ලංකාවේ ඉන්න ඔයාලා ඩුබායි එන්න එපා මේ විදිහට 🥲 |නිරපරාදේ සල්ලියි නාස්ති කරගන්න කලින්🤔 | subscribe 😘

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ➡️මෙම වීඩියෝව තුළින් ඩුබායිවල තියෙන IT Sector රැකියා මොනවාද ?තනතුරු වර්ග , අවශ්‍ය සේවා පළපුරුද්ද , අධ්‍යාපන සුදුසුකම් මොනවාද ? අයදුම් කළ යුතු ආකාරය,
    වැටුප් පරිමාණ මොනවාද යන්න
    ➡️රැකියා සොයා ගැනීමට භාවිතා කරන ප්‍රධාන online portals මොනවාද ?
    indeed : ae.indeed.com/m/
    Linkdin : "Sign Up | LinkedIn" www.linkedin.c...
    Naukrigulf:www.naukrigulf...
    Laimoon : laimoon.com
    ➡️cv: www.canva.com
    මේ දේවල් ඔයාලට වැදගත් නම් අනිවාර්යෙන්ම මගෙ චැනල් එක subscribe කරන්නත් අමතක කරන්න එපා 🙂
    ➡️ How to find a job in Dubai?
    The single most important tool in your job search is your CV. Dubai’s job market is extremely competitive, and on average, a recruiter will only spend six seconds checking out your resume.
    ➡️ඩුබායි හි රැකියාවක් සොයා ගන්නේ කෙසේද?
    රැකියාවක් සෙවීමේ වැදගත්ම මෙවලම වන්නේ CV එක වේ. ඩුබායි හි රැකියා වෙළඳපොල අතිශය තරඟකාරී වන අතර, සාමාන්‍යයෙන්, බඳවා ගන්නෙකු ජීව දත්ත පත්‍රය (CV) පරීක්ෂා කිරීමට ගත කරන්නේ තත්පර හයක් පමණි.
    🔖subscribe my channel : Diary in Dubai with Anu
    youtube.com/@h...
    🔖Follow my page in Facebook : Diary in Dubai with Anu
    🔖Follow me on Tiktok :Diary in Dubai with Anu

ความคิดเห็น • 76

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d หลายเดือนก่อน +2

    Thanks Anu... Hareema vatina video ekak...loku pinak ape rate ayata karana..
    Oyata pin sidu wenna oni..puduma dukak hithenawa mewa ahanakota..oya puduma ardaraneeya duwak ..oyata BUDUSARANAI DUWE🙏🙏🙏

  • @Tharushinadee
    @Tharushinadee 4 หลายเดือนก่อน +2

    ඇත්ත අක්කේ අසාදරන සල්ලි යා දෙන්නේ නැ අක්කේ ... අපෙේ ලංකාවෙි මිනිස්සු තමා ලංකාවෙි මිනිස්සුන්ට වල කපන්නේ

    • @Diary_in_Dubai_with_Anu
      @Diary_in_Dubai_with_Anu  4 หลายเดือนก่อน

      සමහර කතා ඇහුවාම හිතෙනවා මිනිස්සුද කියලා 😢

  • @UAELife-vw4xn
    @UAELife-vw4xn หลายเดือนก่อน +1

    Ahamben oyage channel eka dakme. Aththatama ape fb group baluwama harima pau kiyala hithenawa ape minissu hari modai. E wagema apema kalakanni apema unta thama arinne. Mama visit awilla masen job eka hamba una. Mama Graduate kenek wela awa nisa aulak une na salary >5K gannawa junior kenek unath.. Ithin man kiyanne ape unta skill ekak hadagena enna kiyana eka therum ganna padiyen kapenna thamai thawamath job hoyanne . Mehema hari danuwath karana eka hodai dear. Ane manda me wa balalawath hadenawanam loku deyak. Nathinammpau.. oyage danuwath kirima mara watinawa.... congratulations...❤

    • @Diary_in_Dubai_with_Anu
      @Diary_in_Dubai_with_Anu  หลายเดือนก่อน +1

      Eka thamai . Minissu ennam wale ratata enawa kage hari keemakata .visit visa eken awith kochcharak nam job hoyagannawada ? Package kiyalai job money kiyalai mehe inna nikamo salli huran kanawa . Me okkoma nodanuwathkama nisai. Thank you for your comment . And wish you all the best ❤️

    • @UAELife-vw4xn
      @UAELife-vw4xn หลายเดือนก่อน +1

      @@Diary_in_Dubai_with_AnuThank you verymuch. Me wade digatama.karagena yanna. Eka manussayek berunoth paulakma berei .kauruhari mewa balala goda giyothpaulakma gida. Pin sidd wena wadak 👏👏

    • @Diary_in_Dubai_with_Anu
      @Diary_in_Dubai_with_Anu  หลายเดือนก่อน

      Ane ow ❤️

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d 4 หลายเดือนก่อน +1

    Thanks daughter....what a grate video. .. budusaranai oyata due.🙏🙏

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp 3 หลายเดือนก่อน +1

    Great episode very sensitive emotionally

  • @senakajayakody5044
    @senakajayakody5044 26 วันที่ผ่านมา +1

    Very supportive video.Thanks

  • @sudarshathenuwara6476
    @sudarshathenuwara6476 4 หลายเดือนก่อน +1

    Niyamai akka mara vedagath vlog ekk ❤

  • @suchethasankethani685
    @suchethasankethani685 4 หลายเดือนก่อน +1

    Thank you for your advice dear ❤️

  • @mohammadjinnah6726
    @mohammadjinnah6726 4 หลายเดือนก่อน +1

    Hi akki khmd akki visit awith industrial job side ekat ynna puluwanda apitm hoyagena agecy ekakin enne nathuwa and uae wala indusrial areas gana vlog ekak krnko

  • @IroshiChandima
    @IroshiChandima 4 หลายเดือนก่อน +1

    Godak hoda danuwath kirimak nangi oyage program eka .mat enna hitan inne . visit visa awoth oyagen udauwak ganna puluwanda.

  • @gayankusal
    @gayankusal 4 หลายเดือนก่อน +1

    Great advice 🎉🎉🎉

  • @kavinduonline4818
    @kavinduonline4818 4 หลายเดือนก่อน +1

    thanks akke danuwath karata

  • @PushpaJayawardana-gt1nf
    @PushpaJayawardana-gt1nf 4 หลายเดือนก่อน +1

    Good advice

  • @smjanaka5753
    @smjanaka5753 4 หลายเดือนก่อน +1

    Thank you ♥️

  • @user-cx8py8qk8r
    @user-cx8py8qk8r 3 หลายเดือนก่อน

    මට උදවිය කරන්න පුළුවන්ද. මම අවුරැදු 6 කාර්ගීල්ස සුප්‍සුපමාකටි වැඩ කරලා තියනවා ඩුබායි වල වේකන්සි තියනවද වයස මට අවුරුදු 41 වෙනවා දරැවන් 3 දෙනෙක් ඉන්නවා පුඵවන් නමි උදවි කරන්න.ඔබට ගොඩක් පිං සිද්ද වෙනවා

    • @user-cx8py8qk8r
      @user-cx8py8qk8r 3 หลายเดือนก่อน +1

      මට පිලිතුරක් එවන්න ඔබට පුළුවන් අවස්ථාවක

    • @Diary_in_Dubai_with_Anu
      @Diary_in_Dubai_with_Anu  3 หลายเดือนก่อน

      Vacancies thiyenawa
      Supermarket wala mokakda oyage role eka . Age eka awlak ne . Oyage english speaking kohomada ?

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 4 หลายเดือนก่อน +1

    ලංකාවේ අය පිටරට ගියාම නෑදෑකම් හිතවත් කම් නැහැ

    • @Diary_in_Dubai_with_Anu
      @Diary_in_Dubai_with_Anu  4 หลายเดือนก่อน

      Oya kathawe pathi dekak thiyenawa . Samahara aya kenek rata giya da patan salli illanawa . Anith aya godak busy shedule ekak rata ena katath maintain karanna wenawa

  • @udenilasanthika7672
    @udenilasanthika7672 4 หลายเดือนก่อน +1

    ඩුබායි එන්න බලාපොරොත්තුවක් තියනවා නම් කොහොමද එන්නේ

  • @NeethaAbeygunawardana
    @NeethaAbeygunawardana 4 หลายเดือนก่อน +1

    Nangi. OYATA. Puluwanda. Job ekak. HOYALA DENNA. Ege. 52. 56. Husband& wife. Experience. Tiyenawa DRIVING. & HouseMaid. BUDUSARANAI oyata BUDUSARANAI OU

  • @shashikadeshangani7339
    @shashikadeshangani7339 หลายเดือนก่อน +1

    Akke man year end eke visit visa enawa.job start wenne koi kaleda?

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 4 หลายเดือนก่อน +1

    Good video 😅😅 ,,,,,

  • @Sujinashika
    @Sujinashika 24 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @smjanaka5753
    @smjanaka5753 4 หลายเดือนก่อน +1

    අක්කා , සාමාන්‍යයෙන් කපල් එකකට ඩුබයි වල කොච්චර වියදමක් යනවද මාසෙකට ? ලොකු උදව්වක්

    • @Diary_in_Dubai_with_Anu
      @Diary_in_Dubai_with_Anu  4 หลายเดือนก่อน +1

      Malli email ekak danna priyadarshanianuradha1992@gmail.com
      Normally accomodation =Aed 1300-1500( partition )
      Food oyalama iwwoth aed 450
      Transport zone 3 atharama aed 350 ekkenekta zone 2 aed 260 wenaswenawa travel karana widiya ekka
      Other aed 300-400 mewa oyala inna widiya ekka adu wadi wenawa

    • @smjanaka5753
      @smjanaka5753 4 หลายเดือนก่อน +1

      @@Diary_in_Dubai_with_Anu thank you so much ♥️

  • @udeshipolgampola852
    @udeshipolgampola852 27 วันที่ผ่านมา +1

    Government nurse kenekta awoth job ekak hoya ganna puluwanda akke

    • @Diary_in_Dubai_with_Anu
      @Diary_in_Dubai_with_Anu  26 วันที่ผ่านมา +1

      Puluwan nangi . DHA licence eka aranma enna . Online . Job ekatama enna . Eka lesie hode

  • @Artandsculpter
    @Artandsculpter 9 วันที่ผ่านมา

    👍👍👍

  • @umeshamadushan8503
    @umeshamadushan8503 4 หลายเดือนก่อน +1

    වෙන්න ඕන ඔක්කොම වෙලා තියෙන්නේ නංගියෝ ලංකාවේ පර යක්කු

    • @Diary_in_Dubai_with_Anu
      @Diary_in_Dubai_with_Anu  4 หลายเดือนก่อน

      ඒ තරම්ම පහත් මිනිස්සු 😢 මිනිස්සු නෙමෙ

  • @lakmalkodithuwakku3656
    @lakmalkodithuwakku3656 4 หลายเดือนก่อน +1

    විසිට් වීසා වලිං එන්න සල්ලි කීයක් යනවද?

    • @Diary_in_Dubai_with_Anu
      @Diary_in_Dubai_with_Anu  4 หลายเดือนก่อน

      Visa ekata 60000-65000
      Ticket 88000-95000
      Two month accomodation 100000
      Transportation 30000
      Food two month 40000
      Other 30000
      දළ වශයෙන්

  • @rasikasampath1581
    @rasikasampath1581 2 หลายเดือนก่อน +1

    Good advice akka
    Oyage maill eka dannako akka

  • @Kakamakhdumpuri
    @Kakamakhdumpuri 4 หลายเดือนก่อน +1

    good

  • @IroshiChandima
    @IroshiChandima 4 หลายเดือนก่อน +1

    Company weda karnne stores ekaka 13 years experience

  • @chootivlog6622
    @chootivlog6622 4 หลายเดือนก่อน +1

    Akke

  • @dayan8956
    @dayan8956 4 หลายเดือนก่อน +1

    akke oyva contact krgnn vidihak thiyed podi details tikak denagnna

  • @Kakamakhdumpuri
    @Kakamakhdumpuri 4 หลายเดือนก่อน +1

    hendi me velog bano koi

  • @udenilasanthika7672
    @udenilasanthika7672 4 หลายเดือนก่อน +1

    Dr jabal ali gena dena ganna oni.

  • @user-ql1lf6mv7r
    @user-ql1lf6mv7r 4 หลายเดือนก่อน +1

    Mata dubai apu mage putata job akak ganna udaw karanna please

    • @Diary_in_Dubai_with_Anu
      @Diary_in_Dubai_with_Anu  3 หลายเดือนก่อน +1

      Mokakda field eka

    • @user-ql1lf6mv7r
      @user-ql1lf6mv7r 3 หลายเดือนก่อน

      @@Diary_in_Dubai_with_Anu aya visit inne bako cos aka tamai kare

  • @NishandiFernando
    @NishandiFernando 4 หลายเดือนก่อน +1

    Akki oyawa contact kara ganna puluwannam number eka dennako

  • @dinidumikemuhandiramge3325
    @dinidumikemuhandiramge3325 4 หลายเดือนก่อน +1

    Thank you for the update akka. Any contact number of yours. For emergency purposes only. if I have something to know! Thank you

  • @oshadinimsara9139
    @oshadinimsara9139 4 หลายเดือนก่อน +1

    Akki can i get your email address?