Parani sindu tikak mage saha surendra aiyage hadin (

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.พ. 2022
  • Mama saha surendra aiya gayana karapu me gee ekathuwata mama uparima sadaranayak karanna uthsaha kara waraddak sidu unanam samawenna 🙏
    Follow my Instagram & Facebook account
    shehan_shakila_...
    profile.php?...

ความคิดเห็น • 1K

  • @nisithalakshan8878
    @nisithalakshan8878 2 ปีที่แล้ว +205

    එදත් ප්‍රදීප් රංගන හිටියත් මම වෝට් කරේ සුරේන්ද්‍ර අයියට...අදටත් ඒ මනාපෙ එහෙම්මමයි...ඒකට හේතු තමා මේ තියෙන්නෙ🔥🔥❤️❤️❤️

  • @lifegoeson.....9928
    @lifegoeson.....9928 2 ปีที่แล้ว +223

    සුරේන් ව දැකීමත් ලොකු සතුටක්. නියම දක්ශයෙක් , ඔයාගේම නිර්මාණ කරල හැමදාම මිනිස්සු අතර ඉන්න ලැබේවා. දීර්ඝායුශ 💕💕💕

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 2 ปีที่แล้ว +157

    මරු සින්දු සෙට් එක.. ගිටාර් ගැහිල්ල නම් මරයි... සුරේන්ද්‍ර ගේ voice එක යටින් ඇහෙනකොට පට්ට ගති..

  • @indunilkavinga2531
    @indunilkavinga2531 2 ปีที่แล้ว +45

    සුරේන්ද්‍ර...මතක තියෙන පලවෙනි රියැලිටි ගායකයා❤️

  • @sanjulaimasha2650
    @sanjulaimasha2650 2 ปีที่แล้ว +465

    සුරේන්ද්‍ර අයියගෙ හඩට අදටත් ඒ අතීතය මතක් වෙනවා💙😟🤩😘😘

    • @NaveenKumar-jt3ss
      @NaveenKumar-jt3ss 2 ปีที่แล้ว +9

      සහෝ සුපිරි...
      අමල් පෙරේරා බීලා ඔයිට වඩා හොඳට බොක්ස් එකෙන් රිදම් ලීඩ් පාර්ට් සේරම ගහනවා.
      ඔයාට අනාගතයක් තියෙනවා.
      තව ස්ටඩී කරන්න.අමල් පෙරේරට සෙට් වෙන්න.
      නැත්නම් අපරාදෙ ඔය හැකියාව.❤

    • @udarabogoda7121
      @udarabogoda7121 2 ปีที่แล้ว +1

      777

    • @lalithsamarasinghe7911
      @lalithsamarasinghe7911 ปีที่แล้ว

      supari

    • @roshanpiyadarsana5546
      @roshanpiyadarsana5546 ปีที่แล้ว

      සුපිරි

    • @gumpipereira9121
      @gumpipereira9121 ปีที่แล้ว

      happy@@NaveenKumar-jt3ss

  • @ase6209
    @ase6209 2 ปีที่แล้ว +96

    සුරේන්ද්‍ර හඬටම නොදෙවෙනි 🎸 ගැහිල්ල

  • @seethseeth4317
    @seethseeth4317 2 ปีที่แล้ว +87

    හලාවත කට්ටිය කොහොමත් හොඳ අතල් තමයි දෙන්නෙ අපෙ ගමෙ කොල්ලෝ සෙට් එක මරු ජයවේවා

    • @josephrajchilaw4427
      @josephrajchilaw4427 2 ปีที่แล้ว

      අරුට ඔනේ පුම්බාගෙන සුරෙන්ද්‍රනාත් කපන් යන්න
      Invited කරලා kapane කපටි eka thereida manda 😂😡😂😡😡😡😡

    • @sujani5744
      @sujani5744 ปีที่แล้ว

      ජයවෙිිවා

    • @erangamadushan9537
      @erangamadushan9537 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම මචංලා

  • @aselaiduwara
    @aselaiduwara 2 ปีที่แล้ว +102

    සුරෙන්ද්‍ර කියන්නේ ලොකු කම් නැති මනුස්සකම ඇති සමාජෙ ඉන්න කොල්ලේක්. ගායකයේක් කියලා ලොකු කමක් ගෑවිලාවත් නෑ. සමාන්‍ය ජිවිතයක් ගතකරන්නේ . ඒදා වගේම තමයි අදත්. ඔහු පාරට ආවම ගායයේක් කියලා නෑ. මං දැකලා තිනවා හලාවත ඉද්දි ඔනතරම්.. සුරෙන්ද්‍ර අයියේ ඔයාට දිර්ගායුෂ . අපි ඔයා එක්ක හැමදාම ඉන්නවා.❤️👍🙏. ඉක්මනින් අලුත් සිංදුවක් ඔනේ❤️

    • @lalithaweerasighe8609
      @lalithaweerasighe8609 2 ปีที่แล้ว +4

      මම එදා සිරස සුපර්ස්ටාර් තරගයේ ඉන්න කාලයේදී ඉදන් සුරේන්දු පෙරේරා ට ෆෝන් එකේ න් කතා කරනවා ව්ෂ් කරනවා කව්දාවත්ම සුරේන්දු කතා නොකර ඉදලා නැහැ හරිම නිරහංකාර කෙනෙක් . සුරේන්දු පෙරේරා කියන්නේ .

    • @rwranga613
      @rwranga613 2 ปีที่แล้ว +2

      සුරේන්ද්‍ර💖 අපි,💖 කැමතිම ගායකයෙක්💞💞💞💞💞

  • @kelumilangamuwa7253
    @kelumilangamuwa7253 ปีที่แล้ว +32

    සුරේන්ද්‍ර නිහතමානි චරිතයක්.. කාලා බීලා ඉන්නවා කියන්නෙ ආය ඉතිං හොද හිතක් තමයි ජය!

  • @nalaka246
    @nalaka246 2 ปีที่แล้ว +24

    ගිටාර් එක මරනව.සුපිරියක් 😍😍😍😍😍

  • @ajithsamarawickrama3448
    @ajithsamarawickrama3448 2 ปีที่แล้ว +43

    ගිටාර් නම් පට්ට. ❤❤❤❤ ආදරෙයි සුරේන්ද්‍ර.

  • @mandariehimathya6807
    @mandariehimathya6807 2 ปีที่แล้ว +80

    ගායනය සහ වාදනය ලස්සනට කරන ගිටාරිස්ට් නම් නියමයි ..

    • @hashanlm7592
      @hashanlm7592 2 ปีที่แล้ว +7

      එහා පැත්තෙ ඉන්න කෙනා දන්නෙමනැද්ද 😵😁

    • @mandariehimathya6807
      @mandariehimathya6807 2 ปีที่แล้ว +1

      @@hashanlm7592
      සුරේන්ද්‍රනේ.. ඵයා ගැන අහලා තියනවා..

    • @eriyaka1
      @eriyaka1 2 ปีที่แล้ว +2

      @@mandariehimathya6807 ලොකු දෙයක්.😛

    • @malaniperera5163
      @malaniperera5163 11 หลายเดือนก่อน

      @@ruu-og6jd Surendra malli oya apita lassana athithayak mathakkaranawa. Eth mama like kale pradeepta. Oyath godak daksai.

  • @whistlesongs4721
    @whistlesongs4721 2 ปีที่แล้ว +46

    සුරේන්දු පෙරේරා නම්...එකෙන්ම 🎼🎼🎼🎵🎵🎵🎵🎶🎶🎶🥁🎹🎻🎺🎷🎤🎙️😘😍

  • @shalenbhanuka6575
    @shalenbhanuka6575 2 ปีที่แล้ว +54

    අම්මෝ සුරේන්ද්‍ර අයියා.සිංදුවක් කියන තැන ඉදියත් ඇති.අපිව පිස්සු වට්ටපු නියම සුපිරි 🌟 තරු

    • @nishanthasilva4137
      @nishanthasilva4137 2 ปีที่แล้ว +1

      ගූ හොරෙක් බං

    • @shalenbhanuka6575
      @shalenbhanuka6575 2 ปีที่แล้ว

      @@nishanthasilva4137 ඒ මොකෝ🧐

    • @Dimuthu_K
      @Dimuthu_K 10 หลายเดือนก่อน

      @@nishanthasilva4137 e moko bn?

  • @pasindudilanka3964
    @pasindudilanka3964 2 ปีที่แล้ว +142

    ඒ හඬ. Super star මතකය අවදි කලා 😍😭

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +8

    සුපිරි රිදම් (BOX) පාර. ජය වේවා.

  • @hasandunamarasekara706
    @hasandunamarasekara706 2 ปีที่แล้ว +55

    සුරෙන්ද්‍ර ඔයාත්නම් පිස්සුවක් මැට්ටෝ... ඒවොයිස් එකට හැමදාම ආදරෙයි ❤️❤️🌹

  • @ajithsamarawickrama3448
    @ajithsamarawickrama3448 2 ปีที่แล้ว +41

    ගිටාර් උබ අපිව පිස්සු වාට්ටුවා.. යකෝ හය පාරක් බැලුවා. එපා වෙන්නෙම නෑ. ආදරෙයි ඩෝ... ❤❤❤❤❤❤❤❤

  • @chamathrishan2470
    @chamathrishan2470 2 ปีที่แล้ว +19

    🎸 ☝ ගහන මල්ලි නියමයි ආ.....

  • @todaysrilanka1501
    @todaysrilanka1501 2 ปีที่แล้ว +3

    සුරේන්ද්‍ර අයියව අමතක වෙලා හිටියේ යකෝ 👍👍❤️❤️

  • @asaboy9783
    @asaboy9783 ปีที่แล้ว +26

    Live show එකක මේ කාලේ අහන්න තියනවනම්😍 සුරේන්ද්‍ර පෙරේරගෙ හඩ😘

  • @Aselashort
    @Aselashort 2 ปีที่แล้ว +11

    සුරේන්ද්‍ර අය්යා ගයනද වාදනයද එකෙන්ම සුපිරි👍👍👍
    අහන්න හිතට දෙනෙන කටහඩ

  • @stormyvoyage1813
    @stormyvoyage1813 ปีที่แล้ว +28

    Anyone still watching this on 11 Feb 2023??? This is extraordinary stuff! The guitarist is amazing to watch!!!🇱🇰👍

  • @lahirudilshan9417
    @lahirudilshan9417 2 ปีที่แล้ว +32

    මියුසික් වලට ආදාරෙ කරන එකෙක් තමා ඕකේ ආතල් එක දන්නෙ ..... එකෙන්ම උබ වැඩ්ඩෙක් ❤️🥺

  • @tharanganifernando3540
    @tharanganifernando3540 2 ปีที่แล้ว +6

    👌 නියමයි සුරෙන්ද හාලාවත මගෙ ගමෙ අඩම්බරයි ඔයා නියම දක්ශයෙක්

  • @skcreations5135
    @skcreations5135 2 ปีที่แล้ว +37

    සුරේන්ද්‍ර කියන්නෙ වෙනම ලෙවල් එකක් ❤ well done boys

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 ปีที่แล้ว +21

    🎸 ගහන දෑතට දෙවි පිහිටයි

  • @raviduperera8224
    @raviduperera8224 ปีที่แล้ว +4

    අඩෙ අප්ප සුපිරි.... හාමනී 👍👍👍 guitar ply 👍👌🤘👏👏 ආසයි බොලවු... යක්කු තමයි ඈ

  • @sanidusathsara..5204
    @sanidusathsara..5204 2 ปีที่แล้ว +68

    හලාවත ගැම්ම 🤜🤛❤️❤️❤️🍃

    • @ruvinakumuduni9493
      @ruvinakumuduni9493 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍

    • @wonkersl503
      @wonkersl503 2 ปีที่แล้ว +1

      Ape geta eha patte Inn bn

    • @Tharundew
      @Tharundew 2 ปีที่แล้ว

      @@wonkersl503 boru

    • @wonkersl503
      @wonkersl503 2 ปีที่แล้ว +1

      @@Tharundew ow yko palveni harasvideiye inne

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว

      @@wonkersl503 ඇත්තමද 🙄😍

  • @ayeshdilshan6196
    @ayeshdilshan6196 2 ปีที่แล้ว +4

    Mama hithuwe surendra perera kiyanne loku kama thiyana porak kiyala ada thamai supiri dayal ekak kiyala danagaththe...❤️❤️❤️❤️❤️👍👍

  • @shanukayomal1355
    @shanukayomal1355 2 ปีที่แล้ว +44

    Such a humble person " surendra perera"

  • @SampathVlogs
    @SampathVlogs 2 ปีที่แล้ว +33

    සුපිරිම හොදේ නියමයි සහෝදරයා ආදරෙයි හදවතින්ම ❤❤❤ සුරේන්ද්‍ර අයියටත්

  • @kavishkafernando1351
    @kavishkafernando1351 2 ปีที่แล้ว +34

    හදවත = සුරේන්ද්‍ර ❤️🙏

  • @englishclass01
    @englishclass01 2 ปีที่แล้ว +59

    Superb... Guitarist and Surendra.. All the best..!

  • @lksumiya3064
    @lksumiya3064 2 ปีที่แล้ว +1

    Asama gayakaya surendara aiya patta voiss

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k 2 ปีที่แล้ว +3

    සුරේන්ද්‍ර සුපිරි නිහතමානී චරිතයක් ජය වේවා සහෝදරයා

  • @kyroogaming9660
    @kyroogaming9660 ปีที่แล้ว +3

    සුපිරියක්. හදව්තෙ ගායකයා සුරේන්ද්‍ර අයියා

  • @asaboy9783
    @asaboy9783 ปีที่แล้ว +9

    සුරේන්ද්‍ර පෙරේරා💙 සුපිරිම වොයිස් එකක් තමා😘💙

  • @DilshanRamanayaka-ux9mq
    @DilshanRamanayaka-ux9mq 7 หลายเดือนก่อน +1

    සුරෙන්ද්‍ර අයියාගේ voice ek.🥰🧡

  • @yohanhimesha6438
    @yohanhimesha6438 ปีที่แล้ว +2

    Surendra pererage kata hadanam bavanavak vage🥰🥰

  • @sandun4983
    @sandun4983 2 ปีที่แล้ว +16

    🎸 ගැහිල්ල නම් සුපිරි.👌

  • @liyon7918
    @liyon7918 2 ปีที่แล้ว +299

    හලාවත අය කොහොමත් ආතල් ❤️❤️

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 9 หลายเดือนก่อน +1

    සුරේන්ද්‍ර 🥰🥺❤️ආසම ගායකයෙක්🥰

  • @sllankamana4971
    @sllankamana4971 2 ปีที่แล้ว +2

    Shehan song eka nokiya sure aiyata kiyanna dunnanam wenama rahak vidinna thibuna. Mokada pich dekak eka nisa ayema wedak karaddi sudussek innawanam eyata mul thena dila weda karanna. Mokada nethi unoth eka patta aul wenawa.

  • @squad261byRandika
    @squad261byRandika 2 ปีที่แล้ว +132

    හදවතේ ගායකයා " සුරේන්ද්‍ර පෙරේරා" ❤️

  • @naradaramanayaka3291
    @naradaramanayaka3291 2 ปีที่แล้ว +7

    ඔබටයි මෙි ආරාධනා ....ඔබටයි මෙ ආරාධනා .....හදවතේ ගැබුරැම තැන
    ස්පර්ශ කරා...❤❤❤

  • @chinthakakasun8558
    @chinthakakasun8558 2 ปีที่แล้ว +23

    ලස්සනයි ..! සුපියට strumming දෙනවා..!. ඇඩෙනවා..! ❤️❤️❤️

  • @janidupabodye8904
    @janidupabodye8904 2 ปีที่แล้ว +23

    ගොඩ කාලෙකින් සුපිරියක්. ❤️🥰

  • @shehanudayanga3548
    @shehanudayanga3548 2 ปีที่แล้ว +4

    මම බලපු අවසන් සුපර් ස්ටාර් එක , ශිහන් & සුරේන්ද්‍ර ආසම කලා කරුවෝ , ඒ දෙන්න එකට සිංදු කිව්ව කියල දැනගෙන සීසන් 3 ෆයිනල් එකේ එයාල කියපු සිංදුව පිස්සෙක් වගේ හොයන් බැලුවා.. ❤️ ආදරෙයි , වාදනව පට්ට ❤️

  • @vimarshanadissanayakeViSsa
    @vimarshanadissanayakeViSsa 2 ปีที่แล้ว +3

    මරු සින්දු සෙට් එක..🤩
    ගිටාර් ගැහිල්ල යටින් සුරේන්ද්‍ර ගේ voice එක ඇහෙනකොට පට්ට ගති.

  • @IReshani84
    @IReshani84 2 ปีที่แล้ว +21

    What a solo performance from the Guitarist 👍Excellent

  • @thimirarajapakshe3661
    @thimirarajapakshe3661 ปีที่แล้ว +7

    බලපන් සුරේන්ද්‍ර අයියගෙ Voice වෙනම ලෙවල් එකක ඇහෙන්නෙ 😍

  • @rohmichael2894
    @rohmichael2894 ปีที่แล้ว +6

    Impressive rhythmic performance. Clarence style guitar playing. Nicely done ✅

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 2 ปีที่แล้ว +27

    ආදරේයී #සුරේන්ද්ර අයියාට සහ #ශකිල අයියාට.
    ඇස්වහක් වදින්න එපා...

  • @sarangaweralupitiya5415
    @sarangaweralupitiya5415 ปีที่แล้ว

    සුරේන්දු ටිකක් වැඩි වගේ ,,,හැබැයි සුපිරි මං ආසම ගායකයෙක් සුරේන්දු..........

  • @dimuthranasinghe6074
    @dimuthranasinghe6074 ปีที่แล้ว

    අඩෝ සුපිරි බන්.................. thnx fr the shw.. ❤️❤️❤️

  • @bordosaloneandspa2591
    @bordosaloneandspa2591 2 ปีที่แล้ว +9

    03:27# 03:40 වෙනකන් පිස්සුවක් පට්ට ....🔥🔥🔥🖤🖤

    • @dhanushkasampath976
      @dhanushkasampath976 หลายเดือนก่อน

      ඔව් බන් සිරාවට මං 100 පාරක් වගේ ඇහුවා ඒ ටික 👍

  • @Ash-zu8jf
    @Ash-zu8jf 2 ปีที่แล้ว +5

    සුපිරි pari ඉතිරි shehan brother 👌💖🎶🎶🎶🎤🎤🎤💪

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom 10 หลายเดือนก่อน +1

    සුරෙන්ද්‍ර පෙරේරා ❤❤❤❤❤ යකො එ ගිටාර් පාට් ටික 😊😊😊❤❤❤❤

  • @pramoddilshan9184
    @pramoddilshan9184 4 หลายเดือนก่อน

    ආසම ගායකයෙක් තමා ඉතින් අදරෙයි සුරේන්ද්‍ර අයියේ ❤❤

  • @akashrashmika6808
    @akashrashmika6808 2 ปีที่แล้ว +3

    ගිටාරයක මැවුම් කරු wage,,,නියමයිනේ ,,best ,ගිටාර් ගහනවා ,,

  • @lalithsudarshana1302
    @lalithsudarshana1302 2 ปีที่แล้ว +8

    පට්ටම comments ගොඩක් ..
    මාර සතුටක්..
    එත්..
    අනෙ ඇයි බන් උබල සුරෙන්ද්‍ර ට එකම එක සින්දුවක් තනියම sing කරන්න දීල හීනියට backing එකක් නොදුන්නෙ ඕක පිස්සු voice එකක් බොලව්😍

  • @gayanperera3185
    @gayanperera3185 ปีที่แล้ว +1

    සුරේන්ද හූවක් කිව්වත් ඒකත් වෙනම level එකක්. එහෙම feeling එකක් එන ගායකයො දැනට ලන්කාවෙ ඉන්නේ අතලොස්සයි. කන බොන හදවතේ ගායකයෙක් තමා. බීම ටිකක් අඩු කරානන් කියලත් හිතෙනවා

  • @Aroshan1000
    @Aroshan1000 2 ปีที่แล้ว

    Shehan malliya waddek thami ithin , dawaska adambara wenna puluan namak hadagannwa ape aka , sathutui malli god bless

  • @dananjayafernando4274
    @dananjayafernando4274 2 ปีที่แล้ว +6

    ගිටාර් වාදනය නම් අති විශිෂ්ඨයි

  • @kalumdesilva7862
    @kalumdesilva7862 2 ปีที่แล้ว +12

    Super performance...keep continue this...will be helpfull for all new guitarists to improve their skills....

  • @Nuwan_mihiranga
    @Nuwan_mihiranga 2 ปีที่แล้ว +2

    තෙල් ගහලම නට්ටන් වෙලා කෙලවිලා ඉන්න අපිට මෙ සිංදුව තාවකාලික සහනයක් බං🙇🙇😢😢

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว

      Mokadda a kiwwe 🤔

  • @user-ov2lb6vt5g
    @user-ov2lb6vt5g หลายเดือนก่อน +1

    ❤❤❤❤...
    සදාදරනීය ජොති
    සදාදරනීය සුරේ...

  • @winiwidha
    @winiwidha 2 ปีที่แล้ว +14

    මා තනිවී නෑ ලෝකේ මටද කුමාරියක් ඇතේ...
    මා මුව අගින් හිනහුනා
    ඈගේ හැඟුම් පිබිදුනා
    ආදර ලොවක් ගැනද ඒ සිතන්නේ
    සොයුරියනේ ඔබට මගේ හද නොලැබෙන්නේ.
    😎😎😎😘❤

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว

      👍❤️

  • @Shezwin
    @Shezwin 2 ปีที่แล้ว +3

    පට්ට මචංලා... සුපිරි සෙට් එකක් කියන්නේ... සුරේන්ද්‍රව දකින්න ලැබුන එකත් සතුටුයි

  • @vijithakumara4429
    @vijithakumara4429 2 ปีที่แล้ว +1

    Lassanaii getar malli

  • @rukka4579
    @rukka4579 ปีที่แล้ว +2

    බලපු වාර ගාන මතකත් නෑ මචාං 💙👌

  • @piumimadushani276
    @piumimadushani276 2 ปีที่แล้ว +16

    සුපිරි ශකිල අයියා ❤👍

  • @bingunbimsara9748
    @bingunbimsara9748 2 ปีที่แล้ว +4

    පට්ට සිංදු සෙට් එකක් අසාම විදිහට .😘❤️

  • @jayalathsanjeewa8825
    @jayalathsanjeewa8825 ปีที่แล้ว +2

    අපේ හදවතේ ගායකයා මේ💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞ආදරේ 💞💞💞💞💞බුදුසරණයි.

  • @Thecreator791
    @Thecreator791 2 ปีที่แล้ว

    සුරේන්ද්‍ර aiya..supiri hodhe..ft

  • @dilzmusic9336
    @dilzmusic9336 2 ปีที่แล้ว +19

    වටේ 10ක් විතර ඉන්නවා,ඒ කවුරු හිටියත් ඇස් දෙක සුරේන්ද්‍ර අයියා ලඟින් අයින් වෙන්නෑ,ආදරෙයි ❤️ ඉක්මනට ආයේ කම් බැක් එකක් ඕන❤️❤️

  • @nimsarasenaviratne951
    @nimsarasenaviratne951 2 ปีที่แล้ว +14

    Supiri....ayya😍😋.....dennage voice mix unaama pattama lassanai....ජයවේවා✊❤️

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว

    සුරෙන්ඩ්‍ර්‍ර මල්ලි dakkath ආසයි .නියම සිංදු set aka.ජයවේවා

  • @thilinaniroshana2019
    @thilinaniroshana2019 2 ปีที่แล้ว +13

    ගිටාර් ගහන පොර නම්
    පිස්සුවක් අහ්❤️❤️

  • @HashYuki
    @HashYuki ปีที่แล้ว +9

    අපේ ගමො හලාවත කොල්ලා.❤❤☺☺

  • @lasanthafernando9416
    @lasanthafernando9416 2 ปีที่แล้ว

    patta pata pata numbers tika ela suppperb set eka keep it up❤️❤️❤️

  • @asankadissanayaka1612
    @asankadissanayaka1612 2 ปีที่แล้ว

    Supir thama.. guirt ela hode
    . Surendra aiya goda kalekin dekke.. sehena athithayakata ekkan giya. Tnx.. jaya wewa... 👍👍👍👌👌

  • @charithishantha5663
    @charithishantha5663 2 ปีที่แล้ว +5

    මා තනිවී නැ ලෝකේ... අම්මෝ ඒ කෑල්ල ගන්න ලස්සන 🥺😘😍

  • @kawi3680
    @kawi3680 2 ปีที่แล้ว +7

    ලස්සනයි aiye .....නියමයි 👌🥳🥳🥳❤️‍🔥

  • @malshagayathri9217
    @malshagayathri9217 ปีที่แล้ว

    සුපිරියක් කොච්චර බැලුවත් එපා wenne නෑ

  • @isharanadeesh6044
    @isharanadeesh6044 3 หลายเดือนก่อน +2

    සුරේන්ද්‍ර පෙරේරා.. එදා ඉඳන් ඒ ආදරේ එහෙමමයි❤

  • @Naraintube
    @Naraintube 2 ปีที่แล้ว +10

    Lots of love for these songs from Tamils

  • @mohamedhadji7031
    @mohamedhadji7031 2 ปีที่แล้ว +4

    All the best brother ❤️ Mr surendra and Master Guitar 🎸.

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    මරු සින්දු සෙට් එක

  • @bongoathula3031
    @bongoathula3031 ปีที่แล้ว

    මොකාද බොන්ගො ගහන්නෙ.මෙලෝ රහක් නෑ.ගිටාර් ගහල දැකලත් තියෙනවා .මෙහෙම ගැහිල්ලක්.පට්ට වැඩ්ඩෙක් මචෝ

  • @kasunnarada7068
    @kasunnarada7068 2 ปีที่แล้ว +3

    එ වාගෙ හඩක් තමා මමනමි අහලා නැහැ පටිට කටහඬ නියමයි මාගෙ ගමෙතමා ඉතින් අපෙ ගැමිම තමා ඉතින් ආදරේයි අයියා

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 ปีที่แล้ว +28

    මාලන් ජෙරම් වගේ කොන්ඩේ බැන්දාම අපේ එකා....මට විතරද එහෙම හිතුනේ

  • @kalpikajayawardana6770
    @kalpikajayawardana6770 2 ปีที่แล้ว

    Neyamai... Surandra aiya ! G.b ! B.s ! Tc

  • @tvsking1784
    @tvsking1784 ปีที่แล้ว +2

    සුරෙන්ද්‍ර අයියා කොච්චර නිහතමානිද දෙවි පිහිටයි...

  • @malisha_sachini
    @malisha_sachini ปีที่แล้ว +6

    I watched this video more than 5 times, still love it. Specially the guitarist, you're so talented. Keep it up!

  • @anjanadilshan3021
    @anjanadilshan3021 2 ปีที่แล้ว +4

    සුරේන්ද්‍රගේ කටහඩ අතීතේ අලුත් කරනව❤️

  • @smaheshinismaheshini
    @smaheshinismaheshini 2 ปีที่แล้ว

    Maru patta.surendra aiyage voice eka nam pissuwak ... chilaw boyesla gana කවර kathada ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sampathjayaweera4464
    @sampathjayaweera4464 2 ปีที่แล้ว +2

    අපිටත් ආසයි සින් කරන්න එත් කො ඉතින් .ජය වෙවා සුරෙන්ද්‍ර අයියෙ

  • @malith8560
    @malith8560 2 ปีที่แล้ว +4

    සුරේන්ද්‍ර විතරක් කිව්වා නම් පට්ට 😹