ආර්ථික අර්බුදයට විසදුම | ලක්ෂ 50 ක් දින 90 න් | Dubai Job, Bank Loans, How to apply Loans in Dubai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น •

  • @tharinduhettiarachchi5453
    @tharinduhettiarachchi5453 5 หลายเดือนก่อน +3

    DHR 80.000k ganna puluwn,maseta 2250 gane kapenva ithin 😅DHR 50,000normly puluwn

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน +1

      Ow ithin Dubai walin hamba karalane gewanne 😅

    • @Harsha616
      @Harsha616 4 หลายเดือนก่อน +1

      කියන තරම් ඔක්කොම ඇත්ත නෙවෙයි

    • @SamVlogs.
      @SamVlogs.  4 หลายเดือนก่อน

      ඇත්ත වෙන්න හොද compny ekak hoda salary එකකට වැඩ කරන්න ඹ්න Harsha.

    • @SamVlogs.
      @SamVlogs.  4 หลายเดือนก่อน

      මේ වීඩියෝ එකේ comment බලන්න තේරුම් යයි Harsha
      th-cam.com/video/5aBPiqHbFI0/w-d-xo.htmlsi=JngTYRLVigtPlceg

    • @subhakasun
      @subhakasun 4 หลายเดือนก่อน

      Aiya oyaga meha mobile number Eka denawada

  • @nd6234
    @nd6234 5 หลายเดือนก่อน +9

    නියමයි ගොඩක් වටිනවා
    ඩුබායි සම්බන්ධ මන් බලපු හොදම චැනල් එකක්❤❤❤❤

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      👍🙏🤝❤️..thank you 🫡

    • @AnuAnu-kh4dw
      @AnuAnu-kh4dw 4 หลายเดือนก่อน

      ඇත්තටම ඔව් මේ අයියා ඕනේ දෙයක් දැන ගන්න පුළුවන් හරිම නිහතමානී කෙනෙක් අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ ගොඩ දාගන්න කැමති කෙනෙක් බුදුසරණයි අයියේ 🙏🙏

  • @RamaniNihal
    @RamaniNihal 3 หลายเดือนก่อน +2

    ඇත්තටම නියම කොල්ලෙක් හරියටම කිය දුන්න පින් ඔයාට

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      👍❤️🤝🙏

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 3 หลายเดือนก่อน +2

    Oyage video tika nm niyamai.aththatama marama wadagath.

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Thank you 🙏❤️👍🤝🫡

    • @MawanaJayasekera
      @MawanaJayasekera 2 หลายเดือนก่อน

      Maximum age for loan?

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 5 หลายเดือนก่อน +3

    Yes. ..true....danna aya godak hitiyata kiyala denne naa ...oya GREAT...lankikayan wenuwen metharam mahansi wena udaw karana kenek api num dakala naa...all the best.🎉

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      ස්තුතී..🤝👍🙏❤️🫡

    • @danukanuwanwijesekarage2631
      @danukanuwanwijesekarage2631 5 หลายเดือนก่อน +1

      මල්ලි මං ඩුබායි බෑක් Endb .Adcb bank දෙකේම එකවූන් ඕපන් කරලා.ලෝන් ගත්තේ නැහැ.sallry දාන්න බැරි උනා මාස 7ක්.මට ආයේත් ලෝන් ඓකක් ගන්න පුළුවන් ද

    • @kushanidissanayake439
      @kushanidissanayake439 5 หลายเดือนก่อน

      Aiye man Abu dhabi work kale,mage salary 3K,man loan ekak ganna try kala eth bariuna

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      Salary transfer karala.
      මාස 3ක් salary dala apply karanna
      Balanna
      Godak explain karanna Ony call karanna

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      Company Eka listed nadda malli

  • @JeewaniPradeepikaAnanda
    @JeewaniPradeepikaAnanda 5 หลายเดือนก่อน +2

    ගොඩක්ම වැදගත් වීඩියෝ එකක්. බොහොම ස්තූතියි.❤❤❤

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      👍❤️🤝🙏 thank you..🫡

  • @udayangasameeradanthanaray4714
    @udayangasameeradanthanaray4714 5 หลายเดือนก่อน +2

    Macho oyage videos Mara motivation. Mama labana mase Dubai enawa. Mula idala patan ganeemak mata thiyenne. Life eka full lost wela enne. 1 year yaddi game eka gahanna patan ganna one. Digatama videos denna. Good luck bro

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      ❤️👍🙏🤝🫡

  • @krishanichampika953
    @krishanichampika953 5 หลายเดือนก่อน +3

    Thank you putha for the motivation, theruwan saranai.

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      🤝❤️👍🙏🫡

  • @nakandalagedonmanjula5253
    @nakandalagedonmanjula5253 2 หลายเดือนก่อน +1

    නියමයි thanks

  • @agampodidesilva9463
    @agampodidesilva9463 5 หลายเดือนก่อน +2

    Good news for Everyone..

  • @Deepa-fd1xz
    @Deepa-fd1xz 5 หลายเดือนก่อน +3

    danuma beda ganimath godak watinawa Thank you.. ❤ bs 🌹🌹

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      @@Deepa-fd1xz you welcome 👍❤️🙏🤝🫡

  • @Quotes77dreams
    @Quotes77dreams 5 หลายเดือนก่อน +2

    Thanks brother for correct information . This will be a help for who are in dubai . ❤❤❤❤

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      You welcome brother 👍❤️🤝🙏🫡

  • @tharushi8017
    @tharushi8017 4 หลายเดือนก่อน +2

    මේන්න විඩිඔ බලනවනම් මගඅරින්ඩ එක වචනයක්වත් නැ සැම දේම වැදගත්

  • @AnnoyedElectricGuitar-ig2lm
    @AnnoyedElectricGuitar-ig2lm 17 วันที่ผ่านมา +1

    Companiye nama visaakata athul karala companiyen acunt aka open karama apita lon gana puluwan da

  • @NiluHettiaracchilageniluka
    @NiluHettiaracchilageniluka 5 หลายเดือนก่อน +2

    Thazzz apiwa mehe vidiyata phadiliwa hama deyakma kiya denawata🙏

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      You welcome 👍❤️🤝🫡🙏

  • @JayalathPeramunage
    @JayalathPeramunage 5 หลายเดือนก่อน +2

    Ahuwamath සතුටුයි devi pihiitay

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      ස්තුතී..🫡❤️👍🤝🙏

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 3 หลายเดือนก่อน +2

    මොනවගේ වීසා එකකින් එන්න ඕනෙද... ඔයවගේ ණයක් ගන්න.. කරුණාකර උත්තරයක් දෙන්න ස්තූතියි ඔබට..

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Employment visa එකකින් එන්න ඹ්නි..🤝

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 5 หลายเดือนก่อน +2

    Thanks puthe sauthiye ethirikaranna barida

  • @RohanaGunarathne
    @RohanaGunarathne 25 วันที่ผ่านมา +1

    Mama on වීසා ඉන්නේ job ekak hoyanawa ඔබට පුළුවන් ද job ekak hoyala දෙන්න

  • @Hapu1992SL
    @Hapu1992SL 4 หลายเดือนก่อน +1

    Supiri brother ❤

  • @LakmalMapa
    @LakmalMapa 4 หลายเดือนก่อน +1

    Nice explained Machan..great job . One more request to tell them definitely pays EMI .because you know if not pay credit score go down

  • @nilupulalwis1873
    @nilupulalwis1873 4 หลายเดือนก่อน +4

    Minimum salary 3000 තියෙනවා නම් ගන්න පුළුවන් .dubai islamic bank එකෙන්😊

    • @SamVlogs.
      @SamVlogs.  4 หลายเดือนก่อน +1

      3k නම් listed wela thiyenna Ony Compny eka bank eke 5k no issues Thank you for feedback 👍🤝❤️🫡
      ගොඩක් අය කිව්වට පිළිගන් නැහැ..😀

    • @nilupulalwis1873
      @nilupulalwis1873 4 หลายเดือนก่อน

      @@SamVlogs. 💐💐💐

  • @chanakahandyman1704
    @chanakahandyman1704 5 หลายเดือนก่อน +2

    Thank you brother

  • @nilanga410
    @nilanga410 4 หลายเดือนก่อน +1

    Thank you sir.

  • @dorinanika6307
    @dorinanika6307 2 หลายเดือนก่อน +1

    Thanknyou malli. Mama dib bank acount eka thiyenne et mage copmny eka dib register naha
    .

  • @_________________________77855
    @_________________________77855 5 หลายเดือนก่อน +4

    sir... Hotel field eke job ekak hoyaganna help krnn puluwnd
    Cookery, F&B , pastry and bakery, Barista

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      ‎Follow the SamVlogs Dubai channel on WhatsApp: whatsapp.com/channel/0029VaUKFov0G0Xh4epVsV3B

  • @AjithKumara-v2j
    @AjithKumara-v2j 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤Thanks aiyye ❤❤

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      🤝👍❤️🙏🫡..you welcome

  • @MadurangaRushan
    @MadurangaRushan 5 หลายเดือนก่อน +3

    Niyamai aiya😎💖🙏💪🇱🇰

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน +1

      👍❤️🤝🙏🫡

  • @nalakafernando9201
    @nalakafernando9201 2 หลายเดือนก่อน +1

    Appreciate your task, respect

    • @SamVlogs.
      @SamVlogs.  2 หลายเดือนก่อน

      Thank you 👍🤝❤️🙏🫡

  • @LifePharmacy-n9u
    @LifePharmacy-n9u 5 หลายเดือนก่อน +2

    Godak vatinawa thanks

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      🫡👍🤝😘❤️🙏

  • @chamaraharindranath9829
    @chamaraharindranath9829 5 หลายเดือนก่อน +3

    Jaya😍🤟

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      Thank you ❤️👍🙏🤝🫡

  • @NiluDubai
    @NiluDubai 5 หลายเดือนก่อน +2

    Thank you malliyo

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      You welcome ❤️🤝👍🫡🙏

  • @LankaDissanayaka-e5p
    @LankaDissanayaka-e5p 5 หลายเดือนก่อน +2

    Ela malli

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      Thank you 🙏👍🤝🫡

  • @danushkaprabath8344
    @danushkaprabath8344 5 หลายเดือนก่อน +2

    thanks bro

  • @sameerasuranga-tu6dr
    @sameerasuranga-tu6dr 5 หลายเดือนก่อน +3

    Thank you so much.
    Ape company aka bank ake register wela thiyenna onada..?

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      Ow..
      Thank you.

  • @sureshdilshan6373
    @sureshdilshan6373 5 หลายเดือนก่อน +2

    Thanks brother..❤

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      You welcome brother ❤️👍🙏🤝

  • @SampathAmithirigala
    @SampathAmithirigala 23 วันที่ผ่านมา +1

    Basic salary eka 3000 thiyenna onda naththan totally salary ekada ? O T samagada aulak nadda

  • @sanjeewaabeykoon1098
    @sanjeewaabeykoon1098 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤ gooood ..

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️ thanks 👍🙏🤝🫡

  • @Harsha616
    @Harsha616 4 หลายเดือนก่อน

    මේ video එක බලලා මං ගියා bank එකට කථා කරන්න, මගේ account එක තියෙන්නේ Emirates NBD. Salary eka 5000 යි. මගේ පඩියට loan ගන්න බැහැ කිව්වා, අඩුම 6000ක්‌ තියෙන්න ඕනෙ මාස 12ක්‌ පඩි වැටිලා තියෙන්න ඕනෙ කිව්වා, 10000 ට වැඩිනම් මාස 3ක්‌ පඩි වැටෙන්න ඕනෙ කිව්වා.. තව දවස් දෙක තුනකින් යනවා Emirates Islamic Bank එකට බලමු මේ කියන ඒවා ඇත්තද කියලා..

    • @SamVlogs.
      @SamVlogs.  4 หลายเดือนก่อน

      Bank eken bank ekata internal policy’s maru karanawa kalen kaleta.
      Company eke profile eka balapanawa .
      Dubai Islamic bank ekat yanna 🤝 kiuwe e nisai.

    • @SamVlogs.
      @SamVlogs.  4 หลายเดือนก่อน

      ඇත්ත කියල ඹප්පු කරපු comments කියෙව්වද?

  • @SHAnINFo-
    @SHAnINFo- หลายเดือนก่อน +1

    Ayye salary 3000 enawa.hebei over time ekka..overtime nethuwa 2800 wage. Pulwandda ehema ganna

  • @SamanHattiarchilga
    @SamanHattiarchilga 5 หลายเดือนก่อน +3

    2700 mata salary thiyenna hema unoth lon eka ganda barida.

  • @camping4640
    @camping4640 19 วันที่ผ่านมา +1

    අයියෙ ලන්කාවෙ ක්‍රිබ් එකෙ හිටියොත් ගන්න බැරිද?

  • @SubashiniYoga-gw3yy
    @SubashiniYoga-gw3yy 5 หลายเดือนก่อน +2

    Aiye oya loku pinakkaraganne❤

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      🤝❤️👍🙏🤲

  • @kusumathugalpura2310
    @kusumathugalpura2310 4 หลายเดือนก่อน +3

    Please mata විස්තර den ගන්න ඕනි

  • @JayalathRanasinghe-c6u
    @JayalathRanasinghe-c6u 5 หลายเดือนก่อน +2

    Super 👍👍.

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      🤝❤️👍🫡🙏

  • @rushanchinthaka1993
    @rushanchinthaka1993 4 หลายเดือนก่อน +1

    Man wada karanne restaurant ekaka. Meyla padiya athata denne. Bank danne na. Ekata mokada karanne

  • @HansikaPriyadarshani-nv6ud
    @HansikaPriyadarshani-nv6ud 5 หลายเดือนก่อน +3

    මගේ සැලරි එක 5000ක් ඒත් මම loan එකක් ගන්න ගියා ඒත් ගන්න බැරි උනා

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      Mokadda bank eka

  • @Newzelandlife5487
    @Newzelandlife5487 5 หลายเดือนก่อน +1

    😊 good video

  • @navodyapiyumantha
    @navodyapiyumantha 5 หลายเดือนก่อน +1

    Credit card ganna kohomada kiyala poddak kiyann aiya man godak try kara thama ganna beri una

  • @ratnayakarathnayaka255
    @ratnayakarathnayaka255 5 หลายเดือนก่อน +2

    Wayasa 56 . Prasnayak nathda

  • @roshenpramod6704
    @roshenpramod6704 5 หลายเดือนก่อน +2

    Good video

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      Thank you 🤝👍🙏🫡

  • @shehanwijewickrama8598
    @shehanwijewickrama8598 5 หลายเดือนก่อน +3

    Ape restaurant eke 1year service ekak thiyenna one loan apply karanna.

  • @dmf621
    @dmf621 5 หลายเดือนก่อน +3

    ගොඩක් හොද පැහැදිලි කීරීමක් ස්තුතියි ඔබට

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      👍❤️🤝🙏 ..thank you 🫡

  • @NiranthaChaminda-qm9ng
    @NiranthaChaminda-qm9ng 20 วันที่ผ่านมา +1

    මගෙ සැලරි එක හරියටම 5000 බ්‍රෝ නමුත් කම්පැණි එක ලිස්ටඩ් නැහැ.dib එකෙන් ගන්න පුලුවන් වෙයිද? එකපාරක් ඇහුව මම.එතොකොට නම් බැහැ කිව්වා

    • @SamVlogs.
      @SamVlogs.  20 วันที่ผ่านมา

      Yes 🙌

  • @shyamaliskumari8108
    @shyamaliskumari8108 4 หลายเดือนก่อน +1

    Mokadda dip benk kiyanne..mage thiyenne..adcb eke oya kiyana vidihata ganna puluvanda ehema

    • @SamVlogs.
      @SamVlogs.  4 หลายเดือนก่อน

      DIB= Dubai Islamic Bank

  • @gangaGanga-vn1fs
    @gangaGanga-vn1fs 5 หลายเดือนก่อน +1

    Mage salry eke 5600i.mage salry yanne emirates ndb ekata.matath ganaa one.

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 5 หลายเดือนก่อน +2

    Nice ,,miyama video ek,,,,❤jayawewa,,,,dubai enaine weda ikmant kargana pulwand ?

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      🤝🙏❤️👍🫡

    • @supunwijayawardana2463
      @supunwijayawardana2463 5 หลายเดือนก่อน

      Loan eka gewanna Bari wunoth monaada neethi..

  • @surangabro3914
    @surangabro3914 5 หลายเดือนก่อน +2

    Lone ekak aragena panala yanawanam eka baluma gathiya.mokada wena ratawala ohoma lone denne naha.

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      Yes 👍

  • @dinadinu9811
    @dinadinu9811 5 หลายเดือนก่อน +1

    Thank you ❤❤

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      You welcome ❤️👍🤝🙏🫡

  • @FUNNYQUIZ-tl3pt
    @FUNNYQUIZ-tl3pt 5 หลายเดือนก่อน +3

    1st comment ❤

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      Thank you ❤️👍🤝🙏🫡

  • @IndikaSampath-w8x
    @IndikaSampath-w8x 3 หลายเดือนก่อน +1

    Tried to call no responsed

  • @BeatCode_HelikandPiumi
    @BeatCode_HelikandPiumi 5 หลายเดือนก่อน +2

    Thank you brother.❤❤ Account eka open krnn one Saving da current account da brother?

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน +1

      Current account brother ❤️❤️🙏🤝

    • @BeatCode_HelikandPiumi
      @BeatCode_HelikandPiumi 5 หลายเดือนก่อน

      @@SamVlogs. ok brother thank you. Oyage number eka ewnn puluwn da?

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน +1

      @beatcode2243 00971559800863

  • @AnwarhussainAnwarhussain-to7wz
    @AnwarhussainAnwarhussain-to7wz 5 หลายเดือนก่อน +1

    Mata lon akak ganna udaw karannako salaries 5000 wadi

  • @slbeastofficial8497
    @slbeastofficial8497 5 หลายเดือนก่อน +3

    අයියේ dib account eka open karaddi mokdda open karanna oni loan ekak ganna ekata current ekakda saving account rkakda

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน +1

      Current account 😊👍

  • @SudathSampath-b6s
    @SudathSampath-b6s 26 วันที่ผ่านมา +1

    1300 ka padiyaknam ganna berida

  • @janithfernando
    @janithfernando 5 หลายเดือนก่อน +2

    13:17 Basic ekada 3000k thiyenna
    oneda.

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      Yes 🤝

  • @IsuruViduranga-uj6mg
    @IsuruViduranga-uj6mg หลายเดือนก่อน +1

    Aiye MN 650 lon ekak gththa mata podi prshnayak una Dan lankawata yanna wela thiyenne. Lon eka gewannwath MN Laga salli na.mn Laga thiyenne salary cad ekak airport eken ahuwenwada aiya MTA visa masayak thiyanwa tikat Dala thiyenne lankawata yanna

  • @homapolagesl37ha46
    @homapolagesl37ha46 4 หลายเดือนก่อน +1

    Abudhabi inna ayata abudhabi visa tiyeddi awulak netida

  • @sasacreations575
    @sasacreations575 4 หลายเดือนก่อน +1

    WPS Eka gena details denaganna puluwanda aiya ❤

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน +1

      00971559800863
      Please WhatsApp

  • @kushandsilva
    @kushandsilva 5 หลายเดือนก่อน +1

    Company eka listed wenna one nadda?

  • @DhevarajNandadasa
    @DhevarajNandadasa หลายเดือนก่อน +1

    මල්ලි වයස කොහොමද බලපානේ

  • @TharakaDhananjaya-l8f
    @TharakaDhananjaya-l8f 5 หลายเดือนก่อน +2

    Own visa inna kenk kohomda loan eka apply karnne?

  • @surangabro3914
    @surangabro3914 5 หลายเดือนก่อน +2

    Bro oya house ekak aragen rent karana vidiha gana poddak pahadili karanna.

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      Sure bro 🤝👍

  • @milandananjaya7745
    @milandananjaya7745 5 หลายเดือนก่อน +2

    Man Dubai inne frelane I'd eka thiyanawa salary balnz Karan yanawa udaw karana pauluwanda Mata oyata

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      @@milandananjaya7745 video Eka sampurnayen balanna

  • @ruwanimadhukaruwani2288
    @ruwanimadhukaruwani2288 หลายเดือนก่อน +1

    🌷🌷🌷

  • @Manjulakumara-wk3nl
    @Manjulakumara-wk3nl 5 หลายเดือนก่อน +2

    Mata gale abuser company tikaka Nam tikak ewanna puluwanda please brother subadawasak

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน +1

      Google karala balanna 😊👍

  • @bizadvicelanka7008
    @bizadvicelanka7008 5 หลายเดือนก่อน +3

    3000ta adu ayata lorn gana barida aiya

  • @priyadarshanihettiarachchi3807
    @priyadarshanihettiarachchi3807 5 หลายเดือนก่อน +1

    Mage putha avith innawa dubayi walata job ekak nathuwa inne puluwanm udawwak karanna sir

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      ‎Follow the SamVlogs Dubai channel on WhatsApp: whatsapp.com/channel/0029VaUKFov0G0Xh4epVsV3B

  • @amalgayantha8682
    @amalgayantha8682 5 หลายเดือนก่อน +3

    ayye, freelance visa ekakin loan ekak ganna berida

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน +1

      Baha malli 🤝

  • @gangaGanga-vn1fs
    @gangaGanga-vn1fs 5 หลายเดือนก่อน +2

    Credit card ganath kiynna

  • @ranjithbandara8533
    @ranjithbandara8533 5 หลายเดือนก่อน +1

    Campani visa tiyana ayata ganna baida, brother

  • @dorinanika6307
    @dorinanika6307 2 หลายเดือนก่อน

    Ow ane mama 4500i dib ganna baha mokda dib register naha compny eka

  • @danushkaprabath8344
    @danushkaprabath8344 5 หลายเดือนก่อน +2

    bro 5year ekama company ekea wada kalath mea company eka fly ticket ekak wath dennea na . ema karanna puluwanda bro. mn mea local vacashion innea yanna loku mudalak yana nisa

    • @danushkaprabath8344
      @danushkaprabath8344 5 หลายเดือนก่อน

      hr mahaama epa karapu ekek puluwan tharam . sewakayanta uparima treat karana eka thama karannea . kisima geveemak karannea na. mea company eka salaary and acomadeshion pamanai

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      Normally company ekak
      Air ticket
      Medical insurance
      Wage benefits aniwaryan denna ony
      Accommodation & transport denna ho ewata gewanna ony salary ekata adalawa.
      Eth samahara company internal policy hada genawa ewa hariyala gewa naha.

  • @JanukaSansala-m8f
    @JanukaSansala-m8f 5 หลายเดือนก่อน +2

    Ayye oywa cantct krgnna vidiyk oni mama campus ekkt apply kra dubai wala

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      Number in description malli

  • @AnushiDulanjani
    @AnushiDulanjani 5 หลายเดือนก่อน +2

    Mall of emirates eke aiya yana coffee shop eke name eka mokkda

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน +1

      00971559800863

  • @Kaushikawickramage
    @Kaushikawickramage 5 หลายเดือนก่อน +5

    3000 dhs minimum salary.pls dont apply if you have a less salary.if you can manage go for it!

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน +1

      That’s right 🤝

  • @malshanfernando2594
    @malshanfernando2594 4 หลายเดือนก่อน +1

    Adding more info - With out job, if you are in freelance visa also you can take the Loan but salary transfer is a must. All the information are true but sri lankan misuse this opportunity. Several bank has rating for the Nationality ADCB not giving the maximum to Sri Lanakan even work in listed company in the bank And other thing if you want to apply the Loan make sure to apply with a Direct Bank officer not a person works in 3rd party or DSA sorry to say this And if you are in Frelance visa also clearly provide that information to direct bank officer,Becouse they know the credit policy well. I am banker this is my day to day. job don’t misuse this opportunities cheers give a try as he said DIB you can easily take the loan with a freelance visa as well there is a process for that clearly provide the info to the Banker and he will guide you follow the steps. 👍

  • @InokaNiroshaniPothupitige
    @InokaNiroshaniPothupitige 14 วันที่ผ่านมา

    පොළිය කීයක් අයකරනවාද ?

  • @maheshranjan-y4h
    @maheshranjan-y4h 4 หลายเดือนก่อน +1

    aiya mage padiya 1200 berida lon ekak ganna

  • @shashikaakuressa8458
    @shashikaakuressa8458 5 หลายเดือนก่อน +1

    Mamath dubai enna inne mage prashanayak handa mage villa ekak mortgage karala tiyenne mata ona eka apahu ganna lone ekak apply karoth kohomada karanne man freelance visa ekak dan enna inne

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      Freelancer visa idala loan apply karanna baha 🤝

  • @ajithfonseka8463
    @ajithfonseka8463 5 หลายเดือนก่อน +2

    නියමයි brother . Thank you , මගෙ account එක තියෙන්නේ ADCB. එහෙම උනිත් DIB එකේ account එකක් open කරන්න ඕනි ද. ADCB එකෙන් බැරිද

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      @@ajithfonseka8463 ADCB එකේන් අහල බලන්න
      නැත්තම් DIB එකේ account එකක් open karala salary transfer karala apply karanna.. සැ:යු 3k වලට වඩා salary තියෙන්න ඹ්නි..කොම්පණි එක බැංකුවේ listed වෙල තියෙන්න ඹ්නි..
      Salary 5k walata wada wadinam prshanayak naha 🤝

    • @chathurikajayathilaka4028
      @chathurikajayathilaka4028 5 หลายเดือนก่อน

      My salary is 5500dhs.but company deposit only 4000dhs.balance salary is given by hand.if I deposit all 5500 at one time can I apply?

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      Bank will be considering only the amount send through wps.

    • @IsuruShiran
      @IsuruShiran 4 หลายเดือนก่อน +1

      3100 salry eka.mama drm 5000 aragana thiyanawa eka padiyen 500k kapenawa 2500 i bank ekata watenna.loan eka aply laranna puluwanda

    • @SamVlogs.
      @SamVlogs.  4 หลายเดือนก่อน

      @user-fh4hm4oq6u bank ekata yana salary ekata consider karala thamai loan process eka karanne

  • @riyasdeen7349
    @riyasdeen7349 5 หลายเดือนก่อน +3

    මචං උඹේ ගේ චේතනාවට ගරැකරනවා නමුත් උඹ දෙන information වැරදි. මගේ යාලුවෝ ඉන්නවා 10000 AED පඩි තියෙන මාස 3ට වඩා පඩි වැටිච්ච කට්ටිය නමුත් loan දෙන්නෑ හේතුව company ය .
    මේ video එක්ක ම ඇති visa විකුණන උන්ට කට්ටිය අන්දන්න , පස්සේ අපේ උන් හින මවාගෙන ඉඩ කඩම් විකුණලා එන්න බලයි මේ උඹ කියන loan එක්ක අරගෙන විකුණපු ඉඩම් ටික කරගමු කියලා හිතාගෙන .
    Banks වොල loan ගන්න නම් stable companies ද කියලා බලනවා මේ virtual companies තියෙනවා visa issue කරන ලොකු පඩි දාලා නමුත් ඒ companies වොලට loan දෙන්නෑ .
    මේ විස්තර ඔයාගේ video එක්කේ නෑ .

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      Request- (please watch the full video)
      මගේ මේ video එක සම්පුර්ණයෙන් බුද්ධිමත්ව බලන්න කියල ඉල්ලීමක් කරනව..
      මගේ videos හැම එකක්ම බලන කෙනෙක් මේ comment එක එක්ක එකග වෙන් නෑ කියල මම දන්නවා. හේතුව මගේ videos වල මම මිණිස්සු දැනුවත් කරල තියෙනවා freelance වීසා වලට loan ගන්න බැහැ ඒ වගේම මම මේ video එකෙත් පැහැදිලිව කියල තියෙනව salary 3k තියෙන්න ඹ්නි loan එක ගන්න company profile එක බලපානව කියල compny listed වෙලා තියෙන්න ඹ්නි කියල bank වල salary 5k ට වැඩි උනත් හරි විදිහට වීසා තියෙන ඹ්නි හරි company එකක වැඩ කරන්න ඹ්නි කියල. 13:25
      ඒ වෙග්ම මම පෙන්නල දීල තියෙනව ලංකාවන් ඩුබායි එන්නෙ කොහොමද හොරුන්ට අහුනොවී ඩුබායි සම්බන්දව ලොකු දැනුමක් බෙදාගෙන තියෙන අනිත් video ත් බලන්න..
      th-cam.com/video/ek9ngQz2IN0/w-d-xo.htmlsi=1hq55e9G22GOhuyM
      th-cam.com/video/JNu3IwJrL2M/w-d-xo.htmlsi=6H7ZpDq-u4Nc6QLs
      th-cam.com/video/jebkKpFMfQs/w-d-xo.htmlsi=Q4hZZpcxPdD8lzcO
      th-cam.com/video/aE1Gr_52L9U/w-d-xo.htmlsi=1d9BDAmeypBfwVfg
      ස්තුතී..
      please call or WhatsApp me for more information
      00971559800863

  • @sandeepa_dilshan
    @sandeepa_dilshan 5 หลายเดือนก่อน +1

    Apita loan aran wena ratakata migrate wenna puluwnda.Wena ratakata gihin ehe job krnn puluwnda. Karala loan eka gewanna puluwnda.

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      Video eka sampurnayen ballan 🤝

  • @anushajayasinghe8014
    @anushajayasinghe8014 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @sampathdushantha7201
    @sampathdushantha7201 5 หลายเดือนก่อน +2

    Malli padiya 2300 aed nam apply karanna berida.

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      Baha ne.

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 5 หลายเดือนก่อน +2

    අයියේ..මන් දැන් ඉන්නේ කටාර් වල..ඩුබායි වල එවිඒශන් ෆීල්ඩ් එකේ ජොබ් එකක් හොයාගන්න විදියක් කියන්න පුලුවන් ද?

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      ‎Follow the SamVlogs Dubai channel on WhatsApp: whatsapp.com/channel/0029VaUKFov0G0Xh4epVsV3B

  • @MALLORYSS
    @MALLORYSS 2 หลายเดือนก่อน

    Minimum salary 3000 dhs monthly and only for listed company

  • @hjaydissanayaka8456
    @hjaydissanayaka8456 5 หลายเดือนก่อน +1

    තාම accont එකක් නැ..සල්ලි දාන්නේ එක්ස්ජ් එකට අනේ මට zero බැන්ක් එකවුන්ට් එකක් හදා ගන්නේ කොහොමද😢😢

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      Hodata wada karala
      Padiya wadi karagena loan eka kata yanna 🤝

  • @janakaliyanagama9105
    @janakaliyanagama9105 5 หลายเดือนก่อน +2

    Mama dubai enna inne. Mata kiyanna lankawe thiyenawa wage loku commercial bank ekak dubai thiyenawada kiyala.mokada mage fixed deposit eka dubai commercial bank ekata refund kara ganna awasyay.

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      00971559800863

  • @prasadrukshan6060
    @prasadrukshan6060 5 หลายเดือนก่อน +2

    Mage salery ek 8700k wetenw gnn puluwanda?hebei leasted newei

    • @SamVlogs.
      @SamVlogs.  5 หลายเดือนก่อน

      Of course yes,
      Apply karanna puluwan Compny profile Eka balala approve karanawa
      listed wenna Ony na 5k above.