Ahi Dara Pawa (ඇහිදාර පවා) - Randika Wijenayake | Ahi Dara Pawa Oba Sewwa Nisa song and Lyrics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Rosa Sudui Adariye Official Theme Song
    Artist - Randika Wijenayake
    © Tv Derana
    Ahi Dara Pawa Oba Sewwa Nisa Lyrics
    ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
    සංසාරේ පුරා මට ඉන්න වුණා
    නොලැබේවි කියා හිත කිව්ව නිසා
    මා එක්ක පවා මා තරහා වුණා
    සිහිනවල මිස හිනාවක හැඩ
    නොදුටු මගෙ රෝස කුමරී
    රහස් මුමුණන දෑස අද හෙට
    එයිද ඉඟියක් ඇහැරී
    එහෙම හිත හිත ඉන්න කොට මට
    දෑස මානයෙ නැවතී
    දුන්න හසරැල් පොදක් ගානේ
    මගේ හදවත නවතී
    ගැහෙන පපුවට කන් දීදී හෙට
    මතක පිටු හැම පෙරරලා
    අඳුරු තැන් ටික මකා දමමුද
    රෝස මල් පෙති අතුරලා
    එහෙම හිත හිත ඉන්න කොට මට
    දෑස මානයෙ නැවතී
    දුන්න හසරැල් පොදක් ගානේ
    මගේ හදවත නවතී
    #AhiDaraPawa #AhiDaraPawaObaSewwaNisa #RosaSuduiAdariyeThemeSong #AhiDaraPawaObaSewwaNisaOriginal #AhiDaraPawaObaSewwaNisaSong #AhiDaraPawaSong #RosaSuduiAdariyeToday #AhiDaraPawaMp3 #AhiDaraPawaObaSewwaNisa #NolabewiKiyaHithaKiwwaNisa #ChabiyaMusic #viral #tvderana
    #2023newsong #2022sinhala #sinhala #new_sinhala_trending_song_2023 #viral

ความคิดเห็น • 44

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 11 หลายเดือนก่อน +1

    💞💞💞💑💑💑..Good ....ලස්සනයි ...Love 💞💞

  • @komarikw3586
    @komarikw3586 ปีที่แล้ว +2

    Kathawath lassanaiy. Sinduwak lassanaiy

  • @dushanmaduranga1410
    @dushanmaduranga1410 ปีที่แล้ว +2

    ලස්සනයි පතාලෙට නම් ගෙනියන්න එපා

  • @HashaniHashanidilshara-du5pg
    @HashaniHashanidilshara-du5pg ปีที่แล้ว +6

    මේකනම් ඇබ්බැහි විමක්ම තමයි budu saranai ❤❤❤❤

  • @palikapalika8052
    @palikapalika8052 ปีที่แล้ว +2

    lassana kata hadak..gambeera penumak....

  • @indikalakmal4771
    @indikalakmal4771 ปีที่แล้ว +3

    ලස්සන කටහඬක් ❤

  • @ruchirachamara649
    @ruchirachamara649 ปีที่แล้ว +2

    Lasanai ❤️❤️❤️

  • @ayeshajeewanthi8753
    @ayeshajeewanthi8753 ปีที่แล้ว +4

    බුදු සරණයි රන්දික අයියේ..❤️😘

  • @sumudubhashini5573
    @sumudubhashini5573 ปีที่แล้ว +4

    සුපිරි මියුසික් අවුල් වගේ රන්දික ආය මියුසික් හොදට කරන්න

  • @erangadamith-om9jm
    @erangadamith-om9jm ปีที่แล้ว +3

    සිංදුව ලස්සනයි.සවුන්ඩ් එක තමයි අවුල

  • @suganthikachandani3670
    @suganthikachandani3670 ปีที่แล้ว +4

    ලස්සනයි ❤👍

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha ปีที่แล้ว +2

    Cupiriyak ❤

  • @Keylastefen
    @Keylastefen ปีที่แล้ว +2

    Better using earpods 😍

  • @menukabim
    @menukabim ปีที่แล้ว +2

    randikaya ayyahh

  • @ChamindaPires-hc4cu
    @ChamindaPires-hc4cu ปีที่แล้ว +2

  • @RosechndimaRose
    @RosechndimaRose ปีที่แล้ว +2

    Karkij dennako

  • @Bubble.Foodies
    @Bubble.Foodies ปีที่แล้ว +2

    Super ❤

  • @sasirutechniques
    @sasirutechniques ปีที่แล้ว +2

    Super

  • @Whathappenede1
    @Whathappenede1 ปีที่แล้ว +2

    Wow ❤

  • @piyumihimahansi2158
    @piyumihimahansi2158 ปีที่แล้ว +2

    ❤❤

  • @Adhi_vishwa
    @Adhi_vishwa ปีที่แล้ว +2

    Awesome 🥹💗

  • @sumudubhashini5573
    @sumudubhashini5573 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ඒත් මියුසික් අවුල් රන්දික ආය මේක ලස්සනට කරන්න ඔයාගෙ කටහඬ මොනතරම් ලස්සනද භාවනාවක් වගේ ආදරෙයි හුගාක් 🌹🌹

  • @malinduimalsha9633
    @malinduimalsha9633 ปีที่แล้ว +2

    ❤️