Niyaree.. piya nagala Manike..oba dura enawa Dakalaa… vehesa niwee Sitha pirunaa….ada senehasa danunaa Sitha pirunaa….ada senehasa danunaa Ran goyam karal peedena obe desa namee Ran ruwak wage aathin obe ruwa mawee aadare danee maa hada soo susum niwee Wasanaawa paawela giya Sudu athin uyaa maa desa ambula gena oyaa Saamada mesee enu mana mal sina salaa aadare danee maa hada soo susum niwee Wasanaawa paawela giya
පිරිමියෙක් වෙන්නම ඕනේ මේවගේ ආතල් ගන්න ගෑනු කරොත් බඩු කියයි. ඒත් අපි ගෑනු මේවා හරි ආසාවෙන් විදිනවා .ගොඩක් ලස්සනයි ජයවේවා 🤘🤘💪💪💪
කෙල්ලෙක් වෙලත් දාපු comment එකට respect 👍
@@dilharabandara1508 සතුටුයි ඔහොම හිතනවට පොඩි කෙල්ලෙක් නම් නෙමෙයි බැදපු කෙනෙක් ඒත් ඉතින් මේවගේ දේවල් දිහා හොද ඇසින් බලනවා
👍
Respect sis
vaw you are Max girl akke 😂
පිරිමියෙක් වීමේ වාසනාවන්ත එක් අවස්තාවක්.... ජීවිතේ විදිනවා කියන එකට එක් උදාහරනයක්..නියම වාදන හැකියාවක් ...ගායන හැකියාවක් තියනවා...සියලුම දෙනාට සුභ පැතුම්...🌹
එහම නෑ
එහෙම එකක් නෑ ඒ ඔයාලම හදාගත්තුවා. ලේඩීස් බෑන්ඩ් ලංකාවෙම කීයක් තියෙනවද. නෙගෙටිව් වෙන්ඩෙපා
Bro ehema hithannepa math kollek ee unata kello kiyanne amuthu jathiyak newei hamoma minissu kiyala hithapm ❤️✊
@@Hapiya_ KELLO.KIYANNE
OAKKOMA.WESIYO.GONNU
UABA.NODANNA.PAKAWAL.GENA
KATHANOKARA.EADAPAN
KIBISIBEKWENNAEAPA.HUTHTHO
😁😁😆😆🐂🐂🐂🐂💯💯💯
Wat
ගලයි මලයි වෙලයි සුපිරි යාලුවො සෙට් එකයි කියන්නෙ ඉතින් ආතල්ම තමා 😋
සිත පිරැනා හද සෙනෙහස දැනුනා කොටස කියන කොල්ලගෙ කටහඬ සුපිරි
Aththamai
ජූඩ් රොගන්ස් වගේ බං
Vocal part eka patta thamay❤️
Ow nee 😊❤
It's true bro
හිත පිරුනා හද සෙනෙහස දැනුනා අම්මො එ තාලෙ කියන්නට වචන නැ සුපිරි
ගොඩක් ස්තුතිය මචන්
සිරාවටම පට්ට ඈ
Niyamai aiye 20oarakata wada huwa
siraawatama oooooo
Aniwa❤🎶
මේව දකිනකොට කොල්ලෙක් උනා නම් හිතෙනවා පුදුම ආසයි ❤️❤️
කොල්ලෙක් වෙන්නෙ මොකටද
Samajaya kiyana katha ganan ganda epa lankawe thamai oya katayam okkama pita rataka ohoma na
@@nuwanshanaka8660 ඔව්...සිරා
Eka atha
කෙල්ලෙක්ම වෙන්න ඕනේ නෑ sis ජීවිතේ විඳින එක මනුස්සයෙක්ගේම අයිතියක්..🤟🤟🙂🙂
අඩියක් ගහල සින්දුවක් කියන එක තරම් සැපක් නෑ ❤️
කීවෙනි පාරද අහන්නෙ කියලවත් මතක නෑ 50 පාරක් විතර ඇහුවා❤️
Math dakina dakina sereta ahnwa bn. ❤️
Siravata
🙂❤
Math bn 🥰🥰
500 වෙනි ලයික් එක මගෙන් ඒක දුන්නේ හදවතින් 💪❤🔥
ස්තුතිය සහො
@@Rondesrilanka මටත් අසයි ඔයාල ඒක්ක දවසක සෙට් වේන්න
හාමෙනිය නම් සුපිරියටම දෙනවා.ඒකටම හරියන වොයිස් එක. ජයවේවා කොල්ලනේ !!!!
Niyaai...
දර්බක් දෑතට බුදුසරණයි ,දෙවි පිහිටයි ❤️❤️❤️❤️💪💪
❤❤gammak
ඔයාලා සිංදු කියන විදියට වෙහෙස කොහොමත් නිවෙනවා.ලස්සනයි යාලුවනේ ඒ තරම් .❣️❣️❣️
මෙහෙම ගැමි කමත් එක්ක සංගීතය විදින්නට ආදර්ශයක් දේන එක ඇත්තටම වටිනවා.මොකද මිනිස්සු වල්මත වෙලා ඉන්නේ මේ සමාජේ වෙන දෙවල් එක්ක. සතුට කියලා යන්නේ ඉබාගාතේ නිසා.තව දැනෙන්නට පුලුවන් විදියට.මිනිසුන්ට ඕන හඹායාම.එහෙම සමාජයක වැරැද්දක් නොකර සතුටු වෙන්න තැනක් පාරක් හදන එක වටිනවා.මිනිසුන්ට අලුත් විදියට දෙයක් දෙන්න පුලුවන් උදව්වක් වචනයකින් හරි උදව්වක් දෙනවා.අනිවාරයෙන්ම.ජයවේවා.වෙනස් නොවන පරිසරයත් එක්ක වෙනස් නොවන දෙයට පැවැත්මක් නෑ.වෙනස් වෙන සමාජය් එක්ක අලුත් විදියට අපි දෙයක් සමාජගත කරන්නම ඕන කාලයක්.නැත්තම් මිනිස්සු පිස්සන් වෙන එක නතර කරන්නම බැරි වැඩක්
මාරම ලස්සනයි අයියලා...❤️ඔයාලා නම් සුපිරි වැඩ්ඩෝ සෙට් එකක්...වාදනය වගේම ගායනයත් නියමයි....ඉදිරියට යන්න සුභ පතන ගමන් නන්ස්ටොප් එකක් දෙන්න පුලුවන් නම් පින්...❤️❤️ජයෙන් ජය බ්‍රෝ...
ඇත්තටම හිත නම් පිරුනා රෝන්දේ සිංදු අහලා.සතුටුයි,ආඩම්බරයි අපේ සහෝදරයෝ සෙට් එක ගැන.ජය වේවා...❤️❤️❤️❤️🇱🇰🇰🇼🇱🇰🇰🇼
නන්ස්ටොප් පාරක් දෙනවකෝ අයියේ ❤🥺 සුපිරියක් උබලා සෙට් එක....ආසයි රෝන්දෙ යන්න උබලා එක්ක දවසක ❤️❤️❤️❤️❤️❤️
කැරි සින්දුව හොදේ KG පාරක් ගහලා අහන්න තියනවා නම් ඔයා වගේ අතල් සින්දුවක් 🥰
ඒක නම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. බුදුසරණයි ඔයාල හැමෝටම. ලංකාවෙ කොහෙද මේ කට්ටිය ❤️❤️❤️❤️✌️🤟
Indiyawe
amaricave
සිරා අයියෙ කොල්ලෙක් උනාට මදි ඒ ලැබුනු ජීවිතේ විදින්නත් පට්ට ලක් එකක් තියෙන්න ඕනි . ඔතන තියෙන හැගීම මරු ප්‍රශ්න මොක්කුත් නෑ 100% මානසික නිදහස 🤍
හිතේ තියෙන ඒවා ගොඩයි. අහල පහළ උන්ට ඉතින් නොමිලේ අතල් 😭😭😭. සුපිරි කොල්ලෝ බුදුසරණයි සෙට් එකටම ❤❤❤
රෝන්දේ යන්න ඇබ්බැහිවෙලා අප්පා ඉන්නේ❤️❤️❤️❤️👍ජය වෙවා
පාන්දර 4.30ට විතරයි අහන්න ගත්තේ.කියන්න වචන නෑ ඉතිම්.රස්සාවක් නිසා ජිවිතේ එපා වෙලා ඉන්න වේලාවකට හිතට පුදුම නිදහසක් ලැබුනා...ජය වේවා සෙට් එකටම...
godaaaak lassanai hamadamath me vage sathutin ina.mehema ekata ina yaluvo godak adui.e athin oyala godak wasanavanthai.budusaranai oyala hamotama.💗💗
මාරම ලස්සනයි . නියමයි . ජයම 🌷
දර්බග් red cap එක සුපිරි....
අර කොල්ලා දෙන හමනී එක.🤘😍😍
ආසයි නේ!! ❤❤
Sirawatama bn ❤️
💌
ෂා නියමයි, අනේ අපිටත් පුළුවන්නම්, අඩුමතරමින් dance කරන්නවත්, මේවා දකිද්දි ප්‍රශ්නනම් මොනවද අප්පා කියලා හිතෙනවා
සහතික ඇත්ත 🤩👍
සෙට් වෙනවනම් මේක තමයි ක්‍රමේ❤️👍
ඩ්‍රින්ක්ස් ගන්න හැමෝටම පුළුවන් උනාට ඩ්‍රින්ක්ස් ගන්න හැමෝම තුළ මේ වගේ ටැලන්ට් නෑ ඉතින් ❤️
"සිත පිරුනා හද සෙනෙහස දැනුනා" .කියන ටික නම් තද 🥺❤️
Eka maru e kella kiyana kena lassanata kiyanaw
👍👍👍
තනිකරම පිස්සුවක් 😍😍😍ජය වේවා හැමෝටම 🥰🥰
වෙහෙසකර මනසකට නියම බෙහෙතක් සියළු දෙනාටම ජය වේවා...
❤️❤️❤️
ලෝකේ වටේ ට්‍රිප් එකක් යන්ට හම්බුනොත් මුන් සෙට් එක එක්කන් යන්ටෝනී 😍
ජීවිතේ විඳින එක් පැත්තක් නියමයි ජීවිතේ අාසම දේවල් වලින් එක දෙයක් සංගීතය සුපිරියි ❤😊👍
like ekak demma mese uda thiyena ewata newei sinduwata... patta
හාමනි එක දෙනවා ඇඩේන්න well don.. 💯💯💯💯
nice song brother
Hamony අයියා සුපිරි...
Doble bonge සුපිරි
එත් බොන්ගො දෙකේම
නියම හඩ නෙවෙයි ඔය..
Low tiune..
කී වතාවක් මේක අහුවද මතක නැ අම්මෝ මාර ලස්සනයි
ඔයලා නම් ශෝක් අනෙ ලස්සනට sing කරනව වගෙම ලස්සනට play කරනවා. 😍♥️ Good luck
"සිත පිරුණා හද සෙනෙහස දැනුණා"..ඒ හාමනිය නම් පට්ට ඕයි❤️😍
ඒකත් වෙනම ආතල් එකක් ලස්සනයි අයියලා ❤️❤️❤️
දිගටම කරගෙන යන්න සුභ පැතුම්
සුපිරිම.ජය වේවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා ❤️
බොනව කියන්නෙ මේ වගේ ඒවටනෙ.. 🔥❤️
Maru 👌. Kellek unath mewa dakiddi Marama asa hithenawa. wenamama lokeka innawa wage.❤
Download කරගෙන අහන්න තරම් ඇබ්බැහි වෙලා..super 🥀❣️
කෝල්ලෙක් උනාම ජීවිතේ උපරිමයෙන් විදින්න ඔනහ් කොල්ලෙක් වෙන්නත් පිං කරන්න ඔනහ් පට්ට ලස්සනයි අයියේ😀😍
මම නම් කෙල්ලෙක් හැබැයි මේ ආතල් මේ විදියටම මමත් ගන්නවා.සමාජෙ නම් මොනවා කියනවද දන්නෑ.මැරෙන්න කලින් ජීවිතෙ විදිම්න ඕනි.ඒ ටිකෙ කාලෙ තරුණ කාලෙ ආතල් එකේ ඉන්න ඕනි
@@මහසෝනා-ඛ3ඬ 😁
එහෙමයි කියලා කෙල්ලෝ පහත් කරලා කතා කරන්න එපා
@@මහසෝනා-ඛ3ඬ මහසෝනි
❤❤සුපිරියක් ආ❤❤
සුපිරි..මෙහෙම ආතල් ගන්න හැමෝටම බෑ...ඒක වෙනම රසයක්...ජය වේවා...keep it up...
අම්මෝ නියමයි මෙයාලගෙ බැකින්ග්...fb එකෙත් වීඩියෝ හොය හොය බලන්නෙ..කොල්ලො වෙලා ඉපදෙන්නත් පින තියෙන්න ඕනි ඉතින්.අපිට මේ කපේට මෙහෙම ආතල් එකක් ආසාවටවත් ගන්න බෑ...මං නම් රසවිඳිනවා මෙතන මමත් ඉන්නවා වගේ..හදවතටම වදිනවා ඉතින්...❤️❤️
නියමයි රෝන්දේ.... අහන්න අහන්න ආස හිතෙනවා😍🥀❤
දවසට එක පාරක් හරි බලනවාම තමයි..super....❤
රෝන්දේ උනාට රෝන්දේ ගහලා අහු වෙන්න එපා හරිය 😃😃😃😃❤️👈
😂😂
Oyala sinduwan tami mama dawas gewane
සුපිරි වැඩක් කොල්ලොන්ගේ ela 💞💞💞🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මේක බලන වෙලාවක් ගානේ මගෙත්,(සිත පිරුනා හද සෙනහස දැනුනා)💗🥺රෝන්දෙ අලුත් ඒවා ටිකක් ඉක්මනටම ඕනෙ😘
සිත පිරුනා හද සෙනෙහස දැනුනා කොටස නම් පට්ටම වොයිස් එකකින් කියනෝ ❤❤
💟
අඩෝ සිංදුව මැදින් එක පාරටම එන ඒ වොයිස් එක පිස්සුවක් බං 😮❤🎉
Niyaree.. piya nagala
Manike..oba dura enawa
Dakalaa… vehesa niwee
Sitha pirunaa….ada senehasa danunaa
Sitha pirunaa….ada senehasa danunaa
Ran goyam karal peedena obe desa namee
Ran ruwak wage aathin obe ruwa mawee
aadare danee maa hada soo susum niwee
Wasanaawa paawela giya
Sudu athin uyaa maa desa ambula gena oyaa
Saamada mesee enu mana mal sina salaa
aadare danee maa hada soo susum niwee
Wasanaawa paawela giya
මරු..ආසාවෙන් හොය හොයා ඔක්කොම බැලුවේ ..මටත් එන්න හිතෙනවා ...
සුපිරි සෙට් එකක් එලහ් ජය වේවා බුදු සරණයි ආදරෙයි 😉👈👈
මෙරූන් පාට කැප් එක දාන් වාදනය කරන සහෝදරයා සුපිරි වැඩ්ඩෙක්..
ගමේ කොල්ලො උනාම ආතල් තමා😍
අඩියක් ගහලා ගන්න අතල් එක පට්ට 👌 ගැම්මක් .....අපිත් ඔහොමයි ආදරේ ❤️.......
මල්ලිලා උබලා නම් පට්ට ...කොච්චරවත් අහනවා ඒත් එපා වෙන්නේ නෑ බන් .....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️පට්ට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කියන්න වචන නෑ උපරිමෙන් විදිනවා රෝන්දේ සෙට් එකව ♥️
ගලයි වෙලයි මලයි කියන්නෙ වෙනම ෆීල් එකක් 💫😵
සුපිරි ආතල් එකක් ඒකත්...❤️❤️
Mala 👌
කොහොමද ඒකෙ ගැලපුම.....ගිනි ගින්දර සහෝ..ජය වේවා....
අම්මෝ පට්ට ලස්සනයි ..ඇත්තම කියන්න එපැයි කොල්ලො උනාම මෙහෙමත් විනෝදෙන් ඉන්න ඕනි කොච්චර ප්‍රශ්න තිබ්බත් මේ වගෙ ඉද්දි ඔිනිම කෙනෙක්ට හිතෙ තියන ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක වෙනවා..ලස්සන දේට අවංකවම ලස්සනයි කියන්න එපැයි..මාත් රසවින්දා..සුපිරි ලස්සනයි අනෙ..
ආයෙ ඉතින් සුපිරි ඇබ්බැහි උනා මේ comment එක දාන්නෙ සිංදුව 20 සැරේකට වඩා අහලා .. අලුත් එකක් ඕනි ඉතින් ලගදිම අමාරුයි බලන් ඉන්න ලගදිම ඕනි 💚
අම්මෝ මරු ...මාව නිකම් නැටවෙනව වගේ....සුපිරියට සිංදුව කියනව
හාමනි එක දෙන Voice එක්නන් ❤️🥰🙏
Hammata gansiya
Call ekak dahan
0785099989
Mokakda hamani eka kiyanne danne nethi nisai ahanne
@@inokasandamali6403 0:34 hodata ahanna pattta tune voice ekk ahenne
Nethsara ekada hamani kiyanne
Ape set eka wagemai super
අම්මො මේකනම් පිස්සුවක් සුපිරියක් 😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙
සුපිරි කෝල්ලන්නේ.හැමදාමත් ඔය වගේ ආතල් එකේ සතුටින් ඉන්න හැමෝම.ඒකයි වෙන්න ඕන ......ජය වේවා බොක්කෙන්ම සෙට් එකට.
පට්ටම location එකක් මචන් සුපිරි background එක... හැමදාම සතුටින් ඉදපල්ලා මචන්ලා... liquor නැතුව... ආදරෙයි පැලෙන්න.. ❤️❤️❤️❤️
♥️♥️♥️
අයියෝ මම කෙල්ලෙක් උනේ.අපිට කවදාවත් ඔහොම විනෝදයක් ලබන්න බැරි වේවි.සිත පිරැනා ටික කියන කෙනාගෙ කටහඩ ලස්සනයි.අයියගෙයි මල්ලිගෙයි ඩර්බග් පාර මාරයි.හැමෝම හැමෝම සුපිරියි.හැමෝම සාධාරණයක් කරනවා.මම ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනවා.සුපිරිම එක විකසිත පැතුමන් ගීතය.කාටත් බුදු සරණයි.
රසවින්දනය උපරිමයි
ජිවිතේ අතල් ගන්න ඔනා එ වගේම පිනට දහාමට අපි යොමු වෙින්නත් ඔනා මොකද ඔය අතල් එක ගන්න පිරිමියේක් වෙිලා උපදින්න සසරේ කල පින බලපානවා එහේනමි අපි ඉපදි මැරේන මෙි සසර ගමන තුල කුසල් රැස් කල යුතුව ඇත තෙරුවන් සරණයි 🙏
අනිවා යාාලු මමත් බොනව ගංජ ගහනව.හැබැයි බුදුන් දෙසුව දහම ඔලුවෙ තියෙනව.කම්මස්සකොම්හි කම්ම දායාදෝ .කියල පටන් ගන්න ගාතාව අදටත් හිතේ තියෙන්නෙ.මිනිහෙක් විදියට උපන්නනම් අපි මේ විශ්වයට ඒක දෙන්න ඕන
@@FIGHTER..768 හදවතින්ම යළු
Kellek unath mama nmm jewithe widinwa . Api kohoma htyath minissu eka eka katha kynawa... asai me wage eka dawasakata hari eliyata ghn e athdakeema widagnna .. supiri adare krna eka set ekk mn nm..❤🤟😍
උබලා ගන්න සැප අපිට හීන මචං අපේ උන් ගලක් වෙලක් අස්සෙ ගහලා ගෙදර යන්න දගලන්නේ ඒ අතින් උබලා පට්ට බං ආදරෙයි❤❤❤🌼
සුපිරියක් තමයි අයියල ටික නියමෙටම ජීවිතේ විඳිනව පට්ටම 👍👍❤️❤️
පට්ට බම්... ඒ සිංදුව... මාව පිස්සෙක් කළා නම් මට දැන් පිස්සු 🙏🙏🙏🙏🙏
Harmony parts ekk mara lassan sound combination ekk godak lassanai... Gammk digtm krn yamu 🥰♥️🎶🎵kiyann wachn nh ee voice tikath maru ♥️🥰🤗🎶🎵 kochchr ahuwath epa wenne nm nh ♥️🥰🎵mek nm pissuwak ronde ♥️🥰🤗
සුපිරි සුපිරි ...කියන්න වචන නෑ...😍😍රොන්දේ ඔයලට පිස්සූ වැටිලා ඉන්නේ...💙💙ජය වේවා අඩියක් ගහලා තවත් විඩියෝ දාන්නෝ 🤭😍💙
ජිවිතේ විඳිනවා කියන්නේ මේවට තමයි.රෝන්දෙ මරු ❤👍
හදවතට දැනුනු සුපිරිම ගීතයක්.❤️
ර
ඒකනම් මාර පහරක් ඈ ගැම්මක් ❤️🔥
සිත පිරුනා හද සෙනෙහස බැදුනා ඵ්ක සුපිරි කියනවා.ජූඩ් රොගන්ස් වගේ බං ඵ් ඩයල් ඵක.ජයවේවා
කියන්න වචන නෑ පට්ට සුපිරියි ❤️🔥🎧🎸
♥️♥️♥️
ahanna gaththe me sinduwen okkama tika baluwa jayawewa
පට්ටම වැඩක් තවත් මේ වගේ videos දාන්න
අම්මෝ කීපාරක් ඇහුවද මතක නෑ. හිත පිරුනා කොටස පට්ට 😍
නියමය් මල්ලිලා 👍 ගල් බෝතලේටත් මාර ඇඩ් එක ...
😄😄😄
හැමදාම කොහොමහරි එකපාරක් අහනවා මේක ❤😍🔥
හම්මොහො හමනි එක සුපිරි බන් ❤️😮
ඒ මොකක්ද ඒ හමනි එක කියන්නේ
@@chathuryafernando3973 හාමනි එක කියන්නේ ඒ සින්දුවේ තනුවට යන කෝඩ් එකේ ඉහලින් හරි පහලින් හරි ගයන එකට👍🙂💮
@@avishkasankalpa2908 ♥️🤗
ඔයාලා godak ලස්සනට shing karanawa මන් hamadama aka විදිනවා ජයවේවා oya enna aiyala mallilata
මරු බන් මාර ෆීල් එකක් දැනෙන්නෙ ❤️👍
බොන එකේ ආතල් එක හරියටම ගන්න කොල්ලො ටිකක් ... බොන එකට වැඩි කැමැත්තක් නැති උනත් මේක දැක්කම ඒකෙ රසේ හරියට ගත්තොත් පට්ට කියලා කියන්න පුලුවන් .නියමයි රෝන්දේ..ම්
සතුට තිබ්බේ යාලුවෝ එක්ක ඔහොම හිටපු තැන තමා.....😊
Full eka hoya hoya hitye. Mruuu😍😍❤️❤️❤️❤️❤️
අහම්බෙන් සෙට් උනේ වීඩියෝ එක 🙊 ඇයි මට මේ චැනල් එක කලින් සෙට් උනේ නැත්තේ කියලා දුක් උනා ..පට්ට බං සිංදුව...❤