Like this pop pop pop. Instead of bock bock bock sound of the carburerator running to rich. Needing to be leaned out right man? Witch by turning the air fuel mixture screw in. Instead of out that way richens it up more. Turn it it in leans it out more.& witch is shutting off more of the consumption to by doing so to.
Godak sthuthi aiye .
Good job saho. Tvs xl super heavy duty eke mixing ane hoyaganne kohomada
Supiri aiye❤
Good job saho bs
❤supiri
වැදගත් ගොඩක් . හොඳට තෙරැනා
Platina 100cc 2019 version eke carb tuning 1k karanawada
මගේ බයික් එකෙත් ට්කක් දුවලා නැවැත්තලා start කරන්න අමාරුයිනේ (Air cleaner එකට පෙට්‍රල් එහෙමත් ඇව්ල්ලා තිබුනා ) එහෙම වෙන්නෙ කොහොමද
Platina 100 comfortec ekaka tune karanne kohomda
Air screw eka kadunoth eliyata ganne kohomada?
You are 👍
Discover 135 Bajaj bike carburetor tuna up eka karnne kohomada.
අැත්තමයි වැදගත් දෙයක් හොඳින් පැහැ දිලි කරා.ස්තුතියි ගොඩක්
Mage carburetor eka tune karala thiyenne eth rpm eka madi
Rpm screw eka poddak wadi karoth awlak weida?
එලම...ඇත්ත
Niyamai ..
thanks
Tvs flame bike wala carburetor eke tune up eka karana vidiya pennanna.
Thanks 😍
This video explains diaphragm type carburettor
Thank you brother ❤️
Oyua niyamai අයියා හොඳ දැනීමක් thieynawa.bs
බයික් එක ස්ටාට් කරලා පිටවෙන දුමට කන්නාඩියක් ඇල්ලුවාම ජල වාශ්ප හැදෙන ගානට ටියුන් උනාම හරි නේද?
Aiye schooter vlath air fuel srew ek thada krnv kiynne petrl vdivenv kiyn ekd?
තෑන්ස්
වැදගත් වීඩියෝ එකක් 👍👍👍👍👍
niyamai bro.digatama karagena yanna
Air screw kiyalath kiyanawa neda
නියමයි අයියේ ඔහොම යමු
Xl R 125 carbileter Genath video Ekak Danna bro.
Jala washpa enna tiyun karalath plag eka godak kalu wenone.. oyage vidio ekak balalamai tiyun kale
Dio baik eke kabetare tiyana ane tada karana kotada burul karana kotada tel pichchenne kiyannakoo
Supiri malli.thawa video karanna
Like this pop pop pop. Instead of bock bock bock sound of the carburerator running to rich. Needing to be leaned out right man? Witch by turning the air fuel mixture screw in. Instead of out that way richens it up more. Turn it it in leans it out more.& witch is shutting off more of the consumption to by doing so to.
Aiye garaj 1ka koheda thiyenne....ikmanata kiyannako...
බොහොම ස්තූතියි ❤️
Fz v2 bick ekke video ekak danna
අයියගෙ ගරාජ් එක කොහෙද තියෙන්නෙ. හොයාගෙන ආවත් පාඩු නැ
Thanks mach
carburetor එක tune කරනකොට අලුත් plug 2ක් දාල(නැතිනම් හොදට සුද්ද කරල) air filter එක හොදට සුද්ද කරන්න ඕනද ?
ටියුන් කරද්දී අපි උත්සහ කරන්නේ ඕනේ අනික් දේවල් හැම දෙයක්ම උපරිම තත්වයෙන් තියාගෙන කරන සුසර කිරීම චාර්බ් එකෙන් විතරක් බලපාන විදිහට කරගන්න.
එයා ෆිල්ටරේ, ස්පාර්ක් ප්ලග් වගේම මගේ දැනුම අනුව එන්ජිම ටිකක් රත්වෙලා දුවන උෂ්ණත්වයට තියෙන එක තමා වඩාත් හොඳ.
දුවන උෂ්ණත්වයේදී ස්පාර්ක් ප්ලග් එක වගේම එන්ජිම ගන්න එයා ප්‍රමාණයේ ඔක්සිජන් ප්‍රමාණයත් වෙනස් වීම් වලට ලක්වෙනවා උදාහරණයකට රත් වෙච්ච සුළං වල තියෙන ඔක්සිජන් ප්‍රමාණය සිසිල් හුලන්වල ප්‍රමාණයට වඩා අඩුයි
@@ranilnalawansa3205 ethakota bicke eka udeta vinadi 5k vithara start karala itapasse tune kala nam harida.
මචං ඇස්ලෙටර් පිස්ටන් එකේ කූරෙ කට්ටෙන් නියමිත ගානට හදන්නෙ කොමද
අයියා මගෙ කාබ් එකක් තියේ ඒකෙන් තෙල් හෙඩ් එකට නවත්තලා තියෙද්දි බහිනවනෙ ඒකට මොකද කරන්නෙ
You ment pop pop right? Instead of bock bock.
Oya koheda aiya, plz reply
ct100 walatath okamada enne ❤ 😆pls kiyanna ko
අයියාගෙ ගරාජ් එක තියෙන්නෙ කොහෙද
Thanks bro
Ena 2ka karakawala hadaganna widiya danna kiyannako
පල්සර් වගේ ඩප්‍රම් කාබ්ලේටර් එකකත් fuel&air mixing screw eka තද කරාමත් වෙන්නේ පෙට්‍රල් වැඩි වැඩි වෙන එකද අයියේ
😂
Wadagath video ekak 👍👍
👌👍
super bro
හොන්ඩා dio eke petrar adu karan vidiya kiyann
Oyaga nammar aka danavada
Niyamai
👍👍👍
යතුරුපැදිය සඳහා කදිම නිෂ්ක්‍රීය RPM 700-1,000 rpm අතර විය යුතුය. ඒ වගේම සමහර යතුරුපැදි වල යතුරුපැදියේ එන්ජිම ක්‍රියාත්මක වන විට RPM එක කියන ටැකෝමීටර තියෙනවා. අක්‍රිය RPM සීරුමාරු කිරීමට පෙර යතුරුපැදියේ අක්‍රිය වේගය පරීක්ෂා කිරීමට ටැකෝමීටරය නිරීක්ෂණය කළ හැක.දෙසැ 14, 2022
oya kiyane 1ke okkoama hari nehe. godak ewa weradi. danna dewal kiyala denna. nethuwa minissunwa amaruwe danna eppa.
Ai mokakda warada
Pop.
අයියේ මෙිටි එකෙ තෙල් හදන විදිය කියන්න
Super
Ikmanta danna thel adu karana vidiha naththan parakku unoth wadak na..
අයියෙ CDI unit එක පිච්චෙන්න හෙතුව මොකද්ද කියල video ekak කරනවාද 👍
💜👍
කබ් එකේ ඔෆ්ලො බටෙන් තෙල් යන්නෙ ඇයි
Fb eke msg request walata msg ekak damma. Rply nane
🙏🙏🙏
වීඩීයෝ එක වාට්නා වා වාටේ සද්දේ අහන්න බැ
ඩුම් පරික්ෂණ දි පෙල් උනොත් ඔකෙන් නෙද හදා ගන්නෙ
සුපිරි
Good
Oya wate yanawa aththa kiynne ne
Kiyahan bola ikmanata….hathara wate yan nethuwa…
supiri
Oyage garig aka kohada thiyanne
Poon nambare danna
කෙලියා මගෙ එකට ඉවරයි.
මට විස්තර ටිකක් දැනගන්නට කතා කරන්න No එකක් දෙන්න පුළුවන්ද
Oyage number 1ka dannako
ත්‍රීවීල් වලත් මේ විදියටමද?
ඔව් සහෝදරයා
😂
Mage bike eke petrol adu karapuvaham mis karanavane hethuva mokakkda
ඔබට බොහෝ පිං ලැබේවා !
Aiye namber aka danda puluwan da
Ane hukahan pako
Kalahanda
එකෙන්ම වැඩ්ඩෙක්. නියම ගුරුවරයෙක් ❤❤❤❤
Danna magulak kiyanna
Mokakkda hethuwa
ft
puluwan nam phone number eka danna.
ජේටිි පින් එකේ මුල් කටිිටෙට යටින් දමුවට පසුව බයික් එක නවතින්න වගෙ යනවා ඇයි ඒ
😂
Bock bock bock is at the market bud. Their called chickens.& chicks.& hens& roosters to.
Bock bock bock is the sound chickens make bud. Not carburators my friend. It's pop pop pop. Back firing sound like paw paw paw.,or powl powl powl.
Aiya oya carbulator aka thiyana wayar akan mokada wanna ..
👍👍👍
👍🏻👍🏻👍🏻👍🏻