i am from Kerala India ,,, I cant understand the lyrics even a word .... But i enjoyed every songs of you ... i am a tabala player , i liked the way darbuka used in your songs ,, both of them are doing a great job 👌😍
oyalage video krana pora kauda ane hegim denim nethi porak wenna ona 😪😪 adiyakuth ghala ochchra athal ekk dana welawe camarawa hollanneth nethuwa ke ghnne nethuwa camarawa allan inna apita nm behe ammo supiri camaraman ❤❤❤❤😘
වෙනද වගේම සුපිරියක්. ඒක නෙමේ මට කියන්න ඕන උනේ වීඩියෝ කරපු එක්කෙනාට රෙස්පෙක්ට් කොල්ලෝ. වැරදිලා හරි උබ වචනයක් හරි කිව්ව නම් වීඩියෝ එකම කේස් වෙනවා. නියමයි බ්‍රදර්ස්. චියර්ස්! ❤️🔥
අපිට ඒ හැකියාව නෑ.. ඒකත් විශේෂ හැකියාවක් වීඩියෝ කරපු කොල්ලෝ..
අනිව අනිව🌝
සුපිරි කමෙන්ට් එක යලුවෙ
ekenma
සුපිරියක් ඇත්තටම නියමයි
මේ සෙට් එක බොනවට මං පට්ට ආසයි....❤️😂
ලංකාවේ බොන එවුන්ට respect කරනවා නම් ඒ උඹලා විතරයි බං ❤️😁🙏
අනිවා 😍❤️
😂♥️
බිව්වම කියන සිංදුවේ අමුතුම ආතල් එකක් තියෙන්නේ .... ඒක ගැම්මටම එන එකක්.
Sirawata
Aniwa❤❤
i am from Kerala India ,,, I cant understand the lyrics even a word .... But i enjoyed every songs of you ... i am a tabala player , i liked the way darbuka used in your songs ,, both of them are doing a great job 👌😍
Thank you very much....❤️
😘❤️❤️
bro😍😍🙏🙏
U r welcome bro
Thum ese bolega. ...only miusic sunega bathme...e song thumko malum ayegatho thum ithina peyar karega ...olok gayana peyarwala song ...thum eki comment idar dal diyana...sach me tnx karega...lanka andar eki eki manus bohoth ganda bath be karega..thum dusara country se ithina achcha bath he...respect ...tc
වාදකයෝ ගායකයෝ සමග මෙහෙම විනෝදයක් ල බන්න හැමෝටම ලැබෙන් නෑ....රෝන්දේ සුපිරි,අත්පොඩි සෙට් එක වෙනමම සප් එකක් දෙන්නේ,ජය🎼🖤
Supiri bn
Set ekama supiri bn denawa lesatama
🤗🤗🤗🤘🤘🤘🤘
Mona unath aiye ubala idiriyata yanva video kara aiya hinda
Jayen jayama wewa budusaranai ❤❤❤❤❤
Fb එකේ නිකමට දැකපු song එක shear කරල 100 පාරක් අහල youtube chanal එකත් හොයන් ඒකෙත් ඔක්කොම සිංදු ටික අහපු මම.. 😈❣️ superb
මමත් එහෙමයි
Kochchara ahuwath epa wenne naha
සඳේ... ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ
සිතේ... දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ
ගිනි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා
සඳේ... ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ
ඔබ තරු වටකර හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැබේ
රෑ නොනිදාගෙන වැලපෙන මා හට
ඔබගේ කිමද පලේ
සඳේ... ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ
සඳ දෙස බල බල මා පැතු පැතුමන්
මෙතෙකැයි කියන බෑ
හිරු මා දැව්වත් මා ලද උණුසුම
අමතක කරන්න බෑ
සඳේ... ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ
සිතේ... දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ
ගිනි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා
සඳේ... ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ
සිතේ... දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ... දන්නේ
❤️
P
P
Ppp
P
Pp
P
❤❤❤❤❤❤
Thanks ❤
තුන් වේලටම දර්බක්කේ කන කොල්ලෙක්.පට්ට රෝල් ටිකක් දෙන්නේ.✨️🥺💚🥊️
මගේ පොඩ්ඩෝ දෙන්නා දැන් මේ සිංදු මයි කියන්නේ.කොංගෝ අරන් දෙන්නත් උනා.මොනා උනත් පොඩි උන් පරණ සිංදු කියද්දී මාර සතුටුයි ....සුපිරි මේ set එක නම්. Common රෝන්දේ.....
biwwata supiri ne
බොන්නත් ඉලලලා බයිටුත් ඉල්ලයිද දන්නෙ නෑ ..😮😮
දර්බක්ක ප්ලේ කරනව ඕනි තරම් දැකල තියෙනවා,,,ඕනි තරම් දර්බක්ක ප්ලේ කරන පාටි වලට ගිහින් තියෙනවා.....මමත් ප්ලේ කරනවා....ඒත් මේ දර්බක්ක ගැහිල්ල වෙනම ලෝකෙකට අරං යනවා....ඒ තරම් සුපිරි........හදවතින්ම ආදරෙයි සහෝදරයො සෙට් එකටම........ජය වේවා........වීඩියෝ කරන සහෝදරයට රෙස්පෙක්ට් .......සද්දයක් බද්දයක් නැතුව වීඩියෝ කරන්න තරම් පට්ටම ඉවසීමක් තියෙන්න ඕනේ........ජය වේවා හැමෝටම......💗💗💗💗💪💪💪💗💗💗💗
බලන්න කලින් ලයික් කලේ ,
වීඩියෝ කරන කෙනා කට වහගෙම වීඩියෝ කරනවට වෙනම සම්මානයක් දෙන්න වටිනව ❤️❤️😘❤️😘
අනිවාර්යයෙන්ම
බොංගෝ පාර කඩද්දි අනිකා කඩනකම් දෙන සප් එක. සෙට් එකම නියමයි 😘😘❤️❤️
වෙනද වගේ නොවයි. මේක තමයි සුපිරිම. ක්ලැප් එක ගානට සෙට් වෙලා දර්බග් එකට. මිනිගෙඩිය අඩුයි තමා. ඒක ගානක් නෑ. පට්ටම පට්ට. පෝලිමේ ඉඳල ඇවිත් නාලකරල නිදහසේ මෙක බැලුවහම හිතට මාර කූල්. තැන්ක් යූ මචංලා. ආදරෙයි 🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️
"කඳුලින්ම ගැයූ පෙම් ගීතේ" සිංදුව දෙන්ඩෝ........ ( කොල්ලො සෙට් එක පට්ට, හදවතින් ම ආදරෙයි ❤ )
ඒකත් මරු හැබයි 😍
(රෝන්දේ)❤️කියන නම ඇහුනත් ඉතින් නැටවෙනව. සුපිරියක්ම තමයි ඉතින් 🤟🤟
ආදරෙයි
Original සිංදුව ඇහුවත් රෝන්දේ තරම් ගැම්මක් නෑ මටනම්.... ❤️❤️🤗🤗
Sirawata
Eka aththa..🎉
" සඳේ ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ
සිතේ දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ "
( මේ ගීතයේ තියෙන විශේෂත්වය තමයි ,පද රචනය සංගීතය ගායනය රූකාන්ත ගුණතිලකයන්ම වීම ) සොඳුරු ගායනයක් වෙනදා වගේම ආසම ගීතයක් ස්තුතියි මගෙ කොල්ලෝ ටික 💗💗
සුපිරියක් ඕඉ💣😝
අද අහන සින්දු හරියට අහස් කූරු වගේ.....ඒත් එදා කියපු ගීත අදට ත් අපි අහනවා ......සුපිරි කොල්ලො
💖
සුපිරි
තව තවත් රසවත්ව සිංදු කියන්න ඔයාලාට ශක්තිය ධෛර්යය ලැබේවා
Patta machan a gahilla..pissuwak
කොරියාවේ වැඩ කරනගමන් උබලගෙ සිංදු සෙට් එකම ඇහුව බං. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤❤❤❤
අයියෙ උබනම් දර්බුක් play කරන්නම ඉපදුන කොල්ලෙක් කොම්ලෝ (a blow ❤️)
අම්මගෙ ෆෝන් එකෙන් ඔයාව follw කරපු මාත් ඔයාගෙ පට්ට රසිකයෙක් ❤️
Emmanuel Sampath Farnando
💝💝💝
Awww uba nam patta aiyeee...
මරු.එන්නෙම ඒක බලන්න.
තව්සෙලා අපිව පිස්සෝ කරනවා රෝන්දේ...ආදරෙයි😍🥰❤️
දැනට අහපු සුපිරිම Cover එක උඔලා කං පට්ට බං.. Darbuk ගහන උන දෙන්නා සුපිරි.. ගිනදර වගේ..❤️🔥🥰
හු................................................... සුපිරි ඈ ......
බොනවනම් සිංදුවක් කියලා මේ වගේ ආතල් එකක් ගන්නෝන..නිකන් කුනුහරප කියාගෙන කෑ ගහලා බොන එකෙන් වැඩකුත් නෑ අනිතිමේදි ගහමරාගෙන යාළුවොත් නෑ.. බලන්න හැමොම එකතුවෙලා ලස්සනට කාලය ගෙවන හැටි.. රෝන්දෙ...හැමදාමත් ආදරෙයි කට්ටියටම..😍😍🎼🎵🎶🥁🎸🎹👍👍👍 අපි නම් කරන්නේ සෙට් වෙනවෙලාවට ඔයාලගේ සිංදුව අහන එක.. ගොඩාක් වෙලාවට.. ජය.👊
❤❤❤❤❤
Well said....❤❤❤❤anith minissuntath epa wenwa ehema bona un hitiyama....
බිල සින්දු කියන ඔක්කොටොම රෝන්දේ වෙන්න බෑ ..... උබලා මාරම නැචුරල් බම් , ලෝකේ කොහෙවත් මේවගේ ෆන් ගන්නේ නෑ.... එක ඇවිල්ලම බලන්න ඕන , දිගටම කටන් යමු බ්‍රදර්ස් , සින්දු කියාගන්න බැරි පීඩනයෙන් ඉන්න අපි අස්වසන්නේ මේ කවර්ස් ,,,,, තව ඉක්මට ටිකක් දාමු.... ගුඩ් ලක් ගයිස්
❤❤❤
❤️🎵🤘
හැමදාම වගේ සුපරියක් තමයි ඉතින් 🎶❤️ පොඩි ඉල්ලීමක්. ඊලගට සේනානායක ලොක්කගෙ නන්දනීය පෙම කියමුද. සුපිරියටම තියෙයි ❤️🔥
ආසම එකක්..
❤️❤️
Bongowanam pattama palillak bs ayye
සුපිරි oyalage video hema ekakma balanawa niyamai
බේසා ආදරෙයි බන්❤ ගොඩාක්
කන බොන තැනක උනත් රෙස්පක්ට් එක මෙන්න මේකයි...දර්බක් පාර නම් සුපිරි ඉතින් හැමදාම වගේ කට්ටියගෙම සපෝර්ට් එක සින්දුවට ලැබෙද්දි අහන් ඉන්න පට්ට ආසයි... 😍😍😍🥺
වෙනදා වගේම සුපිරි එකෙන්ම res pet my brother ❤😊
හමිමෝ කවුද මල්ලි මේ බේස. අදත් ඉතින් පට්ටම තමයි . ජයවේවා සහෝදරවරු ❤❤❤ 💪💪💪💪👏👏👏👏
( අඩෝ කෝ අන්කල්, උඹල අපේ කොම්ලව හැලුවනේ 😂😂😂😂)
Patta patta kaaleking awe api bln innee ekak enkl ❤❤❤
අනේ ඔයාලගේ සහොදරියක් හරි වුනානම් කියලා හිතෙනවා 🌹🌹🌹හරිම ලස්සනයි ගොඩක් 💖💖💖💖💖💖💖 ආදරේයි Time එකටම🎸🎸🎸🎸
සංගීතය කියන්නේ හදවත්වලට තට්ටු කරන භාෂාවක් ඒක දැනෙන අපි ඔක්කොම සහෝදරයො සහෝදරියෝ නංගි
Haaaaaa🌹
අනේ අයියේ පුලුවන්නම් හරි ආදරයෙන් මාලග ඉන්න song එක sing කරන්න
@@dammikakarunarathna9643 ❤️
Annako oya
මන් මේක අහන්නෙ කුඩු වෙන්න ගහලා thx mcn ☺️❤️
කලු ටී ෂරීට් එක දාගෙන අත්පුඩිය ගහන මල්ලියා සුපිරි 😍😍
❤යටින් රහ දෙන බේස් ගිටර් එකට
මචං උඹල සෙට් එකම සුපිරි....👌👌 කැමරා කරපු broට විශේෂ හැකියාවක් තියෙනව. 👈👏👏ඉක්මනට ලක්ෂෙට කොඩි දාමු. 👊👊👍👍
මේ රෝන්දේ team එක නම් superb . ඩ්‍රින්ක් එකක් දාලා මේ විදියට enjoy කරන අය හරිම අඩුයි .ඒ වගේමයි ඔය වගේ පරන ගීත ඇහෙද්දි හරිම සතුටුයි.
තිතටම දෙනවා අදත්. සුපිරියක් තමයි ඉතිං. පුළුවන්නම් Sound system එකකින් ගිටාර් 🎸 වල sound එකත් එළියට ගන්න පුළුවන් නම් එලම තමයි. ජය වෙිවා ❤
ඒක ඇත්ත ❤️
Fatta
යටින් බේස් ගිටාර් පාරත් ඇහෙනවා.. සුපිරි..
Super....wo......wwwwwwwwwww.....patta.....keyanna...wahananeha
@@sandunsuleka3643ඔව් නේද
අඩියක් ගහල සැප සිංදුවක් කියල ගන්න ආතල් එක ලෝකෙවටේම ගියත් ගන්න බෑ මචංලා 🤘🤝😍
ඒක දන්නෙ ඒ fun එක ගත්ත උන් තමා broooo.👍👍
Ekenma machan
True
Sira kathawamachan😪
Ekenma❤
කියන්න නම් දෙයක් නෑ රොන්දේ බෝයිස් අයෙත් සුපිරියක් තමා මේවගේ ලස්සන වීඩියෝ දාන ඔයාලට ගොඩාක් ස්තුති අපි ගෑනු නිසා අපිට මේව කරන්න බෑනේ ලංකාවෙ මිනිස්සු හරි වෙනස් එහෙම රස විදින්න බැරි ඒව මේම රස විදින්න දෙන එකට ඔයාලට ගොඩාක් පින් ජේසු පිහිටයි අයියලා හැමෝටම ❤❤❤❤😍😍🙏🙏🙏🙏🙏
අත්පුඩියේ ඉදන්ම උබලා ඉදිරියෙන්ම ඉන්නවා සිංදුව කියන එකෙක් එක note එකෙක් out කියන්නේ නෑ ... එක්කෙම පට්ටම වැඩ්ඩෝ සෙට් එකක් 😍
මෙි සින්දු.සෙටි එක.ඇහුවට ඇති.වෙන්නැ...මම හැමදාම පාඩමි කරද්දි අහනවා....ඒ තරමට පටිට....සුපිරියක් අයියෙි❤️❤️ජය වෙිවා
Super . Well done outstanding performance. Apivath ekathu karaganna davasaka
සම්පත් අයියා නියමයි දෙනව වදින්න ඕන තැනටම වදින්න.දර්බග්ග මායා කරු.
මේ සෙට් එක කොහෙද බ්‍රෝ.....
Kollo ubala dan bonne nathda ban❤❤
😂❤
රෝන්දේ උබලා ටික නම් වයිරස් එකක් බං, ✊✊❤️❤️❤️✊✊ කීපාරක් ඇහුවද 👌 දැන් තමයි playlist එක අහලා ඉවර කලේ...
සුප්පා........
Supiriyak! wenasma wedak! gammac❤️හදවතින්ම ආදරෙයි! සුපිරි!💙🎶💆👌
අයියෝ.... මාව මෙතෙන්ඩ ගිහින් දාන්ඩ අයියෝ...බේස් ගිටාර් එකත් ඇඩ් වෙද්දි සුපිරි!!!!!!!!!!!!!!
😂
Adreesseeee supiriyak ban Mona sathutakda kiyahanko ane matath Enna asai ethana
මල්ලිලා සෙට් එක සුපිරි මම ඔයාලා ගේ හොද රසිකයෙක් france paris
රෝන්දේ ### අත්පුඩි පාරත් සුපිරියටම දෙනවෝ### 🥁🎸🎶🎼
oyalage video krana pora kauda ane hegim denim nethi porak wenna ona 😪😪 adiyakuth ghala ochchra athal ekk dana welawe camarawa hollanneth nethuwa ke ghnne nethuwa camarawa allan inna apita nm behe ammo supiri camaraman ❤❤❤❤😘
Guy with the camera. You are a legend.. Patience.. next level.
අත්පුඩියත් නියමයි. ඔයාලා නම් පිස්සුවක් ඇත්තමයි. ❤
චල් එකේ අඩුව බරටම දැනෙනවා..
එකෙන්ම සුපිරියක්…👊🏻❤️❤️ පට්ට😍❤️❤️ රෝන්දෙට ජය🙏🏼❤️❤️
ඡල් එක ගැන කියනකන් තේරුනේ නෑ,හිත තිබ්බෙ අනිත් instrument වලට,දැන් ඒ අඩුවත් දැයෙනවා🥲
Eka thamai hewwe
Mn awama aniwaryen set wenawa උඹලා එක්ක
අහම්බෙන් වගේ මේ විඩීයෝ එක දැක්කේ.හැබැයි දැන් පිස්සුවෙන් වගේ ඔයාලගේ විඩියෝස් බලන්නේ.ඇත්තටම කියන්න වචන නෑ.මේ වීඩියෝ එක දැන් පස් පාරකට වඩා බැලුවා.ඒ තරම් ලස්සනයි.ෆට්ට 😍
බොන එකේ නම්ඹුව තියන පට්ට සෙට් එකක් ❤️ ඇත්තටම මාරම ලස්සනයි අප්පා , ❤❤❤
රිදම්,බේස්,ලීඩ් තුනම complete වගේ..🤘❤️🔥
Malilla dennage ath 4 diha balan indi sinduwath amataka wenawa....pudumakara akarshaniyai....jayawewa...
මේ වගේ ආතල් එකක ශොට් එකකුත් දාලා සද්දයක් වත් නොදා වීඩියෝ කරනවා කියන්නේ උඹ මනුස්සයෙක් නම් වෙන්න බෑ කොල්ලෝ. රෙස්පා! 🫡🤍
beach eke gahanawa wikasitha pathu man eka patta supiriyak
හරිම ලස්සනයි පුතා පදේ දදිනක දක සන්තෝසයි
අඩ්ඩේ සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි කොල්ලෝ ජය වේවා බොක්කෙම්ම
නිහඬ බේස් වාදකය සුපිරි .............
අයියලා මරු හොදෙ..පහරක්👈❤️👍👌👌👌👌
සම්පත් අයියගෙ බැකින් එකට අනිත් දර්බක් අයියගෙන් දෙන සප් එක නම් පට්ටයි. මාරම ගති. කවද හරි ඔය වගේ සින්දුවකට බැක් කරනවමයි ♥️
Sampthge number eka ona
@@nilminisurangika9427 හපොයි සුරංගි 😀😀
පහරක් ඹයි 😂 ජය වේවා
පිස්සුවක් මේක 😍😍අඩියක් ගහන ගමන් මෙක අහනකොට මාත් එතන ඉන්නවා වගේ...💙ජය වේවා
Vans...from Vancouver Canada..
අම්මෝ පට්ට මචං..❤❤❤හුරු පුරුදු එකෙක් නෑ වගේ අද .ඒ උනාට සුපිරි.දර්බුක් දෑතට දෙවි පිහිටයි.❤❤❤
සුපිරි set ekh..aadarei
විඩියෝ කරපු එකා නම් මාර ඉවසීමකින් විඩියෝ කරලා ඇත්තේ ❤️🥺 ඔයේ වගේ ආතල් එකක් ගන්නකොට වචනයක්වත් නොකියා විඩියෝ කරනවා කියන්නේ.. ඌ නම් යක්ඛ පුතෙක් ❤️😍
අම්මො "දර්බුකා" එ් කැඩිල්ල ❤️ආදරේයි ❤️❤️❤️
Supiriyak ayye oyalanam 🤝❤️
රෝන්දේ ... ආයිත් එකක් පට්ට හොදේ... දර්බග්ගයා සුපිරි ...
ඇත්තටම ආසයි මේ වගේ පාටි එකක සෙට් වෙලා සිංදුවක් කියන්න වගේම සිංදුවක් විඳින්න. එහෙම වාසනාවක් එයි කියලා හිතන්න අමාරුයි......... නමුත් ආදරෙයි... පුලුවන්නම් කට්ටිය එක්ක සෙට් කරගන්න.. ආදරෙයි බං
Best player❤..sampath aiyaa.
රෝන්දේ හැමදාම වගේ සුපිරි ජය වේවා කොල්ලනේ 🖤
Asawe baaa brother Dhanm siya parakata wada balala athi
සුපිරියි..නියමයි..All the best guys👏💐💐
බොන එකත් පට්ටම ආතල් එකටම බොනවා සුපිරි ජය❤ ✌️
අඩේ ගහන හැටි බලපන්කො .යකො ඇගත් එක්ක හිරි වැටෙනවා බං.පට්ට බැකින් එකක් ජය වේවා ❤❤❤
සෝයි අනේ ඉතිං... ආදරෙයි ඔයාලා හැමෝටම...
හැම බොන එකෙක්ට මේ අරක්කුම😂😂 ලැබේවා... ❤❤❤❤
Darbakke gahanawa supiriyta. ජීවිතෙ විදිනව සුපිරියට. නියමයි.
ආදරෙයි කොල්ලනේ.. පට්ට සනීප ආතල් එකක් ❤️❤️❤️
නියමයි හැමදාම සතුටින් සාම කාමිව ඉන්න කට්ටියම ❤ ජයවේවා බ්‍රරෝ...❤️❤️
රෝන්දේ..❤️❤️ හරිම ආස.. මන් බිව්වම මගේ සිලෙක්ශන් එකේ උඩින්ම ඉන්නේ උබලගේ සිංදූ බන් අයියලා.. 💪❤️ ඒ ටික මාව පිස්සෙක් කරනවා.. ❤️❤️❤️
#life style 😅😅
මේ දක්බර් ජෝඩුව පට්ට,බුදුසරනයි මචංලා
හදවතින්ම කියන්නේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🥰🥰🥰🥰💚💚
පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ ......ඕනි දෙනවද මේකත් පට්ට පහර .👌👌👌😍😍
පට්ටම අයියලා ටික බේස් එකයි දර්බුක් ඔක්කම ටික සුපිරියක්❤️
දර්බාක් එකනම් අත දරුවෙක් ගාණට අරන් නලවනවා😍.... බලන් ඉන්න හිතෙන්නෙම එතන ජීවිතේ විදින්න ආසම විදිහක් 💖
රියදුරු දෑතට බුදු සරණයි 🙏🙏🙏
🎉🎉🎉❤❤❤ මන් ආසම සින්දුවක් තමයි මේ. පුංචිකාලේ ඉදන්ම කනට ඇහුන ලස්සන සින්දුවක්. ඒක අය්යලා මාරම ලස්සනට කිව්වා. තවත් මේ වගේ සින්දු කියලා අපිට අහන්න, බලන්න දාන්න .
ලංකාවෙ ඉද්දි ගන්න පුළුවන් ආතල් සේරම අරන් පිටරකට ඇවිත් තනියම බොද්දි අහන්න පුළුවන් මේවා විතරයි කොයි තරම් සින්දු තිබ්බත් ❤️
🫡
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💃💃💃💃
bonawanm bonn oni me wge set ekk ekka supiri brothers🖤😌
දර්බක් පාරනම් next level❤️ ගිටාර් පාරත් සුපිරිම ගැම්මක්❤️ සයිඩ් එකෙ ඉදන් බේස් ගිටා පාර දෙන්නෙ අමුතුම ආතල් එකක්❤️💥
සුපිරියක්නෙ කොල්ලො එල