වටේ උන් මොනව කියුවත් අහන මිනිහ සිහිබුද්ධියෙන් අහන්න ඕනනේ. හිටපු කෘෂිකර්ම ලේකම් Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 691

  • @rohanmcmighty
    @rohanmcmighty 2 ปีที่แล้ว +36

    චමුදිතගේ ප්‍රශ්න හමුවේ සන්සුන්ව හා බුද්ධිමත්ව ඔබතුමා දැක්වූ පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි සර්...

  • @tharangayasarathna1060
    @tharangayasarathna1060 2 ปีที่แล้ว +139

    සර් ඔබ අපට ආඩම්බරයක් . ඔබතුමා වැනි උගතුන්ගේ දැනුමින් රටට ප්‍රයෝජනයක් ගැනීමට මේ කාලකණ්ණි පාලකයො අකමැති වීම රටේ අවාසනාවක්.

    • @rasanthafuntaxi6152
      @rasanthafuntaxi6152 2 ปีที่แล้ว +1

      54

    • @yapasamaranayaka8157
      @yapasamaranayaka8157 2 ปีที่แล้ว

      Pslakainta ugath adage seawalabaganimatasamath wimalala rate abaggiyaki

    • @sagaribogahawatta4670
      @sagaribogahawatta4670 2 ปีที่แล้ว +4

      චමුදිතනෙ වැඩිපුර කතා.කරන්නෙ. අප්‍රසන්නයි. ගොන්කම බේරෙනවා. උගත් මනුස්සයෙකුට අදහස් බලෙන් පොවන්න බැරි බව මේ වීඩියො එක බලල චමුදිත ඉගෙන ගන්නව නම් හොඳයි. කච කච කච😡

    • @N1R05H4N
      @N1R05H4N 2 ปีที่แล้ว +1

      චමුදිත : "අළුත් ලේකම්වරයා කොච්චරකල් ඉඳියිද?"
      උදිත ලේකම්තුමා : "😂 දන්නෑ."
      Summed up the whole interview. 🙂

  • @sanathbandara3696
    @sanathbandara3696 2 ปีที่แล้ว +119

    දුක හිතෙන කතාව තමයි මෙතරම් ප්‍රාමාණික දැනුමක් තිබෙනවා බුද්ධිමත් මනුස්සයෙක් මහින්දානන්ද වැනි OL අසමත් පුද්ගලයෙක්ට සර් සර් කියලා පස්සේ වැටිච්චි එක .....
    බලනකොට මේ හැම තැනකටම බක පණ්ඩිත කාලකන්නි පාදෙණිය මැදිහත් වෙලා ඉන්නවා ......

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 ปีที่แล้ว +2

      Attatam… samaharavita Professor ehem kianne wurthiya garuthwaya tiagnn… minissu danagnn ona mewan pudgalayekt katak arala sir kiann puluan pudgalayo Parliament ekat yawann…

    • @shakilaanuradhi685
      @shakilaanuradhi685 2 ปีที่แล้ว +3

      මෙතරම් උගතුන් ඇයි දේසපාලකයන්ට ස්‍ර් කියන්නේ .?

    • @sameeradesilva7972
      @sameeradesilva7972 2 ปีที่แล้ว

      Yes 100%

    • @sarathfernando5862
      @sarathfernando5862 2 ปีที่แล้ว +1

      මෙ සියලුම සිදුවන දෙවල් බුදුන් වහන්සේ කොසල් රජුගේ සිහින තෙරුම් කරල දුන්නේ

    • @chandanipushpakumari6572
      @chandanipushpakumari6572 2 ปีที่แล้ว +1

      @@shakilaanuradhi685 ලංකාවේ ශෝචනීයම තත්වය තමා ඕක.. මොනතරම් උගත්, බුද්ධිමතෙක් උනත් O/l වත්නැති දේශපාලුවන් තමා පාලනය කරන්නේ..

  • @potsplants3101
    @potsplants3101 2 ปีที่แล้ว +85

    ඔබතුමා වැනි උගත් මහාචාර්ය වරයෙක් තකතීරැ දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීමට සම්බන්ධවීමට සිදුවීම පිළිබඳව හැඟෙන්නේ දුකකි !!!

  • @judesunimal4682
    @judesunimal4682 2 ปีที่แล้ว +97

    මෙම ආන්ඩූවෙ ඇත්ත කතා කරන පුද්ගලයින්ට සිදුවන දෙට හොඳම උදාහරණය තමයි මොහු

  • @supuntharinda5251
    @supuntharinda5251 2 ปีที่แล้ว +23

    ඔබ වැනි ප්‍රාමාණික දැනුමක් ඇති අයකුගේ වටිනාකම අප රටෙ මෝඩ දේශපාලකයන් නොදැකිම රටේ අවසනාවකි. දරුවන් දහස් ගණනකට දැනුම බෙදා දුන් ඔබට දීර්ඝයු.

  • @sahanwijesingha5392
    @sahanwijesingha5392 2 ปีที่แล้ว +20

    චමුදිත මහත්තයා , ඔයා interview එකට ගේන අයට කතා කරන්න ඉඩ දෙන්න... stress කරවන්න එපා එයාලව, මොකද එතකොට නිවැරදිම ඇත්ත හෝ අදහස එළියට එන්නේ නෑ. ඇත්තටම හරිම අවුල් ඒ වැඩේ...ඔයාගේ විදිය වෙන්න පුළුවන්, ඒත් මේවා බලන්නේ අපිනේ, ඒ නිසා ඒ ගැන හිතන්න...🙆🙆🙆

  • @annpushpa4564
    @annpushpa4564 2 ปีที่แล้ว +40

    Dear Professor, you stood by yr values, knowledge, and for the country,, No one can take yr knowledge. You know you will be welcomed by any country in the world. We salute you for yr great vision,

  • @Karunarathne-zd3bo
    @Karunarathne-zd3bo 2 ปีที่แล้ว +59

    දවසකටවත් අදහන්න වටිනවා චමුදිත මාර මාරම වැඩිඩෙක් තමයි

  • @manasi.8614
    @manasi.8614 2 ปีที่แล้ว +7

    හරි පිං පාට..නිහතමානී ..මහත්මයෙක්..ඔබගේ උගත් කම කාටවත් හොරාගන්න බෑනෙ...ඔබවැනි මිනිසුන් වටින්නෙ චීනය වගේ රටකට..අපි මහා කාලකන්නි ජාතියක අනේ...මේ රතන කාලයක් පැලෝපීය නාලය අල්ලගෙන රට වැනසුව.අය්යෝ

  • @asokabandara1061
    @asokabandara1061 2 ปีที่แล้ว +54

    ගෞරවණීය ලේකමි🙏උතුමෙක්🙏පරියන්ට යටත් නොවන 🙏ලේකමි තුමෙක්💐🙏ගෛරවනීය මනුස
    ත් කමට සුදුස්සෙකි🙏ජනපති පරියකු නොවෙනවානමි තමයි හොද🙏ඇත්ත නැත්ත යනු කුමක්ද යනකරැනට🇱🇰

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 2 ปีที่แล้ว +60

    හැම දේස පාලුවෙක්ම කරේඋගතුන්ට තැන නොදුන්න එකයි නිහමානි මිනිසෙක් මෙතුමා

    • @emmrdelwita9632
      @emmrdelwita9632 2 ปีที่แล้ว

      Duradakapu oba tuma ta govinge upaharaya labenawa

  • @samanthasiriwardana8013
    @samanthasiriwardana8013 2 ปีที่แล้ว +31

    Sir. ඔබ මහත්මයෙක් !
    දීර්ඝායුෂ ලැබේවා!!!!

  • @shanakasilva1645
    @shanakasilva1645 2 ปีที่แล้ว +30

    චමුදිත, ඔබතුමා රටට මහත් හෙළුවක් විවෘත කර පෙනිනූවා.ස්තූතියි

  • @harrietgnanalatha8894
    @harrietgnanalatha8894 2 ปีที่แล้ว +1

    චමුදිත ,සහ ලේකම් තුමාට ස්තූතියි ! ,ජනාධිපති හෝ දේශපාලකයන් විශය පරාශයේ උගතුන්ට බලපැමි නොකරන්න!! මෙි ආංඩුවට මිනිසුන් චන්දය දුන්නේ හරිදේ කරන්න! පවුකාරයන් වෙන්න එපා!අපේ උගතුන්ට ,අපේ රටට දෙවිපිහිටයි !බුදුසරණයි දිර්ඝයුෂ වෙිවා!

  • @palliyaguru332
    @palliyaguru332 2 ปีที่แล้ว +66

    කෘෂිකර්මය ගැන මෙලෝ හසරක් නොදන්න ඇමතියෙකුට මහාචාර්ය වරයෙක් හැටියට සර් කියා ඇමතීම ඔබේ ගෞරවයට හනියක්

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 2 ปีที่แล้ว

      ඔය ඇමතියට් බ්තලවැලක් හිටවන්න දන්නෙ නැහැ . හිටෙව්වත් පළදාව නැහැ . පුලුවන්නම් හොරා කෑමේ අමාත්‍යාංශයක් හදල හොරා කෑමේ කැබිනට් ඇම්තිකම දෙන්න.ඒක නම් නියම ප්‍රමිතියට කරයි.

    • @manuelfernando9729
      @manuelfernando9729 2 ปีที่แล้ว +1

      ඌව ලක්ස ගානක් චන්දේ දුන්න නුවර අප්පුලා මැනිකෙලාට කියන්න තියෙන්නේ

    • @sagii9937
      @sagii9937 2 ปีที่แล้ว

      Nee.. Eeka Thamaa ugath kama, vinaya, hikmeema... Adyaapanayen lebunu dee....

  • @nilanikusumala8133
    @nilanikusumala8133 2 ปีที่แล้ว +12

    චමුජිත. ශ්‍රීලංකා වට.. ඔබ කරන සේවය. ❤❤❤ගොඩක්. ස්තුතියි කරනවා ච්මුජ්ත 🙏🙏ඔබ‍ට ජේසු පිහිටයි

  • @nanayakkarag.a.p.2795
    @nanayakkarag.a.p.2795 2 ปีที่แล้ว +156

    මටනම් හිතෙන්නේ, මෙතුමා තමයි එම තනතුරට හරියටම ගැලපෙන නිලධාරියා.

    • @upalisannasgala9736
      @upalisannasgala9736 2 ปีที่แล้ว +5

      ඔබතුමාව මෙතනින් අයින්කලාකියන්නේ මීටවඩා තවකෙනෙක් තවත් නම් නෑ මේවැඩේට ඔබයි උතුම් මිනිසා

    • @dilshanchathuranga471
      @dilshanchathuranga471 2 ปีที่แล้ว

      7

    • @nuwanmadusanka7943
      @nuwanmadusanka7943 2 ปีที่แล้ว +1

      nanayakkar මහත්මයා කිව්ව දේ ඇත්ත ඇස් වලින් කඳුලුත් ආවා. මෙතුමා තමයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් තනතුරට සුදුසුම නිලධාරියා.. අතිගරු ජනාධිපති තුමාගේ සුරතින් මෙතුමා හට නැවත වාරයක් කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉහළම තනතුර ලැබේවා..🙏🙏🙏💯🇱🇰

    • @kelaniagencies2216
      @kelaniagencies2216 2 ปีที่แล้ว +9

      @@nuwanmadusanka7943 කදුලු ආවේ ඇයි කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බැරිද...?
      නොතේරෙන නිසයි අහන්නේ....
      පාරිභෝගික අධිකාරියේ තුෂාන් මහත්තයාගේ කොන්දේ එක ඇටයක්වත් මුගේ ඇඟේ තිබුනා නම්.....
      යමක් කමක් දන්න කියන ලේකම්වරු මේ වේස ආන්ඩුව දාලා යද්දී මේ පොන්න බය්යා ට තමන් අස්කරල හේතුවත් හිතා ගන්න බෑ.....
      මුලු වීඩියෝ එක පුරාම මේ මනුස්සයා කියාගන්න බැරුව දඟලන ඳැඟලිල්ල තේරුම් ගන්න බැරිද ඔයාට.
      ඉගෙන ගත්ත විද්වතුන් කියලා දාගෙන ඉන්න පට්ටම් හැට හුටාමාරක් තියෙන මුන් මොනවද මේ කරන්නේ.....
      මුදල් අමාත්‍යාංශය හිටු කියලා නෝට්ටු අච්චු ගහද්දී මේ යකා රටකින් තව රටකට කොම්පෝස්ට් පෝර ගේන්න අවසර දෙනවා.....
      දෙකම හොඳ නෑ කියලා කැම්පස් එකක් දැකලාවත් නැති අපට තේරෙනවා.
      මේ රට කොහේ නවතීද මහත්මයා......
      කදුලු එන්න නෙවී ඉකි ගගහ අඬන්න වෙන්නේ....

    • @nanayakkarag.a.p.2795
      @nanayakkarag.a.p.2795 2 ปีที่แล้ว +2

      @@nuwanmadusanka7943 ස්වකීය අවබෝධයෙන් තොරව කවුරුවත් කියනදේ පමණක් කර ජාම බේරාගන්නා නිලධාරීන් හා පාලකයන් සිටින රටක, යමක් ගැන හරි තේරුමකින් සුදුසු දේ පමණක් කරණ නිලධාරීන් අතරින් , නියම සේවය ලබාදීමට අවස්ථාව ලබෙන්නේ කීයෙන් කිදෙනටද..............?

  • @motivationalsp2011
    @motivationalsp2011 2 ปีที่แล้ว +41

    මගේ ජීවිතේ මං කරපු ලොකුම මෝඩකම මුංට රැවටිච්ච එක....මේ මිනිහගෙ කටේම තියෙන්නෙ..අතිගරු, උතුමානන්, එතුම.. පට්ට නූගත් උගතෙක්...ඊයා......මෙදා පාර ජවිපෙ🙏🙏🙏🙏

    • @suranimalajayasinghe7384
      @suranimalajayasinghe7384 2 ปีที่แล้ว

      Ane Pala Moda JVP paka thamai.gonnu set ekakata rata dunna wage thiyey.

    • @motivationalsp2011
      @motivationalsp2011 2 ปีที่แล้ว

      @@suranimalajayasinghe7384 පොහොට්ටුවො උඹලට ඇරපු ඇරිල්ලට ඔහොම බොලට හිතෙන එකත් අසාධාරණ නෑ. 😂😂😂

  • @sanjeewakarunarathna609
    @sanjeewakarunarathna609 2 ปีที่แล้ว +75

    හපොයි අපේ සල්ලි... මේවට හරි දඩුවම් දෙන්න පාලකයෙක් නැහැනේ. රටෙන් බාගයක් දියුණු කරන්න තිබ්බා. නාස්ති කරපු මුදල් වලින්. බාල් නටිල්ලේ අඩුවකුත් නැහැනේ...

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +35

    ආන්ඩුවේ ලොක්කන්ගෙ ටාගට් එක හැමදෙයින්ම, හැමදාමත්, උපරිමයෙන් කොමිස් ගැසීමයි.

    • @suranimalajayasinghe7384
      @suranimalajayasinghe7384 2 ปีที่แล้ว

      Tho dakkada wesige putho?

    • @lakshmanweerasinghe6013
      @lakshmanweerasinghe6013 2 ปีที่แล้ว +3

      මෙන්න හරක් හැට නව ලක්සයෙන් එකෙක්.

    • @manuelfernando9729
      @manuelfernando9729 2 ปีที่แล้ว

      ඇට නම ලක්සේ තාම පට්ට හරක් ඉන්නව...ගනන් ගන්න එපා තව ටික දවසක් ඕය ඇක්සොන් දාය් 😂

  • @sriyasriya985
    @sriyasriya985 2 ปีที่แล้ว +12

    දෙදෙනාටම තෙරුවන් සරණයි චමුදිත මහත්තයා කෙලින් කතා කිරීම ඉතාමත් අගය කරමි

  • @ShakthiMadushanWijayawardhana
    @ShakthiMadushanWijayawardhana 2 ปีที่แล้ว +22

    සර් නුඹ අපිට ආඩම්භරයක්...❤

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 ปีที่แล้ว +1

    කොන්දක් නැති කම.. කෙලින්ම කියන්න බයයි ...තනතුරු වලට ලොබයි....නිවැරදිව වැඩ කරන අලුත් දේශපාලන පරිවර්තනයක් කල යුතුයි හොරුන්ට දඩුවම් දිය හැකි ශක්තිමත් ආණ්ඩුවක් හරිම විදියට හදමු ..අරගලයට ජයවේවා !!

  • @rathnayaka4627
    @rathnayaka4627 2 ปีที่แล้ว

    Thanks for y

  • @jslkjslk1330
    @jslkjslk1330 2 ปีที่แล้ว

    chamuditha you are a god...jayawewa mahacharyathumani....oba nihathamanie pirisidu kenek...

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 2 ปีที่แล้ว +119

    පොල් බූරුවන් ගන්න තීරන නිසා ජනතාව අමාරුවේ. 5 පන්තියේ ළමයෙකුටත් තේරෙනවා එක වර කාබනික කරන්න බෑ කියලා. අනේ නන්දසේන අපිත් චන්දේ දීලා කරගත්ත දෙයක්.

    • @bandara4620
      @bandara4620 2 ปีที่แล้ว

      Pala booruwo yanda...

    • @Inkzu
      @Inkzu 2 ปีที่แล้ว +3

      Ane gono kathawa ahala balpn mulin 😂🤭🖕🖕

    • @asankawarnakulasooriya9817
      @asankawarnakulasooriya9817 2 ปีที่แล้ว +12

      ගොන්නු දෙන්නෙක් උම්බෑ කියලා. මම මේ ලේකම්ට නෙමෙයි කිව්ව. තොපි හොදයි පොහොර වලට දාන්න 🤣

    • @psamarajiva
      @psamarajiva 2 ปีที่แล้ว +9

      පළමුව හොරකම, දෙවනුව උද්දච්චකම, තෙවනුව ගොන්බූරුකම කියනවිදියට තමයි මේ රැලේම ඔලු වැඩකරන්නේ.

    • @sahanrasanga9411
      @sahanrasanga9411 2 ปีที่แล้ว +2

      @@Inkzu ගොබ්බයෝ එහෙම කරන්න බෑ මෝඩ බය්යෝ😂

  • @warunadissanayake
    @warunadissanayake 2 ปีที่แล้ว +18

    අන්ඩුව විවෙචනය කලොත් ..අත් වෙන ඉරණම තමයි මේ අමුතු ලන්තයේ(උසස්පෙලවත් හරියට පාස් නැති කාලකන්නි අමැති හොරුන්ට මහාචාර්යවරු සර් කියන්න වෙන එකම රට

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 ปีที่แล้ว

    thank you

  • @kalistasjayawickrama
    @kalistasjayawickrama 2 ปีที่แล้ว +26

    කැකිල්ලේ රජ්ජුරුවෝ ඉන්නකොට ඔහොම තමයි ...😂

  • @socokururnegala4829
    @socokururnegala4829 2 ปีที่แล้ว +46

    පාලකයන් මොනව කීවත් රාජ්‍ය සේවකයින් කල යුත්තේ නීත්‍යානු කූල නිවැරිදි දේවල්, එහේ කරානම් අද රට මේ තත්වයට පත් වෙන්නෙ නෑ නේද?

    • @kumaraadhikari1874
      @kumaraadhikari1874 2 ปีที่แล้ว +5

      ඔබතුමාම හිතන්න මේ කාලකන්නි පාලකයොත් එක්ක නිත්‍යානුකූලව වැඩකරන්න පුලුවන්ද..

    • @indikamadapatha860
      @indikamadapatha860 2 ปีที่แล้ว

      ලoකාවෙ නොවෙන්නෙත් ඒකමයි . නිලබලය තියන අය හරියට රාජකාරිය කරානම් දේෂපාලකයන්ට කරන්න පුලුවන් දෙයක් නෑ .

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 2 ปีที่แล้ว

      අනිවා

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 2 ปีที่แล้ว +1

      @@kumaraadhikari1874 නිසැකවම බෑ

    • @manuelfernando9729
      @manuelfernando9729 2 ปีที่แล้ว +2

      ඔබ පොලීසියේ කියල පේනවා...සරත් වීරසෙකර පුතාල බෑනලා උඩ පුටුවල දාගෙන බූදලේ වගේ අමාත්‍යාංශය දුවනව, ඔබලා වගේ අමාරුවෙන් උඩට ආපු නිලධාරීන් පවා සරත් වීරසෙකරගේ පුතාට පවා සැලූට් ගහනව....මේව ගැන කතාකලොත් ඊලග දවසේ යාපනේට හරි මාරු කරනව...එක රටක් එක නීතියක් කොහෙද

  • @blackshieldx4670
    @blackshieldx4670 2 ปีที่แล้ว +26

    "..අරෙහෙ ගෑස් පුපුරනව වෙලේ නැනෝ පුපුරනව, අලුත් අවුරුද්දට රතිඤ්ඤා ඕන්නෑ." 😭

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 2 ปีที่แล้ว

      දිවි නසා ගන්න ගගට, මුහුදට පනින්න එපා. ගෑස් සිලින්ඩරයක් ගන්න සිය පවුලටම රැ:2000 කින් ලේසියෙන්ම එම වැඩේ කරගත්ත හැකියි.

  • @nishanthakalugala6860
    @nishanthakalugala6860 2 ปีที่แล้ว +3

    චමුදිත පුළුවන්නම් අළුත් ලේකම් සමගත් සාකච්ඡාවක් කරන්න. ඔබේ ගමන දිගටම යන්න.

  • @abeygunawardena7337
    @abeygunawardena7337 2 ปีที่แล้ว

    Proff.. pls be strong, these situations happen when one has to worķ with uneducated people. Good luck. God bless you and our country.

  • @chaminp6853
    @chaminp6853 2 ปีที่แล้ว +5

    Great Professor. Thank you what have you done for us.

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 2 ปีที่แล้ว

    Oba Thumata Budusaranai

  • @siththa5078
    @siththa5078 2 ปีที่แล้ว +1

    You are great the truth will win soon. This is a Darmadveepa not any body's land. Play on the ball.

  • @lovadesi
    @lovadesi 2 ปีที่แล้ว +24

    අනේ චමුදිත , අනිත් එක්කෙනාට පිලිතුර ඉවර කරන්න දෙන්නකෝ . ඔබේ video බලන අය කොච්චර මේ සම්බන්ධයෙන් කියලා තියෙනවාද ? ඔයාගෙ හොඳට නේද කියන්නේ ?

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 2 ปีที่แล้ว +3

      ඔයානම් කියයී, චමුදිත වැඩසටහන් වලට අවශ්‍ය කැමරා ආම්පන්න සහ අනික් සියල්ලටම ගන්නේ #තත්පර ගාණට ගෙවන්නලූ...😀😀😀

    • @ytunfpp
      @ytunfpp 2 ปีที่แล้ว

      Chamiditha have your patience when you question learned persons. Let them answer first.

  • @lasithalasitha8675
    @lasithalasitha8675 2 ปีที่แล้ว

    thaks aiye

  • @chamindaherath6699
    @chamindaherath6699 2 ปีที่แล้ว +5

    උගත් බුද්දිමතුන්ව නූගත් දේශපාලුවො විසින් පාලනය වීම ශෝචනීය තත්වයක්.

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +19

    වියත් මග හරහා විශාල වැඩ කොටසක් කරලා මේ රට අලුත් තැනකට ගෙනියන්න අවශ්‍ය කරන ඒ දැනුම ඒ කතිකාව එදා හොඳට තිබුණා මේ මහත්මයාගේ පත් වීමෙනුත් පේනවා ඇත්ත වශයෙන් ම වියත් මග ට සම්බන්ධ වෙච්ච කට්ටිය බොහෝමයක් මේ ගෝඨාභය රාජපක්ෂ සමග මෙය රට වෙනස් කරන්න උර දෙමින් සිටිනවා කියා එහෙත් යම් තැනක කොතනක හෝ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා ඒක හින්දා තමයි මේ සියලු දේවල් දැන් කඩාගෙන වැටෙන්නේ

    • @sangeewakarunarathne5902
      @sangeewakarunarathne5902 2 ปีที่แล้ว +1

      Mahinda agamathi weema thamaii..

    • @sameerabandaramastermarine7294
      @sameerabandaramastermarine7294 2 ปีที่แล้ว

      Bambuwa viyath maga.Nandasena saha ohuge paule gauna hama ekekma patta pal horu patta pal horu dushithayo.thawath depaththata wanen nathuwa kelin katha karapalla minisune.me sakkili gotabaya melo hasarak danne nathi pissek manda buddikayek ummanthakyek,modayek harakek,buruwek,kisima danumak nathi amanayek.balayen anda wechcha amanayek.sudda karala kunu gaganna epa.kelin katha karala me parayanwa elawala me rata galawaganna try karapalla

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 2 ปีที่แล้ว +36

    පොහොට්ටුවත් රාජපක්ෂලාගේ සැට්ටැබි රාළලා ලබන පාර ගෙදර යවන්න ඕනේ. නැත්නම් රට ඉවරයි. කොමිස් කුට්ටි නැතුව වැඩ කරන්නේ නෑ

  • @eshanbinoy4892
    @eshanbinoy4892 2 ปีที่แล้ว +2

    මොන දේ උනත් පාවා දෙන්නේ නැහැ ... Respect sir.

  • @meghanada8922
    @meghanada8922 2 ปีที่แล้ว +22

    රාජ්‍ය නිලධාරිනුයි පක්ෂ දෙශපාලනයයි ඔක්කෙම එකයි ඔය ඔක්කොම පරයන්ගෙ ව්‍යාපෘතිවලට අනුව වැඩ කරන්නෙ!!!!
    විසදූම ජනයා දෙශපාලන දැනුමෙන් හා ආර්ථිකයෙන් සන්නද්ධ විය යුතුයි!!!

  • @upulshanthavlog9674
    @upulshanthavlog9674 2 ปีที่แล้ว +40

    දැන්වත් අපි සැවොම මාලිමාව වටා එක් රැස් වෙමු අනාගතය ජේවීපී එකට බාර දෙමු ....හොර බොරු නැති රටක් හදමු

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 2 ปีที่แล้ว +4

    චමුදිත මහත්මා ඉතා දක්ෂ ආකාරයෙන් ප්‍රශ්න විචාරය මෙහෙයවනු ලැබුවත්, උදිත් ජයසිංහ මහතා ඊටත් ඉහළින්, ඔහුගේ කොටස මෙහෙයවනු ලැබීම හොඳින් කැපීපෙනුන.
    කොහොම වුනත් මහත්තයො, ඔබව ඔය පිස්සන් කොටුවෙන් නෙරපීම, මා දකින්නේ ජාතියේ භාග්‍යක් ලෙසටයි.
    ඔබ දෙපළටම මාගේ ප්‍රණාමය. ස්තුතියි !

  • @asokabandara1061
    @asokabandara1061 2 ปีที่แล้ว +4

    නායකත්ව ගුණයට සුදුස්සෙක්💐🙏💐

  • @globalgispvtltd9871
    @globalgispvtltd9871 2 ปีที่แล้ว +3

    ඉතාමත් හොද නිලදාරියෙක් හොදින් අදහස් ප්‍රකාශ කලා.

  • @chamindajayalath8501
    @chamindajayalath8501 2 ปีที่แล้ว +4

    ඔබ තුමාට ජයවෙයි. නියම රජයේ නිලධාරීයෙක්.

  • @percywick7005
    @percywick7005 2 ปีที่แล้ว +14

    ගරු කියන්නේ යකෝ ඕකට 0/l වත් නෑ හොරෙක් ඌ ඇමතිය

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 2 ปีที่แล้ว +16

    මහින්දානන්ද කියන්නේ.. අමු කාලකන්නියා,, ඔය වගේ නූගත් එවුන්ට දෙකට නැමෙන්න එපා...

  • @mohamedhasni4202
    @mohamedhasni4202 2 ปีที่แล้ว +5

    Sir Chamuditha you are doing great service to the nation well done.keep going. Respect Sir to you.

    • @kasunbuddhika4
      @kasunbuddhika4 2 ปีที่แล้ว

      Lol 😂 sir chamuditha or Natami Chamuditha

  • @RaviKumar-gm5yq
    @RaviKumar-gm5yq 2 ปีที่แล้ว +1

    I like chamuditha valuable interview go ahead cangrajulion god bless you

  • @namalperera5055
    @namalperera5055 2 ปีที่แล้ว +2

    මුලින්ම මා ගෞරවකරන අභීත සෙන්පති චමූට ප්‍රනාමය.💪👍🙏
    මෙිවගේ සුන්දර උගත් බුද්ධිමත් මහාචාර්ය වරයෙක් අධ්‍යාපන සුදුසුකමි නැති එවුන්ට සර් කියන්න ලැබීමම රටෙි අභාග්‍ය.. . ඔබතුමා හා තුශාන් ගුණවර්ධන මහත්මයවැනි අවංක නිලධාරීන්ට විතරයි මෙිරට ගොඩගන්න පුළුවන්.

    • @kelaniagencies2216
      @kelaniagencies2216 2 ปีที่แล้ว

      තු ෂාන් මහත්තයාගේ ලඟින්වත් තියන්න පුලුවන්ද හලෝ මේ බය්යාව.
      ඒ කොන්දෙයි මේ කොන්දෙන් වෙනස තේරුම් ගන්න.....
      මේ මහාචාර්යවරු ඉන්දැද්දි තමා රටකින් තව රටකට කොම්පෝස්ට් ගේන්නේ.....
      මෙච්චර ඉගෙන ගත්තු මිනිහට තේරෙන්නේ නැ තමුන් අයින් කරේ ඇයි කියලා.....

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 2 ปีที่แล้ว +33

    ඔබ තුමා ගරු කියලා කියන්නෙ රට විනාශ කල උන්ට ,ඔබ වගේ උගත් බුද්ධිමත් අයට අපි කතා කරන්නේ කොහොමද ,ඔබලා රට වෙනුවෙන් පෙරට එන්න

    • @lalitharanjani9264
      @lalitharanjani9264 2 ปีที่แล้ว

      මටත් එහෙම තමයි මුලින්ම හිතුනෙ .පසුව තේරුම් ගත්තෙ ඒ මෙතුමගෙ උගත්කම නිසාවෙන් අනකාට ගරුත්වය දෙනවා කියන එක .

    • @samanthasiriwardana8013
      @samanthasiriwardana8013 2 ปีที่แล้ว

      එහෙම උනත් මේ හරහා තකතීරු දේශපාලකයන් ඉහලින්ම තියන්න මග සැලසේ කියලයි මට හිතෙන්නේ.
      ජනාධිපති තුමා/ ඇමැති තුමා වගේ හැඳින්වීම මදිද.
      පිටරට වල Mr. President/
      Mr. MINISTER කියන්නේ

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +7

    සාකච්චාවට ගෙන්වන කෙනාට
    අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව
    චමුදිත දෙනවනම් වැඩ සටහන
    නියමයි. එන අය ජාමේ බේරගන්න හරි ඉවසීමෙන් කතා
    කරන නිසා හොදයි.
    මෙයා නරක නෙමෙයි. ආවේගේ
    වැඩියි.

  • @lahirukodi4493
    @lahirukodi4493 2 ปีที่แล้ว +6

    නියමයි

  • @samanthasiriwardana8013
    @samanthasiriwardana8013 2 ปีที่แล้ว +2

    Chamuditha,
    අනික් අයට කොහොම දැනුනද මම දන්නේ නෑ..
    ඔබේ පැනීම වදයක්...
    පොඩ්ඩක් අනික් මිනිහට කතා කරන්න දෙන්න..
    මහාචාර්ය තුමාගේ අදහස් දැන ගැනීමට සාකච්ඡාව අහනවා මිස......

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +45

    රටට හිතැති මෙවන් අවංක නිලධාරින්ට 2024 දි J.V.P රජයක් යටතේවත් හැකියාවට තැනක් ලැබේවි...

    • @nuwanmilinda2385
      @nuwanmilinda2385 2 ปีที่แล้ว +1

      මහින්ද රනිල් මෛත්‍රීපාල ගෝටා සාඡිත් කීයන හිඟන දේශපාලුවන්ට කරන්න බැරි වු දේ අනුරයා ඇවිල්ලා කරයි හිතනවානම් ඒක සිගිති හතල් විතරයි 😂😂😂

    • @chandradasadandeniya4296
      @chandradasadandeniya4296 2 ปีที่แล้ว

      Ahem.baa.hodata.soya.balaa gata yutui.I.v.pe.aee tarmma pirisidui

    • @cmdelpa
      @cmdelpa 2 ปีที่แล้ว

      JVP එකත් සම්පූර්නයෙන්ම ව්ගකිවයුතුයි මේ රටේ අද පවතින තත්වයට. 1971 ඉඳල හැම ආන්ඩුවක්ම කඩාකප්පල් කලා. 1971 අද වෙනකන් ක්‍රියාත්මක උනු පක්ෂයකට අද වෙනකොට 3% යි. මහජන විස්වාසය දිනාගන්න බෑ.
      විශ්ව විදයාල පද්ධතිය, රාජ්ය සේවය, අදවෙනකොට ගොවිසන්විධාන ඇතුලටත් රින්ගල වුර්තීය සමිති අටවගෙන හැමදේම කඩාකප්පල් කරනව. ඉතින් ඕව තෙරෙන මිනිස්සු මෙයාලට චන්දෙ දෙයිද?

  • @wsenanayaka5307
    @wsenanayaka5307 2 ปีที่แล้ว

    Thanks Mr. Clear explanation.

  • @sankawidurusinha6327
    @sankawidurusinha6327 2 ปีที่แล้ว +3

    හොද මිනිස්සු අයින් කරනවා ඔබතුමා ජය

  • @ryooe4964
    @ryooe4964 2 ปีที่แล้ว +4

    චමුදිත වැඩසටහනට ස්තුති. හොරු ජනපති ,අගමැති, මුදල් ඇමති උනහම ඔහොම තමා. ලෝකයේ කොහෙවත් නැති ක්‍රමයක් ලංකාවේ තියෙන්නේ.

  • @shiromichandani8160
    @shiromichandani8160 2 ปีที่แล้ว +4

    නිහතමානී මහත්මයෙක් 👍

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว

    Chamugitha matidu. Kalin ktakrana kanak boruwa ba oba tumata tma afa ratata Inna ona 🇱🇰🙏🙏🙏💐💐💐

  • @Novasam-1182
    @Novasam-1182 2 ปีที่แล้ว

    Well said
    Stunning program

  • @ubaidhussain4472
    @ubaidhussain4472 2 ปีที่แล้ว +5

    සර් නුඹ අපිට ආඩම්භරයක්.

  • @SL.Waraka
    @SL.Waraka 2 ปีที่แล้ว +22

    ගාය සනීපයී මෙවර ජවිපෙට

    • @VM-xw5pq
      @VM-xw5pq 2 ปีที่แล้ว

      😂👍

    • @samadhidayananda3811
      @samadhidayananda3811 2 ปีที่แล้ว

      තවන් අපි නම් රැවටෙයි

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 2 ปีที่แล้ว

      @@samadhidayananda3811 ඇද ගැනීම සහ ඇන්දවීම යනු දෙකක්. ඔබ ඇදගන්නෙ නැහැ . උන් ඔබව අනදවනව එතකොට ඔබ ඇදගෙන ඉවරයි.

  • @judeindrajith6751
    @judeindrajith6751 2 ปีที่แล้ว +4

    මෝඩ , නුගත් උද්දච්ච පාලකයො උගතුන්ට වැඩ කරන්ඩ දෙයි කියලා හිතනවාද එක අමු මොඩයයෙක් .

  • @susiladakmahriyatamahriwij1329
    @susiladakmahriyatamahriwij1329 2 ปีที่แล้ว

    අන්තිමට කිව්ව වචන ටිකට දුකක් හිතුනා,වගාව ගැන උපදෙස් දෙන ලොකුම තැන හිටිය සර් ,අනාගතය මට නම් ප්‍රස්න නෑ, රට්ට අසුබයි , එක්කො එයා වවලා කනවා ,නැත්නම් සැප රටකට යනවා ,, අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා ,,

  • @susanthayapa3340
    @susanthayapa3340 2 ปีที่แล้ว +11

    ගරැ අතිගරැ කියකිය වැලපෙනව උගත්කම තියාගෙන කොන්ද පන නැතිව ඔලුව නමාගෙන ඉන්නකොට ඔහොම තමයි

    • @sumithwalpola250
      @sumithwalpola250 2 ปีที่แล้ว +2

      උගත් අය මෙහෙම නම් සාමාන්‍ය ජනතාව මුන්ව අමතන්නේ කෙසේද?????

  • @kudaralalekamlage2539
    @kudaralalekamlage2539 2 ปีที่แล้ว +2

    🙏🙏🙏suba dawasak wewaaa niyamai weda satahana

  • @poochithirumurali4730
    @poochithirumurali4730 2 ปีที่แล้ว

    Chamuditha mahaththya obathumage tharka hodai.e wagema uththara denna kalayakuth denna. Api balaporoththu wenne aththa danaganna.

  • @jmrgta7775
    @jmrgta7775 2 ปีที่แล้ว

    Sir oba thumagea aus kirem gena
    Thukai awanka kenata thanak nha.
    Mhenthanantha kiyannea amu kabarayek.obata a hark samaga weda karanawata wada.nehadawa
    Kumak ho karagena yanna.ugath weathagath obathuma.awanka kenata thamak nha.horun ekka innawata wada ewath veema ageai.jayaweawa...

  • @ranjithkumara78
    @ranjithkumara78 2 ปีที่แล้ว +26

    වැඩ සටහන හොදයි.චමුදිතයගෙ කච කචෙ තමයි ඉවසන්න බැරි.

    • @nidukprasad7540
      @nidukprasad7540 2 ปีที่แล้ว +1

      ඔව් බන් රෙද්ද මලපනිනවා මේක බලනකොට මූගේ කට හන්ද .හොද වැඩසටහනක්

  • @karapitiyesumiththa8718
    @karapitiyesumiththa8718 2 ปีที่แล้ว

    Chamudithaputha aeka prasnayakata පිළිතුරු dila අවසන් වුණාම දෙවැනි aeka අහන්න කාරුණික වන්නට උත්සාහ කරන්න

  • @telambugammanachandananda4658
    @telambugammanachandananda4658 2 ปีที่แล้ว +20

    චමුදිත අනිත් පැත්තෙ කෙනාට කතා කරන්න ඉඩක් දෙන්නෙ නෑ. මේ ක්‍රමය ඔබ වෙනස් කරගත යුතුයි

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් JVP රජයක් යටතෙ අපි වෙනස් කරනව.

    • @udayakumudugodage3937
      @udayakumudugodage3937 2 ปีที่แล้ว

      ජන්මෙට වඩා පුරුද්ද පොකුණයි.

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 2 ปีที่แล้ว

    අයින් කළේ උන්ට ඕනෙ විදියට වැඩකළේ නැති නිසා වෙන්න ඇති .ඕකුන්ට හොරා කන්න බැරිනම් උන් අස් කරනවා.ඒක තමයි ඇත්ත .

  • @thilinamadushan380
    @thilinamadushan380 2 ปีที่แล้ว

    Good job

  • @udanigunarathne6693
    @udanigunarathne6693 2 ปีที่แล้ว +21

    Dear Prof. Uditha don’t say ‘honorable’ to unworthy ministers…

  • @TheAyomini
    @TheAyomini 2 ปีที่แล้ว +2

    මෙවැනි අවංක නිලදාරීන් අයින් කරනකොට අලුත පත්වෙන්න ආරාධනය කරද්දි ප්‍රතික්ශේප කරානන් මේ දෙශපාලුවන්ට තේරෙයි.මෙයාලට පාඩමක් උගන්වන්න තිබුන.ඒත් ඉතින් අපේ රටේ උන් බලාගෙන ඉන්නෙ එක්කෙනෙක්ව කපල පාගල උඩට යන්නනෙ.

  • @jayanthahiddalarachchi6618
    @jayanthahiddalarachchi6618 2 ปีที่แล้ว

    welldone chamudika

  • @update5797
    @update5797 2 ปีที่แล้ว

    Rasika jayakody එක්ක ඉක්කමනින්ම interview එකක් ඔනේ.plz.❤️🙏

  • @rashanfernando1322
    @rashanfernando1322 2 ปีที่แล้ว +1

    Me manussaya bayen kathakranne

  • @sisirapathum9286
    @sisirapathum9286 2 ปีที่แล้ว

    චමුදිත මහත්තයෝ .. කරන program එක හොඳයි .. ලේකම්තුමාට හරියට පැහැදිලි කරන්න නොදී මැදින් පැන පැන කච කච ගානකොට අපිට බලන්න එපා වෙනවනෙ..

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 2 ปีที่แล้ว +2

    දේශපාලකයන් රාජ්‍ය නිලධාරීන් උඩගු පාලකයන් ගොවින්ට කල අපරාධය ට අඩු වැඩි වසයෙන් වගකිවයුතු යි.....

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +8

    හැමදාම රාජ්‍ය සේවකයෝ කරේ ඒකනේ... වගකීමක් අරගෙන වැඩ කරේ නෑ... ඊළග එකාට බෝලේ පාස් කරලා පැත්තකට වෙනවා... ඒක ද රාජ්‍ය සේවකයාගෙන් විය යුත්තේ?

  • @maheshpiyankara6085
    @maheshpiyankara6085 2 ปีที่แล้ว +1

    චමුදිත..ඔතනින්..අයින්වෙන්න ඔබ..දක්ශයෙක්..සිංහලයෙක්..රට .කන.උන්.එක්ක..ඉන්න..එපා.ඔබ..ගන..අපිට දුකයි

  • @bandara.s7433
    @bandara.s7433 2 ปีที่แล้ว

    respect u sir

  • @naveensithara5564
    @naveensithara5564 2 ปีที่แล้ว +4

    කොච්චර ඉගෙන ගත්තත් දේශපාලනේ කරන්න ගියොත් වෙන්නෙ මේ ටික තමා...

  • @kaludeeraanura8981
    @kaludeeraanura8981 2 ปีที่แล้ว

    Obathumata.jayawewa.me.rate heti.ohoma thama sir

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +3

    මම හිතන්නේ ඉදිරියේ දී මිනිස්සු පාර්ලිමේන්තුවට වැඩිපුර යවයි කුඩුකාරයන් සහ කසිප්පුකාරයන් මොකද , මෙම ආචාර්යවරු මහාචාර්යවරු වෙනුවට හේතුව තමයි , මේ අය ඇනගෙන තියෙන ඇණ ගැනිල්ල සිහිනයකින්වත් සිතාගත නොහැක වියත්මග මල ගමක් කර ඇත,🥶🥶🥶🥶

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +6

    මේ මනුස්සයා මේ දැන් තමයි කියන්නේ මෙය කාබනික වගාවට යනකොට ආහාර හිඟයක් ඇති වෙන්න පුළුවන් වෙලා අද තමයි කියන්නේ මීට පෙර මං මෙතුමාගේ හැම වැඩසටහනක්ම ඇහුම්කන් දීලා තියෙනවා කවදාවත් කිව්වේ නෑ ඇයි මොකද මේ එක පාට වෙනස් උනේ කරුණාකරලා පහ ගල දෙන්ඩ

  • @wasalakonara2687
    @wasalakonara2687 2 ปีที่แล้ว

    Chamuditha niyamaine

  • @chandkalaksiri8359
    @chandkalaksiri8359 2 ปีที่แล้ว

    Chamuditha. Oyage wedasatahan wedagath thamai. Hebei oya gembek wage paninawane kathawa nidahase adahasa kiyanna kalin. Oya mewagedi godakma karanne oya hithana de eliyata dana ekane. Apita ahanna one niladariyage nidahas adahas. Oyage me wedasatahan balanna appiriya wenawa oyage kiyavilla ekka. Issaralama tikak ehumkan denna purudu wenna

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 2 ปีที่แล้ว

    මහාචාර්ය තුමාට තමන්ගේ කතාව දිගටම කරන්න දෙන්නෙ නෑ. චමුදිත මැද්දට පැනල කතාව ඉවරකරන්න දෙන්නෙ නෑ. චමුදිතට මාරම තදියමක් තියෙන්නෙ.

  • @pubuduchamara1370
    @pubuduchamara1370 2 ปีที่แล้ว +9

    පාදෙණියනම් ගොන් පිස්සෙක් වෙලා රාජපක්ෂ වහලෙක් වෙලා 😅

  • @vipsslvlog
    @vipsslvlog 2 ปีที่แล้ว +1

    අපේ රටෙයි ලොව අනෙක් රටවල් අතරයි
    මා දුටුව
    අනවශ්‍ය,
    නොගැලපෙන සහ නුසුදුසුම
    දේවල්
    වන්නේ :-
    1). සුදුස්සාට
    සුදුසු තැන ලබා නොදීම, නුසුදුස්සන් ට
    සහ පූස්සන්ට
    රටේ ඉහල තනතුරු ලබා දීම සහ අඩුම
    තරමේ උගත්
    බුද්ධිමත් අයගේ උපදෙස් මත
    කටයුතු නොකර තමන්ට අවශ්‍ය පරිදි
    රිසිසේ කටයූතු කොට
    රට විනාශය කරා
    රැගෙන යාම.
    2).කිසිම අධ්‍යාපනයක්
    නැති, බුද්ධියක්
    නැති, උගත් කමක් නැති ඇමතිලට,
    මන්ත්‍රි ලට මහාචාර්ය වරැ ආචාර්ය වරු සහ
    ලොව ජයගත්
    පිරිසක් ද
    සර් කියා කතා කිරීම.
    3).උගත් බුද්ධිමත් අයට
    රටේ නිසි තැන, නිසි ගෞරවය හිමි නොවීම සහ යම්කිසි නූගතුන් පිරිසක් විසින්
    උගතුන් ව ,
    බුද්ධිමතුන් ව
    සහ රටේ අහිංසක ජනතාව
    බිමදමා පාගා
    තලා පෙලා දමා පාලනය කිරීම.
    4). රටේ බල පුලුවන් කාරයන්ට එක
    නීතිය කුත්
    සාමාන්‍ය ජනතාවට තවත් එක නීතිය කුත්
    ක්‍රියාත්මක කිරීම.
    5).බලය ඇති අයට මංකොල්ල කෑමට සහ හොරකම් කරීමට ඇති
    අයතිය
    නීතියෙන්ම
    තහවූරෑ
    කිරීම.
    6).රටේ වංචාවක් කරන ඕනෑම දේශපාලුවෙකුට අප රටේ
    නීති රාමුවෙන් පැන
    යාමට අවකාශය
    සලසා තිබීම.
    7).රටට දරා ගත නොහැකි
    මට්ටමේ අනවශ්‍ය මන්ත්‍ර පිරිසක් සහ සුදු අලියන් වැනි
    රටටම බරක්
    වන මට්ටමේ
    ඇමති මණ්ඩලයක්
    මහජන මුදලින්
    නඩත්තු කිරීම .
    8).රටට දරාගත නොහැකි අනවශ්‍ය මට්ටමේ
    අති විශාල
    වරප්‍රසාද ප්‍රමාණයක්
    මැති ඇමැතිවරුන්ට
    ලබාදීම.
    9).අනවශ්‍ය සහ රටට
    දරාගත නොහැකි
    මට්ටමේ
    මැති ඇමැති කාර්යාල ප්‍රමාණයක් සහ රටට දරාගත නොහැකි මට්ටමේ කාර්ය මණ්ඩලයක්
    පවත්වාගෙන
    යාම සහ
    විනාශ කාරී ලෙස රටේ ජනතා බදු මුදලින් නාස්ති
    කාර පන්නයේ
    ඉන්ධන දීමනා
    ලබා දීම.
    10). රටට දරාගත නොහැක මට්ටමේ
    බදු සහන
    සහිත අධි සුඛෝපභෝගී
    වාහන මැති ඇමැතිවරුන්ට
    ලබාදීම සහ
    අනවශ්‍ය ලෙස රථ පෙරහර වල් මැති ඇමැතිවරුන් සමග ගමන් කිරීම සහ ඉන් මහජනතාවට
    මහා මාර්ග වලදී බරපතල කරදර වලට පත් වීමට සිදුවීම.
    11).රටේ පාලක පක්ෂය පමණක්ම රටේ සමස්ත සම්පත් වලින්
    75% ක් බුක්තිවිදීම.
    12).රටෙ සාමාන්‍ය ජනතාව ගෙන්
    80% ක් ම අන්ත අසරණ භාවයට පත් කර සිටීම සහ දුප්පත්
    කමෙන් මිරිකී
    මිරිකී යාන්තමින් ජීවිතය ගැට ගසාගෙන ජීවිත් වීම.

  • @prasannalankadikara6036
    @prasannalankadikara6036 2 ปีที่แล้ว +3

    වැදගත් උගත් මහත්මයාණෙනි,ඔබ වැනි පුද්ගලයෙක් නූගත් චන්දෙන් පත් උන පුද්ගලයෙකුට සර් කියා ඇමතීමට අවස්ථාවක් ලැබීම ගැන කණගාටු වෙනවා,

  • @kumarijayasekara3642
    @kumarijayasekara3642 2 ปีที่แล้ว

    හැම එකාටම කොමිස් එන නිසයි, ටෙන්ඩර් පාස් කරන්නේ, අපි කිරිසප්පයෝනේ

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 2 ปีที่แล้ว +4

    චමුදිත හොඳයි සාකච්ඡාව ඔය පාර්ලිමේන්තු වෙ කැබිනට් මණ්ඩලයම අස්විය යුතුයි!