මුතුගල සර් හැමෝම අඩවපු හැටි | Muthugaka Sir Funny | Dinesh Muthugala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • If You Interest My Video Please Like Share and Subscribe Us
    Content Disclaimer :
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
    for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
    Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
    Non-profit, educational or personal use tips the balance in favor of fair use
    Thank you very much for your kind understanding.
    Channel tags :
    dinesh muthugala,muthugala,dinesh,SLMovieclips,muthugala sir,muthugala sir jokes,muthugala sir song,tissa jananayake,jokes,memes,Dinesh,Muthugala,Memes,sinhala jokes,muthu jokes,මුතුගල සර් ප්‍රජනනය පාඩමේ,muthugala sir motivational speech,muthugala sir funny,dinesh muthugala sir funny video,sri lanka jokes,muthugala jokes,dinesh muthugala jokes new,tuition classes jokes,motivation appachchi,muthugala,dinesh muthugala,muthugala sir,muthugala sir jokes,muthugala sir funny,dinesh muthugala sir funny video,muthugala sir motivational speech,muthugala sir song,muthugala sir athal,muthugala jokes,dinesh muthugala jokes new,muthugala sir left,dinesh muthugala sir,muthugala sir biology,dinesh muthugala sir jokes,muthugala sir online class,muthu gala sir,dinesh muthugala athal,dinesh muthugala jokes,dinesh muthugala commedy,thissa sir,knowledge,deep knowledge,general knowledge,basic knowledge,hidden knowledge,knowledge account,general knowledge quiz,general knowledge trivia,knowledge account current affairs,general knowledge quiz multiple choice,boxing knowledge,knowledge account daily current affairs,uncommon knowledge,growth of knowledge,spiritual knowledge,intuitive knowledge,general knowledge game,lamborghini knowledge,general knowledge test,phasmophobia knowledge,entertainment,p entertainment,funny & entertanment,funny and entertanment,new entertanment video,sonpaker entertanment,manvsagr entertanment,kids intertanment,entertainment movie,deepto entertainment,global entertainment,new comedy funn entertanment,jai shri krishna entertanment,menewsha entertainment,entertainment hindi movie,entertainment comedy scene,its entertainment full movie,entertainment full movie 2014
    My Facebook Page : web.facebook.c...

ความคิดเห็น • 744

  • @SD-uh9zo
    @SD-uh9zo 10 หลายเดือนก่อน +80

    දෙවියන් මැවූ රත්තරන් දරුවෙක් පින්වන්තය පුතෙක්
    දරුවන්ට ආදරය කරන ගුරුවරයෙක් .කොච්චර මේවා බැලුවත් එපා වෙන්නෙ නැති තරම් .තෙරුවන් සරණයි ඔබතුමාට

  • @chandrakanthi6269
    @chandrakanthi6269 ปีที่แล้ว +57

    සර් ලමයින්ට විතරක් නෙමෙයි අපිටත් වටිනා පාඩම් බුදු සරණයි සර්...

  • @user-ox1wc6lp9i
    @user-ox1wc6lp9i 10 หลายเดือนก่อน +25

    සෙර් කෙනගන් ඇහිච්ච හොඳම වචන ටික❤️❤️❤️බුදුසරණයි සේර්

  • @serimaserima2019
    @serimaserima2019 ปีที่แล้ว +126

    මගේ වයස 67, ගුරු තුමාගේ පාඩම් බලනවා හෙදෙන වැඩෙන දරුවන්ටත් අපිටත් හොදයි ගුරු තුමාට දීර්ගායු වේවා බුදුසරණයි ❤️❤️❤️❤️

  • @thanujaimali3245
    @thanujaimali3245 10 หลายเดือนก่อน +10

    මන් රට ඉන්නෙ සර්,දරුවා මේ සැරෙ ඕලෙවල් විබාගෙ ලියන්නෙ.මන් වැඩ කරල පුලුවන් වෙලාවට සර්ගෙ කතාවක් අහල හිත හදා ගන්නවා.ගොඩක් හිත ශක්තියක් ඇති කර ගන්න පුලුවන්, සර්ගෙ දේශන මන් පුලුවන් වෙලාවට බලල තමයි මන් හිත හදා ගන්නෙ තනියම රටක ජීවිත් වෙන්න

  • @punsiribandara2116
    @punsiribandara2116 10 หลายเดือนก่อน +121

    මේ වගේ ගුරුවරු 10 ක් මේ රටට හිටියනම් රටයි අනාගත මිනිසුනුයි දෙකම එක පාර හදන්න පුළුවන් ..නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබතුමාට ආදරනීය ගුරුතුමනි

    • @sanjayasamarasinghe2942
      @sanjayasamarasinghe2942 8 หลายเดือนก่อน +2

      Aththa ❤

    • @shiranirajapaksha7803
      @shiranirajapaksha7803 3 หลายเดือนก่อน +3

      Aniwarenma

    • @supunsamarakoon9638
      @supunsamarakoon9638 3 หลายเดือนก่อน +2

      Ow aththa

    • @nelkaperera4045
      @nelkaperera4045 2 หลายเดือนก่อน

      හැබැයි ඉතින් ජනනායකලත් නැති වෙන්න ඕන.ළමයි නොමග යවන තරමක් තිස්ස ජනනායක

  • @sudathsantha8874
    @sudathsantha8874 ปีที่แล้ว +75

    සර්ගෙ කතාව තමයි නියම ඇත්ත 100%

    • @MMM-ux5ne
      @MMM-ux5ne 8 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි සර්ට හරිම රසවත් ලෙස දරුවන්ට හිතට කා වදින ලෙස පාඩම විස්තර කරන්නේ

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 ปีที่แล้ว +34

    ඇත්තටම මෙහෙමත් සර්
    කෙනෙක් ...ඔබ තුමාට ගොඩාක් ගොඩාක්
    පින් .......දරුවන් උදෙසා කරන මෙවන්
    දේශනා වලින් අපිත් යමක් ඉගෙන ගන්නව .

  • @Remix_master08
    @Remix_master08 ปีที่แล้ว +12

    ඒ වචන කීයප හොදටම ඇති හරි හමන් මිනිහෙක්ට ජිවිතයක් දිනන්න ❤ මේ වගේ ගුරු වරුන් ලොව තවත් පහල වේවා !❤

  • @priyanfernando8246
    @priyanfernando8246 ปีที่แล้ว +46

    හොඳ ගුරුවරයෙක් ❤ දරුවන්ට වැදගත් වගේම දෙමව්පියන් වන අපිත් කැමතියි මේවා අහගන ඉන්න

  • @sasidusasidu7072
    @sasidusasidu7072 ปีที่แล้ว +128

    ඇත්තටම බුදුරජාණන් වහන්සේට ලබා දෙන ධර්මයට ලබාදෙන සංඝරත්නයට ලබාදෙන ඒ ගෞරවය විශිෂ්ටයි🙏❤ සර්ට නිදුක් නීරෝගී බව ලැබේවා !

    • @Nalanitlewa-on2rr
      @Nalanitlewa-on2rr 9 หลายเดือนก่อน

      Obathuma ethama honda guruwarayek

    • @NandaniSomabandu
      @NandaniSomabandu 8 หลายเดือนก่อน

      මුලු ලෝකෙන්ම උතුම්ම දේ තුනුරුවන් පමණයි . තුනුරුවනට
      දෙන ගෞරවණීය බව විශිෂ්ටයි .

  • @kakakkkk567
    @kakakkkk567 ปีที่แล้ว +20

    සුඵ මොහොතකින් ,ලොකු,දෙයක්,හිමිවීම සමග ලැබෙන අහිමිවීම, ගොඩක් ගරැකරන සර් කෙනෙක්,දීර්ඝ යුෂ ,වේවා, තෙරුවන් සරණ යි ඔබතුමාට

  • @renukafernando2692
    @renukafernando2692 ปีที่แล้ว +21

    Sir ගේ කතාවනම් හරියට හරි තෙරුවන් සරණයි. 🙏

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว +103

    ඔබතුමා කියූ කතාව සහතික ඇත්ත ගුරු පියානෙණි දෙමව්පියන් ගැන කියූ කතාව සත්‍යයක් ❤❤❤❤

  • @karunadhasaappuhami4095
    @karunadhasaappuhami4095 ปีที่แล้ว +20

    මට අවුරුදු 62 ඒත් මන් ඔබ තුමා ගෙ පාඩම් බලනව
    තෙරුවන් සරණයි

  • @NishaniMendisMah968
    @NishaniMendisMah968 ปีที่แล้ว +25

    මේ සර්ගෙ කතා man හරිම ආසාවෙන් අහන්නේ

  • @ariyalathafonseka-yh2sp
    @ariyalathafonseka-yh2sp ปีที่แล้ว +16

    පලමුව..තෙරුවන් සරනයි සර්..ඔබ තුමා හොඳ කතාවක් හිතට දැනෙන්නට කියලා දුන්නට ඔබට පින්..❤️❤️❤️

  • @chandaniabewardana7128
    @chandaniabewardana7128 ปีที่แล้ว +19

    පොඩ් වෙලාවකින් ලොකු දෙයක් තෙරුම් කරලා දුන්නා ජිවිතයට. මරු මුතු සර් 👌👌👌👌👌තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌹❤️

  • @Apedemalamiss-yc3tt
    @Apedemalamiss-yc3tt ปีที่แล้ว +26

    සර්ගෙ උපදෙස් ගොඩක් වටිනවා.....

  • @sashinibhagya3540
    @sashinibhagya3540 ปีที่แล้ว +43

    මගේ ගුරුතුමා....❤සර් හන්දා තමා අපි මෙහෙම ඉන්නේ.....😊සර්ට තෙරුවන් සරණයි සර්🙏❤

  • @Indikapiyantha91
    @Indikapiyantha91 ปีที่แล้ว +114

    අපේකාලයේ පින්වත්ම ගුරුවරයා ❤❤...දෙන ඔවදන් දෙන්නෙ හදවතටම...අනේ තවතවත් නීරෝගී ආයු ලබා වාසනාවන්ත නිරෝගිමත් ජීවිතයක් ගතකිරීමට වාසනාව ලැබේවා 🙏🙏😘...

  • @dayakappagoda
    @dayakappagoda ปีที่แล้ว +11

    ඇත්තටම විහිලුවෙන් හරි මෙතුමා ලමයින්ට දෙන ධර්මානුකූල උපදෙස් ගොඩක් වටිනවා

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +47

    දීර්ඝායුෂ ලැබේවා..!!ආදරණීය ගුරුතුමනි ඔබට..❤️

  • @niketh2016
    @niketh2016 ปีที่แล้ว +16

    ඒක නම් සිතට දැනුනා sir, ගොඩාක් වටිනා දේවල් කියලා දෙන ආදරණිය sir කෙනෙක්,තෙරුවන් සරණයි. 🙏🙏🙏❤️❤️

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +20

    ඉගැන්වීම යනු හදවතට කතාකිරිමයි 👍

  • @visharadapushpajayawardena2138
    @visharadapushpajayawardena2138 ปีที่แล้ว +137

    හරිම වටිනවා ...ගුරුවරු කියන දේ ළමයි අහනවා...ඔබතුමාට ගොඩක් කුසල් අත්වෙනවා...දහස් ගනන් ළමුන්ට මෙවන් හොඳ නරක පෙන්නා දීම පිළිබඳ ....

    • @chandraalwis3874
      @chandraalwis3874 ปีที่แล้ว

      ගොං හරක්

    • @user-fp4he9nc6d
      @user-fp4he9nc6d 11 หลายเดือนก่อน

      ,හරිම වැදගත් සර් දන් කාලෙ ඉන්න ලමයින්ට ඔවා තේරෙන්නැ,❤

  • @rashmithagimhanaperera5426
    @rashmithagimhanaperera5426 ปีที่แล้ว +26

    වැදගත් කතාවක් හදවතටත් මොළයට එකවරම වැදෙන්නම කියපු... සුපිරියි සර්.. බුදු සරණයි... ❤

  • @Hashani8309
    @Hashani8309 ปีที่แล้ว +14

    මේ වචන ටික හොඳටම ඇති සර් ජීවිතේ හදාගන්න ❤️❤️👍👍
    ඇත්ත තමයි සර් හැම හිමිවීමක්ම සදාකාලික නැහ් 👍👍

  • @darmal5091
    @darmal5091 ปีที่แล้ว +11

    මෙිවාගේ අපිටත් ගුරැවරැ හිටියායමි.කොයිතරමි වටිනවද.ඔබ තුමාට තෙරැවන් සරණයි .

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +39

    හිනා තමයි. යකෝ මේ තමයි සහතික ඇත්ත. හිනා වෙන්න නෙවෙයි අඩන්නය් ඕනේ.

  • @spathirana1233
    @spathirana1233 ปีที่แล้ว +15

    ගුරු පියවරැණි, මැණිවරැණි ඔබ සැම තවත් මුතූගල සර් කෙනෙකු වන්නේ ද දේශයේ මාපියන් පාරේ දමා යෑම මහලු නිවාස,
    මාලය කඩා ගැනීමට බෙලි කැපිම ........සියල්ල සුද්ධ වන අපි සැමට අවසානයේ දිවය රථයක්වත් දකින්න හැකිද සිතා බලමු.

  • @dasunigamage1923
    @dasunigamage1923 11 หลายเดือนก่อน +6

    ඔබතුමා වගේ ගුරැවරැ අපිටත් උන්නනම් .. බුදු සරනයි ..සර්..❤️❤️

  • @yamunapriyangani5882
    @yamunapriyangani5882 ปีที่แล้ว +101

    පින්වත් ගුරු පියෙකු ලද පින්වත් දරුවෝ❤️

  • @samankumara8253
    @samankumara8253 ปีที่แล้ว +150

    ගුරු භූමිකාවට එහා ගිය ආධ්‍යාත්මික පෞර්ශය..මුතුගල ,පින්වත් ඇදුරු තුමනි.ඔබට පින්...

    • @nalinyapa8278
      @nalinyapa8278 ปีที่แล้ว +6

      මුතුගල සර් ඔබ මිහිපිට ඉන්න ගුරු වරයකු නොවේ .දෙවි කෙනෙක් ....ඔබ තුමාට බුදු සරණයි ....

  • @Ishii9413
    @Ishii9413 ปีที่แล้ว +70

    විශය වගේම ජීවිතෙත් හරි ලස්සනට උගන්නන ආදරණීයම ගුරුවරයෙක්....♥හැමදාමත් හදවතේ ඉහලින්ම ඉන්න ගුරුවරයා මුතුගල sir ♥

  • @thilaka1255
    @thilaka1255 ปีที่แล้ว +23

    ඔබතුමා ගුරුවරයකුට එහා ගිය ජිවිතයට වටින මේ ඔවදන දරුවකුට මේවයසෙ හරිම වටිනවා පුතේ තියන ප්‍රස්නෙ මේක හිනාවෙලා ඉවරවෙලා අතහරිනවා විතරක්ම වෙයි සිදුවීමක් වෙද්දි ඒ මත්තෙම තමන්ගෙ ජීවිතේ නැතිකරගෙන තමයි.පසුපස හැරිල බලන්නෙ

  • @maryantony6117
    @maryantony6117 11 หลายเดือนก่อน +4

    විහිළුවෙන් හිනා වේවි කියලා දෙන උපදෙස් සහ ඉගැන්වීම් ඉතාම අගෙයි විශිෂ්ටයි ජය වේවා පඤ්ඤාව ශක්තිය ධෛර්යය නිරෝගී වේවා ලැබේවා පතමි

  • @amilasampath-hk5cj
    @amilasampath-hk5cj ปีที่แล้ว +11

    ඉතාමත් සුවිශේෂ දැනුමක් බුද්ධියක් තියන ගුරුවරයෙක් මෙතුමා

  • @shiranikarunanayeka5177
    @shiranikarunanayeka5177 11 หลายเดือนก่อน +1

    කාලීන ධර්ම දේශනය ක් .. හරිම අපූරු වට . ඉතාමත් ම පැහැදිලි ව ......
    සිත් ඇදෙන ඒ කතා විලාශය ..
    දරුවන් ට පමනක් නොව වැඩි හිටි යන්ටත් වටිනා අපූරු අදහස් .........
    දැයේ පිනට පහල ගුරු පියානෙනී .....
    ඔබ තුමා ට දීර්ඝායුෂ ..........🙏

  • @iromisugandika4063
    @iromisugandika4063 ปีที่แล้ว +21

    සර් අපේ කාලයේ ඔබ වැනි ගුරුවරුන් අපට මුන ගැහැහුනෙ නැහැ ..... සර් ට පිං........අපි අදාම්මලා උනත් සර් ගෙ video බලනවා

  • @dilukshiuvc1418
    @dilukshiuvc1418 ปีที่แล้ว +5

    ඔබතුමා දෙන උපදෙස් ලමයිට විතරක් නෙවෙයි අපි හැමෝටම ගොඩාක් වටිනවා. අපිත් ඒ දෙවල් ආසවෙන් අහලා අපිත් ඒවා හිතට ගන්නවා. ඔබතුමාට ගොඩාක් පින් .❤❤❤❤

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 ปีที่แล้ว +64

    ලමයෙක්ට ඉගනිම කියනදේ ඉගනිමෙන් එහාට උගන්නන ගුරුවරූ කීපදෙනයී ඉන්නේ..එ ආයගෙන් එක්කෙනෙක් තමයී මුතුගල සර්.ආදරෙයී සර්..❤❤❤

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +35

    හිමිවීම සමඟ ලැබෙන එකම දෙය අහිමිවීම බව .......
    ඉතාම පැහැදිලිව දරුවන්ට අවබෝධ කිරීමට ගත් උත්සාහයට ......
    අපගේ උත්තමචාරය .......🙏🙏🙏❤❤❤💐💐💐

  • @MeheninWahand-hw2hr
    @MeheninWahand-hw2hr ปีที่แล้ว +5

    දෙමව්පියන්ට wadinta epa, බුදුරජාණන් වහන්සේ ta මල් පහන් පූජා කරන්න එපා කියලා පන්ති වල උගන්වන teution ගුරුවරු ඉන්න රටක ඔබතුමා වගේ ළමයින්ට ජීවිතය ගැන ධර්මය තුලින් කියලා දෙන එක ගැන මට ඇත්තේ ආඩම්බරයක් guruthumani...ඔබ තුමා ta theruwan saranai ..

  • @lakminilak550
    @lakminilak550 11 หลายเดือนก่อน +3

    මෙතුමාගේ උපදෙස් ඉතා වැදගත්...ගොඩක් පිං ඔබ තුමාට 🙏🙏

  • @NandaniSomabandu
    @NandaniSomabandu 10 หลายเดือนก่อน +3

    අනිත්‍ය කියන ධර්මතාවය කියල දුන්නා . ජීවිතේ ඇත්ත කියල
    දුන්නා . සර් ඔබතුමාට බොහොම පින් . විෂයට අමතරව මේ කරුණු කියා දෙනවාට . ඉතාමත්
    වැදගත්.

  • @dilupadezoysa5892
    @dilupadezoysa5892 ปีที่แล้ว +8

    මට අවුරුදු 50 ක් වෙනවා.සර්ගෙ කතා ගොඩක් වටිනවා.වයස් බේදයක් nahe . අපිටත් වටිනවා මේ දේවල්

  • @ppjayasekara
    @ppjayasekara ปีที่แล้ว +18

    ගුනගරුක දරුවන් බිහි කරන්න තව තවත් කාලය ඔබට ලැබේවා.

  • @ramanijayawardhana2109
    @ramanijayawardhana2109 ปีที่แล้ว +15

    ලමයින්ට විතරක් නොවෙයි අපිටත් යමක් ඉගෙන ගන්න පුලුවන් .තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @nilakshidilshani435
    @nilakshidilshani435 10 หลายเดือนก่อน +3

    කාලීන ධර්ම දේශනාවක් ඇහුවා වගේ. ඇත්තටම බොහොම ස්තූතියි. පින් සිද්ධ වෙනවා සර්ට රටේ අනාගතේ මොළ ටික සුද්ද කරනවට. ප්‍රාර්ථනා කරනවා මගේ දුවත් ලොකුවෙලා සර් ළඟට ඉගෙනගන්න එවන්න ලැබෙන්න කියලා. තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +60

    මා දුටුගුරු දේවතාවෙක් මිහිපිට.වාසනාවන් සිරිලක් මෑණියන් හට,බ්.ඔබ වැනී "පින්වත් ගුරුවරුන් "❤❤

  • @indujayasinghearachchi2614
    @indujayasinghearachchi2614 10 หลายเดือนก่อน +4

    මුතුගල සර්ගෙ පාඩම් කියලා දෙනගමන්ම වැඩිහිටියන්ට සහ ලමයින්ටත් ජිවිතවලට හොද ආදර්ශයක් වගේම අවබෝධයක් ලබාදීමට උත්සාහ කරන මෙලොව ඉන්න දෙවියන් කියන්නෙ මේවගේ අයටයි දිර්ගායුශ්‍ය් ස්‍රර් ඔබතුමාට

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +17

    සර් වටිනා කතාවක් දරුවන්ට කයලා දුන්නේ ඵත් පවට පින දෙන්න බැරි දරුවන් ඉන්නවා අම්මා තාත්තා සහෝදරයො ඵපා කියලා යන අය සර්ට බුදුසරණයි

  • @ranjandahampath7133
    @ranjandahampath7133 10 หลายเดือนก่อน +6

    විෂයානුබද්ධ දැනුම වගේම හොද අධ්‍යාත්මයක් ඇති විශිෂ්ඨ ගුරුවරයෙක්

  • @sampathrukmal9114
    @sampathrukmal9114 11 หลายเดือนก่อน +8

    හරිම වටින වචන ටිකක් ...දරුවන් නොදකින පැත්ත හැම ගුරුවරයෙක්ම දරුවන්ට කිය දෙනවනම් මාර වටිනවා..ආදරෙ පැලෙන්න හොදෙ

  • @heenapallagesamanthi2387
    @heenapallagesamanthi2387 ปีที่แล้ว +28

    දිර්ඝ අයුෂ ලැබේ‍වා සර්ට සුභ අලුත් අවුරැද්දක් වේ‍වා🙏🏻🙏🏻🙏🏻

    • @nilukanayomi
      @nilukanayomi ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි සැර් දීර්ඝ ආයු වෙවා

  • @ASK-mo7jq
    @ASK-mo7jq ปีที่แล้ว +32

    ඔබතුමා නිකන්ම ගුරු වරයෙක් නෙමෙයි,ඇත්තටම ගුරු පියාණන් කෙනෙක් දරුවන්ගේ අනාගතය ගොඩනගන.
    ඇත්තටම ඔබතුමා මගේ හදවතේ ගුරුතුමා ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @ravinnimesh4543
    @ravinnimesh4543 ปีที่แล้ว +12

    Funny ..ඇත්ත ටම මට ආසයි මො සර්ගෙ වැඩ සටහන් බලන්න ඉගෙනගන්න වාට වඩා සතුටින් අදහස් prakasa කරනවා..කටන්දරයක් කියනවිට ලමයි ආසාවෙන් අහන්නෙ ..ඒනසා සර් කරන්නෙ එිටිකතමා අනේ පුතේ මටත් ආයෙ ස්කෝලෙ යන්න හිතෙනවා..මෙිකතා බපනවිට....ඉදිරිගමන සාර්තක වේවා පුතේ ..තෙරුවන් සරනයි ඔයාට ..

  • @ncssfamily
    @ncssfamily ปีที่แล้ว +4

    බොහොම වටිනා අවවාද ටිකක් ඔබතුමා දරුවන්ට කියාදුන්න. ඔය විදිහට තමයි සර් තරුණ දරුවන්ට කියන්න ඕනේ. එතකොට තමයි ඒක දැනෙන්නේ. අද බහුතරයක් තරුණ දරුවෝ ගුණධර්ම වලින් පිරිහී ගිය ජීවිතයම මංමුලා කරගත් පිරිසක් බවට පත් වෙලා ඉන්නේ. බොහොම පිං අධ්‍යාපනය වගේම හොඳ නරක ගුණධර්ම ළමයින් තුළින් සමාජ ගතකරන එක. ඔබට නිදුක් නිරෝගී වේවා.. තෙරුවන් සරණයි

  • @ImeshSandaruwan-rz9je
    @ImeshSandaruwan-rz9je 10 หลายเดือนก่อน +11

    සර්ට බුදු සරණයි

  • @user-rh3kf5pv2e
    @user-rh3kf5pv2e 10 หลายเดือนก่อน +2

    හරිම වටිනා ගුරැවරයෙක් කියන්න වචන නැ සර් බුදුන් වදින ලෙස වැන්දත් හැමදාම පවුනැහැ සර්ට තෙරැවන් සරණයි 🙏🙏

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි ඔබතුමාට....!!!

  • @user-qs6dx1br1m
    @user-qs6dx1br1m ปีที่แล้ว +9

    සර් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @kvmexviswasaniyarakiyaapah8357
    @kvmexviswasaniyarakiyaapah8357 ปีที่แล้ว +23

    ලෝකයෙන් යමු ආයෙ යිපදෙමු කොතන හරි සතුටින් යින්න සදා😂😂😂

    • @steave143
      @steave143 10 หลายเดือนก่อน

      මෝඩයා

  • @sudarmagayan5066
    @sudarmagayan5066 ปีที่แล้ว +37

    මේ වගේ ගුරුවරු හිටියනම් අපිටත් 💗💗💗💗

  • @kumudunikumari2493
    @kumudunikumari2493 ปีที่แล้ว +16

    සුපිරියක් තමයි සර් 😢❤😊🎉😂

  • @Sampathi.Gamlath
    @Sampathi.Gamlath 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි !සර්....හදවතින්ම හදවත් වලට දැනෙන්න කතා කරන කෙනෙක්......හරිම ආසාවෙන් මේ දේශන වලට ඇහුම්කන් දෙන්නෙ...... බුදු සරණයි !දෙවි පිහිටයි !සර්ට 🙏🙏💙💙💝

  • @prageethsameera5309
    @prageethsameera5309 ปีที่แล้ว +14

    කාලීනයි....සැබෑ යථාර්තය එයමයි....බුදු සරණයි ඔබතුමාට.....වදා හැදූ දෙමාපියන්ටත් මේ පිං අත්වේවා!!!!💞💞💞

    • @jalsjalsylant875
      @jalsjalsylant875 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි සර් 🙏

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 8 หลายเดือนก่อน +1

    ගොඩාක් වැදගත් කරුණු ටිකක්. වැඩිහිටි අපටත් ගොඩක් වටිනා අදහස්. තෙරුවන් සරණයි සර්.

  • @marianfernando7962
    @marianfernando7962 ปีที่แล้ว +4

    මමත් හරිම ආශාවෙන් බලනව සර්ගෙ වැඩ සටහන් ❤❤❤

  • @rashu_x2304
    @rashu_x2304 ปีที่แล้ว +3

    හරිම ලස්සන කතාවක්.ජීවිතේට ගොඩක් වටිනවා.නුවණිනුත් පෝසත් මිනිසෙක් .අහන් ඉන්න හරිම ආස හිතෙනවා.මාර ආසයි සර්ගෙන් ඉගෙන ගන්න.සර්ගෙන් ඉගෙනගන්න අය හරිම වාසනාවන්තයි💜♥️good luck

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 ปีที่แล้ว +7

    මුතුගල සර් පරිසමාප්තියෙන්ම මුතු....ම තමයි.

  • @pushpajayanthi1863
    @pushpajayanthi1863 ปีที่แล้ว +5

    බුදු සරණයි සර් ඔබතුමාට.දිගාසිරි වේවා

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 ปีที่แล้ว +3

    🙏🙏🙏 සාදු සාදු සාදු......තෙරුවන් සරණයි.....සර්

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว +13

    සර්ව දකින්න පුදුම ආසාවක් තියන්නෙ..බුදු සරණයි පුතේ❤

  • @bandarawimala2294
    @bandarawimala2294 ปีที่แล้ว +12

    පපුවට වදින කතාවක් සර් ගොඩාක් පින් ඔබතුමාට

  • @irankahewavitharana7772
    @irankahewavitharana7772 8 หลายเดือนก่อน +1

    දරුවන්ගේ වගේම වැඩිහිටියන්ගේ හදවතේ ගුරුවරයා. තෙරුවන් සරණයි මුතුගල සර් 🙏❤️🙏

  • @anurapushpakumara2791
    @anurapushpakumara2791 ปีที่แล้ว +1

    සර්ගෙ දේශන ඉතා අගනේය හැකි හැමවිටම මේ දේශන මම බලනව සර්ට පිං ජීවිතයට අර්ථවත් 🙏🙏🙏

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 10 หลายเดือนก่อน +2

    Sir ඔබට ගොඩාක් පින් දරුවන්ට යහමග යැවීම දෙමාපියන් කියනවට වඩා ගුරුවරු කියන දේ අහනවා බුදු සරණයි පුතේ

  • @pavithradarmarathna9145
    @pavithradarmarathna9145 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි සර් හදවතට ගොඩක් දැනුන . ❤❤❤

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +35

    මේ වගේ උතුම් ගෞරවයට පාත්‍ර වූ මාතෘ භූමියේ ඔබවත් තරුණ පරපුරට තව තවත් බිහි වී රට ලස්සන කර ගැනීමට හැකි වනු ඇත

    • @chanakapiriyantha523
      @chanakapiriyantha523 ปีที่แล้ว +1

      mama hamadama sarga vadasatahan balanava.turunuvan saranai.

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 ปีที่แล้ว +3

    ඔබතුමාවගෙ ගුරුවරු තව බිහි වේවා .බුදු සරණයි .හැදු වැඩු දෙමාපියන් උතුම් නිවන් අවබෝධ වෙවා .

  • @kmdsjayalath8873
    @kmdsjayalath8873 11 หลายเดือนก่อน

    බුදු බණ ඒ සේරටම වැඩියෙන්
    වටිනවා බෝහෝම පිං දරුවන් යහමග යවනවාට

  • @dinushikadinushika5634
    @dinushikadinushika5634 ปีที่แล้ว +11

    මට අවුරුදු 38. මගේ දරුවෝ තුන් දෙනත් eakka සර් ගේ හැම වීඩියෝ eakkma බලනව . දළදා සමිදු පිහිටයි ඔබ තුමාට

  • @ruchirag8469
    @ruchirag8469 ปีที่แล้ว +9

    ඔබ තුමාට නිදුක් නිරොගී ද්‍ර්ගායු පතමි .

  • @gonapinawalasugandhi2348
    @gonapinawalasugandhi2348 10 หลายเดือนก่อน +2

    බුදු සරණයි සතුටින් ඉන්න බොහොම ස්තූතියි ❤

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว +4

    Dwasama ගෙදර wedakarala මහන්සියට බලන්නේ මේ වගේ වීඩියෝ ,හුඟක් වටිනවා ,හුඟක් de සතුටින් ඉගෙන ගන්නවා , මම අම්මා කෙනෙක් ,පුතාට ha hadu දෙමව්පියන්ට tharuwan saranai deergau labewai පතමි

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 11 หลายเดือนก่อน +2

    මේ දරුවන්ට දිය යුතුම උපදෙසක්‍❤

  • @malikajayalath3036
    @malikajayalath3036 11 หลายเดือนก่อน

    ගොඩක් පින් සර් තෙරුවන්සරනයි පින් වන්ත ගුරු පියානන්ට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා 🙏

  • @කවීෂ
    @කවීෂ ปีที่แล้ว +6

    සෑම හමුවීමක් පිටුපසම අහිමි වීමක් ඇත.

  • @SitharaOfficial
    @SitharaOfficial 2 หลายเดือนก่อน

    සර් කියන දේවල් මම හරිම ආසාවෙන් අහන්නේ... දරුවන්ට දැනුම දෙන්න..ඒ අය යහ මගට ගන්න අවශ්‍ය ශක්තිය හැම මොහොතකම ලැබේවා... බුදු සරණයි ❤️

  • @rathnamjayawickrema5370
    @rathnamjayawickrema5370 ปีที่แล้ว +8

    Dear sir. Very nice and v important. I like to listen again and again. Im also an English teacher. I appreciate your talent and skill. God Bless you. Jesus loves you.

  • @oshadhirihana4172
    @oshadhirihana4172 9 หลายเดือนก่อน +3

    මගේ ජීවිතේ මට හම්බවුනු හොඳම ගුරුවරයෙක් 🙏

  • @siromapriyadarshani8536
    @siromapriyadarshani8536 ปีที่แล้ว +8

    බුදුසරණයි sir

  • @user-ds5bh9xz6z
    @user-ds5bh9xz6z ปีที่แล้ว +1

    Sr godaaak pinn sr❤.Budu bawe labeewaa🙏🏻🙏🏻🙏🏻❤🥰🌸🌸🌸

  • @eshanimadushi6908
    @eshanimadushi6908 10 หลายเดือนก่อน +2

    දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤

  • @sriyanimanel6841
    @sriyanimanel6841 ปีที่แล้ว +29

    බණ පදයක් ඇහුවට වඩා වටිනව මෙවන් ආදරණිය ගුරැවරැ ජාතිත් වාසනාවන්

    • @padminimuthunayake1211
      @padminimuthunayake1211 ปีที่แล้ว

      eka nam attamai mewa tamsi ahanna ona

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 10 หลายเดือนก่อน +1

      මුත්ගල සර් දර්මය අහන්නෙ මහාමේව්නාවෙන් ඒ අභාෂයෙන් තමා සර් කතා කරන්නේ.සර් මෙහෙම කතා කරනවානම් මහමේව්නාවේ දර්මය කොහොමද කියලා හිතාගන්න.බණ පදයක් නැත්තම් ඔයලට මේවා අහන්න වෙන්නේ ඔය වචනේ කවදාවත් කියන්න එපා හරිම භයනක වචනයක් කවදාවත් ඉපදෙන ආත්මයක දහම් පදයක් අහන්න නැති වෙයි.

  • @manjulagunathilaka728
    @manjulagunathilaka728 ปีที่แล้ว +9

    So true sir ❤❤❤ god bless u 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf ปีที่แล้ว +1

    Aniwaryenma sir hama dema dala yanna wenawa hoda danuwath kiremak daruwanta 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 sthuthi

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว +12

    Great teacher ❤ God bless you