මීට කලින් මේ විදිහට බිත්තර උයලා තියෙනවද???|special egg curry|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • #Egg#
    අවශ්‍ය ද්‍රව්‍ය
    තම්බාගත් බිත්තර හතරක්
    පාන් පිටි මේස හැඳි තුනක්
    පාන් කුඩු මේස හැදි 4ක්
    බැදපු තුන පහ මේස හැඳි එකක්
    මිරිස් කුඩු මේස හැඳි දෙකක්
    තක්කාලි ගෙඩියක්
    අමු මිරිස් කරල් තුනක්
    සාමාන්‍ය ප්‍රමාණයේ ලූනු ගෙඩියක්
    කරපිංචා ටිකක්
    කහ කුඩු තේ හැඳි කාලක්
    රස අනුව ලුණු

ความคิดเห็น • 125

  • @hapupitiyalekamlagenandawa6995
    @hapupitiyalekamlagenandawa6995 3 ปีที่แล้ว +32

    පැහැදිලි ව විස්තර කරන නිසා තේරුම් ගන්ඩ හරිම ලේසියි .ඔයා කියලා දෙන සමහර කෑම මම හදනවා .ඔයාට තෙරුවන් සරණයි

  • @virathtechvlog1806
    @virathtechvlog1806 3 ปีที่แล้ว +2

    චැනල් එක පටන් ගත්තු කාලේ ඉඳලා විටින් විට මේ වීඩියෝස් බලලා, එක කෑම ජාති අත්හදා බැලීම් කරනවා. හරිම රසයි. ඒ වගේම සිස් කියල දෙන විදිහට අපිට හරි ලේසියි මේවා හදන්න. අද කොමන්ට් එකක් දාන්න හිතුනා.. ස්තූතියි සිස්..!

    • @MRkitchenlk
      @MRkitchenlk  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි කමෙන්ට් එකක් දැම්මට😘😘

    • @virathtechvlog1806
      @virathtechvlog1806 3 ปีที่แล้ว +2

      @@MRkitchenlk ස්තූතියි සිස් රිප්ලයි එකක් දුන්නාට.. 😍😍😍

  • @ishanidangalla1884
    @ishanidangalla1884 3 ปีที่แล้ว +6

    නියමයි නෙ.. හදලා බලන්නම්කො ඉක්මනින්ම...
    Thank u...

  • @nimesha9671
    @nimesha9671 3 ปีที่แล้ว +19

    මරේ මරු 👌නියම recipe එකක් ඇත්තමයි 😋කොහෙන්ද අක්කා ඔයා මේවා හොයාගන්නේ . නිකන්ම බිත්තරේ කනවට වඩා ඒකට වටිනාකමක් දුන්නා . අයිසිංන් නෑ ,වැඩිආලවට්ටන් නෑ කියල දෙන විදියත් හරීම සාමාන්‍යයි. ස්තුතියි අක්කා

  • @kaminikaushalya5904
    @kaminikaushalya5904 3 ปีที่แล้ว +7

    අද හැදුවා.. ඇත්තටම රසයි.. thank you ❤️

  • @jayanthawijewardena2017
    @jayanthawijewardena2017 ปีที่แล้ว

    I am from Canada thank you very simple lady nice voice I like you dear

  • @dilshanisathsarani2147
    @dilshanisathsarani2147 6 หลายเดือนก่อน

    Ek nm aniwryen hdnoooo 🤩🤩🤩 thank you akkaaaa 😍😍😍😍

  • @nishanilakshika4231
    @nishanilakshika4231 3 ปีที่แล้ว +1

    ඇත්තටම පැහැදිලි wa kiyala denwa 💐💐💐

  • @satolucky9019
    @satolucky9019 3 ปีที่แล้ว +2

    නව නිර්මානයක් ගොඩක් ස්තුතියි. රහස් හංගන්නේ නැතුව. පැහැදිලිව කියලා දුන්නාට ගොඩක් පිං

  • @shashikalapbodhiyalathgera8969
    @shashikalapbodhiyalathgera8969 3 ปีที่แล้ว +1

    Mama haduwa nangi.supiri.rasama rasai.meat balls wage.thank you.

  • @rupunidarshika9083
    @rupunidarshika9083 3 ปีที่แล้ว +3

    ඔයා මාව පිස්සු වට්ටනවා අක්කේ.. 🙃 කටට කෙලත් උනනවා ඔයා හදන කෑමවලට. මන් ඔයා හදපු ගොඩක් කෑම හැදුවා මාරම රසයි. 🙊 ඔයාගේ කටහඩ ♥️🌹

  • @udesiudesika6205
    @udesiudesika6205 3 ปีที่แล้ว +1

    ඔයා හදන ගොඩක් කෑම මං හදනවා thanks ⁣

  • @bagigiyaa7986
    @bagigiyaa7986 ปีที่แล้ว

    mama meka dan haduwa.supiri awa akke

  • @jagathjagath8632
    @jagathjagath8632 3 ปีที่แล้ว +3

    නියමයි.👍

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 ปีที่แล้ว

    👍

  • @freedademel2676
    @freedademel2676 2 ปีที่แล้ว

    Mamath heduwa harima rasai
    Egg kiyala hitha gannath amarui
    Oyata thanks

  • @priyanganidikawe1983
    @priyanganidikawe1983 3 ปีที่แล้ว +2

    ඔයාගේ කෑම හරිම රසයි මම හැමදාම හදනවා ස්තූතියි ela

  • @rayofthelight2351
    @rayofthelight2351 3 ปีที่แล้ว +2

    Niyamal

  • @GIRL-do5vk
    @GIRL-do5vk 3 ปีที่แล้ว

    සුපිරි මමත් හැදුවා හරිම රසයි 👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍🤘🤘🤘🤘🤘

  • @tharukakalpani2986
    @tharukakalpani2986 3 ปีที่แล้ว +2

    Oyage kama hadanna harima lesiyi akke. Thanaks

  • @vishakaedirisinhe8530
    @vishakaedirisinhe8530 2 ปีที่แล้ว +1

    Good morning duwe ඔයාට බොහෝම ස්තුතියි. ඔයගෛ් බිත්තර කරිය මම අදම හදලා කාලා බලලා කියන්නමකෝ හොදේ. ඔයාට බුදුසරනයි !!!

  • @nilukanilrukshifernando1982
    @nilukanilrukshifernando1982 5 หลายเดือนก่อน

  • @chandanistephen9632
    @chandanistephen9632 3 ปีที่แล้ว +1

    Good idea 👍 some thing special 😊thank you for sharing this video 😘

  • @hasunipiumali6852
    @hasunipiumali6852 3 ปีที่แล้ว

    Marama rasai mama හැදුවා tanikara chiken wage

  • @champiy5006
    @champiy5006 3 ปีที่แล้ว +2

    Love to try this !! Thank you

  • @rajendranjeyaprada8697
    @rajendranjeyaprada8697 3 ปีที่แล้ว +1

    Hi sister mama tamil e unata oya kiyaneka mata hondata pehedili. Super. And thank u

  • @dipalchaminda4734
    @dipalchaminda4734 3 ปีที่แล้ว

    ඔයාගෙ කෑම ගොඩක් රසයි

  • @maashikalpana8293
    @maashikalpana8293 3 ปีที่แล้ว +1

    Man nam haduwa akki.rasama rasai.❤️👍

  • @pushpabusch5966
    @pushpabusch5966 3 ปีที่แล้ว

    Wenas recipe ekak ekanam hadannama ona.thank you video ekata 💚👌

  • @azreenabanu8176
    @azreenabanu8176 3 ปีที่แล้ว +1

    Good idea

  • @udeshikaranasinghe454
    @udeshikaranasinghe454 3 ปีที่แล้ว

    Because you're meal ,I became a good cooker

  • @charlottenona5681
    @charlottenona5681 3 ปีที่แล้ว

    Oyata godak sthuthi hatema shok lyava kama varga budusaranai

  • @krishmilatanu9425
    @krishmilatanu9425 3 ปีที่แล้ว +1

    Woww

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +2

    Thanks menika...❤🙏

  • @kwkw5525
    @kwkw5525 3 ปีที่แล้ว +1

    Supiri

  • @pramilashiromi4845
    @pramilashiromi4845 2 ปีที่แล้ว

    Thank you aunty mamath Ada dawal ta mewa haduwa rasata awa

  • @nazlakitchen383
    @nazlakitchen383 3 ปีที่แล้ว

    Wonderful curry nangiya

  • @lovelygirl9578
    @lovelygirl9578 3 ปีที่แล้ว

    Good health and safety food 🍲🍲🍲

  • @lakmaliwasana7907
    @lakmaliwasana7907 3 ปีที่แล้ว

    Marama rasai thank you

  • @thilini2219
    @thilini2219 3 ปีที่แล้ว

    Maru akki adama hadanawa podi lamayek unath kanawa me widihata hadala dunnama

  • @shashisew4397
    @shashisew4397 3 ปีที่แล้ว

    Niyamai akka.thank you.math haduwa.dn kewe..ammo rasai 😍

  • @sewminidivyanjali2481
    @sewminidivyanjali2481 3 ปีที่แล้ว

    Akki man ada biriyani ekak hadala akki kiyala dunna egg curry eka baduwa.... gedara aya godak asawen kawa oyata godak thanks akke...😘😘 me wage wadagath watina preyojanawath recipes kiyala denawata....akkata God bless you.....

  • @sriyanihettige9787
    @sriyanihettige9787 3 ปีที่แล้ว +1

    Teasty thank u

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว +1

    තැන්ක්ස් ❤❤❤❤👍👌🌹

  • @sachinishalsani8706
    @sachinishalsani8706 3 ปีที่แล้ว

    Harima lesi,lassanai,pirisidui.......

  • @snehawasundara
    @snehawasundara 2 ปีที่แล้ว

    Wow ❤️

  • @kanthimuthugalage304
    @kanthimuthugalage304 3 ปีที่แล้ว +2

    👍😋😋

  • @sajithkumarawmskwasala1751
    @sajithkumarawmskwasala1751 3 ปีที่แล้ว

    Thank mama hetama hadanawa💗💗💗💗💗💗💗💗

  • @vajiranandani9593
    @vajiranandani9593 3 ปีที่แล้ว

    New. Methed thanks

  • @ChandraMohan-su2oi
    @ChandraMohan-su2oi 3 ปีที่แล้ว

    Parippu bola curry ekk tibba me wge hadana..eke recepy eka denna puluwnda?

  • @kumudukumudu2727
    @kumudukumudu2727 3 ปีที่แล้ว

    නියමයි ඇත්තටම ඒක

  • @shashikate
    @shashikate 3 ปีที่แล้ว +1

    නියමයි.ස්තූතියි

  • @thilokaperera5995
    @thilokaperera5995 3 ปีที่แล้ว +1

    💐💐💐💐 superi

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya9889 3 ปีที่แล้ว

    හ්ම්ම්ම්ම්ම්..රසට ඇති තමයි ...සුවද ආව ඉතාලියට ම..

    • @sunilsilva8204
      @sunilsilva8204 3 ปีที่แล้ว

      ගම්පහටත් ආවා

  • @dipalchaminda4734
    @dipalchaminda4734 3 ปีที่แล้ว

    cake රයිස් කුකර් එකේ හදන්න පුලුවන්ද කියලා කියන්නකො

  • @ashinsadesilva7146
    @ashinsadesilva7146 3 ปีที่แล้ว

    Superb 👍👍👌

  • @shanu4776
    @shanu4776 3 ปีที่แล้ว

    Oya kawadath kiuwe leesi keema. Thax

  • @asankakumara4680
    @asankakumara4680 3 ปีที่แล้ว

    Super

  • @malkioshani2756
    @malkioshani2756 2 ปีที่แล้ว

    😍👌

  • @kosaladissanayake2740
    @kosaladissanayake2740 3 ปีที่แล้ว

    හොඳයි නියම ela

    • @shanilsameera9602
      @shanilsameera9602 3 ปีที่แล้ว

      🗼🏭🏡🏡🏤🏥😠🐐🐰🐹🐭🐀🐔🐈🐱🐩🐈🐩🐩🐩🐀🐁🐩🐓🐔🐓🐔🐓🐓🐓🐴🐗🐮🐮🐥🐤🐰🐥🐞☕🍷☕🍷🐉🍹🍵🍹🍵🍷☕🍷🍵🐞☕🍷🍷🐾🍷🐾🍷🍷🍵🍷🍷🍷🍷🐲🐛🐛🍵🐬🐞🐌🍸🐚🐚🍵🍩🍨🍦🍞🍖🍝🍝🍤🍝🍤🍝🍤🍝🍤🍝🍤🍝🍖🍭🍕🍛

  • @chandanapriyantha5627
    @chandanapriyantha5627 3 ปีที่แล้ว

    🤗😋🤩

  • @nimkuruppu6768
    @nimkuruppu6768 3 ปีที่แล้ว +1

    👍🏻

  • @oshadi3552
    @oshadi3552 3 ปีที่แล้ว

    Oya marai Akki

  • @janakalakshman9444
    @janakalakshman9444 3 ปีที่แล้ว

    😋😋

  • @sherryrodrigo5457
    @sherryrodrigo5457 3 ปีที่แล้ว +2

    Amazing. Thank you.

  • @dhammikapeiris3542
    @dhammikapeiris3542 3 ปีที่แล้ว

    👍😊

  • @rasheenweerakoon5075
    @rasheenweerakoon5075 3 ปีที่แล้ว +1

    Katata kelath unanawa roti ekkath hodaine

  • @niroshadilanthi8628
    @niroshadilanthi8628 3 ปีที่แล้ว

    Sthuthi budu saranai

  • @uducbro7372
    @uducbro7372 3 ปีที่แล้ว

    Rasa paaatayi meetbols wage...hdala blnnm akkiyo...

  • @shanurajapaksa524
    @shanurajapaksa524 3 ปีที่แล้ว

    Oya kohomath apita hoda wedagath vidiyo danne

  • @peaceful9340
    @peaceful9340 3 ปีที่แล้ว

    ස්තුතී සහෝදරී

  • @SS-pv2zm
    @SS-pv2zm 3 ปีที่แล้ว +1

    👌👌👌👍👍👍👍❤️❤️❤️🌹🙏🙏

  • @sithariperera9312
    @sithariperera9312 ปีที่แล้ว

    Thank u

  • @kumburegedarajayanthi9744
    @kumburegedarajayanthi9744 3 ปีที่แล้ว

    Super thanks

  • @sonitasonita9903
    @sonitasonita9903 3 ปีที่แล้ว

    Yummy yummy

  • @SK-Rukmila
    @SK-Rukmila 3 ปีที่แล้ว

    Bola tika fry karala curry eka hadanne nethuwa kanna berida?

  • @nirashacostha5456
    @nirashacostha5456 3 ปีที่แล้ว

    Sha..aka nam hadannam ona..thanks

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 3 ปีที่แล้ว

    👍👍❤️

  • @gadisha5398
    @gadisha5398 3 ปีที่แล้ว

    👍👍😋

  • @nishemathews116
    @nishemathews116 3 ปีที่แล้ว +6

    කටට කෙලත් ඉනුවද මන්ද ඉතින් දැන්

  • @suneththrasenadeera6121
    @suneththrasenadeera6121 3 ปีที่แล้ว +2

    ඒක නම් හොදයි . හදන්න ඕනි.

  • @riyankashiromany4770
    @riyankashiromany4770 3 ปีที่แล้ว

    ❤️👍

  • @pushpaperera1619
    @pushpaperera1619 3 ปีที่แล้ว

    Thanks..

  • @oshadi3552
    @oshadi3552 3 ปีที่แล้ว

    Api oya kiya dena kana hadano

  • @chayaniweerasinghe6616
    @chayaniweerasinghe6616 3 ปีที่แล้ว

    ❤❤😋😋👌👌

  • @user-cx9gw2jp3b
    @user-cx9gw2jp3b 3 ปีที่แล้ว +1

    great help me

    • @samiddhisaddhamangala696
      @samiddhisaddhamangala696 3 ปีที่แล้ว

      නියමයි නේ. තව දුරටත් හදන්න.හදලා අපිට දාන්න.

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @viranjagunatilake7624
    @viranjagunatilake7624 3 ปีที่แล้ว

    ඔයාට ස්තූතියි.

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 3 ปีที่แล้ว

    👌👌👌👌👌👌❤❤

  • @charithaabysinghe9530
    @charithaabysinghe9530 3 ปีที่แล้ว

    😋👍💐❤️

  • @upekshanisansali8933
    @upekshanisansali8933 3 ปีที่แล้ว

    Akkige kema nam shoi ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ksew.9755
    @ksew.9755 3 ปีที่แล้ว

    Thanks

  • @damithadezoysa8607
    @damithadezoysa8607 3 ปีที่แล้ว

    To maintain its nutritional value can you substitute ata flour for rasin flour and not add bread crumbs pl.

  • @m.dhammikegunasena661
    @m.dhammikegunasena661 ปีที่แล้ว

    වතුර කොච්චරක්ද

  • @cutie-y1t
    @cutie-y1t 3 ปีที่แล้ว

    Thankyou

  • @nirmavasana9501
    @nirmavasana9501 3 ปีที่แล้ว

    🙏

  • @sesathminnada7135
    @sesathminnada7135 3 ปีที่แล้ว

    සුපිරි

  • @ruumusic1098
    @ruumusic1098 3 ปีที่แล้ว +4

    මටත් සහයෝගයක්‌ දෙන්න

  • @brokenharte5731
    @brokenharte5731 3 ปีที่แล้ว +1

    බඩගින්න හැදෙන අම්බානක බලාගෙන

  • @niroshiniramyamala1456
    @niroshiniramyamala1456 3 ปีที่แล้ว

    Pan kudu onimada