මේ දේවල් දැනගෙන ඩුබායි එන්න🤔|Dubai freelance visa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • ⁠​⁠‪@supundinu9860‬ #visitvisa #dubai #trending #viral #howwecametodubai #uae #abudhabi #sharjah

ความคิดเห็น • 183

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai 3 หลายเดือนก่อน +3

    පුද්ගලික වීසා අරගෙන ආපු එක වැරදියි .. පොලීසියේ කෙනෙක් නිසා ලේසීයියෙන් මෙහේ ජොබ් එකක් ගන්න තිබුනා .... වීසා එක නොමිලේම ලැබෙනවා

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai 3 หลายเดือนก่อน +4

    තමන් යන රට ගැන අවබෝධයක් අරගෙන යන්න පුළුවන් .. එහෙම උනොත් පාඩු වෙන්නේ නෑ

    • @supundinu9860
      @supundinu9860  3 หลายเดือนก่อน

      Thank you brother

  • @chandanadias6001
    @chandanadias6001 7 หลายเดือนก่อน +3

    කතාව ඇත්ත මමත් කොම්පැණියක වැඩ කරනවා වසර දහයක් ඉදලා මටතූ කවදාවත් පාට් ටයිම් එකක් හම්ඛ වේලා නැහැ කියන තරම් ලේසි නැහැ මේ රැකියා දෙනවා කීයලා ජොබි මනි ගන්නවා.

    • @supundinu9860
      @supundinu9860  6 หลายเดือนก่อน

      Ow brother 🥺🫶

  • @thisalwicramasinghe7034
    @thisalwicramasinghe7034 8 หลายเดือนก่อน +6

    ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ❤ ඔයාට ගොඩක් ස්තූතිය 💗

    • @supundinu9860
      @supundinu9860  7 หลายเดือนก่อน

      Thank you🫶

    • @sampathhettiarachchi2659
      @sampathhettiarachchi2659 6 หลายเดือนก่อน +1

    • @user-bq7ps2mv9z
      @user-bq7ps2mv9z 6 หลายเดือนก่อน +1

      මගේ පුතත් ඩුබායි වලට ඇවිත් දැන් මාස 2වෙනවා අදුරන කෙනෙක් ජොබ් තියෙනවා කියලා ලක්ෂ 6 ගත්තා මගෙන් විසිට් විසා ගත්තේ දැන් ඒක ඉවර වෙන්න lagai තාම ජොබ් නෑ

    • @supundinu9860
      @supundinu9860  6 หลายเดือนก่อน

      @user-bq7ps2mv9z 🥺🥺

  • @surfaceshineservicesintl4045
    @surfaceshineservicesintl4045 หลายเดือนก่อน +2

    ඇත්ත කියන හිත හොඳ කොල්ලෙක්...

  • @umeshaumesha648
    @umeshaumesha648 2 หลายเดือนก่อน +2

    අයියා thank you valuable vedio

  • @priyankawvasana3389
    @priyankawvasana3389 4 หลายเดือนก่อน +2

    මම.නම්.ඔය.ව්ස්තර.දන්නවා..සමහර.අය.ගොඩක් .දුක්.ව්දිනවා.රස්සාවල් .සොයා .ගන්න.
    නැ.කන්න.නැ.ඉන්න.තනක්.නැ.ගොඩක්.දුක්.විදිනවා.මමත්.ඩුබායි .හිටියා.මේ.කියන්නෙ.ඇත්ත.

  • @wardana2
    @wardana2 7 หลายเดือนก่อน +4

    ලංකාව ඔයාට හොඳට ඉන්න පුළුවන් na police කියන්නේ සල්ලි හොඳට හම්බ කරන්න පුළුවන් තැනක් ලංකාව රැල්ල ta යන්ඩ epa

  • @CoolVibe-kc8jk
    @CoolVibe-kc8jk 7 หลายเดือนก่อน +1

    ඇවිත් ගේමක් ගහන අදහසින් ඉන්නෙ. වටිනවා මේක සෑහෙන්ට❤

  • @chaminda451
    @chaminda451 7 หลายเดือนก่อน +4

    ජොබ් මනී එක ගැනත් එකක් කරන්න. අපේ ලාංකාවේ උන්ම වීසා නැතිව කන්න නැතිව ඉන්න තැනක් නැතිව අසරණ වෙලා ඉන්න අයගෙනුත් ජොබ් මනී ගන්නවා. ජොබ් මනී ගන්න උන්ටත් ජොබ් නෑ. උන් ජීවත් වෙන්නේ අසරණ වෙච්ච අයගෙන් සල්ලි අරගන

    • @supundinu9860
      @supundinu9860  7 หลายเดือนก่อน +2

      Ow brother Oya kiyana kathawa sampurna aththa🥺

  • @dunuwilagelushan5159
    @dunuwilagelushan5159 3 หลายเดือนก่อน +1

    Genuine talks, good luck

    • @supundinu9860
      @supundinu9860  2 หลายเดือนก่อน

      Thank you 🫡🫶

  • @thajmohamed6745
    @thajmohamed6745 3 หลายเดือนก่อน +1

    super job thank you bro🤩good job

  • @wardana2
    @wardana2 7 หลายเดือนก่อน

    Luck akath one අපිට nam job set una job kara මිනිස්සු සල්ලි වලට sepa සම්පත් වලට වහල් වෙලා පිස්සු වගේ apooo
    හරිම akakari aphu awa ලංකාව හොඳයි දැනගන්න ඔක්කොම දේවල් ගිහින් ma බලන්න ඕනේ

  • @nilangunawashan9425
    @nilangunawashan9425 4 หลายเดือนก่อน +7

    මම අවුරුදු 15 ඩුබායි ඉන්නවා ...අනෙ දෙයියනෙ කිසිම දෙයක් නොදන ඉන්න එපා .මෙහෙ ජොබ් න..පට්ටයිමි මෙහ හොයාගන්න අමාරුයි මට මෙච්චර කලෙකට පට්ටයිම් හමුවෙලාන..මෙ කොල්ලා කියනෙ අත්ත මෙහ ජොබ් න බන්..බන්ගලි ඉන්දියන් පක්කො අඩු පඩියට වඩ් කරනව.පිලන්ස් විසා එක හොදයි මෙහෙ driving license තියෙනවා නම්..බිස්නස් කරන්න බ එ විස එකෙන් එකට වෙනම license තියෙනවා එවාට ඩිරාම් 7000විටර ගන්නවා.hotels job එකට ගන්න පුලුවන් එ වට සහතික තියෙනම්....අනෙ මෙහෙ එන්න එපා..

    • @supundinu9860
      @supundinu9860  4 หลายเดือนก่อน

      Thank you brother 🫶❤️

    • @RoshanArtHomeDubai
      @RoshanArtHomeDubai 3 หลายเดือนก่อน

      ඉන්දියානුවන් , බංගලි අඩු පඩියට වැඩ කලත් අපේ උන් තරම් කොලිටි නෑ .. ප්‍රශ්නය අපේ බහුතරයක් උන්ගේ වංචාව වැඩියි ඒක නිසා රටේ නමත් නැති වේගෙන යන්නේ දැන්

    • @user-lc1rp7vk6e
      @user-lc1rp7vk6e 10 วันที่ผ่านมา

      Good program මල්ලී

    • @supundinu9860
      @supundinu9860  10 วันที่ผ่านมา

      Ow brother eka aththa

    • @supundinu9860
      @supundinu9860  10 วันที่ผ่านมา

      🫶🫶

  • @pradeepgunarathne.9581
    @pradeepgunarathne.9581 8 หลายเดือนก่อน +1

    වටිනවා මල්ලි මේ විස්තර.

  • @user-fh8fm5xs2j
    @user-fh8fm5xs2j 5 หลายเดือนก่อน +1

    Excellent explanation

    • @supundinu9860
      @supundinu9860  5 หลายเดือนก่อน

      Thank you 🫶❤️

  • @Sharmila-cj1lc
    @Sharmila-cj1lc 2 หลายเดือนก่อน

    පුත උබ භරී උබට පීන්මම මම අද මෙරට සිටින අම්ම කනක් මම ආවෙත් ඒකම පුතා නිසා ඩොලර අරන් ආපූ මම ජුමරා යුනිවර්සිටි ඉගෙනගත්තත් ලමයා අද ලංකා ව අපීට තබුන ගෙදර වීකනලා අද මම මෙරටට මහපාර වතර වකනලාජීවත් වන්නේය අද ම

  • @lahirusampath5426
    @lahirusampath5426 7 หลายเดือนก่อน +1

    Thanks machan ,mamath enna hithan inne...visit ,job ekak hoyanawa...

    • @supundinu9860
      @supundinu9860  6 หลายเดือนก่อน

      Ow visit awith job ekak hoyaganna eka hodai brother

  • @asankablack
    @asankablack 8 หลายเดือนก่อน +1

    ❤❤❤ නියමයී සුපුන්

  • @DhanuGamingSL
    @DhanuGamingSL 8 หลายเดือนก่อน

    Good video aiya❤

    • @supundinu9860
      @supundinu9860  8 หลายเดือนก่อน

      Thank you malli🫶

  • @ummbasitmalik7349
    @ummbasitmalik7349 7 หลายเดือนก่อน +1

    පුතා ඩිගිරි එකක් තියෙනවා නම් ජොබි තියෙනවා මගෙ පූතත් ඩූබයි

  • @PiyumiDarshika-ft2tl
    @PiyumiDarshika-ft2tl 2 หลายเดือนก่อน +1

    අයියා❤

  • @Thegloriousquran.1998
    @Thegloriousquran.1998 7 หลายเดือนก่อน +2

    Bro you should have done good research before do freelance visa they have cheated taking big amount sorry to hear this from you, see how people suffering abroad politicians enjoying 😢

  • @sandunisithumini9292
    @sandunisithumini9292 3 หลายเดือนก่อน +3

    කතාව vadi අවශ්‍ය de කියන්නේ naha

  • @ChamaraDuminda
    @ChamaraDuminda 7 หลายเดือนก่อน +1

    Sahathiaka aththak bn

  • @madushasanduni5050
    @madushasanduni5050 2 หลายเดือนก่อน +1

    අවශ්‍ය දෙ විතරක් කියපන් මචන්

    • @supundinu9860
      @supundinu9860  2 หลายเดือนก่อน

      හරි බං එල

  • @nalinisrikanti893
    @nalinisrikanti893 5 หลายเดือนก่อน +1

    Automobil jobs තියනවා ද. English ද. තියනවා කතා karann🙄. පුලුවන් expirens. තියනවා

    • @supundinu9860
      @supundinu9860  4 หลายเดือนก่อน

      Meheta awilla try karoth nam hoyaganna beri wena ekak neha dear

  • @SimpleTraveler.
    @SimpleTraveler. 8 หลายเดือนก่อน

    Superb👍🏻

    • @supundinu9860
      @supundinu9860  8 หลายเดือนก่อน

      Thank you bro🫶

  • @umeshaumesha648
    @umeshaumesha648 2 หลายเดือนก่อน +1

    අයියේ මමයි හස්බනුයි එන්න හදන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩ කරන කෙනෙක් අපිට මාස හයකට හදාගෙන වීසා එකයි ටිකට් එකයි දෙන්නම් කිවුවා එහෙම ආවට කමක් නැද්ද

    • @supundinu9860
      @supundinu9860  2 หลายเดือนก่อน +2

      විසිට් වීසා දෙන්නේ උපරිම මාස 2කට විතරයි නංගී, Freelance වීසා දෙන්නේ අවුරුදු 2කට,මාස 6ක වීසා එකක් ගැන නම් අපි දන්නේ නෑ නංගි, එයාගෙන් විස්තර අහලා බලන්න හොදට, ඔයාලට බොරුවක් කරනවා වෙන්නත් පුලුවන් ඒ කෙනා..

    • @BuddhikaKumara-d3b
      @BuddhikaKumara-d3b 5 วันที่ผ่านมา

      @@supundinu9860

  • @nuwanweersingha7875
    @nuwanweersingha7875 5 หลายเดือนก่อน +3

    Sori ban payata name dawasata 150 end puluwan ban

  • @milanravindradsa9268
    @milanravindradsa9268 8 หลายเดือนก่อน +1

    අයියේ ඩුබායි වල chinese typing කියන job එක ගැන විස්තරයක් දාන්නකො

    • @supundinu9860
      @supundinu9860  7 หลายเดือนก่อน

      Hari brother man a gena vistharayak dannam ikmanin, Dan api vacation awith inne brother Lankawata..

    • @supundinu9860
      @supundinu9860  7 หลายเดือนก่อน +1

      Chinese typing kiyana job eka anumatha karanna beha. Mage personal mathaya. Mokada kisima wagakeemak daranne nathi job ekak. Aduma thamarame visa sponsor karanne nathi, kisima benifit ekak denne nathi, 12-24 hours full time duty karana company ekak. Kisima resting time ekak nathi job ekak.
      Hodata hoyala balanna. Recommend karanna bari job ekak.

  • @KannangaraUpeka-ev7mc
    @KannangaraUpeka-ev7mc 5 หลายเดือนก่อน +1

    Ayye Dubai freelance visa ekakin addi airport eken monawada cheak karanne visit visa anewa wage prashna ahanawada cheak karanawada

    • @supundinu9860
      @supundinu9860  4 หลายเดือนก่อน

      Freelance visa eken lankawe idala enawa nam kisimi prashnayak nethuwa oyata enna puluwan dear

  • @thushmandesilva5761
    @thushmandesilva5761 7 หลายเดือนก่อน +2

    Oya frist time tha rata giye ekai. Othana aula. Oya kohomada salli nathiwa giyanam auruddai masa 05 jiwath une. Housr rent ekakuth gewala. Hamadema depaththak tiyenawa. Manasikawa minissu wattana epa.

    • @supundinu9860
      @supundinu9860  6 หลายเดือนก่อน +1

      Masa 5k jivath une Poliyata aragena saho.. minissunwa manasikawa wattanna mata pissuwak neha saho,man kiwwe mage Experience eka, oyatath puluwan oyage Experience eka Apith ekka bedaganna api hemotama denaganna…

  • @nirmalihellarawa
    @nirmalihellarawa หลายเดือนก่อน +1

    👍

  • @danushkabuddila7980
    @danushkabuddila7980 8 หลายเดือนก่อน +1

    10 years experience thiyenava Srilankan Hotel (Restaurant, ). Visit avoth gemak gaha ganna puluvanda bn. Reply 1k macho. plzz!!

    • @supundinu9860
      @supundinu9860  7 หลายเดือนก่อน +1

      Ow brother, Oya visit ekak awith try ekak denna,beri wena ekak neha mokada December season eka hodai restaurant field ekata

  • @deshanidilrukshi5583
    @deshanidilrukshi5583 5 หลายเดือนก่อน +1

    අයියා freelance visa ඔයා හදාගත්තෙ කොහොමද මෙහෙන්.. agent කව්ද

    • @supundinu9860
      @supundinu9860  4 หลายเดือนก่อน

      Freelance visa karana godak aya innawa nangi, poddak hoyala balanna, ape agent nam dn freelance visa karanne neha, hodata hoyala balala sure agent kenekgen visa eka gahaganna

    • @deshanidilrukshi5583
      @deshanidilrukshi5583 4 หลายเดือนก่อน +2

      @@supundinu9860 ඔයාට කියක් ගියාද අයියා visa එකට

    • @supundinu9860
      @supundinu9860  4 หลายเดือนก่อน

      Nangi mata nam 2022 ලක්ෂ 10 ට වැඩි ගානක් ගියා ලංකාවේ ඉදලා freelance visa ගහගෙන එන්න, දැන් නම් කොහොමද දන්නේ නෑ,පොඩ්ඩක් හොයලා බලන්න දැන් ඩොලර් රේට් එකත් එක්ක sometimes අඩුවෙන්නත් පුලුවන් වැඩි වෙන්නත් පුලුවන්

    • @maneeshafernando9562
      @maneeshafernando9562 23 วันที่ผ่านมา +1

      Sl diaro eken blnn...you tube channel ekak....recommend

  • @dimuthufernando8193
    @dimuthufernando8193 16 ชั่วโมงที่ผ่านมา

    Mampurna attha

  • @janithjayavidu70
    @janithjayavidu70 8 หลายเดือนก่อน +2

  • @lankanlifedubai
    @lankanlifedubai 8 หลายเดือนก่อน

    supiri

  • @nuwanweersingha7875
    @nuwanweersingha7875 5 หลายเดือนก่อน

    Macan payata 150 ganna puluwan ban saja name anthe Pati wala pulwan

  • @nishanthakumara6580
    @nishanthakumara6580 7 หลายเดือนก่อน

    Thank you bro, can you find nursing job in Dubai

  • @travelwithvalnie1022
    @travelwithvalnie1022 4 หลายเดือนก่อน +1

    Dubai wala restaurant thiyanawa machan.. machan ube freelance visa eka 1 year da 2 year da?

  • @supundinu9860
    @supundinu9860  6 หลายเดือนก่อน

    Thank you 🫶❤️

  • @arunashantha5909
    @arunashantha5909 6 หลายเดือนก่อน +1

    හරි මචන් දැන් ගේමක් ගහනවනේ නේද

    • @supundinu9860
      @supundinu9860  6 หลายเดือนก่อน

      Ow machan dn nm tika tika oluwa ussanawa

  • @useerusvs7877
    @useerusvs7877 8 หลายเดือนก่อน

    Oya kiyanne aeththa malli. Api visit awith inne. Thama job hoya ganna beri una malli. balamu balamu try karamu. Jeewithe dinamu malli. mamai husband awe.a Oyalata shakthiya lebewa !!! Teruwan saranai malli

    • @supundinu9860
      @supundinu9860  8 หลายเดือนก่อน +1

      Ow akke try karanna hoyaganna puluwan jobs..jaya wewa oyala dennatath🙏🫶

  • @Thushanibuddika
    @Thushanibuddika 2 หลายเดือนก่อน

    මට හස්බන්ගේ වීසා එකට වීසා එකක් ගහගන්න ඔන්න කොහොමද ඒක කරනේ

    • @supundinu9860
      @supundinu9860  2 หลายเดือนก่อน +1

      Sponsor visa ekak neda? Oyage husband apply karanna oni eyage company eka haraha.

  • @MilakshiYashodara
    @MilakshiYashodara 8 หลายเดือนก่อน +2

    Freelance visa kynne visit visa ekatada ayye, Thank u

    • @supundinu9860
      @supundinu9860  7 หลายเดือนก่อน

      Neha nangi, a deka dekak

  • @nimalfernando7863
    @nimalfernando7863 3 หลายเดือนก่อน +1

    Ciao (Hi)
    Mama Italy inne aawe l987 aulak na
    Oyage job eka mokakda ?
    Parissamata
    Bs,jp

    • @supundinu9860
      @supundinu9860  3 หลายเดือนก่อน

      Thank you
      Budusaranai
      Jesu pihitai

  • @ellyceylon
    @ellyceylon หลายเดือนก่อน

    Visit aka hotel ekk book karan 3days walata awa kiyamuko . Athkota return date eka enawa neda ticket eke . Aka wenas karagana barida .

    • @supundinu9860
      @supundinu9860  28 วันที่ผ่านมา

      Ticketing agency ekata katha karala wenas karagnna puluwan. Hotel booking walatai ticket booking walatai connection ekak neha

  • @anuruddikanishanthinamarat7325
    @anuruddikanishanthinamarat7325 7 หลายเดือนก่อน

    Ithin malli Me visa eka wadima unoth Deram 8500..Lankawen apply karama...Oyala wadipura gewala....Oya visa eke waradda nemei...oyalata boru kiyala....Namuth me rate godak aya inneth wada karanneth own visa eken..mamath ehemai...Ape aya kohomath horunta ahuwenawa..Hoda companies walin visa dunnata gannaha...Sadarana ganan walin..

    • @sahilkumari2285
      @sahilkumari2285 4 หลายเดือนก่อน

      Mata puluwannam oyage no aka dennako wisthara tikak denaganna

    • @nadeepinnawala7097
      @nadeepinnawala7097 3 หลายเดือนก่อน

      Contac number ekak denna puluwanda details danaganna

  • @IshanDhammika-xm1lh
    @IshanDhammika-xm1lh 7 หลายเดือนก่อน +1

    ඇත්තම කතාව මචං❤️🤜

  • @DushJayalath
    @DushJayalath 8 หลายเดือนก่อน

    අයියේ පොඩ්ඩක් හොයලා විඩියෝ එකක් දාන්න පුලුවන්ද යුරෝප් යන විදියක් .... ඩුබායි ඉදන් යන විදියක්

    • @supundinu9860
      @supundinu9860  8 หลายเดือนก่อน +1

      Hari malli free welawak hambuna gaman ikmanatama visthara tikak dennam

    • @DushJayalath
      @DushJayalath 8 หลายเดือนก่อน

      @@supundinu9860Thnks aiyye

  • @amilaprasad6807
    @amilaprasad6807 7 หลายเดือนก่อน +2

    මල්ලී...family එකම visit visa eddi job ekak hoyanna..magei wife gei babagei birth certificate attest karaganna onida??

    • @supundinu9860
      @supundinu9860  7 หลายเดือนก่อน

      Oya job ekata enawa nam oyage certificate witharak attest karagena enna ayya,puluwannam ithin wifege certificate tikath attest karagena enna mokada ekath useful wei dawasaka,thawa marriage certificate ekath translate karala attest karagena enna

    • @amilaprasad6807
      @amilaprasad6807 7 หลายเดือนก่อน

      @@supundinu9860 thank you malli reply kalata..loku udawwak..kattiya kiyanawa birth certificate attest karanna oni na kiyala..eka eththada malli??

    • @supundinu9860
      @supundinu9860  7 หลายเดือนก่อน

      @@amilaprasad6807 oyage birth certificate attest karagena ena eka lesi. Mokada godak job offer ekedi documents collect karaddi oya dewal ahanawa. Wife job ekak karanna balaporoththuwen innawanam dennagema birth certificates translate karala attest karagena ena eka oyata hodai.
      E wagema uda comment ekath ekka mn ekagai. Mokada family ekama enakota loku risk ekak thamai. Mokada job eka confirm karagena ena gamanak wage newei. Oyata job eka labenakal kanna bonna wisheshayen accomodation cost eka daranna amarui. Mokada podi aya inna nisa budget inna amarui. Hodama idea eka main person kalin awith job ekath ekka settle unama family eka ganna puluwan. Karadarayak neha.

    • @amilaprasad6807
      @amilaprasad6807 7 หลายเดือนก่อน

      @@supundinu9860 godak pin malli upades walata..wife thamai teaching job eka hoyanna enne...mn tika dawasakin lankawata yanna oni podi business ekak karana nisa...ape poddata aurudu 2i..eya thiyala enna kauruthma na apita..ekai eyawath ekkan enna theeranaya kale malli..

  • @hasinichathurangi2214
    @hasinichathurangi2214 6 หลายเดือนก่อน +1

    Employment visa eka prashnayak ne neda???????

    • @supundinu9860
      @supundinu9860  6 หลายเดือนก่อน

      Neha eka prashnayak ne dear

  • @ThirunavukkarasuYathu-ir9bx
    @ThirunavukkarasuYathu-ir9bx 7 หลายเดือนก่อน

    Yes I'm Tamil meya kiyane Eka 10000 percent ture don't go visit visa to Dubai ..danger plz reventena EPA maradana horu event walata

  • @spicymagic9390
    @spicymagic9390 7 หลายเดือนก่อน

    Freelance visa එකෙන් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්ද? සල්ලි තියෙනවා නම්

  • @user-xi1gw4hn8e
    @user-xi1gw4hn8e 8 หลายเดือนก่อน

    Ela

    • @supundinu9860
      @supundinu9860  8 หลายเดือนก่อน

      Thanks machan 🫶

  • @birthshyampietersz871
    @birthshyampietersz871 7 หลายเดือนก่อน

    🙏

  • @nalinisrikanti893
    @nalinisrikanti893 4 หลายเดือนก่อน +3

    නිලංග ඔයා aurudu 15ඉදලා. ලංකාවේ. Ayata. Dubai. එන්න. එපා. Kiyanne😁ඇයි. ලංකවේ. අය ව. උනන්දු. කරවන්න. සුදුසුකම්. සම්පුර්න. කර. ගෙන. එන්න කියලා

    • @supundinu9860
      @supundinu9860  4 หลายเดือนก่อน

      Ow Oya kiyana kathawa aththa dear, Hari vidiyata Dubai awith job ekak hoyaganna mahansi wunoth a tharam amaruwak wenne neha, thamange උනන්දුව,උත්සාහය අනුව තමයි හැමදේම තීරනය වෙන්නේ,ඔයාගේ කතාවට මම එකගයි..

  • @dehiwattagenuwanbuddika8375
    @dehiwattagenuwanbuddika8375 7 หลายเดือนก่อน

    Visit visa ekata dawas 60 vitharada denne amatharawa dawas nedda wena danna kenek kiyannako

    • @supundinu9860
      @supundinu9860  7 หลายเดือนก่อน

      60 days only brother

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d 8 หลายเดือนก่อน +2

    😢budusaranai putha ..dukai daruwo gana ..

    • @supundinu9860
      @supundinu9860  7 หลายเดือนก่อน

      Thank you🙏🫶

  • @MadushaniRathnayaka-fb3hu
    @MadushaniRathnayaka-fb3hu 7 หลายเดือนก่อน

    Ayiye husband inne dubai. Matath dan oheta enna ona. Husband job ekak karanawa. Ethakota mama vist visa ena ekada hoda wife visa ena ekada.

    • @supundinu9860
      @supundinu9860  7 หลายเดือนก่อน +1

      Oya job ekak karanna balaporoththuwen enawa nam visit visa ena eka thamai hoda nangi..

    • @ThusithaGamlath
      @ThusithaGamlath 6 หลายเดือนก่อน

      Den visit visa Enna denne

    • @MadushaniRathnayaka-fb3hu
      @MadushaniRathnayaka-fb3hu 6 หลายเดือนก่อน +1

      @@supundinu9860 Thank you ayiye ❤️

    • @supundinu9860
      @supundinu9860  6 หลายเดือนก่อน

      You’re welcome nangi 🫶

  • @nuwanweersingha7875
    @nuwanweersingha7875 5 หลายเดือนก่อน +1

    Unawa Macan Mata sat una Nana ban

  • @spicymagic9390
    @spicymagic9390 7 หลายเดือนก่อน

    පුළුවන්ද බිස්නස් එකක් පටන් ගන්න සල්ලි තියෙනවා නම්?

  • @user-sc8wi7es1p
    @user-sc8wi7es1p 8 หลายเดือนก่อน

    Hettiyooooo maruuuu

    • @supundinu9860
      @supundinu9860  8 หลายเดือนก่อน

      Thanks machan 🫶

  • @workoutwithsudeera1992
    @workoutwithsudeera1992 8 หลายเดือนก่อน

    👍👍👍

  • @osindudissanayake6437
    @osindudissanayake6437 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤👍💪💪

  • @cricgossip99
    @cricgossip99 8 หลายเดือนก่อน +1

    Ajwa agency ya gena dnnwada?

    • @supundinu9860
      @supundinu9860  7 หลายเดือนก่อน

      Mmm neha dear🤔

  • @user-kc4ve1ik7k
    @user-kc4ve1ik7k 7 หลายเดือนก่อน +1

    Visit visa Yana ek Hoda nadda

    • @supundinu9860
      @supundinu9860  6 หลายเดือนก่อน

      Visit visa awith job ekak try karanna eka thamai hodama

  • @ireshamadushani1972
    @ireshamadushani1972 5 หลายเดือนก่อน +1

    Oya WD mendis dannawada

    • @supundinu9860
      @supundinu9860  5 หลายเดือนก่อน

      CI Mendis da? Policiye inna kenada?

    • @ireshamadushani1972
      @ireshamadushani1972 5 หลายเดือนก่อน

      Ne ne MAS holding mendis

  • @SusanthikaKumari-sk3fp
    @SusanthikaKumari-sk3fp 8 หลายเดือนก่อน

    Wife visit visa enkot srilankan airport eken aulk un nedd

    • @supundinu9860
      @supundinu9860  8 หลายเดือนก่อน

      Neha dear, mage offer letter eka thibuna nisa wife visit yana eka loku getaluwak une neha, anith eka oyala mehe hotel ekak book karala visit visa enawa nam Lankawe airport eken ehema nathara karanna beha oyawa,eyala ahana prashna walata oya baya nethuwa vishwasayen uththara denna💪🤗

    • @SusanthikaKumari-sk3fp
      @SusanthikaKumari-sk3fp 8 หลายเดือนก่อน

      Thanks .ahnnko apith oy vidiytm enn plan krnwa .ekha loku risk ekk neda kiyla hithenwa oyge video eka blnkot

    • @supundinu9860
      @supundinu9860  8 หลายเดือนก่อน +1

      Ow dear,freelance visa enawa nam target ekak thiyagena enna oni freelancer kenek vidiyata thamangema kiyala deyak karanna balagena,job ekak hoyagena freelance visa ena eka nam risk ekak thamai..

    • @SusanthikaKumari-sk3fp
      @SusanthikaKumari-sk3fp 8 หลายเดือนก่อน

      Visit visa airport eken prashn dnwane😢

    • @supundinu9860
      @supundinu9860  7 หลายเดือนก่อน

      @@SusanthikaKumari-sk3fp ow.. Sadarana hethuwak Hariya kiyaganna barinam yanna denne neha.

  • @ThirunavukkarasuYathu-ir9bx
    @ThirunavukkarasuYathu-ir9bx 7 หลายเดือนก่อน

    Meka share karanna plz .
    I'm Tamil ture word..Mang dailogtv officer Mang tour Kita ..Sinhala tamil SriLankans people katta Kanawa paw
    Plz revetenna epaaaa plzzzzz meya kiyana Eka athaai

  • @thilinabandara9843
    @thilinabandara9843 5 หลายเดือนก่อน

    😢

  • @kammanoj
    @kammanoj 7 หลายเดือนก่อน

    Oya innet Dubai da?

  • @suchithist
    @suchithist 8 หลายเดือนก่อน

    🙏🫡

    • @supundinu9860
      @supundinu9860  8 หลายเดือนก่อน

      Thanks machan 🙏🫶

  • @thikshanarasangi6960
    @thikshanarasangi6960 2 หลายเดือนก่อน

    Oyagen wisthara tikk dabagnda thynawa wattsp numb ekak thgnawanm danda plz

  • @chamindamendis5637
    @chamindamendis5637 7 หลายเดือนก่อน +1

    whtsapp no eka danna puluwanda bro

  • @lovelyday4313
    @lovelyday4313 7 หลายเดือนก่อน

    Number eka denna puluwan da

  • @navindanavarathna7081
    @navindanavarathna7081 8 หลายเดือนก่อน

    ඔයාගේ contact no?

  • @lasithasampath1359
    @lasithasampath1359 7 หลายเดือนก่อน

    bro 1dubaijobs site eken jobs hoyaganna puluwanda

  • @bizadvicelanka7008
    @bizadvicelanka7008 25 วันที่ผ่านมา

    Aiye oyage contact number ekak danawada

  • @thusharasamarasinghe8333
    @thusharasamarasinghe8333 5 หลายเดือนก่อน

    Plz give your whatsapp number mcn ... Mata loku deyak denagann thiyenwa ..

  • @sridewafonseka1223
    @sridewafonseka1223 4 หลายเดือนก่อน