🚨අනුර දිසානායකට රට භාර දෙන බවට ජනපති විශේෂ ප්‍රකාශයක් කරයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 1.9K

  • @lalithnishantha7410
    @lalithnishantha7410 หลายเดือนก่อน +113

    ඔබතුමා නොහිටින්න අද සජිත් ජනාධිපති..ස්තූතියි ජනාධිපතිවරනයට පෙනී සිටිමින් අනුර සහෝදරයාගේ ජය තහවුරු කලාට..නිදුක් නිරෝගී විශ්‍රාම දිවියක් ලැබේවා..❤

    • @mangalalasantha
      @mangalalasantha หลายเดือนก่อน +6

      මෝඩ තර්කයක් bro

    • @CEYLONCRICKETZONE
      @CEYLONCRICKETZONE หลายเดือนก่อน +2

      ​@@mangalalasanthana bn unp eka ekata ekathu unanam sajith premadasa president ❤

    • @nilukadhamayanthi4901
      @nilukadhamayanthi4901 หลายเดือนก่อน

      Budu sarani

    • @mhnkarunathilake5282
      @mhnkarunathilake5282 หลายเดือนก่อน +2

      සජිත් නොහිටින්න මෙතුමා ජනාධිපති ..........

    • @nishanmadushanka2419
      @nishanmadushanka2419 หลายเดือนก่อน

      Labana athme wenarataka ipadewa kiya prarthana karanawa😂

  • @GeethikaWasanthi-sc5er
    @GeethikaWasanthi-sc5er หลายเดือนก่อน +25

    ඇද වැටුණු රටක් නෙවෙයි ඔබලාම එකතු වෙලා ඇදවට්ටපු රටක් මේ...දැන් ඒව ඉවරයි. ඉතින් ඔබතුමා විශ්‍රාම සුවයෙන් ඉන්න....

    • @mhnkarunathilake5282
      @mhnkarunathilake5282 หลายเดือนก่อน

      ඒකට හොරු බලයට ගෙනාපු අනුරත් වගකියන්න ඕන..

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 หลายเดือนก่อน +188

    ස්තුතියි . අනුර සහෝදරයා ට ඉඩ දී ඉවත් වූවාට

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze หลายเดือนก่อน +33

    අපිද යකෝ රට කඩාවැට්ටුවේ. වසර 76 වැද්දන්ගේ බණ අහවරයි ලොක්කා 😄😄😄😄😄😄😄😄😄

  • @danoojcristeen8106
    @danoojcristeen8106 หลายเดือนก่อน +303

    ස්තුතියි ජනාධිපතිතුමා සාමයේන් බලේ හුවමාරු කරගත්තට

    • @RumesDhanushka
      @RumesDhanushka หลายเดือนก่อน +7

      සාමයෙන් කියන්නේ chandi peradunama dila yanda ona thama😂😂😂😂😂😂

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 หลายเดือนก่อน +3

      කොහොම උනත් ළමයාගෙන් කඩා ගත්ත පංචායුධය ගැන හොයන්න ඹ්න. 😂

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f หลายเดือนก่อน +1

      Valpalame genihin badu vadi Kara minissunta oluwa Susanna bariwayanna😮😮😮😮😮😮😮😮😮😮😮

    • @ruwan-h7v
      @ruwan-h7v หลายเดือนก่อน +3

      පැරදුනාම තමා සාමේ,,, 5 තැපැල් ජන්දේ, 4 පඩි වැඩිකරන්න තීන්දුවක් ග්තාලු

    • @ManusaraHerath
      @ManusaraHerath หลายเดือนก่อน

      Legend ❤

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 หลายเดือนก่อน +25

    ජනාධිපතිවරණය පැවැත්වීමට අවස්ථාව ලබාදීම පිළිබඳව සහ ඔබ තරඟයට ඉදිරිපත්වීම පිළිබඳව ස්තුතිය පුද කර මි❤❤❤

  • @isurirukshani2306
    @isurirukshani2306 หลายเดือนก่อน +151

    ස්තුතියි අවසානයේ ගෞරවනිය නායකයෙක් ලෙස නම් දැරැවට

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f หลายเดือนก่อน +1

      Ane site Dan sanaseemen gedara ta velaenna oya hodatama kola eka API nodannawai horu araksa Kala gedara genapu ewavvagevrate badu salli hithumathe viyadam Kala horunta salakuwa hodatama😅😅😅😅😅

    • @gihanwijekoon9798
      @gihanwijekoon9798 หลายเดือนก่อน +2

      ගෞරව ??? NPP තීක්ෂණ බුද්ධියෙන් කටයුතු කරපු නිසා මූ try කරපුවා මූට කරගන්න බැරි වුණා, නැත්නම් රට ලේ විලක අද... මූට සාප වෙන්න ඕනි

  • @damithmalinda5038
    @damithmalinda5038 หลายเดือนก่อน +22

    ඇද වැටුන නෙවේ වැට්ටුවා.. ණය බර ගෙවුවද? ඔබ බාරගත්තා නෙවේ උන් ඔබට දුන්නා උන්ව රකින්න

  • @renuka_06_94
    @renuka_06_94 หลายเดือนก่อน +99

    මේ රට වෙනුවෙන් ඔබතුමා කළ මෙහෙවරට ගොඩක් ස්තුතියි රනිල් වික්‍රමසිංහ මැතිතුමණි.. ඔබතුමන්ට නිදුක් නිරෝගී සුවපත් දිවියක් ගෙවීමට සියලු ආශිර්වාද ලැබේවා.. සම්මා සම්බුදු සරණයි.. ජයම වේවා 💚❤️🙏

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 หลายเดือนก่อน +16

    ඹබ තුමාට ස්තුති අද ලංකාවෙ බලය බුද්දිමතේක් අතට යාම ගැන. 🙏🇱🇰❤️👏👏👏

  • @dilkianushka1142
    @dilkianushka1142 หลายเดือนก่อน +184

    රට වෙනුවෙන් ඔබතුමා කල සේවය ඉතා අගය කරමි. ඔබතුමාට දීර්ඝායුෂ වේවා...🙏

    • @munasinghefernando7864
      @munasinghefernando7864 หลายเดือนก่อน +3

      හා.

    • @faiza2462
      @faiza2462 หลายเดือนก่อน +1

      ❤❤❤❤really he is warry Warry great but got help vroom u we newer forget u

    • @RollerGuideX
      @RollerGuideX หลายเดือนก่อน

      අනේ බන්
      මූ හිතන් ඉන්නේ අපි ඊයේ ඉපදුනා කියල
      රාජපක්සල ඒ අයට නටවන්න පුළුවන් කිහිප දෙනෙක්ට කතා කරලා යටි ගනුදෙනුවක් කරේ
      ආපු දවසේ ඉඳන් මූ කලේ තමන්ගේ වියදම් වැඩි කරගෙන, ලෝකේ වටේ එයාගේ සෙට් එක එක්ක රවුම් ගහල
      උපදේශකයෝ කියල 70 ගානක් UNP උන් අපේ වියදමින් නඩත්තු කරලා
      පොහොට්ටු හොරු ටික ලඟට අරන් නීතිඥ සංගමයටයි, කාදින්ලට්යි. අරගලයේ හිටපු අයට ගහල...
      මිනිස්සුන්ට පුළුවන් තරන් බදු ගහල එයාගේ යාළුවො වෙන අර අලෝසියස්ට වගේ බදු නොගෙවා ඉන්න දීල...
      චන්ද තියෙනවා කියල, පස්සේ එකට සල්ලි නොදී ඉඳල එක අවලංගු කරලා
      එහෙම කරපු එක නීති විරෝදී කියල කියපු ශ්‍රේෂ්ටාධිකරණයට බැනල
      නීතියෙන් වරදකරු උන දෙෂබ්න්දුවම පොලිස්පති කරන්නම ඕනේ කියල
      ජනපති චන්දෙත් නොතිය ඉන්න ගහන්න පුළුවන් ගැට ටික ඔක්කොම ගහල
      එක එක ඒජන්තවරු උසාවි යවල...
      ඒ ඔක්කොම කෙලවෙලා, කරගන්නම බැරි උනාට පස්සේ චන්දෙ තියල, රටේ ආගම්වාදය, ජාතිවාදය ඇති කරන්න හදල කෙල වෙලා හොම්බෙන් ගිහින් පැරදුනාම තඩි පොර ටෝක් එකක් දෙනවා
      මේක දැකල අර කලින් කරපු කිසි දෙයක් මතක නැති අපේ රටේ බත් කන හරක් ඉතින් හුරේ දානවා...
      මූ ඉතිහාසගත වෙන්න ඕනේ තමයි...
      කරපු ඔක්කොම සක්කිලි වැඩ ටිකත් ඇතුලත්ව...
      බටලන්ද, මහා බැංකුව වගේ මෙකී නොකී තඩි ලිස්ට් එකක් තියෙනවා මෙයාගේ වැඩ කැලි ටික
      අර ඩයනා ගමගේ අම්මණ්ඩි ට බොරු පාස්පෝර්ට් එක දුන්නෙත් මූ නේ...
      ලජ්ජා නැතිව පාර්ලිමේන්තුවේත් කිව්වනේ...
      එහෙව් අමු අමුවේ නීති කඩපු, අරටේ පවුලෙන් හම්බවෙච්ච තමන්ගේ බූදලයක් කියල හිටපු එකෙක් තමයි මූ...

    • @NihathaManaya
      @NihathaManaya หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

    • @munasinghefernando7864
      @munasinghefernando7864 หลายเดือนก่อน

      @@faiza2462 බටලන්දෙ මිනිමරුව.

  • @NilanthasVithanage2
    @NilanthasVithanage2 หลายเดือนก่อน +19

    හරි හරි. ඕව කරපු විදිය අපි දන්නව. හැබැයි නඩුවට කතාකරනකොට නොවැරදීම උසාවියට එන්න ශක්තිය ලැබේවා කියලත් අපි කියනව

  • @ridmagomes98
    @ridmagomes98 หลายเดือนก่อน +360

    ස්තූතියි . රාජපක්ෂ කාලකන්නි හිරේට දැම්මා නම් අද වාර්තාවක් එක්ක දිනන්නේ

    • @AdmiringMusicalInstrumen-jj2hp
      @AdmiringMusicalInstrumen-jj2hp หลายเดือนก่อน +13

      අැත්ත

    • @renuweerasingha6246
      @renuweerasingha6246 หลายเดือนก่อน +20

      බලමු අනුරගේ වැඩ

    • @RasikaRasika-sf9vs
      @RasikaRasika-sf9vs หลายเดือนก่อน +15

      යුද්ධය නතර කරපු නායකයා හිරේ දන්න තො සිංහලයෙක්ද.

    • @justtry3905
      @justtry3905 หลายเดือนก่อน

      උබේ තාත්තා බල්ලෙක් ද 🤮🤮🤮

    • @justtry3905
      @justtry3905 หลายเดือนก่อน +7

      @@renuweerasingha6246 - උබේ තාත්තා බල්ලෙක් ද

  • @henryt1199
    @henryt1199 หลายเดือนก่อน +8

    සාමකාමී ජන්දයක් පැවත්වීම ගැන ස්තුතියි.
    මට දැනෙන විදියට ඔබගේ පරාජයට හේතුව ජනතාව මත අධික බදු බරක් පැටවීම, පාර්ලිමේන්තුවේ අයගේ වරප්පුසාද වල කිසිදු අඩුවක් නොකොට ජනතාවට අධික බදු බරක් ජනතාව වෙත පැටවුවා.

  • @FactTube10-e8l
    @FactTube10-e8l หลายเดือนก่อน +183

    ඇද වැටී තිබුන රටක් නෙමෙයි.ඇද වට්ටපු රටක්

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 หลายเดือนก่อน +6

      😊👍

    • @ahasgawwa9375
      @ahasgawwa9375 หลายเดือนก่อน +10

      මහබැංකු කොල්ලයත් රට වැටීමට හේතු උනා.....

    • @swarnas.ranathunga6341
      @swarnas.ranathunga6341 หลายเดือนก่อน +5

      වගකීම බාර දුන්නේ හොරු ටික, උන්ගෙ නඩු අහනවට බයේ

    • @swarnas.ranathunga6341
      @swarnas.ranathunga6341 หลายเดือนก่อน +6

      බොරු කියන්න එපා,රනිල් මහත්තයො ඔයා ආදරණීය දරුවාගේ බෙල්ල හිරකරලයි තියෙන්නෙ උපරිම බදු ගහලා.අද විශ්‍රාම ගියාට පසුව වත් මුසාවාදා නොකර ඉන්න.

    • @shafrassahabdeen7780
      @shafrassahabdeen7780 หลายเดือนก่อน +3

      Ranil thanks don't come again srilanka politics

  • @sunethradewalagama8423
    @sunethradewalagama8423 หลายเดือนก่อน

    Obate thanks

  • @රස්ත-ඟ9හ
    @රස්ත-ඟ9හ หลายเดือนก่อน +98

    ස්තුතිය රට වෙනුවෙන් ඉදිරිපත් වෙලා, සජිත් ගෙ චන්ද කඩල අනුර කුමාර ව ජනාධිපති කලාට. සජිත් ට වඩා අනුර කුමාර ට, සංවිදාන ශක්තිය තියෙනව . ස්තීරයි රනිල් සහෝදරයා ❤❤❤

    • @damakikw3102
      @damakikw3102 หลายเดือนก่อน +11

      මම ආවෙ ඵ් ටික කියන්න වචනයක් වත් අඩු නැතුව ඔබ ඵ් කොමන්ට් එක දාල ස්තූතියි ❤

    • @pradeepgamage4575
      @pradeepgamage4575 หลายเดือนก่อน +5

      හරියටම හරි

    • @ARJ72090
      @ARJ72090 หลายเดือนก่อน +7

      ඇත්ත.චන්දෙට කලින් රනිල්ම කිවිවා සජිත්ට දිනන්න බැ අනුරත් එක්ක කියලා ඒ ප්‍රකාශයේ මම ගොඩක් දේවල් වටහාගත්තා❤තව අනුරට මගේ මිත්‍රයා කිවිවා ඒවා ඔටෝ කියපු දේවල් නෙමෙි.මෙික ගේමි එකක් නෙමෙි හොරැන්ගෙන් රට බෙිරාගැනිමට නිවැරදිම නායකයා ගෙන ඒමට රනිල් කල දෙයක්❤

    • @financialfirepower5513
      @financialfirepower5513 หลายเดือนก่อน

      @රස්ත-ඟ9හ
      පල කැරි බල්ලො යන්න. අනුර ලප කැරියට වැඩි කල් දුවන්න බැහ.
      තොපිට සහොදරයො ගොඩක් ඇති. ඇවජතක බල්ලොනෙ තොපි. වෙසිගෙ පුතල. ඹලපන් පොන්නය කරන වැඩ ටික

  • @westeasttutorials
    @westeasttutorials หลายเดือนก่อน +43

    මහ බැංකු වංචාව, දේපළ වංචා, බටලන්ද සිද්ධිය... මේවට හිරේ යන්නත් ලෑස්ති වෙලා ඉන්න ඔබතුමා🙏🙏

  • @NilukaPriyangani-t6w
    @NilukaPriyangani-t6w หลายเดือนก่อน +259

    අපේ රට වැටුන වෙලාවේ ඔබතුමා අප වෙනුන් කරපු හැමදේටම ඔබ තුමාට ස්තූතියි !!!

    • @sameerasameera3149
      @sameerasameera3149 หลายเดือนก่อน +11

      කව්ද රට බංකොලොත් කරේ 😂

    • @NilminiKumari-e9p
      @NilminiKumari-e9p หลายเดือนก่อน +2

      rata wettuwe samanya minissuda ne meyagena aththo thama a welawe bara ganna thenata meyage ayama demma

    • @SriyaniCooray-y7n
      @SriyaniCooray-y7n หลายเดือนก่อน +1

      ​@@sameerasameera3149
      නිවැරැදි මාර්ගයේ ගිහින් මහ බැංකුව කොල්ල කෑව😅

    • @roselanka9004
      @roselanka9004 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂

    • @NilminiKumari-e9p
      @NilminiKumari-e9p หลายเดือนก่อน +3

      @@roselanka9004 😃😃😃😃😃 Nikan janathawada rata wettuwe Moda Katha neda😆😆😆😆

  • @krishanthiperrera551
    @krishanthiperrera551 หลายเดือนก่อน +24

    රට බංකොලොත් කරවලා ගොඩ ගත්තේ නෑ තවත් ණය අරන් රට අගාධයකට දැම්මා . හරියට රට පාලනය කලා නම් ඔබ තමයි ජනාධිපති වන්නේ . අවුරැදු කීයක් පාර්ලිමේන්තුවේ හිටියද ? රට කෙලෙසලා,විකුණන තැනකට දාලා මාතෘභූමියේ දරැ දැරියන් ඝාතනය කරලා බලා ගත්තා කියන්නෙ කොහොමද ? කරපු සේවයට ස්තූතියි ! දැන්වත් පාඩුවේ ඉන්න මැති මහතාණෙනි !

    • @ialithawaduge3192
      @ialithawaduge3192 หลายเดือนก่อน

      රටට කරපු විනාසය අපි දැක්කා ඔබතුමාට නිවන් සුවය ලැබේවා

  • @WimaliJinadasa
    @WimaliJinadasa หลายเดือนก่อน +69

    ඔබ තුමාට ගොඩක් පින් කරපු මෙහෙවරට ඒත් අනුර මහතාට ඕනි වෙනසක් ඕනී අහිංසක ලමයින්ගේ අනාගතේ නිසා තෑන්ක්ස්

    • @ThilakGamaralalage
      @ThilakGamaralalage หลายเดือนก่อน +3

      2015 මහ බැංකුව කඩල තමයි මුත් අපට පෝලිම් හැදුවේ.

    • @SusilAyupala
      @SusilAyupala หลายเดือนก่อน

      Boru kiyanna epa oda dewikenek ninawa. 🏦 bankuwa hora kawa. Please go to hell. 😭😭🙈🙈🍷🍷🇬🇧🇬🇧

    • @chandrarupasinghe1114
      @chandrarupasinghe1114 หลายเดือนก่อน

      Don't tell lies​@@ThilakGamaralalage

  • @lasavijaya2
    @lasavijaya2 หลายเดือนก่อน +1

    🎉🎉❤

  • @SasikalaVijethunga
    @SasikalaVijethunga หลายเดือนก่อน +122

    ඔබතුමන් කල සේවය සැමදා අගය කරමි

    • @ThilakGamaralalage
      @ThilakGamaralalage หลายเดือนก่อน +6

      බැංකුව කඩල ඉඩම් විකුණලා ගෙවන්න බැරි ණය අරන් රටටම කෙලපු කෙලිල්ලටද

    • @dilshanadikari21
      @dilshanadikari21 หลายเดือนก่อน +2

      ❤️🙏

    • @nandininiyarepola5973
      @nandininiyarepola5973 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏❤️

    • @casio745
      @casio745 หลายเดือนก่อน

      අනේ ද කියන්නේ මුන් නම් අමුතු ජාතියක හරක් රැළක්​@@ThilakGamaralalage

    • @ARJ72090
      @ARJ72090 หลายเดือนก่อน +1

      අමාරැම මොහොතේ රට බෙිරගත්ත එකට ගරැ කරනවා රනිල් සර්❤.හැබැයි ඔබ දැන් වයසයි රට දැං නව නායක අනුරට බාරයි❤එතුමා සියල්ල නිවැරදි කරයි❤

  • @KumaraSamarasekara-l9q
    @KumaraSamarasekara-l9q หลายเดือนก่อน

    ❤❤❤❤❤ theruwansaranai

  • @NilanthiKumari-xy3gx
    @NilanthiKumari-xy3gx หลายเดือนก่อน +112

    ඔබතුමා කල මෙහෙවරට බොහොම ස්තුතියි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා ❤

  • @SagaraKarunarathna-t3j
    @SagaraKarunarathna-t3j หลายเดือนก่อน +2

    ස්තුති ........👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @SriLankanFlavorsWorldwide
    @SriLankanFlavorsWorldwide หลายเดือนก่อน +130

    ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා ...
    අවශ්‍යම මොහොතේ රට බාර ගෙන ඔබ කල මෙහෙය ඉමහත්....

    • @dilmidiwyanjana4110
      @dilmidiwyanjana4110 หลายเดือนก่อน +3

      Bdusarani

    • @samithagayashan9437
      @samithagayashan9437 หลายเดือนก่อน +5

      මම මාලිමාවට චන්දේ භාවිතා කල කෙනෙක්. නමුත් කවුරුත් නැති මොහොතක මෙතුමා රට භාර ගැනීම පිලිබඳ මාගෙ ගවුරය පුද කර සිටිනවා. පුලුවන් නම් අර්ජුන මහේන්ද්‍ර වගෙ රටේ ධනය හොරකම් කල අය නීතිය ඉදිරියට ගේන්න ඔබතුමා සහය ලබා දෙයි කියා අප විශ්වාස කරනවා. තෙරුවන් සරණයි හිටපු ජනාධිපති තුමනි 🙏

    • @ARJ72090
      @ARJ72090 หลายเดือนก่อน +2

      අමාරැම මොහොතේ රට බෙිරගත්ත එකට ගරැ කරනවා රනිල් සර්❤.හැබැයි ඔබ දැන් වයසයි රට දැං නව නායක අනුරට බාරයි❤එතුමා සියල්ල නිවැරදි කරයි❤

    • @malanigunathilaka1479
      @malanigunathilaka1479 หลายเดือนก่อน

      දීර්ඝායුෂ labewa ජනපති තුමාට ❤️

  • @nishanthafernando9096
    @nishanthafernando9096 หลายเดือนก่อน +6

    හොරුන් එක්ක දීග නොකෑවනම් අදටත් පුටුවේ ඉන්නවා,ජනතාව පිට අදික බදු පටවා,වතුර විදුලි බිල තෙල් මිල අහස උසට නන්වා,බාල බෙහෙත් ගෙන්නමින් රටට කරපු සේවය කුමක්ද? හැන්ද අතේ තියන් තමන්ට හා සහචරයින්ට බෙදා ගත්ත මිස රටේ ජනතාවට දුන් සහනයක් තිබේද,පොලිසිය ලවා නීතිය අවනීතිය කරමින් දූශුතයින් රකිමින් අදිකරනයට බලපෑම් කරමින් පාලනය කරපු හැටි රටේ ජනතාවට හොද හැටි මතක නිසයි ඔබව ගෙදරම යැව්වේ.

  • @Irosha-bx9zz
    @Irosha-bx9zz หลายเดือนก่อน +39

    ඔබ තුමා කල මෙහෙවර ට බොහොම ස්තුතියි.. අපේ රටේ උගත් බුද්දිමත් නායකයෙක් වන ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා...🌹🌹

  • @shilakumari556
    @shilakumari556 หลายเดือนก่อน +15

    ඔබ තුමාට ස්තුතියි ඔබ තුමා .කල⁣සේවය.ඉතා.අමරණියයි.ඔබතුමාට දීර්ඝයුෂ ලැබෙිිවා තෙරැවන් සරණයි

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 หลายเดือนก่อน +1

      මහ බැන්කු හොරා
      කවුද හොරා
      බදු ගැහුවා
      ජනපිඩක අනපනත් හැදුවා
      අදිකරනයට උපරිම අපහාසකලා
      වැල්පාලම තොගෙඅම්මගෙ
      මා මිත්‍ර අනුර මේ අපතයා බටලන්දයට නිසි දඩුවම් ලබා නුදුන්නොත් මහ බැන්කු කොල්ලයට පාස්කු ප්‍රහාරයට බදු වන්චාවලට
      දිනවන්න දිවිහිමියෙන් කාලා මෙන්
      කෙලවන්නත් ප්‍රාජාතාන්ත්‍රිකව
      මතවාද හදනවා
      දූශිත වලවු දේශපාලන සන්ස්කෘතිය අවසන්කර ජනතාවාදී ආන්ඩුවක් ගොඩ නැගිමට පමිනි ඔබට හද පතුලින් ස්තුති කරමි
      මලිමැවට ජයපතමි

  • @nilakshanilaksha-z3k
    @nilakshanilaksha-z3k หลายเดือนก่อน +83

    රනිල් වික්‍රමසිංහ මහතා ලෝකයේ විශිෂ්ටතම රාජ්‍ය නායකයෙක් ❤️❤️❤️

    • @bhanukajayarathna7741
      @bhanukajayarathna7741 หลายเดือนก่อน

      😂

    • @ThusithaBandara-jc9pp
      @ThusithaBandara-jc9pp หลายเดือนก่อน +5

      අපි හරි දේට හරි කියනව රනිල් කියන්නේ මේ රට බන්කොලොත් කරාට වහකියන්න ඕන කෙනෙක්

    • @chameladilu780
      @chameladilu780 หลายเดือนก่อน +3

      අනේ ලබ්බ තමා දැන් ඕක බයෙ හිරෙ යන්න වෙයි කියලා

    • @KumariAagk
      @KumariAagk หลายเดือนก่อน

      Respect 🫡🫡

    • @sisirathilakarathna9627
      @sisirathilakarathna9627 หลายเดือนก่อน

      ​@@chameladilu780😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😊

  • @AnuththaraSewwandi-hq3uk
    @AnuththaraSewwandi-hq3uk หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ChandimaMaduwanthi-x6p
    @ChandimaMaduwanthi-x6p หลายเดือนก่อน +91

    රට අගාදයට වැටිල තිබුන වෙලාවේ රට බාරගෙන කරපු මෙහෙවරට ඔබ තුමාට බොහොම ස්තූතී.බුදු සරණයි ඔබතුමාට.❤❤

  • @danushkarathnayaka1700
    @danushkarathnayaka1700 หลายเดือนก่อน

    Respect 👊❤️

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 หลายเดือนก่อน +65

    ස්තූතියි ගරු ජනාධිපතිතුමනි.ඔබතුමාගෙ නිහතමානී කමට හිස නමා ගෞරවය කරනවා.ඔබ ලොකු කැප කිරීමක් කරා.

    • @ChristopherSepion
      @ChristopherSepion หลายเดือนก่อน +2

      එළ එළ හිටපු ජනාධිපතිතුමා .💐💐💐💐💐

  • @nuwanmayadunne9096
    @nuwanmayadunne9096 หลายเดือนก่อน

    ❤❤🙏

  • @deepikand5722
    @deepikand5722 หลายเดือนก่อน +12

    ඔබතුමාට බොහොම ස්තූතියි අමාරුම වෙලාවක රට භාරගත්තා එතුමාට හැකි අයුරින් මේ කාලය තුළ බොහෝ කාර්යයක් රට වෙනුවෙන් ඉෂ්ට කරා යම් යම් අයගේ උවමනා නිසා ඔබතුමා වැරදි මාර්ග තෝරගත්ත නිසා ඔබතුමා ගැන ජනතාව කළකිරීමක් ඇතිවුණා ඒ කෙසේ නමුත් ඔබතුමාද වෙනකම් ඒ කාලය තුළ රට වෙනුවෙන් කළ ඒ උපරිම සේවයට හිස නමා ගරු කරනවා ජනාධිපතිතුමනි බොහොමත් ස්තූතියි ඔබතුමා අපේ රටේ බොහොම උගත් බුද්ධිමත් ඉහළ පෙළේ ඉන්න මහත්මයෙක් අපි ගරු කරනවා ඔබතුමාට ඔබතුමාගේ ජීවිතය කාලය සෑහෙන කාලයක්ම දේශපාලනයේ නියැලුණු කෙනෙක් ඔබතුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සතුටින් කාලය ගෙවන්න ලැබේවා තෙරුවන් සරණයි ස ඔබට

  • @SareefdeenAhmed
    @SareefdeenAhmed หลายเดือนก่อน +6

    අනිවාර්යෙන් බාරදෙන්නම එපැයි 🤣😂😂 බාය් බාය් සීයේ 😭😭

  • @mmsswarnalatha
    @mmsswarnalatha หลายเดือนก่อน +64

    ඔබ තුමාගේ නිහතමානි ගුණයට අපේ ප්‍රණාමය දීර්ඝායුෂ වේවා ජනාධිපති තුමනි ,

  • @kumariupulwila3036
    @kumariupulwila3036 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @VimukthiAlwis
    @VimukthiAlwis หลายเดือนก่อน +30

    මේ රට වෙනුවෙන් ඔබතුමා කළ මෙහෙවරට ගොඩක් ස්තුතියි රනිල් වික්‍රමසිංහ මැතිතුමණි.. ඔබතුමන්ට නිදුක් නිරෝගී සුවපත් දිවියක් ගෙවීමට සියලු ආශිර්වාද ලැබේවා.. සම්මා සම්බුදු සරණයි.

  • @SampathKumara-db4ux
    @SampathKumara-db4ux หลายเดือนก่อน +21

    Thanks, Respect you, Sir.

  • @valuables
    @valuables หลายเดือนก่อน

    Bye සීයේ ආදරෙයි ❤

  • @ARJ72090
    @ARJ72090 หลายเดือนก่อน +27

    අමාරැම මොහොතේ රට බෙිරගත්ත එකට ගරැ කරනවා රනිල් සර්❤.හැබැයි ඔබ දැන් වයසයි රට දැං නව නායක අනුරට බාරයි❤එතුමා සියල්ල නිවැරදි කරයි❤

  • @anilpeiris7591
    @anilpeiris7591 หลายเดือนก่อน +3

    ඔබ තුමාගෙන් මෙන්ම රාජපක්ශ වරුන්ගෙන්ද අප රට ගලවාගැනීම අප ජීවිත කාලය තුල සිදුවනු දැකීම අප ලද උතුම් දායාදයකි. මේ මොහොතේද ඔබ පවසන වදන් කොතරම් සත්‍යයෙන් තොරද. ඔබලා වැනි මව් බිමට , පොදු මහජන දේපොළ වලට පොදුවේ රටට විශාල හානි සිදු කිරීම අපාගත වන පාපයකි. ඔබගෙන් අප රට මිදීම ජීවිත කාලය තුළ දක්නට ලෙබීම අති විශාල සතුටකි. මතු ආත්ම වලහෝබොරුවෙන් ජීවත් නොවීමට අදිටන් කරගන්න . මා ලද පුද්ගලික අත්දැකීම් මත මෙය සදහන් කලෙමි .
    අප රටට බුදු සරනයි !

    • @lillyd3016
      @lillyd3016 หลายเดือนก่อน

      💐💐💐💐💐👍👍👍👍

    • @dharshikasamarasekara316
      @dharshikasamarasekara316 หลายเดือนก่อน +1

      Uncle oyata baradunna...mahinda lata බේරෙන්න ,oyage surname ekath wenasuna...ranil rajapaksha .oya neda batalanda haduwe ,එහෙම nowuna nam anura la wage aya කොච්චර අපිට indiwida..

  • @faruukfatheema6168
    @faruukfatheema6168 หลายเดือนก่อน

    Budu saranay obathumata

  • @PathiranaPradeep
    @PathiranaPradeep หลายเดือนก่อน +3

    අධ්‍යාපනය වෙනුවෙන් ඔබ කල සෙවය අති මහත් . ලාංකීය දරුවන් තවත් දිර්ඝ කාලයක් ඉන් ඵල නෙලා ගනු ඇති. ඔබට බොහොමයක් පිං. දිර්ඝායුෂ ලැබේවා ..

  • @shanazburah920
    @shanazburah920 หลายเดือนก่อน

    Thank you

  • @AnuradhaFernando-k9u
    @AnuradhaFernando-k9u หลายเดือนก่อน +39

    සෑම බැරෑරුම් අවස්ථාවකදීම මේ රට උස්සාතැබූවා ස්තූතියි අතිගරු ජනාධිපති තුමනී

  • @IrushiniKumari
    @IrushiniKumari หลายเดือนก่อน +24

    ❤ස්තූතියි ජනාධිපති තුමණි, කවුරු මොනවා කීවත් ඔබ නිහඬව ඔබේ සේවාව පුළුවන් උපරිමයෙන් කල කෙනෙක් ❤️ දීර්ඝායු වේවා ❤️❤️

  • @KuKuwait-y9f
    @KuKuwait-y9f หลายเดือนก่อน

    Thanks ranil sar obathumata dirgausa labewa ❤

  • @S_han1210
    @S_han1210 หลายเดือนก่อน +100

    ඔබ රටේ පාලකයා ලෙස යමක් කලා. එය ඔබේ යුතුකම මෙන්ම වගකීමක් මිස එය ඔබගේ උපකාරයක් නොව. ස්තුතියි සේවයට.. ඔබ ඉටු නොකල කලයුතු දේ අනුර කරනු ඇතැයි විශ්වාස කරනවා.

    • @mayakumari264
      @mayakumari264 หลายเดือนก่อน +4

      හරියට හරි

    • @financialfirepower5513
      @financialfirepower5513 หลายเดือนก่อน

      pala kariya yanna, higana belaheena ballo rala. thopi sagathe marenawa ikmantama pahara ballo

    • @PiumalRamesh
      @PiumalRamesh หลายเดือนก่อน

      ​@financialfirepower5513 .Uba Ballanta Jathaka Weccha Kalakanni Keri Wesa Ballek

    • @ARJ72090
      @ARJ72090 หลายเดือนก่อน +2

      අමාරැම මොහොතේ රට බෙිරගත්ත එකට ගරැ කරනවා රනිල් සර්❤.හැබැයි ඔබ දැන් වයසයි රට දැං නව නායක අනුරට බාරයි❤එතුමා සියල්ල නිවැරදි කරයි❤

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 หลายเดือนก่อน

    තැන්ක් යු සර්...

  • @hindiyoutube9129
    @hindiyoutube9129 หลายเดือนก่อน +48

    ඇත්තටම මිනිසුන්ට කන්න පවා නැති වීගෙන යද්දී,පෝලිම්වල මිනිසු දවස් ගනන් ඉද්දී,ඇත්තටම රට වැටිලා තිබුණ වෙලාවේ ඔබතුමා කරපු සේවයට ස්තූතියි..ඒත් දැන් රටට අවශ්‍යය වෙනසක්.ඒ වෙනුවෙන් සාමකාමී සහායක් ලබා දුන් ඔබ හොඳ නායකයෙක්..

  • @bilaalahamed2733
    @bilaalahamed2733 หลายเดือนก่อน

    Respect sir 🎉🎉

  • @chandaniegunarathna2866
    @chandaniegunarathna2866 หลายเดือนก่อน +91

    බංකොලොත් රටක් නොබියව බාර ගෙන යම් මෙහෙවරක් කල ඔබ තුමාට ස්තුතියි ..නිදුක් නීරෝගී විශ්‍රාම දිවියකට සුභ පැතුම් ...

  • @NamalWijesinghe
    @NamalWijesinghe หลายเดือนก่อน

    කල සේවයට ඔබට ස්තුතිය ...❤

  • @eranginadee2231
    @eranginadee2231 หลายเดือนก่อน +10

    ස්තූතියි ඔබ තුමන්ට 🙏

  • @kusumliyanage3611
    @kusumliyanage3611 หลายเดือนก่อน

    ඔබතුමාට ස්තුතියි!!

  • @kokilafernando1486
    @kokilafernando1486 หลายเดือนก่อน +87

    බල හුවමාරුව ඉතාම සාමකාමීව කලාට සහ අසීරු අවස්ථාවක රට පාලනය කිරීමට ඉදිරිපත් උනාට රනිල් වික්‍රමසිංහ මහතාට බොහෝම ස්තූතියි.
    අනුර කුමාර දිසානායක නව ජනාධිපතිවරයාට ජයග්‍රහණය වෙනුවෙන් සුභ පතන අතර ජනපතිධූරයේ කටයුතු ඉතාම හොදින් කර ගැනීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ හැම දෙනාගේම නොමසුරු සහයෝගය ද ලැබේවා! කියල ප්‍රාර්ථනා කරනවා.

    • @janpur1417
      @janpur1417 หลายเดือนก่อน

      THIS ANIMAL GOT NO CHOICE...

    • @PiumalRamesh
      @PiumalRamesh หลายเดือนก่อน

      ​@@janpur1417Pala Huttho

  • @nimalifonseka2130
    @nimalifonseka2130 หลายเดือนก่อน

    Thank you sir ❤🙏

  • @manjulasenarath3419
    @manjulasenarath3419 หลายเดือนก่อน +62

    මොනවා උනත් රනිල් ජනාධිපතිතුමා රට අමාරැවෙ වැටුණ වෙලාවෙ බෙරා ගත් දක්ෂ නායකයෙක්.👌

    • @chrishainjayalath1015
      @chrishainjayalath1015 หลายเดือนก่อน +1

      USD 12.5 billion naya gaththe moo thamai.

    • @wathsalashyamalee375
      @wathsalashyamalee375 หลายเดือนก่อน

      ​@@chrishainjayalath1015Naya nogena godadapu ratak ahala tyenawada....maa kiyanne me wage production ecoomy ekak nati ratak?

  • @rpwijesinghe
    @rpwijesinghe หลายเดือนก่อน

    Respect sir

  • @dhammikmanel2660
    @dhammikmanel2660 หลายเดือนก่อน +6

    ඇති යාන්යමි ඔයා යන්න.අනුරට මඩ.ගහපු උන්ට දැන් සැපද...😃💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼

  • @suneethadon1858
    @suneethadon1858 หลายเดือนก่อน

    Respect Sir ❤❤❤❤

  • @Kashmer-u5w
    @Kashmer-u5w หลายเดือนก่อน +76

    අපේ රට ඇතුළු වෙලාවේ ඔබතුමන් අප වෙනුවෙන් කරපු කැප කිරීමට මෙහෙවින්ම ස්තූතියි!!.💕💕

  • @heshansandaruwan970
    @heshansandaruwan970 หลายเดือนก่อน +4

    ස්තූති Sir. ✌️

  • @ChamaraBandara-uu8zc
    @ChamaraBandara-uu8zc หลายเดือนก่อน

    ස්තුතිය

  • @shenaliperera2380
    @shenaliperera2380 หลายเดือนก่อน +44

    අපේ රට වෙනුවෙන් කල සේවයට ඔබතුමාට බොහොම ස්තූතියි .. ඔබතුමාගේ සේවය ඉතා අගය කරමි.ඔබතුමාට නිදුක් නීරෝගී ජීවිතයක් පතමි . ජේසු පිහිටයි .

  • @thimirathimira6414
    @thimirathimira6414 หลายเดือนก่อน

    Thank you sir.... 🩶

  • @damecafiris5703
    @damecafiris5703 หลายเดือนก่อน +4

    අපොයි අද ඉදලා පැන්ෂන් ඇරන් පින් කරගත්තා නමි බැංකුව කඩපු නාස්ති කරපු රට හැම එකාම හොරා කලා කලා රට පැන්න එවුන් එකක් ටිකක් හරි ඔබ ගේ සහය ඉස්තුතියි නව ජනාධිපති අපේ උතුම් ගෘවුරවය ආදරය ඉස්තුතියි රට බාර ගෙන යුග පුරැශයෙක් වසයෙන් රට හදන්න ජනතාව හිත ගත සුවය සතුටින් ඉන්න රටක් හදන්න අනු
    ච@ි

  • @BindhiHusema
    @BindhiHusema หลายเดือนก่อน

    ThNks❤❤

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 หลายเดือนก่อน +47

    ඔබ යම් සේවයක් කළා ජනාධිපතිතුමනි.අපි බලමු මේ වෙනසෙන් යහපතක් වෙයිද කියල.අනුරටත්,ඔබටත් මේ දේශපාලනයේ රන් සලකුණු තබන්නට වාසනාව ලැබේවා

  • @xs17586
    @xs17586 หลายเดือนก่อน

    Thank sir

  • @asankachandimal1987
    @asankachandimal1987 หลายเดือนก่อน +28

    බොහොම ස්තූතියි Mr. President. නිදුක් නිරෝගී සුවය පාර්ථනා කරනවා❤❤.

  • @samanthakumara7717
    @samanthakumara7717 หลายเดือนก่อน

    බුදු සරනයි

  • @niranjaliruwanmali6645
    @niranjaliruwanmali6645 หลายเดือนก่อน +12

    Nawa ජනාධිපති AKD සහෝදරයා .....ඔබතුමා apey balaa poroththu wai.... ජයවේවා ....ජයවේවා .. ජයවේවා

  • @rockywalter119
    @rockywalter119 หลายเดือนก่อน

    ❤ Thank you very much. Have a great time, and take a rest. Wish you good health and wellness... Respect 🫡

  • @KanthiBadepola
    @KanthiBadepola หลายเดือนก่อน +4

    රටේ විකුනපු එවා මින් ඉදිරියට සුරක්ෂිත වෙයි තව ටික කාලයක් ඔයා හිටියනම් අපිට රටත් නැති වෙන්න තිබුනා thanks කරපු උදව්වලට

  • @nadeekajayasinha1617
    @nadeekajayasinha1617 หลายเดือนก่อน

    Respect sir 🙏🙏❤️

  • @sunethradissanayake641
    @sunethradissanayake641 หลายเดือนก่อน +71

    අද ඉදලා නිත්‍යය වශයෙන්ම යායුතු ගමනට ඕනැ කරන කුසල් දහම් රැස් කරගන්න.
    🙏🙏🙏

    • @Sameerachandrasooriya
      @Sameerachandrasooriya หลายเดือนก่อน +2

      Attata 😅 Ranilge agaya terei passata ooma yamuko tikak. RANIL kauda kiyala igana ganin moda sunethra 😂😂😂

    • @Bl001-j5b
      @Bl001-j5b หลายเดือนก่อน

      @@Sameerachandrasooriyaranilta deyak karnna puluwn kenek. Eth ohu janathawage hadawatha hadinaganna asamathuna. Ohuge adahas lankawa wage ratakata galapenawa madi. A wagema ohu withrak newei lankawe ugath, buddimath minissu inne. Anika wisheshayen kiyanna one, Ranil na kiyala me rata watenneth na. Mokada “everyone is replaceable”(nathuwa ma ba kiyala kiyana pudgalayo me loke na. Mokada thawa kenekta onema kenekwa replace karanna puluwn. Oya wahal manasikathwayen midenna balanna.

    • @Sameerachandrasooriya
      @Sameerachandrasooriya หลายเดือนก่อน

      @@Bl001-j5b replaceable tiyaa ranilge ahalakatawath enna puluwan kenek newei president unee 😂😂😂

  • @IsRaza-z6l
    @IsRaza-z6l หลายเดือนก่อน

    We respect you sir 🙏🙏🙏

  • @adeekanadeekanadeeka9198
    @adeekanadeekanadeeka9198 หลายเดือนก่อน +24

    රට බංකොලොත් වු අසීරු අවස්තාවේ නිර්බිතව රට බාරගෙන එම කටයුත්ත අති සාර්තකව ඉටු කල ඔබ තුමාට බොහොම පින් බොහොම ස්තූතියි

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 หลายเดือนก่อน +1

      බංකොලොත් කරපු එකේ වැඩි වගකීමක් දරන්න ඕනෙ මේ පකීර් තමයි

  • @darhettiarachchi6439
    @darhettiarachchi6439 หลายเดือนก่อน +1

    #. තෙරුවන් සරණින්, ​දෙවි රැකවරණින් "ශ්‍රී ලංකා" වාසී සැමට, නී​රෝගී, නිදුක්, සුව-​සෙත ​වේවා !

  • @pl1980
    @pl1980 หลายเดือนก่อน +3

    සීයා බායී. දැන් ගෙදරට වෙලා rest ගන්න.

  • @dileepeperera7029
    @dileepeperera7029 หลายเดือนก่อน

    Thank you ! It was very difficult period!
    Thank you again.

  • @deepbodara8590
    @deepbodara8590 หลายเดือนก่อน +3

    දැනුයි ඇගට ලේ ඉනුවේ .බාරදෙනවයි කිව්වට පස්සෙ. මොකද සතා ෂුවර් නැහැ.

  • @nimeshanuwanthika8575
    @nimeshanuwanthika8575 หลายเดือนก่อน +4

    හදපිරි ස්තූතිය ඔබට

  • @savithrikarunasekera4377
    @savithrikarunasekera4377 หลายเดือนก่อน

    Great leader tks 💐💐💐

  • @nilushasiriwardana4070
    @nilushasiriwardana4070 หลายเดือนก่อน +11

    ඔබ තුමාට දීර්ඝායු වේවා....ඔබගේ සේවයට අපගේ හදපිරි ස්තූතිය

  • @nilukadhamayanthi4901
    @nilukadhamayanthi4901 หลายเดือนก่อน

    Obatumata Dirgausha pathanwa ❤budu sarani

  • @gihanchameera6881
    @gihanchameera6881 หลายเดือนก่อน +3

    ජනාධිපති හැටියට ඉන්න කාලෙ සල්ලි වියදම් කරපු හැටි වම අරන් නෙවෙයි. උඹ ඕවා කිව්වට වැඩක් නෑ🤬

  • @amalinuwanthika2576
    @amalinuwanthika2576 หลายเดือนก่อน +2

    ස්තූතියි සීයේ..
    සීයාට සම්මා සම්බුදු සරණයි

    • @dogswatch1
      @dogswatch1 หลายเดือนก่อน

      Modakama pradarshanaya karanna epa puthe

  • @COOKSOON-rm7tb
    @COOKSOON-rm7tb หลายเดือนก่อน +8

    Thank you verymuch sir.

  • @apedhedhakinna6649
    @apedhedhakinna6649 หลายเดือนก่อน

    ස්තුතියි❤❤❤❤❤

  • @geethakumuduni3679
    @geethakumuduni3679 หลายเดือนก่อน +13

    ඔව් ඔබ රටේ ජනතාවට සහනයක් සැලසුව ඔබට බොහොම 🙏 ස්තුතිය ....🙏🙏🙏🙏🙏

  • @rasifernando9117
    @rasifernando9117 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට අසීරුම වෙලාවෙ රට ගොඩ දැම්මට.නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !තෙරුවන් සරණයි 🙏🙏🙏දෙවි පිහිටයි!

  • @usaboy9873
    @usaboy9873 หลายเดือนก่อน +6

    ඔබට ස්තුතියි ජනාධිපතිතුමනි අපි ඔබට ආදරෙයි සැමදාම ඔබේ අගය අද නොව. හෙට ට දානේවි එදාට මුළු රටම පසු තැවෙයි.

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 หลายเดือนก่อน

      පසුතැවෙන්න දෙයක් නම් කොහෙත්ම නෑ මිත්‍රයා.
      ශ්‍රී ලංකාව නැමැති දරුවා දැන් තමයි නියම වු නිදහසකින් හුස්ම ගන්නෙ😊

  • @wazeemcammar3238
    @wazeemcammar3238 หลายเดือนก่อน

    Thank you very much for your great service Sir. Well done 👍 Take care . God bless you Sir.

  • @JagathPerera-u6s
    @JagathPerera-u6s หลายเดือนก่อน +14

    සාමකාමි චන්දයක් වෙනුවෙන් ඔබ තුමා කටයුතු කළාට ගොඩක් ස්තුතියි ,රනිල් මහත්තයො 👍👍