Rosa Sudui Adariye (රෝස සුදුයි ආදරියේ) | Episode 23 | 06th September 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Rosa Sudui Adariye (රෝස සුදුයි ආදරියේ) | Episode 23 | 06th September 2023
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Thushara Thennakoon
    Line Producer : Chaminda Arambegedara
    Script Writer : Yawwana Samindra Rathnayake
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #rosaisuduiadariye #rosaisuduiadariyeteledrama

ความคิดเห็น • 488

  • @oshinikithma2339
    @oshinikithma2339 ปีที่แล้ว +303

    ගඟුලැල් ගොඩක් සුදු නැති වුණාට එයාගේ තියෙන්නෙ හරිම අමුතු ලස්සනක් ❤😍 මං එයාගෙ බැල්මට ආසයි 🌝

    • @chamilaniresha3457
      @chamilaniresha3457 ปีที่แล้ว +4

      Very true

    • @chitrakumarikumari888
      @chitrakumarikumari888 ปีที่แล้ว +3

      ❤❤❤❤❤

    • @dongunatillaka6879
      @dongunatillaka6879 11 หลายเดือนก่อน +1

      Got to be white to be beautiful. I have never heard such a thing in my life. Milk is white, Has anybody seen a human being as white as milk.

    • @socloseto3933
      @socloseto3933 4 หลายเดือนก่อน +1

      බෝළද කතා කියන්න එපා

  • @pawanilakshaweerarathna9821
    @pawanilakshaweerarathna9821 ปีที่แล้ว +499

    කවුද කැමති මේ විදියට ඉස්සරහටත් නවල් කතා විදියට හරවලා දෙනවට...

    • @maheshindika4799
      @maheshindika4799 ปีที่แล้ว +21

      කැමතියි හැබැයි බොරුවට අදින්නැතුව ඉවර වෙන්න ඕනෙ

    • @DinuKarunarathna-x1i
      @DinuKarunarathna-x1i ปีที่แล้ว +5

      Mn nm kmthi ew kiyvnn velvk nne dn issr pissek vge poth asse hitiy ekt dn 😢

    • @pawanilakshaweerarathna9821
      @pawanilakshaweerarathna9821 ปีที่แล้ว

      @@DinuKarunarathna-x1i mmth hebey thaamath e vagema kiyavanava ...me novel ekath mm kiyavala thiyanava

    • @pawanilakshaweerarathna9821
      @pawanilakshaweerarathna9821 ปีที่แล้ว

      @@maheshindika4799 ou

    • @madukumari9174
      @madukumari9174 ปีที่แล้ว +6

      ආසයි රතු රෝස කතාව බලන්න ❤😂

  • @nethminavodya2490
    @nethminavodya2490 ปีที่แล้ว +224

    කතාව මාරම ලස්සනයි💖.. චරිත ටිකහ් මාරටම තෝරලා අරන් තිනවා🙉✌️.. දෙරණට සුභපතනවා 😇✊

    • @JayavihanShavinda-ug7ul
      @JayavihanShavinda-ug7ul ปีที่แล้ว +4

      අනේ දෙරණ දෙවැනි ඉනිමට කර වගේ මේක අවුරුදු ගානක් අදින්න එපා pls

    • @BSTennakoon
      @BSTennakoon ปีที่แล้ว

      ​ 19:17 19:17 @@JayavihanShavinda-ug7ulදෙන 😊ප්😊ප්ය්
      උඋප්ඩෙරාන
      Derana

  • @asithachamaralakshman2524
    @asithachamaralakshman2524 ปีที่แล้ว +101

    රගුවරන් මරු පොර සුපිරි චරිතයක් ❤❤

  • @piankadived8774
    @piankadived8774 ปีที่แล้ว +38

    ගගුලැල් ඇත්තටම අමුතුම ලස්සනක් ඒයාගේ කතාව ඇගෙ පාට උස මහාත හැසිරිම බුදු සරනයි

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha ปีที่แล้ว +254

    රගුවරන් & බස්නායක නම් සුපිරියක් ❤

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt ปีที่แล้ว +154

    ගගුලැල් කතාකරනවා හරිම ලස්සනයි ❤❤❤රගු බස්සා ගගුලැල් චරිතය හරිම තත්විකයි❤❤🔥🔥

  • @mathsLawyer
    @mathsLawyer ปีที่แล้ว +41

    දැන් නම් ගඟුලැල් ට අඩුම bodyguard ලා දෙන්නෙක් වත් ඉන්න ඕන... රගුවරනුත් ගඟුලැල් ට හිටියා නම් සුපිරි ම තමයි 💥👍👍👌❤️😄

  • @Travel_Trekkers3
    @Travel_Trekkers3 ปีที่แล้ว +22

    ගගුලැල් හරිම ආදරනිය චරිතයක් 🥺

  • @jayalathmenike8596
    @jayalathmenike8596 ปีที่แล้ว +67

    බස්ස වගේ සේවකයන් අද කාලේ නෑ .දෙරණෙන් බලපු ලස්සන ම කතාව 👍❤️👍

  • @malithchanukakariyawasam9367
    @malithchanukakariyawasam9367 ปีที่แล้ว +13

    නෙතුෂිගෙ අමුතුම Look එකක් තියෙන්නෙ🥺❤️

  • @divyavithanage1006
    @divyavithanage1006 ปีที่แล้ว +126

    ඊයෙ කතාව ඉවර උන වෙලේ ඉදලා බලන් හිටියෙ අද ආයෙ පටන් ගන්නකම් ..😒 මටත් පිස්සුද කොහෙද 9 ට පටන් ගන්නෙ කියලා දැන දැන පිස්සු නටනො 😁😂ගගුලැල්ගෙ බැල්ම මාර ලස්සනයි අනෙ ..😍

    • @Chamaknowledgesl
      @Chamaknowledgesl ปีที่แล้ว +6

      Math ehemai

    • @widmina..
      @widmina.. ปีที่แล้ว +4

      අවධානයද ඕනේ💀

    • @krishanthiridma9678
      @krishanthiridma9678 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @krishanthiridma9678
      @krishanthiridma9678 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @mathsLawyer
      @mathsLawyer ปีที่แล้ว +3

      පට්ට පට පට තමයි 👍👍👍❤️❤️❤️💥💥💥💥💥💥💥💥💥👌

  • @LhataSyria
    @LhataSyria 10 หลายเดือนก่อน +4

    මේ.චරිතය.ඇමැති.කමට.කොහෙත්ම.ගැලපෙන්නෙ.නෑ

  • @dsscraby0814
    @dsscraby0814 ปีที่แล้ว +119

    රගු කියන්නේ සුපිරි කොල්ලෙක් මොනා උනත්❤

  • @happyfamer69
    @happyfamer69 ปีที่แล้ว +58

    මාව පිස්සු වට්ටපු ඩ්‍රාම එකක් මේක ❤️❤️

  • @happyfamer69
    @happyfamer69 ปีที่แล้ว +177

    ඇයි දෙවියනේ ගගුලැල්ට මෙච්චර ආදරේ හිතෙන්නෙ ❤️

  • @VivoVivo-ly8sz
    @VivoVivo-ly8sz ปีที่แล้ว +183

    විශාකාගේ අමුතුම ලස්සනක් පෙන්නේ මට විතරද🤔🤔😁

  • @ajithkumara1591
    @ajithkumara1591 ปีที่แล้ว +17

    ඇමතිගේ කතා ටිකට තමයි හිනා යන්නේ, මේ කතාව ලස්සනයි අද කාලේ වෙන්නේ මේ වගේ දේවල්,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤දෙරණට ගොඩක් ආදරෙයි

  • @Travel_Trekkers3
    @Travel_Trekkers3 ปีที่แล้ว +22

    තේරුම ක් තියන නවකතා ගොඩක් තියනවා.ඒවත් මේ වගේ හදලා තේරුමක් තියන අවසානයක් දෙනවා නම් වටිනවා❤️

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 ปีที่แล้ว +96

    අදත් ගොඩක් ලස්සනයි කතාව .👌👌❤️❤️ගඟුලැල් නියම ආදරවන්තියේක්.❤️❤️ඇමැතිගේ කථාවට මට නම් හිනා යනවා තරහ එන්නෙ නෑ 😂😂ඉදිරියට මොනවා වෙයිද නෙතු සිංග්.නපුරුකම දැන්වත් ඇරෙයිද

    • @babii4330
      @babii4330 ปีที่แล้ว

      aththa amathiya jolly 😂

  • @shiromajayasekara
    @shiromajayasekara ปีที่แล้ว +30

    හරිම ලස්සන කතාවක්
    ගගුලැල් ඉන්න සැම කතාවක්ම හරිම ලස්සනයි
    පුතා නියමයි

    • @divyavithanage1006
      @divyavithanage1006 ปีที่แล้ว

      ගගුලැල් ආයෙ මොකක් හරි ඩ්‍රාමා එකක ඉන්නවද

    • @ruwanthikalakmali5129
      @ruwanthikalakmali5129 ปีที่แล้ว

      @@divyavithanage1006 ඇයි අර අවුරුදු ගානක් අදින දෙවෙනි ඉනිමෙත් ඉන්නෙ එකෙනම් ගොන් චරිතයක් 🤣🤣

    • @divyavithanage1006
      @divyavithanage1006 ปีที่แล้ว

      @@ruwanthikalakmali5129 ආ ඒකෙ ඉන්නවද 🙄 බලලා නෑ නෙ 😐

  • @madushikawanigasooriya8027
    @madushikawanigasooriya8027 ปีที่แล้ว +82

    මැනේජර් මසුරන් වටින කතාවක් කීව හැබැයි 🤣🤣🤣

    • @Daxzu
      @Daxzu ปีที่แล้ว +5

      Sira 😂😂😂

    • @ruwanthikalakmali5129
      @ruwanthikalakmali5129 ปีที่แล้ว +2

      හැබැයි මොනා උනත් ඒ කතාවට මාත් එකඟයි.හැබැයි හැමෝම එහෙම නැ

  • @nayani4681
    @nayani4681 11 หลายเดือนก่อน +3

    නෙතුෂි හරිම ලස්සනයි ❤ හරියට Indian actress කෙනෙක් වගේ....❤ ලස්සනට රඟපානවා. ගඟුලැල්, එයත් ලස්සනයි ❤
    ගඟුලැල්❤නෙතූ❤ නියමෙට ගැලපෙනවා. බලපු ලස්සන කතාවක් ❤

  • @dularalakshan1102
    @dularalakshan1102 ปีที่แล้ว +39

    Fight ටිකත් focus කලර පෙන්නුවනම් කතාව තවත් ලස්සනයි.. action ටික්කුත් එක්ක fight ටිකක් දාන්න. ආසවෙන් බලන කතාවක් මේක. ❤

  • @roshanisamarasinghe9246
    @roshanisamarasinghe9246 ปีที่แล้ว +32

    Tv එකෙන් එක පාරක් බලලා, යු ටියුබ් එකෙන් ආයි බලන මම,😂

    • @Jarcweerasinghe
      @Jarcweerasinghe ปีที่แล้ว +4

      😂😂 math man hithuwe mata witharai e පිස්සු wa thiyenne kihala 😂❤

    • @AnjaleePerera-we4ey
      @AnjaleePerera-we4ey ปีที่แล้ว +2

      Mat balnwa lassanama romantic story akak❤ I love it ❤❤❤❤❤

  • @mishu-pc6ki
    @mishu-pc6ki ปีที่แล้ว +22

    මාව පිස්සු වට්ටපු drama එකක් තියේනම් මේ එක randika ge lokuma fan kenek mn🤩 eya hariyata mage napura wagemai a kathawa attatma ahan Inna asa hithenawa harima නිවුනු කටහඩක්

  • @nilukadamayanthi9359
    @nilukadamayanthi9359 ปีที่แล้ว +36

    ලස්සන ම ලස්සන කථාවක්...💖💖💖💖💖

  • @TharushikasewminiSubasin-zb2kv
    @TharushikasewminiSubasin-zb2kv ปีที่แล้ว +25

    අනේ ගගුලැල් නම් පිස්සුවක් 🥺💗

  • @nadeekasanjeewani5980
    @nadeekasanjeewani5980 ปีที่แล้ว +7

    දෙරනේ ටෙලි නාට්‍ය අප්‍රසන්න වෙලා තිබුන මොහොතක දෙරනට පණ දෙන්න අාපු සුපිරිම කථාවත්.මෙතුවක් කාලෙකට දෙරණේ දැක්කේ නැ මෙච්චර ලස්සන කථාවක්.හැම දේම මාර ව්දිහට ගැලපෙනවා.ගගුලැල්ගේ කට හඩට අාදරේ හිතෙනවා.සුපිරි නලුවෙක්

  • @priyanthakumara443
    @priyanthakumara443 ปีที่แล้ว +16

    ඔක්කොම හොඳයි ....බස්සා ..රගු...👍👍...විශි...ලස්සනයි ...

  • @VindanaPrasadGamage
    @VindanaPrasadGamage ปีที่แล้ว +14

    ඇමතියා ගාව ඉන්න ඉර්ශාඩ් කියන එකා ගිනි අවි සහා ගිනි කෙලි එකේ සුන්නගෙ ඇක්ශන් දෙන්නෙ,කතා කරන විදියත් එහෙමයි සර් සර් කියන එකත් 😂👍 අනිත් සෙට් එකනම් මරු 😍❤️

  • @donsanjeewa6349
    @donsanjeewa6349 ปีที่แล้ว +186

    මෙ ඇමැති වරිතය හරි යන්නෙ නැහැ කියලා හිතෙන්නේ මට විතරද

    • @pradeepkumara5292
      @pradeepkumara5292 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන් balla wage ke gahanawa

    • @kasunviraj99
      @kasunviraj99 ปีที่แล้ว +8

      Yes.. එක්ස්පීරියන්ස් මදි

    • @nirwanabhishek3804
      @nirwanabhishek3804 ปีที่แล้ว +4

      Pl yko😂

    • @MaduKaushalya-pu6sm
      @MaduKaushalya-pu6sm ปีที่แล้ว +16

      ඇමතිලාගේ ඇත්ත විදිය ඕකනේ ඉතින් 😂💔

    • @nawodinimuthunayake5008
      @nawodinimuthunayake5008 ปีที่แล้ว +8

      ඔය වගේ චරිත සමාජයේ ඉන්නවා, එයයි පෙන්නුම්කරන්නේම, ඔහු නවකයෙක්ද? අධ්‍යාක්ෂකගෙ අවශ්‍යතාවයද දන්නෙ නැහැනේද 🤔🤔

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd ปีที่แล้ว +44

    ඇමතියා එක්ක යන එකාට හෙමිබිරිස්සාව ද....බැලුවොත් නහාය උඩට අදිනවා😂😂

  • @kelumsomarathna6076
    @kelumsomarathna6076 ปีที่แล้ว +11

    විශී ගේ චරිතය නෙතු කරලා නෙතුගෙ චරිතය විශී කරානම් සුපිරිම සුපිරි........❤

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +6

    ගගු ලෑල් නියමයි හරි ම ලස්සනයි නෙතු ෂි ට ගොඩක් ආදරෙයි නෙතු ෂි ගේ පුදුම නපුරු කමක් නේ තියෙන්නේ ගගු ලෑ ල් පවු හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤

  • @dulminidhanushika4492
    @dulminidhanushika4492 ปีที่แล้ว +11

    අමතියාගේ චරිතය පට්ට 👌❤️

  • @roshanisamarasinghe9246
    @roshanisamarasinghe9246 ปีที่แล้ว +20

    කතාව.ගොඩාක් ලස්සනයි... අනේ.හෙට මොනා වෙයිද,

  • @preshandananjaya1634
    @preshandananjaya1634 ปีที่แล้ว +20

    පිස්සුවක් උනා මේ කතාව ❤❤

  • @chamithiwantha-lw2ox
    @chamithiwantha-lw2ox ปีที่แล้ว +4

    මැස්සන්ට ඉතිං කුණූ තමයී රහ..😂😂😂

  • @charindulakruwan690
    @charindulakruwan690 ปีที่แล้ว +13

    සුපිරියක් තමා අප්පා පිස්සු වගේ දැන්.... next episode එනකන්......

  • @sumudubhashini5573
    @sumudubhashini5573 ปีที่แล้ว +9

    ගගුලැල් ගැන කියන්න දෙයක්නෑ සුපිරි කොල්ලා

  • @kaviyaprazad2315
    @kaviyaprazad2315 ปีที่แล้ว +17

    ෆයිට් ටික තව ටිකක් තාත්වික උනානම් පට්ට...❤❤

  • @sumudubhashini5573
    @sumudubhashini5573 ปีที่แล้ว +15

    ඇමතිගේ චරිතේ එයා හොදට කරනවා නියම දේශපාලකයෙක් වගේම

  • @ravindudil5han
    @ravindudil5han ปีที่แล้ว +12

    මොනවා උනත් manager කාරයා respect

  • @shanulyagirl1472
    @shanulyagirl1472 ปีที่แล้ว +17

    ගගුලැල්ට පිස්සු හැදිලා ඉන්නෙ ❤

    • @priyanthaidamewaththa6901
      @priyanthaidamewaththa6901 ปีที่แล้ว

      මං හිතන්නේ සියා ගගුලැල්ව පරිස්සමෙන් තියන්න පිස්සන් කොටුවේ හංගලා තියෙන්නෙ. ඇමති කොහොමත් එහෙම හිතන්නේ නෑනේ පිස්සන් කොටුවක ඉදි කියලා

  • @mathsLawyer
    @mathsLawyer ปีที่แล้ว +31

    අද fight එකේ ragu ගෙ වැඩ විතරක් තිබ්බේ... බස්සා සහ ගඟුලැල් ගෙ fight ටිකක් දාලා fight scene එක තත්පර 30 ක් වත් තිබ්බ නම් සුපිරි වේව් 👍👍🥰🥰🥰😍😄

    • @malithkasun2430
      @malithkasun2430 ปีที่แล้ว +1

      රගුවට විතරයි ඔතන ගහගන්න පුලුවන්..ඒකයි...

  • @shashikalajayasekara3603
    @shashikalajayasekara3603 ปีที่แล้ว +13

    රගූ චරිතේ සුපර් 💪❤️

  • @kanishkaharshana2452
    @kanishkaharshana2452 ปีที่แล้ว +17

    මට සතියකට උඩදි මේක සෙට් උනේ
    ඊලඟ episode එක යනකන් ඉවසිල්ලක් නෑ පිස්සුවක් වෙලා තියෙන්නේ

  • @maliuvuv1874
    @maliuvuv1874 ปีที่แล้ว +5

    Ruwaran keyanine mn ,ආසම චරිතයක්..මල් පිපෙනා කාලේ සුරේන්..❤❤❤❤

  • @Dlakshan2003
    @Dlakshan2003 ปีที่แล้ว +6

    බස්සයි රගුයි ඉර්ශාඩුයි තමා චරිත තුන 🖤💀

  • @raniqween1009
    @raniqween1009 ปีที่แล้ว +7

    බස්නායක ❤ රගු❤ විශාකා ❤ ඟඟූලැල්❤ආදරෙයි සැමදා මත්❤

  • @shanikasewwandi1406
    @shanikasewwandi1406 ปีที่แล้ว +2

    Gagulal marama lassani act aka supiri aththamai voice aka maru .raguth lassani hodai act

  • @virajPrasanna-cz8pc
    @virajPrasanna-cz8pc ปีที่แล้ว +19

    රගුව හොද එකා💙

  • @cha_midu3161
    @cha_midu3161 ปีที่แล้ว +13

    මේක නම් මාර ඇබ්බැහියක්...පිස්සුවක් තනිකර..😢

  • @tharusharehan87
    @tharusharehan87 ปีที่แล้ว +8

    ස්කිප් නොකර බලන එකම කතාව 💞

  • @darshananiranjan7943
    @darshananiranjan7943 ปีที่แล้ว +3

    කාලෙකින් මන් දැකපු ලස්සන්ම ආදර කතාවක්...සුලග වගේ ඇවිදින් කතාව බැලුවට පස්සේ මන් ආසාවෙන් බලන එකම ටෙලු නාට්‍ය..❤❤💜️💙💚🌹😘ආදරෙයි දෙරණ 😘🌹

  • @sahansahan721
    @sahansahan721 ปีที่แล้ว +10

    හැමදාම දකින ගොං නලුවොන්ට වඩා නම් මේකේ නලුවො ටීක මරු ❤

  • @98anjuwa80
    @98anjuwa80 ปีที่แล้ว +4

    කොයිවෙලාවේ හරි ඇමතියගේ නහරක් පුපුරනවා කෙන්ති ගිහින්ම😂

  • @දමයන්ති-ඳ9ඨ
    @දමයන්ති-ඳ9ඨ ปีที่แล้ว +9

    කතාව හරිම ලස්සනයි ආදරේයි හැමොටම ජය වෙිවා

  • @sameerapradeep8011
    @sameerapradeep8011 ปีที่แล้ว +30

    අමිමපා ගස්වල සල්ලිනමි ගස්වල ඉන්න රරිලවින්ටත් ලවි කරයි

  • @rklmk-wb5eb
    @rklmk-wb5eb ปีที่แล้ว +10

    ආසාවෙන් බලන්ඩ පුලුවන් කතාවක්

  • @nadeekasanjeewani5980
    @nadeekasanjeewani5980 ปีที่แล้ว +3

    රගු කියන්නෙත් මැරයෙක් වුනාට හිතහොද අවංක කොල්ලෙක්.බස්සා ඉට වැඩ්යි.🎉🎉🎉🎉

  • @nipuniumanda2973
    @nipuniumanda2973 7 หลายเดือนก่อน +1

    ගගුලැල් මාර ලස්සනයි අනේ කතා කරන විදිහ එහෙම 😘😘😘

  • @DulharaYashmika
    @DulharaYashmika ปีที่แล้ว +1

    නවල් එක ඒ විදිහටම තත්විකව යද්දී මාරම ආසයි 😊

  • @malithiprarthana902
    @malithiprarthana902 ปีที่แล้ว +3

    Wow avishka akki❤

  • @nuvaramanike
    @nuvaramanike ปีที่แล้ว +8

    විශී නියම කෙල්ලෙක් 👌👌👌💖👍👍

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +4

    ගඟුලැල් මාරම ලස්සනයි ❤

  • @kavishakavinda9912
    @kavishakavinda9912 ปีที่แล้ว +2

    මරු hybride කාරයො😂😂😂😂😂😂

  • @jangnabyeol4844
    @jangnabyeol4844 ปีที่แล้ว +4

    Amaising loving facial impressions between nethushi and gagulal . Thats great

  • @සිංදුවා
    @සිංදුවා ปีที่แล้ว +8

    ඉදිරි කොටස් ටික අවධානාත්මක කොටස් ටිකකි. ඉස්තූතියි 🙂🤭

  • @sunna_official_
    @sunna_official_ ปีที่แล้ว +1

    යකො ටික් ටොක් එකෙන් බලල ආව විතරයි 😂 හරියටම අනිත් පාර්ට් එකටනේ දැන් ඇවිල්ල තියෙන්නෙ 😂 මරු❤

  • @isharasamanpriya1839
    @isharasamanpriya1839 ปีที่แล้ว +7

    මේ කතාව ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා

  • @sumithweerasinghe5543
    @sumithweerasinghe5543 ปีที่แล้ว +1

    මාර ලස්සනයි කතාව . නළු නිළියන් ඔක්කොම දක්ශයි.. මේක ලස්සනම drama එකක් දෙරණ ගෙනාව.. නෙතූශි,ගගුලැල්
    වගේ ම විශාඛා , රඝුවරන්ලා කතාවට මාර සාධාරණයක් කරන්නේ ..

  • @tuetantuetan4350
    @tuetantuetan4350 ปีที่แล้ว +2

    සුපිරිය්.මේ කතාව නොබලා දැං නින්ද යන්නෙත් නැ

  • @NaveenMaleesha-rj2vs
    @NaveenMaleesha-rj2vs ปีที่แล้ว +4

    රගුවරන් සුපිරියක් ඈ ❤

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe ปีที่แล้ว +5

    ane raguta adare aya ko...........😍😍😍😍

  • @yellowbirdofficial3855
    @yellowbirdofficial3855 ปีที่แล้ว +11

    😢 මේ කතාව පුස්සුවක් වෙලා .නියමයි ගොඩක් හොදයි අලුත් කට්ටියක් එක්ක මේක කරන එක .මොකද එකම එකා හැම නාට්ටියකම හිටියාම සෙට් නෑ .හොද කතාවක් 😊

  • @lakshanirajapaksha961
    @lakshanirajapaksha961 ปีที่แล้ว +7

    අම්මෝ මේ කතාව බලද්දී පපුවේ අමාරුව හැදෙන්නේ මට විතරද..?

  • @chathuranganimadhubhashani
    @chathuranganimadhubhashani ปีที่แล้ว +5

    සිංදු ටික ලස්සනයි

  • @MeditationCenterPeraGoll-vg7qx
    @MeditationCenterPeraGoll-vg7qx ปีที่แล้ว +1

    දැන් තමයි හිත පොඩ්ඩක් හරිගියේ 😊😊

  • @sugathkumara1399
    @sugathkumara1399 ปีที่แล้ว +2

    ගගුලැල්ගෙ රගපෑම හරිම ආදරනීයයි .

  • @NuwanAnanda-g2w
    @NuwanAnanda-g2w ปีที่แล้ว +4

    කොටස් 23 නම 4න් එකෙන් බලපු අය ඉන්නවද..😊

  • @kavidunikaushalya3098
    @kavidunikaushalya3098 ปีที่แล้ว +2

    Ragu maru 😁🤘

  • @itssandeepa
    @itssandeepa ปีที่แล้ว +5

    කතාව මාරම ලස්සනයි💖

  • @michico76
    @michico76 ปีที่แล้ว +20

    මීට වඩා fight එකක් බලාපොරොත්තු උනා. Fight එක නම් මදි. Novel එකේ ඒ කොටස් මාර ලස්සනයි. Actors ලා ටික නම් නියමෙටම matching ඒ characters එක්ක.

    • @notikolla2004
      @notikolla2004 ปีที่แล้ว +2

      නවල් එක මොකද්ද 🥲

    • @michico76
      @michico76 ปีที่แล้ว

      @@notikolla2004
      නිල් නෙතු ඔබේ හදවත මගේ..
      යෞවන සමීන්ද්‍ර රත්නායකගෙ 😊

    • @denuwan9
      @denuwan9 ปีที่แล้ว

      අනිවා නවල් එකේදි ගගුලැල් කියනවා මෙතන පිරිමි තුන්දෙනෙක් ඉන්නවා මොකද කියන්නේ නෙලමුද කියලා,,තවfight එක පටන් ගද්දිම ගගුලරල් නෙතඅෂිව කවර් කරගන්නවා,,ඔය මුකුත්ම කොටසක්වත් නැ,, කතාවේ🙄 තව fight එක ඉවරවෙද්දි ගගඅලැල්ගේ තිබ්බ නිර්බිත කමයි fight දැකලා නෙතුෂි තනියම හිතන්න ගන්නවා ගගුලැල් ගැන🙄එ්වා මුකුත්ම කතෙවේ ඤැහ්😪😪😪එ් වග සියුම් දේවල් තමයි කතාව ලස්සන කරන්නේ👍😌❤

    • @michico76
      @michico76 ปีที่แล้ว +1

      @@denuwan9
      ඔයාට නවල් එක හොඳට මතකයි නේද ? ඇත්තටම ඔව් ලස්සනම තැන් හරිම අඩුයි. ඒවා ආවා නම් කතාව පට්ට ලස්සනයි. කලින් රුකී කතාවෙත් ගොඩක්ම සීන්ස් අඩුයි.

    • @denuwan9
      @denuwan9 ปีที่แล้ว

      @@michico76 😌❤🙏ඔව් මම නවල් වලට හුගක්.අාසයි අාදරෙයි😍😌🙏පොඩි කාලේ ඉදන්ම කියවනවා,,,එ්වායේ තායන අාදර කතා මනසින් විදිනවා🤟🙈🖤ඉතිම් කතාවේ පුංචිම කොටසක් පවෙ මතකයි මට🙈😌🙏

  • @kanishkaprabath2487
    @kanishkaprabath2487 ปีที่แล้ว +1

    ඇමතිට රගපාන කොල්ල නියමයි

  • @ishanimadumali2464
    @ishanimadumali2464 ปีที่แล้ว +2

    Ane sooyi gagulel......❤

  • @jcprashantha6698
    @jcprashantha6698 ปีที่แล้ว +6

    සුපර් තව ටිකක් මහන්සි වෙමු තාත්වික කරන්න හැබැයි නළු නිළියන් උපරිම සාධාරණයක් කරනව චරිතවලට.

  • @nayanakumari9303
    @nayanakumari9303 ปีที่แล้ว +3

    නියමයි අදත් මාරම ලස්සනයි ......

  • @splendid3064
    @splendid3064 ปีที่แล้ว +3

    මේ කතාවෙ අවසානයේ, ගගුලැල් හරි නෙතුශී හරි මැරුනොත්, කතාව බලන අපිට අසාදාරණයක් වෙනවා.
    ගගුලැල්ගේ ආදරයට සාධාරණයක් කලොත් හොදයි.
    මට හිතෙන විදියට,
    රෝස - සුදුයි කියන්න වෙන විදි තියෙනවා.
    මොකද මේ වගේ ආදරණීය කතාවක, සුන්දර අවසානයකට අපි කැමතියි.

    • @denuwan9
      @denuwan9 ปีที่แล้ว +2

      අන්තිමට එකතු.වෙනවා,,නිල්නෙතු ඔබේ හදවත මගේ කියන නවල් එක කියවලෙ බලන්නකෝ ,,එ්කේ අවසෙනය ලස්සන ending ekak තමයි

  • @MCESPRO6996
    @MCESPRO6996 ปีที่แล้ว +12

    හයිබ්‍රඩ් කිව්වට ඉස්කෝලෙ පහේ හයේ උන් වගේ 😂

  • @padmaweerawanni444
    @padmaweerawanni444 ปีที่แล้ว +3

    ගගුලැල්ට අපිත් ආදරෙයි

  • @sereenawihangarajani3494
    @sereenawihangarajani3494 ปีที่แล้ว +2

    Randikage acting nm superb...🔥🔥🥰🥰

  • @indikaraj5067
    @indikaraj5067 ปีที่แล้ว +6

    Maru kathawa ammapaaa

  • @chithrairangani1711
    @chithrairangani1711 ปีที่แล้ว +1

    ගොන් ඇමැතියයි බොඩිගඩ් පීනස් කාරයයි නම් එපා වෙනවා. Gagulal නම් සුපිරි. පුදුම ලස්සනක්. ගොඩක් ආදරෙයි. ❤❤❤.මේ Drama එක පැයක් වත් පෙන්නන්න දෙරණෙන් ඉල්ලීමක් කරනවා.බලන්න වාඩි වෙද්දිම ඉවර වෙනවනේ. අති සාර්ථකයි. ❤❤❤

  • @sethasetha4322
    @sethasetha4322 ปีที่แล้ว +2

    නියමයි ගගුලැල් වැඩාහ 👍👍👍👍💪💪💪👏👏👏💖💖💖

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +1

    ගගුලැල් මරු ඇමතිතුමා රගන්න අවොත් එයාටත් දෙකක් නැහැ ඒත් ගගුලැල් ඔයා පරිස්සමින් ❤❤❤❤

  • @L.SomawathiL.Somawathi
    @L.SomawathiL.Somawathi ปีที่แล้ว +2

    Bassa niyamai

  • @wandanajayasooriya9630
    @wandanajayasooriya9630 ปีที่แล้ว

    Novel eka meeta wada lassanai. Drama eka lassana naa newei. Yawwana aiyage novel puduma lassanak thiyenne.

  • @ashenlakshan2234
    @ashenlakshan2234 ปีที่แล้ว +7

    ඇමතිගේ අර ගොලයා හැම නිතරම හුස් හුස් ගාන එක වැඩි නේද 😑😑