ඈත කඳුකර හිමව් අරණේ Etha Kandukara Himaw Arane - පණ්ඩිත් අමරදේව WD Amaradeva (Mahagama Sekara).

แชร์
ฝัง

ความคิดเห็น • 120

  • @dilrukshikarunarathna2666
    @dilrukshikarunarathna2666 ปีที่แล้ว +60

    දන්නා තරමිනුත් අසා ඇති පරිදිත් , පුරුෂයකුගේ ස්වභාව වර්ණනා කරමින් ලියැවුණු එක ම සිංහල ගීතය..
    මගේ මතකය නිවැරැදි නම් එක්තරා මුද්‍රා නාටකයක , නළ කුමාරයාගේ රූ සොබාව කුමාරියට වර්ණනා කරන හංස දූතයාගේ ගායනාව මේ ගීතයයි

    • @anilliyanage1505
      @anilliyanage1505 7 หลายเดือนก่อน +1

      නල-දමයන්ති

    • @rathnamalipinnapola5434
      @rathnamalipinnapola5434 6 หลายเดือนก่อน +2

      ඔව් , හංසයා නළ කුමරු ගැන කරන වර්ණනාව යි. පුරුෂ වර්ණනාවක් . රනින් කළ රන් පුළුල් උරයේ ...

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 10 หลายเดือนก่อน +20

    අහෝ මෙවන් මිහිරි ගීත යලි කවරදා බිහි වේවිද?

  • @Chami7003
    @Chami7003 6 หลายเดือนก่อน +7

    මෙ ගීතය රචනා කල මහගම සේකර ශුරින්ගෙ වෙන්ත් ගීත හා ඔහුගෙ කාව්‍ය කියවිවාම හිතෙන දෙයක් තමා ඔහු සාමාන්‍ය මිනිස් මනසේ level එකට එහාට ගිය ස්වභාවයක් මේක මට හිතෙන අදහසක්

  • @asithatapattu9313
    @asithatapattu9313 2 ปีที่แล้ว +47

    අපගේ ගීත සාහිත්‍යයේ මූල මණ්ඩලය .මෙවන් ගීත අනාගත පරපුරත් අසා ඇගයිය යුතුමයි.මම හැමදාම ආදරෙටි.

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 2 ปีที่แล้ว +59

    හෙලයේ මහාගාන්ධර්වයා සහ සිංහල ගීත සාහිත්‍යයේ පියාගේ සුසංයෝගයක් අතිවිශිෂ්ටයි

  • @nirupanirupa2188
    @nirupanirupa2188 ปีที่แล้ว +21

    බුදු අමිමෝ මෙහෙමත් රසයක් අනේ අපේ ගිත සිහිත්‍ය ාකාචිචර වටිනවද...

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 7 หลายเดือนก่อน +10

    ගී පද රචනය ගායනය එකතුව රටට ලැබුනා අර්ථරසය සමගින් ඒ යුගය ලස්සනයි මිහිරිය. නැවත එන්නේ නෑ වගේ.

  • @gimeshaupamali7111
    @gimeshaupamali7111 4 ปีที่แล้ว +42

    අපෙ අසාහය මහගමසෙකරයන්ගෙ අග්‍රගන්‍ය ප්‍රතිභාව මනාවට ඉස්මතු වෙනවා .

  • @pirasannemano8924
    @pirasannemano8924 ปีที่แล้ว +54

    මේ ගිතයට comment දාපු අය නොකියපු දෙයක් මම කියන්නම් මෙය ඉතාමත් විරල තේරැමක් තිබෙන ගිතයක්.හොදින් මේ ගිතයේ වචන පිරික්සා කර බලන්න. පිරිමියෙක් ගැන නේද කියවෙන්නෙ.සාමනයෙන් බොහො ගිත ලියවෙන්නෙ කාන්තාවන් මුල් කර ගෙන නේද.

    • @sumududesilva6782
      @sumududesilva6782 ปีที่แล้ว +18

      සම්පූර්ණ ඇත්ත!
      පුරුෂ වර්ණනාවක් සිදුකරනලද එකම ගීතයත් මෙය වනුඇත.
      නළ-දමයන්ති කතා වෘතාන්තයේ සඳහන් පරිදි දමයන්තිය ඉදිරියේ, හංසයා විසින් නළ කුමරු පිළිබඳව කරන වර්ණනාව මහා සාහිත්‍යධර මහගමසේකරයන් ඉතා මැනවින් ගීතයට නගා ඇත.
      එසේම මෙහි අමරදේවයන්ගේ තනුව හා සංගීත නිර්මාණයත්, මධුර ස්‍වර සුගායනයත්, නිර්මාණයට ඉතා සාධාරණක් ගෙනදී ඇත.
      මේ වනවිට මේ උත්කෘෂ්ට නිර්මාණයට දායකවූ කලාකරුවන් ද්විත්වයම අප අතර නැත. එලෙසම ඔවුන් වැන්නවුන්ගේ පසුගමනය තුල ක්ෂේත්‍රයට ආගමනයවූ කිසිවෙකුද නැත. එනිසා මෙවැනි උසස් නිර්මාණ නැවත බිහිවීම ගැන ඇතිවන්නේ සැකය මුසු හැඟීමකි!

    • @hksm87
      @hksm87 7 หลายเดือนก่อน +2

      Me wistaraya damu obathumata bohoma pin

    • @KW-tb5nw
      @KW-tb5nw 7 หลายเดือนก่อน

      Ow meeka thamai ekama geya ee gena liyala thiyena kiyala ahala thiyenawa

    • @sampathilankoon
      @sampathilankoon 6 หลายเดือนก่อน

      Me geetahaya piriminge yatharthaya dakwapu geethayak

    • @tmkmusic6063
      @tmkmusic6063 5 หลายเดือนก่อน

      මෙහි සංගීත නිර්මාණ ශිල්පියා ලයනල් අල්ගම මහතා වේ .ගායකයා අමරදේව සූරීන් වේ .😊

  • @Janith_Udayanga.
    @Janith_Udayanga. ปีที่แล้ว +17

    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු හෙවනේ
    සුළං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ

  • @sunilleewanage
    @sunilleewanage ปีที่แล้ว +10

    අරුතින් හා රසයෙන් සපිරි ගීතය මා බොහෝ කලක සිට මම ඇසු සුන්දරතම ගිතය ලෙස දක්වනවා

  • @a.wsamantha2500
    @a.wsamantha2500 ปีที่แล้ว +28

    මේ පද පෙළ මෙසේ ගලපා ගැනීම වූ කලී මට සීගිරියකි. සමහර විට තවත් සීගිරියක් කිසිවකු අතින් නිර්මාණය වුවද මෙවන් ගීතයක් නැවත නොලියවෙනු ඇත. ලයනල් අල්ගම හෝ අමරදේවයන් වැනි විරළ මිනිසුන් එක මිටකට එකට හමු නොවනු ඇති.

  • @migidadesilva6104
    @migidadesilva6104 9 หลายเดือนก่อน +11

    අමරදෙව් සේකර සුසංයෝගය සුබාවිත ගීයේ හැරවුම් ලක්ෂයයි

    • @ratnayakemp762
      @ratnayakemp762 7 หลายเดือนก่อน

      Sekera amaradeva both are wonderful for our bad luck we lost both of them

  • @CGRCOOL
    @CGRCOOL 4 หลายเดือนก่อน +8

    මහගම සේකර + අමරදේව Legends ♥️♥️♥️

  • @anilliyanage1505
    @anilliyanage1505 7 หลายเดือนก่อน +6

    සුළඟ = නල, සුළං රැල්ලෙ පාව එන්නේ ඔහුගෙ නාමය වේ = නල

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 7 หลายเดือนก่อน +4

    ඔබවැන්නන්ට මේ හෙලය හොද වැඩ්ය.

  • @studionattarampotha
    @studionattarampotha 2 ปีที่แล้ว +12

    සුළං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ

  • @w.bandara6128
    @w.bandara6128 2 หลายเดือนก่อน +1

    මහගමසේකර මහතා සිංහල සංගීතයේ නොමැකෙන සලකුණ ඔහුගේ දරුවන් පිලිබද දැන ගැනීමට කැමති යි

  • @supunmaduranga8680
    @supunmaduranga8680 2 ปีที่แล้ว +8

    Merena mohotheth me geethaya ahala merenna thiyenawanam, ekath ethi mata hodatama Amaradeva eduranani.....

  • @jbherath740
    @jbherath740 หลายเดือนก่อน +1

    1972 වසරේ අගොස්තු සීතල සැන්දෑ වක්,කටුගස්තොට අන්තෝනි රංග ශාලාවේදී,ඇසුවෙමි මේ ගීතය ප්‍රථම වතාවට,එය මෙම ගීයගැයු අමරදේව, චිත්‍රසේන, වජිරා,සහ සියල්ලම තාරුණ්‍යය උපරිමයෙන් පෙන්වනු ලැබු රංගනයක් ගායනයක් යෙදුනි,
    මෙවන් වින්දනයක් නැවත කිසිදාක යලි නොදෙනු ඇත,
    මා වාසනාවන්ත වුනෙමි එය
    විදගැනීමට,

  • @_AgraMusick_
    @_AgraMusick_ ปีที่แล้ว +15

    ඇයි මෙච්චර ඉක්මන්ට ගියෙ 😭

    • @hksm87
      @hksm87 7 หลายเดือนก่อน

      Math thamath dukai, thaniwunama adenawa. Amaradewa dewathawek wage mata.

    • @ranjankuruppuarachchi7205
      @ranjankuruppuarachchi7205 2 หลายเดือนก่อน

      මහගම සේකර තව අවුරුදු පහක් අපි අතර හිටියනං අපි අද මොන තරම් වාසනා වන්තද

  • @dulainfernando
    @dulainfernando 4 ปีที่แล้ว +25

    best melody and lyrics combination i have ever heard

    • @shanjenn
      @shanjenn ปีที่แล้ว

      Absolutely!!

  • @lankavlogs9592
    @lankavlogs9592 6 หลายเดือนก่อน +1

    මේ ගීතය මුද්‍රා නාටය ගීතයක්(කිංකිණි කෝලමේ)

  • @manorib88
    @manorib88 หลายเดือนก่อน

    හිමව් අරණ 🇱🇰

  • @srimalkarunarathne
    @srimalkarunarathne หลายเดือนก่อน

    එකම පුරුෂ වර්ණනාව....

  • @nimalihathurusinghe6055
    @nimalihathurusinghe6055 4 ปีที่แล้ว +16

    This is masterpiece. Show what s classical should be be

  • @esharmakariyakarawana317
    @esharmakariyakarawana317 5 หลายเดือนก่อน +2

    නළ කුමරුගේ රූ සොබාව

  • @dayanideepani5412
    @dayanideepani5412 ปีที่แล้ว +3

    ape rate bihi unu maha gandarwayano mahagamasekarayan wani geetha rachakaya nawatha biwanneda saka sahithai

  • @ranjankuruppuarachchi7205
    @ranjankuruppuarachchi7205 2 หลายเดือนก่อน

    සිංහල ගීත සාහිත්‍යයේ පුරුෂයකුගේ රුව වර්ණනා කරන එකම ගීතය

  • @196601311
    @196601311 5 ปีที่แล้ว +43

    This is from Nala Damayanthi ballet ,Chitrasena and Vajira
    The best Sinhalese song which depicts the beauty ,grace and eroticism of a man ....The Prince Nala,
    narrated by a Swan to the princess Damayanthi..

    • @mdep92
      @mdep92 4 ปีที่แล้ว +1

      🖤

    • @sanshen
      @sanshen 2 ปีที่แล้ว +2

      Thanks for the information.
      I don't think there is any other Sinhala song about masculine physique.

    • @upulmunasinghe6759
      @upulmunasinghe6759 9 หลายเดือนก่อน

      ❤❤❤❤👏👍

  • @ShokmanGunathilaka
    @ShokmanGunathilaka 8 หลายเดือนก่อน +1

    Helaye.maha.gandrwaya.mahasahithyakaru.susan.yogaya.obalagea.bawagame.jewitaya.sartakawewa

  • @rajawijetunga4753
    @rajawijetunga4753 4 หลายเดือนก่อน +1

    මෙය නල දමයන්ති කතාවේ හංසයා නල ගැන දමයන්තිට කියන ආකාරය නේද? පිරිමියෙකු ගැන කියන එකම ගීතය.

  • @gananda8106
    @gananda8106 2 ปีที่แล้ว +6

    Best song. Naladamaynthi drama

  • @KelumPrasanna-x8i
    @KelumPrasanna-x8i 2 หลายเดือนก่อน +1

    Best feeling song

  • @somewhereinitaly.....3580
    @somewhereinitaly.....3580 7 หลายเดือนก่อน

    ❤danui danne😢.lassanai therum.

  • @s.upamali1528
    @s.upamali1528 2 ปีที่แล้ว +5

    නළ දමයන්ති 🥰🥰🥰

  • @quintusfernando7396
    @quintusfernando7396 9 หลายเดือนก่อน +1

    Good.❤ Train a few talented young people. Better to have a festival of Sekara & Amaradeva..

  • @surangasampath7222
    @surangasampath7222 5 ปีที่แล้ว +12

    This is pure original.so much love you two.

  • @dinushaedirisinghe1678
    @dinushaedirisinghe1678 5 ปีที่แล้ว +9

    The only song for ever flattering about men.

  • @anandawickramarachchi3918
    @anandawickramarachchi3918 5 หลายเดือนก่อน +1

    *නල දමයන්ති මුද්‍රා නාට්‍යයේ සංගීතය අමරදේව විසින් !
    *ලයනල් අල්ගම ඔහුට සහාය දුන් බව කීම නිවැරැදි යයි හඟිමි !!

  • @imo2949
    @imo2949 2 ปีที่แล้ว +6

    Simply the best 👌

  • @rakshitapadmajitweerakkody8350
    @rakshitapadmajitweerakkody8350 2 ปีที่แล้ว +4

    Keep up the good work.👍

  • @sunilleewanage
    @sunilleewanage ปีที่แล้ว +3

  • @NeilDenipitiya
    @NeilDenipitiya 8 หลายเดือนก่อน +1

    Superb....

  • @piyalsamarakone
    @piyalsamarakone 11 หลายเดือนก่อน +1

    Mother of all time classics!!!

  • @DgsJayaratne-ns8dz
    @DgsJayaratne-ns8dz 7 หลายเดือนก่อน

    👉❤❤❤me githa wala pudumakara...rasayak thiyenne..👌👌👌

  • @welevidane9900
    @welevidane9900 4 ปีที่แล้ว +6

    True beauty of sinhala song if im not wrongits part of stage dram savvy ?

  • @kasha6121
    @kasha6121 4 ปีที่แล้ว +7

    mama danna tharamin meke sangithayath Pandit Amaradewayange

  • @MrStpnwolf
    @MrStpnwolf 7 หลายเดือนก่อน +1

    මෙහි සංගීත නිර්මාණය ලයනල් අල්ගමයන් විසින් නොව අමරදේවයන් විසිනි.

  • @kavindudahanayake3874
    @kavindudahanayake3874 4 ปีที่แล้ว +3

    Mewa niyama sindu

  • @IIE-JO-
    @IIE-JO- 2 ปีที่แล้ว +3

    Harima lassanai ❤❤❤

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 8 หลายเดือนก่อน

    Menna geetha.padamala sangeethaya gayanaya wishishtay.nomiyena geetha.

  • @warunarathnayake5629
    @warunarathnayake5629 4 หลายเดือนก่อน

    Hariyata hari Nala kumaru gena Damayanthiya idiriye karana warnanawai me

  • @wyangasenavirathna8457
    @wyangasenavirathna8457 3 หลายเดือนก่อน

    නල කුමරු

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 ปีที่แล้ว +1

    Superb music & voice

  • @KW-tb5nw
    @KW-tb5nw 7 หลายเดือนก่อน

    Masterpiece ❤️

  • @ravikandiah5837
    @ravikandiah5837 6 หลายเดือนก่อน

    මෙම ගීතය කාන්තාවක් ගැයුවොත් කොතරම් අගේද ?

  • @joka771
    @joka771 5 หลายเดือนก่อน

    Gaaaykawak...visin..gaayana....kalayuthu...geeeeyak......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 ปีที่แล้ว +1

    Awesome

  • @nipuniperera7400
    @nipuniperera7400 2 ปีที่แล้ว +3

    🙏

  • @mihirangaadikaram9144
    @mihirangaadikaram9144 10 หลายเดือนก่อน +2

    Raththaranin kala pulul urayen

  • @nimaljayasri6405
    @nimaljayasri6405 7 หลายเดือนก่อน +2

    නල දමයන්ති මුද්‍රානාට්‍යයෙ දමයන්තියගේ උයනේ වෙසෙන ස්වර්න හන්සයානල කුමරු ගැන දමයන්තියට කරන වර්නනාව.......
    මිතුරනි, දන් නාට්‍ය නොමැති බැවින් පොතවත් සොයාගෙන රසවිඳින ලෙස ආරාධනා කරමි.ප්‍රේමය නම් කිමැයි එව්ට ඔබට වැටහෙනවා ඇත.මෙය සංස්කෘත නාට්‍යයක පරිවර්තනයක් .චිත්‍රසේන ශුරීන් ස්මග වජිරා ප්‍රදාන චරිත නිරූපණය කලහ.

  • @dahamdilandsandhomes5736
    @dahamdilandsandhomes5736 ปีที่แล้ว +1

    Fabulous master

  • @piyadasa7995
    @piyadasa7995 5 ปีที่แล้ว +4

    Harima lasssanai

  • @nadakandagesomalatha5690
    @nadakandagesomalatha5690 3 หลายเดือนก่อน

  • @mihirangaadikaram9144
    @mihirangaadikaram9144 9 หลายเดือนก่อน

    Atha kadukara himaw arane...seetha chandana lapalu hewane........sulan ralle paawa enne...o h u g e namaya we..

  • @MalinduMatheesha-ot6wn
    @MalinduMatheesha-ot6wn 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @VirajGunathilaka
    @VirajGunathilaka หลายเดือนก่อน

    Every comment has good idea

  • @sanduniherath7889
    @sanduniherath7889 3 หลายเดือนก่อน

    💆‍♀❤️

  • @lushanm9351
    @lushanm9351 5 หลายเดือนก่อน

    මහගමසේකර ගැන නේද වර්ණනා කරන්නේ.

  • @ramyairangani3527
    @ramyairangani3527 8 หลายเดือนก่อน

    Aththatama kannama onda? Nethuvath berida? Q ai kanna hu kanna patan gaththe?

  • @PamuSilva
    @PamuSilva ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @balagesujeewakumaraperera2782
    @balagesujeewakumaraperera2782 3 หลายเดือนก่อน

    🥺

  • @thusharawelgama6167
    @thusharawelgama6167 5 ปีที่แล้ว +5

    🎻🎻🎻🎻🎻🎻👌👌👌

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @sriyanthawalpola
    @sriyanthawalpola 3 ปีที่แล้ว +24

    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු සෙවනේ
    සුළං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ
    සඳැල්ලේ මිණි තලාවේ
    තාරකා පිපි වෙලාවේ
    'ලදැළියන්ගේ' හීන අතරේ
    මැවෙයි ඒ රූපේ
    රනින් කල වන් පුළුල් උරයෙන්
    හසුන් ළමැදේ මුස කරන්නේ
    හදේ මෝරන ආදරේ
    සඳේ සොමි ගුණ යා කෙරේ
    සරා ගී නිල් නුවන් බඳුනින්
    නුරා ඉතිරෙන්නේ
    පද:- මහගමසේකර
    Lyrics:- Mahagamasekera
    සංගීතය, ගායනය:- අමරදේව
    Artist & Melody:- W. D. Amaradeva.

    • @Asian-Music-Tune
      @Asian-Music-Tune  3 ปีที่แล้ว

      බෝම ස්තුතියි ඔබට..

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 2 ปีที่แล้ว

      ❤❤🙏🙏🙏🙏🙏

    • @swm7562
      @swm7562 2 ปีที่แล้ว

      kageda machan namaya ?

    • @chandiweththasinghe99
      @chandiweththasinghe99 2 ปีที่แล้ว +1

      Music lionel Algama

    • @sanshen
      @sanshen 2 ปีที่แล้ว +1

      ලදැලිය කියන්නේ කාටද?

  • @wargamage20s
    @wargamage20s 10 หลายเดือนก่อน

    Nadeesha darshani ❤️🥺🙏

    • @ratnayakemp762
      @ratnayakemp762 6 หลายเดือนก่อน

      Absoluetly a beautiful lyrics by mahagama sekekera very unfoutunate that we lost both of them so sad

  • @hasinduimashana6945
    @hasinduimashana6945 4 ปีที่แล้ว +4

    Ft

  • @harshanadevinda1637
    @harshanadevinda1637 5 หลายเดือนก่อน

    2024 ❤

  • @PMRanasinghe
    @PMRanasinghe 6 หลายเดือนก่อน

    Hiyen hoo kiyanna puluwan ewun thamai dan gayakayo

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 ปีที่แล้ว +1

    🎻🎻🎻🎻🎶🎶

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA ปีที่แล้ว +1

    🎶🎶🎶🌺🕊

  • @ඉන්දිකකුමරි-ස3ඪ
    @ඉන්දිකකුමරි-ස3ඪ 6 ปีที่แล้ว +5

    👍 👍 👍 👍 👍

  • @sanjeevaharshani
    @sanjeevaharshani 6 ปีที่แล้ว +5

    😘😘😘😘😘😘😘😘

    • @m.pratnayake2287
      @m.pratnayake2287 3 ปีที่แล้ว

      Meaning full lyrics by mahagama sekera

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 8 หลายเดือนก่อน

    .........

  • @KumuduJayasinghe-vz4oh
    @KumuduJayasinghe-vz4oh 7 หลายเดือนก่อน

    ❤😂😅😢🎉

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +2

    සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගේ නාමය වේ.

  • @PremasiriHinidumaLiyanage
    @PremasiriHinidumaLiyanage 7 หลายเดือนก่อน