යූරෝ එකට කන්ඩ පුලුවන් හොදම දේවල්🤑| ⛩China Town | 1€ Food challenge | Binario 12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 1.5K

  • @Binario12
    @Binario12  4 ปีที่แล้ว +228

    මිලාන් සිටි එකේ මෑත කාලයේදී ඉතාමත් ජනප්‍රිය වුන Chinatown 🇨🇳 කියන්නෙ මිලාන් නගරය ගැන කතා කරද්දි බොහෝ දෙනාගේ ඔලුවට එන තවත් සුන්දර පැත්තක්.බලන්න පෙන්නන්න දේවල් ගොඩක් තියෙනවා මේ china town එකේ.වටයක් යන්න කලින් අපි food challenge එකක් කරා ඔයාලට පොඩි අදහසක් දෙන්න යූරෝ එකක් වගේ පොඩි මුදලකින් කන්න ගන්න තියෙන්නෙ මොනවාද කියල බලන්න.
    🛑මේ අතරතුර අපිට Chinese supermarket එකකින් විශේෂ අවසරයක් ලබා ගන්න පුලුවන් උනා මුලු supermarket එකම වීඩියෝ කරල ඔයාලට පෙන්වන්න(විශේෂ අවසරයක් අපට අවශ්‍ය වෙන්නෙ මොකටද කියල හිතෙන්න පුලුවන් කෙනෙක්ට,මොකද COVID-19 situation එක නිසා වෙලෙදසැල් ඇතුලට ගන්නා ප්‍රමානය සීමා කර සහ ඇතුලත වීඩියෝ කරීම තහනම් කරල තියෙන්නෙ).ඉස්සරහට ඒ VLOG එකත් ගේන්නම්...එහෙනම් මේ වීඩියෝ එක Enjoy කරමු❤️.

    • @buddhistrapperolithagihan3306
      @buddhistrapperolithagihan3306 4 ปีที่แล้ว +6

      ඔහෝ බලන ගමන් ඉල්ලේ.😍😍🤭

    • @sanjuahinsa
      @sanjuahinsa 4 ปีที่แล้ว +4

      Chinatown supermarket vlog ekk ona😎

    • @udeninethra2257
      @udeninethra2257 4 ปีที่แล้ว +3

      බලන ගමන් ඉන්නේ🙈😘😘😘

    • @tathira6783
      @tathira6783 4 ปีที่แล้ว +5

      පුලුවන් තරම් ඉක්මනට චයිනා
      සුපර්මාකට් එකේ වීඩියෝ එකක් ඔින.

    • @shaniweerasinghe1116
      @shaniweerasinghe1116 4 ปีที่แล้ว +1

      Ikmant genna.....❤️

  • @roshininavodya9346
    @roshininavodya9346 4 ปีที่แล้ว +14

    නදී අක්කි චිරන්තන අයියා එක්ක මේ vlog එක shoot කරද්දි මන් දෙපාරක්ම ඔයාලා ලගින් ගියා....... ඔයාලගේ shoot එකට බාදා කරන්න බැරි නිසා ඉතින් ඔයාලා දෙන්නා එක්ක කතා නොකර යන්න වුනා.....ඒත් ඇත්තටම මන් සතුටු වෙනවා ඔයාලා දෙන්නාව එහෙම හරි දකින්න ලැබීම ගැන ❤️❤️ හදවතින්ම ආදරෙයි binario12 family✌️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +2

      Hey sweetheart ❤️ aneee next time apith ekka awilla katha karanna ❤️❤️❤️ love you

  • @fashionideas8883
    @fashionideas8883 4 ปีที่แล้ว +143

    රුපියල් පහක් අතට දීල ලංකාවෙ අපිට මේ challenge එක දුන්නොත් 😅
    (දිනෙන් දින පහත වැටෙන රුපියලේ වටිනාකම සම්බන්දයෙන් විනාඩියක නිශ්ශ්බ්ද තාවයක් )

    • @bunny9814
      @bunny9814 4 ปีที่แล้ว +7

      ලංකාවෙ රුපියලේ ඒවා 5ක් දුන්නොත් ටොපි පහක්වත් කන්න බෑ 😂

    • @nawanjanadulshadi6651
      @nawanjanadulshadi6651 4 ปีที่แล้ว

      Amboo ekanm aththa...😂💔

    • @diliiis8875
      @diliiis8875 4 ปีที่แล้ว

      Ammo eka

    • @sasifdo3642
      @sasifdo3642 4 ปีที่แล้ว

      අම්මොව්ව්😂😂

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +4

      Adyathmika suwaya next level 🤣❤️

  • @poornika4991
    @poornika4991 4 ปีที่แล้ว +3

    ගැලපෙනවා කියලා අහලා තිබුනට මේ තරමට ආදරනීය ගැලපීමක් දැකලා නෑ. ආසයි ඔය වගේ බැදීම් දකින්නත්...
    සැබැ ජීවිතේ මොන වගේද කියන්න මම හරියටම දන්නේ නෑ.ඒත් ලොකු වෙනසක් නෑ කියලනම් හිතෙනවා. දෙන්නටම ආදරේයි.
    චිරා අයියේ මම හැමදාම රිප්ලයි දානකොට අක්කේ කියල විතරමයි දාන්නේ.ඒත් අද ඔයාගෙ නමට දාන්න හිතුනා.ඔයා හරිම හොද, නිහතමානි, ලස්සන,
    සැමියා කියන නමට
    හැමදාම වගේ - හැම කෙල්ලෙක් ලගම වගේ
    උදාහරණයක් උන චරිතයක්.
    ❤කාට හරි අපි කරපු දේ නෙවෙයි
    කාට හරි අපේ නම මතක තියෙනවා නම්,
    ජිවිතේ ලබන්න පුලුවන් උපරිම දේ එකයි.❤
    මේ කමෙන්ට් එකට මම කැමති අයියාගෙන්ම රිප්ලයි එකක් ලැබෙනවනම්.
    Oyala elba wage vlogs karanne nathi ekata...😢
    Eth
    Supermarket vlogs hari food challenge vlogs hari shopping vlogs hari karanawanam 😂😂😂😂 (happy)❤

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Poornika nanghiya godak appreciate karanawa oyage me message eka ❤️ much love

    • @poornika4991
      @poornika4991 4 ปีที่แล้ว

      @@Binario12 ❤❤

  • @thenukanamal1635
    @thenukanamal1635 4 ปีที่แล้ว +211

    නදීට කැමති අය කෝ♥️♥️

  • @nalanniroshan6521
    @nalanniroshan6521 4 ปีที่แล้ว +1

    Patta video set eka අපිට සිහිනයක් u dewal බලන්න ලැබීම gana සුපිරි දිගටම onee😊💪

  • @fana4870
    @fana4870 4 ปีที่แล้ว +5

    අයියා නම් ප්ලෑන් කරලා වගේ නියමෙට වියදම් කරනවා .අක්කා නම් මම වගේ තමයි ඔහේ ගන්නවා 🤣🤣 සුපර් මාකට් විඩීයෝ එක ඉක්මනට දාන්න ❤️ ආදරෙයි දෙන්නටම

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Oyala illana nisaama ikmanatama genawa❤️💪🏽😘

  • @hplsweets659
    @hplsweets659 4 ปีที่แล้ว +2

    මොකක්ද අනේ....අහන්නත් දෙයක්ද...? කරන්න අනේ supermarket log ekak.... marama asai.... thank you lovebirds...& priyatha....😍🤩🤩🤩 stay safe

    • @ashminipriyatha3473
      @ashminipriyatha3473 4 ปีที่แล้ว

      ❤️🥰

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Oyala illana nisaama heta genawa❤️💪🏽😘

  • @sewwandikamadushaniyaapa3995
    @sewwandikamadushaniyaapa3995 4 ปีที่แล้ว +4

    මේක මාර ෆන් අනේ. China town vlog එකක් ඕනි ඔන්න බලාගන ඉන්න්වා අපි... අසමොදගම් ඕනි නම් ලන්කාවෙන් එවන්නම් නදී අක්කිට... ❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      😅🤦🏽‍♀️😂😂🤣🤣🤞🏼

  • @sasankadilushani2789
    @sasankadilushani2789 4 ปีที่แล้ว +2

    Ane chinatown ake super market gana vlog akk krannkoo😍😊..ahem dewal dana gann mn wgem thwa godk aya asa athi..🙂...chiranthana ayya rasa nthi awa rasa kr kra kanna hri hapna..😇🤭ane aye ikmanta vlog akakin apiwa balnna anna..🤗🤗 mage yluwoth godaaak innwa ayyataii akkitaii kamathi adare aya..😇😍 math mge jeewithe thiyenakal oyalata godaaariyk adreiiii..😘😘❣️ mage 🤴👸 denna hamdama me wge sthutin adren inna..😘😘 budusaraniii .. 💐💫

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Oya illana nisaama heta genawa❤️💪🏽😘. Adareiii godaariyak nangi babo🥰. Parissamin inna 🙏🏼😘

  • @idurangadilshan6710
    @idurangadilshan6710 4 ปีที่แล้ว +30

    ඩෙලි වොලොග් කරන්න අයෙ දිහාකට යමුකො 🤭 හරි පලුයි අනෙ 🤭 විඩියො නැතුව ඉස්සර වගෙ 🤭much love akka & aiya 😋❤️

  • @udeninethra2257
    @udeninethra2257 4 ปีที่แล้ว +20

    Vlog එක දැම්ම ගමන් ආවා ඔන්න බලන්න🙈🙈..ආදරෙයි අක්කි & අයියා..පරිස්සමෙන් ඉන්න😘😘😘😘

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +3

      Much love ❤️

  • @samanthakumara5218
    @samanthakumara5218 3 ปีที่แล้ว +5

    විවිධ වෘත්තී කරන ඔයාලා තමයි මේ ලොව ලොකුම adventure කරන කට්ටිය . ILove our binariyo 12 😻

  • @chathurikadilakshi7251
    @chathurikadilakshi7251 4 ปีที่แล้ว +1

    Supermarket video..
    👍👍👍👍👍
    ඉක්මනට කරන්න

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Oyala illana nisaama heta genawa❤️💪🏽😘

    • @chathurikadilakshi7251
      @chathurikadilakshi7251 4 ปีที่แล้ว

      @@Binario12 💃💃💃💃💃

  • @LankaninMelbourne
    @LankaninMelbourne 4 ปีที่แล้ว +14

    Its nice to see sri lankans abroad sharing their life ! Im doing the same from Australia! Nice vlogs and i enjoy watching ur italy videos! One day hope to visit! :) :)

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +2

      Cheers 🥂

  • @madushadenuwan8965
    @madushadenuwan8965 4 ปีที่แล้ว +1

    ane aiye mannam
    gdk asi oyalage video marama
    lassani hamadama
    karanna good luck❤️❤️❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Adareiii ❤️🥰🥰.

  • @senalie_1998
    @senalie_1998 4 ปีที่แล้ว +19

    හොද හිතින් මට රිප්ලයි කරන්න අයියා අක්කා 😒❤
    මම ඔයාලට පිස්සු වැටිලා.much love 😍 මමත් දවසක යනවා ඔයාලා වගේ ඇවිදින්න 😉

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Good luck 😉❤️

  • @bashinisarojane5869
    @bashinisarojane5869 4 ปีที่แล้ว +1

    Ammo goodm good news ekk akki & aiya oyl dunne supermarket vlog ekk arn enwa kyl. Wow ad vlog ekth superb aluthm concept ekk. Mutch lve 😚😙😗 stay safe

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Thank you ❤️😘. Adarei godaariyak apith oyata 🥰🥰.

  • @ragazze6959
    @ragazze6959 4 ปีที่แล้ว +46

    ආසයී ❤️ super market බලන්න😋😋

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +5

      Cheers 🥂

  • @imashagimhani6609
    @imashagimhani6609 4 ปีที่แล้ว +1

    Supermarkets vlog ekak one. Korean food challenge ekakuth oneee

  • @ssachlescrutolf
    @ssachlescrutolf 4 ปีที่แล้ว +29

    ඉස්සරහට Chinese ඉගෙන ගෙන ඉන්න එක හොඳයි වගේ. Chinese අය හැම රටකම වගේ ඉන්නවා.
    Much love B 12 ❤️ 🇮🇹

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Ahaha 🤣❤️

  • @MagicCompass
    @MagicCompass 4 ปีที่แล้ว +1

    අනිවා කැමතියි. සුපර් මාකට් ව්ලොග්ස් කියන්නෙ වෙනමම ආතල් එකක්. 😍

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      He he adarei ❤️

  • @harshani2032
    @harshani2032 4 ปีที่แล้ว +22

    නදී අක්කිට ආදරේ අය ලයික් එකක් දාගෙන යන්...

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Love you 😍

  • @thilinadkarunathilaka5732
    @thilinadkarunathilaka5732 4 ปีที่แล้ว

    Wow අධ්‍යාත්මික සුවය උපරිමයි.. මාරම interesting vlog එකක්.. 🤩🤩 me wage vlog nam itin b12, thama..... ❤️❤️❤️. E supermarket eke vlog ekk genna aniwaren... bln innoooo.......

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      You are the best 😍

  • @KadThushan
    @KadThushan 4 ปีที่แล้ว +3

    අලුත් වෙනස මරු ♥️😍🇱🇰 මේ විඩියෝ Quality එක ඉස්සරහට අරගෙන යමු අයියේ සුපිරි ♥️😍💪🏻

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Thank you Thushan malliya🥰🥰. Much love ❤️

    • @KadThushan
      @KadThushan 4 ปีที่แล้ว

      @@Binario12 Much Love ♥️😍🇱🇰

  • @taniyasilva1028
    @taniyasilva1028 4 ปีที่แล้ว +1

    Ada vlog aka nam lassanaii.thawath supermarket vedio karanna api godak asaiii.adarei 2ta ma.bs ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Adarei godaariyak apith oyata ❤️🤗😘

  • @tharushinawanjana197
    @tharushinawanjana197 4 ปีที่แล้ว +10

    Instagram stories බල බල හිටියේ බොහොම අමාරුවෙන් 😒 Video එක දානකන් පුදුම විදිහට ඉවසුවේ හුම්...🌚 love you guys 😘❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Haio ❤️ you are the best

  • @isankaperera8577
    @isankaperera8577 4 ปีที่แล้ว

    Wenas widihe food challenge ekk ekka different vlogs... man nm hari kamathi me hamadetama .....
    Love you binario 12 😍😍❤❤🦁🦁

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Adareiii godaariyak ❤️🥰

  • @uchiperera7525
    @uchiperera7525 4 ปีที่แล้ว +3

    හොඳ වෙලාවට කනගමන් බැලුවේ..😂 අනෙ කෑම නම් කොච්චර පෙන්නුවත් එපා වෙන්නෙ නැතො.. ආදරෙයි දෙන්නටම... ජේසු පිහිටයි!

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Much love ❤️

  • @anuththaraweerasinghe9916
    @anuththaraweerasinghe9916 4 ปีที่แล้ว +1

    China town supermarket video eka enakam balagena innawooo❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Oyala illana nisaama heta genawa❤️💪🏽😘

  • @adithya4850
    @adithya4850 4 ปีที่แล้ว +3

    Food queen නැවතත් කරලියට😍.ඇත්ත කියන්න නදී අක්ක මෙ 5€ ට අමතව 10€ කවත් කෑවා නේ😂.කලින් china town video එකත් මතක් වුනා 😍.stay safe and much love අක්කා අයියා ❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +2

      Hambo ahahaha nene 5 keewa 🤣

  • @shashyykumarasinghe
    @shashyykumarasinghe 4 ปีที่แล้ว +1

    Aiyage mara actimg hri method ekh eka thmaii ♥️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      😅❤️🥰

  • @sejaniperera3873
    @sejaniperera3873 4 ปีที่แล้ว +3

    සුපර් මාර්කට් වීඩියෝ එක ඕනේ😍දෙන්නටම ආදරෙයි❤️❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Adarei ❤️

  • @ladeeshatashani6544
    @ladeeshatashani6544 4 ปีที่แล้ว

    Akkigei aiyagei eka video ekak ahamben dakala baluwa attatama pissuwak una e videos hamadama waraddan nathuwa akkilage videos balanawa 😍🥰 LOVE YOU BÎÑÀRÍØ 12🇱🇰❤🌹

  • @neranjanathejani4833
    @neranjanathejani4833 4 ปีที่แล้ว +5

    Love you ❤️දෙන්නම පරිස්සමට ඉන්න💪❤️ පුලුවන් හැම වෙලාවකම අපිට මේ වගේ video ගේන්න අයියා අක්කී❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Much love 💕 Heta ❤️

  • @ravinduathukorala1678
    @ravinduathukorala1678 4 ปีที่แล้ว

    Lassanai vlog eka💖 super market eka vlog ekath one 😁

  • @031-it-fsanduni4
    @031-it-fsanduni4 4 ปีที่แล้ว +9

    Love you so much akki and aiya 😍😍😍😘😘 stay safe.🤗🤗

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Much love 💕

  • @liannaplayfullday8384
    @liannaplayfullday8384 4 ปีที่แล้ว +1

    Chirantha aiya thama winner eya lassanata wiyadam kara👍👍👍

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      ❤️ekane💪🏽

  • @lakshiii6954
    @lakshiii6954 4 ปีที่แล้ว +6

    Vlog එක දැක්ක ගමන් ආවෝ 😍❤ Much love guys 😍

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +2

      Best ❤️

  • @sulochanaabeykoon3169
    @sulochanaabeykoon3169 4 ปีที่แล้ว +1

    සුපර් මාකට් වීඩියෝ බලන්න තමා ආසම...අද එකත් මාරම ලස්සනයි..අනේ නදී අක්කි පව් අනේ....පරිස්සමින් ඉන්න දෙන්නම...පුලුවන්නම් විඩියෝ එක අතරතුර වෙන රසබර සිද්දිත් අපිට පෙන්නන්නකෝ....Love you B12 ❤❤❤

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      We love you too ❤️🥰. Thank you so much nangiyo idea ekata❤️.

    • @sulochanaabeykoon3169
      @sulochanaabeykoon3169 4 ปีที่แล้ว

      @@Binario12 ❤❤😘😘

  • @dilaniweerasinghe712
    @dilaniweerasinghe712 4 ปีที่แล้ว +3

    Anee mewa dakiththi memories mathak wenwa family ekath ekka thiyna❤️❤️🥺🙈 hehe apith Italy awama aniwaren china town ynwa🤭

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      He he ❤️🥰💪🏽💪🏽

  • @kavindyakarunadasa8592
    @kavindyakarunadasa8592 4 ปีที่แล้ว +1

    Ambooooo thawath supiryak binario 12 family eke,wooooooooooooow niyama experience ekak deela thiyanawaaa 😍😍 thank you soooooooooooooooooo much guys!love you soooooooooooooooooo much!stay safe!😘😘😘😍😍😍😍❤❤❤❤❤

  • @iharavithana4642
    @iharavithana4642 4 ปีที่แล้ว +3

    Much Love Akki & Aiyaa 🙈❤🌼

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Love ❤️

  • @dula.90
    @dula.90 4 ปีที่แล้ว

    Super market video eka ikmanata dendoooo....ewa dakiddi asai...😍

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Heta ❤️❤️❤️❤️

  • @nadeeshaedirisinghe970
    @nadeeshaedirisinghe970 4 ปีที่แล้ว +6

    නදී අක්කෙ ඒ බිත්තරේ රහද 😢, චිරා අයියානම් යුරෝ 5ට හොද කෑම ටිකක් ගත්තානෙ 😃❤️❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Ow eeka amuthu wunata baladdi ... rasai🥚❤️🥰

    • @nadeeshaedirisinghe970
      @nadeeshaedirisinghe970 4 ปีที่แล้ว

      @@Binario12 ❤️❤️❤️❤️❤️

  • @nayomiapsara2994
    @nayomiapsara2994 4 ปีที่แล้ว

    supermarket Video ekak one akki..ada video ekath lassanam lassanai...👍❤️.oyala parissamen hodada.much love 💘 sty safe.❤️😘😍

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Oyala illana nisaama genawa❤️💪🏽😘. Adareiii godaariyak apith ❤️. Parissamin inna 🤗

    • @nayomiapsara2994
      @nayomiapsara2994 4 ปีที่แล้ว

      @@Binario12 👍😍😘🙏👋

  • @gahauabbsjaak8181
    @gahauabbsjaak8181 3 ปีที่แล้ว +6

    චිකන් කියලා කෑවේ ගෙම්බෝද දන්නේ නෑ 🤣🤣🤣

  • @sanjeewanisaram1602
    @sanjeewanisaram1602 4 ปีที่แล้ว +1

    Eth man ada dawal bath kana gaman vlog eka baluwe. Adarei akka aiya and priya akki😘😘😘😘😘😘😘

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Adareiii godaariyak apith oyata nangi babo❤️🥰🤗😘

  • @hirusisithijakavindi3535
    @hirusisithijakavindi3535 4 ปีที่แล้ว +115

    ඊලගට එන වීඩියෝ එක සුපර් මාකට් වීඩියෝ 🙈🤗 අනිවා දාන්න හොදද

  • @kavindudinesh3975
    @kavindudinesh3975 4 ปีที่แล้ว +1

    Wow wow niyami ada deawasa💯💯❤❤🍱🍱jaya veve oyala dennatama❤❤💯💯

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Thank you ❤️🥰

  • @sachiwasana1153
    @sachiwasana1153 4 ปีที่แล้ว +7

    😂😂අනෙහ් සත පනහ...😍🤣

  • @prathibhagunasekara7409
    @prathibhagunasekara7409 4 ปีที่แล้ว +1

    Super market vlog ekak oniii🤗🤗🤗😎😎😎😎❤️❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Oyala illana nisaama genawa❤️💪🏽😘

  • @samadhimalsha4026
    @samadhimalsha4026 4 ปีที่แล้ว +3

    පත්තර කෑල්ලක් රහ කර කාලා පෙන්නන්න ඕන නදී අක්කී 😋😂😘❤ ආදරෙයි ඉතිම්

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Adyathmika suwaya 🤣

  • @anjalithathsarani214
    @anjalithathsarani214 4 ปีที่แล้ว +1

    Suppermarket vlog eka enakam balan innawa..
    😉😍❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Oyala illana nisaama genawa❤️💪🏽😘

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Aniwaryenma gennam ❤️💪🏽

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 4 ปีที่แล้ว +3

    Vlog එක දැක්ක ගමන් ආවේ... නදී අක්කි&චිරා අයියා.....love u soooooooo much...😘😘😘😘😘

  • @shankarunathilaka8483
    @shankarunathilaka8483 3 ปีที่แล้ว

    Wow akki and ayya. Ane china town supermarket video ekak karannako

  • @yohanbaba3596
    @yohanbaba3596 4 ปีที่แล้ว +4

    😋😋අපිට නොදී කනවනේ😋😋
    බඩ රිදෙයි හොදේ

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Haio 🤣❤️

  • @shihaninuwanthika9742
    @shihaninuwanthika9742 4 ปีที่แล้ว +1

    Supermarket balamu nadee akka. 😘😘😘😘😘 bs akka chira aiya.

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Oyala illana nisaama heta genawa❤️💪🏽😘. Bs🙏🏼

  • @sethmifernando9391
    @sethmifernando9391 4 ปีที่แล้ว +19

    අනේ අර සුපර්මාර්කට් එකේ වීඩීයෝ එකක් ඕනේ අයියා & අක්කි😍❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Heta ❤️

  • @yesicandoit8
    @yesicandoit8 3 ปีที่แล้ว

    අම්බෝ මුලින්ම ඔයාලගෙ බලපු විඩියෝ එක මේක ඊට පස්සෙ පිස්සුවක් උනා ඔයාලව ❤️😍

  • @krishisenevirathna2315
    @krishisenevirathna2315 4 ปีที่แล้ว +57

    අයිය නම් කොහේ ගියත් හතු රසැති මශ් රූම් හොයාගන්නවාමයිනේ... 😜

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Ahahaha dead 🤣❤️

    • @namishani3244
      @namishani3244 4 ปีที่แล้ว

      Man hithuwa mata eka ahuna vidiya kiyala😂🤣🤣🤣

  • @suddihotel6082
    @suddihotel6082 3 ปีที่แล้ว +1

    Super market video ekk onee☺️☺️

  • @tharugunasekara9233
    @tharugunasekara9233 4 ปีที่แล้ว +35

    කට්ටිය මම දිහා බලන් ඉන්නව... රහයි වගේ කනව හැබැයි මහලොකු රහක් නැහැ 😂👌💪💪❤️❤️❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Adyathmika suwaya 🤣❤️

  • @k.c.wickramasinghe1966
    @k.c.wickramasinghe1966 4 ปีที่แล้ว +1

    Ikmanata super market vlog ekk krnn . Api balan innawoooooooo

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Oyala illana nisaama genawa❤️💪🏽😘

  • @harshani2032
    @harshani2032 4 ปีที่แล้ว +6

    මං ඇවිල්ලා sri lankn පැත්තක් hdnw 😒😤😊

  • @arunithenuwara3442
    @arunithenuwara3442 4 ปีที่แล้ว

    Red bean paste eka thamai akki thiyenne athule😄
    Mama mara asai oyage vlog valata 🤗

  • @Maleeshapiyumani-18
    @Maleeshapiyumani-18 4 ปีที่แล้ว +7

    සුපර්මාකට් බලන්න ආසයි 🥰

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Heta ❤️

  • @ramithahsilva7541
    @ramithahsilva7541 4 ปีที่แล้ว

    Ohyehhh balanna hitapu video ekk.thanks.mn thama video eka balanna patn gatta vitharai

  • @vivekcabral5411
    @vivekcabral5411 4 ปีที่แล้ว +3

    Aiye GIMBAL ekakinda ohoma smooth shots ganne?? 🥺

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Ekenuth samaharak awa gatta malla 🤣❤️

  • @sitharasithara4719
    @sitharasithara4719 4 ปีที่แล้ว +1

    Akkige elba jecet eka 😍😍 super market video ekak oneee

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Aniwaryenma gennam❤️💪🏽

  • @slgamingbro4147
    @slgamingbro4147 4 ปีที่แล้ว +8

    කෝ....බලන්න mushroom පෙරේතයෝ......😋😍

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Ahahaha 🤣❤️

  • @shyamaliesiriwardhana8351
    @shyamaliesiriwardhana8351 4 ปีที่แล้ว +1

    Man asama super market vedio walata.❤❤

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      ❤️🥰💪🏽

  • @xxl8826
    @xxl8826 4 ปีที่แล้ว +6

    අම්මො බඩගින්න වැඩි උනා 😂❤

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Ahahha haio 🤣❤️

  • @pramodsrimal19
    @pramodsrimal19 4 ปีที่แล้ว +1

    වීඩියෝ කොලිටි වෙලා පට්ට. විඩියෝස් ශූට් කරන විදිය වෙනස් වෙලා එකත් පට්ට. මේවාට ඇඩිට් වෙන් නැති උන් ඉන්නවනම් උන් තමයි මෙලෝ රහක් නැති ඩයල්. චයිනා ටවුන් වොල්ග් එක ඕන ඉක්මනට. මේ ආද්‍යාත්මික සුවයට හැමදාම ආදරෙයි චිරා අයියා නදී අක්කා. බුදුසරණයි! පරිස්සමින් ඉන්නෝ!!!!! ජයවේවා!❤️✌️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Pramod Malliya you are the best ❤️ ❤️

  • @malshamalsha4120
    @malshamalsha4120 4 ปีที่แล้ว +5

    රස නැති කෑම රසයි වගෙ කන්නේ කොහොමද කියලා දැන ගත්තා 😁😁😁😁😁

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Dead 🤣❤️

  • @shanyanethmini398
    @shanyanethmini398 4 ปีที่แล้ว +1

    Wahhh aye milano awma yannama one kyla hithuna❤muchhhh lovee akki nd aiyaa❤🍂

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      He he aniwaryenma gihin balanna❤️. Much love sweetheart 🥰

  • @randikasameera5275
    @randikasameera5275 4 ปีที่แล้ว +6

    බලන්න කලින් මැසෙජ් එකක් ..b12 💕💕

  • @tenuligimhani9731
    @tenuligimhani9731 4 ปีที่แล้ว

    Onna baluwa vlog eka aluth ekak enakam balan innw 😍 parissamata sathutin inna oyala ❤

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Adarei ❤️

  • @maneesha9694
    @maneesha9694 4 ปีที่แล้ว +6

    තැන්කිව් අපේ මෙව්වා එක ඉස්ට කරාට ❤️❤️❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Our satisfaction ❤️

  • @wowtiktok9215
    @wowtiktok9215 4 ปีที่แล้ว

    Oyalage vlogs lassanai. Decent. Lankave thava samahara aya karana eva dakkama epa venama. Vadipura thiyenne naraka vachana. Prihuna minissu. Ane manda samahara aya evata kamathiy boru sobana na kiyala. Eth minissu decent unahama thama lassana. Minissu unahama lassanata inna ona puluvan vidiyata. Oyalage vlog baladdi mind clear venava. Prashna amathaka venava. Thanks oyalata.

  • @harshani2032
    @harshani2032 4 ปีที่แล้ว +3

    නදී අක්කිගේ බත් කඩේට අලුත් රෙසිපි ටිකක් හොයා ගමු නේ 😍😁

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Hambo 😍🤣

  • @malithiwimalasooriya6298
    @malithiwimalasooriya6298 4 ปีที่แล้ว

    China town eke supermarket vlog ek ona akki ayya ❤️❤️💖💖💖oyala denn parismin sthutin inna ❣️❣️adreiii nadi akki chira ayya ❤️❤️💖💖❣️❣️🌹🌹akki oyge action ..😅🤩nadi akki lassni ayyth ek thanakt wel cam ek issrh innkot thwth lassniii 💞💞💞Dennm ekt penkot godak adranneyaiii..❤️❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Much love 💕 heta balannako ❤️❤️❤️

  • @raveeshajayasinghe4379
    @raveeshajayasinghe4379 4 ปีที่แล้ว +3

    Ane oyala inster stories,fb stories wala danne nedda? 😥😥

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Daanawa💪🏽

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Daanawa❤️💪🏽

  • @buddhikaerandi6527
    @buddhikaerandi6527 4 ปีที่แล้ว

    Niyamai aluth vlog eka enakn innawaaaaa...adrei dennata❤️❤️❤️❤️❤️❤️

  • @dananjigeethika6483
    @dananjigeethika6483 4 ปีที่แล้ว +4

    Chira Aiye oyage acting super❤❤❤

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Thank you 😊

  • @nadeeama3120
    @nadeeama3120 4 ปีที่แล้ว +1

    Ane akka aiye.ඉක්මනින් chinatown eke super market eken vlog ekk oni ❤😘...stay happy and safe love u both ❤😘💑

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Oyala illana nisaama heta genawa❤️💪🏽😘.
      Much love ❤️
      Stay safe and blessed 🙏🏼

  • @hirusisithijakavindi3535
    @hirusisithijakavindi3535 4 ปีที่แล้ว +13

    අනේ අක්කි පව් අයියේ ඕම කරන්නෙපා😔😑 කන්න අරන් දෙන්න එයාට පව්නේ

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +3

      Haio 🤣❤️

  • @lovelymomentsinlife6708
    @lovelymomentsinlife6708 4 ปีที่แล้ว +1

    Balanna asai video ekak karanna akki supermarket eke🥰ewagema parissamin yanna

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Heta ❤️

  • @harshani2032
    @harshani2032 4 ปีที่แล้ว +3

    අඩ්ඩෙහ් මට බඩගිනියෝ.....ඔව්වා කන්න ඕනි මට 😭😭😭☹️

  • @samindi4041
    @samindi4041 4 ปีที่แล้ว +2

    Awww 😍😍😍 ada ending eka maru
    Love you akki, aiya and also priyatha akki❤❤😚😚

  • @anukshalove5138
    @anukshalove5138 4 ปีที่แล้ว +14

    කල්පයක් ගියා වගෙ දැනෙන අය කවුද

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Haio ❤️

  • @maleedilendri4907
    @maleedilendri4907 4 ปีที่แล้ว +1

    China supermarket tour ekk oneee😍

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Oyala illana nisaama genawa❤️💪🏽😘

  • @xxl8826
    @xxl8826 4 ปีที่แล้ว +22

    Destination එකේ අතේ තිබ්බ සල්ලි ටික මැනේජ් කරගෙන ඇල්ලෙ ගිය හැටි මතක් උනා 😂.

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +2

      Hambo ahahaha🤣❤️

  • @sarasilanka3651
    @sarasilanka3651 4 ปีที่แล้ว +1

    Wow wow niyamai akki & aiyaa ❤️😘❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Thank you darling ❤️🥰😘

  • @hirusisithijakavindi3535
    @hirusisithijakavindi3535 4 ปีที่แล้ว +12

    අයියෝ ඇයි අයියේ ඕම මිනිස්සුන්ව රවට්ටන්නෙ පව් එයාලා 😂😋

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Hitha riddanna duka hinda 🤣❤️

  • @nalijay2849
    @nalijay2849 4 ปีที่แล้ว

    අද තමයි ඔයාලව fb එකේ දැකලා හොයාගෙන ආවේ. ඔය දෙන්නා නම් නියමයි 👌 ඔක්කොම බලාගෙන යනවා දැන් ❤️❤️

  • @krishisenevirathna2315
    @krishisenevirathna2315 4 ปีที่แล้ว +4

    ඕනි ඕනි ඕනි...😍😍 සුපර් මාර්කට් ව්ලොග්ස් ඕ........නිමයි❤

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Cheers 🥂 Heta ❤️

  • @imeshaumayangani6702
    @imeshaumayangani6702 4 ปีที่แล้ว +1

    Ayya ad gdk lssni😳😳( dennm lssnai ayya tikk wadiyen lssni ad ) 😁😁 laga laga vlog oni appa..adrei akkiyati ayytai..ah pree akkita..eya hri sweet😘😘😘😘😘😘😍😍😍😍

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Thank you darling ❤️. Adareiii godaariyak apith oyata 🥰☺️🤗

  • @anjalitharanga3793
    @anjalitharanga3793 4 ปีที่แล้ว +5

    Sure ekata chira ayya හතු රසැති මශ්රූම් දාපුවා කයි...🤪🤪

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Ahahaha🤣❤️

  • @maheshikamadushani9757
    @maheshikamadushani9757 4 ปีที่แล้ว

    Anee ea kema okkoma kala balanna hithunaaaaa....🤗
    Ada vlog eka shoi....💖
    Kemaneeee..🥓🍤🍡
    Much love akki aiya...😘❤
    Anith akkitath godaak adarei...🤗

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Much love 💕

    • @maheshikamadushani9757
      @maheshikamadushani9757 4 ปีที่แล้ว

      @@Binario12 ane akkiyoo isntagram eke mashi_shey kyla thiynwa eke msg blnnkoo rply ekk enkn blgena innwaa 🥺