙන්ම ඕන .ඔබට පින්. ස්තුති

  • @yayhey7272
    @yayhey7272 2 ปีที่แล้ว +16

    අද වෙද්දී මගේ වයස අවුරුදු 45ක්. මීට අවුරුදු 27 කට කලින් මම ගිය මිශ්‍ර පාසලේ ඇතිවුණ සම්බන්ධයක් නිසා මටත් මේ දේම උනා. උසස් පෙලට Bio science කරපු මට ප්‍රශ්න පත්ර පෙනුණේ කදුලු අතරින්. මම ප්‍රතිඵල බලන්න වත් ආපහු පාසලට ගියේ නැහැ. මට වයස 23 දි තමයි මට මොකක්ද උනේ කියලා හිතුනේ. මය ආපහු science කරන්න බැහැ. මම මාස 6 න් arts subjects කරලා අද වෙද්දී නීති අංශයේ යන්න පුලුවන් උපරිම උඩට ඇවිත් ඉන්නේ. ඒත් හිත කියන්නේ මේ නෙමෙයි මගෙ තැන කියලා . කමක් නැහැ මගෙ දෙමව්පියන් අද බොහොම සතුටින් ඉන්නේ මම නිසා. මට ඒ ඇති.මෙච්චරයි මම කියන්නේ වැරදුණු තැනින් හරි මගට එන්න.. නැවතුනු තැනින් පටන් ගන්න. අපිට ඕනෙ තරම් කාලය තවම තියෙනවා.

  • @VihangaVihanga-rv5hg
    @VihangaVihanga-rv5hg ปีที่แล้ว +1

    හොද වටින කතාවක්‌ ජිවිතේට හොද ආදර්ශමත් කතාවක් සර්ට ගොඩක් පිං මේ විදිහ දේවල් දැනුවත් කරන ඒක ගැන ළමයින්ට ආදර්ශමත් කතා වක්

  • @ideaworld953
    @ideaworld953 2 ปีที่แล้ว +281

    ඉන්ජිනේරුවකු හා හෝටල් වේටර්වරයෙකු අතර තිබෙන්නේ මාසෙට ලබා ගන්න වැටුප වෙනස් වීමයි .දෙදෙනාම උසස් රැකියාවක් කරන අතර .අප රටේ වේටර් වරයෙකුට ලබා දෙන තැන පහත් වීමයි මෙතන ගැටලුව.කිසිම රස්සාවක් පහත් නැහැ.අසමානත්වය මෙයට හේතුවයි .වැටුප සහ තරාතිරම.මම වෘර්තීමය ගුරුවරයෙක් .

    • @niroshakarunaratne8981
      @niroshakarunaratne8981  2 ปีที่แล้ว +17

      🙏

    • @yoshitha....doniii2250
      @yoshitha....doniii2250 2 ปีที่แล้ว +4

      එකගයි ඔබ සමග.....

    • @warakaytc4025
      @warakaytc4025 2 ปีที่แล้ว +27

      පාරක් පාරක් ගානෙ තියෙන බේකරි ප්ලේට් කඩ වලට හෝටල් කියල දාගෙන දැලිකුණු නාගෙන ලංකාවෙ වේටර්වරයා කියන තැනට දීල තියෙන පහත් තත්වය මේ ලංකාවෙ මිනිස්සුන්ගෙ මෝඩ මානසිකත්වය ට උදාහරණයක් වේටර්වරයා කියන්නෙ වෙන රටවල ලංකාවෙ ඉන්ජිනේරුවකුට වඩා වැටුපක් ගන්න පුලුවන් රැකියාවක් විවිධ භාශා කතා කරන, සංයමය, ආකල්ප මැනවින් ප්‍රගුණ කරපු අය..

    • @Allinone-4463
      @Allinone-4463 2 ปีที่แล้ว

      අනිවරෙන් ම...

    • @nasasciencewithd.r.lahirub2004
      @nasasciencewithd.r.lahirub2004 2 ปีที่แล้ว +15

      තැන පහත් නිසා තමයි උසස් තැනකට යන්න සර් පාර පෙන්වන්නෙ ......( මේ කතාව අතිශයින්ම ළමයින්ට පමණි )
      මට හිතෙන විදිහ

  • @pearlperera8381
    @pearlperera8381 ปีที่แล้ว

    ඔබතුමා ගෙන් දරුවනට හොඳ ආදර්ශයක් . මාත් ගුරු ජීවිතයේ යෙදුන කෙනෙක් හැටියට දරුවනට කියන්නෙ ඔය ටිකමයි.
    " ආදරය සුන්දරයි " අද දරුවන් යන මග දකින විට ලොකු දුකක් ඇතිවෙනවා.ඒ අය ජිවිතය දකින්නෙ පැරදුන විට . ඒ නිසා දුවේ පුතෙ ප්‍රථමයෙන් තම අනාගතය හදාගන්න . නිසි වයසට පැමිණි පසු සුන්දර ආදරය ලැබේවි .ලස්සන අනාගතයකට පියවර තබන්න දුවෙ පුතෙ . අධ්‍යාපනයෙන් පසු ජිවිතය විදවන්න පසුබිම හදා ගන්න එපා. සැමට තෙරුවන් සරනයි !

  • @nalaniweerasingha2689
    @nalaniweerasingha2689 2 ปีที่แล้ว +65

    A/l පටන් ගනිද්දිම මේ අවවාද ටික දෙනවානම් ගොඩක් ලමයි අමාරුවෙ වැටෙන්නෙ නැහැ.ඒත් හැම ගුරුවරයෙක්ම එහෙම කරන්නෙ නැහැ අද කී දෙනෙක් නම් ඔහොම අසරන වෙලා ඉන්නවද

  • @hasiniwirawansha8456
    @hasiniwirawansha8456 2 ปีที่แล้ว +86

    අද සමාජෙ ඕනතරම් ඔය වගේ දේවල් වෙනවා සර්...ඒත් කිසිම කෙනෙක් ඉගෙනගන්න කාලෙ ප්‍රේමයට මුල් තැන දෙන්න හොද නැහැ... මොන දේ කලත් මුල් තැන ඉගෙනීමට දෙන්න ඕනෙ.. මොකද ජීවිතේ වටිනාම සන්ධිස්ථානයක් තමයි A/l කියන්නෙ.. 🙂🙂
    ඒ අයියට උන දේ ගැන දුකයි... 🥺
    බුදු සරණයි!..🙏🙏🙏

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා කතාවක්...... ආදරණිය දරුවනේ.... මෙය හොදින් සිතට ගන්න... ඔබලාගේ ඉලක්කය සාර්ථක කරගන්නතුරු සිත අයාලේ නොයන්නට තරම් ශක්තිමත් කරගන්න

  • @kanchanabandara7415
    @kanchanabandara7415 2 ปีที่แล้ว +1

    ඔය කතාව සමාජගත කල එක ඉතාමත්ම වටිනවා සර්.හැගීම් සමග විනාශ වෙන වයසේ දරුවන්ගේ දෙනෙත් ඇරේවි....

  • @dubmania5851
    @dubmania5851 2 ปีที่แล้ว +9

    Thanks cer..much love and respect ✌මං නම් විදල නෑ...විදින්න ඕනෙත් නෑ..කොරන මගුලක් තැනකට ගියාම කොරගන්න එකයි තියෙන්නෙ කියලා යි මගෙ හිත කියන්නෙ....ඒ කතාව සම්පූර්ණ යෙන්ම ඇත්ත..👍

  • @gamingbro4865
    @gamingbro4865 2 ปีที่แล้ว +87

    හරිම වටිනා ජීවිත කතාවක්.
    වේදනාවෙන් විනාශ වෙන ජීවත අපමණයි.
    අසරණ දරුවො

  • @universityofkelaniya2065
    @universityofkelaniya2065 2 ปีที่แล้ว +26

    මොන දේ කරත් ,මොන දේ උනත් ඉගෙනගන්න එක අතෑරියෙ නෑ.ඒ නිසා සතුටුයි ❤️..මගෙ කතාවත් ඔය වගේ ටිකක්.ඒත් එයා නිසයි අද මම නම් කැම්පස් ඉන්නෙ..පාසල් ප්‍රේමය සුන්දර යි❤🙂❤️

    • @nathashadewmini8617
      @nathashadewmini8617 2 ปีที่แล้ว +2

      Mth e kathawata ekagai 🥰🥰 hamadema balance krgnna one. Pasal premaya sundarai. E හැගීම widinna one.habai balance ake.padam wada tikath dennath ekkama krgnna gaman adareth krnna. Ethakota waradinne na. Me sir kiyana kathwa adarayak newe boruwak .

  • @champikachampika9
    @champikachampika9 2 ปีที่แล้ว +23

    ගුරුවරයෙක්.වශයෙන්.ළමයිව.යහමගට.ගන්න.මෙවැනිදේ.ඉදිරිපත්.කරමින්.සමහර.දරුවන්යන.වැරදිපාරවල්වල.හරිපාර.පෙන්වමින්.මේ.දුන්.ඔවදන්.හරිම.ආදර්ශමත්..ඔබට.යහපතක්ම.වේවා.ගුරුපියානනි..තවත්.මෙවැනි.ගුරුවරු.වැඩිවැඩියෙන්.බිහිවෙවා

  • @rashmikaboy1330
    @rashmikaboy1330 2 ปีที่แล้ว +28

    මෙතෙක් කල් මම දුකින් හිටපු මුනේ කැත ගැන දැන් සතුටුයි..🙈
    ,දැන් තමයි හැමදේම හොදට වෙන්නෙ කියල හිතෙන්නෙ..🤪🙏😍❤️

    • @Ruu61
      @Ruu61 2 ปีที่แล้ว +2

      😎🤩

    • @isharalakshan7878
      @isharalakshan7878 2 ปีที่แล้ว +1

      Sirawatama oi ❤️

    • @keshalisavithmi5929
      @keshalisavithmi5929 2 ปีที่แล้ว

      කැතයි කියලා හිතන්න එපා 🙂🙂

  • @oshinirehana...5895
    @oshinirehana...5895 2 ปีที่แล้ว +1

    සර් ඇත්තම වැදගත් පනිවිඩයක් දුන්නට ගොඩක් තෑන්ක්ස් ....ඔය ලිපිය ලිව්ව කෙනාට හොද තැනකට යන්න පුලුවන් වේවා කියලා wish කරන්වා...good luck👊 හැමෝටම ..❤.

  • @idiotchips4950
    @idiotchips4950 2 ปีที่แล้ว +29

    සමහර අය හිතලම ඔහොම දේවල් කරනවා. එයාලා තව කෙනෙක් අමාරුවේ දාලා ඒ කෙනා තමන් නිසා දුක් විඳින එක බලාගෙන සතුටු වෙනවා. Narcissistic personality disorder කියලා google එකේ ගහලා බලන්න එතකොට තේරෙයි. අපි හිතන්නේ එයාලා ඇත්තටම අපිව මග හරිනවා සහ ඒක අපේ වැරැද්දක් කියලා. 🙂

  • @k.dsriyani6154
    @k.dsriyani6154 2 ปีที่แล้ว

    ඔය කථාව නම් වටිනවා eth කර්මය ට අපි කාටවත් පිටු panna බැහැ sir sirge කතාව අහලා එක දරුවකු hari නිවැරැදි wenawa nam ලොකු දෙයක් ඔබට බොහෝම ස්තුතියි

  • @harusha_tharushan
    @harusha_tharushan 2 ปีที่แล้ว +20

    ❤️මේවගෙ දේකකින් හරි ලමයෙක් හැදෙනවනම් ඒකම සර්ට ලොකු පිනක්

  • @VaruniSandipana
    @VaruniSandipana 7 หลายเดือนก่อน

    සර්ගේ කතාව හෙන වැදගත් තවත් ආදරේ පිස්සුවෙන් ඉන්න කට්ටියටමේක තේරුම් ගන්න හෙන හොඳ කතාවක්

  • @Chathurya_Perera
    @Chathurya_Perera 2 ปีที่แล้ว +411

    සර් දන්නවද.. ඔය අත්දැකීම ඔහොම්ම වින්දා... ඉස්කෝලේ දක්ෂම ලමයා වෙද්දි සෙක්ෂන් එකේ 1 වෙද්දි... හැමෝම බලන් හිටියේ ප්‍රතිඵල එනකොට මම උඩින්ම පාස් ඇති කියලා.. ජීවිතේ කිසිම දවසක පන්ති කට් නොකරපු මම එක දෙක කට් කරා... අවසාන කාලේ පන්තියක් පැත්තක ගියේ නැහැ.. 😓... මිදි යුෂ කියලා හලා හල බිව්වා.... අද එයා කැම්පස්. මම දෙවෙනි වර ලියනවා.. තවමත් සම්බන්ධෙ තිබුණත් දෙතුන් වරක්ම නොවේව් නොසෑහෙන්න වාරයක් සමාව දෙන්නැති.... ආදරේ නෙමෙ පොඩි ආකර්ෂණයකට හැමදේම සිදු උනේ... මට වඩා පහළින් හිටිය අය මට කියල පාඩම් අහගත්තු අය අද කැම්පස් ... ඒ අය එක්ක මට අද කතා කරන්න දෙයක් නෑ.. එයාලා මාව කපලා... හිතට වේදනාවක් විතරයි ඉතුරු... ලගින්ම හිටිය අය පවා දැන් දැන් නැහැ..
    කිසිම කෙනෙක් පාසල් ප්‍රේමය කියලා ආකර්ෂණීය හැඟීමකට රැවටෙන්නඑපා.... 🌻

    • @YN-kx7yy
      @YN-kx7yy 2 ปีที่แล้ว +30

      I hope u okay now 😥 don't worry dear . U will pass ,and also will get ur dream campus .

    • @Chathurya_Perera
      @Chathurya_Perera 2 ปีที่แล้ว +7

      @@YN-kx7yy thanks alot my dear... ❤️🌻

    • @senniesvibe
      @senniesvibe 2 ปีที่แล้ว +10

      Same here darling😢

    • @chamodibhagya909
      @chamodibhagya909 2 ปีที่แล้ว +18

      මේ කතාව මෙහෙම්ම වගේ මටත් 😔

    • @Chathurya_Perera
      @Chathurya_Perera 2 ปีที่แล้ว +8

      @@senniesvibe dont think too much now... keep your works good. Than past. 🌻❤️

  • @liyangeleena2354
    @liyangeleena2354 4 หลายเดือนก่อน

    Jeewithayata ප්‍රායෝගික දැනුමක් ලබා දුන්නා ඔබ thumanta ගොඩක් Esthiuthi......

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +105

    ආදරය නිසා හර්දේ බැදිලා අපරාදෙ ජීවිත හානි වේ..😔💔ශිශ්‍යත්වය පාස් නොවුනු o/l ප්‍රතිපලත් ඒ තරම්ම නැති ලමයි ඉන්ජිනේරුවරු වෙද්දි මේ අයියට වෙච්චි දෙයක්...අනේ දෙවියනේ...

  • @thilakmadusanka-en2wk
    @thilakmadusanka-en2wk ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි සර් අපිට ඕවා පිලිබද දැනුමක් නෑ තවත් වතාවක් ගොඩාක් ස්තූතියි 😢😢😢

  • @githmikavindi4379
    @githmikavindi4379 2 ปีที่แล้ว +7

    පාසල් ප්‍රේමය කියන්නෙ සුන්දර අත්දැකීමක් කිව්වට ඇත්තටම ඒක මූසලම මතකයක්... ආදරේ නිසා අවුරුදු ගානක් තිස්සෙ මහන්සි වෙච්ච හැමදේම අපතේ යන්න මහලොකු වෙලාවක් යන්නෙ නෑ.මාත් ආදරයක් නිසා මගේ වටිනා කාලය ගොඩක් නාස්ති කරගත්තා ඒ මූසල අත්දැකීම් නිසා මං පිස්සෙක් උනා.මාස හතක් අටක් විතරම නිකරුනේ නාස්ති වෙලා ගියා 🥺 දැන් තමයි තේරෙන්නෙ අපි ආදරේ කරන අය අපිට ආදරේ නැහැ.ඇත්තටම ආදරේ කියන්නෙ මහ කරුමයක් 🥺💔 ගොඩක් ස්තුතිය සර් මේ කතාව කිව්වට

  • @chandrikaa958
    @chandrikaa958 ปีที่แล้ว +1

    ඉගෙන ගන්න දරැවන්ට හොඳ ආදර්ශමත් කතාවක් තෙරැවන් සරණයි ඔබ තුමාට

  • @tharu8160
    @tharu8160 2 ปีที่แล้ว +6

    ආදර්ශයක්.. මට ලාවට ඇති වෙලා තියෙන හැගිම් ඔක්කොම නවත්තලා දැම්මා.. මම අනිවාර්යයෙන් වෙනවා වෛද්‍යවරියක්... ප්‍රේමය කියන්නේ මුලාවක්.. අම්මෝ ගොඩක් පින්.. මාව බේරුවට සර්.. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනිවාර්යයෙන්ම යනවා.. කියන්න තේරෙන්නේ නැහැ ගොඩක් පින්..🙏🙏🙏🙏🙏❣❣❣❣ගොඩක් සතුටුයි දුර දිග යන්න කලින් නවත්තලා දන්නා පුලුවන් උනාට 😎

    • @anomasrimathi1651
      @anomasrimathi1651 2 ปีที่แล้ว +2

      All the best oyata, math ehememai, Aniwaren pera medical faculty yanwa🤗🤗

  • @dinukshisenarathne4034
    @dinukshisenarathne4034 2 ปีที่แล้ว

    ලමයි වන අපිට ගොඩාක් ලොකු වැදගත් කතාවක් සර්...ඉගෙන ගත්තාම මග හැරුනු ගොඩක් දේවල් අපිට ලැබෙයි 😊 තෙරුවන් සරණයි...........සර්ට ගොඩක් පින් ඒ කතාව හිතට ලොකු ශක්තියක්

  • @ananmanan7386
    @ananmanan7386 2 ปีที่แล้ว +24

    මේක ගොඩක් වටින කතාවක් සර්..අපිට හොද ආදර්ශයක්....

  • @nadunimalshani1457
    @nadunimalshani1457 2 ปีที่แล้ว

    සර් ගොඩාක් වටිනවා.ආදරේයි ,ඉගේනීමයි දෙකම එක විදිහට බ්ලැන්ස් කරගෙන කරගෙන ගියා නම් ප්‍රශ්නයක් නෑ.එක පැත්තක් ගැන විතරක් හිතලා ඒ ආදරේ කියන පැත්තට වැඩි බරක් නොදි ඉන්න ඕනි.ඉගෙනිමේ පැත්තට ලොකු බරක් දෙන්න ඕනි.හැගීම් වලට වහල් නෝවි බුද්දියෙන් වැඩ කරා නම් හරි.සමහර ආදර කතා තියෙනවා දෙන්නාම එකට ගොඩ යනවා.ඒ වගේ ආදර ලැබෙන්න වාසානාව තියෙන්නත් ඕනි.☺️ඒ නිසා ජිවිතේ ජය ගන්න නම් ඉගෙනීම අවශයයි.ඉගෙනීම හරියට කරගත්තොත් අනිවාරෙන් ආදරයක් හම්බෙයි.☺️පාසල් කාලේ ආරම්බ කරන ආදර කතා හැම එකකම රැවටීමක් නෑ.දෙදෙනාම උදව් කරගෙන ජය ගන්න ආදර කතා❤️‍🔥.මම 2023 A/l Science.
    මේ කතාව ගොඩාක් වැදගත් සර් ☺️.බොහොම ස්තූතියි

  • @tireshasamuduni852
    @tireshasamuduni852 2 ปีที่แล้ว +37

    අද සමාජයට අවශ්‍ය ම වැදගත් ආදර්ශයක් ❤️

  • @lakshaniaponsu1881
    @lakshaniaponsu1881 2 ปีที่แล้ว +70

    හරියටම හරි කතාවක්.. අදටත් සමහරු විදවනවා ආදරේ නිසා

  • @hiruniherath2978
    @hiruniherath2978 2 ปีที่แล้ว +60

    අනේ සර් එතකොට ඒ පේපර් එක බැලූ ගුරුවරයා ඔබද? හරිම දුක් සහිත කතාවක් සර්.සර්ට පින් ඒ ශෝකාන්තය අපිට ගෙන හැර පෑවාට.ඒ පේපර් එක ලිව්ව සහොදරයා ගැන ගොඩක් දුකයී 😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔

  • @hashiswiss417
    @hashiswiss417 2 ปีที่แล้ว +17

    මගේ ඉස්කෝලෙත් අපි ලියන කාලේ medicine යයි කියලා හිතුවේ මායි මගේ යාලුවයි.යාලුවා ගියා පළවෙනි පාරම.මොකක්දෝ කරපු කරුමෙකට මං පැටලුණු ආදරේ නිසා අද දෙවෙනි පාරටත් ලියනවා.මේ සැරෙත් exame ගොඩදාගන්න උනේ නැති බව දැනුණා.
    මගේ නංගියේ මල්ලියේ
    මං ඔයාලාගෙන් ඉල්ලනවා A/L ඉවර වෙනකල් ඉන්න කොහොමහරි .එතනින් පස්සේ love එකක් පටන් අරන් නැවතුනත් ඔයා පරාද නෑ.ඔයාගේ ජීවිතේ ගොඩදාගන්න.

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      ❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹

  • @kalugamagelalitha7485
    @kalugamagelalitha7485 2 ปีที่แล้ว +5

    ඇත්තටම සර් ඔය වගේ දේවල් සමහර දරුවන් අතින් වෙනවා ..ආදර්ශමත් ලෙස ඔබ කියා දුන්නාට ඔබට පිං.

  • @r.y9081
    @r.y9081 2 ปีที่แล้ว +2

    ඇත්තටම සර්ගේ කතාව ගොඩක් වටිනවා සර්,ඉගෙන ගන්න කාලේ මල් පිරැණු පාරක ගියොත් අනාගතයේදී දුක් කම්කටුලු පිරුණු පාරක යන්න වෙනවා නිසකැයි.❤️

  • @dmsenithya760
    @dmsenithya760 2 ปีที่แล้ว +17

    Matama kiwwa wage sir. Mama nam fail wenne na BBC thamai mata sure. Sir mama AAA kata wada karanawa sir .Sir ta godaaaak pin sir. Mata wada pahala hitapu un mawa pahu karagena gihin athi . Mama nathi bari pawlaka kenekuth newei. Habai 2nd shy eka denawa sir district 1 st wennama pera medical faculty eke msge wedaduru asuna matha mams wadi wenawamai sir . Jaya wewa hamotama.
    .

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 2 ปีที่แล้ว +30

    අහිංසක ළමයෙක් හැබැයි ආදරයම නෙමෙයි ජීවිතය තමන්ට ජීවය දුන්නු අම්මා තාත්තා ගැන හිතල වැටිච්ච තැනින් නැගිට්ටොත් ඒක තමයි පුතේ දුවේ ජයක් ග්‍රාහාණය.ඒකයි වටිනාකම.හොද ගුරුවරයෙක් ආදර්ශමත් කථාවක්. මොකද ගුරුවරයෙක් සතු වටිනාම දේවල් පහාක් තියෙනවා පළවෙනි දේ ළමයව හොදින් හදුනා ගැනීම දෙවෙනුව ළමයට ලන් වීම තෙවනුව ළමයගෙ ප්‍රශ්නයක් තියෙ නම් සොයා බැලීම ඒ දරුවන්ගෙ හිත දිනා ගැනීම පස් වෙනුව හිතට කා වදින සේ ඉගැන්වීම.ඒ වගේ දෙවිවරු වගේ ගුරුවරු ඉන්නවා.

  • @geethvindana448
    @geethvindana448 2 ปีที่แล้ว +12

    තිස්සමහාරාම අපේ ගම අහිංසක අනනත ඇති ජිවිත තියනව තව ..ඔය වගේ අද ඒ කොල්ලො කෙල්ලො ..අසරන ජිවිත ගෙවන්නේ....ප්‍රෙමය නමින් හලාහල විෂ නොලැබේවා..🖤