අපි කන්න ගිය ගමන! Dinner Buffet

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 272

  • @shamaranaveera9857
    @shamaranaveera9857 ปีที่แล้ว +60

    අංජලී අද ඇඳුම ලස්සනයි ඔයාට හරියනම colours අද තමා ඇඳලා ඉන්නේ ❤❤❤

  • @gimhani376
    @gimhani376 ปีที่แล้ว +11

    අනේ...😍 මම ආසම family එකක්. බොරු posh නැති ඔයාලගේ තියන ඒ විදිහට මං හරි ආසයි. අපේ අම්මා වගේම උබ බං බොලං කියලා කතා කරන ඒ ආදරනීය අව්‍යාජ වචන.... මාරම ආදරෙයි මමනම් අම්මට.. (ඔයාගේ අම්මට)😊

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +35

    මම පලවෙනි ❤❤❤ 💎💎💎 ඔයාලා දකිද්දි හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැ මොකද ඔයාලාගේ පවුලේ තියෙන එකමුතු කමට ආදරෙට මම ගොඩක් කැමතියි ❤❤❤❤❤ අපිට මෙහෙම ජිවත් වෙන්න පිං නැති නිසා ඔයාලාගේ සතුට දිහා බලලා මමත් සතුටු වෙනවා 😍😍😍❤️❤️❤️💎💎💎 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @RDWickz
    @RDWickz ปีที่แล้ว +8

    ඇත්තටම අංජලි ඔයා වගේ කෙනෙක්ගේ හොද යලුවෙක් වෙන්න පූලුවන් වුනා නම්, මම හිතන්නේ ඒක මාර වාසනාවක්. Popular නිසා වාසියක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඔයා වගේ සැහැල්ලුවෙන් fun එකේ ඉන්න යාලුවෙක් ඉන්නකොට හිතේ තියන වේදනාව දුක තනිකම හැමදේම නැතිවෙලා යයි කියලා හිතුන නිසා.. චුටි ගොඩාක් වාසනාවන්තයි... හැමදාම සතුටින් ඉන්න.. ❤❤❤

  • @sakuvlogs3750
    @sakuvlogs3750 ปีที่แล้ว +10

    අංජලී අද නම් ගොඩාක් ලස්සනයි. ඔයාලගේ family එක නම් මරු හොදේ. හැමෝම ඒ වගේ තමයි ඉන්න ඕන. ඉක්මනින්ම අලුත් වීඩියෝ එකක් ඕනී. ❤️

  • @kanchanasewwandi1720
    @kanchanasewwandi1720 ปีที่แล้ว +15

    අක්කයි නංගි මරු අනේ මාර සහෝදර බැදීමක් තියෙන්නේ ❤ මං මාර ආසයි ඔය හතර දෙනාට

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +10

    මම දැන් තමයි විඩියෝ එක බලලා ඉවර උනේ මමත් චූටි වගේ කොතන ගියාත් බත් තමයි කන්නේ ඒ වගේම රස දෙයාක් ලැබුනොත් එකම තමයි කන්නේ 😂😂😂💜️💜️💜️ අංජිලි චෝටු ඔයාලා දෙන්නාගේ ආදරෙ හරිම ලස්සනයි ❤❤❤❤ ඔයාලා දෙන්නාගේ හිතේ තියෙන බලාපොරොත්තු ඒ අයුරින්ම ඊස්ට වේවා 🙏🙏🙏 ඔයා සහෝදර බැදිම් සදා කල් තිබෙවා ❤️❤️❤️❤️😍😍😍😍😍💎💎💎💎💎 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasinisaumya6776
    @hasinisaumya6776 ปีที่แล้ว +10

    අම්මො ❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි හැමදාමත් ❤️ ආදරෙයි ඔයාලට ❤️❤️❤️ ඔයාලව සියැසින් දැකගන්න මාරම ආසයි අනී ❤️❤️

  • @sujanisenura-ky8pg
    @sujanisenura-ky8pg ปีที่แล้ว +8

    අපිට කොහෙද ඔහොම කෑම.හීන තමයි.ඔයාලගෙ පින්.වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ.බුදු සරණයි.

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි කට්ටියම අද❤❤චූටි හැන්ඩියා❤❤❤❤❤❤❤අන්තිම ටික තමයි අනේ ආතල්ම😂😂❤❤ චූටි අයියත් අන්තිම ටිකේ හිටියනම් මරු😂❤❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht ปีที่แล้ว +17

    අවංකව සතුටුයි මේ මව දරුවන් ගැන සැම දාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි ආදරණීය සුජීවා 💐🦜💐🦜💐

  • @lasanthiweerasinghe4935
    @lasanthiweerasinghe4935 ปีที่แล้ว +6

    ඇත්තටම නංගි අද ඔයා ගොඩාක් ලස්සනයි කලර් එක ඔයාට ගොඩක් මැච් වෙනවා ආදරෙයි ඔයලා හැමෝටම ❤❤❤❤

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 ปีที่แล้ว +10

    චූටි අයියා වටෙන් ගොඩෙන් ඇංජි අක්කට කතා කියනවා...අපි තේරෙන්නැ වගෙ ඉමු😹❤

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +6

    අංජලි හරිම ලස්සනයි එඇස්දෙක හිනාව පුදුමාකාර වෙනසක් ලස්සනයි දුවෙ

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +6

    ඒකට අපේ වුන්. අපි call කරත් උන්ට වදයක් වගේ.
    ❤❤ ඔයාලට

  • @heshaniwathsala3137
    @heshaniwathsala3137 ปีที่แล้ว +6

    මෙච්චර ආදරෙන් ⁣ඉන්න අක්කෙකුයි නංගියෙකුයි දකින්නත් ආසයි

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 ปีที่แล้ว +23

    දිනී බෝයි තමයි මරු ආතල් දෙන්නේ 😂❤❤❤ එළ කොල්ලෙක්❤❤❤❤😊

  • @IsharaSewwandi-fk7fx
    @IsharaSewwandi-fk7fx ปีที่แล้ว +3

    අනේ අපිව දාලා කොහෙවත් යන්න එපා . හැමදාම vlogs ඕන . We love you ❤❤

  • @hashinisewwandi2194
    @hashinisewwandi2194 7 หลายเดือนก่อน

    Anju nangi kawadawath dakala kata karala nati unata mata mage sahodariyak wage.oyalage amma oyalata tiyana adare dakkama loba hitenawa.hama daruwektama Ewage adarayak labanna kiyala man hama dama partana karanawa budu saranai

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +2

    සුජිවා සොයුරිය ඔයාටත් සුභ දවසක් නිරතුරු ලැබෙවා🙏🙏🙏🌷🌻 ලස්සන දුවල දෙන්නාටම ඔයාටත් හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 ආදරෙයි හැමදාම

  • @anonymoussss_210
    @anonymoussss_210 ปีที่แล้ว +11

    චූටි චුටී කියලා දැන් එයා චූටී බබෙක් වගේම වෙලා 😂❤️

  • @surajchamikara4293
    @surajchamikara4293 ปีที่แล้ว +40

    ලංකාවේ කැමතිම පවුලක්. අපේ පවුලේ අය වගේ දැනෙන්නේ ❤

  • @wathsalasubasinghe4901
    @wathsalasubasinghe4901 ปีที่แล้ว +1

    Mulinma hithuwe oyala thundena witharai yanne kiyala duka hithuna dinitha na neda kiyala. Eth dinithawa dakkama oyalage family eka sampurna una godak lassanai oyala okkoma adarei godaak oyalata hamadama sathutin inna budu saranai ❤❤❤❤❤

  • @HashiniErandika-nj5sx
    @HashiniErandika-nj5sx ปีที่แล้ว +4

    පින් කරපු මිනිස්සු❤️‍🩹😊

  • @nidarshadiwayanjali2666
    @nidarshadiwayanjali2666 ปีที่แล้ว +1

    අනෙ මම ලගදි තමයි බලන්න පටන් ගත්තේ .අනේ මරැ ඔයලා .මම හරි ආසවෙන් බලනවා 🥺💞

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +1

    ඔයාලට මන් මන් හරි අසඉ අද රෝස් ඉන්නවා හැමදාම මන් ඔයාලගේ vlogs. බලනවා චුටි පුතාටත් සියලු දෙනාටම බුදුසරණයි ❤️❤️❤️❤️❤️🙏🏾

  • @a.n.smusic5362
    @a.n.smusic5362 ปีที่แล้ว +4

    Anjalita gawum ලස්සනයි ❤

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 ปีที่แล้ว +11

    චූටි පුතාge ada කතාව ටිකක් වෙනස් .මොකද aaaa😂😂😂😂

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 ปีที่แล้ว +2

    ඔයා නම් මරු අන්ජලී නන්ගී හරිම ජොලි ඔයාලගෙ වීඩියෝ හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න හැමෝටම ආදරෙයී ❤❤❤❤❤

  • @chandialwis9462
    @chandialwis9462 ปีที่แล้ว +2

    akka nangita godak adarei dinitha malli mahath wela lassana wela harima sathutui oyalawa dakkama adarei hamadamath sathutin inna adarei godak❤❤❤❤

  • @shashimanoj26
    @shashimanoj26 ปีที่แล้ว +9

    ඔයාලට ජේසු පිහිටයි❤❤❤❤

  • @ksundilruk6305
    @ksundilruk6305 ปีที่แล้ว +2

    මම හිතුවේ දිනියා නෑ කියලා අද 😊 ෆ්‍රි ටයිම් එකටත් බලන්නෙ අන්ජලිගෙ ව්ඩියො පරන ඒවා හතර පස් පාරක් බලලා ඇති❤❤❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +1

    මතකයි.ඔබව කොහොමද එ ක ,ආදරෙයි අන්ජලි හැමදාම ,නන්ගිටත් සුජිවා ටත් හරිම ජොලි පවුලක් ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤👍👍👍👍👍🌹

  • @NevilRoshan-zn3pg
    @NevilRoshan-zn3pg ปีที่แล้ว +2

    සුබ ගමනක් යන්න සුබ අනාගතයක්
    පිස්සොන්ව ගනන් ගන්න එපා මමත් අවුරුදු 22 දුක් වින්දා දැන් නැනේ දුව

  • @AnupamaRanasinghe-t3m
    @AnupamaRanasinghe-t3m 3 หลายเดือนก่อน

    Oyala godak ssthutin inne .eka shoooi .e amma lamainta thiyena adareta mn asai 🙏

  • @nimmishasikala7470
    @nimmishasikala7470 ปีที่แล้ว +1

    ආදරෙයි අම්මෙ..ඔයාලා හරිම ශෝයි අනෙ...

  • @sammurphy4122
    @sammurphy4122 ปีที่แล้ว +1

    කාලබීල සතුටෙන් ඉන්න. බත්, පාක්, පාස්තා. පිට්සා ආප්ප, ඉදායාප්ප. තෝස, ඉඩ්ලි වගේ ධාන්‍ය වලින් හදපු කෑම නොකා ඉන්න බැරිනම් ඉතාම අඩුවෙන් කන්න. උයන්න බසින්න එලවලු තෙල් ගන්න එපා. පොල්තෙල් ඔලිවු තෙල් අමුවෙනි ගුනදායකයි. බැදපුදේ අඩුවෙන් කන්න. සීනි පැනිරස කන්නෙම නැතිව ඉන්න. මස් මාලු එලවලු යහමින් කන්න. කජු, වෝල්නට් ආමන්ඩ් සහ ඇටජාති කන්න. බර අඩුවෙයි.

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 ปีที่แล้ว +4

    හිතේ තියනහැමදේම හරියන්න ඔන.බුදු සරණයි.❤❤❤❤

  • @nalikailesingha8480
    @nalikailesingha8480 ปีที่แล้ว

    හරිම ආදරෙයි හැමදාමත් බුදුසරණයි

  • @shenol22
    @shenol22 8 หลายเดือนก่อน +1

    මෙ විඩියො එක දැන් බලද්දි අංජලි අක්කා සුබුරු එකක් අරන් ❤

    • @SwaranjaliRajkumar
      @SwaranjaliRajkumar  8 หลายเดือนก่อน

      Aneeeee ♥️ ada dawase dakapu lassanama comment eka ♥️

  • @chandanaupulwarna7224
    @chandanaupulwarna7224 ปีที่แล้ว +4

    and love to watch more indian dishes... bonda ❤🎉recepieeee and uludu wadeeee alsoooo .. like to know the how to make them🎉

  • @sameerarock8595
    @sameerarock8595 ปีที่แล้ว +1

    ආදරණිය සහෝදරි යො දෙන්නෙක් ජේසු පිහිටයි

  • @madhushanimadhurangi8680
    @madhushanimadhurangi8680 ปีที่แล้ว +1

    Amma thamai asama charithaya mn harima opening

  • @DanushkaShirani
    @DanushkaShirani ปีที่แล้ว +2

    අද හරිම ලස්සනයි ඔයාලා.bs..❤❤❤❤❤❤❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว

    ආදරණීය පව්ලක් ❤
    තෙරුවන් සරණයි !

  • @samudraupuldevi8873
    @samudraupuldevi8873 ปีที่แล้ว +2

    අංජලි ඔයා අද ගොඩක් ලස්සනයි. කට්ටියම ලස්සනයි. ඔයාලා ගොඩක් සතුටින් ඉන්න තෙරුවන් සරණයි..❤️❤️❤️❤️

  • @AsokaWickramasinghe-y5z
    @AsokaWickramasinghe-y5z ปีที่แล้ว +1

    Oyalage video Balanna asay duwa anjalee goad bless oll

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 ปีที่แล้ว +1

    I really, truly love you guys, mother and two daughters and chuti putha, God Bless you all 🙏♥️♥️♥️♥️♥️♥️♥️🙏

  • @agampodisilva8695
    @agampodisilva8695 ปีที่แล้ว

    Ada oyala kala wedi hodata bada pirenna kala matwrla wage neda duwala amma ko tekak amma genat hoyala balanna duwala ❤❤❤❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb good job anj.hotu .amma .budusaranai dawe phetai .

  • @hearstories
    @hearstories ปีที่แล้ว +3

    දිනිත handsome වෙලා 🥰

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Ea Adare hamadama thiyenna Oney good luck ❤❤❤❤❤

  • @fathinwfrfathi
    @fathinwfrfathi 10 หลายเดือนก่อน

    මං හරි ආසම Family 1ක් Lvu All ❤❤❤❤❤

  • @seethapremalatha6357
    @seethapremalatha6357 7 หลายเดือนก่อน

    Duwae oyalata aadarae aadaraneeyai sundarae budu saranai !!!❤❤❤❤❤

  • @dehemiherath2044
    @dehemiherath2044 ปีที่แล้ว +4

    Chuti ayiya hari funny ❤😂

  • @teclashiromi7668
    @teclashiromi7668 ปีที่แล้ว

    Awankawama sathutu wena pawlak adarei oyalata okkotama budu saranai eya aran dei anjali ♥️♥️♥️♥️

  • @ManojMaduranga-gj4xg
    @ManojMaduranga-gj4xg ปีที่แล้ว

    Nangi oyala harima lassanai man oyala hatara denatama goda godaaaaaaaaaaaaaaaak adarei hemadama satutin inna nangi bs

  • @shanalisewwandi3656
    @shanalisewwandi3656 ปีที่แล้ว

    Akki ada aduma nam lassanai. Dogatama ohoma adinna. Ane video eka patann gannakota aiya hitiye nane eyawath ona aiyo. Adarei hathra denatama❤

  • @HGD627
    @HGD627 ปีที่แล้ว

    Video eka maru anjali akkee❤ man aasama family eka . Mona prashnayak aawath oyala maara sathutin inne 😍 . Issarahatath Hemadama me wage sathutin inna lebenna kiyala prarthana karanawa❤.

  • @deepanideepani9691
    @deepanideepani9691 ปีที่แล้ว

    Family ekatama adarei Sujiwa ❤❤❤❤❤❤❤

  • @dulari464
    @dulari464 ปีที่แล้ว +3

    තුන්දෙනාටම ආදරෙයි ❤

  • @pencha99
    @pencha99 ปีที่แล้ว +4

    Anjali akki shok ane 😍❤️

  • @SagarikaHerath-o8v
    @SagarikaHerath-o8v ปีที่แล้ว

    Ane kochchara lassanada. Balagena hitiye vlog eka danakan. Mama kakula damaje wela ekathana inna ekkena. Hamadama vlogs danna.

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 ปีที่แล้ว

    අනේ සුජී අක්කෙ අංජලී ඔයා එක්ක හැර කා එක්ක ඉන්නද මන් හරි ආදරෙයි දෙන්නටම මගේ ෆේවරිට් අංජි.බොරු සෝබන නෑ .

  • @bottom0043
    @bottom0043 ปีที่แล้ว

    Haha love the start. Ok ok baby girl ik
    Your fan😂❤

  • @madutv7670
    @madutv7670 ปีที่แล้ว

    Oyala godak pin karai oyalage utsahaye nagitala full fani eke innawa.adarei hamadamath.😊😊😊😊🥳🥳🤩🤩

  • @isharasamanthi9413
    @isharasamanthi9413 6 หลายเดือนก่อน

    මන් ආසම පවුල ❤️ ,හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤

  • @sumithradewage3325
    @sumithradewage3325 ปีที่แล้ว

    Sujeewa oya hari pinwantai budu dahama a nuwa jeewath venna varadin ne

  • @malkishehani3351
    @malkishehani3351 ปีที่แล้ว +1

    Aaww aaww meyalage lassanaa 🤩🤩❣️❣️

  • @nishanthisenarathna9367
    @nishanthisenarathna9367 ปีที่แล้ว

    Ane harima asai oyalla inna hati sujeewa and doolla .oyalata budu saranai❤🌹💋🌹❤🌹💋🌹❤🌹💋🌹

  • @sukubukuburap8583
    @sukubukuburap8583 ปีที่แล้ว

    Sathutin inna daruwane ammath ekka budusaranai oyalata...

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +2

    රෝස් හරිම හොද නංගි කෙනෙක් වගේ.

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 10 หลายเดือนก่อน

    😢නියම පැමිලි එක හායි බුදුසරනයි වනක්කම්

  • @Afdo92
    @Afdo92 ปีที่แล้ว +1

    I love you guys ❤❤❤ God blessed

  • @avindyabandara
    @avindyabandara ปีที่แล้ว +5

    හීන දකින්න මහන්සිවුණොත් හැබෑකරගන්න පුලුවන් බැරි නෑ ❤❤❤❤

  • @teclashiromi7668
    @teclashiromi7668 ปีที่แล้ว +1

    Muuna dakkath hitha pirenawa ♥️♥️♥️

  • @kumarirajapaksha6211
    @kumarirajapaksha6211 ปีที่แล้ว

    Anjalee oya mahathwela .oitawadanmahathwenna epa oya ammai wage lassanata inna.eya hamadama ekama qage

  • @nilunilu1602
    @nilunilu1602 ปีที่แล้ว +1

    ඔයලට බුදු sarane🙏 dave pihetae ❤❤❤❤

  • @shiranisilva4746
    @shiranisilva4746 ปีที่แล้ว +2

    Happy to see you all❤❤❤❤❤

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +1

    මන්. සුජීවට මාරම ආසයි ඒ මොකද ලොකු කම් නෑ කතා කරන්නේ උබ බන් කියලා ඒක මාර ගති ඔයලා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 🙏🏾

  • @kumudukarunathilaka8657
    @kumudukarunathilaka8657 ปีที่แล้ว

    Sujiva akke drinks gaththama vena adunava anjaliita kiyanna.pavak vena eka valak vanna.eka oyatath pinak.eka kalayana mituru kamak.

  • @MeliJayathilaka-ec3ql
    @MeliJayathilaka-ec3ql ปีที่แล้ว

    Oyalage vedio balanna asay duwa anjalee. Goad bless all

  • @AthulaDinesh-ig3el
    @AthulaDinesh-ig3el 10 หลายเดือนก่อน

    Aන්ජලී gud grll

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +1

    පොඩි දුවත් ලස්සනයි හොදේ .❤

  • @neomalsurasena4126
    @neomalsurasena4126 ปีที่แล้ว

    Dear Anjali please can u let me know if and when you can or are going to upload mums katina pinkama videos please?????? Thanks 😊😊😊😊😊😊

  • @DewpuraJSewwandi
    @DewpuraJSewwandi ปีที่แล้ว +1

    Adareiiii aneehhh oyalata ♥️♥️♥️🌹🌹🌹🌸🌸🌸

  • @ruwanirasangika3925
    @ruwanirasangika3925 ปีที่แล้ว

    Mn harima adare karana family ekak ❤❤

  • @maheshi5720
    @maheshi5720 ปีที่แล้ว +1

    I think that i saw Shalani and Nihatha 😁
    Happy to see ur vlog dr.❤
    Now i have a craving to prawn biriyani 😋

  • @wamelapodduwa
    @wamelapodduwa ปีที่แล้ว +3

    රෝස ඇයි ගොළු වේලා වගේ. ගොළු හදවත විවර කරන්න රෝස්

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 ปีที่แล้ว

    Apita kawadawath yanna beri thenak pennuwata thanks akke...dan nethi nisai ahanne tika tika hema deyakma kanawata gewanne kohomada.eka deyakwath godak beda gan ne.chuttai beda ganne e unata e ganna tikata sampurna gana gewanna onada . please kiyala dennako

  • @NawodyaChandrasena
    @NawodyaChandrasena ปีที่แล้ว

    26 ennako zoo eka paththe. 😥 sibath balala rawmak danna... Apith enawaa🤗😘❤ plz...

  • @tharangafernando6015
    @tharangafernando6015 ปีที่แล้ว +1

    God bless 🙏 and love you all ❤😊

  • @thiliniiresha9251
    @thiliniiresha9251 ปีที่แล้ว +2

    අංජලීගෙ ඇස් තම්බලීනගෙ වගේ❤

  • @achinishalika7107
    @achinishalika7107 ปีที่แล้ว +1

    ශලනි තාරකාත් හිටියා නෙද husband එක්ක❤

  • @navindiwinshika562
    @navindiwinshika562 ปีที่แล้ว +4

    අයියා ගෙ සුදු බත් පරිප්පු ,chicken sausage menu soo good ...yummyy❤❤

  • @francesfernando6826
    @francesfernando6826 ปีที่แล้ว

    You'll are Amazing😊

  • @rasharasewwandi6753
    @rasharasewwandi6753 ปีที่แล้ว

    27:14 pitipasse inn denna 👀

  • @AKIRAFF69
    @AKIRAFF69 ปีที่แล้ว

    Anjalige dress eka harima lassanai eyata cute doll wage.kohenda gatte eka apitath kiyannapls

  • @helankumari7059
    @helankumari7059 ปีที่แล้ว +1

    Adari paulak parissamin inna adari hemadamath ❤❤❤❤❤❤❤❤

  • @Christiano-r3w
    @Christiano-r3w ปีที่แล้ว +5

    notification apu gaman video balana aya👇👇👇👇