@@somalathachandrasekara587 😂mt sinhla bari weema gana oya ai lajja wenne? Eka gana oya warry wena epa.mn adhas krpu de oyta therum gannai bari wela tyenne.wena deyak na
shes the best sister like we know both are friends fron school same school her akki also acting doing and the both siblings are really amazing she's younger than me but she really cool person still friendship having
Actually, I saw this interview today. I don't watch dramas because I don't have time with my work and because I live out of country, but I have seen some parts of this actress's dramas; she is really talented. Let me tell you something about what is happening in Sri Lanka. I have seen a lot of dance shows in Sri Lanka, and they always take only children born into famous families in Sri Lanka to perform in those shows. and can't act properly and can't dance properly as well. Even when I was in Sri Lanka, I practiced upcountry dance,down south dance, and kathak as well in my whole school time, and after that also. I could tell if they could even keep a proper rhythm when they danced. Looking at it from that point of view, there are very few opportunities for such talented people today. These days, Sri Lanka also has nepotism, like India.😢😢😢
මම දැකපු දක්ශතම නිලියක් ... රගපෑමනම් අතිවිශිෂ්ටයි... හරිම නිරහංකාර චරිතයක්❤️
අනේ ඔයාගේ දෙමව්පියෝ නම් මාරම ආදරණීය කට්ටිය වෙන්න ඕන.ඇත්තටම පුළුවන් හැටියට වුනත් ළමයි ආස විදියට දේවල් හදාගන්න උදව් වෙනවා කියන්නේ හරිම ශෝක්.♥️😘...
Oyata sinhala bariweema gana lajjai
පුලුවන් හැටියට 😂එයාලා හෙන rich family එකක්
@@sapnadivya7503ඔව් ඩිලුශිගේ අක්ක බැදලා ඉන්නෙත් අර්ජුන රනතුංග ගෙ පුතාව
@@somalathachandrasekara587 😂mt sinhla bari weema gana oya ai lajja wenne? Eka gana oya warry wena epa.mn adhas krpu de oyta therum gannai bari wela tyenne.wena deyak na
@@sapnadivya7503 mn eka dnwa hodta.adhas kre duppth unath krla dila kylnm newe.පුළුවන් hatiyta qwe hama family ekakatma poduwe.mkd slli thibbth nathath inwa samahrk demaupiyo inwa mn පෞද්ගලිකව dkla tyenwa ehema wadiya උනන්දුවක් dakwne na ugnnana deta wada wena dewal
Krla denna.slli dila gnna kynwa arenna eyl hadla krla dena eka gna care krnne nathi.eka gana vithri mn adhas kre. 😌
මේ අක්කිව දැක්කත් හිනා යනවා අනේහ්😂.හරිම ශෝයි එයාහ්❤️
ඔයාගෙ රඟපෑම් ගොඩක් ලස්සනයි,
Vshakiyans ලා ඔක්කොම හොඳයි
ලොක්කි බලලා අක්කි ව දැක්කත් හිනා යන අය කෝ 🙋♀️ 🙋♀️ 🙋♀️ 😂😂
😂
ගොඩාක් ආස චරිතයක්..අමුතු ලස්සනක්..❤️
ප්
මෙකනම් කියන්න ඔනා උනා ඒයාගෙ එකම පුරුද්දක් මට තියෙනවා ☺️චුට් කෝට්ටේ එදා ඉදම් තියෙනවා26 මටත් ❤
මම ගොඩක් ආස චරිතයක් අක්කි ගොඩක් ආදරෙයි අක්කිගෙ රංගන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා ❤️❤️❤️
ආසාවෙන් බලපු එකම රූම් ටුවර් එක ❤️
ලස්සනම ලස්සන room එකක්
ගෙජ්ජි❤️සිල්ම්බු🥺ජීවිතේ තමයි
ඔව් අනෙහ් මගෙ ජීවිතේ ...I love dance🥹💕💞
හරිම ආස චරිතයක් ♥️😊
දක්ෂ වගේම තමන් තමන්වෙලා ජීවත්වෙන ලස්සන නිළියක් ආදරෙයි ❤
i also have a relative called Dilukshi who is a visakian .she is also very down to earth .enjoyed watching your room tour
Anith actress la wage nemei.
Oya nam athtama thamai katha kale. Video eka purawatama. I love your honesty...
ආසම චරිතයක් 😍
මට ඔයාගේ අර dance එක මතක් වෙනවා මාර funny ඒක😂🥰
අනා.......💖💖💖
❤❤❤❤❤ඔයා වගේම room එකත් ලස්සනයි
Shoe rack එක නම් සපත්තු කඩයක් වගේ..😊
ඉපදිචිච දවසෙ ඉදන් දැන් අවුරුදු විසි හයක් කොටිටෙ මගේ ලගත් තියනවා ඒක තුරුල් කරන් තමයි මම තාමත් නිදා ගන්නෙ මට ඒක නැතුවම බැහැ
අවන්කවම ඇත්ත පෙන්නපු එකම රූම් ටුවර් එක මේක...
Aththa kathawak meya awankai adamai mn meyage gana dana gatte 😍😍😍godak hoda charithayak
ඔයාගෙ රූම් එක හරිම ලස්සනයි අක්කි
මගෙ කොටිටෙට දැන් අවු 32ක්. මටත් ඒක නැතිව නින්ද යන් නැ...❤❤❤
ඔව් ඔව් ඒ කතාව ඇත්ත එතකොට ඇද පේන්න තියන්න එපා කන්නාඩියට ❤❤ ඔයා මරු මං ආදරෙයි ඔයාටත් ❤❤❤
මම asama actress ....ආදරෙයි ගොඩක්
සපත්තු කඩයක් වගේ..
😍😍😍
රොශෙල් අක්කිගෙ ඔනේ අනිවාර්යයෙන් 😍
අනාාාාා කාටද මතක
රොශෙල් අක්කිගෙත් යමුකෝ අනේ 🥺
Dkka hodma,watinama, hmdema hodata explain krpu room tour eka...Very interesting akki..😍.Looks like meeee 🤭
ලිහිනි අක්කිගෙ රුම් එකෙ විඩියො එකක් ඔනා🥰
සරලවම කියන්නෙ i love you. හදවතින්ම. පරිස්සමෙන් ❤
අනේ ලෝබ නැතුව එයා ලස්සන වෙන දේවල් කියනවා අවනක අක්කි කෙනෙක් ♥️
oya harima nihathamani kenek... adarei💛💐
I always wish you for your success දිලූ අක්කී.
❤❤😊😊❤❤
Justin Bieber මගෙත් favorite singer ❤.you’re room is very beautiful 😍.
meyage bf prithvi akash nisai eya justinta asa
Trtewwrrr
@@gamingkukiko8838 prithvige gf da me
මම ආසම චරිතයක් හරිම ශෝය්
shes the best sister like we know both are friends fron school same school her akki also acting doing and the both siblings are really amazing she's younger than me but she really cool person still friendship having
Roshel akkigei, Geethma akkigeith one
Geethma akki ge morning routine eke room eke thiyanawa
Shalani(lihini)akkige room ekath one harshi(abi)akkigeth one
Ou ane
Ow ow one
Owu ane
ගොඩක් ලස්සනයි room එක
Harima ලස්සනයි 🌹🌹🌹 piliwelai❤❤
Bit resembles Shanudri ! ( does not mean that, she copies Shanu but there is something common in their vibes). Btw, all the best Dilu!
Mn asama knk akki oya hrima shoook vedio eka🥺❤
අපි ගෙදර ඔක්කොම ඔයාට ආදරෙයි
Ane sanjana gamarachchi room tour eka dennko
අනා............ Very Beautiful Room & You ....
මගේ මහත්තයාත් weerapperuma කෙනෙක් නංගී
කවදාවත්ම මේ roomඑක පෙන්නන වැඩසටහන් බලන්නෙ නෑ .දක්ෂ නිහතමානි දරුවෙක් නිසා.බොරු ෂෝ කාරියෝ පේන්න බෑ මට.දුර ගමනක් යන්න ජේසු පිහිටයි
Yashge voice ekath vage tikak❤️😮
තාත්තිට දෙන්න වැඩක් මතක් උනා.😂 තෑන්ක්ස්❤
E room eknm pttm ptt ❤
Awwwwww favorite kenek, Thank you hello ladies ❤
Lucky girl ❤😍
Mn wagemai. Mn asa dewalmai. Man asa patamai. Mn asa adummai. Hriyatama mn oya wagemai. Love u ❤️😘
ane lassanai room eka matath asa hithuna me venakn balapu hodama room tour eka💕💕💕🤗🤗🤗oya katha karana vidiyatath kamathi 😚😁
Adarei oyatath oyge ammatai thaththatath... Oyta eyla gdk sapport krnwa.. Maru..
මම ඔයාට මාරම ආදරෙයි. ඔයාට මතකද 2023/12/19 ඔයා රට ගියපු දවස එදා මගේ මහත්තයත් වැඩට ගියා. මම ඔයාට කැමති නිසාම ඔයත් එක්ක ෆොටෝ එකක් අරගෙන එඋවා. මම ඔයාට මාරම ආදරෙයි. හැමදාමත් පරිස්සමින් ඉන්න ඔයාට බුදුසරණයි
උගත් අය ලග බොරැ ශෝ නෑ ❤❤❤
My favorite shoi akkiya😍😘💓
ela ela room tour..
යකෝ Justin bieber ට මෙච්චර පිස්සු වැටිලද 😂
ගොඩක් අය කියනවා ඔයා මම වගේ කියලා.
Asama kenek ❤️
ඇත්තටම ඔයා නම් ෂෝයී
Justin Bieber mgeth fav singer kenek ❤️ akke oynm hrim lssni room ekth Hrim lssni ✨
Roshel akkige room tour eka ona
මං ආසම නිලියක් ගොඩක් දක්ෂයි
ලස්සනයි kabare oyage oyat hoda ලස්සනයි
Dancing wlt aththtm adre krn kenek ...❤️❤️❤️❤️
අනෙ මෙ අක්කා ශොයි❤😊 අනෙ 😊 බුදුසරනයි අක්කෙ❤😊
Divithura achinige room tour video eka ona
My favorite Actress ❤️🥰
Akkage room eka harima simple room ekak🙂
රොෂෙල් akkage එකක් ඕනෙ
බුදුසරණයි ❤
Wowww 😍
අනා.............. ❤️🌹
Hi anaaaa oyaga room aka lassanae anaaaaa❤❤❤
Mage lagath tyenawa meh wagema shor collection ekak.asawen thiyan inne.samahara ewa use krlawath nh.ewa ithin asama dewal.
Lassanai
Please next geethma bandara ❤️🔥
Actually, I saw this interview today. I don't watch dramas because I don't have time with my work and because I live out of country, but I have seen some parts of this actress's dramas; she is really talented. Let me tell you something about what is happening in Sri Lanka. I have seen a lot of dance shows in Sri Lanka, and they always take only children born into famous families in Sri Lanka to perform in those shows. and can't act properly and can't dance properly as well. Even when I was in Sri Lanka, I practiced upcountry dance,down south dance, and kathak as well in my whole school time, and after that also. I could tell if they could even keep a proper rhythm when they danced. Looking at it from that point of view, there are very few opportunities for such talented people today. These days, Sri Lanka also has nepotism, like India.😢😢😢
Good post & good girl.all the beat
Shanudri akkigey roshelgey ona kiyana aya me paththata ❤
ඔයා හරි ලස්සන යි ❤
Roshel ge room tour ekath oni
Thank you akki
බුදුසරණයි මැනික
Ane sattahi oya hoda carithayak mama oyata asai mama oyawa danne lkki telidrama ekaen oyage kala jiwethayata suba pathanawa lassana gamanak yanna
harima lassanai akkige room eka.❤
Lassana room ekak akki
❤ adarei oyat oya nisami vedioaka baluwe
Very simple guy
Love you ❣️❣️
Harima lassanai room eka ❤
Favorite 😍
Lassana room akak oya shoi❤
Talented girl
අනෙ හරි ශොක්❤❤❤ අක්කි
Ane geethma akkigei, emasha akkigei room tuwar ekak ona
Lassana akkiyo 💕