Breaking අනුර දිනුම බාර ගන්න යන්න එළියට ආ විගස විදෙස් මාධ්‍ය වටකරගනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • 👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 333

  • @RenukaDamayanthideAlmeida
    @RenukaDamayanthideAlmeida 2 ชั่วโมงที่ผ่านมา +53

    ජාපානය,චීනය කතා කරන්නේ ඔහුන්ගේ භාශාවල්. අපි අපේ රටේ භාශාව භාවිතා කරමු

  • @anomakanthi634
    @anomakanthi634 ชั่วโมงที่ผ่านมา +18

    හැමෝම ආදරෙයි චරිතයක් ඇයි අපිට බැරි උනේ මිට කලින් මෙයා ජනාධිපති කරන්න ජයවේවා

  • @senurisansala8068
    @senurisansala8068 3 ชั่วโมงที่ผ่านมา +52

    දෑන් තමා ඇගට පණක් ආවෙ

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 2 ชั่วโมงที่ผ่านมา +39

    මම ඊයෙ හවස ඉඳලම බිඳක් නිදා ගත්තෙ නෑ.දැන් තමයි හිතට නිවනක් අාවෙි.🙏🙏💖👍👍💪💪💪

  • @MalanieWatagoda
    @MalanieWatagoda 2 ชั่วโมงที่ผ่านมา +23

    ජයවේවා අනුර ජනපති 🎉🎉❤❤

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl ชั่วโมงที่ผ่านมา +14

    ඉංග්‍රීසි කතා කරන්න බැරි එක මනුස්සයෙක් පහත් කරන්න ඕන දෙයක් නෙවේ. අනික අනුර භෞතික විද්‍යා උපාධිදාරියෙක් උපාධිය සිංහලෙන් දෙන්නෑනේ. භාවිතා නොකර ඉද්දි ඕනම දෙයක් අමතක වෙනවා. ඒ ගැන වද වෙනවට වඩා මේ වෙලාවෙ හිතන්න ඕන දේවල් තියෙනවා.AKD❤

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 2 ชั่วโมงที่ผ่านมา +11

    තෙරුවන් සරණයි. අනුර සහොදරයා රට බාරයි

  • @sandyakumari7862
    @sandyakumari7862 2 ชั่วโมงที่ผ่านมา +8

    අපේ රට හොරුන්ගෙන් නිදහස් කර ගැනීමේ ජාතියේ නිදහස රන් අකුරින් සනිටුහන් වෙනවා😂😂😂😂😂❤❤❤❤❤😂😂😂😂😂

  • @nilanthimoremada3098
    @nilanthimoremada3098 2 ชั่วโมงที่ผ่านมา +12

    අනුර පුතා පරිස්සමින් එක්ක යන්න
    .

  • @LalithPriyanga-i1j
    @LalithPriyanga-i1j ชั่วโมงที่ผ่านมา +15

    Manika මට දැන් ඉවසීමෙන් මගේ අරමුණු වලට යන්න පුලුවන් රටෙ වීරයා ආවා

  • @capitalland1071
    @capitalland1071 2 ชั่วโมงที่ผ่านมา +5

    අරගලයෙන් පස්සේ මේ රටේ මිනිස්සු තුල රට ගැන ඇති උන ලැදියාවයි, අරගලය නිසා රාජපක්ෂලාගේ බලය නැති වීමයි නිසා මේ රටේ ගැටුම් වලින් තොර වු සාධාරණම මැතිවරණයක් පවත්තන්න හැකි වූ බව රටටත් ලෝකේටමත් ඔප්පු උනා. රාජපක්ෂලාට කාලින් වගේ බලයක් තිබ්බා නම් මේ ජන්දේත් කලින් ජන්ද වගේ මිනිමැරුම්, හිරිහැර වලින් පිරිච්ච මැතිවරණයක් වෙන්න තිබ්බා.

  • @nandaniguruge7849
    @nandaniguruge7849 ชั่วโมงที่ผ่านมา +11

    දැන් නම් මැරුනත් කමක් නැහැ කියලා හිතෙන තරමට මාර සැහැල්ලු වක් හිතේ තියෙන්නේ

  • @pandukaperera7923
    @pandukaperera7923 2 ชั่วโมงที่ผ่านมา +40

    ඉංග්‍රීසි භාෂාවක් විතරයි.. සුභ පැතුම් ලොක්කා...❤

  • @matildaranjani3946
    @matildaranjani3946 2 ชั่วโมงที่ผ่านมา +15

    Theruwan sarani .දෙවියන් ගේම පිහිටා ලැබේවා .🙏🙏🙏🌹❤🌝☀️

  • @KevinAngelo992
    @KevinAngelo992 ชั่วโมงที่ผ่านมา +7

    ලොකයේ මොනතරම්‍ රටවල් තියෙනවාද ඉංග්‍රිසි අකුරක්වත් පාවිච්‍්‍චි නොකරන සහ දියුණුවුන .ලංකාවේ‍ තමයි පට්‍ට ගොබ්‍බයෝ ඉන්නේ ඔන එකටයි එපා එකටයි ඉංග්‍රිසි ඔලුවේ‍ තියාගෙන ඇවිදින.මේ‍ රට නිදහසෙන් පස්සේ පාලනය කරපු නායකයෝ සියලු දෙනා ඉංග්‍රිසි භාශාව දන්න එවුන් හැබැයි අද රටට වෙලා තියෙන්නේ මොකද්ද ?හිගා කලා ජිවත් වෙන්නේ,ලොකයටම පොල්ල තියලා තියෙන්නේ ,රටේ‍ මිනිස්සුන්ගෙන් 60% වඩා පිරිසක් දුපත් රේඛාවෙන් පහල.මෙහෙම රටක තාමත් සමහර එවුන් පුන්නක්කු තණකොල කන එක නතර කරලා නැහැ.ඒ නිසා රටකට අවශ්‍ය වැදගත් නායකයෙක් දැක්මක් සහිත රට ගොඩගන්න එහෙම නැතිව ඉංග්‍රිසි දන්න එකෙක් නෙවෙයි.පොඩි හරි මොලයක් තියෙනවානම්‍ දැන්වත් ලොකයේ තොරතුරැ හොයා බලපන්ලා.

  • @deheminethsarani8790
    @deheminethsarani8790 ชั่วโมงที่ผ่านมา +19

    ඉංග්‍රීසි දන්න මහලොකු ඔස්තාර්ලා ටිකක් කමෙන්ට් සෙක්ෂන් එකේ රෙනවා පේනවා 🤣 උන්ට අමතකයි ඉංග්‍රීසි දන්න උන් රටට කෙලවපු හැටි

    • @halfblood857
      @halfblood857 ชั่วโมงที่ผ่านมา +1

      Samahara un English walin Anurata banala thiyanawa. Karima athel eka kiyanne banala thiyana comment eketh grammer waradi. 🤣🤣🤣

    • @deheminethsarani8790
      @deheminethsarani8790 ชั่วโมงที่ผ่านมา

      @@halfblood857 දන්නවා වැඩිවෙලා ඒ 🤣

    • @Ashi12390
      @Ashi12390 48 นาทีที่ผ่านมา

      ❤️❤️

  • @kanthihemali2627
    @kanthihemali2627 2 ชั่วโมงที่ผ่านมา +11

    අපේ සද දිනුවා එහෙනම් ❤❤❤❤

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 2 ชั่วโมงที่ผ่านมา +9

    හම්බෝ ඇති යාන්තම් අවුරුදු ගණනක් තිබුන මනසේ මහන්සිය බිම තතිබ්බා Congratulations 🎉🎉නව වෙනි විධායක ජනාධිපතිතුමණ්💐💐💐

  • @shirandasanayaka1340
    @shirandasanayaka1340 2 ชั่วโมงที่ผ่านมา +28

    Englsh බැරි එක අව්ලක් නෑ නේ මේ ලන්කාවනේ සුබ පැතුම් ජනපති තුමනි❤❤❤❤❤

  • @gaminiranasingha7475
    @gaminiranasingha7475 2 ชั่วโมงที่ผ่านมา +2

    ලස්සන රටක් නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට ජය වේවා මාළිමාවට❤❤❤

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 2 ชั่วโมงที่ผ่านมา +3

    රට දැය බාර අරන් දැහැමින් රට පාලනය කරන්න සර් ජය වේවා බුදු සරණයි

  • @devika-ch7kp
    @devika-ch7kp 3 ชั่วโมงที่ผ่านมา +12

    ජයවේවා ජයවේවා ජයවේවා ❤🎉❤🎉

  • @visakadampali6371
    @visakadampali6371 3 ชั่วโมงที่ผ่านมา +32

    තේරැවන සරනයි ඔබතුමාට දිර්ගායුෂ ලැබෙනවා

  • @santhushayeshmantha2494
    @santhushayeshmantha2494 2 ชั่วโมงที่ผ่านมา +9

    උණුසුම් සුභ පැතුම් ඔබට!
    අපි ප්‍රාර්ථනා කරපු ඒ ලස්සන හීනය සැබැ කරන්නට මිනිසෙකු ආවා..
    පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් !
    තෙරුවන් සරනයි !

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 2 ชั่วโมงที่ผ่านมา +4

    Good luck NPP good luck AKD දීර්ඝායුෂ ලැබේවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා,,❤❤❤

  • @DisnaPerera-ok8ln
    @DisnaPerera-ok8ln 2 ชั่วโมงที่ผ่านมา +9

    ජයවෙවා අපෙ ජනපති ට

  • @LasinduHasintha-r8d
    @LasinduHasintha-r8d 2 ชั่วโมงที่ผ่านมา +32

    english කියන මගුලෙ language එකක් ගැන කියනවා සමහරු....යකෝ මේ රට මංකොල්ලකාරයො ටිකකගෙන් යන්තං බේරුනෙ අද...ඒ මනුස්සයට වැඩේ කරන්න සහය දීපල්ලා...අපේ පන්තියේ එකෙක්...❤මේ අවුරුදු 4 ඇතුලත රට ගොඩදැම්මොත් ලබන පාරත් NPP...❤❤❤❤

    • @KM-tq1jo
      @KM-tq1jo 2 ชั่วโมงที่ผ่านมา +1

      සහය කිව්වේ ජවිපෙ දුන්න සහය වගේ ද? පාරවල් වහල උද්ගෝෂන කරලා එහෙමද

    • @LasinduHasintha-r8d
      @LasinduHasintha-r8d ชั่วโมงที่ผ่านมา

      @@KM-tq1jo පාරවල් වහලා උද්ඝෝෂණය කරේ මොකටද කියලා තොට අමතකද ගස් බල්ලෝ...හොරුංට කඩේ යන ගොං පකයා

    • @FathimaFazna-hg9ss
      @FathimaFazna-hg9ss ชั่วโมงที่ผ่านมา

      අනේ මිනීමරු ජෙප්පෝ දුන්න වගේ සහය දුන්නොත් හරි

    • @nishadiperera9160
      @nishadiperera9160 ชั่วโมงที่ผ่านมา

      දැන් හරි දැන්ම පටන් ගත්තා ඇණ. කොටාගන්න.ශක්‍රදේවෙන්දරය ආවත් බැහැ ඉතින් මෙහෙම රටක් හදන්න ..

    • @nishadiperera9160
      @nishadiperera9160 ชั่วโมงที่ผ่านมา +2

      @@DilipSanjeewa-jm8ii ඇයි ඔහොම පක්ෂබේදයෙන් .. දැන් කොහොම හරි එයා ජනාධිපති . අපි ජනතාව වශයෙන් හිතන්න ඕනේ රටට අපිට සෙතක් වේවා කියලා නෙමේද..

  • @ThanukaDinal-r2f
    @ThanukaDinal-r2f 2 ชั่วโมงที่ผ่านมา +9

    බුදුසරණයි 🙏🙏🙏♥️❤️ඔබ තුමාට 🙏q

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 3 ชั่วโมงที่ผ่านมา +11

    ජයවේවා තෙරුවන් සරණයි

    • @KanthiKanthi-jg7qx
      @KanthiKanthi-jg7qx 2 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤❤😂❤

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 2 ชั่วโมงที่ผ่านมา +13

    සර් දැක්කම මාරම ගැම්මක් අවා ❤

  • @Noori-xe8wj
    @Noori-xe8wj ชั่วโมงที่ผ่านมา +5

    සිංහල හොදයි ..කියනදේ තේරුම් ගන්න පුලුවන් කම ඉහලයි .මේක සිංහල රටක්..සහෝදරය අප ඔබට ආදරෙයි..සතුටු කදුලු හැලුනා මේ අවස්තාවට..හෙට සිට අප ඔබේ නිරීක්ෂකයන් පමනයි ...අප ඔබේ රට ගොඩගන්න දරන සියලු ක්‍රියාමාර්ගවලට ජනතාව වශයෙන් සියලු සහයෝගයදී.රටේ
    නීති ගරුක පුරවැසියන් වන්නෙමු..ඔබනං අනිත් අයවගේ මං බාරගත්තෙ බංකොලොත් රටක් යන වචනය කියානං අපේ සිත් තවත් දුකට පත් නොකරන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි.. දහිරිය ලැබේවා

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 ชั่วโมงที่ผ่านมา +5

    අදරේයී ආදරෙයී අනුර අයියේ💜️🌷

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 2 ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා ජනාධිපති සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WimaliJinadasa
    @WimaliJinadasa 2 ชั่วโมงที่ผ่านมา +2

    අපේ අනාගතය බාර ගන්න ආවා නේද එහෙනම් ජය වේවා රටට සෙතක් ජයවේවා

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 2 ชั่วโมงที่ผ่านมา +7

    බුදුසරණයි සහෝදරයා ..ජය වේවා ..

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl ชั่วโมงที่ผ่านมา +6

    ඉංග්‍රීසි බෑ කියලා හැමනෙන උන් ටික ඉස්සෙල්ලම ටයර් දාලා ගිනිතියන්න ඔිනි😂😂😂

  • @somarathnaliyanage-q5i
    @somarathnaliyanage-q5i ชั่วโมงที่ผ่านมา +4

    AKD ජයවේවා ජයවේවා

  • @ChandaniDasanayaka-d8v
    @ChandaniDasanayaka-d8v 2 ชั่วโมงที่ผ่านมา +4

    ඡය වෙිවා

  • @ShaminiHarold
    @ShaminiHarold 2 ชั่วโมงที่ผ่านมา +5

    Jayawewa❤❤❤❤❤

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 2 ชั่วโมงที่ผ่านมา +2

    අපේ දිනුම හොරුන්ගේ පරාදය මාලිමාවට ජයවේවා

  • @chandanama
    @chandanama 3 ชั่วโมงที่ผ่านมา +4

    ජයවේවා 🌹🌹🌹

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 ชั่วโมงที่ผ่านมา +26

    සියවස් ගනනක් අප දුටු සිහින ය සැබැ කරන්නට ඔබ ආවා congratulations ❤❤❤❤❤❤❤❤

  • @asmithajayathilaka7932
    @asmithajayathilaka7932 ชั่วโมงที่ผ่านมา +3

    English දන්න එවුන් ඔය රට කලේ ලස්සනට . රටට මෙච්චර කෙල වෙලා තියෙද්දිත් ජනාදිපතිගෙ ඉංග්‍රීසි මෝඩයෝ ටික දැන් කාලා ඉන්න බැරුව ඇති පැය 2ක් යන්න කලින් කුනු හොයන්න පටන් අරන්

  • @tasanthi268
    @tasanthi268 2 ชั่วโมงที่ผ่านมา +3

    Thank you God thank you jayaweva ❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Maheshidunil-s8k
    @Maheshidunil-s8k 2 ชั่วโมงที่ผ่านมา +5

    අනුර කෝල්ලො ඉංගිරිසි ටිහිකුත් හදා ගන්න ඔනෙ😅

    • @truthcanneverbehidden6544
      @truthcanneverbehidden6544 2 ชั่วโมงที่ผ่านมา +4

      Not required...this is an attitude problem of others. Have you been to Japan, China, Russia..cleanse your attitude bro

  • @nethminawoo6080
    @nethminawoo6080 2 ชั่วโมงที่ผ่านมา +3

    ආදරේ යි❤ මගේ රටට හේමෝටම❤

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 ชั่วโมงที่ผ่านมา +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @PradeepRathnayaka-t8k
    @PradeepRathnayaka-t8k ชั่วโมงที่ผ่านมา +2

    මමනම් කැමති නිරහංකාර කමට

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 2 ชั่วโมงที่ผ่านมา +3

    අම්මෝ අනුර මැතිදුන් 😘❤️😘😘

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 3 ชั่วโมงที่ผ่านมา +2

    Jayawewa jayawewa jayawewa

  • @vijitharanathunga2974
    @vijitharanathunga2974 2 ชั่วโมงที่ผ่านมา +1

    ⁣ඔබට තෙරුවන් සරනයි ජනපති තුමනි

  • @rathnawelikala7724
    @rathnawelikala7724 2 ชั่วโมงที่ผ่านมา +3

    Jayawewa.

  • @HaneefMohammed-h6r
    @HaneefMohammed-h6r 2 ชั่วโมงที่ผ่านมา +3

    Jaya wewa ❤

  • @thariya33
    @thariya33 ชั่วโมงที่ผ่านมา +3

    English පවිච්චි කලේ කලින් මහත්වරු ටික රටවල් වලින් හිගාකන්න.නැතුව ලංකාව ගැන දානත්මක දෙයක් ලෝකෙට දෙන්න නෙවෙයි..😅

  • @AnushaHerath-n5b
    @AnushaHerath-n5b 2 ชั่วโมงที่ผ่านมา +4

    Wow !!!Niyamayi 🎉🎉🎉🎉😊

  • @hettiarachchireiyanzi3665
    @hettiarachchireiyanzi3665 38 นาทีที่ผ่านมา +1

    Harima sathutui MALIMAWATA JAYAWEWA 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @GuideandiDea
    @GuideandiDea 2 ชั่วโมงที่ผ่านมา +1

    congratulations to Our New President Anura Kumara Dissanayaka Brother 🎉🎉🎉

  • @nalaniamarasekara7115
    @nalaniamarasekara7115 2 ชั่วโมงที่ผ่านมา +3

    I have tears in my eyes, how long we were waiting for this moment ❤😂😢😮😅😊

  • @ManelSamarakoon-k8d
    @ManelSamarakoon-k8d 2 ชั่วโมงที่ผ่านมา +2

    You did it brother!
    We love you!

  • @ChandaniKumari-rq8pv
    @ChandaniKumari-rq8pv 2 ชั่วโมงที่ผ่านมา +1

    Dalada Hamuduruwangee ,siyalu dewiyan obawa araksa karathwa,palaporoththu siyalla sawaprkarayen sarthaka wewaaa,,janthawatath ratatath saubaggya udawewaaaa,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Funduckurhome
    @Funduckurhome 2 ชั่วโมงที่ผ่านมา +39

    ඉන්ග්ලිශ් බැරි එකට හිනා වෙන්නෙ අපේ රටේ දැන් තියන ලොකුම ප්‍රශ්නෙ ඒකනෙ ඇයි😂😂ීන්ග්‍රිසි පුලුවන් උන් කරේ මෙච්චර කල් ලස්ස්නට😂

    • @DhanushkaKumara-m5u
      @DhanushkaKumara-m5u 2 ชั่วโมงที่ผ่านมา +1

      අනෙ හුවක් ඔනි
      කයිය නායක වහන්සේට

    • @Funduckurhome
      @Funduckurhome 2 ชั่วโมงที่ผ่านมา +2

      @@DhanushkaKumara-m5u ගෙදර ඉදන් හු තියාම්

    • @kamalinilanka6959
      @kamalinilanka6959 2 ชั่วโมงที่ผ่านมา +5

      අනේද කියන්නෙ ඉංග්‍රීසි පුළුවන් උන් ඔය කරල තියෙන්නේ යස අගේට..මොකක් හරි කොනක් අල්ලන් මඩ ගහන්න ත් එපැයි....

    • @DumithraRukshan-p8x
      @DumithraRukshan-p8x 2 ชั่วโมงที่ผ่านมา

      ​@@DhanushkaKumara-m5uදැන් කට පුක වහන් ඉදපම් 😂 පොන්න කැරිය ගෙදෙට්ට ඇවිත් පුකවල් හිල් කරල මරන්නේ 😂

    • @KM-tq1jo
      @KM-tq1jo 2 ชั่วโมงที่ผ่านมา +3

      ඌට ඉංග්‍රීසි බෑනේ. ඒක පිළිගනින්. වෙන බයිලා වැඩක් නෑ

  • @DeepaDeepi-lt9rj
    @DeepaDeepi-lt9rj 3 ชั่วโมงที่ผ่านมา +2

    Jayawawa anura sahodaraya ❤❤❤🎉🎉🎉🎉

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 ชั่วโมงที่ผ่านมา +3

    දැන් ඔය ඉංග්‍රීසි පුලුවන් කියන මෝඩයන්ට සිංහල පුලුවන්ද තමන්ගේ භාෂාව බැරි උන් රැජිනගේ භාෂාව ලොකු කරගෙන රඟනවා. කිසිම ප්‍රශ්නයක් නෑ අපට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා නියම සිංහලයෙක් වීම මටනම් ලොකු ආඩම්බරයක් පුළුවන්නම් ඔබතුමා හිමිහිට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉගෙන ගත්ත දෙයක් අහක යන්නේ නැහැනේ අපි හැමදාමත් ඔබ සමගයි

  • @SamadaraShanthi
    @SamadaraShanthi ชั่วโมงที่ผ่านมา +2

    Thanks to life.

  • @WdKumarasiri-e2e
    @WdKumarasiri-e2e 2 ชั่วโมงที่ผ่านมา +2

    හදවතින් සුබපැතුම්

  • @disanayakakumari4809
    @disanayakakumari4809 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤ ape uthukama ape kara dan obe warayai suba pathum ❤❤❤anura

  • @sepalikahettiarachchilage
    @sepalikahettiarachchilage 54 นาทีที่ผ่านมา

    Jayen jayama wewa!! Uthum Thunuruwange pihitai obathuma ta!!🌹🌹🌹👍👍👍❤️

  • @sudheerajinasena5317
    @sudheerajinasena5317 ชั่วโมงที่ผ่านมา +1

    Jayawewa heladeepayata.❤❤❤❤

  • @dinushkumara4741
    @dinushkumara4741 2 ชั่วโมงที่ผ่านมา +1

    අපි එනවාඅ

  • @FlowerGardens-i9k
    @FlowerGardens-i9k 2 ชั่วโมงที่ผ่านมา +1

    Congratulations Sara GOOD Luck 🎉🎉🎉🎉

  • @priyanthawijalal796
    @priyanthawijalal796 2 ชั่วโมงที่ผ่านมา +1

    Jaya wewa Aruna saho turunuwange sRanai

  • @SubashiniPathirana-ko1cq
    @SubashiniPathirana-ko1cq 2 ชั่วโมงที่ผ่านมา +1

    පුදුමයි English බැහැ කියල මෙච්චර කල් ඉගෙන ගත්තෙ නැතිව

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 2 ชั่วโมงที่ผ่านมา +2

    ඇති යන්තම් දැන් නිදා ගත ඇහැකි

  • @SandyaJayawardena-i9g
    @SandyaJayawardena-i9g 2 ชั่วโมงที่ผ่านมา +1

    සැබෑ මිනිසෙකුගේ කතාව

  • @DhammikaKumari-wc8ve
    @DhammikaKumari-wc8ve ชั่วโมงที่ผ่านมา +1

    Adaren oba ape rata balaganna❤❤❤uthumaneni

  • @ChannaYapa-mm1sz
    @ChannaYapa-mm1sz 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤Jaya Wewa

  • @UpulJayasanka-q9v
    @UpulJayasanka-q9v ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි

  • @IndikaJayasuriya-t4z
    @IndikaJayasuriya-t4z 2 ชั่วโมงที่ผ่านมา

    ❤ ජයවේවා ❤

  • @MontyWeeraman
    @MontyWeeraman 3 ชั่วโมงที่ผ่านมา +2

    Congratulations ❤❤❤

  • @FathimaFazna-hg9ss
    @FathimaFazna-hg9ss 2 ชั่วโมงที่ผ่านมา +23

    ප්‍රශ්න අහන කෙනාට කව්රු හරි කියන්නකෝ අනුරට english බැහැ කියලා

    • @manoharimendis-zf1qr
      @manoharimendis-zf1qr 2 ชั่วโมงที่ผ่านมา +11

      Basil USA indalath bari unnaa.. apee ekkeek raja unnama Irishiya nokarum

    • @Chutiya200
      @Chutiya200 2 ชั่วโมงที่ผ่านมา

      නොදකිං අමන තිරිසනා තෝ අපහාස කරනවා අනුර උත්තර දුන්නා බල්ලො හොඳ ට බලපිය

    • @dineshdavid405
      @dineshdavid405 2 ชั่วโมงที่ผ่านมา +23

      No problem, he can use an interpreter.

    • @nalindamuthukumara4525
      @nalindamuthukumara4525 2 ชั่วโมงที่ผ่านมา +10

      @@manoharimendis-zf1qr Aniva. Basil Gota both can't speak English properly. Not knowing English is not an issue to run a country.

    • @FathimaFazna-hg9ss
      @FathimaFazna-hg9ss 2 ชั่วโมงที่ผ่านมา +5

      නිකන් සවුත්තු වෙන්නේ නැතුව english බැහැ කියලා කෙලින් කියන්න තිබ්බා කියලා කිව්වේ. පැනල දුවන්නේ නැතුව. ඇත්ත කිව්වත් ඉවරයි නෙ

  • @dilanatapattu4090
    @dilanatapattu4090 2 ชั่วโมงที่ผ่านมา +6

    චන්දේ දුන්නේ මාලිමාවට.... ඔබ විසින් හැකි ඉක්මනින් ජාත්‍යන්තර බාෂාව උගත යුතුයි....ඉගෙනගන්න ඕනී තරම් කාලය තිබුනා... 😮

    • @krishansrilankeshwara2349
      @krishansrilankeshwara2349 54 นาทีที่ผ่านมา

      ඉස්සෙල්ල ඔයා සිංහල ටියිප් කරපු එක වැරදියි

  • @rearbeauty
    @rearbeauty 2 ชั่วโมงที่ผ่านมา +1

    රට දිනවීමට සුභ පැතුම් ❤

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 2 ชั่วโมงที่ผ่านมา

    God bless you 💕 Akd .mage ratta nawe sandak labuna Thank you 💕❤️🌹❤️

  • @chinthakagayan5677
    @chinthakagayan5677 2 ชั่วโมงที่ผ่านมา +6

    දැන් මාලීමාවේ උන් ගැම්මට හිතන් ඇති මහබැංකු මන්කොල්ලය රනිල් හිරේ දානකම්😂..මහින්දව ගසා කෑවා කියලා කෑ මොර දුන්නු ඒවාට රනිල් සහ මහින්ද හිරේ දානකන් අනේ මෙහෙම මෝඩ කුහක් හැත්තක්...මුන්ට කෙලවිලාම යන්න ඕනේ 😂අර මනුස්සයා රට යතා ත්ත්වයට ගෙනල්ලා වැඩක් කරගෙන එද්දී මුන්ගේ පව්කාරකම ඉස්මතු උනා ලංකාවෙ මිනිස්සු න්ගේ මෝඩකමත් එක්ක කුහක ක්ම එක්තු උනාම පවට පින දෙන්න බෑ😢

    • @thusharilanka8081
      @thusharilanka8081 ชั่วโมงที่ผ่านมา +1

      Ahimaivkiyala nithiyak hadhaganna beri jadhipathiyek mokatadha.akane ona ona widdhihata hora kala,rata bankoloth kale apidha.

  • @dakshinasenevirathne-hn3gt
    @dakshinasenevirathne-hn3gt 2 ชั่วโมงที่ผ่านมา

    Jaya wewa

  • @MalinaDisanayaka
    @MalinaDisanayaka ชั่วโมงที่ผ่านมา

    Budusaranai sir

  • @user-ruwanamarasinghe
    @user-ruwanamarasinghe 2 ชั่วโมงที่ผ่านมา

    සුබ පැතුම් ❤️

  • @TharidhuChamara-x9d
    @TharidhuChamara-x9d 2 ชั่วโมงที่ผ่านมา

    Budu saranaii...❤❤❤❤❤❤❤

  • @Dulan_Dissanayake
    @Dulan_Dissanayake 2 ชั่วโมงที่ผ่านมา

    මහන්සියේ ප්‍රතිඵල

  • @mariafernada345
    @mariafernada345 4 นาทีที่ผ่านมา

    Malimwata....Jaya..wewa❤❤❤❤❤

  • @desmifernando2576
    @desmifernando2576 2 ชั่วโมงที่ผ่านมา

    Jaya wewa are janadipeethi thumata

  • @nadeesha5790
    @nadeesha5790 2 ชั่วโมงที่ผ่านมา

    God bless all of you ❤❤❤

  • @dilumalashabamunuge6645
    @dilumalashabamunuge6645 3 ชั่วโมงที่ผ่านมา

    Jaya jaya❤❤❤❤❤

  • @AlaxRoshantha
    @AlaxRoshantha 2 ชั่วโมงที่ผ่านมา +1

    කොහෙද බන් දුවන්නේ... ප්‍රශ්න

  • @krishanruwan946
    @krishanruwan946 2 ชั่วโมงที่ผ่านมา

    Real Lankan people and humanity happy not happy criminal organization politics destroy Lankan humanity

  • @chammikahewasundarage7529
    @chammikahewasundarage7529 2 ชั่วโมงที่ผ่านมา

    Suba anagathayak wewa🎉🎉

  • @ivonperera5189
    @ivonperera5189 2 ชั่วโมงที่ผ่านมา

    Lak manita Jaya wewa.

  • @Aibigan
    @Aibigan ชั่วโมงที่ผ่านมา

    Patta. Niyamai. Sinhalen kata karana game kollek. Apith Sinhala ratath sinhala

  • @IsankaSewwandi-ee6vx
    @IsankaSewwandi-ee6vx 3 ชั่วโมงที่ผ่านมา

    Rata goda nagana thuru apa oba samagai ❤❤

  • @PushpaRajaratne
    @PushpaRajaratne 2 ชั่วโมงที่ผ่านมา

    All the best ❤