නම ප්‍රකාශයට පත් කරද්දී අනුරගේ ඇහෙන් කඳුලු වැටෙයි
ฝัง
- เผยแพร่เมื่อ 10 พ.ย. 2024
- ඒ අනුව මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස....
නම ප්‍රකාශයට පත් කරද්දී අනුරගේ ඇහෙන් කඳුලු වැටෙයි
මෙහෙම සිද්ධියක් ඉතිහාසයේ පළමුවරටයි
Join Our News Whatsapp Group
chat.whatsapp....
Facebook Page : / vnews107
Tiktok : / vfmradio107
TH-cam : / @vfmradio107
Instagram : / vnewslk
#vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්
AKD🎉🎉🎉👍👍 වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීමට ලැබීම සතුටක් ❤❤jayaweva.
මගේ ජන්දයත් එකතු වුනා මටත් සතුටුයි ඔබට ජයවෙිවා.....
ඉදිරියට දියුනුව සලසන්න ඔබට ශක්තිය දහිරිය ලැබෙිවා.... බුදු සරනයි..
.....අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae
ඔබේ සතුටු කදුලු වලට මගේ චන්දයත් හවුල්වීම ගැන ආඩම්බරණීය කදුලක් මටත් වැටුනා.❤❤❤👍👍👍👍 ඔබට දෙවි පිහිටයි.
උත්සාහය අත නොහැරපු 😢
Chande dipu nathi unta ridennama mage rata goda naganna obata puluwan mathiduni
Mata th,, anura sir ape th Dune a anura sir Ta chande a,, harimea sathutui i sir,,,,budu saranini 💐🙏🙏🙏
Ahhata,,apaaswalatah,,kaduluawa,,dasapaluwo,,pradana,madya,,madagahamen,,sehhalapala,,paleganema,,,sohalmedeya,,vhrai,peheta,,una,obata,,,subai
උඩුගන් බලා පිහිනපු මාලිමාවට ජයවේවා
මේ තැනට එන්න කොයිතරම් දුකක් මහන්සියක් දරන්න ඇතිද ..,,,,, අමාරුවෙන් දරාගත්ත මිනිස්සු තමයී ජීවිතේ දිනන්නේ ,,,,කියන වචනයට කදිම උදාහරණයක් ..මේ රට ගොඩනගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම රටේ දුක් විදින ජනතාවට සැපවත් සුන්දර ජීවිතයක් ගත කිරීමට අවශය වටපිටාව නිර්මාණය කිරීම රට සංවර්ධනය කරා රැගෙන යාමේ අසීරු බාරදූර කාර්ය ඔබ වෙත පැවරී තිබෙනවා අනුර සහෝදරයට ජයවේවා මාතෲ බූමියට ජයවේවා ❤🎉
😂😂😂..
❤
@@deejay909 මොකද පොන්නයෝ ගොන් ඇඩ් දෙන්නේ .
Rata Mata labuna
සංවේදී හදවත් ඇත්තන් එහෙමයි, තුන් කල් දක්නා නුවණ ලැබේවා, තවත් වර්ෂ 25 ඔබ ,,අනාගත පරපුර වෙනුවෙන්ම දිනේවා!!!
මෙතරම් කාලයක් නිහඩව වැලපුණ ,ජනතාව වෙනුවෙන් වැටුන ඒ කදුලට සිනහවක් ගෙන එමින් මුලු රටම ඔබට ජයගෝසා නගන නව ජනතාව ක් බිහිකරන්නට හැකිවේවා පතමි
ANURA KUMARA DISSANAYAKA MAHATHATANANE OBA THUMAMAGE JAYAGRAHANAYA SADAHA MAGE HADAPIRI SATHUTA . OBATHUMATA ❤❤❤❤ JAYAWEWA !!! MALIMAWTA JAYAWEWA !!! RATEMA JANATHAWATA YAHAPATHAK WEWA !!!
මගේ ඇස් දෙකටත් කදුලක් ඉනුවා ආඩම්බරයි අපේකම හදුනන උතුම් මිනිසෙකි ඔබ
කදුළු පිහිදා ගන්න අඩන්න වෙන්නේ තව ඉසරහට
❤
මගෙත්
P😊
😊@@PadmiPadmi-m6g
දශක ගණනාවකට පෙර පැළකල පුංචි බීජය අද මහා විශාල වෘක්ෂයක් වෙලා පල දරන හැටි බලා අපිත් ඉන්නේ ඇස් දෙකේම කඳුළු පුරවාගෙන. මේ අපේ ජීවිතය. අපි හැමෝගෙම ආදරය මේ සමඟම. ❤❤❤❤❤
මමත් ඒක හොඳටම දැක්කා, මගේ ඇස්වලටත් කඳුළු ආවා...
හැබැයි ඒ සතුටට, මගේ සහෝදරයා වෙනුවෙන් උපන් ආඩම්බරයට. ඒ දසුන ඇස් දෙකෙන් දකින්න මම පින් කළා. රටේ දුප්පත් පීඩිත පංතියට, අනාගතය බාරගන්න ඉන්න දරු පැටවුන්ට හොඳ කල දවසක් යාවි කියල මට ඒ වෙලාවේ හිතුනා. නව ජනාධිපතිතුමාට දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි.
මම පලමු වතාවට jvp එකට චන්දෙ දුන්නේ මට පුලුවන් විදියට දන්න අයට කීවා අනුර මහත්තයාට චන්දේ දෙන්න කියලා කැට තියල කීවා මහරගම අනුර මහත්තයා දිනනවා කියලා මට හරිම සතුටක් පලවෙනි වතාවට අනුර මහත්තයාට චන්දයක් දුන්නේ.ඔබ තුමා දිනුවා 21චන්දෙ දුන්නා 22ලංකාවෙන් පිටත් උනා දැන් ලංකාවේ වෙලාව 2.20 am.බහරේන් airport එකේ ඉන්නගමන් මේ.අනුර මහත්තයාට සතුටින් මගේ ලංකාවට හොද යහපත් සේවයක් කරන්න ලැබේවා.
බොහොම ස්තූතියි ඔබට
.....අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතිය
❤❤❤👍👍👍👍
අපේ Akd ජයමවේවා
ඇත්තටම මටත් ආඩම්බරයි 👍ඔබතුමා වෙනුවෙන් ජන්දය පාවිච්චි කිරීම ගැන , මාලිමාවට ❤️ජය,ජය,ජය❤️ජයම වේවා,, 👍👍👍
ඔබේ කඳුලට ලක්ෂ පනස් හතකගේ පැතුම් එක් වී ඇත
ඔබගේ සතුටු කදුළු වෙනුවෙන් මාගේ සහ පවුලේ සැමගේද දායකත්වය පිරිනැමීමට හැකිවීම නිහතමානී ආඩම්බරයකි .
උතුම් ස්වර්ණමාලී සෑ රදුන්ගේ පිහිටයි ඔබටත් රටටත්.. ජන හද දිනූ ජපතිදුනි🙏🙏🙏
ඇහෙන් කඳුළු වැටෙන දේශපාලනයක් නෙමේනේ කලේ. දරා ගැනීම ශක්තිය අපරිමතව තියෙන බුදු දහමට අනුව ජීවත් වෙන නායකයෙක් පිටින් නොපෙනුනාට. මේ වගේ බංකොලොත් රටක් බාර ගන්නවා කියන්නේ පෝරකයට බෙල්ල තියනවා වගේ දෙයක් හරියට කරන නායකයෙක්ට. තෙරුවන් සරණින් ඒ ශක්තිය ධෛර්යය එතුමාට ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරමු.
කසිම පවුද්ගලික ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී තම මුලු ජීවිතයම දුප්පත් මිනිස්සු අහිංසක දුවාදරුවන් වෙනුවෙන් කැපකල මයෙ ආදරනීය මල්ලියේ හඩපන් කදුලු හිදෙනකං මා ඇතුලුව මුලු ලෝකයම අඩනවා උබත් එක්ක බුදු සරනයි සැමට ❤
අපේ වැඩේ අපි කරා.. දැන් ඔබ තුමන්ලගේ වාරේ... ❤️❤️❤️
ඔබේ සතුටු කදුළු වලින් අපේ සහ අපේ දරුවන් ගේ දුක් කදුළු නවතාලන්න කටයුතු කරන්න ජනාධිපතිතුමනි....මා ඇතුළු පවුලේ හැමෝගෙම දායකත්වය ඔබට දැක්වීම ගැන ඇත්තේ සතුටකි..
මාස හතරකට පෙර ප්‍රාර්ථනා කල ආකාරයටම තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිට බැල්ම ආරක්ෂාවෙන් අපේ නවවෙනි ජනාධිපති වූ ඔබතුමාට සැමදෙනාගේම සහයෝගයෙන්, එකී තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටෙන්, අනන්ත වූ සත්‍ය වූ බුදුගුණ බලයෙන් කිසිදු බලපෑමකින්, කරදරයකින් තොරව මගේ රට ලෝකයේ ඉහලම තැනක තබන්නට ශක්තිය ධෛර්ය ලැබේවා! තෙරුවන් සරණයි!
මම අසනීපෙන් ඉන්නෙ, අමාරැවෙන් ගියා චන්දෙ දාන්න මේ පාර වඟේෂ නිසා චන්ද කීපයක් ,මං හරවලත් ගත්ත හරිම සතුටුයි සර් හොරැන්ගෙන් රට බේරගත්තට තෙරැවන් සරණයි සර්,,❤
ඔබට දලදා සම්දුන්ගේ පිහිටයි ජනාධිපතිතුමනි ❤❤❤
ආදරෙයි අපේ නායකතුමනි..අපි.ඔබ සමගයි🙏
රටේ ජනතාවට ඉදිරි අනාගතයේ හොද රටක් බිහි කිරීමට ඔබට දයිර්ය ශක්තිය නොවඩුව ලැබේවා. 🌹🌹🌹🌹💞💞💞💞.
අපේ පන ඔබතුමා ආදරෙයි රට වෙනුවෙන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ රට යහ මගට ගෙන ඒමට ඔබ තුමාට ශක්තිය ලැබේවා
😂😂😂
ඔබතුමාට ජයෙන් ජය දුප්පත් අසරන මිනිස්සුන්ට හොදක්ම වෙයි කියා ලොකු විස්වාසක් අපෙ හිත්වල තියෙනව එ හැමදෙම හොදින් කරගන්න ශක්තිය දයිරිය ලැබෙන්න කියලා පර්තනා කරනව
Obathumata apege hadapiri pranamaya.Theruwan Saranai !!Dewi Rakawaranai !!sama mohothakama.🙏🙏
විෂ්ව මාතාවගෙ ආරක්ෂාව ලැබේවා තෙරැවන් සරණයි ජනාධිපති ත්මනි
ඇත්තටම හදවතින්ම සතටුයි...දුක් ව්දින අපි වෙනුවෙන් නායකයෙක් බිහිවිම ගැන
මේ වගන්තිය කියද්දි මගේ ඇස් වලිනුත් කඳුළු වැටුණා
Ape rata ..goda ganna ඔබට sakthiya labawa mn dekka නිහතමානී kenk adarai හැමදාමත් 🙏
❤කදුලක් වැටෙනම් ඒ සැම කදුළු බිංදුවක්ම මුතු ඇට වෙවා!!!!❤❤❤❤❤මෙ සිවු හලයෙ මහ පොළොව මතට වැටෙන ඔබේ දහදිය බිංදු මුතු ඇට බවට පත් වෙවා!
මේ කමෙන්ට් එක තමයි මම දැකපු නරකම කමෙන්ට් එක. AKD, මම ඔයාට කියන්නම්, මට 100% විශ්වාසයි එයා හැමෝවම මරනවා කියලා. ඔහු තම කල්ලිය සමඟ එල්.ටී.ටී.ඊ. අනුරට යන එක නවත්තලා ප්‍රේමදාසට යන්න. ඔහුගේ පියා හොඳ මිනිසෙක් විය. එයාගේ මිනිස්සු වෙනුවෙන් කොටි මරන්න හැදුවා. එල්.ටී.ටී.ඊ.යට මිනිස්සු මරන්නේ නැහැ.
මේ කමෙන්ට් එක තමයි මම දැකපු නරකම කමෙන්ට් එක. AKD, මම ඔයාට කියන්නම්, මට 100% විශ්වාසයි එයා හැමෝවම මරනවා කියලා. ඔහු තම කල්ලිය සමඟ එල්.ටී.ටී.ඊ. අනුරට යන එක නවත්තලා ප්‍රේමදාසට යන්න. ඔහුගේ පියා හොඳ මිනිසෙක් විය. එයාගේ මිනිස්සු වෙනුවෙන් කොටි මරන්න හැදුවා. එල්.ටී.ටී.ඊ.යට මිනිස්සු මරන්නේ නැහැ.
අපෙ ගෙදර චන්ද හතරම ඔබට තමයි ❤❤❤❤ සැමට සුබ අනාගතයක් වේවා 🌻❤❤❤❤
අපේ ගෙදර චන්ද 4 ඔබතුමා වෙනුවෙන් දීපු අපිට පුදුම සතුටක් ❤
වැටුනු රට හදන්න ඔබතුමා ට සියලු ශක්තිය ලැබේවා
❤❤❤❤❤❤akd බුදු සරනයි❤❤❤❤❤❤❤❤❤
වසර,ගානක් jvp කරපු මට උබේ කදුලු මටත් අයිතියි සහොදරයා.මට මාරම සතුටුයි.බුදු සරනයි .
ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වන ඔබට ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කරන්නට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි.
අතිගරු.ජනාදි.පතිතුමනි.❤❤❤❤. ඔබතුමාට.තෙරුවන්.සරනයි
ඹබට ශක්තිය,ධහිරිය,වාසනාව ලැබේවා මගේ රට මෙ අගාධයෙන් ගොඩ ගන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම
තෙරුවන් සරනයිඅනූරමැතිදුනි
දෙවි පිහිටෙන් සියලු දේ සාර්ථක වුණා...මේ රට සුරපුරයක් කිරීමට ඔබට ඒ ශක්තිය , දේව ආශිර්වාදය ලැබේවා ! ❤
මාලිමාවට කතිරය ගැසීම පිළිබඳව මා හට ඇත්තේ අසීමිත සතුටකි..
මගේ දුවයි ප්රතයි අලුත් චන්ද දෙකක්මම පලමු වරට චන්දය දුන්නා හරිම සතුටුයි
මේ නිවේදනය කියනකොට රටම දින්නා වගේ හැගීමක් ආවා....❤️ හරිම සතුටුයි...
God bless you ❤anura
Kumara
Janadipathi
Thumani❤hadawathinma
Suba
Pathnawa❤❤ape
Rata
Goda
Ganna
Shakthiya
Lebewa!!!!!!!!!❤❤❤❤❤❤❤❤
බුදුසරණයි ඔබ තුමාට සියලු දෙවිපිහිටයි 🙏
Obata jayen jayama wewa.
Mage chandeth othana thiyenawa.
Adambarai.😊❤
AKD ❤
රටේ අනාගතය සහ පුංචි දරුපැටවුන් ගැන සිතා ඔබට රට භාරකරන්නට ගත් උත්සාහය ඵලදැරුවේ ඔය සතුටු කඳුලු අතරින්.ඒ මහඟු පින්කමට අතගසන්නට ලැබීම ගැන හිතෙද්දි තාමත් ඇස් කඳුලින් පිරෙනවා. සහෝ...ඉදිරිය පැහැදිලියි..තැබූ පියවර සාර්ථකයි ..නොනැවතී ඉදිරියටම යන්න....ජයෙන් ජයම වේවා ...
🎉️🎉️🎉️🌹🌹🌹♥️♥️♥️♥️
Excellent ජනාධිපති ඔබ ආලෝකයක් අපට .
God Bless you
suba pathum Harima sathutui
අපි ඒක කලා ❤
Tika dawasakin🤮🤮🤮🤮🤮
මාලිමාවට වැටුණු මනාප දහස් ගනන් මේ අත් දෙකෙන් ම ගනන් කිරීමට ලැබීම සතුටක් වගේම කිසිදා නොමැකෙන මතකයක් ......❤❤❤❤❤❤❤ලක් මව ලොව බබළවන්නට යෝධ බල ශක්තිය ධෛර්යය නිරන්තරයෙන් ඔබ තුමාට ලැබේවා ....
මිනිසුන්ගේ හුස්ම හදුනන නායකත්වය AKD, අනුර මහාත්තයාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා...!!! විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා...!!! සියලු දෙවි දෙවතාවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා...!!! මාතෘ භූමියට ජයෙන් ජයම වේවා...!!!
මේ කමෙන්ට් එක තමයි මම දැකපු නරකම කමෙන්ට් එක. AKD, මම ඔයාට කියන්නම්, මට 100% විශ්වාසයි එයා හැමෝවම මරනවා කියලා. ඔහු තම කල්ලිය සමඟ එල්.ටී.ටී.ඊ. අනුරට යන එක නවත්තලා ප්‍රේමදාසට යන්න. ඔහුගේ පියා හොඳ මිනිසෙක් විය. එයාගේ මිනිස්සු වෙනුවෙන් කොටි මරන්න හැදුවා. එල්.ටී.ටී.ඊ.යට මිනිස්සු මරන්නේ නැහැ.!!!!!!
ජය වේවා බුදු සරනයි
❤❤❤ විප්ලවීය ආචාරය.... රෝහණ විජේවීර සහෝදරයාගේ සිහිනය වසර 30 ට පසුව සැබෑ වුනා.🥰
දැඩි අදිශ්ටනයේ සතුටු කදුලු .ඔබතුමාට නිදුක් නීරොගී සුවය .
හදවතේ නායකයා ,දීඝායු ,තෙරුවන් සරණයි ❤️🙏
Obata kadulu Ena eka sadaranai.balan hitiya apith aduwa.sathutata.jaya wewa ape ratata❤❤❤❤🎉🎉🎉
ඔබතුමා ගේ සතුටු කඳුළු වෙනුවෙන් මට ද දායකත්වය ලබා දීමට හැකිවීම මා ලද භාග්‍යයකි.. ජයවේවා ඔබටත් රටටත්.. ❤.. ❤❤❤. 🎉🎉
බිම ට,සමතලා,වු, අප, ඔබ, නියෝජ්ණය,කර,විෂ්කම්,පෑ,,අනුර කුමාර, ජනපතිට, ජය ❤❤
සර් නෙවි අපේ සහෝදරයා ජයවේවා
ඔබතුමන් ට ඉදිරි වැඩකටයුතු කරගෙන යාමට දෙවියන්ගේ පිහිට ආශිර්වාද ආරක්ෂාව ලැබේවා අඩියක් අඩියක් පාසා ඉදිරි අනාගතය සුභම සූභ වේවා ❤️ ❤️ ❤️ ❤️
ස්තුතියි
අපේ ජනාධිපති සහෝදරයා ඔබේ සතුටු කදුලු මතින්, අපේ දරුවන්ගේ දුක් කදුලු අවසන් වනතුරු අපි ඇගිලි ගනිමු.❤️
බුදු saranai
❤❤❤ AKD theruwan saranai
mamath chandaya dunna.loku sathutak danenne👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹
සුභ පැතුම් .!තෙරුවන් සරණයි ඔබට..!❤️
අනිවාර්යෙන් සහෝදරයා ඔබට බාරයි මෙරට❤❤❤❤❤❤❤❤❤❤❤
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට විජයවේවා .! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත් ප්‍රාර්ථනා කරමි .මාලීමාවට ජයවේවා .😊
මගේ ප්‍රථම ජන්දය අනුර කුමාර දිසනායක මහතාට❤
මාලිමාවට දුන් නැති අයත් දින්නට පස්සේ මාලීමාවට දීල තියෙන්නෙ😂ඊලග මැතිවරණයෙන් මාලිමාවට දිනන්න හැමෝම උදව් කරමු❤❤❤❤❤❤
Sahaodaraya obata siyalu deviyange pihitai. Me rata goda naganna obata ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා. 🙏🙏🙏🙏🧭🧭🧭
සුබම වේවා ඔබ තුමාට....ආපේ රට අගදයෙන් ගොඩ ගාන්න සාහොදරයා...❤❤❤❤❤❤❤❤👍👍👍👍
තෙරුවන් සරණයි
සුබ පැතුම් අනුර මාමේ❤
අපෙත්ඇස්වලට කදුලු ආවා,බුදු සරනයි ඔබ තුමන්ට,,,
❤❤❤❤❤අපේ රට
ජයවේවා ..ජයවේවා ...ජයවේවා ...මාලිමාවට ..ජයවේවා ..
අපේ එකම පැතුම අපේ ජනාධිපති තුමාට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා විස්ව මෑණියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ධෛර්යය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ආදරෙයි මැද පෙරදිග අපේ ශක්තිය එකම පැතුම ජයවේවා අනුර මැති දුන්ට❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏 ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏
Neerogi kama, yahapath ratak, Rte sanwardhanaya, A semata muhuna deemata shakthiya, diriya ha waasanaawa udawewa! Theruwan saranai! Nawa janadhipathi thumata.
අපේ ජනපති සුබපැතුම් ජය වේවා අනුර සහෝදරයා බුදු සරනයි
සතුටට
Sri Lanka mathawa,hora nadayakin beera gath obata Dheergausha labewa!
තෙරුවන් සරණයි... ❤❤❤❤❤
රජ දුගි වෙයි දුගි රජ වෙයි ඔබට ජයවෙවා
සුබ පැතුම් ඔබට
Sir❤
සතුටුයි සතුටුයි මාලිමාවට ජයවේවා
Ape aka Kara ❤❤❤❤❤❤❤❤❤
Jaya wawa🙏🙏🙏🙏🙏❤❤❤❤❤
Oba thumage jayaggrahanaya wenuwen hada piri sathuta pirinamami
සුබපැතුම් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🎉🎉🎉🎉🎉
Budu saranin anagathayata ape darauwanta hoda yahapath ratak bihi wewa janadhipathi tumani obata budu saranai
අප ඔබ සමඟයි, ඔබ අප සමඟයි.
නිදහස් නිවහල් රටක් මැතිදුනි ජය නිදුක් සුවය ලබත්වා බුදු සරනයි,.
ජය වේවා ....
Me mulu vishvayema ashirvadaya anivaryenma labenavamai janapathithumani.obata ape handapiri sathuta.obathumata shakthiya.dhairriya.vasanava labeva.ekanthayenma🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏❤️