Nupurudu Oba Dutu | නුපුරුදු ඔබ දුටු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • රෝන්දේ අපෙ කොල්ලො සෙට් එකෙ තවත් ආසම සින්දුවක්.
    අලුත් සින්දු ටිකක් ඉක්මනට දෙනවා. පොඩ්ඩක් ඉවසලා ඉන්න ඔනා.

ความคิดเห็น • 977

  • @yasirujayawardhana8114
    @yasirujayawardhana8114 3 ปีที่แล้ว +328

    සංගීත කාරයො ටිකකුයි බොන එවුන් ටිකකුයි හිටියනම් හොදටම ඇති...අත්පුඩියත් මාර වටිනවා👊

    • @Rondesrilanka
      @Rondesrilanka  3 ปีที่แล้ว +11

      අනිවා 😄♥️✌🏻

  • @harshanasilva2141
    @harshanasilva2141 3 ปีที่แล้ว +303

    සිරාවටම බොන උන් විතරයි මෙහෙම ආතල් එක උපරිමයටම ග්න්නෙ.එතන්ට ගිටාර දර්බක් එකක් කිය්න්නෙ මසුරන් වටිනව. ගින්දර කොල්ලනේ❤️❤️❤️❤️👈👌👌

    • @Rondesrilanka
      @Rondesrilanka  3 ปีที่แล้ว +12

      බොහොම ස්තුතියි bro!!

    • @chamalasantha6416
      @chamalasantha6416 3 ปีที่แล้ว +21

      අපි නොබීත් ඔය ආතල් එක ගන්නවා මචං. මෙකත් මරු ❤

    • @tharukumara1531
      @tharukumara1531 3 ปีที่แล้ว +12

      බොන්නැතුවත් ආතල් ගත්තෑකි සගෝ

    • @tharukumara1531
      @tharukumara1531 3 ปีที่แล้ว +2

      @@chamalasantha6416 අනිවා🖤

    • @chamalasantha6416
      @chamalasantha6416 3 ปีที่แล้ว +1

      @@tharukumara1531 🖤

  • @nilantha_97
    @nilantha_97 3 ปีที่แล้ว +456

    බොනවා කියන්නේ මේකට..❤️ මං ආසම ඒකට 😍

  • @sanduniwasana8103
    @sanduniwasana8103 3 ปีที่แล้ว +127

    කෙල්ලෙක් තමයි ඒත් ආසයි මන් බජව් වලට.... ගොඩක් අය සින්දුවෙ මුල කෑල්ල විතරයි ඊට පස්සෙ අනිත් එක ඒත් මේක මරු...

    • @Rondesrilanka
      @Rondesrilanka  3 ปีที่แล้ว +4

      බජව්ව වෙනම ෆන් එකක් ♥️✌🏻

    • @user-ms4bh8qm3o
      @user-ms4bh8qm3o 2 ปีที่แล้ว +1

      එහෙනම් ශෝක් 😂

    • @vinodasanka9059
      @vinodasanka9059 2 ปีที่แล้ว +2

      Niyamaiii nangii sangiteta genu pirimi bedayak neee

    • @user-fh8zn8vh3m
      @user-fh8zn8vh3m 18 วันที่ผ่านมา

      Hi

  • @deshikanawanjana516
    @deshikanawanjana516 ปีที่แล้ว +48

    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ...
    සුපුරුදු ලෙස පෙනුනා...
    කෙදිනක හෝ විඳ පුරුදු ඇති
    සුසුම් සුවඳ දැනුනා
    දැනුනා මට
    සුසුම් සුවඳ දැනුනා...
    පෙර කිසි දා ඔබ
    හමුවී නැතිබව
    ඉඳුරා කියතහැකි...
    හමුවී ඇත්නම්
    ඒ පෙර සසරේ
    යුගයක වෙන්න ඇති...
    යුගයක වෙන්න ඇති...
    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ...
    සුපුරුදු ලෙස පෙනුනා...
    කෙදිනක හෝ විඳ පුරුදු ඇති
    සුසුම් සුවඳ දැනුනා
    දැනුනා මට
    සුසුම් සුවඳ දැනුනා...
    භවයෙන් භවයට
    පැතුම් පතාගෙන
    ඔබ මා ආවාදෝ...
    ඉසුරුමුණියෙ පෙම් දැහැන රකින්නට
    අපි මෙහි හමුවීදෝ...
    අපි මෙහි හමුවීදෝ...
    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ...
    සුපුරුදු ලෙස පෙනුනා...
    කෙදිනක හෝ විඳ පුරුදු ඇති
    සුසුම් සුවඳ දැනුනා
    දැනුනා මට සුසුම් සුවඳ දැනුනා...
    Translate to English

  • @hasithamiraj930
    @hasithamiraj930 3 ปีที่แล้ว +138

    වෙලයි මලයි ගලයි😍ආතල් කෝටියයි

  • @kalharatec7349
    @kalharatec7349 3 ปีที่แล้ว +91

    මන් නම් පිස්සු වැටුණා එච්චරම voice ලස්සනයි ජය වේවා !! දර්බක් පාර සුපිරි

  • @kootharindu
    @kootharindu 2 ปีที่แล้ว +119

    ලැජ්ජ නැතුව සෙට් එකකින් උනත් අහන්න පුලුවන්. සුපිරි.

    • @Rondesrilanka
      @Rondesrilanka  2 ปีที่แล้ว +6

      Maru aneee

    • @sasindugunasekara4978
      @sasindugunasekara4978 2 ปีที่แล้ว +1

      දැනුත් අහන ගමන්❣️🍀

    • @gimanthalakshan4052
      @gimanthalakshan4052 2 ปีที่แล้ว

      දැනුත් ජොයින්ට් එකක් ගහල සෙට් එකෙන් අහන ගමන් 🖤😍

    • @sadunsadun7231
      @sadunsadun7231 2 ปีที่แล้ว

      @@gimanthalakshan4052 mk

  • @sujithdeshan9478
    @sujithdeshan9478 3 ปีที่แล้ว +161

    විඩියො කරන එකට මාගෙ හදපිරි උත්තමාචරයා 👍😍

  • @lahirukanchana1639
    @lahirukanchana1639 3 ปีที่แล้ว +44

    පට්ටම අයියලා.. මේ බලන කීවෙනි පාරද කියලා මතක නෑ..එච්චරට බැලුවා..❤❤

  • @randomcliks3507
    @randomcliks3507 3 ปีที่แล้ว +252

    දර්බක් දෑතට දෙවි පිහිටයි

  • @sameerakdilruwan5131
    @sameerakdilruwan5131 3 ปีที่แล้ว +158

    ගල් තියන තැන් වල සංගීතේ මාර රහයි

  • @riseagain9093
    @riseagain9093 3 ปีที่แล้ว +41

    සංචරන සීමා, ඒ අස්සේ බාර් වහලා... මේවා බලලා හරි හිත හදාගන්නම් සාන්ත...

  • @gihanaroshan3396
    @gihanaroshan3396 3 ปีที่แล้ว +46

    ඒකනම් අයියලා ඇඩෙන්න දිලා තියෙනෙවා.............ජය වේවා අයියලා බුදු සරණයි .....ජේසු පිහිටයි...❤️

  • @nuwaniroshani5504
    @nuwaniroshani5504 3 ปีที่แล้ว +76

    කාලා බීලා සුපිරිම ආතල් එකක් ගන්නවා කියන්නෙ මෙන්න මේකට❤️❤️.. පොශ් උදවියට නම් මේව හීන තමයි❤️❤️❤️❤️

  • @lakshithaekanayaka3010
    @lakshithaekanayaka3010 3 ปีที่แล้ว +57

    රතු කැප් කාරයානම් වැඩ්ඩෙක් තමා. අනිත් කට්ටියත් සුපිරි බුදු සරණයි♥

    • @user-jv2sj3pl2k
      @user-jv2sj3pl2k 2 ปีที่แล้ว +8

      රතු කැප් එක හොයන මං 😋🙄

    • @minagadulwan354
      @minagadulwan354 2 ปีที่แล้ว +1

      @@user-jv2sj3pl2k 😂😂

    • @rasikaweerasinghe5031
      @rasikaweerasinghe5031 8 หลายเดือนก่อน +2

      දම් යකෝ

    • @shiromifernando6691
      @shiromifernando6691 8 หลายเดือนก่อน

      Podi pakayata ata adurannath be 🤣🤣🤣😊

  • @isurusanjula8145
    @isurusanjula8145 3 ปีที่แล้ว +19

    සුපිරි කොල්ලො ටික ඔය සමගිය සතුට හැමදාම තියාගන්න මැණිකලා ආදරෙයි ඔක්කොටම.දහසකින් හොයා ගන්න බැරි සුපිරි යාලුවො සෙට් එකක්❤️❤️❤️

  • @sumududilshan3622
    @sumududilshan3622 2 ปีที่แล้ว +8

    බොන්නැති උන්ටත් වෙරි වෙනවා මේ සෙට් එකේ සින්දු ඇහුමව...පට්ට...😍😍😍

  • @asankag2337
    @asankag2337 2 ปีที่แล้ว +4

    ජීවිතය විඳින මිනිසුන් හැමදාමත් adry ගොඩාක් 💪💪💪👏👏👏👏🙏🙏😎😎😎👍👍👍👍😆😆😆😆

  • @madushankapriyankara9954
    @madushankapriyankara9954 ปีที่แล้ว +2

    ජයවේවා සුපිරියක් තමයි❤🔥

  • @user-ov2tg6hi5i
    @user-ov2tg6hi5i 2 ปีที่แล้ว +11

    මාරයි අප්පා මාර ලස්සනයි .අහන්න ආසයි..

  • @chamilathushari4599
    @chamilathushari4599 7 หลายเดือนก่อน +2

    Red cap eka nam super ... anith හැමෝම super ..කොච්චර beluwath athi wenne naa... suba ganam.. ජය වේවා ..adareyi හැමෝටම ...❤❤❤❤❤❤❤❤❤❤

  • @pathmasirikumarathunga1174
    @pathmasirikumarathunga1174 2 ปีที่แล้ว +20

    රන්තාලිය වැව ලග සින්දුව ඔනි.brothers.ජය වේවා කොල්ලනෙ.

    • @sljoniya8604
      @sljoniya8604 2 ปีที่แล้ว +4

      එකට අයේ බොන්න ඔන 😉

    • @Rondesrilanka
      @Rondesrilanka  2 ปีที่แล้ว +6

      Aniwa. Lagadima denewa.

    • @cinemabuddy71
      @cinemabuddy71 6 หลายเดือนก่อน

      ​@@Rondesrilankaතවත් දෙනවද 😏

  • @senurikaushalya6007
    @senurikaushalya6007 2 ปีที่แล้ว +8

    බේස් එක නම් සුපිරී...😘😘..සින්දු කියවත් සුපිරියි..🥰🥰

  • @thilinabandara9237
    @thilinabandara9237 3 ปีที่แล้ว +7

    එක පාර ඔක්කොම කටේ හලාගන්න්නෙ නැතුව පවනේ ලාවට ලාවට ගහනකොට සිංදු,දරබක්ක පලන්න පුලුවන්.බොනව කියන්නෙ කන සාක්කුවෙ දාගන්න ගහන්න එක නෙමෙයි.ඒකට සුපිරි උදාහරණයක් බ්‍රෝ......

  • @Smith5196
    @Smith5196 3 ปีที่แล้ว +1162

    ඔක්කොටම වඩා වීඩියෝ කරන එකා කට වහගෙන වීඩියෝ කරපු එක වටිනව මචන්....

    • @Rondesrilanka
      @Rondesrilanka  3 ปีที่แล้ว +287

      උගෙ කට බැදලා විඩියො කරන්න කිව්වෙ. 😂😂

    • @ravanaharsha9099
      @ravanaharsha9099 3 ปีที่แล้ว +11

      Niyamai brothers....🤗🤗

    • @mnera7875
      @mnera7875 3 ปีที่แล้ว +9

      @@Rondesrilanka 😂😂😂

    • @datageeks2439
      @datageeks2439 3 ปีที่แล้ว +25

      අඩෝ එකෙන්ම. පට්ට covers කාල තියනව පණ්ඩිත යක්කු මැදින් හාලා 🤣

    • @chamara557
      @chamara557 3 ปีที่แล้ว +6

      🤣🤣🤣

  • @harshamp1920
    @harshamp1920 3 ปีที่แล้ว +36

    දෙන එක දෙනවා සුපිරියට... බීම + මියුසික් ..........ඒ ගැලපීම හොදම උබලා 😍

    • @Rondesrilanka
      @Rondesrilanka  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි .. ආදරෙයි ♥️✌🏻

    • @harshamp1920
      @harshamp1920 3 ปีที่แล้ว +1

      @@Rondesrilanka ආදරේයි 😍

  • @damithmaduranga7349
    @damithmaduranga7349 3 ปีที่แล้ว +30

    වීඩියෝ කරපු එකාට උපහාර🙏🙏🙏🙏👏👏👏👏👏
    ඉවසීම සහ සංගීතය විදීමට ඉඩහැරීම

  • @chamiya3339
    @chamiya3339 2 ปีที่แล้ว +7

    අද මුලු රෑම රෝන්දෙ සින්දු අහන එක විතරයි කරන්නෙ😍

  • @sithumkavishan7769
    @sithumkavishan7769 3 ปีที่แล้ว +17

    පහරක් අයියේ වැඩෙි සුපිරියටම කරල තියනව බොන තැනකට සින්දුවක් කියනව කියන්නෙ මාර ආතල් බුදුසරනයි ජය වෙිව ❤️❤️

  • @amilanuwan9444
    @amilanuwan9444 2 ปีที่แล้ว +3

    අඩෝ අපේම උන් ටිකක්..දර්බක් කොල්ලා නම් අම්මෝ ඉතින්.පට්ට බන්..කියන්න වචන නෑ..උබලා ඔක්කොටම හැමදාම මේ වගේ ආතල් දාන්න ලැබෙන්න ඕනෙ බන්..බුදුසරණයි උබලා හැමෝටම

  • @osaneth
    @osaneth 3 ปีที่แล้ว +15

    ඉවසීමෙන් pick 1 දුන්න කොල්ලා ❤️

  • @gayanichamindi7517
    @gayanichamindi7517 3 ปีที่แล้ว +12

    අනේ අයියේ හරිම ලස්සනයි ඔයාලා සින්දු කියනවා අසා හිතේනවා♥️♥️♥️😘😘🌹

    • @Rondesrilanka
      @Rondesrilanka  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියී.. 🥰

    • @gayanichamindi7517
      @gayanichamindi7517 3 ปีที่แล้ว +1

      @@Rondesrilanka hari 😘😘

  • @sumedapriyalal621
    @sumedapriyalal621 3 ปีที่แล้ว +10

    මාරයි බං ඔහොම කාලයක් තිබුනා ඒත් කරුමේ කියන්නේ පිටරටක තනි වෙලා ඔහේ ජීවත් වෙනවා බං .. උබලගේ ඒ රිද්මය ඇගට වැටිලා ප්‍රත්‍යක්ෂ වුණා.. බං ආදරෙයි 🇱🇰🙏❤🇦🇪

    • @rishanmadushantha7508
      @rishanmadushantha7508 2 ปีที่แล้ว

      වරෙන් ලංකාවට.

    • @shiranmadhushanka9825
      @shiranmadhushanka9825 ปีที่แล้ว

      ආතල් ගන්න එකාට කොහෙත් එකයි..ඔහේ සෙට් වෙයන් සහෝ..අපිත් ඒමයි..🤘😌

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 3 ปีที่แล้ว +3

    අතිතෙට අරන් ගියා මාව......
    සුපිරි වැඩක්...ලැබෙන හැම ඉඩකින්ම සතුටක් ලබන්න ....
    නැවත ඒ අවස්තා නොඵන්න පුළුවන්

  • @vismitharuka46
    @vismitharuka46 2 ปีที่แล้ว +15

    අම්මො අපෙ අයියලත් මෙහෙම පාටි දානවා.ඒත් මට ඒ පැත්ත පලාතේ එන්න දෙන්නෙ නැහැ 😔😔 මොනා කරන්නද ඉතින් දුක තමයි 😔😔

  • @nilakshacooray4715
    @nilakshacooray4715 3 ปีที่แล้ว +51

    මේක තමා සුපිරිම අහිංසක ෆන් එක ❤️🍻🕺

    • @Rondesrilanka
      @Rondesrilanka  3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම ♥️✌🏻

  • @LIFe-ig8zz
    @LIFe-ig8zz 3 ปีที่แล้ว +7

    පන්නල සෙට් එක නම් ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ ගිනි විසිවෙන්න දෙනව❤️🥁🔥😱😱

    • @nishandushmantha7273
      @nishandushmantha7273 3 ปีที่แล้ว

      මෙයාලා පන්නල ද.

    • @LIFe-ig8zz
      @LIFe-ig8zz 3 ปีที่แล้ว

      @@nishandushmantha7273 ඔව්

    • @dileepamunasinghe7477
      @dileepamunasinghe7477 3 ปีที่แล้ว

      @@LIFe-ig8zz මෙයාලා පන්නල කොහෙද ♥️

    • @LIFe-ig8zz
      @LIFe-ig8zz 3 ปีที่แล้ว

      @@dileepamunasinghe7477 ඒක නම් දන්නෙ නෑ කොල්ලා

    • @Rondesrilanka
      @Rondesrilanka  3 ปีที่แล้ว +1

      Api Wennappuwe!!

  • @asankachandimal2253
    @asankachandimal2253 3 ปีที่แล้ว +6

    කියන්න වදන් නෑ..සුපිරියක් තමයි සිංදු සේරම...ජයම වේවා 💛💛💛

  • @dinyapa6845
    @dinyapa6845 11 หลายเดือนก่อน +1

    Hemadamath me vedeo balanawa...supiri...❤️❤️❤️

  • @niro-2754
    @niro-2754 3 ปีที่แล้ว +151

    මන් බොන්නෙනම් නෑ. ඒත් උඹලා සෙට් වෙන වෙලාවට මටත් කතා කරපම්කො. එච්චරටම ආසයිබන් අහන් ඉන්න

    • @Rondesrilanka
      @Rondesrilanka  3 ปีที่แล้ว +14

      අනිවාර්යයෙන්ම ♥️✌🏻

    • @sandeepthagayashan3775
      @sandeepthagayashan3775 3 ปีที่แล้ว +4

      අඩේ මාත් ❤

    • @naweenpathirage
      @naweenpathirage 3 ปีที่แล้ว +3

      අඩෝ මාත් එනවා

    • @kingdomzues5999
      @kingdomzues5999 3 ปีที่แล้ว +2

      🔥😊😊👍👍

    • @waseerbashitha9450
      @waseerbashitha9450 3 ปีที่แล้ว

      @@Rondesrilanka ඒ මටත් කියාම්කෝ..ලොවෙත් එනවා

  • @kasuntharakashaggy3693
    @kasuntharakashaggy3693 3 ปีที่แล้ว +6

    කනට මී පැනි වගේ...ආදරෙයි සෙට් එකට..
    ජයෙන් ජයම වේවා ..❤️❤️❤️

  • @dammikakarunarathna9643
    @dammikakarunarathna9643 3 ปีที่แล้ว +18

    බොන්න ඕනෙ මෙන්න මේ ව්ගේ ආතල් ගන්න අපේ උන් බීවාම මාර ප්‍රශ්න

    • @Rondesrilanka
      @Rondesrilanka  3 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්. කන්න ඔනා, බොන්න ඔනා, සින්දුවක් කියලා අතල් එකේ ඉන්න ඔනා.

    • @dammikakarunarathna9643
      @dammikakarunarathna9643 3 ปีที่แล้ว +1

      @@Rondesrilanka දැන්නම් කොරොනා නිසා අවුලක් නේද මමත් එන්නම් දවසක ආසයි ෆන් එකක් ගන්න ඔයලා කොහෙද

    • @Rondesrilanka
      @Rondesrilanka  3 ปีที่แล้ว +1

      @@dammikakarunarathna9643 අපි වෙන්නප්පුවේ ✌🏻

  • @piyumipiyumi6898
    @piyumipiyumi6898 5 หลายเดือนก่อน +1

    Sindu ahnna hithunu gaman ronde thamai mage doni issara me sindu ahn nidagnnwa eya naa dan oyalata pin eyata sanaseemak wenna athii meka mage donita ajaramara niwan suwa 😔🌏

  • @nimsarasenaviratne951
    @nimsarasenaviratne951 3 ปีที่แล้ว +4

    අඩෙහ් meewa thama supiri........aaye ithin supiriyak thamai.......kollo set eka.❤💛😌😌😌❤❤💛💛💛💚💚💚❤❤💛💛❤❤තව sindu one .......😌💚😘😘aasama

  • @ChamilChamil-fu5bk
    @ChamilChamil-fu5bk 3 หลายเดือนก่อน

    මෙහෙම දර්බක් ගැහිල්ලක්නම්........👌ගැම්මක් තමා

  • @akindudesanakindu5971
    @akindudesanakindu5971 3 ปีที่แล้ว +12

    බීලා පාටි දානවයි කියන්නෙ ඕකට
    සුපිරි

    • @Rondesrilanka
      @Rondesrilanka  3 ปีที่แล้ว +1

      කාලා බීලා සැපේ ඉන්න ඕනේ 😁♥️✌🏻

  • @priyansubasingha61
    @priyansubasingha61 2 ปีที่แล้ว +2

    රෝන්දේ### සුපිරියක් 👍🏿👍🏿

  • @user-us1vx4uk1v
    @user-us1vx4uk1v 2 ปีที่แล้ว +4

    විදවන්නෙ නැතුව අඩියක් ගහනවා කියන්නේ මෙන්න මේකට එල එල වෙරි වේවා.

  • @SsndunRansaka
    @SsndunRansaka 7 หลายเดือนก่อน +1

    දර්බක් පාරනම් සුපිරි මගෙ bro මගෙ යාලුවන්ට දෑත් දෙපාවලට ශක්ති බල දෙවියන්ගෙ වහන්සේගෙ පිහිට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මගෙ bro ......❤❤❤❤❤❤😊😊😊😊🎉🎉🎉

  • @shashisenarathbandara1656
    @shashisenarathbandara1656 3 ปีที่แล้ว +8

    මාත් ආසයි නොබිව්වට ඔහොම සිංදු කියන තැනක ඉඳගෙන තාල තියන්න.. 😍😍🤗

  • @ninjagameing4405
    @ninjagameing4405 2 ปีที่แล้ว +2

    2022❤️😍 තවම බලනවා අයියේ මේවා 🥰 එච්චරට මරු 🌹🌹🌹.සෙට් එකත් මරූ මාරම ආතල් එකක් ගන්නේ .වීඩියො එක බලනව අපිත් විදිනවා 🥰🥰🥰 අලුත් එවා ඔනී .

  • @rishanmadushantha7508
    @rishanmadushantha7508 3 ปีที่แล้ว +18

    සුපිරියක් මල්ලී. ආපහු ගමේ හිටපු කාලේ මතක් උනා. සුන්දර මතකයන් ගොඩක් අළුත් උනා.

  • @uthpalashalithumayangarspw5449
    @uthpalashalithumayangarspw5449 3 ปีที่แล้ว +2

    මාස 7කට පස්සේ උනත් අහන්න ලැබුණේ ෆටිටම ආා,,,

  • @rashiartz4100
    @rashiartz4100 3 ปีที่แล้ว +6

    ඒක පිස්සුවක් 🔥♥️🥺 මාත් ආසයි

  • @niroshapriyadarshani1884
    @niroshapriyadarshani1884 ปีที่แล้ว +1

    Aththatama lassanai.. 👌👌👌.. Oyalath ekka othana hitiyanam kiyala hithenawa.. Hama vedio ekakma lassanai.. Nikamma natawenawa... Supiri😘😘😘

  • @sumudusew4165
    @sumudusew4165 3 ปีที่แล้ว +17

    Patta anee kiiparak beluwada danne❤❤දම් කැප්පෙක🙈💗

  • @malindaprageeth9136
    @malindaprageeth9136 2 ปีที่แล้ว +1

    niyamai kiyana sindut supiri පැහැදිලිව kiyanava ela broooo

  • @user-jv2sj3pl2k
    @user-jv2sj3pl2k 3 ปีที่แล้ว +17

    එක නම් මාරම ලස්සනයි ❤❤

    • @Rondesrilanka
      @Rondesrilanka  3 ปีที่แล้ว +1

      ස්තූතියි.. ♥️✌🏻

  • @pradeepprasanthan251
    @pradeepprasanthan251 ปีที่แล้ว +2

    සුපිරි 👍

  • @denethanantha9146
    @denethanantha9146 2 ปีที่แล้ว +5

    දන්නෝ දනිතී මෙකේ තියෙන ලස්සන මෙවගේ විඩියෝ දිගටම දන්න 🌝❤

  • @saduninimalsa9527
    @saduninimalsa9527 2 ปีที่แล้ว

    මන්නම් බපල් ඒකට දලා සද්දේ වැඩ් කරලා ඇහුවා අම්මෝ සුපිරි ඉතින් 😍

  • @hanzanidilrukzi1639
    @hanzanidilrukzi1639 3 ปีที่แล้ว +17

    දම් පාට Cap 1 💜💜💜 පිස්සෙක් කරා මාව

    • @sudeshkanchana8505
      @sudeshkanchana8505 2 ปีที่แล้ว

      @Vimukthi Fernando kage daruwekda deiyane m🤣🤣🤣🤣

    • @sampathbandara8534
      @sampathbandara8534 ปีที่แล้ว

      Apee aiya aaa... Oyata nm den nahaaa🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @nisansalasadamini3373
    @nisansalasadamini3373 2 ปีที่แล้ว +1

    Matath hitiya oya wage set ekak patta supiri athal niyamaai

  • @tdenglishwithelc1074
    @tdenglishwithelc1074 2 ปีที่แล้ว +4

    සුම්මා ♥️😊💪 superb singing & playing ♥️👍

  • @dilhanimano4104
    @dilhanimano4104 2 ปีที่แล้ว +1

    Sindu kiyanta ba. adee aiyee math ennam oyalath ekka athal eke inna patta

  • @athalsagaraya8120
    @athalsagaraya8120 3 ปีที่แล้ว +4

    මන් අහපු සුපිරිම කවර් එකක් ආ ගැම්මක් තමා❤

  • @DhananjayaManurangaBrahmanage
    @DhananjayaManurangaBrahmanage 2 ปีที่แล้ว +1

    patta location bn ❤️ supiri

  • @samadidananji3925
    @samadidananji3925 2 ปีที่แล้ว +8

    මෙකනම් පිස්සුවක් ලස්සනයි ආ 📯📯

  • @piyumaliwejasiri5961
    @piyumaliwejasiri5961 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි . කී පාරක් ඇහුවද මන්ද. ඒතරම් ලස්සනයි . විශේෂයෙන් දර්බර්ග් එක ලස්සනටම ගහනව. ලස්සනයි

    • @Rondesrilanka
      @Rondesrilanka  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියී ♥️

  • @imarichman1
    @imarichman1 2 ปีที่แล้ว +3

    පිස්සු කොර බ්‍රෝස්ලා🔥❤️ දරුබුක් ගහන එකා නම් පට්ට..

  • @ashansandaruwan9960
    @ashansandaruwan9960 ปีที่แล้ว

    Kochchara baluwath epa wen nathi team ekAk thami meka meka tharam trance eka lankave thama bihi vela na macho adRei me team eka okkotama oyala dinen dina sakthimath wewa jesu pihitai ❤️❤️🥰🥰🥰🥰🥰

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 3 ปีที่แล้ว +102

    Unlike කරලා තියෙන බීරෝ සෙට් එකට ලබන ආත්මෙ කන් ඇහෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @Rondesrilanka
      @Rondesrilanka  3 ปีที่แล้ว +4

      ඔහොම තමා මිනිස්සු ඉතින්.

    • @udwkaviya1817
      @udwkaviya1817 3 ปีที่แล้ว +3

      Aniwarenma

    • @bestproducts6186
      @bestproducts6186 3 ปีที่แล้ว +2

      මල් සින්දු කාරයො තමා ඉතින්

    • @BuddhikaChathurangaDeAlwis
      @BuddhikaChathurangaDeAlwis 3 ปีที่แล้ว +3

      ගනං ගන්න එපා මචං ලිං වල ගෙම්බොත් ඉන්නවා 😅

    • @priyadarshanidisanayaka1492
      @priyadarshanidisanayaka1492 3 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣

  • @samankumarasaman8081
    @samankumarasaman8081 2 ปีที่แล้ว

    ඕවා හැමෝටම බෑ බන්...ආතල් නම් රෝන්දේ...රෝන්දේ නම් ආතල්...එල ..

  • @damithmadushan8423
    @damithmadushan8423 2 ปีที่แล้ว +3

    සුපිරිම සෙට් එකක්. සිංදු ඔක්කොම වගේ ඇහුවා, බැලුවා මං.. දර්බක් broලා දෙන්න පට්ටම ඇ. තෝරාගෙන ගහන සිංදුත් නියමයි. Good luck සහෝ හැමෝටම. දවසක හම්බවෙන්න බලාපොරොත්තු වෙනවා. 👍🔥❤

  • @ManojVlogs-k
    @ManojVlogs-k 3 ปีที่แล้ว +1

    Me video tika balanne ki weni parada.🔥🔥🔥.supiri hode. 👍👍

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 ปีที่แล้ว +7

    අධ්‍යාත්මික සුවය ...☺️🤗

  • @chanakapathirana2626
    @chanakapathirana2626 3 ปีที่แล้ว +2

    Patta brolaka tikak

  • @kavinduudaramallawaarachch5887
    @kavinduudaramallawaarachch5887 2 ปีที่แล้ว +9

    මෙවා තමා අපි trip යද්දි දන්නෙ වාහනෙ හයර් යන උන් මෙවාමයි ඉල්ලන්නෙ

  • @supunnimnajith8655
    @supunnimnajith8655 ปีที่แล้ว

    Bothalei miusic kiyane niyama bred ekak❤️supiri kollane😍💫

  • @nirotive949
    @nirotive949 3 ปีที่แล้ว +3

    සෙට් උන තැන සුපිරි... දවසක හවසක...😎

  • @sooriyavima9413
    @sooriyavima9413 3 ปีที่แล้ว +2

    Dan nam nopurudu bawak naa..okkoma vedios tika baluwa.bona minissunta bannata ada nm hituna eketh podi gathiyak tiyenawa kiyala😂😂👍

  • @pawithramadubhasini9201
    @pawithramadubhasini9201 3 ปีที่แล้ว +33

    අපි ගල් නෑනෙ,මහත්තයො ගංජා විතරයි...😍😘

  • @dilanasanka1987
    @dilanasanka1987 2 ปีที่แล้ว +1

    පට්ටා බන් සුපිරි

  • @sherrylchristleypeiris9475
    @sherrylchristleypeiris9475 2 ปีที่แล้ว +4

    සුප්පා බ්‍රෝ පට්ට ❤❤❤

  • @nirajmarasingha4205
    @nirajmarasingha4205 3 ปีที่แล้ว +1

    Pattabro setwenna asai ubala ekke dawasaka ❤️😎

  • @chamfernando3530
    @chamfernando3530 3 ปีที่แล้ว +7

    I’ve finished watching all of it. Please add more songs 👊🏽

  • @naveensharada6728
    @naveensharada6728 3 ปีที่แล้ว +1

    Bongo beat 1pahara hode.eka supiri

  • @shalitha9392
    @shalitha9392 3 ปีที่แล้ว +3

    Patta adareiii 🤙🤙🤙🤙🤙🤙🤙❣️❣️❣️❣️

  • @slmadu8650
    @slmadu8650 3 ปีที่แล้ว

    Mama dakapu suprima set eka jaya wewa set ekatama

  • @malithmendis10
    @malithmendis10 3 ปีที่แล้ว +4

    බොන්ගෝ පාර නම් සුපිරියටම වදිනවා..

  • @sriedit3282
    @sriedit3282 2 ปีที่แล้ว

    මැරෙනකල් ඔක්කොම එකට හිටපල්ලා එච්චරයි කියන්න තියෙන්නේ❤️❤️

  • @kasun6080
    @kasun6080 2 ปีที่แล้ว +3

    නියමයි වස්තූ...❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @user-oz6wy7tv4b
    @user-oz6wy7tv4b ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ❤❤❤

  • @nirangasulochana1904
    @nirangasulochana1904 3 ปีที่แล้ว +11

    දර්බග් ගහන එකා නම් යකෙක් ❤️❤️❤️ සුපිරි

  • @whatthehell5492
    @whatthehell5492 2 ปีที่แล้ว +1

    මගෙත් ආසම බ්‍රැන්ඩි එක ගල් 😋😋😋😁😁😁

  • @priyankadilrukshi7440
    @priyankadilrukshi7440 2 ปีที่แล้ว +3

    Wow.....very beautiful 😍❤

  • @relaxhits5407
    @relaxhits5407 ปีที่แล้ว +1

    Weerasinghge nonstop ekk one......😉😘

  • @thisarasandesh1357
    @thisarasandesh1357 3 ปีที่แล้ว +7

    වැඩ්ඩොන්ගෙත් සුපිරිම වැඩ්ඩො

    • @Rondesrilanka
      @Rondesrilanka  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි.. ♥️

  • @rasikapradeep2549
    @rasikapradeep2549 3 ปีที่แล้ว +1

    ආතල් දන්නැති එවුන් කරන්නෙ බොන එක කියාගෙන වරෙව්කෝ එකෙක්..බීපු තැන්වල තමයි හොදම ආතල් තිබ්බෙ ❤❤❤❤🤩