කණාමැදිරි එළි දිළෙන කළුවරේ / Kanamadiri Eli Dilena Kaluware (අනුරාධා පෙරේරා)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ค. 2020
  • කණාමැදිරි එළි / Kanamadiri Eli
    කණාමැදිරි එළි දිලෙන කළුවරේ
    ම හැර මා දමා තනිව මිදුලේ
    බය කරන්නට හිතුව මදි ඔබ
    තිගැස්සෙන්නේ නෑ ඕවාට මං
    එපා වෙන්නේ නම් නෑ මට නම්....
    අර ගැටුම් මේ නැටුම් බත ඉදෙනකම් විතරයි
    ඔය හැඬුම් ඒ දෙඩුම් රෑ එළිවෙනකොට ඉවරයි
    තෝරගත්තේ ඔබව මං ඉන්නමයි ඒ වගේ
    හරිම සරලව කිවුවොතින් නම් ඔබට මං හරි ආදරෙයි....
    ඔය නුවන් මේ සවන් අහන දකිනා ඒවා
    හොද හිතින් එක හිතින් කරන කියනා දේවල්
    විසඳගමු අපි අත් බැඳන් ඉන්නමයි ඒ වගේ
    පැහැදිලිව තව කිවුවොතින් නම් අපිට අපි හරි ආදරෙයි....
    ගී පද සංකල්පනාව..කැළුම් ශ්‍රීමාල්
    ස්වර රටා..ඔසී නුගේරා
    ගැයුම.. අනුරාධා පෙරේරා
    Lyrics .. Kelum Shrimal
    Music.. Osi Nugera
    Singer.. Anuradha perera

ความคิดเห็น • 63

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 ปีที่แล้ว +68

    සන්නස්ගල සර් ගේ වීඩියෝ ඒක බලලා මේ සින්දුව අහන්න හිතුන... කැලුම්.... වැඩ්ඩෙක් 💯💯💯

  • @sasikaruwanka6061
    @sasikaruwanka6061 5 หลายเดือนก่อน +4

    නිදි මරාගෙන අහන මන් ❤️ එ තරම් ලස්සන සින්දුවක්😘❤️

  • @shamikamadusanka783
    @shamikamadusanka783 3 ปีที่แล้ว +14

    අදයි මේ සිංදුව ෆීල් එකේ ඇහුවේ❤️

  • @charithlokusooriya5502
    @charithlokusooriya5502 3 หลายเดือนก่อน +1

    කැලුම් ශ්‍රීමාල්ගේ ලස්සන ගීතයක් ❤❤

  • @charikadilusha8879
    @charikadilusha8879 5 หลายเดือนก่อน +2

    ඉස්සර නිර්මාන ❤

  • @dilakshisilva7301
    @dilakshisilva7301 3 หลายเดือนก่อน +2

    Thank you for this lovely song......
    The melody is super ❤
    And the voice ❤🎼🎧

  • @user-qn2me3dx7b
    @user-qn2me3dx7b 16 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️👍👍👍

  • @prabashmallikaarachchi5816
    @prabashmallikaarachchi5816 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤අපිට අපි හරි ආදරෙයි

  • @TkPerera
    @TkPerera 11 หลายเดือนก่อน +2

    කැළුම් ශ්‍රීමාල් ❤

  • @lankalanka9050
    @lankalanka9050 3 หลายเดือนก่อน +1

    Lassanni❤❤

  • @user-lu1lz1mr2t
    @user-lu1lz1mr2t 5 หลายเดือนก่อน +1

    Mara lassanayi❤❤❤❤❤❤❤❤

  • @dalathpradeep3042
    @dalathpradeep3042 5 หลายเดือนก่อน +1

    One of my favourite ❤🎉 songs.

  • @thamarairanganie4101
    @thamarairanganie4101 ปีที่แล้ว +2

    මම ආසම සින්දු

  • @Dusharaanjalie
    @Dusharaanjalie หลายเดือนก่อน

    2024 ත් අහනවා.❤❤❤❤

  • @alexarunafernando5613
    @alexarunafernando5613 4 หลายเดือนก่อน

    I would never stop listening to this wonderful song, thank you so much

  • @shamindaprathap
    @shamindaprathap หลายเดือนก่อน

    එපා වෙන්නේ නම් නෑ මට නම් ❤

  • @plotaffix9921
    @plotaffix9921 2 ปีที่แล้ว +3

    2021 අහනවා...

  • @insu-xm8oe
    @insu-xm8oe 6 หลายเดือนก่อน

    Aye aye ahnna asa hithenawa meka ❤❤

  • @shaloniweerarathne6255
    @shaloniweerarathne6255 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nilangabandara450
    @nilangabandara450 หลายเดือนก่อน +1

    ශතිශ් පෙරේරාගේ නංගි නේද මේ.

  • @padminijagodage9866
    @padminijagodage9866 2 หลายเดือนก่อน

    Sweet,,,

  • @ashikafernando1378
    @ashikafernando1378 3 ปีที่แล้ว +2

    හරිම ලස්සන සින්දුවක්

  • @deepalgunawardana7058
    @deepalgunawardana7058 3 ปีที่แล้ว +3

    Beutifull

  • @ruu-og6jd
    @ruu-og6jd ปีที่แล้ว +1

    Wow 😘❤️

  • @sharmanipeiris456
    @sharmanipeiris456 2 ปีที่แล้ว +2

    Beautiful

  • @charithabalasooriya2811
    @charithabalasooriya2811 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @gayanshalitha2801
    @gayanshalitha2801 2 ปีที่แล้ว +1

    💖💖💖

  • @kapugamagageeganaga9419
    @kapugamagageeganaga9419 ปีที่แล้ว

    Good

  • @poornimaekanayake7274
    @poornimaekanayake7274 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @nimalranaweera1566
    @nimalranaweera1566 6 หลายเดือนก่อน

    Hm...

  • @nadeeshakalhari5814
    @nadeeshakalhari5814 3 ปีที่แล้ว +2

    Lassanai 😍

    • @naasenageerasa5286
      @naasenageerasa5286  3 ปีที่แล้ว +1

      ස්තූතියි රසවත් ගීත රස විදින්න දිගයටම අප සමඟ රැදී ඉන්න
      අපිට සබ්ක්‍රයිබ් කරන්න .....🙏🙏

    • @nadeeshakalhari5814
      @nadeeshakalhari5814 3 ปีที่แล้ว

      නෑසෙන ගී රස keep it up 👍

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @madushan5155gmail
    @madushan5155gmail 6 หลายเดือนก่อน +1

    සන්නස්ගල sir ගේ වැඩසටහන බලලා ආස හිතුනා අහන්න මේ සින්දුව....

  • @hashinikahaduwa4083
    @hashinikahaduwa4083 3 หลายเดือนก่อน

    ❤❤❤