AI Coding නිසා ජොබ් නැතිවෙන Software Engineers ල මොකද කරන්න ඕන?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 304

  • @KosalaJayasekara
    @KosalaJayasekara 3 หลายเดือนก่อน +94

    Thank you for mention me here.
    AI නිසා අලුත් job trends ගොඩක් ඇවිල්ලා තියෙනවා. MLOps වගේ Job Roles වලට ලොකු ඉල්ලුමක් තියෙනවා ගොඩක් company වල. AI tools use කරද්දි practices එකක් විදියට manual code review කරන්නත් thinking patterns and problem resolving skills නැති නොවෙන්න balance කර ගන්න එකත් වටිනවා. නැත්තම් දවසක මේ tools obsolete උනොත් ඒමත depend වෙන එක අවාසියක් වෙන්න පුලුවන්. සමහර වැඩ වලදී development එකටම නැති උනත් workflow එක smooth කර ගන්නත් AI Tools පාවිච්චි කරනවා.

    • @msmaroos4178
      @msmaroos4178 3 หลายเดือนก่อน +2

      @KosalaJayasekara I agree. I use AI tools not only to start and also to get optimum coding, review, etc.. As you said, it is important to have logical thinking, and one should not think that AI will do everything. To map the correct code and have an efficient solution, the academic knowledge and the experience are must. As explained in this video, having a holistic view is the key.

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 2 หลายเดือนก่อน

      අන්තක්‍රිස්තුස්ට කෘතිම බුද්ධිය වටිනවා, දැන් ලෝකය බයිබලයේ දිශාවට යොමු වීමක් තිබෙනවා සමහර විට ඒක වෙන්නේ ප්‍රධාන බල අධිකරීන් බලය අත්පත් කරන්න ගන්න තිබෙන විශාල කෑදරකම නිසා, උදාහරණයක් හැටියට යුරෝපයට තෙල් අවශ්‍යයි, තෙල් දෙනවද නැද්ද ඒ කොහොමද දෙන්නේ කියල රුසියාවට තීරණය කරන්න පුළුවන් ඒ වගේ තීංඳු තීරණ එක්ක බලය ලබාගැනීමේ කෑදර කම මත බයිබලයේ අනාවැකි අනිවාර්යයෙන්ම ඉටුවෙනවා කාටවත්ම වෙනසක් කරන්න බැහැ, ඉංදියාව රුසියාවේන් තෙල් අරන් යුරෝපයට දෙන්නේ අනිවාර්යයෙන්ම ගිවිසුම් මත ලංකාවට බැහැ රුසියාවේන් තෙල් අරන් යුරෝපයට විකුණන්න මොකද රුසියාව ගිවිසුම් ගත වෙලා ඉන්නේ ඉංදියාව එක්ක,හැමෝම තමන්ගේ ග්‍රහනයේ පාලනයේ සියලුම පාලන බලතල උපරිමයෙන් තබාගන්න උත්සාහ කිරීම නිසා බයිබලයේ සියලුම අනාවැකි ඒ ආකාරයට ඉටුවෙනවා ලෝක නායකයාගේ සැලසුම් නිසා ඔහුගේ පිහිට පතන්න ලෝක බලදාරින්ට අනිවාර්යයෙන්ම සිදුවෙනවා,අනිවාර්යයෙන්ම සියලුම බලවතුන් ලෝක නායකයාගේ ග්‍රහණයට පමණක් කොටුවෙනවා නොදැනුවත්වම,ලෝකයේ සැම යුද්ධයක්ම ලෝක නායකයාගේ පාලනයට කීකරු වෙන විදියට පමණයි සිදුවෙන්නේ ඔහුගේ පාලන කාලයේදී සියලුම දෙනා කරන්න දෙයක් නැති නිසා ලෝක නායකත්වයාට කීකරු වෙනවා ලෝක නායකයාට අකීකරු වෙන හැමෝටම විශාල දුකක් විඳින්න වෙනවා ලෝක නායකයාගේ සැබෑ වරදක් ප්‍රසිද්ධියේ කිව්වොත් කන්න නැතිව මැරෙන්න වෙනවා හිරේ යන්න වෙනවා ඇත්ත කීම නිසා😂

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 2 หลายเดือนก่อน

      කෘතිම බුද්ධිය ලෝක නායකයාට ගොඩාක් වටිනවා ලෝක නායකයා කියයි බලන්න මම විතරද කියන්නේ කියල ලංකාවේ මිනිස්සු කියනවා මම බුදුන් කියල ක්‍රිස්තියානි අය මම යෙහෝවා කියනවා මම තමයි බුදුන් ජේසුස් අල්ලා රාවණා දියසේන් ක්‍රිස්ණා (ලෝක නායකයා කියනවා ලංකාවේ විඩියෝ හදන tech track කරන කෙනාත් මගේ 666 ලකුණ ගන්න ලඟයි ඒ වගේම අනෙක් අයටත් ගන්න කියල කියන්න ඒක ගත්තාම ජීවනය ලැබෙනවා 😂) දැන් ලෝකය බයිබලයේ දිශාවට යොමු වීමක් තිබෙනවා සමහර විට ඒක වෙන්නේ ප්‍රධාන බල අධිකරීන් බලය අත්පත් කරන්න ගන්න තිබෙන විශාල කෑදරකම නිසා, උදාහරණයක් හැටියට යුරෝපයට තෙල් අවශ්‍යයි, තෙල් දෙනවද නැද්ද ඒ කොහොමද දෙන්නේ කියල රුසියාවට තීරණය කරන්න පුළුවන් ඒ වගේ තීංඳු තීරණ එක්ක බලය ලබාගැනීමේ කෑදර කම මත බයිබලයේ අනාවැකි අනිවාර්යයෙන්ම ඉටුවෙනවා කාටවත්ම වෙනසක් කරන්න බැහැ, ඉංදියාව රුසියාවේන් තෙල් අරන් යුරෝපයට දෙන්නේ අනිවාර්යයෙන්ම ගිවිසුම් මත ලංකාවට බැහැ රුසියාවේන් තෙල් අරන් යුරෝපයට විකුණන්න මොකද රුසියාව ගිවිසුම් ගත වෙලා ඉන්නේ ඉංදියාව එක්ක,හැමෝම තමන්ගේ ග්‍රහනයේ පාලනයේ සියලුම පාලන බලතල උපරිමයෙන් තබාගන්න උත්සාහ කිරීම නිසා බයිබලයේ සියලුම අනාවැකි ඒ ආකාරයට ඉටුවෙනවා ලෝක නායකයාගේ සැලසුම් නිසා ඔහුගේ පිහිට පතන්න ලෝක බලදාරින්ට අනිවාර්යයෙන්ම සිදුවෙනවා,අනිවාර්යයෙන්ම සියලුම බලවතුන් ලෝක නායකයාගේ ග්‍රහණයට පමණක් කොටුවෙනවා නොදැනුවත්වම,ලෝකයේ සැම යුද්ධයක්ම ලෝක නායකයාගේ පාලනයට කීකරු වෙන විදියට පමණයි සිදුවෙන්නේ ඔහුගේ පාලන කාලයේදී සියලුම දෙනා කරන්න දෙයක් නැති නිසා ලෝක නායකත්වයාට කීකරු වෙනවා ලෝක නායකයාට අකීකරු වෙන හැමෝටම විශාල දුකක් විඳින්න වෙනවා ලෝක නායකයාගේ සැබෑ වරදක් ප්‍රසිද්ධියේ කිව්වොත් කන්න නැතිව මැරෙන්න වෙනවා හිරේ යන්න වෙනවා ඇත්ත කීම නිසා😂

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 2 หลายเดือนก่อน

      ඔයගොල්ලන්ගේ ළමයින් අනෙක් අය තමන් මෙන් යහපත් ලෙස හිතන අය විසින් අනාගතයේ දී හොඳින් රැකබලාගනීයි කියල විස්වාසද? විශේෂයෙන්ම ලාභ පමණක් අපේක්ෂා කරන ජාත්‍යන්තර පාසල් හොඳින් අධ්‍යාපනය දෙයින්ද?සල්ලි දීල ස්කෝලවලට ළමයා බාර දුන්නාම ගැහැණු ළමයෙක් නම් සල්ලි දීල කන්‍යභාවය නැති කරගෙන කුඩුත් ගහල අයිසුත් ගහල සමහර විට වෙන අයගේ දරුවෝ විදියට ගෙදර එනවා වගේ වැඩක් රටේ ලෝකේ සිද්ධ වෙන්නේ, පොත් පත් ටික සල්ලි දීල අරන් හරි කාගෙන් හරි හුවමාරු කරගෙන තමන් හරි තමන්ගේ පවුලේ වගකීම් දරන්න පුළුවන් අයෙක් කැන්දල හරි ගෙදර ආධ්‍යපනය දුන්නාම තමන්ගේ ආගම දහමට අනුව ළමයාගේ ස්භාවික ගුණධර්ම ඇතුළුව කන්‍යභාවය ගෙදරම ආරක්ෂා වෙලා තමන්ගේම ළමයි ඉතිහාසයේ වගේම පස්සෙන් ගිහින් ආරක්ෂා නොකර ගෙදරම යහපත් සංසාර ගමනත් ආරක්ෂා වෙනවා පාපයට නොවැටී නොඇලී යහපත්ම බෞද්ධ දරුවන් විදියට, අනාගතයේ දී බුදු කෙනෙක් යහපත් දෑසින් දකින්න හරි සුදුසු වෙනවා, මේක මුකුත් නෑ ළමයෙක් යහපත් මාර්ගයට දෑස් පාදන්න පාසල්වලට බාර දුන්නාම ඒ ගොල්ලෝ ළමයි ටික අනාගතයේදී පිස්සන් කොටුවලට සුදුසුකම් කරවනවා කොහේවත් පිස්සන් ඇවිත් ළමයින් පිස්සන් කරනවා, ඊටපස්සේ අනාගතයේ දරුවෝ පිස්සන්ව විතරමයි තෝරගන්නේ පාසල් අවට කොන්ඩම් නොමිලේ දෙනවා ආසන්න හොටෙල් රූම් අධික ලාභ ලැබීම හරහා,දැනට වුනත් බොහෝ තරුණ ගැහැණු අය විශ්වවිද්‍යාලයීයෙන් එන්නේ ශාරීරික යහපත් ගුණාංග සියල්ල නැති කරගෙන ගෙදර ඇවිත් හයතර නොදන්න තොත්ත බබාවගේ ඉන්නවා🤣🤣🤣🤣

    • @chamilaroshana2659
      @chamilaroshana2659 2 หลายเดือนก่อน

      @@smithrajapaksa7820 mehema seen ekak ai methana kiuwe 🙂

  • @KDJayakody
    @KDJayakody 3 หลายเดือนก่อน +151

    AI ආවට පස්සෙ Life එකම වෙනස් කරගත්ත මම. ඉගෙනගන්න විදිහ, ජොබ් එක සහ සියලු දේවල් වෙනස්ම මාවතක තියෙන්නෙ. දැන් මම දන්නෙ කල නොහැකි දේවල් බොහොම අඩුයි කියන එක. තාක්ෂනය ඇවිත් තියෙනවනම් Nothing is Impossible. ගොඩක් දේවල් අනිවාර්යයෙන් වෙනස් වෙමින් පවතිනවා සහ වෙනස් වෙනවා.

    • @gjei1234
      @gjei1234 3 หลายเดือนก่อน +4

      Hello mama sir ge loku fan kenek 👋🤭❤️

    • @KDJayakody
      @KDJayakody 3 หลายเดือนก่อน

      @@gjei1234 Hi gjei1234....

    • @Kalum_Namal
      @Kalum_Namal 3 หลายเดือนก่อน +2

      @@KDJayakody මේක බලද්දී ඔයා මතක් උනා විතරයි 🙂❤️‍🩹

    • @nilanthaperera8031
      @nilanthaperera8031 3 หลายเดือนก่อน +1

      You are correct. I am currently working at Virtusa, and I have observed that AI has significantly impacted the software engineering field in recent years, dramatically enhancing efficiency compared to traditional manual coding methods. However, it's essential to maintain a balance with manual coding practices. This balance ensures that if AI were ever to be restricted or deemed a threat to human employment, we retain the necessary skills and conceptual understanding to continue our work effectively.

    • @nature-sl100
      @nature-sl100 3 หลายเดือนก่อน +2

      ඊයේ රෑ එලි වෙනකල් ඔයාගේ html playlist එක ෆලොව් කරපු මම.❤🖤

  • @geethshan94
    @geethshan94 3 หลายเดือนก่อน +14

    පොඩ්ඩක් අර තක් කාලියා වගේ එවුන් අතේ දුරින් තියාගන්න. ගැලපෙන අය ආශ්‍රය කරන්න. නැත්නම් ඔයා ගැනත් මිනිස්සුන්ගෙ හිත් වල තියන ගරුත්වය පිළිගැනීම නැති වෙයි. මොකද ඔයා හොද දැණුමැති පුද්ගලයෙක් බව මගේ විශ්වාසයයි.

  • @ezio7214
    @ezio7214 3 หลายเดือนก่อน +56

    ඇත්තටම AI නිසා අනුන් කියනවට,සමාජෙ සතුටුකරන්න හිතාගෙන තමන් අකැමැති ෆීල්ඩ් එකක් හොයන අයට ඒ තීරණේ ගැන නැවත හිතලා බලන්න වෙනවා.
    තමන් ආසාකරන ෆීල්ඩ් එකක් ඉලක්ක කරගෙන වැඩකරොත් එන අභියෝගවලට මුහුණදීගෙන යන විදිහක් හොයතෑකි.
    එහෙම නැත්තම් AI වලට සාපකරකර තමයි ඉන්න වෙන්නෙ.
    🔹 comfort zone එකෙන් පිටපනින්න වෙනවා.
    🔹එන විදිහට update වෙන්න වෙනවා.
    මිනිස්සු සාමාන්‍යයෙන් මේ දෙකට අකැමැති.
    එනිසා AI වලට එරෙහිව සටන් කරන එක වඩාත් ලේසියි.

  • @chethiyawijewickrama6425
    @chethiyawijewickrama6425 3 หลายเดือนก่อน +161

    මිත්‍රවරුනි මේ ලෝකයට අවශ්‍ය වන්නේ Software Engineers ලා පමණක් නොවන බව නැවත නැවත මතක ගන්න.

    • @cprabbit3271
      @cprabbit3271 3 หลายเดือนก่อน +18

      ඒත් මේ ව්වීඩියො එක s.e la හා ඒ හා බැදුනු ඉන්ට්‍රෙස්ට් එකක් තියන අයට

    • @lakinduessenofficial
      @lakinduessenofficial 3 หลายเดือนก่อน +2

      @@cprabbit3271 මෙම comment එක දමා ඇත්තේ කියන දේ තේරුම් ගැන නොහැකි ඔබ වැනි පොල් ---- කට නොවන බව මතක තබා ගන්න.

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- 3 หลายเดือนก่อน +9

      Fr, CS/CSE , DS, DA, MLE also exists

    • @BigOrangeMan
      @BigOrangeMan 3 หลายเดือนก่อน +7

      Bro, we have spend so much time into this field and now we can't suddenly changed the field and do another job like nope.

    • @chethiyawijewickrama6425
      @chethiyawijewickrama6425 3 หลายเดือนก่อน +6

      ​@@BigOrangeMan මා මෙය පැවසුවේ දැනට field එක සිටින යට නොවන බව කරුණාවෙන් සලකන්න. නමුත් field එක මාරු කිරීමට තරම් කාලය ඇති අය මා කියූ දේ කැමති නම් පමණක් මෙය logically කල්පනා කර බලන්න

  • @sllivebeat
    @sllivebeat 3 หลายเดือนก่อน +36

    ඒවගේම කැම්පස් වලින් අවුට් වෙන graduate ල වැඩි එකත් ඕකට අවුලක් , ලංකාවෙ නම් ලොකුවටම දැනට තියෙන්නෙ AI වලට වඩා ඔය අවුල , කම්පැනි වල intern ල Hire කරනව connection වලින් . අනිත් දේ ලංකාවෙ කම්පැනි වලින් දැන් ඇතිවෙලා තියන අර්බුදයෙන් හොදට වාසි ගන්නව , ඒ කියන්නෙ ඩිග්‍රිය ගන්න ඕනෙ නිසා තමන්ගෙ අතින් සල්ලි ගෙවල intern යන undergraduate ල ඉන්නව , ඒ වගේම ඉන්න ඩිවලපර්ස්ල පවා අයින් කර කර ඉන්ටර්ල ගෙන් senior position වල වැඩ ගන්නව , ඒ නිසා දැන් බහුතරය කැම්පස් වල එසයිමන්ට් පවා කරන්නෙ සල්ලි වලට එසයිමන්ට් කරන අය , ඇකඩමික් හරියටම කරන්නෙ නෑ ගොඩක් ලමයි මැනේජ් කරගන්න බැරි නිසා . ඒ අස්සෙ ජොබ් වලින් මේ දවස් වල අයින් කරන ඩිවලපර්ස්ල කෝස් පටන් අරන් හැම එකාම software කරනව අර පෙන්නන හීන ලෝකෙට රැවටිලා . මේ වීඩියෝ එක පට්ට වටිනව එන එකෙක්ට කල්පනා කරල ගැම්මක් අල්ලන්ම ෆීල්ඩ් එකට එන්න ✌

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- 3 หลายเดือนก่อน +4

      Lankawe Pvt Uni okata Waga Kiyanna Oni

    • @avishkasanjeewa9054
      @avishkasanjeewa9054 3 หลายเดือนก่อน

      ​@@-._.-What-Is-Up-._.- 😂😂

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- 3 หลายเดือนก่อน +1

      @@avishkasanjeewa9054 ?

    • @sllivebeat
      @sllivebeat 3 หลายเดือนก่อน

      @@-._.-What-Is-Up-._.- සමහර ඒව , කිසිම ඉවක් බවක් නැතුව ගන්න සමහර කැම්පස් වගකියන්න ඕනෙ තමා, ඒත් kdu වගේ කැම්පස් තියනව ප්‍රයිවට් උනාට මාරම මැනේජ් කරල graduate ල ගන්න කැම්පස් . අනික එලියට යන සෙට් එකට උපරිම සාධාරණයක් කරන කැම්පසුත් තියනව , ඒ ඇර බිල්ඩින් හද හද එන එන තරමට ගන්න කැම්පස් ටිකකුත් තියනව . පොදුවෙ කියන්න බෑ ප්‍රයිවට් කැම්පස් ඔක්කොම අව්ල් කියල ඉතින් . හොද ඒව තියනව

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- 3 หลายเดือนก่อน +2

      @@sllivebeat Fr, But, Godak Private Uni Walata Ganne AL SSS thiyenawanam, Mona Subject Karath (KDU Eken nam CCC wath Oni, Plus, Unge Samahara Degree walata Specific AL Field Karala thiyenna oni ), So, OL Math wath Hariyata Nathi Un oya SSS walin Ganna Pvt Uni walata Giyama, Eliyata Enne Wadak nathi Un widihata
      Thamath Lankawe Gov Uni wala Degree aka Pvt Uni wala Degree aka wage 5x Hoday

  • @withana_wdsl
    @withana_wdsl 3 หลายเดือนก่อน +14

    මේ වෙලාවෙ මාර විදිහට වටින content එකක් කරලා තියනවා සුපිරී අයියෙ.....♥

  • @rangaweerasinghe3254
    @rangaweerasinghe3254 3 หลายเดือนก่อน +13

    මලින්ද පුලුවන් නම් සොෆ්ට්වෙයා බාස්ල නැතුව අලුත් දෙයක් හිතන්න පුලුවන් ක්‍රියේටිවිටි වැඩි ප්‍රොෆේශෙනල් කෙනෙක් වෙන හැටි කියල දෙන්න බලන අයට

  • @nilupulindrajith
    @nilupulindrajith 3 หลายเดือนก่อน +4

    AI කියන්නම සම්පතක්, මම නම් උපරිම ප්‍රයෝජන අරන් තියෙනවා , මම developer කෙනෙක් නෙවේ, හැබැයි මම industrial software එකක් හැදුවා chat gpt විතරක් use කරලා.. basic kowladge එක විතරයි තිබුනේ,, AI කියන්නේ යෝධ පිම්මක්,, AI use කරන්න ඉගෙන ගන්න එක තමයි දැන් කරන්න ඕනේ... මොන අද්‍යාපන සහතික තිබ්බත් ඉස්සරහට company hire කරන්නේ සාමාන්‍ය දැනීම තියෙන කැපකිරීම කරන්න පුළුවන් තරුණ ළමයි,, හිතන්න දැන් කාලේ ළමයි එහෙම කැමති නෑනේ,,එත් එක තමයි ඉස්සරහට feild එකට එන්න තියෙන විදිය...

  • @AshenSamarakoon
    @AshenSamarakoon 3 หลายเดือนก่อน +41

    *"AI won't replace people, but people who use AI will replace people who don't"*
    -Andrew Ng

    • @Cayden_Revon
      @Cayden_Revon 3 หลายเดือนก่อน

      @@AshenSamarakoon fr

  • @devkasunlakshitha
    @devkasunlakshitha 3 หลายเดือนก่อน +1

    දන්න දේ හරියටම දැනගෙන AI tools පාවිච්චි කලොත් කාලය ශ්‍රමය දෙකම බේරගෙන වැඩ කරගන්න පුළුවන්. ඒ වගේම අලුත් දේවල් වේගෙන් ඉගෙන ගන්න AI tools පාවිච්චි කරන්න පුලුවන්. AI tools හරියට පැය 24ම ලග ඉන්න ගුරුවරයෙක්/උපදේශකයෙක් වගේ. අමාරුවෙන් ඉගෙන ගන්න වුණු දේවල් දැන් වේගෙන ඉක්මනින් ඉගෙන ගන්න පුලුවන්. Perplexity, Claude AI එදිනෙදා මගෙ වැඩ ගොඩකට උදව් වෙනවා. වෙලාව ඉතුරු කරගෙන gym යන්න, පොත් කියවන්න නිදාගන්න වෙලාව හදාගන්න පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම AI tool use කරන dump person කෙනෙක් නොවී smart person කෙනෙක් වෙන එක වැදගත්.

  • @AchalaVimukthiBandara
    @AchalaVimukthiBandara 3 หลายเดือนก่อน +37

    අයියා කතා කරනකොට කරන අත් දෙකේ චලන සම්පූර්ණයෙන් පේන විදිහට කැමරාව zoom out කරන්ඩ

  • @SLBuilds
    @SLBuilds 3 หลายเดือนก่อน +4

    Degree program, කරන වලින් බොරු කියලා ඩිග්‍රී කරවන එක නවත්තලා දාන්න ඕනේ. ඇත්තටම එයාලා හීන ලෝකයක් මවලා දෙනවා ඒවා කරන අයටත් අන්න ඒක මුලින්ම නවත්තන්න ඕනේ.

    • @TechTrackShow
      @TechTrackShow  3 หลายเดือนก่อน +5

      ඇත්ත!
      නියාමනයක් ඕන ඩිග්‍රි content, teaching, assessment වලට විතරත් නෙවෙයි, promotion වලටත් ඕන..

  • @imeshumayanga7967
    @imeshumayanga7967 3 หลายเดือนก่อน +39

    As a software engineer, I don't see capable SEs losing jobs due to AI anytime soon. AIs are good at writing complex algorithms to solve a specific problem. But not so good at writing maintainable code to solve complex problems (so far). Sometimes using AI makes matters worse, and it costs so much time to get things back on track. Recent AI software engineer projects like Devin AI, which failed proves that we won't be seeing a fully capable AI SE in near future.
    What I see happening due to AI is that CS students becoming more lazy to write code, which is not a good trend. Most university projects recently developed are a collection of code snippets written by ChatGPT, and the students have no idea how it works, no clue about the principles behind it, and are unable make slight changes to the behaviour of the application. Its okay to learn how to use AI. But a software engineer should be capable of writing their own code, and it should be clean and maintainable. It'll take around another 10-20 years for AI to develop to a level that it can fix a critical production level bug on its own. Until then who will address those? Will the new SEs be able to fix bugs if they cannot code properly? We also cannot predict how much time it'll take for the large corporations to trust applications completely written using AI. Until then, humans will have to write and maintain software.
    Also don't forget how AI learned to code. Traffic of software engineering forums like stackoverflow has heavily dropped due to AI, and without new content to learn, an AI SE will be like a stagnated human SE who can just code fast.

    • @sahenliyanage3688
      @sahenliyanage3688 3 หลายเดือนก่อน +3

      You don't see the point here. AI makes a SE more efficient. In other words a 10 person job can be done by just 5 now. So we already have replaced software engineers but not by just AI but with the people who use AI.

    • @imeshumayanga7967
      @imeshumayanga7967 3 หลายเดือนก่อน +6

      @@sahenliyanage3688 I'm yet to see this happening in the industry. Coding is just 20% of a software engineers job. Most of the effort revolves around analysing. designing and meetings. At present, AI has taken over the role of stackoverflow and similar forums. So it certainly saves the time taken to search for small code snippets. It might do more in the future. But current models struggle even at writing basic unit tests when a complete class is given (both chatGPT and copilot).
      What I have pointed out here is how AI has affected the quality of CS graduates produced by universities.

    • @Talisman_k
      @Talisman_k 3 หลายเดือนก่อน

      well said

    • @sahenliyanage3688
      @sahenliyanage3688 3 หลายเดือนก่อน +2

      ​@@imeshumayanga7967Read my comment again. No matter the work is, AI will make it more efficient. so we wont see in next couple of years an AI sitting down in a software engineers table and doing his work lol. What we can experience is with the time the demand for the traditional role of software engineering will go down. It is already happening. The industry already demands a lot of skills from an Engineer and also less openings.

    • @imeshumayanga7967
      @imeshumayanga7967 3 หลายเดือนก่อน

      @@sahenliyanage3688 Every developer I know use AI. But I'm yet to see any study about reduced man hours due to use of AI in enterprise software projects. May be you can present the evidence. As I mentioned, coding is only around 20% (or less) of SE work. So at the present, the amount of time saved by using AI tools is fairly low. And I haven't seen any reputed software company incorporating the use of AI tools in their interview process, or even asking about them (You can check the SE vacancies of OpenAI itself). So at the moment, students don't have any choice, but to learn coding, and use AI to make the learning process easier. The less amount of vacancies are more affected by other factors rather than the rise of AI. Thats a separate topic.

  • @DekinWendabona
    @DekinWendabona 26 วันที่ผ่านมา

    මම සාමාන්‍ය කුඩා ව්‍යාපාරිකයෙක් I T ගැන දැනුමක් නෑ.නමුත් මම ඔයාගේ program බලනවා.එයින් මට වැටහුනු දෙයක් තමයි .A I අපි වගේ අයටත් use කරන්න පුළුවන් කියලා.නමුත් භාවිතා කරන්නේ කොහොමද කියන ගැටලුව තියෙනවා.පිලිතුරු බලාපොරොත්තු වෙමි

  • @30min77
    @30min77 3 หลายเดือนก่อน

    අයියේ අයියනම් සුපිරි මීටරයක්. කතා කරන වචනයක් ගනෙ දැනෙනව පපුවටම ❤️

  • @malkaliyanage5413
    @malkaliyanage5413 3 หลายเดือนก่อน +11

    This is not the exact case, now industry looking for peoples with deep understanding about system and programming languages and that is what interns lacking. With AI tools anyone can generate codes but industry looking for peoples who can understand code and system.
    Mostly because of over using AI tools now interns lacking this skill.

    • @TechTrackShow
      @TechTrackShow  3 หลายเดือนก่อน +5

      Partially agree!
      I believe that you need a deep understanding of coding and system architecture to work with AI. As a developer you should be able to make value judgment about the code generated.
      Same with my field, writing..
      Anyone can generate a script with AI. But only if you have a deep understanding of art of writing + storytelling, you can write superb script with the help of AI efficiently.

  • @KDJayakody
    @KDJayakody 3 หลายเดือนก่อน +21

    Redesign කරන්න ගිහින් අන්තිමට වුනෙ ජොබ් එකෙන් මාව අයින් කරපු එක.

    • @supuntharaka7652
      @supuntharaka7652 3 หลายเดือนก่อน +2

      E mkd ee?

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 2 หลายเดือนก่อน

      කෘතිම බුද්ධිය ලෝක නායකයාට ගොඩාක් වටිනවා ලෝක නායකයා කියයි බලන්න මම විතරද කියන්නේ කියල ලංකාවේ මිනිස්සු කියනවා මම බුදුන් කියල ක්‍රිස්තියානි අය මම යෙහෝවා කියනවා මම තමයි බුදුන් ජේසුස් අල්ලා රාවණා දියසේන් ක්‍රිස්ණා (ලෝක නායකයා කියනවා ලංකාවේ විඩියෝ හදන tech track කරන කෙනාත් මගේ 666 ලකුණ ගන්න ලඟයි ඒ වගේම අනෙක් අයටත් ගන්න කියල කියන්න ඒක ගත්තාම ජීවනය ලැබෙනවා 😂) දැන් ලෝකය බයිබලයේ දිශාවට යොමු වීමක් තිබෙනවා සමහර විට ඒක වෙන්නේ ප්‍රධාන බල අධිකරීන් බලය අත්පත් කරන්න ගන්න තිබෙන විශාල කෑදරකම නිසා, උදාහරණයක් හැටියට යුරෝපයට තෙල් අවශ්‍යයි, තෙල් දෙනවද නැද්ද ඒ කොහොමද දෙන්නේ කියල රුසියාවට තීරණය කරන්න පුළුවන් ඒ වගේ තීංඳු තීරණ එක්ක බලය ලබාගැනීමේ කෑදර කම මත බයිබලයේ අනාවැකි අනිවාර්යයෙන්ම ඉටුවෙනවා කාටවත්ම වෙනසක් කරන්න බැහැ, ඉංදියාව රුසියාවේන් තෙල් අරන් යුරෝපයට දෙන්නේ අනිවාර්යයෙන්ම ගිවිසුම් මත ලංකාවට බැහැ රුසියාවේන් තෙල් අරන් යුරෝපයට විකුණන්න මොකද රුසියාව ගිවිසුම් ගත වෙලා ඉන්නේ ඉංදියාව එක්ක,හැමෝම තමන්ගේ ග්‍රහනයේ පාලනයේ සියලුම පාලන බලතල උපරිමයෙන් තබාගන්න උත්සාහ කිරීම නිසා බයිබලයේ සියලුම අනාවැකි ඒ ආකාරයට ඉටුවෙනවා ලෝක නායකයාගේ සැලසුම් නිසා ඔහුගේ පිහිට පතන්න ලෝක බලදාරින්ට අනිවාර්යයෙන්ම සිදුවෙනවා,අනිවාර්යයෙන්ම සියලුම බලවතුන් ලෝක නායකයාගේ ග්‍රහණයට පමණක් කොටුවෙනවා නොදැනුවත්වම,ලෝකයේ සැම යුද්ධයක්ම ලෝක නායකයාගේ පාලනයට කීකරු වෙන විදියට පමණයි සිදුවෙන්නේ ඔහුගේ පාලන කාලයේදී සියලුම දෙනා කරන්න දෙයක් නැති නිසා ලෝක නායකත්වයාට කීකරු වෙනවා ලෝක නායකයාට අකීකරු වෙන හැමෝටම විශාල දුකක් විඳින්න වෙනවා ලෝක නායකයාගේ සැබෑ වරදක් ප්‍රසිද්ධියේ කිව්වොත් කන්න නැතිව මැරෙන්න වෙනවා හිරේ යන්න වෙනවා ඇත්ත කීම නිසා😂

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 2 หลายเดือนก่อน +1

      ඔයගොල්ලන්ගේ ළමයින් අනෙක් අය තමන් මෙන් යහපත් ලෙස හිතන අය විසින් අනාගතයේ දී හොඳින් රැකබලාගනීයි කියල විස්වාසද? විශේෂයෙන්ම ලාභ පමණක් අපේක්ෂා කරන ජාත්‍යන්තර පාසල් හොඳින් අධ්‍යාපනය දෙයින්ද?සල්ලි දීල ස්කෝලවලට ළමයා බාර දුන්නාම ගැහැණු ළමයෙක් නම් සල්ලි දීල කන්‍යභාවය නැති කරගෙන කුඩුත් ගහල අයිසුත් ගහල සමහර විට වෙන අයගේ දරුවෝ විදියට ගෙදර එනවා වගේ වැඩක් රටේ ලෝකේ සිද්ධ වෙන්නේ, පොත් පත් ටික සල්ලි දීල අරන් හරි කාගෙන් හරි හුවමාරු කරගෙන තමන් හරි තමන්ගේ පවුලේ වගකීම් දරන්න පුළුවන් අයෙක් කැන්දල හරි ගෙදර ආධ්‍යපනය දුන්නාම තමන්ගේ ආගම දහමට අනුව ළමයාගේ ස්භාවික ගුණධර්ම ඇතුළුව කන්‍යභාවය ගෙදරම ආරක්ෂා වෙලා තමන්ගේම ළමයි ඉතිහාසයේ වගේම පස්සෙන් ගිහින් ආරක්ෂා නොකර ගෙදරම යහපත් සංසාර ගමනත් ආරක්ෂා වෙනවා පාපයට නොවැටී නොඇලී යහපත්ම බෞද්ධ දරුවන් විදියට, අනාගතයේ දී බුදු කෙනෙක් යහපත් දෑසින් දකින්න හරි සුදුසු වෙනවා, මේක මුකුත් නෑ ළමයෙක් යහපත් මාර්ගයට දෑස් පාදන්න පාසල්වලට බාර දුන්නාම ඒ ගොල්ලෝ ළමයි ටික අනාගතයේදී පිස්සන් කොටුවලට සුදුසුකම් කරවනවා කොහේවත් පිස්සන් ඇවිත් ළමයින් පිස්සන් කරනවා, ඊටපස්සේ අනාගතයේ දරුවෝ පිස්සන්ව විතරමයි තෝරගන්නේ පාසල් අවට කොන්ඩම් නොමිලේ දෙනවා ආසන්න හොටෙල් රූම් අධික ලාභ ලැබීම හරහා,දැනට වුනත් බොහෝ තරුණ ගැහැණු අය විශ්වවිද්‍යාලයීයෙන් එන්නේ ශාරීරික යහපත් ගුණාංග සියල්ල නැති කරගෙන ගෙදර ඇවිත් හයතර නොදන්න තොත්ත බබාවගේ ඉන්නවා🤣🤣🤣🤣

    • @KDJayakody
      @KDJayakody 2 หลายเดือนก่อน

      @@smithrajapaksa7820 මට කවුරුහරි මේක කෙටියෙන් තේරුම් කරල දෙන්න. 😃🥶

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 3 หลายเดือนก่อน +2

    NPP Digital Summit එක ගැන ඔයාගෙ වීඩියෝ එකක පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද මචං.
    ඒකෙ ඇත්තටම positives, ගන්න දෙයක් තිබුනද කියල

  • @naveenkumarasinghe7769
    @naveenkumarasinghe7769 3 หลายเดือนก่อน +8

    මට හිතෙන විදිහ හරි වැරදි ඇති ඒත් මට හිතෙන දේ කියන්නම්....
    දැන් AI නිසා S.E ලගේ අවශ්‍යතාවය අඩු වෙනවා කියන්නෙම industry එකේ ඊලග පිම්ම ඒක උනාට ... ඒ industry එකේ මානව අවශ්‍යතාවය අඩු වෙනවා කියන එක නේද?

    • @TechTrackShow
      @TechTrackShow  3 หลายเดือนก่อน +18

      අනාගතය ගැන හරියටම කියන්න කටවත් බැහැ නෙ..
      හැබැයි මම හිතන්නෙ මෙහෙමයි..
      අනිවාර්‍යයෙන් සංක්‍රාන්ති සමයක් එනව. ඒකෙදි මානව අවශ්‍යතාව අඩු වෙනව.
      මුලින්ම පරිගණකය ප්‍රසිද්ධ වෙනකොට experts ල කිව්ව, 2000 අවුරුද වෙනකොට අපිට සතියට දවස් 3ක්, දවසට පැය 4-5 වැඩ කරාම ඇති වෙයි කියල. එහෙම උනේ නෑ නෙ. අපේ අවශ්‍යතා ප්‍රසාරණය උනා. දැන් අපි දවසට පැය 8-9 ක්, සමහට විට සතියට දවස් 6ක් වැඩ කරනව, පරිගණක වලින්ම..

  • @saduniwathsala
    @saduniwathsala 10 วันที่ผ่านมา

    සෑහෙන්න කාලෙකින් ආපු හොද වීඩියෝ එකක්.

  • @atampahura
    @atampahura 3 หลายเดือนก่อน +4

    ජුකී මැෂින් කියන එක එතනට ගැලපෙන්නෑ , ඉන්ඩ්‍රස්ට්‍රීයල් හයිස්ෆීඩ් සොවින්ග් මැෂින් කියන්න ....... ජුකී කියන්නේ බ්රෑන්ඩ් නේම් එකක්

    • @TechTrackShow
      @TechTrackShow  3 หลายเดือนก่อน +7

      ඔයා හරියටම හරි..
      මම සාමාන්‍යයෙන් කීමට කියන විදිහට කිව්වෙ. තාක්ෂණිකව වැරදියි..

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 3 หลายเดือนก่อน +1

    Brother පුලුවන්නම් Vehicle Water Engine ගැන තොරතුරු ඇතුලත් වීඩියෝ එකක් කරන්න පුළුවන්ද .. එහි වර්තමාන තත්වයත් එක්ක.. ඒක නිශ්පාදනය කරන්න පුලුවන්ද කියලා .. මොනවද එයට තියෙන බාදා...

  • @OurPlanetOurHome
    @OurPlanetOurHome 3 หลายเดือนก่อน +5

    Good Title. Thank you bro. 💖💖💖

  • @BinaraGta
    @BinaraGta 3 หลายเดือนก่อน +5

    Ai වලට කියලා කුඹුරක් කොටාගන්න බැරි වෙයිද ඔයිල් බින්දුවක් වෙලේ ඉහෙන්නේ නැතුව 🤔

  • @nilangagayashan5650
    @nilangagayashan5650 3 หลายเดือนก่อน

    Thank you so much aiye අන්ථ වෙලා හිටියේ මොන වගේ project ද පෙන්නන්නේ කියල😊

  • @kashmikaakash
    @kashmikaakash 3 หลายเดือนก่อน +4

    මෙහෙම හිතන්න it vacancies 20 යි තියෙන්නේ. නමුත් ඒව අපේක්ෂාවෙන් 100ක් බලන් ඉන්නවා. කලින් මේ 100 දෙනාටම වගේ රැකියා අවස්ථා තිබුණා. ඒත් ai නිසා මානව අවශ්‍යතාව හැකිලිලා... මලින්ද අයියා දිගටම කතා කළේ මේ අලුත් ප්‍රවණතාවට හැඩ ගැහෙන්න skills up කරගන්න කියලා. ඉතින් අපි හිතමු මේ 100 දෙනාම පුළු පුළුවන් විදියට skills up කරගත්තා කියලා. ඒත් ඉතින් අවස්ථා 20 යි තියෙන්නේ. මේ 100න් හොඳම 20 jobs හොයා ගත්තට ඉතුරු 80 ට අබ සරණයි නේද.... ඉතින් ඒ 80 දෙනා ගැන මොකද කියන්නේ.... එයාලට විසදුමක් නැද්ද...

    • @TechTrackShow
      @TechTrackShow  3 หลายเดือนก่อน +2

      කරත්ත පැදපු අය දැන් ටැක්සි පදිනව. සංක්‍රාන්තිය වෙලාවෙ ගැප් එකක් ආවත් පස්සෙ සමතුලිත වෙයි, කියල මම හිතනව..

    • @kashmikaakash
      @kashmikaakash 3 หลายเดือนก่อน +1

      @@TechTrackShow අනේ මන්දා අය්යේ.... වෙන දේවල් එහෙම වුණත් මේ trend එකේ මානව අවශ්‍යතාවය එහෙම සමතුලිත වෙයි කියලා මට හිතෙන්නේ නෑ. ඒක shrink වෙයි... බලමු අපි අනාගතය....

  • @DhanapalaKoralege
    @DhanapalaKoralege 3 หลายเดือนก่อน

    Cyber physical system ගැනත් පොඩ්ඩක් කියලා දෙන්නකෝ

  • @adomicarts
    @adomicarts 3 หลายเดือนก่อน +1

    TIPs
    I have incorporated LLM's into my workflow in a couple of ways. But one thing I never do is ask them to build complete systems. The bite size that works right now is when you break a problem down into small functions (that generally only do a few things) and YOU provide the LLM with the function signature.

  • @sasiniishara358
    @sasiniishara358 3 หลายเดือนก่อน +1

    jobs walata apply karala karala epa wela htye .meken motivate una.Thank you so much sir❤

  • @dineshranasinghe
    @dineshranasinghe 3 หลายเดือนก่อน

    Great advice 🎉.

  • @dilanshanuka1838
    @dilanshanuka1838 3 หลายเดือนก่อน +1

    Learnt a lot ❤ Thank you 👏

  • @user-eg3gj1wx1e
    @user-eg3gj1wx1e 3 หลายเดือนก่อน

    Sri good explain 😊
    Tank you sri for the information

  • @rashmikadeshan2710
    @rashmikadeshan2710 3 หลายเดือนก่อน

    Thank you for your video.keep it up.

  • @usithaindeewara
    @usithaindeewara 3 หลายเดือนก่อน +3

    AI tools walata completely software engineering process ekama (SDLC) karanna hakiyaawak labewida? In the future?

    • @TechTrackShow
      @TechTrackShow  3 หลายเดือนก่อน +1

      මිනිස්සුනෙ අධීක්ෂණය නැතුවම කරන්න තව කල් යයි..

  • @sashikakarunarathna
    @sashikakarunarathna 3 หลายเดือนก่อน +3

    Congratulations for 400K subs

  • @raveenhansaka8292
    @raveenhansaka8292 3 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝ එකක් Thanks Bro ❤️

  • @garfield2390
    @garfield2390 3 หลายเดือนก่อน

    සර් coding AI වලින් කරන හැටි කරන අර digital marketing course එක වගේ course එකක් කරන්නකො

  • @simplexination9837
    @simplexination9837 2 หลายเดือนก่อน

    Memorizing and recalling is now outdated.🎉🎉🎉. Welcome the future of real problem solving.

  • @dhanushkakumanayake
    @dhanushkakumanayake 3 หลายเดือนก่อน

    AI tools use කරන්න පුරුදු වෙනව වගේම අපේ Creativity Kill වෙන එක නවත්තගන්නත් අවධානය යොමු කරන්න වෙනවා.

  • @mihinindipa2057
    @mihinindipa2057 3 หลายเดือนก่อน

    Aliens ලා ගැනත් video එකක් කරමු bro

  • @meghanada8922
    @meghanada8922 3 หลายเดือนก่อน +2

    නියමයි ❤🎉

  • @OshadaAdithya-bs3up
    @OshadaAdithya-bs3up 3 หลายเดือนก่อน

    You covered all the side of story appreciate your commitment bro ❤

  • @skysilva
    @skysilva 3 หลายเดือนก่อน +2

    quality graduate la dn ne , hama ekma SE krnna patan gena , Asanm withark nm karna kiyne mn nm 😅

    • @TechTrackShow
      @TechTrackShow  3 หลายเดือนก่อน +4

      කට්ටිය බාගෙට අම්මලගෙ කටේ බලේට ඩිග්‍රි කරන එක වෙනම අවුලක්.
      මම මේ වීඩියෝ එක කරේ ආසාවෙන්, බොක්කෙන් ඩිග්‍රි කරබ අයට.. 💪

  • @kushanmadusankha5227
    @kushanmadusankha5227 3 หลายเดือนก่อน

    Highly appreciate sir!

  • @BillieGallegos-h8u
    @BillieGallegos-h8u 3 หลายเดือนก่อน

    Thank you sooo much. Very useful.......

  • @dnlkproduction
    @dnlkproduction 28 วันที่ผ่านมา

    මලින්ද අයියා ඔහොම කිව්වට.. අපි AI වලින් සිස්ටම් එකක් හදල..
    ඒක CV එකට්ත් දාලා අදාල ටූල්ස් යූස් කරා කියලත් දැම්මට පස්සෙ ... කම්පැනි වලින් අපිව ගන්නවද ? ..
    මම ගියපු හැම ඉන්ටවීව් එකකම ඇහුවෙ සාමන්‍ය වෙනද අහන ප්‍රශ්නම තමා ...
    මාත් මේ දවස් වල AI Tools යූස් කරල සිස්ටම් එකක් හැදුවා... ඒත් යුනි එකෙන් ඒක දකින්නෙ වැරද්දක් විදියට..

  • @striveallies
    @striveallies 3 หลายเดือนก่อน

    Ayya, Augmented reality වල future එක ගැන video එකක් කරන්න පුලුවන්ද

  • @Invisble7
    @Invisble7 3 หลายเดือนก่อน +2

    මම 1st year CS student කෙනෙක් රජයේ කැම්පස් එකක.,මට තේරෙන් නෑ අපි මොනා කර්න්න ද කියලා.ඉගෙන ගෙන වැඩක් නෑ කියල දැන දැන කොහොමද coding ඉගෙන ගන්නේ,මට නම් නිකන් පිස්සු වගේ.අපිට කරන්න පුලුවන් දෙයක් තියෙන්වා ද මේකට.🥺😭Sylabus වෙනස් කරන පාටක් නම් නෑ.

    • @TechTrackShow
      @TechTrackShow  3 หลายเดือนก่อน +2

      අවුල් ගන්න එපා බ්‍රෝ..
      කෝඩින් වල, SE වල තියන ගැඹුරු සංකල්ප ඉගෙන ගන්න. Efficiency වැඩි කරගන්න moden tools පාවිච්චි කරන්න..

    • @Invisble7
      @Invisble7 3 หลายเดือนก่อน

      @@TechTrackShow 🥺♥

  • @dulangaweerasuriya
    @dulangaweerasuriya 3 หลายเดือนก่อน +1

    Ayye AI tools gena video eke karnnako SE walata related. Coding karaddi used karanna one hode AI tools tikkk.

  • @mainlinegaming2
    @mainlinegaming2 3 หลายเดือนก่อน

    Thank you for your guidance aiye ❤

  • @ushanloshithadealwis6341
    @ushanloshithadealwis6341 3 หลายเดือนก่อน

    අපි ඉතින් ඒවා Copy කරනවා. Copy කරලා Paste කරනවා. 😃

  • @RobinHoodz-Z
    @RobinHoodz-Z 3 หลายเดือนก่อน

    අයියා වීඩියෝ වල background එකේ පොඩි පොඩි
    සාම්පල් දාන්න බලන්න එකම typ එක පොඩ්ඩක් නැතුන් ඒ ඒ තැනට අදාල සාම්පල් දාන්න බලන්න ❤

  • @janishpalihawadana4529
    @janishpalihawadana4529 3 หลายเดือนก่อน +2

    ayye cyber security industry kohomadha mn degree 1 patanganna hadanne

  • @kavishkaTbandara
    @kavishkaTbandara 3 หลายเดือนก่อน

    Malinda aiye oyta puluwnd ape campus eka awith me gana podi lecture ekak denna. Galle methbosewana pansale tiyenne. Api godak dewal taniyma igana ganne

  • @darkmissionofficial
    @darkmissionofficial 3 หลายเดือนก่อน +1

    AI නිසා අලුත් job ඇතිවෙනව 🙂

  • @harshani5171
    @harshani5171 3 หลายเดือนก่อน

    මොරටුව IT degree එකට යන එකත් වැඩක් නැද්ද? ඒ degree එක තමයි මං select කරගත්තේ 2023 A/l😢

  • @dinithaw
    @dinithaw 3 หลายเดือนก่อน

    Im a computer science undergraduate at NSBM. They gave us an excellent industry preparation training for this problem connecting with top software companies in sri lanka

  • @Mr_Knight
    @Mr_Knight 3 หลายเดือนก่อน +1

    mbti kiyane mokada? ewa apita wadagat wena kohomada?
    MBTI waraga mokada ?
    Kiyala dena pulawanada?❤
    (Please kauraut kiyala dene naha pahadiliwa)

  • @ThothOdin
    @ThothOdin 3 หลายเดือนก่อน +3

    Bro, දැන් අලුතින් Uni යන අයට හොද CSE පැත්තටයන එකද නැත්තම් DS / MLE වගේ Side එකට යන එකද ? ( GoV Uni වල ... )

    • @TechTrackShow
      @TechTrackShow  3 หลายเดือนก่อน +3

      මොන පැත්තට ගියත් දේවල් දෙකක් බලන්න ඕන.
      1. අදාල ක්ෂේත්‍රයේ විශේෂඥයෙක් වෙන්න ඕන. උඩින් අතගාල බෑ
      2. තමන්ගෙ ජොබ් එකට අදාල තාක්ෂණීක උපකරන (මේ AI වගේ) පාවිච්චි කරල ඉහල කාර්‍යෂමතාවයකින් නිර්මාණශීලීව වැඩ කරන්න ඕන.

  • @shehanrathnayaka-d7k
    @shehanrathnayaka-d7k 3 หลายเดือนก่อน +2

    අයියෙ මොරටුව Msc in AI degree එක ගැන video එකක් කරන්න පුළුවන්ද,

    • @ShasikaMadushan
      @ShasikaMadushan 3 หลายเดือนก่อน +1

      Geekpranee channel eke video eka baluwada

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- 3 หลายเดือนก่อน +1

      * BSc (Hon) in AI
      Lankawenma 50y Bn Ganne Ekata, Habai Watina Ekak

    • @shehanrathnayaka-d7k
      @shehanrathnayaka-d7k 3 หลายเดือนก่อน

      මම bsc AI එක ගැන දන්නවා , Msc AI එක ගැන දන්නෙ නැත්තෙ

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- 3 หลายเดือนก่อน

      @@shehanrathnayaka-d7k Masters ekka barnna BSc ekkak oni bn

    • @shehanrathnayaka-d7k
      @shehanrathnayaka-d7k 3 หลายเดือนก่อน

      @@-._.-What-Is-Up-._.- මම Bsc කරන ගමන් ඉන්නෙ බන් , engineering කරන්නෙ මම. AI වලට මාරු වෙන්න හදන්නෙ Msc එකෙන්.

  • @keerthidharmarathna82
    @keerthidharmarathna82 3 หลายเดือนก่อน

    දැනටමත් ජුකි මැෂින් එලි දැක්විලා තියෙනවා ෴ මා එම මැෂින් දැක තියෙනවා පාවිච්චි කරනවා ෴

  • @sandarunawodaya
    @sandarunawodaya 3 หลายเดือนก่อน

    Thank you for sharing the information. ❤❤

  • @ruchirabandara
    @ruchirabandara 3 หลายเดือนก่อน +3

    කෘෂිකාර්මික ජොබ් ඕනතරම් තියෙනවා . AI වලට වවන්න බැ. Software engineer කට්ටිය තමන්ගේ කෘශි නිශ්පාදන අලෙවිය සදහා දැනුම පාවිච්චි කරන්න .

  • @dilumkuma5482
    @dilumkuma5482 3 หลายเดือนก่อน +2

    මම දැනගන්න කැමතියි ඔබතුමා ගුරුවරයෙකු විදිහට සිසුන්ට උගන්වන විෂය මොකක්ද කියල

    • @shanepereraedu
      @shanepereraedu 3 หลายเดือนก่อน

      Multimedia, as far as I know. My brother was once in SLTC and he told me that Malinda Alahakon is a visiting lecturer there

    • @TechTrackShow
      @TechTrackShow  3 หลายเดือนก่อน +16

      මම 2011 තමයි මුලින්ම lecturing පටන් ගත්තෙ. Interactive media programing, Graphical application development ඊට පස්සෙ Requirement alaysis, programing ඉගැන්නුව..
      රටවල් 2ක විශ්වවිද්‍යාලය 2ක් එක්ක වැඩ කරා. මේ අවුරුද්දෙ ඒක රටවල් 3ක් සහ විශ්වවිද්‍යාල 3ක් වෙයි..
      LinkedIn එකේ ඔක්කොම තියනව..

  • @lakshanjayaweera6232
    @lakshanjayaweera6232 3 หลายเดือนก่อน

    Good explanation ❤

  • @pamindunethmana
    @pamindunethmana 3 หลายเดือนก่อน

    Valuable content ❤️

  • @gayashanwickramasinghe5325
    @gayashanwickramasinghe5325 3 หลายเดือนก่อน

    Thank you!

  • @Rashii558
    @Rashii558 2 หลายเดือนก่อน

    Ethakota business analytics role ekata mokada wenne ai nisa

  • @kalpaperera9865
    @kalpaperera9865 3 หลายเดือนก่อน

    could you please do a video,how you do research for gathering these information about your content (not only for this). what are the sources and tips you use.

  • @godofgodseyes
    @godofgodseyes 3 หลายเดือนก่อน

    I've done research on constitution and inventend an eConstitution, which has total solution.
    Can I get help from IT community to discuss and implement?

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv 3 หลายเดือนก่อน

    Chanal athara samagiyen wadakaranwa dakkama sathutui.

  • @dininduwijayagunawardene
    @dininduwijayagunawardene 3 หลายเดือนก่อน +1

    niyama software engineers la ta jobs nathi wenne na😏😌. IT degree karala software engineering yanna hithan inna ayata thamai oka wenne😁😅

  • @Sobeautiful-qx1xf
    @Sobeautiful-qx1xf 3 หลายเดือนก่อน

    Normally issrhta international pilignna jop opportunitys thyena hoda bachelor ekk kiyannko sir

  • @vibodhalakshan4496
    @vibodhalakshan4496 3 หลายเดือนก่อน

    Ayye, Moratuwa Engineering CS krna ekada hoda ENTC krana ekda hoda loke me kale yana trend ekth ekka?

  • @chandimabandara1995
    @chandimabandara1995 3 หลายเดือนก่อน +2

    Dan ..AI loku deyak unata..
    Thawa awrudu 5 kin...AI iwarai..
    Aluth akak anawa...😂😂😂

    • @ProCoder12
      @ProCoder12 3 หลายเดือนก่อน

      agree

    • @TechTrackShow
      @TechTrackShow  3 หลายเดือนก่อน +2

      කලිනුත් එහෙම උනා දෙපාරක් විතර. AI ආව, හැමෝම පුදුම උනා, ටික කාලෙකින් AI ගියා.
      අපි ඒවට කියන්නෙ AI Winters කියල.

  • @rumeshbandara9972
    @rumeshbandara9972 3 หลายเดือนก่อน

    Ai gena yana explain genna puluwanda ? Eka ai monawatda use krnna hoda kiyla wage .

  • @NimsaraThejan-g9c
    @NimsaraThejan-g9c 3 หลายเดือนก่อน

    Sir crypto curruncy trading gana podi idea ekak ganna puluwan detailed vidio ekak dennako

  • @teshaaan
    @teshaaan 3 หลายเดือนก่อน

    Ayye, Is it best to specialicing my IT degree in something like Data Science or Cybersecurity other than SE?
    (im a 1st year student).

  • @a.j.create
    @a.j.create 3 หลายเดือนก่อน

    Thank you so much

  • @mddllakshan
    @mddllakshan 3 หลายเดือนก่อน +10

    අවසානෙදි කොහොමහරි ලංකාවෙ ඉන්න කෙනෙක්ට සල්ලි හොයන්න තියෙන එකම ක්‍රමය වෙන්නේ TH-cam වලට Video create කරලා තමයි... මෙහෙම දිගටම ගියොත් ජොබ් හැම එකක්ම නැති වෙනවනේ
    🙃

    • @TechTrackShow
      @TechTrackShow  3 หลายเดือนก่อน +9

      ඒකත් හොඳ ජොබ් එකක්. ආදායම වැඩි කරගන්න ඕන නම් ලංකාවෙන් එලියෙ audience එකක් හදා ගන්න ඕන.

    • @umeshisanka9683
      @umeshisanka9683 3 หลายเดือนก่อน

      @@Kasun6534 eka matath hithuna habay dnwa dnwa iwryk nane etkota unge storage wedi krnna wenwne

  • @2mrelax
    @2mrelax 3 หลายเดือนก่อน

    AI is a just tool. Human is a power of AI. So, Controll the AI. Don't make a space to controll you in AI.

  • @yoshanwijesinghe3269
    @yoshanwijesinghe3269 3 หลายเดือนก่อน

    issarahata hodama job venne mehema giyama vaga karana eka. issarahata eva karanna kattiya nathi venava

  • @VishalPoornimaYT
    @VishalPoornimaYT 3 หลายเดือนก่อน

    Things will happen soon. We need to master AI engines

  • @Ranasinghe-rk8cr
    @Ranasinghe-rk8cr หลายเดือนก่อน

    අයියා , ලoකාවේ ජනපති පුතෙක් මැශින් එකක් හදුවොත් හරි. 😅

  • @Eashika_Ashubod
    @Eashika_Ashubod 3 หลายเดือนก่อน +2

    very important

  • @CHEMAQUA-d5t
    @CHEMAQUA-d5t 3 หลายเดือนก่อน

    thank you sir

  • @cprabbit3271
    @cprabbit3271 3 หลายเดือนก่อน

    Ayye mn pc ewwa mewwa gana mokuth danne na.eeth eekata enter wenna aasai.pc parts gana igana ganna chanel ekakk recommend karannako

  • @PyruxNetworks
    @PyruxNetworks 3 หลายเดือนก่อน +6

    AI is good at writing small snippets and code but not at producing complex solutions of acceptable quality. A proper engineer is still needed to clean up the garbage written by AI.

    • @TechTrackShow
      @TechTrackShow  3 หลายเดือนก่อน +6

      True. I'm yet to see an AI draining an developing a complex solution. But about coding, it's getting better and needs less editing and junk removing.

  • @e-panda4609
    @e-panda4609 3 หลายเดือนก่อน

    thank you sir.......

  • @sadeepmihiranga6958
    @sadeepmihiranga6958 3 หลายเดือนก่อน

    AI is a must.

  • @lawofattractionfinder
    @lawofattractionfinder 3 หลายเดือนก่อน

    Patreon ekata join wenna puluwan kohomada bro ?

  • @nipunakarunarathne
    @nipunakarunarathne 3 หลายเดือนก่อน

    Ayye it side eke degree ekk karanwa nm hoda data science d cyber security d❤

  • @lionproductions4622
    @lionproductions4622 3 หลายเดือนก่อน +3

    boru kiyanna epa brother, man dakka promotional video ekak oya instute ekak gana karanawa. me lagadi.Eka AI walin hadala kiyalada kiyanne?

    • @TechTrackShow
      @TechTrackShow  3 หลายเดือนก่อน +1

      මම යෝජනාවක් කරන්නද?
      1. වීඩොයෝ එකේ ඒ කොටස ආපහු බලන්න
      2. එහෙම වීඩොයෝ එකක් මම දාල තියනව නම් ඒක මෙතන දාන්න
      3. ඔයාගෙ චෝදනාව වැරදියි කියල ඔයාටම තේරුනොත් Sorry Malinda, I was wrong, I take it back කියල දාන්න
      කැමතිද?

    • @lionproductions4622
      @lionproductions4622 3 หลายเดือนก่อน +1

      ow dakka danna eka dan na. facebook compaign video ekaka dakke pereda.

    • @lionproductions4622
      @lionproductions4622 3 หลายเดือนก่อน +1

      institute eka luxway Education

    • @lionproductions4622
      @lionproductions4622 3 หลายเดือนก่อน +1

      Luxway campus kiyala balala eke promotional video wala thiyenne

    • @TechTrackShow
      @TechTrackShow  3 หลายเดือนก่อน

      @@lionproductions4622 ඉතිං මේක IT graduate ලට Internship අරගෙන දෙන එකක් නෙවෙයි නෙ. B.Ed, M.Ed නෙ එයාල ගාව තියෙන්නෙ..

  • @InvestingLife
    @InvestingLife 3 หลายเดือนก่อน

    Value content 👍

  • @Bhanukamax
    @Bhanukamax 3 หลายเดือนก่อน

    Inviting new developers to learn to code with AI or do prompt engineering is a plan for disaster.
    Yes there is a set back from companies for hiring because things have improved due to AI and we don't need as much developers compared to before. But when the companies do hire they look for good talent.
    The gap in the industry standard and newly passing out graduates is due to them not been skilled enough. There's a lot of people following software engineering/ computer science degrees with very less passion or skill, and just because they can afford it. A lot of them are just after the good salaries but they don't realize getting some paper qualification is not enough.
    And with the advancement of AI lot of undergraduates have become more and more lazy for learning the stuff and just using the AI tools to just get over with course work, etc.
    The fact is, to use AI optimally for development they have to be good developers in the first place. So yes learning the process is beneficial, but that isn't enough, coding is a craft you learn by doing, not by prompting.
    The only folks I see struggle not been able to use AI efficiently is the same people who struggled with googling or reading docs and finding a solution for something.
    So learning to use AI is not the problem, but not getting good at what you do and not exercising that brain muscle enough is.
    My advice to anyone coming into the industry is learn the fundamentals well, work on problems build projects as the video suggests, but don't make AI the number one tool for the work.

  • @kalinduindusara8309
    @kalinduindusara8309 3 หลายเดือนก่อน

    very helpful ✨

  • @kasunbuddhi
    @kasunbuddhi 3 หลายเดือนก่อน

    Supiri 👍

  • @naturamoreus
    @naturamoreus 3 หลายเดือนก่อน

    Infrastructure Engineersla epada?😮

  • @MiniduBROsl
    @MiniduBROsl 3 หลายเดือนก่อน +1

    DP education එකෙන් දෙන DP coding course එක හොදද අයියේ?Video එක හොදයි❤

    • @TechTrackShow
      @TechTrackShow  3 หลายเดือนก่อน

      කෝඩින් මුල ඉඳන්ම ඉගෙන ගන්න කෙනෙක්ට හොඳයි. වීඩියෝ වල style එක ගැලපෙන්නෙ පාසල් ළමයින්ට..