Sanjana + vihanga අපි දෙන්නා singapore දී...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @tharindumax1200
    @tharindumax1200 2 ปีที่แล้ว +109

    කොල්ලා සරල විදියට ඇදන් ඉන්නේ කිසි ලොකු කමක් පෙන්නේ නෑ පරිස්සමින් ඉන්න අක්කියෝ දෙන්නම ❤️

  • @kazzz4565
    @kazzz4565 2 ปีที่แล้ว +440

    වෙන අය වගේ නැතුව සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන්න❤

  • @sanjanakottagea.3141
    @sanjanakottagea.3141 2 ปีที่แล้ว +195

    අනේ මරු කපල් එක.. හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමින් දෙන්නම ඉන්න..
    🥰😘❤️
    වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ..🥺❤️

  • @ru450
    @ru450 2 ปีที่แล้ว +401

    සමහරු අතර මං ආදරේ ලස්සනට දකිනවා. Congratulations සංජානා බෝලේ & අයියා 💗

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +1

      අයියො මෙම කෙල්ලට ටිකක් කලා මදි ඇබුල්කන්නැද්ද මරු කපල්

    • @damayanthiwithanachchi1333
      @damayanthiwithanachchi1333 2 ปีที่แล้ว

      හැමදාම ආදරෙන් ඔය වගේම ඉන්න💐♥️♥️👍

  • @nishhhdisnykhh4926
    @nishhhdisnykhh4926 2 ปีที่แล้ว +55

    සංජානා ආසම කෙනෙක්..දැන් කපල් එකටම ආසයි..සුභ පැතුම්..හැමදාම මීටත් වඩා ආදරෙන් ඉන්න ලැබෙන්න ඔනි දෙන්නාටම..සංජානා 😻😻😻

  • @imasha5232
    @imasha5232 2 ปีที่แล้ว +79

    අනේ කපල් එක.😍🥰 සතුටින් ඉන්න හැමදාම .අක්කි මූනට මොකෝ උනේ🥺

  • @chethanaamali9297
    @chethanaamali9297 2 ปีที่แล้ว +69

    අනේ හරිම ලස්සනයි.... අදරේ හිතෙනවා හුගක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනා දෙන්නම.... ❤️❤️❤️❤️❤️❤️

  • @හිමාලීහිමාලී-ජ1ඛ
    @හිමාලීහිමාලී-ජ1ඛ 2 ปีที่แล้ว +166

    බෝනික්කී ලස්සනයි දෙදෙනාම ❤️😘 පරිස්සමෙන් සතුටින් ආදරයේන් ඉන්න හැමදාමත් බුදු සරණයි 🙏❤🙏❤❤❤❤❤❤❤❤

  • @nuwanthichathurika9494
    @nuwanthichathurika9494 2 ปีที่แล้ว +134

    ඔයා ප්‍රාර්ථනා කල ලෝකෙ ලැබුණ එකට සුභ පැතුම් 🥰

  • @sumedhakarunarathna7615
    @sumedhakarunarathna7615 2 ปีที่แล้ว +20

    ජීවිතේ ගෙවෙන හැමදාමත්... හැම තත්පරේකමත්... මේ වගේ ආදරෙන් ඉන්න නංගියෝ. හැමදාමත් ආදරෙයි ඔයාලට...

  • @라베카
    @라베카 2 ปีที่แล้ว +67

    සන්ජානා අක්කි සුදු වෙලා හරිම ලස්සනයි දෙන්නම 😘😘

  • @chamis3582
    @chamis3582 2 ปีที่แล้ว +72

    "නෙහ් පැටියෝ, නෙහ් චූටි" how soo cute u ❤️

  • @tharudananjani7247
    @tharudananjani7247 2 ปีที่แล้ว +8

    කෝ අනේ මූනෙ හිනාව නෑනෙ මේකෙ වෙනද වගේ ඒ හුරතල් විදිහට හිනා වෙලා ඉන්න හැමදාම ඒක ශෝයී...😘😘

  • @diliniupeksha2616
    @diliniupeksha2616 2 ปีที่แล้ว +22

    හොදම තෝරාගැනීම සංජානා අක්කි ඔයාගෙ ❤️ හැමදාම සතුටින් ඉන්න ලැබේවා..... අයියා ගොඩක් ආදරෙයි වගේ ඔයාට😍❤️

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 2 ปีที่แล้ว +36

    අනේ මේ බෝනික්කිට ගැලපෙනම කොල්ලෙක් සෙට් උනේ ❤❤❤

  • @ravindiumanjali578
    @ravindiumanjali578 2 ปีที่แล้ว +70

    දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න 🥰✨ 💐ආදරෙයි ගොඩක්

  • @geshujesy9878
    @geshujesy9878 2 ปีที่แล้ว +148

    Cuple එක. ❤❤😁😁 දැන් ඉතිං food challenge එහෙම දාන්න හොදේ ❤

  • @nadii6969
    @nadii6969 2 ปีที่แล้ว +112

    අම්මෝ අක්කි කොච්චර බලන් හිටියද ඔයාල දෙන්නගෙම වීඩියෝ එකක් එනකන්🥳😍 මේ වගේ හැමදාමත් සතුටින් ඉන්න අක්කි. බුදු සරණයි දෙන්නටම🥰🤗♥️😘

  • @chandrikagamage901
    @chandrikagamage901 2 ปีที่แล้ว +26

    ඇයි දුව මූනට මොකද උනේ
    සතුටින් ඉන්න හැමදාම ❤❤❤

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 2 ปีที่แล้ว +114

    පුදුම සතුටක් දැනෙනවා මේ වගේ ආදරණීය couple දකිද්දි..❤❤හැම කෙනෙක්ටම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනි..🥰❤❤

    • @dulajdulaj5838
      @dulajdulaj5838 2 ปีที่แล้ว

      ඔයාට කවුරුත් නැද්ද 😶

    • @dulajdulaj5838
      @dulajdulaj5838 2 ปีที่แล้ว

      නොදකින් විතරක් සතුටින් ඉන්න බෑ යකෝ හිතට වදින රූපයක් නැත්තන්..එහෙම නැත්තන් අපිටත් පුළුවන් එකවර කෙල්ලො 10ක් උනත් හොයාගන්න හැබැයි අප්පිරියයි උන් ලග කිසිම සතුටක් නෑ මුන් ලස්සන උනාට ඔයා පට්ට කැතයි නෙ නේද

    • @gayanianuruddhika6459
      @gayanianuruddhika6459 2 ปีที่แล้ว +2

      @@dulajdulaj5838 මානසික ලෙඩෙක්ද ඔයා 😂 මටනම් මේ වෙද්දි මගෙ ජීවිතේ දැනට ලැබෙන්න පුළුවන් හැමදේම අඩුවක් නැතිව ලැබිල තියෙනවා 🥰මං ආසයි මං වගේම හැම කෙනාම මේ වගේ සතුටින් ලස්සනට ජීවත්වෙනවට.සල්ලි,ලස්සන පවුලක්,ලස්සන ආදරයක්,හොද husband කෙනෙක්,ලස්සන රූපයක්, මේ දේවල් තියෙනවනම් මිනිස්සු තව කෙනෙක් දිහා බල බල හූල්ලන්නෙවත් ඒ මිනිස්සුන්ගෙ නැති අඩුපාඩු හොය හොය තමන්ගෙ හිත සතුටු කරගන්නවත් හදන්නෙ නැහැ
      .ඒකයි ජීවිතේ වෙන මොනවද.🤩ඒ නිසයි මේ දෙන්නටත් මේ කමෙන්ට් එකම දුන්නෙ.මනුස්සයෙක්ට හොදක් කිවුවමත් සමහර මානසික ලෙඩ්ඩුන්ට පුදුම දුකක් දැනෙන්නෙ.රිද්දගන්න එපා.මේ ආත්මෙවත් තව කෙනෙක්ට හරි යද්දි සතුටු වෙන්න බලන්න.නැත්නම් ලබන ආත්මෙදිත් මිනිස්සුන්ගෙ සතුට පෙන්නන්න බැරිව ඔහොම පැලි පැලි ජීවත්වෙන්න වෙයි. පව් අසරණ ජීවිත .අපි අපේ ජිවත් හදාගෙන ඉවරයි.ඔයා ඔයාගෙ දේවල් හදාගන්න.ලෝකෙට විහිළුවක් නොවී..🤭

    • @dulajdulaj5838
      @dulajdulaj5838 2 ปีที่แล้ว

      @@gayanianuruddhika6459 උබෙ අම්මට හැමනියන් පට්ට සක්කිලි වේසී තොගෙ තාත්තාට මානසික ලෙඩක් ඇති අවජාතක වේසී මිනිස්සුන්ට කතා කරන්න ඉගනගනින් මම තොට බැන්නෙ නෑ අනික තෝ මොනාද දන්නෙ වේසී මං ගැන මම අනිත් සක්කිලි බල්ලො වගේ කෙල්ලො අනාත කරලා වත් කෙල්ලො රවටලා වත් එක කෙල්ලෙක් ඉද්දි තව උන් පස්සෙ ගිහින් වත් නෑ මට කෙල්ලෙක් නෑ ඒකයි ඉරිසියා හිතුනේ මම රහත් වෙලා නෑනේ යකෝ රහත් වෙලා නැති ඕනම මිනිහෙක්ගෙ හිතේ ඉරිසියාව කියන දේ ඇති වෙන්න පුළුවන් තොට මොලයක් තියෙනවා නම් ඒක තේරුම් ගනින් අනික මට කෙල්ලො නැතුව නෙවෙයි සාමාන්‍ය උන් 10ක් උනත් එකවර හොයාගන්න පුළුවන් මට තොපි වගේ ගොබ්බ ගොන් කැත කෙල්ලොන්ට ලව් කරන්නෙ නෑ මම මගෙ සතුට ලස්සන මිනිස්සු ඔක්කොටම එකම දේකට ආස කරන්නෙ නෑ ඒක දැනගනින් කෙල්ලෙක්ට තමුසේ කියලා වත් මම කියන්නෙ නැති කොල්ලෙක් තෝ මානසික ලෙඩක් කිව්වේ ඒකයි බැන්නෙ කතා කරන්න ඉගනගනින් මානසිකව විදවන ප්‍රශ්නයක් තියෙනවා නම් ඌ මානසික පීඩනේකින් ඉන්න පුළුවන් තොට හැමදේම තිබ්බා කියලා මට නෑනේ ඒකයි මානසික ලෙඩක් වගේ පේනවා ඇත්තෙ ඇයි තොපි විතරයි ද ආදරේ කරන්න ආස අපි රොබෝලද වේසී

    • @dulajdulaj5838
      @dulajdulaj5838 2 ปีที่แล้ว

      @@gayanianuruddhika6459 සල්ලි තියෙන පොන්නයෝන්ට ලස්සන උන් සෙට් වෙද්දි ඉරිසියයි තමයි යකෝ මේ ලෝකේ කොහෙවත් නෑ ලස්සනයි සල්ලි සමානයි කියලා..ලස්සනට සමාන වෙන්න ඔනේ ලස්සන..සල්ලි වලට සල්ලි..පට්ට ගොබ්බ කලු කැත පොන්නයොන්ට එතකොට නිලියෝ අපි දුප්පත් කියලා අපිට කලු කැත ගොබ්බ හැලිවැදිරියොන්‍ට ඒක සාදාරනයි ද..අපි ලස්සනයි යකෝ අපි නෙවෙයි මම

  • @chaamidissanayaka375
    @chaamidissanayaka375 2 ปีที่แล้ว +62

    හැමදාම ඔහොම සතුටින් ඉන්න අක්කි .. ඔය දෙන්නටම congratulations . 😋😍

  • @hirunichathupama8354
    @hirunichathupama8354 2 ปีที่แล้ว +81

    පරිස්සමෙන් ඉන්න අක්කියා....ආදරෙයි දෙන්නටම .....ඇස්වහ කටවහ දුරු වේවා!!!
    දෙන්නටම සුබ අනාගතයක්🥰

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 2 ปีที่แล้ว +36

    අයියා එක්කත් ෆුඩ් චැලේන්ග් දිගටම ඕනි 😁😁❤️

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +44

    කොහෙද ඉන්නේ සිංගප්පූරුවේ නංගියේ
    මමත් ඉන්නේ සිංගප්පූරුවේ.
    තාමත් ඉන්නවාද?
    ආදරෙයි හොඳේ ❤️

  • @indikamadugeeth8356
    @indikamadugeeth8356 2 ปีที่แล้ว +38

    හරිම ආදරනීයයි ඔයාලා දෙන්නම.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕන❤️

  • @DINESHPERERA125
    @DINESHPERERA125 2 ปีที่แล้ว +64

    යටින් යන tone එකනම් මාර ආතල් 😂🤣

  • @tharushibhagya6190
    @tharushibhagya6190 2 ปีที่แล้ว +4

    Akke man nan oyta godakma adare oyage thiyena නිහතමානිකමට.....dinakshilage paule Aya wage nemeine oyai aiyai.... කොහෙ ගියත් අපේ රටේ භාෂාව කතා කරන එක ගොඩක් අගය කරනවා... බුදු සරණයි......

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 2 ปีที่แล้ว +20

    ආදරේයි මැණිකේ හදවතින්ම සුභ පතනවා ඔය දෙන්නටම හැමදාම සතුටින් ඉන්න තෙරුවණ් සරණයි

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 2 ปีที่แล้ว +7

    අයියත් නිහතමානී කෙනෙක් වගේ...සතුටින් ඉන්න හැමදාම

  • @user-ge8gi4hc7p
    @user-ge8gi4hc7p 2 ปีที่แล้ว +7

    ඔයාලා දෙන්නා හරි ලස්සන ආදරනීය couple එකක් හැමදාම සතුටින් ඉන්න ඕනෙ.❤️❤️

  • @smp1598
    @smp1598 2 ปีที่แล้ว +24

    ලස්සනයි අක්කියෝ...😍වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ..😉 සතුටින්,අාදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා දෙන්නටම..💖

  • @chandralatharohini7750
    @chandralatharohini7750 2 ปีที่แล้ว +10

    සංජනා ඔයාට සුභ පතනවා හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ජෙසු පිහිටයි 🌹🙏♥️

  • @nethmipoornima98
    @nethmipoornima98 2 ปีที่แล้ว +26

    සංජානා අක්කි විහඟ අයියව marry කරාට පස්සේ තවත් ලස්සන වෙලා...😍

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy 2 ปีที่แล้ว +74

    අක්කේ,අපේ සෑර්ව දැක්කොත් ඒම මන් එයගේ අම්මව මතක් කලා කියන්න ...
    Nice vlog ❤️

  • @minudi5484
    @minudi5484 2 ปีที่แล้ว +147

    අපේ ගෝටා සර් ,🤛🏻එහෙම ඔය පැත්තෙන් යනෝ දැක්කෙ නැතෙයි ? 😂

    • @strandu1065
      @strandu1065 2 ปีที่แล้ว +3

      😆😆😂

    • @හිරෑ
      @හිරෑ 2 ปีที่แล้ว +3

      🤣🤣දැක්කා 🤣

    • @minudi5484
      @minudi5484 2 ปีที่แล้ว +3

      @@හිරෑ 👀👍

    • @wmdananjanilakshani6437
      @wmdananjanilakshani6437 2 ปีที่แล้ว +7

      අපිට නොකියම ගියා හොර ගෙඩියා😂

    • @video-rz9oe
      @video-rz9oe 2 ปีที่แล้ว +4

      හොල ගෙඩියා පැනල ගිහිම් ලා හුම්😂

  • @shalirupasingha6258
    @shalirupasingha6258 2 ปีที่แล้ว +8

    ආදරෙයි අක්කි ඇත්තටම අක්කි මාරම ලස්සනයි දැන් ඉතින් අපි අයියටත් ආදරෙයි කියන්න ඔනෙනේ මොකද අයියා දැන් අක්කිගේ හබියානේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandyakumari6635
    @sandyakumari6635 2 ปีที่แล้ว +12

    හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න සංජානෝ තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @ravilasanthiravilasanthi3331
    @ravilasanthiravilasanthi3331 2 ปีที่แล้ว +6

    අනේ අක්කි මොකද මූණ රතු වෙලා තියෙන්නේ
    සතුන් ඉන්න බුදු සරණයි

  • @hirunikaveesha5156
    @hirunikaveesha5156 2 ปีที่แล้ว +38

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි & අයියා...හැමදාමත් අක්කිට ආදරෙයි ❤

    • @neheli8459
      @neheli8459 2 ปีที่แล้ว

      🤤🤤🤤

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 2 ปีที่แล้ว +8

    ආදරෙයි ඔය දෙන්නටම ❤️❤️❤️❤️ඉස්සරහටත් ඔය වගේ වීඩියෝ ඕන,අයියත් එක්ක ෆුඩ් චැලේන්ජ් ගේන්න. ජයවේවා ඔය දෙන්නටම ❤️❤️❤️

  • @dilinimadushani3461
    @dilinimadushani3461 2 ปีที่แล้ว +17

    සුදු බෝලේ❤️😍😘 ලස්සනයි අනේ ඔයාලා දෙන්නා ඇස්වහක්නම් වදින්න එපා

  • @kavindinavodya2508
    @kavindinavodya2508 2 ปีที่แล้ว +14

    අක්කී ලස්සනයි අනේ අයියත් ඒමයි..දෙන්නම ශෝයී මේ වගේ හැමදාම සතුටින් ඉන්න ඕනී😘❤️

  • @SaraSara-wx9md
    @SaraSara-wx9md 2 ปีที่แล้ว +14

    දෙන්නා හැමදාමත් ඔයවගේ සතුටින් ඉන්න නංගී බුදු සරණයි දෙන්නාටම

  • @shehani4847
    @shehani4847 2 ปีที่แล้ว +10

    සුභ අනාගතයක්. සතුටින් ඉන්න. ඇස් වහක් වදින්න එපා ආදරේට 😘😘😘😘😘❤❤❤❤

  • @gayanharshana608
    @gayanharshana608 2 ปีที่แล้ว +12

    අයියා සතුට වැඩි කමට මූනටත් පහරදීලා වගෙ 😁

  • @sheharagodahewa6571
    @sheharagodahewa6571 2 ปีที่แล้ว +7

    ආසම රටක්...😍 මුලින්ම ගියේ මට අවුරුදු 15දී..🙊 ඊට පස්සේ ආයෙ 25දී... 😂 ආයේ යන්න තිබ්බොත් ආයෙ යනවා..😍 ඒ තරමට ආසයි

  • @navodagamage4935
    @navodagamage4935 2 ปีที่แล้ว +8

    අයියා අයියා කියන්න එපා නංගි..නම කියල කතා කරද්දී ආදරේ වැඩි වෙනවලු..සහෝදරයෝ නෙමෙයිනේ..හස්බන්ඩ් @ වයිෆ් නේ දැන්..ඔයාලා දෙන්නටම සුබ පතනවා අනාගතේ තව ආදරෙන් ඉන්න කියලා❤️🥰

    • @gayanianuruddhika6459
      @gayanianuruddhika6459 2 ปีที่แล้ว +2

      එහෙම එකක් නැහැ.තමන්ගෙ හස්බන්ඩ් තමන්ට වඩා වැඩිමල්නම් අයිය කිවුව කියල මොනවද අඩුවෙන්නෙ.නිකන් විකාර කතා කියන්න එපා.අනික සහෝදරයො විතරද අයිය නංගි කියන්නෙ.සමහර boys ල ගොඩක් කැමැති අයිය කියනවට.අනික කියන එක වැඩක් නෑ ආදරේනම් උඹ බං බොලන් කිවුවත් ඒ ආදරේ එක විදිහමයි.ඒ වගේ දේවල්වලින් ආදරේ මනින්න තරම් බොළද වෙන්න එපා

    • @navodagamage4935
      @navodagamage4935 2 ปีที่แล้ว

      @@gayanianuruddhika6459 ane ochchra tharaha ganna epa ithin oya😂paduwe innako peththakata wela anunge katha walata kata danne nethuwa😂

    • @navodagamage4935
      @navodagamage4935 2 ปีที่แล้ว

      @manish ehemada😂ha🌝

  • @danidushanelkadesilva4590
    @danidushanelkadesilva4590 2 ปีที่แล้ว +34

    මුනට ගාන ක්‍රීම් එක ටිකක් නැවත්තු හොද නැද්ද , නිකම් ඔශදී වගේ😂

    • @navishkashamindi6833
      @navishkashamindi6833 2 ปีที่แล้ว

      Ow.kalin colour eka lassanai

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว

      ඕෂධීට නම් සුදු කබර හැදුනලු බං ඒකයි මුලු ඇගම එක පාටට ගන්න whitening injection කරල තියෙන්නේ

  • @sachisaubhagya546
    @sachisaubhagya546 2 ปีที่แล้ว +64

    ඇදන් යන හැටි තමා මරු🥵😂

    • @thakshilapreshadini9557
      @thakshilapreshadini9557 2 ปีที่แล้ว +1

      Ane akki aththatama oyala denna mara machin. e vagema adare hithenava .hamadama sathutin inna bonikki .mama asa oyava adagena yana vidiyata bs

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +8

    සැර කන්න එපා ඔන්න බිබිලි දාලා ,,ලස්සනයි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන ,🥰❤️🥰❤️🌹🌹

  • @lakshanikumari2028
    @lakshanikumari2028 2 ปีที่แล้ว +38

    ආදරෙයි ගොඩාක්.....❤😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න......❤😘

    • @kaminibandara7333
      @kaminibandara7333 2 ปีที่แล้ว

      th-cam.com/video/-T2PGJPbPzE/w-d-xo.html ගෝටට සින්ගපූරුවේදි මෙහෙම ආරක්ෂාවක් හම්බ උනොත්

  • @chathurinavoda6662
    @chathurinavoda6662 2 ปีที่แล้ว +9

    මරු අක්කෙ ඔයාලා දෙන්නනම්...ආදරෙයි හැමදාමත්🥰💞♥️ සන්ජනා අක්කිට ගොඩක් ආදරෙයි 🥰♥️

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว +17

    ස්වභාවික කතාවක්, පෙනුමක් නෙවේ.

  • @thiliini23
    @thiliini23 2 ปีที่แล้ว +17

    ලස්සනයි අක්කියෝ🥺❤️
    වීඩියෝ එකක් එනකන් හිටියේ...🙈
    දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න❤️

  • @malshaviharibandara
    @malshaviharibandara 2 ปีที่แล้ว +20

    ඔයා හෙන හුරතල් අක්කි ❤️🥺 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
    බුදු සරණයි 🌸😘

  • @sandeepanidilrukshikumari259
    @sandeepanidilrukshikumari259 2 ปีที่แล้ว +2

    අක්කී අය්යත් එක්ක දිගටම වීඩියෝ දාන්නකෝ .ඔයදෙන්නම ඉන්න වීඩීයෝ ඕනී ඕනි ඕනී.ශොයි අනේ.😘❤❤❤ ආදරෙයි අක්කිටයි අයියටයි දෙන්නටම.

  • @sllifeworld3506
    @sllifeworld3506 2 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි අක්කි ❤❤. හැමදාම දෙන්නම ඔය වගේ ආදරෙන් ඉන්න. Love u akkii ❤😘❤

  • @nethmipoornima98
    @nethmipoornima98 2 ปีที่แล้ว +20

    හැමදාම ඔය දෙන්නා සතුටින් ඉන්න අක්කියෝ ...❤️

  • @swarnarathnayaka3998
    @swarnarathnayaka3998 2 ปีที่แล้ว +38

    කවදාවත් යන්න නොලැබෙන තැනක් මෙහෙම හරි දකින්න ලැබුනට සතුටුයි.🥰සතුටින් ඉන්න.බුදු සරණයි ඔයාලට

  • @nisansalasadamali2523
    @nisansalasadamali2523 2 ปีที่แล้ว +9

    අනේ ඔය දෙන්නනට ඇස් වහ නම් වදින්න එපා... ආදරෙයි ඔය දෙන්නටම🥰🥰🥰🥰

  • @manojrasangi8773
    @manojrasangi8773 2 ปีที่แล้ว +4

    සංජනා ඔයානම් මාරයි ආදරෙයි ඒ කොල්ලා මාරම නොර්මල් ❤❤

  • @madhushikaseuwandi8446
    @madhushikaseuwandi8446 2 ปีที่แล้ว +26

    Lovely couple...හැමදාමත් සතුටින් ඉන්න...❤😘

  • @monikagangodawila4591
    @monikagangodawila4591 2 ปีที่แล้ว +3

    කොතනද මේ,
    සින්ගපූර් ඉතින් ඔහොම තමයි..සෙනග පිරිලා කෑම කන හැම තැනම.
    සතුටින් ඉන්න, ❤❤

  • @nethliheshani6170
    @nethliheshani6170 2 ปีที่แล้ว +28

    අනෙ අක්කියො මාරම ලස්සනයි ආදරෙයි දෙන්නටම 😍❤👀

  • @rashminimesha6643
    @rashminimesha6643 2 ปีที่แล้ว +10

    අක්කයි අයියයි දෙන්නම ලස්සනයි❤️❤️අක්කියි අයියයි දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න😘😘 අක්කිට ගොඩාක් ආදරේයි...........❤️මගේ ආසම නිළිය😘😍💖

  • @randikasrimalirupasingha653
    @randikasrimalirupasingha653 2 ปีที่แล้ว +18

    මේක තියලා අරක කන්න ඕනලු 😂දෙකටම වැඩෙ දුන්නා නෙ ෂේප් එකෙ😂

  • @skedirisinghe2750
    @skedirisinghe2750 2 ปีที่แล้ว +3

    අයියා එක පාරටම උද්දික අයියා රශ් එකෙ හිටපු පෙනුම වගෙ නිකන්..
    රශ් වගෙ අයියා .........🌼🌼🕊️🌺🦄🍥🌼🌼

  • @samindunavodya8490
    @samindunavodya8490 2 ปีที่แล้ว +21

    හැමදාම සතුටින් ඉන්න කපල් එක 😍💟 Good Luck !💚

  • @AK-ix4wf
    @AK-ix4wf 2 ปีที่แล้ว +6

    හැම ආදර කතාවක්ම මෙ වගෙ ලස්සන වෙන්න ඔන.

  • @ranganadeshani8895
    @ranganadeshani8895 2 ปีที่แล้ว +6

    චේති 😁 අක්කි❤️Telirdama එකෙ විදිහටම hair style එකත් දාලා😋 ලස්සනයි අක්කි ඔය දෙන්නා❤️❤️ Be Happy Forever 🥰🥰

  • @thiliniayesha1351
    @thiliniayesha1351 2 ปีที่แล้ว +8

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි අක්කි බුදුසරණයි

  • @dinukadinuka4842
    @dinukadinuka4842 2 ปีที่แล้ว +4

    සතුටින් ඉන්න අක්කි අයියයි හැමදාම 🤗🤗🤗 මන් ගොඩක් කැමති චරිතයක් අක්කි ඔයා.ලංවී එකේ ආසම අක්කිගෙ කොටස් බලන්න තමා❤❤❤❤❤❤

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 ปีที่แล้ว +15

    හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.... ❤️❤️❤️ ආදරෙයි ගොඩාක්
    අනේ අර bag ටික අරන් යද්දි දුක හිතුණා . ඔය පටන් ගැන්ම විතරයි අයියා.. 😂😂

  • @isha97umayangani54
    @isha97umayangani54 2 ปีที่แล้ว +4

    දෙන්නම ලස්සනයි 😍 පරිස්සමට ඉන්න බුදුසරණයි අනේ අක්කිගෙයි අයියගෙයි තව videos ගොඩක් ඕනී ❤️😘😍

  • @mithilaranasinghe7051
    @mithilaranasinghe7051 2 ปีที่แล้ว +10

    සතුට්න් ඉන්න දෙන්නාම. බුදුසරණයි ❤

  • @tilangamage4070
    @tilangamage4070 2 ปีที่แล้ว +16

    ලස්සනයි අක්කයි අයියයි. සතුටින් ඉන්න බුදු සරණයි 🤗♥️

  • @dushanthi_lakmi
    @dushanthi_lakmi 2 ปีที่แล้ว +12

    ඔක්කොමත් හොදයි ,bleach cream නාලා මුහුණ ගන්න දෙයක් නෑනේ ,artificial look එකක් තියෙන්නේ , ඔහොම ගාලා ලස්සන නැති කරගන්න එපා

  • @dilinipiyumika1652
    @dilinipiyumika1652 2 ปีที่แล้ว +2

    Anee shoiii akkai ayyai, Hamadam oya wage godak adaren sathuten Inna labenn one🥺❤️❤️❤️vedio ekak danakan bln hitiye

  • @samainamaheshwari4222
    @samainamaheshwari4222 2 ปีที่แล้ว +22

    සතුටින් පරිස්සමින් ඉන්න♥️ආදරෙයි අක්කිටයි අයියටයි😍

  • @madumaligunathilaka9745
    @madumaligunathilaka9745 2 ปีที่แล้ว +1

    හරිම සරල බොරු ශෝ නැති ලස්සන දෙන්නෙක්..සතුටින් ඉන්න ..❤️❤️

  • @samitharangana3508
    @samitharangana3508 2 ปีที่แล้ว +7

    ජේසු පිහිටයි දෙන්නටම.

  • @wikaramasinghawikramasingh2299
    @wikaramasinghawikramasingh2299 2 ปีที่แล้ว +46

    මෙි හබියා මුන කාල වගේ නේද😂😂

  • @oshithilakarathna9124
    @oshithilakarathna9124 2 ปีที่แล้ว +9

    අනේ ශෝයි ඔයාලා දෙන්නා 🥰♥️.....දෙන්නගේ විඩියෝ එකක් එනකල් ගොඩක් ආසාවෙන් බලන් හිටියා හැමදාම දෙන්නගේ වඩියෝ දෙන්න 🥰♥️😁

  • @navodyathisuri8911
    @navodyathisuri8911 2 ปีที่แล้ว +10

    අනේ අක්කි සුදු වෙලා❤️❤️

  • @sigitinilusikaasrilanka6349
    @sigitinilusikaasrilanka6349 2 ปีที่แล้ว +5

    😘🌹 ආදරේයි නංගි බුදුසරණයි ඔයාලා congratulation new life god bless you

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 2 ปีที่แล้ว +11

    ලස්සනයි දෙන්නාම .සුබ අනාගතයක් ❤

  • @thuradhiofficial6570
    @thuradhiofficial6570 2 ปีที่แล้ว +9

    දැන් දෙන්නා එක්කම එක දිගට Video ඕන අපිට බලන්න🙈❤️

  • @chaiyaproduction4523
    @chaiyaproduction4523 2 ปีที่แล้ว +7

    ❤️❤️අනේ ඔය දෙන්නා ලස්සනයි අක්කියෝ හැමදාම සතුටින් ඉන්න ❤️❤️

  • @kavee584
    @kavee584 2 ปีที่แล้ว +3

    Video දානකම් අනී ඉන්නේ බලාගෙන 🥰♥
    මරු අනේ දෙන්නම 🥰♥⚘

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +10

    ඔයාලා ජිවිතේ විදින්න ❤❤❤❤❤
    පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dasithmaanusari4943
    @dasithmaanusari4943 2 ปีที่แล้ว +42

    අපේ සෑර් ඔය පැත්තෙ ආවා කියලා අරන්චියි.දුටු තැන නෙලලා එන්න 😅

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 ปีที่แล้ว +2

    අක්කා බොලේනම් දැන් ගොඩාක්ක්ක් ලස්සනයි.. 😍😍😍

  • @gamingdragon8629
    @gamingdragon8629 2 ปีที่แล้ว +16

    සුබ පැතුම් දෙන්නටම💛💛💛💛💛💛
    සතුටින් ඉන්න❤️❤️❤️❤️❤️

  • @nethuhansinihansini3761
    @nethuhansinihansini3761 2 ปีที่แล้ว +2

    අනේ අක්කේ ඔයා නම් ෂෝක් අප්පා..😍❤💕hamadam sathutin inna

  • @Sithu-kx6zg
    @Sithu-kx6zg 2 ปีที่แล้ว

    අයියවත් පොඩ්ඩක් මොංගල් වෙලා යනෝ අක්කි එක්ක ඉද්දි...ආදරෙයි සංජානා අක්කියෝ...පරිස්සමෙන් ඉන්න හැමදාම ❤️❤️❤️

  • @janakapradeep7143
    @janakapradeep7143 2 ปีที่แล้ว +14

    කද්දි ඉස්සෙල්ලම කොල්ලට කැව්ව ❤️😌

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 2 ปีที่แล้ว +1

    ජිවිතේ ඇති තුරා itn එකේ ගියපු එකෙ අයියායි ඔයයිත් නියම කපල් එක❤😍

  • @litharalithmini8600
    @litharalithmini8600 2 ปีที่แล้ว +4

    හරිම ආදරණීය couple එකක්😍😍😍

  • @sisirakumara6180
    @sisirakumara6180 2 ปีที่แล้ว +17

    සුභ පැතුම් ඔයාලට .ආදරෙයි හැමදාම .🌹🌹🌹🌹🌹🌹

  • @kpoplover6521
    @kpoplover6521 2 ปีที่แล้ว +3

    සන්ජනා මූනට මොකද වෙලා තියෙන්නේ ? මේකප් එක අවුල් ද? Scars හදිලද?.🤔