DILU Beats - Numba Ha (Suraganak Wilasa) - Official Lyrics Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • DILU Beats - Numba Ha (Suraganak Wilasa) - Official Lyrics Video
    Stream & Download: share.amuse.io...
    Spotify: spoti.fi/3JTMKuf
    Apple Music: apple.co/3Yg5XKZ
    Performed by DILU Beats
    Music, Mix & Mastered by ‪@DILUBeats‬ @Magampura Studios
    Lyrics - Ashan Perera ‪@KingLotuss‬
    Lyrics Video - THEEV ABEY
    Special Thanks -
    Magampura Family
    Connect with DILU Beats
    / dilubeats
    / dilu.beats
    Follow King Lotuss
    / kinglotuss
    / king_lotuss
    Follow THEEV
    www.facebook.c...
    A Music video by DILU Beats performing ''Numba Ha (Suraganak Wilasa)" © 2023 Magampura Music (PVT) LTD.
    #dilubeats #numbaha #magampura #kinglotuss #theevabey

ความคิดเห็น • 7K

  • @DILUBeats
    @DILUBeats  ปีที่แล้ว +8406

    Lyrics -
    මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල
    නිතරම හිතවතියේ
    නුඹ මගෙ ලඟ උන් හැටි
    සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ
    නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
    අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා
    ඔය නෙතු හමුවන තුරු පාර දිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා
    කිමදෝ පමා වූ ඒ කාරණා
    මගෙ සතුටකදී නුඹ පාන සිනා
    ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
    සිතුවිලි මැද කිමිද මා භාවනා
    සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ
    සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ
    නුඹ ලඟ මගෙ පාලු මෑකේවී
    මගෙ අඳුරට නුඹ සඳ වේවී
    නුඹ වෙත මගෙ රහස ඇසේවී
    සඳ අද මගෙ අහසෙ දිලේවී
    නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
    අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා
    ඔය නෙතු හමුවන තුරු පාර දිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා
    කිමදෝ පමා වූ ඒ කාරණා
    මගෙ සතුටකදී නුඹ පාන සිනා
    ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
    සිතුවිලි මැද කිමිද මා භාවනා
    - King Lotuss -

    • @malithnimantha8833
      @malithnimantha8833 ปีที่แล้ว +88

      Lyrics 🥺❤️

    • @pabasarajinathunga9551
      @pabasarajinathunga9551 ปีที่แล้ว +126

      බොක්කටම වැදුනා ඒක නම්. නියමයි Dilu.❤️👍✌️

    • @nadeeshadilshani1870
      @nadeeshadilshani1870 ปีที่แล้ว +34

      Numba ha..🥺♥️

    • @Hiranshanith
      @Hiranshanith ปีที่แล้ว +69

      ලිරික්ස් එක පින් කරන්ක කමෙන්ට් වල උඩින් පෙන්නන්න❤️‍🔥

    • @nowtypraveen5509
      @nowtypraveen5509 ปีที่แล้ว +12

      ❤️

  • @gloomyrap
    @gloomyrap ปีที่แล้ว +1145

    දවසක Yuki ගේ වගේම Brand එකක් හදනවා උබ 💯 භාවනාවක් උබේ වොයිස් එක 🔥❤️👌🏻

  • @sudeeradilshan
    @sudeeradilshan ปีที่แล้ว +4300

    Vibe 💚🍃👌

    • @DILUBeats
      @DILUBeats  ปีที่แล้ว +258

      ♥️🥰

    • @user-cc7pu8gc5z
      @user-cc7pu8gc5z ปีที่แล้ว +30

      😍💜️

    • @monarchofmusic6379
      @monarchofmusic6379 ปีที่แล้ว

      youtube.com/@monarchofmusic6379

    • @rasikadhammika5531
      @rasikadhammika5531 ปีที่แล้ว +43

      Sudeera aiya oyage sindu nm patta mata nm lankawema top wan allan yanna bari athak

    • @dmusic3827
      @dmusic3827 ปีที่แล้ว +15

      @@DILUBeats 1 million ගැහුව්වා ජය

  • @hirushasandamal8394
    @hirushasandamal8394 ปีที่แล้ว +5805

    ඉවර වෙනවට අකමැති සින්දු ❤ 🔥

  • @SaranRaj-Sakunthala
    @SaranRaj-Sakunthala 11 หลายเดือนก่อน +589

    මම අවුරුදු පහක් තිස්සේ සිංහල කෙල්ලෙක්ට ආදරේ කරපු දෙමළ කොල්ලෙක්. අවාසනාවට, අපට එකට සිටිය නොහැකි විය, නමුත් මගේ ජීවිතයේ ඇය වැනි කිසිවෙකු මට හමු වී නැත. දැනුත් ඇය ගැන හිතනකොට මගේ හිත උණු වෙනවා. මේ සිංදුව අහන හැම වෙලාවකම මට එයාව මතක් වෙනවා.😊

  • @DJJNK
    @DJJNK ปีที่แล้ว +623

    This Vibe 🖤 Sooo Calm!!!
    DILU Beats 🔥

    • @DILUBeats
      @DILUBeats  ปีที่แล้ว +28

      ❤️🥰🥰

    • @ubdcp963
      @ubdcp963 ปีที่แล้ว

      (නුඹ හා guitar song cover) th-cam.com/video/U-3-pHEvYaA/w-d-xo.html
      plz support 🥹💕
      like & comment 💯🥹

  • @NKDJourney
    @NKDJourney หลายเดือนก่อน +70

    정말 아름다운 노래입니다! 가수님의 목소리가 너무 감미롭고, 가사 하나하나가 마음을 울립니다. 이 노래를 들으면서 많은 감동을 받았습니다. 가사의 의미와 멜로디가 완벽하게 어우러져서 듣는 이의 마음을 따뜻하게 만듭니다. 앞으로도 이런 멋진 노래 많이 들려주시길 기대합니다. 당신의 음악이 많은 사람들에게 위로와 희망을 줄 것이라 믿습니다. 정말 감사합니다!

    • @kasunkalhara4618
      @kasunkalhara4618 18 วันที่ผ่านมา +1

      안년하세요❤

    • @SL_Vehicle_Lovers_Club
      @SL_Vehicle_Lovers_Club 15 วันที่ผ่านมา +3

      🤔🤨
      😂❤

    • @DarkHF亗
      @DarkHF亗 13 วันที่ผ่านมา +1

      ​@@kasunkalhara4618same to you brother ❤️‍🩹

    • @GaMINyumboy
      @GaMINyumboy วันที่ผ่านมา +1

      🤔🤔🤣😂🤔🙂

  • @VIBHU-pi5zq
    @VIBHU-pi5zq ปีที่แล้ว +1936

    විශුවල් ඔනේ නැ . ඇස් පියාගෙන අහගෙන හිටියම නිකන්ම විශුවල් එක මැවිලා පෙනවා . මේ විශුවල් එකේ අපිත් නලු නිලියෝ . 🥺🎶🍃🌍

  • @MITHII01
    @MITHII01 ปีที่แล้ว +486

    මන් අහපු ලස්සනම සින්දුව ❤මේ සින්දුව ක්‍ර්ශ් එකක් හිතේ තියන් ඉන්න අයට ගොඩක් ගැලපෙනවා මේ සින්දුව තව පැය ගානක් විතර තිබ්බා නම් හොදයි කියලා හිතුනේ මට විතරද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

    • @Sachin_jayasinghe
      @Sachin_jayasinghe ปีที่แล้ว +8

      Agreed 👌👌👌👌👌👌👌👌👌👌👌❣️

    • @SandhyaKumari-uz5vm
      @SandhyaKumari-uz5vm 5 หลายเดือนก่อน +3

      Hmmm😔

    • @kanchanapriyadarshani1378
      @kanchanapriyadarshani1378 5 หลายเดือนก่อน +1

      Hmm😂😂😂❤❤❤

    • @malindubro5242
      @malindubro5242 4 หลายเดือนก่อน +5

      සිරා කතාව බන් මම නිතරම මේ සිංදුව අහනවා❤

    • @user-wo3jp8dk3t
      @user-wo3jp8dk3t 4 หลายเดือนก่อน

      Aniwa

  • @ShanPuthaMP
    @ShanPuthaMP ปีที่แล้ว +2292

    Another level ❤💯

  • @dilaniwickrmasinghe939
    @dilaniwickrmasinghe939 ปีที่แล้ว +578

    ඇහුවට ඇතිවෙන්නැත්තෙ මට විතරද....❤🥺🌻

  • @sanathravindra343
    @sanathravindra343 ปีที่แล้ว +860

    මෙලෝ රහක් නැති සින්දු viral යනවට වඩා මේ වගෙ එකක් trend වෙන එක ගැන මාර සතුටක් තීන්නේ
    keep it up bro ❤🔥

    • @DILUBeats
      @DILUBeats  ปีที่แล้ว +37

      🥰

    • @mihinnethsuka8553
      @mihinnethsuka8553 ปีที่แล้ว +6

      aniwa

    • @affryibrahim1802
      @affryibrahim1802 ปีที่แล้ว +3

      Sira ❤️🔥

    • @tharusha4351
      @tharusha4351 ปีที่แล้ว +1

      Aniwa

    • @Heartofdramas
      @Heartofdramas ปีที่แล้ว

      ඔය නෙතු හමුවන තුරු පාර දිහා 😍🔴Visual🔴😍 - th-cam.com/video/-ILpCycQONI/w-d-xo.html&ab_channel=HeartOfMusic

  • @sanjusanju1978
    @sanjusanju1978 ปีที่แล้ว +385

    I'm Tamil but I'm addicted this song(lyrics, music & voice)
    All time fav❤💯

    • @ranjitkharr2747
      @ranjitkharr2747 ปีที่แล้ว +10

      இது வேர லெவல் மச்சான் ❤️🎧🤟

    • @LokiVariant87
      @LokiVariant87 ปีที่แล้ว

      Ama bro

    • @krisho9780
      @krisho9780 ปีที่แล้ว +1

      Me too bro

    • @Divyaaa___655
      @Divyaaa___655 ปีที่แล้ว +2

      Same here❤

  • @SHANPUTHA
    @SHANPUTHA ปีที่แล้ว +561

    Vibe 🔥
    Lyrics 🔥
    Another level malli 💯

    • @Wow-k3k
      @Wow-k3k ปีที่แล้ว +13

      Shan putha❤️🥰

    • @DILUBeats
      @DILUBeats  ปีที่แล้ว +39

      🥰🥰🥰

    • @ubdcp963
      @ubdcp963 ปีที่แล้ว

      (නුඹ හා guitar song cover) th-cam.com/video/U-3-pHEvYaA/w-d-xo.html
      plz support 🥹💕
      like & comment 💯🥹

    • @sadaruwan4307
      @sadaruwan4307 ปีที่แล้ว +6

      😂ඩිස් එකක් දෙන්න බැරි පොන්නයා

    • @nisalfernando3387
      @nisalfernando3387 ปีที่แล้ว

      @@sadaruwan4307 true 😅

  • @mashawickramasinghe8653
    @mashawickramasinghe8653 ปีที่แล้ว +770

    දාලා ගියපු මිනිස්සු වෙනුවෙන් අඩන සිංදු වගේ නෙවෙයි ආදරෙ ලස්සන ගැන කියන සිංදු.. ඒවා භාවනා වගේ.. ඇස්වල තියෙන්නෙ සතුටු කදුලක් විතරයි ❤️‍🔥🌝 කාලෙකට පස්සෙ අහන එකම සිංහල සිංදුව මේක ❤

    • @Heartofdramas
      @Heartofdramas ปีที่แล้ว

      ඔය නෙතු හමුවන තුරු පාර දිහා 😍🔴Visual🔴😍 - th-cam.com/video/-ILpCycQONI/w-d-xo.html&ab_channel=HeartOfMusic

    • @Prageethdushmantha
      @Prageethdushmantha ปีที่แล้ว

      🖤_____

    • @ariyarathnaekanayake2645
      @ariyarathnaekanayake2645 ปีที่แล้ว +4

      Sira❤

    • @sanuragamage8263
      @sanuragamage8263 ปีที่แล้ว

      atta

    • @DayanPerera-sq2dx
      @DayanPerera-sq2dx ปีที่แล้ว +4

      මේකත් දාලා ගිය අය වෙනුවෙන් කියන සිංදුවක් තමා

  • @dilohiphop
    @dilohiphop ปีที่แล้ว +372

    Diluuuu Boy ❤️❤️🔥

  • @Slrokeys72
    @Slrokeys72 6 หลายเดือนก่อน +118

    කොච්චර හයිය හිතක් වුනත් තමන්ට කියල කෙනෙක් නැති තැන් වලදි කඩාගෙන වැටෙනව...🥺💔

    • @sriyaniwhsriyani5989
      @sriyaniwhsriyani5989 6 หลายเดือนก่อน +1

      Mage wage...❤

    • @Maneeshanimsara-jk3ep
      @Maneeshanimsara-jk3ep 2 หลายเดือนก่อน

      🥺🥺🥺

    • @user-jy7xo2lc2w
      @user-jy7xo2lc2w หลายเดือนก่อน

      හිතන්න එපා ප්‍රශ්න එනකොට හිනා වෙලා මුණ දෙන්න

    • @Slrokeys72
      @Slrokeys72 25 วันที่ผ่านมา

      🥺🙏​@@user-jy7xo2lc2w

  • @tabassumsamiha7274
    @tabassumsamiha7274 ปีที่แล้ว +917

    I don’t understand the language but its music and tune beats my heart faster. I've fallen in love with this song. Love from Bangladesh ❤️🇧🇩

  • @lilibp576
    @lilibp576 ปีที่แล้ว +356

    ඇයි මේ සින්දුව මෙච්චර ලස්සන ❤.ප්ලීස් මේකට විශුවල් ඕනෙ නෑ ❤

    • @DILUBeats
      @DILUBeats  ปีที่แล้ว +56

      Sure 🥰❤️

    • @ubdcp963
      @ubdcp963 ปีที่แล้ว +1

      (නුඹ හා guitar song cover) th-cam.com/video/U-3-pHEvYaA/w-d-xo.html
      plz support 🥹💕
      like & comment 💯🥹

    • @virupalihakkara6147
      @virupalihakkara6147 ปีที่แล้ว +6

      @@DILUBeats ow hodee... mn danna hadapu comment ekak me...

    • @rapbattle2294
      @rapbattle2294 ปีที่แล้ว

      @@virupalihakkara6147 hm oya kiyna hinda dn na

  • @sasmithakavija
    @sasmithakavija ปีที่แล้ว +966

    English සිංදු අහන්න පුරුදු වෙලා හිටපු මට සිංහල සිංදු අහන්න ආපහු පුරුදු කරපු සිංදුවක්.Heart touching lyric & voice💕

  • @dhanudck
    @dhanudck ปีที่แล้ว +31

    Hit වෙන තැන :- නුඹ ළග මගෙ පාලු මැකෙවි මගෙ අදුරට නුඹ සද වේවි ❤❤

  • @OOSevenofficial
    @OOSevenofficial ปีที่แล้ว +234

    සුපිරි 😍🥰🔥

  • @maleesha___
    @maleesha___ ปีที่แล้ว +315

    පාඩම් කරල ඉවර වෙලා හිත නිවෙන්න අහන සිංදුවක් 🥺❤️ එ වචන voice එක හිතට මාර විදිහට දැනෙන්නෙ 🥺❤️✨️

    • @dilakshithilakarathna4981
      @dilakshithilakarathna4981 ปีที่แล้ว +16

      ඒක නම් ඇත්ත ..පාඩම් කරන්න කලින් වගේම පාඩම් කරලා ඉවර වෙලත් අහනවා..පොඩ්ඩක් relax වෙන්න..ඇස් දෙක පියාගෙන විදින්න පුළුවන් සින්දුවක් ❤️🥺

    • @adithashammika
      @adithashammika ปีที่แล้ว +4

      ඇත්තක් 💖💖

    • @trytopro1373
      @trytopro1373 ปีที่แล้ว +3

      auuuugh

    • @Heartofdramas
      @Heartofdramas ปีที่แล้ว

      ඔය නෙතු හමුවන තුරු පාර දිහා 😍🔴Visual🔴😍 - th-cam.com/video/-ILpCycQONI/w-d-xo.html&ab_channel=HeartOfMusic

    • @payanthapriyantha4367
      @payanthapriyantha4367 ปีที่แล้ว +3

      Heta vibage

  • @slghost20098
    @slghost20098 ปีที่แล้ว +371

    Music - 100%😊👌
    Lyrics -100%😍❤
    Voice - 100%😊❤
    My addiction - 100%🥺✨

  • @moonwine7398
    @moonwine7398 9 หลายเดือนก่อน +64

    "Nimba Ha" अपनी श्रीलंकाई मूल से केवल बाह्यिक रूप से ही नहीं बल्कि एक सूक्ष्मता से बुनता है, जो एक सुरीले चित्र को उत्पन्न करता है जो केवल श्रीलंका की सीमाओं के अंदर ही नहीं, बल्कि भौगोलिक सीमाओं को पार करता है। भारत से एक उत्साही प्रशंसक के रूप में, जिसका नाम अपूर्ब है, मैं इस आकर्षक संगीत के जटिलताओं से बड़ी आनंद लेता हूं, जिसमें इसकी सूक्ष्म सुरीलापन की ध्वनि से आत्मा के गहराईयों में प्रवेश करने में सफलता मिलती है।

    • @sankaumayanga8615
      @sankaumayanga8615 8 หลายเดือนก่อน +3

      If you like to listen more Sinhala songs like this, here are some recommendations
      “Oya langin ma”
      “Sansarini”
      “Sandanaari”
      “Denena thuru ma”
      “Udurawee”
      “Wahi bindu”
      “Manabendu karanawak”
      “Hangannada Adare”
      “Viramayak”
      “Mulawe”
      “Sobana”

    • @Ashenzz_zz
      @Ashenzz_zz 2 หลายเดือนก่อน +1

      ​@@sankaumayanga8615u 're correct & "ran muduvaka"
      "mai mal"
      "nube as"

  • @crickissa4019
    @crickissa4019 ปีที่แล้ว +1361

    Music 100%
    Voice 100%
    අධිමාත්‍රා තමා මේවා♥️

    • @DILUBeats
      @DILUBeats  ปีที่แล้ว +71

      💕💕💕

    • @sashithmadarasinha4088
      @sashithmadarasinha4088 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම

    • @lakshitharanmina6688
      @lakshitharanmina6688 ปีที่แล้ว +8

      💯

    • @dilakshithilakarathna4981
      @dilakshithilakarathna4981 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත

    • @Heartofdramas
      @Heartofdramas ปีที่แล้ว

      ඔය නෙතු හමුවන තුරු පාර දිහා 😍🔴Visual🔴😍 - th-cam.com/video/-ILpCycQONI/w-d-xo.html&ab_channel=HeartOfMusic

  • @rktharu8990
    @rktharu8990 ปีที่แล้ว +279

    මේ සින්දුව 50 පාරකට වැඩිය බැලුව එත් එපා වෙන්නේ නෑ ♥️♥️♥️♥️🔥

    • @Heartofdramas
      @Heartofdramas ปีที่แล้ว

      ඔය නෙතු හමුවන තුරු පාර දිහා 😍🔴Visual🔴😍 - th-cam.com/video/-ILpCycQONI/w-d-xo.html&ab_channel=HeartOfMusic

    • @rathnaweera13578
      @rathnaweera13578 ปีที่แล้ว +3

      🫡

  • @yoonkim4952
    @yoonkim4952 11 หลายเดือนก่อน +28

    When dilu beats said,
    ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දෑසට මා
    I felt that.

  • @surajnilanga3262
    @surajnilanga3262 ปีที่แล้ว +401

    අහපු වාර ගාන මතක නෑ.. පුදුම ලස්සන වචන ටිකක්.. ඒකටත් නොදෙවෙනි භාවනාවක් වගේ පුදුම ලස්සන කටහඬක්...

  • @wasanaruwanthika4880
    @wasanaruwanthika4880 ปีที่แล้ว +296

    මේ සිංදුවට හැමකෙනෙක් ළගම වෂුවල් එකක් තියෙනවා ❤
    ඇස් පියාගෙන අහද්දි ඒ විෂුවල් එක මැවෙනවා ❤❤

  • @kaakaveeshakaveesha9784
    @kaakaveeshakaveesha9784 ปีที่แล้ว +744

    Music - 100%😊👌
    Lyrics -100%😍❤️
    Voice - 100%😊❤️
    My addiction - 100%🥺✨️
    Well done bro ❤️

    • @Heartofdramas
      @Heartofdramas ปีที่แล้ว

      ඔය නෙතු හමුවන තුරු පාර දිහා 😍🔴Visual🔴😍 - th-cam.com/video/-ILpCycQONI/w-d-xo.html&ab_channel=HeartOfMusic

    • @Ad-oq7ly
      @Ad-oq7ly ปีที่แล้ว +5

      Me too 🥺😫❤

    • @kalanagayan9348
      @kalanagayan9348 ปีที่แล้ว +1

      Fact

    • @chamindajayanath5391
      @chamindajayanath5391 ปีที่แล้ว +1

      True

    • @funnyclips7656
      @funnyclips7656 ปีที่แล้ว +1

      Addiction 10000000000000000000000000000000...%

  • @AznashirazAzna
    @AznashirazAzna ปีที่แล้ว +25

    My ears : listening this
    My lips. : signing this
    My eyes : watching and reading the comments
    My hands: scrolling down
    My legs : moving with perfects sync with the song
    My mind: recalling old memories

  • @Vihanagarukshan
    @Vihanagarukshan ปีที่แล้ว +380

    අපි වයසට ගියාම හදවතේ රැදුණු සින්දුවක් වෙයී.. ජයවේවා... ❤❤❤

  • @UziSenadeera
    @UziSenadeera ปีที่แล้ว +103

    Voice machn 🔥❤️

  • @nadeekasankalpane4807
    @nadeekasankalpane4807 ปีที่แล้ว +426

    When Dilu Beats Said, නුඹ ලග මගෙ පාලු මැකේවි...🥺♥ I felt it...🎶

  • @ajadilukshifdo6355
    @ajadilukshifdo6355 9 หลายเดือนก่อน +35

    මාරම හඬක් භාවනාවක් වගෙයි...හදවතට දැනෙන හඬක් wowww නියමයි💖💖💖👏👏👏👏👍👍👍

  • @dilshanjayarathna1578
    @dilshanjayarathna1578 ปีที่แล้ว +202

    මොකක් දෝ අමුතු feeling එකක් දැනෙනවා.music කියන්නේ මෙච්චර ලස්සන දෙයක් කියලා පෙන්න්න පුලුවන් හොදම උදාහරණයක් තමයි මේකත් ...තවත් මේ වගේ සින්දු කරන්න ලැබේවා කියලා හදවතින් ම wish කරනවා Good luck ❤🤞

    • @slsongs5364
      @slsongs5364 ปีที่แล้ว

      th-cam.com/video/Jigv6w-nIJ8/w-d-xo.html

  • @malindudeshan785
    @malindudeshan785 ปีที่แล้ว +117

    Crush එකක්වත් නෑ මට...ඒත් feel එකනම් fatta ආහ්❤👌

    • @dulachsenura
      @dulachsenura ปีที่แล้ว +4

      Ma boy🥲👍

    • @malindudeshan785
      @malindudeshan785 8 หลายเดือนก่อน +2

      දැන් ඉන්නවා😁😏❣️

    • @malindudeshan785
      @malindudeshan785 8 หลายเดือนก่อน +1

      Only crush mchn...so sad🥲

    • @nimeshalwis8048
      @nimeshalwis8048 2 หลายเดือนก่อน

      ​@@malindudeshan785Machn dn komd 😏crush eka set da

    • @malindudeshan785
      @malindudeshan785 2 หลายเดือนก่อน +2

      @@nimeshalwis8048 🥰dan mta kenek innawa mchnnn

  • @mayuripaboda1761
    @mayuripaboda1761 ปีที่แล้ว +160

    100 වතාවකට වැඩියෙ අහුවා කොච්චර අහුවත් එපා වුනෙ නෑ 🎧❤️

  • @jyotiprakashgiri4485
    @jyotiprakashgiri4485 11 หลายเดือนก่อน +57

    Song is so fascinating bro love from 🇮🇳india

    • @sankaumayanga8615
      @sankaumayanga8615 8 หลายเดือนก่อน +1

      If you like to listen more Sinhala songs like this, here are some recommendations
      “Oya langin ma”
      “Sansarini”
      “Sandanaari”
      “Denena thuru ma”
      “Udurawee”
      “Wahi bindu”
      “Manabendu karanawak”
      “Hangannada Adare”
      “Viramayak”
      “Mulawe”
      “Sobana”
      “Gammane

    • @user-jy7xo2lc2w
      @user-jy7xo2lc2w หลายเดือนก่อน

      ​@@sankaumayanga8615playan hutto puka dene nathuwa

    • @sankaumayanga8615
      @sankaumayanga8615 29 วันที่ผ่านมา

      @@user-jy7xo2lc2w Mage puka man mata ona ekekuta dennm, ube puka thiyagena peththakata wela hitapn ponnayo

  • @user-cc7pu8gc5z
    @user-cc7pu8gc5z ปีที่แล้ว +134

    දැනට 100 පාරකට වැඩිය අහලා තියෙනවා 😍💜️
    කොච්චර ඇහුවත් එපා වෙන්නැ 😍🇱🇰💜️

  • @lakshanthadilruk8180
    @lakshanthadilruk8180 ปีที่แล้ว +29

    අර ඉස්කෝලෙ පොඩිඋන් සෙට් එක මේ සිංදුව කියන වීඩියෝ එක දැකල තමයි මේක අහන්න ආවේ.. නැත්තන් මං අලුත් සිංහල සිංදු අහන්නෙම නෑ. මේක මරු 👌

  • @QuietPro8051
    @QuietPro8051 ปีที่แล้ว +87

    2005-2010 music වල ගැම්ම තියනව මේකෙත් ❤

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe ปีที่แล้ว +16

    ආපු දවස්වලත් එක දිගට ඇහුවත් එපා උනේ නෑ. ඒක Normal ඕනෙ සුපිරි සිංදුවකට. ඒ උනාට දැන් උනත් ඔනේ වෙලාවක ඕන තරම් වාර ගානක් උනත් අහන්න පුලුවන් එකම එපාවෙන්නෙ නැති ජීවිතේට අහපු එකම සිංදුව 🥺❤️

  • @kavindiindeewari1483
    @kavindiindeewari1483 ปีที่แล้ว +41

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්.... මාරම ලස්සනයි ඇස් පියන් අහද්දි වෙනම ලෝකෙකට ගෙනියනවා වගේ... හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක කරල රිලැක්ස් එකේ අහන්න පුළුවන් සින්දුවක්....❤️

  • @pasindunilupul5568
    @pasindunilupul5568 ปีที่แล้ว +174

    සමහර සින්දු තියෙනව අපි ඒවගේ එක hype වෙන කොටසක් වෙනකන් බලන් ඉන්නව ඒ කෑල්ල කියන්න... ඒත් මේකේ මුලු සින්න්දුවම hype lyrics, melody ලස්සනයි... ❤️❤️❤️

  • @sameerasandakalum7401
    @sameerasandakalum7401 ปีที่แล้ว +181

    මනෝපාරකට කියපු සින්දුව , ඒක වෙනම feeling එකකට ගෙනියන්න පුලුවන් සින්දුවක් ❤❤ 👍👍

  • @thanuridhananja3641
    @thanuridhananja3641 10 หลายเดือนก่อน +9

    I am hear this song from Japan in 2023 also . Seriously perfect song 😍. Lv this very much . 🇱🇰

  • @sportsforu7340
    @sportsforu7340 ปีที่แล้ว +68

    when dilu said-මගේ සතුටකදි නුබ පාන සිනා
    ඔබ ලග රැදුනෙ ඔය ස්නේහෙට මා
    I felt it🙄❤️‍

  • @IsharaNayanajith
    @IsharaNayanajith ปีที่แล้ว +839

    Lyrics in English 😊
    "My heart is full of desires, overflowing
    Emotions rising within me
    You're close to me, yet far away
    Feeling the heat and passion within me today
    You unknowingly gave me a feeling of closeness
    Today, I'm speaking my heart out
    I'm asking you to come closer to me
    What happened to the love that was there before?
    It's like we're strangers now
    In my dreams, I see you walking alongside me
    You've come to me, and I feel your embrace
    My heart is full of joy being with you
    Let's hold hands, let's stay together
    You unknowingly gave me a feeling of closeness
    Today, I'm speaking my heart out
    I'm asking you to come closer to me
    What happened to the love that was there before?
    It's like we're strangers now."

  • @socialmediaplatform3046
    @socialmediaplatform3046 ปีที่แล้ว +62

    පැය ගානක් තිස්සේ හොයල අන්තිමට හම්බුනා 🥰🥺.... මාරම ලස්සනයි song එක... 🤩

  • @agrawalawage616
    @agrawalawage616 ปีที่แล้ว +18

    මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල
    නිතරම හිතවතියේ
    නුඹ මගෙ ලඟ උන් හැටි
    සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ
    නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
    අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා
    ඔය නෙතු හමුවන තුරු පාර දිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා
    කිමදෝ පමා වූ ඒ කාරණා
    මගෙ සතුටකදී නුඹ පාන සිනා
    ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
    සිතුවිලි මැද කිමිද මා භාවනා
    සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ
    සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ
    නුඹ ලඟ මගෙ පාලු මෑකේවී
    මගෙ අඳුරට නුඹ සඳ වේවී
    නුඹ වෙත මගෙ රහස ඇසේවී
    සඳ අද මගෙ අහසෙ දිලේවී
    නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
    අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා
    ඔය නෙතු හමුවන තුරු පාර දිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා
    කිමදෝ පමා වූ ඒ කාරණා
    මගෙ සතුටකදී නුඹ පාන සිනා
    ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
    සිතුවිලි මැද කිමිද මා භාවනා

  • @BCTravelTales
    @BCTravelTales ปีที่แล้ว +166

    මෙවැනි ගායකයන් ගීත රචකයන් ලක්ෂ ගනනින් මේ භූමියේ පහල වේවා ❤😊

  • @imeshadilshani3842
    @imeshadilshani3842 ปีที่แล้ว +89

    අයින් කරන්න එක වචනයක්වත් නෑ..පද රචනය 👌 කටහඬ ❤ සංගීතය 🎉❤ හැමදේම 🎉❤ 👌

  • @mhmdruzaidh1006
    @mhmdruzaidh1006 ปีที่แล้ว +190

    Love for sinhala song unstoppable 🎉🎉
    வாழ்த்துக்கள்.

  • @muhammadawaissarwar
    @muhammadawaissarwar 9 หลายเดือนก่อน +23

    really love this song, Love from Pakistan......

    • @sankaumayanga8615
      @sankaumayanga8615 8 หลายเดือนก่อน +2

      If you like to listen more Sinhala songs like this, here are some recommendations
      “Oya langin ma”
      “Sansarini”
      “Sandanaari”
      “Denena thuru ma”
      “Udurawee”
      “Wahi bindu”
      “Manabendu karanawak”
      “Hangannada Adare”
      “Viramayak”
      “Mulawe”
      “Sobana”

    • @muhammadawaissarwar
      @muhammadawaissarwar 6 หลายเดือนก่อน +1

      Thanks

  • @sahanrandika7605
    @sahanrandika7605 ปีที่แล้ว +389

    නිහතමානී දක්ෂ ගායකයෙක්
    Voice එක නම් මායාවක්.🌹🌹🍃🍃

    • @slsongs5364
      @slsongs5364 ปีที่แล้ว

      th-cam.com/video/Jigv6w-nIJ8/w-d-xo.html

    • @Highlighte768
      @Highlighte768 ปีที่แล้ว +2

      😮

    • @busy5996
      @busy5996 ปีที่แล้ว +2

      Ow❤ 🥺🥺👍

  • @hevinsajansz3435
    @hevinsajansz3435 ปีที่แล้ว +128

    පොඩි කොටසක් දැකලා හොයන් ආවෙ. හෙව්වට පාඩුවකුත් නැ මේක මාර ලස්සනයිනෙ එ සිංදුවට ගැලපෙනම කටහඬ 😍💜

  • @achinthaasalage633
    @achinthaasalage633 ปีที่แล้ว +715

    2080දි අහන දුවේ පුතේ අපි මේවට කිව්වෙ අධිමාත්‍රා කියලා❤️

    • @LostPageWasTaken
      @LostPageWasTaken ปีที่แล้ว +39

      2080 wenakan TH-cam no.1 video platform eka wei kiyala hithanawada

    • @user-ve3ty4zu3g
      @user-ve3ty4zu3g ปีที่แล้ว +14

      echchara durata hithapu uba

    • @kaveensathsara1687
      @kaveensathsara1687 ปีที่แล้ว +8

      biwwata passeda

    • @Lithum_Chamika
      @Lithum_Chamika 11 หลายเดือนก่อน +3

      🍀

    • @GPTVVGTC
      @GPTVVGTC 7 หลายเดือนก่อน +13

      හා සීයෙ😂

  • @g06roommates
    @g06roommates 4 หลายเดือนก่อน +4

    Numba ha hamu wee mohothak gewnii nodanima gewena

  • @hansikadhadigamaarachchige531
    @hansikadhadigamaarachchige531 ปีที่แล้ว +90

    මන් ලේසියෙන් සින්දුවකට ලස්සනයි කියන්නේ නෑ මට සෙට් නැත්තං එත් මේ වගේ සින්දු වලට මාරම ආසයි ❤👌

  • @chinthakafernando8745
    @chinthakafernando8745 ปีที่แล้ว +40

    ජීවිතේ මාරයිනේ කියලා හිතෙන තරමට ලස්සන සින්දුවක්...අහන්න අහන්න ආයි අහපන් කියලා හිතෙන තරමට ඇබ්බැහියක් ❤️❤️

  • @sandalukaveesha2185
    @sandalukaveesha2185 ปีที่แล้ว +121

    නුබ හා හමුවී මොහොතක් තිබුනී නොදැනිම ගෙවෙනා...🥺❤️
    That is madness brother...💕

  • @rasheentuwan8698
    @rasheentuwan8698 3 หลายเดือนก่อน +57

    Anyone 2024 may 🫶🏻

  • @milan8066
    @milan8066 ปีที่แล้ว +36

    ජීවිතේට මෙ වගෙ සිංදු වලට වීඩියො හදන්ඩ ඕන් නැ 🖤👊 රස විදින කෙනා මේක අහද්දි නිකන්ම රූප රචනාව මැවෙනව 🖤🔥 next level🔥🖤

    • @DILUBeats
      @DILUBeats  ปีที่แล้ว +3

      🥰

    • @nipunihansika4328
      @nipunihansika4328 ปีที่แล้ว +2

      Aniwarenma🥺❤️❤️❤️

    • @Nethmi148
      @Nethmi148 หลายเดือนก่อน

      ​@@DILUBeats👍👍

  • @Sassymee-99
    @Sassymee-99 ปีที่แล้ว +26

    අනේ මෙච්චර ලස්සන සින්දුවක් 🥺❤️ ..මන් අහපු ලස්සනම සින්දුව සින්දුව ඉවර කරන්න ලෝබයි ඇත්තමයි...
    සින්දුවකට පුලුවන් මුලු ලෝකයක්ම සුවපත් කරන්න ඔව් ඒක ඇත්ත..❤

  • @jesinthadayas8038
    @jesinthadayas8038 ปีที่แล้ว +271

    මේ සිංදුව දහපාරකට වඩා අහපු අය මේ කොනට👇❤

    • @gamingthunder01
      @gamingthunder01 11 หลายเดือนก่อน +2

      Sorry bn 9 පාරයි ඇහුවේ 🥲😢

    • @mallikagunarathna6490
      @mallikagunarathna6490 11 หลายเดือนก่อน +2

      Mn hithanne me yanne 45

    • @harshakasun4172
      @harshakasun4172 10 หลายเดือนก่อน +1

      10 ????😂🖕

    • @user-jn5bl6gh2l
      @user-jn5bl6gh2l 9 หลายเดือนก่อน +2

      100 + ❤

    • @user-eq1hk2ox1f
      @user-eq1hk2ox1f 7 หลายเดือนก่อน +1

      27 parak ahuva eth athi venne na❤❤❤

  • @sadewhansana1522
    @sadewhansana1522 29 วันที่ผ่านมา +2

    Mekata vishul ekk kalaanm 50m painawa definitely 😊

  • @thihansadimani9125
    @thihansadimani9125 ปีที่แล้ว +72

    'ඔය නෙතු හමු වන තුරු පාර දිහා....
    බලමින් තව වෙහෙසයි දෑසට මා....
    කිමදෝ පමා වූ ඒ කාරණා...
    මගෙ සතුටකදී නුඹ පාන සිනා....
    ඔබ ලග රැදුනේ ඔය ස්නේහෙට මා....
    සිතුවිලි මැද කිමිද මා භාවනා....
    🥺❤🥀'
    __මේ වචන ටික අහද්දි හිතට හරි අමුතු හැගීමක් එනවා...අනේ මන්දා කියාගන්න තේරෙන්නෑ🥺✌__

    • @Heartofdramas
      @Heartofdramas ปีที่แล้ว +1

      ඔය නෙතු හමුවන තුරු පාර දිහා 😍🔴Visual🔴😍 - th-cam.com/video/-ILpCycQONI/w-d-xo.html&ab_channel=HeartOfMusic

    • @anju8221
      @anju8221 ปีที่แล้ว +1

      🥺❤

    • @d..518
      @d..518 ปีที่แล้ว +3

      අනිවා මාරම වචන lyrics set එකක් ඒ ටික නම් 👌😍

  • @asitharavisanka7750
    @asitharavisanka7750 ปีที่แล้ว +190

    Lyrics - 100% ❤️
    Feelings - 100%❤️

  • @tehanakash
    @tehanakash ปีที่แล้ว +71

    "සුරගනක් විලස ඈ සැරසිලා" කියනකොට 🤗 වෙනම feel එකක් දැනුනෙ මට විතරද

  • @Nehansa2006
    @Nehansa2006 3 หลายเดือนก่อน +7

    ලස්සන වචන ටිකකට ලස්සන වොයිස් එකක් එකතු වුනාම ඒක මාරයී..........🥰🥰😌😌😌

  • @hirukikavithma1362
    @hirukikavithma1362 ปีที่แล้ว +165

    මේ සින්දුව සියපාරකටත් වඩා අහන්න ඇති..ඒ තරම්ම ලස්සනයි..🙏✨❤️

  • @nirmi6735
    @nirmi6735 ปีที่แล้ว +58

    "ඔය නෙතු හමුවන තුරු පාර දිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා
    කිමදෝ පමා වූ ඒ කාරණා.... " 🥺❤️‍🩹

  • @dusheechamodi5180
    @dusheechamodi5180 ปีที่แล้ว +78

    Music - 100%
    Lyrics - 100%
    Voice - 100%
    Melody - 100%
    ආයි කියන්න වචන නෑ...💯👌🏻 හරිම ලස්සන නිර්මාණයක්....
    මන් හැමදාම මේ සින්දුව අහනවා...😘❤️
    Best of luck...✊🏻

  • @RasikAasim
    @RasikAasim 4 หลายเดือนก่อน +6

    Mamai eyai ekata ahapu sinduva .
    Mekei eya vena hithak gava man vena hithak gavva lan venna hina mavanna Bari tharamakata eyava mathak venava vadi kohe kothana hitiyoththuth sathutin Inna ekai mata vatinne❤

  • @pasindusandeep9491
    @pasindusandeep9491 ปีที่แล้ว +90

    ආදරය කොතරම් ඔබව අතරමන් කලත්, සැබවින් ආදරය කල වුන් නතරවන නැවතුම් පොලක්❤ Dilu... This is Amazing 💯❤

  • @disneyworld7114
    @disneyworld7114 ปีที่แล้ว +135

    මේක තමයි එපාවුන්නැති එකම සිංහල සින්දුව❤

  • @mrduncungaming5365
    @mrduncungaming5365 ปีที่แล้ว +33

    මගෙ හිත හරි කලබල නුඔ දෙස බල බල නිතරම හිතවතියෙ
    ඒ ටිකනම් මරු 👌❤️‍🔥

    • @DILUBeats
      @DILUBeats  ปีที่แล้ว +1

      ❤❤❤❤

  • @kithminaauchithya5134
    @kithminaauchithya5134 8 หลายเดือนก่อน +2

    i haven't word to how much is this song........ it's very very beautiful and attractfull song....realty and personally I very like to this song....... it is same as a visual... voice is very clearly as water

  • @vish0612
    @vish0612 ปีที่แล้ว +43

    මොකක් ද කියන්නෙ කියල කල්පනා කරේ.. 🙂
    💯 perfect ❤️
    විශුවල් ඕනෙ නෑ සගො.. අහනකොට හිතේ මැවෙන රූපෙ හොඳටම ඇති. 💯❤️
    ජය. ❤️🥺

  • @isurushehan5652
    @isurushehan5652 ปีที่แล้ว +57

    මට අවුරුදු දෙකක් දැන් රට තනියම ඉද්දී මේ වගේ සින්දු ඇතුලටම වදිනවා මච්න් .උබට තව තව මේ වගේ ලස්සන සින්දු ලියන්න කියන්න ආශිර්වාදය පතනවා බුදුසරණයි ❤

  • @nithinifernando2565
    @nithinifernando2565 ปีที่แล้ว +88

    Voice + Lyrics +Melody +Music= Heaven👌🔝👀❤

  • @pamudigamage5719
    @pamudigamage5719 11 หลายเดือนก่อน +21

    This song will always be special for me. Brings a lot of memories🙂❤

  • @ahikls
    @ahikls ปีที่แล้ว +41

    ඔය නෙතු හමුවන තුරු පාර දිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා
    කිමදෝ පමා වූ ඒ කාරණා... 🥺❤

    • @Wewalage
      @Wewalage ปีที่แล้ว +2

      මී ටූ❤😢

  • @rasithe
    @rasithe ปีที่แล้ว +96

    Voice + Lyrics + Music + Melody 🔥❤👌🏻

  • @ushansachintha5563
    @ushansachintha5563 ปีที่แล้ว +174

    1M 🎧
    Congratulations DILUWA ❤️✨
    නැගිටපම් උබ තාම නිදිද එලිවෙනකන් වැඩ කරලා 🥲

    • @Heartofdramas
      @Heartofdramas ปีที่แล้ว +1

      ඔය නෙතු හමුවන තුරු පාර දිහා 😍🔴Visual🔴😍 - th-cam.com/video/-ILpCycQONI/w-d-xo.html&ab_channel=HeartOfMusic

    • @dewminasuwindu2132
      @dewminasuwindu2132 ปีที่แล้ว

      Uu monada krnne👀

    • @ushansachintha5563
      @ushansachintha5563 ปีที่แล้ว +1

      @@dewminasuwindu2132 Music producer wada thamai 🌝

  • @hansikalakshi7690
    @hansikalakshi7690 ปีที่แล้ว +10

    _මගෙ සතුටකදී නුඹ පාන සිනා_🥺❤️ ඇයි මෙච්චර මේ සිංදුව හිතට දැනෙන්නේ ✨

  • @Aplusentertainment123
    @Aplusentertainment123 ปีที่แล้ว +41

    Lotuss වචන පහර 🔥😍diluගෙන් ඇහෙද්දි 🔥😍

  • @devindisenevirathne3653
    @devindisenevirathne3653 ปีที่แล้ว +18

    "කිමදෝ පමා වූ ඒ කාරණා"
    Wow.... කලෙකින් අහපු ලස්සන වචන ටිකක්. මාරම ලස්සන අහන් ඉන්න, ඉන්න ආස හිතෙන කටහඩක් එක්කම ලස්සන melody එකක්.
    _THANKYOU❤_

  • @hashiranathunga5798
    @hashiranathunga5798 ปีที่แล้ว +36

    My husband send me the link of this n said it was our life then.....simple love story woven around buses.....this lyrics , music video, voice n melody remind me that simple life we had......good job indeed....❤

    • @slsongs5364
      @slsongs5364 ปีที่แล้ว

      th-cam.com/video/Jigv6w-nIJ8/w-d-xo.html

    • @weloveNZ
      @weloveNZ ปีที่แล้ว

  • @RavinduRasanjana-cs1ml
    @RavinduRasanjana-cs1ml 6 หลายเดือนก่อน +5

    ඇස් පියාගෙන අහන ගමන් විදින්න පුලුවන් සින්දුවක් ❤❤ 20M වලින් පස්සෙත් අහනවා 😍🎶

  • @danidudeemantha
    @danidudeemantha ปีที่แล้ว +36

    හදවතට දැනෙන වචන ටිකකට ♥️🥀 , ලස්සන තනුවකට ✨️ 🌺, මතක සේරම අවුස්සන භාවනාවක් වගේ සින්දුවක් 🌎😍 . ( පරිස්සමෙන් අසන්න .⚠️️ ඇබ්බෙහිවන සුලුයි .🚫 )

  • @sujanisandaya5422
    @sujanisandaya5422 ปีที่แล้ว +61

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකම සින්දුව😫🙌❤️

  • @harshaliyanage01
    @harshaliyanage01 ปีที่แล้ว +42

    2001 වැඩ්ඩෙක් ❤️ මාතර කොල්ලෙක් ❤️ නියමයි මල්ලි අහසටම යන්න 🤘🤘

  • @damithachathuranga6162
    @damithachathuranga6162 7 หลายเดือนก่อน +2

    I was searching for this song months, and finally found it. Another heart touching song. Can listen again and again and again. Lyrics, music, everything catches the listeners to the end. Simply ❤️.

  • @Nethmi_samaranayaka
    @Nethmi_samaranayaka ปีที่แล้ว +53

    "ඔය නෙතු හමුවන තුරු පාර දිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා" I felt it 🥺❤
    කියන්න වචන නැ ඒක මාරම ලස්සනයි 🥺💝

  • @chathurilakshika4059
    @chathurilakshika4059 ปีที่แล้ว +85

    නුඹ ළඟ මගෙ පාලු මැකේවි❤️
    මගෙ අදුරට නුඹ සඳ වේවි❤️
    That"s crazy...
    Great job...
    Keep it up bro..❤️

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU ปีที่แล้ว +39

    සිංදුවකින් හරි මිනිහෙක්ගේ හදවතක් සුවපත් කරන්න පුලුවන් වෙන එකම ඇති උඹේ ගමන සාර්ථක වෙන්න🖤.

  • @thanuridhananja3641
    @thanuridhananja3641 ปีที่แล้ว +8

    මම මේ සින්දුව කීපාරක් අහනවද , පුදුම ලස්සනයි අයියේ. මගේ ආසම සිංදුව ❤. මාරම ලස්සනයි.❤