පියමැන්නේ - Piyamanne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น •

  • @rasindukavinda3927
    @rasindukavinda3927 3 ปีที่แล้ว +298

    අලුත් සිංදු නැත්තෙ කොරෝන සීන් ගින්ද නේ අව්ලක් නෑ සෙට් එකම සුපිරියක් රෑට නිදා ගද්දි උනත් ඔයාලගෙ සිංදු අහන්නෙ boys ගැම්මක්❤

    • @usanthakumara9097
      @usanthakumara9097 3 ปีที่แล้ว +1

      Ubeta ninda yanawada ponna pakayo mewge pake sinduwala boru kiyanna epa ponnaya

    • @chayomvishara3970
      @chayomvishara3970 2 ปีที่แล้ว

      @@usanthakumara9097 uba hukapn ponnya.anith unta ponnya kiynne.🖕

    • @gayanwajira2941
      @gayanwajira2941 2 ปีที่แล้ว

      ..

    • @s.d8828
      @s.d8828 2 ปีที่แล้ว

      @@usanthakumara9097 me sinduwa nm lassanai bn. Anith ewa gana nm danne mn

    • @emnd4540
      @emnd4540 ปีที่แล้ว

      @@usanthakumara9097 uba pissekda ban

  • @lahirusayanjana6730
    @lahirusayanjana6730 3 ปีที่แล้ว +83

    ගිටාර් පාට් ටික අහන් ඉන්න එක වෙනම ආතල් එකක්❤️
    වෙනම ලෝකයක් ඒක❤️

    • @janathchathuranga620
      @janathchathuranga620 2 ปีที่แล้ว +2

      ඒකෙ තියෙන ආතල් එක දන්නෝ දනිති.

  • @kalharidliyanage3499
    @kalharidliyanage3499 3 ปีที่แล้ว +38

    මං ආසම vedio කරන කොල්ල. ඉවසීම. ජයවේවා සෙට් එකට බුදුසරණයි

  • @slbrave8603
    @slbrave8603 2 ปีที่แล้ว +28

    කොච්චර සින්දු ආවත් drink1k දාල සින්දුවක් ගහන්න ගත්තොත් ජය ශ්‍රී ලගේ සින්දු තමා ❤❤

  • @sasidusampathdisanayaka1697
    @sasidusampathdisanayaka1697 3 ปีที่แล้ว +38

    දහ පාරක් විතර බලලා තියෙනවා ,, සුපිරි සෙට් එකක් ,,, කොල්ලො උනාම ඔහොම තමයි ඉන්න ඕනෙ ,,,,දර්බක් පාර එහෙම නල්ල,,,,🎵🎶🎵🎶🎵

  • @sanjusampath644
    @sanjusampath644 3 ปีที่แล้ว +85

    Beat එක මාරු කරන එක නම් සුපිරියටම කරනවා,එල එල ගැම්මක් තමයි ඉතිම් ❤️

  • @musicgallery4449
    @musicgallery4449 3 ปีที่แล้ว +55

    අත්වැල් බැදගෙන වැල්ලේ ඇදි ඒ රූ රටා...
    මැකී ගියා රැල්ලෙන් නිසල රැයේ.🖤

  • @himaruwanbasnayake5349
    @himaruwanbasnayake5349 2 ปีที่แล้ว +27

    #අලුත් සිංදුවක් ආවම ඒක අහලා අනිවාර්යයෙන් පියමැන්නේත් අහලා තමයි යන්නේ Boys..🤗
    #Ronde..♥️👌

  • @rithmirathnagoda3545
    @rithmirathnagoda3545 2 ปีที่แล้ว +15

    "රෝන්දේ" සෙට් එකම සුපර් ඔක්කොම වගේ බැලුවා ඔයාලගෙ මාරම ලස්සනයි ♥️🌸😋

  • @W.DewageKalhari
    @W.DewageKalhari 10 หลายเดือนก่อน +3

    වහා ඇබ්බැහි වෙන සුළුයි..ජය වේවා..❤❤❤❤ 🇱🇰🇰🇼🇱🇰🇰🇼

  • @derangala
    @derangala 2 ปีที่แล้ว +3

    මම මෙ සින්දුව 10 වතාවක් විතර බලන්න ඇති.ඒ තරම් ලස්සනයි.අපි නුවරඑලියෙ යනකොට කොච්චියෙ ඉස්සරහා පෙටිට්යෙ ගියපු එවුන් දෙපාරක් මෙ සින්දුව play කරා.මාර ලස්සනයි

  • @shyamalithalwaththa8461
    @shyamalithalwaththa8461 3 ปีที่แล้ว +29

    අහම්බෙන් දැක්කේ.. නිකමට බැලුවා.. ඇබ්බැහි වෙනවා අනේ...

  • @chathusanjeewani7143
    @chathusanjeewani7143 2 ปีที่แล้ว +130

    සුපිරියි එකෙන් ...❤️❤️
    ගැහැණු අපිත් ආසයි නොබිවාට ඔය විදියට සින්දු කියලා ඉන්න හැබැයි ඉතිං සමාජය ලේබල් එකක් ගහනවා බඩු කෑල්ල කියලා ...
    කොහොම නමුත් ඔයාලාගේ සින්දුව මරු ..❤️ පට්ට

    • @MrShanmax
      @MrShanmax 2 ปีที่แล้ว +14

      සමාජෙට බම්බු ගහන්න කියල ඔයා අතල් එක ගන්න නංගි .......

    • @dinushaharshini147
      @dinushaharshini147 2 ปีที่แล้ว +3

      Samajeta bambu gaha ganna kiyanna.api set wemu ane

    • @sachithra1983
      @sachithra1983 2 ปีที่แล้ว +2

      ehema hithanna epa.. jiwithe thaman asa widihata windinna...

    • @srilankahotsun2529
      @srilankahotsun2529 2 ปีที่แล้ว +1

      එහෙම නැහැ ..ජිවිතෙ විදින්න වැදගත් විදිහට

    • @kavijayasundara01
      @kavijayasundara01 2 ปีที่แล้ว

      ලොකු ආසවක් තියෙනවා ඔහොම සෙට් එකක් එක්ක එකතු වෙලා සින්දු කියලා ආතල් එකේ ඉන්න🥺❤

  • @gamingbot4769
    @gamingbot4769 2 ปีที่แล้ว +19

    හැන්ඩ් ෆ්‍රී දෙක ගහගෙන අහනකොට නින්දත් යනවා ඔයි සුපිරියක් තමා.❤❤

  • @m.dkaushikakavid3285
    @m.dkaushikakavid3285 2 ปีที่แล้ว +3

    කොන්ගෝ පාර සුපිරී beat maru karana ekath සුපරියටම කරන්වා

  • @rathnasirirathnasiri8507
    @rathnasirirathnasiri8507 2 ปีที่แล้ว +5

    මේක මටනම් පිස්සුවක් වගේ. කොච්ර බැලුත් ඇතිවෙන්නෙ නෑ. පට්ටම සෙට් එක. ජය..

  • @විනෝදෙ-ර7ට
    @විනෝදෙ-ර7ට 3 ปีที่แล้ว +42

    ලඟදි ගහපු අලුත්ම එකක් දියන් මචංලා.මේ නගරය,වලාතීරයෙන් එහා,පෙම්‍ රස වෑහෙන ඕවලින් එකක් රහට දෙන්නකො

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 3 ปีที่แล้ว +6

    අහම්බෙන් දැක්කේ, සුපිරි👍slow dance එකක් කරන්න හිතෙනවා

  • @krishanti6194
    @krishanti6194 2 ปีที่แล้ว +1

    Suparb 💐💕👍හැම vedio එකක් ම බලනවා නියමයි 😘😊

  • @kaveeshagagani7053
    @kaveeshagagani7053 2 ปีที่แล้ว +7

    නියමයි මචංලා සුපිරි 👌👌👌👌

  • @Theaffiliatezone
    @Theaffiliatezone 2 ปีที่แล้ว +5

    වැඩිවු මට ඇ⁣හෙන සුපිරි පරි සංගිතය පල ඉදරියයමට

  • @maasha6006
    @maasha6006 3 ปีที่แล้ว +5

    නැතුවත් මේ භවේ.....
    මතුඑන ජීවිතේ......
    සැමදා ඒ සෙනේ සතුවේවා...සදා!❤

  • @bhageehayat9471
    @bhageehayat9471 3 ปีที่แล้ว +87

    සිංදුවත් ලස්සනයි වටේට ඉන්න කට්ටියත් ලස්සනයි ❤️‍🔥

    • @usanthakumara9097
      @usanthakumara9097 3 ปีที่แล้ว +1

      Kattiyatama kiya puke aragannin hutti

    • @maleeshaprasad9930
      @maleeshaprasad9930 2 ปีที่แล้ว

      @@usanthakumara9097 අම්මොහ් 😂😂

    • @praveen___thimira
      @praveen___thimira 2 ปีที่แล้ว

      අම්මෝහ්😂😂

    • @bhageehayat9471
      @bhageehayat9471 2 ปีที่แล้ว +1

      @@usanthakumara9097y ridila oyata methana inna kawuru hari ehema karada🤔

  • @chamilathushari4599
    @chamilathushari4599 11 หลายเดือนก่อน +1

    Harima ලස්සනයි ...jaya wewaa.. adareyi හැමෝටම .. ❤❤❤❤

  • @lahirusayanjana6730
    @lahirusayanjana6730 3 ปีที่แล้ว +40

    3.16න් පස්සෙ තමයි බීශනේ❤️❤️❤️😍

    • @lasithnimsara1575
      @lasithnimsara1575 3 ปีที่แล้ว

      🤤❤️

    • @savinduisanka1004
      @savinduisanka1004 3 ปีที่แล้ว +1

      3:16 🔥😍

    • @AsankaPiyumal-j4l
      @AsankaPiyumal-j4l 3 หลายเดือนก่อน

      අඩ්ඩෙහ් ඒකහ්😮♥️✨සුපිරියක් කොල්ලෝ...........❤❤❤❤

  • @Hashiperera-m3p
    @Hashiperera-m3p ปีที่แล้ว +2

    දැන් දැක්කේ කියන්න වචන නෑ.. සුපිරි මරු පට්ට හැමදාම ඔහොම එකතු වෙලා සතුටින් ඔන්න බුදු සරනයි ❤❤❤

  • @sumalivijeyangani6138
    @sumalivijeyangani6138 3 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනට ගායනා කරනවා. ලස්සනට වාදනය කරනවා. හැමදාමත් මේවගෙ fun එකේ සතුටින් ඉන්න. බුදු සරණයි !

  • @nimashi3117
    @nimashi3117 3 ปีที่แล้ว +47

    සුපිරි ❤️❤️❤️😍😍😍 කොල්ලන්ට විතරක් ලැබෙන සතුටක් 😍😍

    • @boommusic0356
      @boommusic0356 2 ปีที่แล้ว

      @sasitha 😂

    • @r.h972
      @r.h972 2 ปีที่แล้ว +2

      අපි බොන්නෙ නම් නෑ ඒත් සින්දු කියන්න ඕන නිසා ඒ වගේ රගපානව 🤭

    • @dilansadamal9930
      @dilansadamal9930 2 ปีที่แล้ว

      @@r.h972 💔😅

    • @dinushaharshini147
      @dinushaharshini147 2 ปีที่แล้ว +1

      Apitath e fun eka ganna puluwan.eka wenama lokayak..bonnama oni na.

  • @maheshikawimalarathna8149
    @maheshikawimalarathna8149 2 ปีที่แล้ว +2

    Pattai sindu tika oyalage supiriyata play karanawa.katahadawaluth pattai.budusaranai hemotama

  • @gayanfernando7176
    @gayanfernando7176 2 ปีที่แล้ว +4

    රට ඉන්න අපි සෙට් වෙනකොට අනිවා අහනවා රොන්දෙ සින්දු සෙට් එක❤️🔥

  • @amashaishadi5833
    @amashaishadi5833 3 ปีที่แล้ว +11

    අපිටත් හිතෙනෝ ඔතෙන්ට සෙට් වෙන්න... සුපිරි 👍👍👍👍👍👍👍👍❤❤❤❤

  • @charithbuddika-yw2cr
    @charithbuddika-yw2cr 3 หลายเดือนก่อน

    Kelle unath aththatama asai oyl hemoma ekka sindu kiynna🥹Kollek unanam aniwarenma oyl ekka ekathu wenne thibuna❤kochchara hithe awulakin hitiyath oylge sindu ahapu gaman puduma senaseemak lebenne.thawa thawath lssnata wede karan ynna shakthiya lebenna oni hemotama❤❤ thire issara inna kattiya wagema thire pitupasa nihadawa lssnata gema gahan yna aiyatath budusaranai 🙏🙏🙏😇🫀

  • @priyansubasingha61
    @priyansubasingha61 2 ปีที่แล้ว +1

    පියමැන්නේ### සුපිරි පරි### රෝන්දේ##👍🏿👍🏿👍🏿👍🏿👍🏿

  • @bongo3126
    @bongo3126 3 ปีที่แล้ว +9

    නියමයි අලුත් එකක් ඔනේ සුපිරි ආයේ කියන්න දෙයක් නැ .හැමදාම ඔයාලා එක්ක ඉන්නවා දිගටම කරගෙන යන් ජය ❤️👌

  • @wijesiribasnagoda
    @wijesiribasnagoda ปีที่แล้ว +1

    මරු කොල්ලෝ එලටම දෙනවා මේක තමයි ජීවිතේ විදවන්නේ නැතිව විදින තැන්ක්ස් කොල්ලෝ ඔක්කෝටම

  • @sameeraweerakoon592
    @sameeraweerakoon592 หลายเดือนก่อน

    අරක්කු වල උපරිම ආතල් එක ගන්නේ මුන් ටික
    ජය ජය ❤❤❤❤

  • @kasuntharakashaggy3693
    @kasuntharakashaggy3693 3 ปีที่แล้ว +11

    පරන එකක් නේ...❤️❤️❤️

  • @AsankaPiyumal-j4l
    @AsankaPiyumal-j4l 3 หลายเดือนก่อน +1

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද😫♥️♥සුපිරියක්......✨🌝තව ලස්සන සින්දු ටිකක් කියලා දාන්න boys❤❤😮superb අත්පුඩි ටික සුපිරියට සෙට් වෙනෝ පස්සෙ ඇහෙන්නෙ නැතුව යනෝ😢😊

  • @idunilbandara486
    @idunilbandara486 3 ปีที่แล้ว +4

    නියමයි සුපිරි🤟❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sisirakumara8687
    @sisirakumara8687 3 ปีที่แล้ว +3

    ඔයාලෙගෙ සිංදු සෙට් එක ඇහැව්වෙ නැත්නම් නින්ද යන්නෑ ඕයී❤️👈

  • @dilumcosta3854
    @dilumcosta3854 2 ปีที่แล้ว +4

    නියමයි සුපිරි සින්දුව👍👍👍

  • @halpawathtagesusithpeiris8881
    @halpawathtagesusithpeiris8881 2 ปีที่แล้ว +4

    අළුත් සිංදු ටිකක් තිබ්බනම් මරු.සුපිරි ආ...

  • @thulnithrox8142
    @thulnithrox8142 2 ปีที่แล้ว +2

    අහම්බෙන් හම්බ වෙච්ච Channel එකක් මරු Good luck 😘

  • @delrinewebster7021
    @delrinewebster7021 2 ปีที่แล้ว +7

    Excellent singing 👌 👏 so entertaining, keep it up, life is short make it sweet , God bless you dear friends 😊

  • @shashimadulanjali9004
    @shashimadulanjali9004 ปีที่แล้ว

    මම ඇබ්බැහි වුන එක පිස්සුවක් සහෝ.💃💃💃💃💃💃💃💃

  • @sahanavishka489
    @sahanavishka489 3 ปีที่แล้ว +2

    Supiri kollo set eka sriraavata obala hamotama hoda gamanak yanna pulwvan jay veeva ❤️❤️❤️❤️

  • @keshalahansamali687
    @keshalahansamali687 2 ปีที่แล้ว +4

    ලස්සනයි අලුත් සින්දු ටිකක් ඕනේ ඉක්මනින් 😘😘

  • @renukachamo5391
    @renukachamo5391 2 ปีที่แล้ว +2

    මම ආසම කරන ගීතයක් ...හරි අපූරුවට ගායනා කලා...සුපිරි ..

  • @husainalam4093
    @husainalam4093 2 ปีที่แล้ว

    Hamada mn oyalage sindu.ahanawa සුපිරි 👉❤️❤️❤️❤️

  • @sasmithainimankada7862
    @sasmithainimankada7862 3 ปีที่แล้ว +4

    නියමයි අයියෙ ඔන්න ඕකට තමයි ජීවිතේ කියන්නෙ ජය වේවා ඔක්කොටම 👍❤️❤️

  • @tharushanavod7810
    @tharushanavod7810 ปีที่แล้ว +4

    ඇබ්බැහි උනා මචන් ❤😊

  • @senurikaushalya6007
    @senurikaushalya6007 2 ปีที่แล้ว +2

    මාරම ලත්තනයි අයියෙ ඔයාලා සින්දු කියනවා😘😘....ගොඩක් සින්දු අහුවා ඔයාලගේ🤗🤗....හැමදාම මේ වගේ සින්දු කියල සතුටින් ඉන්න අපිටත් සතුටුයි මෙහෙම සින්දු අහන එක🥰🥰🥰....අලුත් සින්දුත් කියනකො මෙ වගෙ😊😊♥♥🥰😘...

  • @රියල්අශාන්
    @රියල්අශාන් 2 ปีที่แล้ว

    සවුදියෙ සිට අශාන් ආදරෙයි මගෙ එවුන්ට පට්ට ගැම්ම මම ලංකාවේ වයඹ හාද කුලියාපිටියෙ

  • @Irushatech
    @Irushatech 2 ปีที่แล้ว +2

    Gammak boys ubalanam patta bn😄😄😄❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @shanrathnayaka5828
    @shanrathnayaka5828 3 ปีที่แล้ว +6

    සුපිරියක් තමයි ඉතිං......❤

  • @Ceylon_Beauty974
    @Ceylon_Beauty974 3 ปีที่แล้ว +4

    අම්මෝ කලෙකින් 🥰🥰🥰
    Video එකක් දානකං බලන් හිටියේ 🥺

  • @sandunipabasaraoficial9246
    @sandunipabasaraoficial9246 2 ปีที่แล้ว +1

    😍😍😍😍Ekanam supiriyak😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️jayawewa kattiyatama...

  • @shalikapriyangani28
    @shalikapriyangani28 3 ปีที่แล้ว +2

    අහම්බෙන් අහු වුනේ මේයාලව.මරූ හොදේ.. ❤️❤️

  • @lakshimadu4990
    @lakshimadu4990 3 ปีที่แล้ว +2

    පිස්සුවක් ආයි ඉතිම් සුපරි 👌

  • @malikadilhani1960
    @malikadilhani1960 3 ปีที่แล้ว +7

    මාරයි අනේ ..අපිටත් එන්න හිතෙනවා...බුදුසරනයි ඔයාල සැමට.❤

  • @pushpakumara4735
    @pushpakumara4735 3 ปีที่แล้ว +1

    Taniyama bagayak gahala .hed set deka kane gahagena oyalage sinduwak ahaddi danena fan eka patta ....supab...

  • @prabodhajayasanka376
    @prabodhajayasanka376 3 ปีที่แล้ว +4

    සෙට් එකම සුපිරි🔥🔥❤

  • @dinithijayamini3568
    @dinithijayamini3568 10 หลายเดือนก่อน +1

    පට්ට ලස්සනයි🎧❤️

  • @sandunipabasaraoficial9246
    @sandunipabasaraoficial9246 2 ปีที่แล้ว +2

    😍💞Asm song ekk😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️ek nm deela thiynw edennama💫💫

  • @annewijethunga2772
    @annewijethunga2772 3 ปีที่แล้ว +7

    im like addicted to listen and watch you guys daily .....more songs please

  • @ktnm8882
    @ktnm8882 3 ปีที่แล้ว +2

    aluth eka oni.... 🙈🙈🙈 ai deviyanee kollek noune😔 ehema unanam me widyata patta athala ekak gannawanee😘🤩

  • @chamodmadubashana7421
    @chamodmadubashana7421 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️🤘🤘සුපිරි

  • @pradeepmuhandiram8295
    @pradeepmuhandiram8295 2 ปีที่แล้ว +3

    Ammooooo patta,patta,patta

  • @avishkakavindu8795
    @avishkakavindu8795 3 ปีที่แล้ว +2

    Maru bn supiriyatam dunna

  • @ashenthimira2247
    @ashenthimira2247 2 ปีที่แล้ว +1

    පට්ට ඔයාලගෙ සින්දු අහද්දි වෙනම ලෝකයක් ❤️👍

  • @srilankahotsun2529
    @srilankahotsun2529 2 ปีที่แล้ว +3

    පට්ටම පට්ට ..

  • @gamingdarkcj1844
    @gamingdarkcj1844 2 ปีที่แล้ว

    Kiyanna deyak ne machan supiri👍🏻👍🏻👍🏻

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 2 ปีที่แล้ว

    රෝන්දෙ අප්පා මරු.......මියුසික් බැන්ඩ් කැලෙ................ජයවේවා.........!

  • @Deema-dw2mc
    @Deema-dw2mc ปีที่แล้ว +1

    Lassanai budu saranai oyalata

  • @tharukaxavier6025
    @tharukaxavier6025 3 ปีที่แล้ว +6

    Chamara ranawakage nonstop ekak illana set eka mee konata ♥️😎🤟✨️

  • @ruwanimariyam9259
    @ruwanimariyam9259 3 ปีที่แล้ว +3

    ලස්සනයි ..🌹🌹🌹🌹👌👌👌

  • @anjanakapugamage-bu4qi
    @anjanakapugamage-bu4qi 10 หลายเดือนก่อน +1

    marama athal ekak ban eka😃😃😃😃😃😃😃😃

  • @SurangaNamal-o3l
    @SurangaNamal-o3l ปีที่แล้ว +1

    Adoo ubalage darbak doubala nathnam okkoma iwarai.eka wenama athal ekak.keep it bro.karima athal bn.atheetheta yanna hithenawa ayeth.

  • @doonawickramasinghe3674
    @doonawickramasinghe3674 3 ปีที่แล้ว +23

    I’m so addicted to this song,
    hello ♥️ to the one who is playing දර්බග්

  • @rickycloud92
    @rickycloud92 10 วันที่ผ่านมา

    පහරක් 🎉🎉

  • @nilanthinilantha4744
    @nilanthinilantha4744 ปีที่แล้ว

    හරිම ලස්සනයි මම අාසම ගිතය

  • @chamarapradeep3044
    @chamarapradeep3044 2 ปีที่แล้ว +3

    මේක විඩියෝ කරන කොල්ලාටත් අත පය නලියන්වා ඇති එත් ඉවසිම පට්ට මොකද කාතා කරොත් ඔක්කොම ඉවරයි ..

  • @charithgamage8818
    @charithgamage8818 ปีที่แล้ว +1

    Supra
    Niyamai bro

  • @dilanisachithra3586
    @dilanisachithra3586 3 ปีที่แล้ว +1

    😊😊😊😊😊😁😁😁❤️❤️❤️❤️සුපිරියක්

  • @Charithmithuz
    @Charithmithuz ปีที่แล้ว +1

    උබලා සෙට් එකම සුපිරි අයියෙ❤❤❤

  • @sachinthakaushan298
    @sachinthakaushan298 3 ปีที่แล้ว +1

    ayye sindu nm niyamai ayye♥♥♥♥♥mrenna kalin kattiya set unoth athi🥺♥♥♥♥♥jaya wewa❤❤❤❤

  • @dilagameing5492
    @dilagameing5492 2 ปีที่แล้ว +3

    ගැන්මක් සෙට් එක ❤️❤️

  • @dineshsanjeewa1678
    @dineshsanjeewa1678 2 ปีที่แล้ว

    සුපිරි රියත් මවන්

  • @dimuthurukshan1325
    @dimuthurukshan1325 2 ปีที่แล้ว +1

    Kijithalage video wala yana sindu keli hoyala thama ronde oyalawa set une ...patta ah adareii

  • @snakedragon8334
    @snakedragon8334 2 ปีที่แล้ว +2

    Darbag para nam supiri jayen jaya❤️❤️

  • @manucreations1002
    @manucreations1002 2 ปีที่แล้ว +2

    Beat ekanam pattha 🤟🤟

  • @tpep2229
    @tpep2229 2 ปีที่แล้ว +1

    Aththamai man dan asama band aka kiwwoth Hari❤️
    God bless you guys 🙏

  • @pasinduchanuka3428
    @pasinduchanuka3428 2 ปีที่แล้ว +6

    සුපිරියක් 🖤🖤
    අපේ සෙට් වලත් තාලෙට අත්පුඩියක් ගහන්න බැරි එකෙක් ඉන්නව හැබැයි 😂🤣 anyway ජය වේවා

  • @samarasinghedilrukshi3925
    @samarasinghedilrukshi3925 2 ปีที่แล้ว +3

    නියමයි 👍

  • @boommusic0356
    @boommusic0356 2 ปีที่แล้ว +2

    Gammak thama 💓❤

  • @samantha6019
    @samantha6019 ปีที่แล้ว +1

    ගැම්මක් ආ

  • @lohanekanayke455
    @lohanekanayke455 3 ปีที่แล้ว +4

    Pattai bn❤️

  • @maleeshahimantha
    @maleeshahimantha ปีที่แล้ว +1

    සුපිරියක් ❤ 💫💯

  • @BongoRidam
    @BongoRidam 2 ปีที่แล้ว +3

    කියන්න දෙයක් නෑ පට්ට බොක්කලා

  • @asangananayakkara1915
    @asangananayakkara1915 3 ปีที่แล้ว +1

    සුපිරි,එළ එළ.