සීතල මැද්දෙ උණු උණු කඩචෝරු | Gregory Lake Food | Restaurants in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • නුවර එලියෙ ග්‍රෙගරි ලේක් එකේ කඩචෝරු එක්ක ගත කරපු රසබර හැන්දෑවක ආතල් ගොඩක් තමයි අද වීඩියෝ එකේ තියෙන්නෙ.
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    / anuradhaslk
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/...
    ----------
    THANK YOU!
    #vlog #Restaurant #Food

ความคิดเห็น •

  • @MagicCompass
    @MagicCompass  2 ปีที่แล้ว +87

    අපි ට්‍රයි කරපු කෑම වලින් ඔයාලා ආසම වුනේ මොනාටද කියන්න බලන්න? 🤤😍

    • @AkDJ581
      @AkDJ581 2 ปีที่แล้ว +4

      හැම කැම එකකටම 👆😋👌

    • @nalakarajapaksha9002
      @nalakarajapaksha9002 2 ปีที่แล้ว +1

      Bun ekata😅

    • @lifeenthusiast98
      @lifeenthusiast98 2 ปีที่แล้ว +2

      Shangrila ta gihillla kaaalu kemanm maru😍❤

    • @dilmitharushi960
      @dilmitharushi960 2 ปีที่แล้ว +9

      මුලින්ම කාපු එක අල පෙති 😁😁😁

    • @hasanthimudalige5905
      @hasanthimudalige5905 2 ปีที่แล้ว +3

      හැම එකට ම ආසයි 👍ආතල් එකේ බැලුවේ ♥️🥰

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN 2 ปีที่แล้ว +24

    සීතලේ ඉඳගෙන අයිස්ක්‍රීම් කන එක වෙනම පට්ට ආතල් එකක් 😍❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආයෙත් අහලා ❤️😍❤️

  • @bhagyaalwis6211
    @bhagyaalwis6211 2 ปีที่แล้ว +18

    අපිත් පේරේදා ග්‍රෙගර් පාර්ක් එකේ තමයී හිටියේ ..අයීයා බනිස් ගත්ත කඩේන් තමයී අපිත් කෑම ගත්තේ 😁😁😁

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      😀❤️❤️😍❤️

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 ปีที่แล้ว +16

    ඇවිඳින්ඩෝනි කන්ඩෝනි බොන්ඩෝනි ආතල් එකේ ඉන්ඩෝනියෝ ..❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අනිවා 😍❤️😍

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว +4

    දෙයියනේ ඔය ටික කන්න නුවර එලි යන්නම ඕන.. 👍සුපිරි මම හරි ආසයි කඩෙන් කඩේට ගිහින් ඔහොම කන්න👍බුචීගෙ ඩාන්ස් එකකුත් බලන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      Kuchi and buchi එකේ නුවර එලි ව්ලොග් එකේ වෙනමම ආතල් ටිකක් එන්න තියෙනවා. 😀😀😍❤️

  • @dione_x.7183
    @dione_x.7183 2 ปีที่แล้ว +5

    අයිස්ක්‍රීම් එක නම් හරියටම ගෙස් කලා.මේ ඒක නෙමෙයි අයියා අර අන්තිමේදි කිවුව රතු පාට වගේ ගැජමැටික් එකක් මගෙ එකේ නෑනේ හලෝ🥲 දැනටම අලු පාට වෙලා තියන බෙල් එකක් තියනවා ඒක ආයෙ ඔබන්නද?🙄

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +5

      අත තියන්නෙහෙම නෑ... පාඩුවෙ ඉන්න දෙන්න එයැයිට. 😁😁😁😜😜😍❤️😍❤️

  • @hasanthimudalige5905
    @hasanthimudalige5905 2 ปีที่แล้ว +11

    අයිස්ක්‍රීම් ක්‍රීම් කන එක සීතලේ ඒක තමයි සුපිරි ආතල් ඒක 👍👌😋

  • @diaryofnishantha
    @diaryofnishantha 2 ปีที่แล้ว +3

    පූරි වලට නම් සෙට් වෙන්නෙ ප්‍රොටෙටො බාජි කරි එක 🤤😍 ඒක කන්න නම් ඉන්ඩියා හරි මැද පරදිගවත් යන්න වෙයි.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ.. දවසක ගිහින් හරි කන්න ඕනේ. ❤️😍

  • @dilininadeesha8376
    @dilininadeesha8376 2 ปีที่แล้ว +5

    පොටැටෝ එක මරැ 🥔🥔🥔🥔 තව වීඩියෝ ඕනි ඉක්මනින් 💞💞💞💞💞දෙන්නටම බුදුසරණයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +10

    අන්තිම කෑල්ලට දැන් ගොඩක් අාසයි .බෙල් ගහලා ගොඩක් කල්😁Nuwareliya Fv place😍 අපේ නැදැයෝ ටිකකුත් ඉන්නවා.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ගියේ නැද්ද ලඟදි නෑයො බලන්න. 😍❤️

    • @roundtheworld4480
      @roundtheworld4480 2 ปีที่แล้ว +2

      @@MagicCompass Giya January Mula 😁😍

  • @behappyalways9091
    @behappyalways9091 2 ปีที่แล้ว +5

    කුචී ට සීතල නොදැනුනත් බුචී නම් වෙව්ලන තත්වයක වගේ හිටියේ 😂👌

  • @Chathu_Girl
    @Chathu_Girl 2 ปีที่แล้ว +5

    අලු පාට කරලා බෙල් එකටත් පොල්ලකින් ගහලා ගොඩක් කල් 😁😂

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ මරු හොඳේ... 😀😀😍❤️❤️😍

  • @thilinadkarunathilaka5732
    @thilinadkarunathilaka5732 2 ปีที่แล้ว +4

    බටන් ක්ලික් කරල ගොඩක් කල්. ❤❤ අයිස් ක්‍රීම් කියන්නෙ ආගමක් වැස්සෙ තෙමි තෙමී අයිස් ක්‍රීම් එකක් කනව කියන්නෙ ආයි කියලම වැඩක් නෑ... 😊😊😊❤💪👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      නුවර එළියෙදි වැස්සෙ තෙමි තෙමි අයිස් ක්‍රිම් එකක් කන ආතල් එක ගන්න ඕනෙ දවසක. 😍❤️❤️😍

  • @anurakumara5464
    @anurakumara5464 ปีที่แล้ว +1

    Apith trip aka ohe awa .rasa winda😋😋😋😋😋😋😋🥗🥪🍲🥙🍟🥙🍲🥪🥗 Hmmmmmm.......

  • @udeshikaperera4943
    @udeshikaperera4943 2 ปีที่แล้ว +8

    සීතලේ අයිස්ක්‍රීම් කන එකත් වෙනම ආතල් එකක් ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අන්නේකයි. ❤️😍

  • @prabashasamarathunga8569
    @prabashasamarathunga8569 2 ปีที่แล้ว +4

    Mth නුවරඑළිය lgtm awith dnnewth n ne 😒😍❤✨️❣️😋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අයියෝ.... අපි පෝස්ට් එකකුත් දැම්මා ආවා කියලා.

  • @suneethaanthony7547
    @suneethaanthony7547 2 ปีที่แล้ว +5

    හිතපූ එකම කෑවා අන්තිම 🤩 ice cream 🤤😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😀😀❤️😍❤️

  • @pushpaliyanage2305
    @pushpaliyanage2305 2 ปีที่แล้ว +2

    Mn nm oyal video dann ptn gth plweni dwse idnm me chanrl ek sub krl hmdm dana video eka iwr wenknm blnw 😌❤️ kmmli unm parana ewath aye aye blnw
    Adarei godk aiyti akkti ❤️❤️
    Mn Dilakshi nangi 😸

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අනේ ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 ปีที่แล้ว +19

    මන්නම් ආසම පොටැටෝ එකට නුවර එළියේ ගියාම කෑවා 🥰 අප්පෝ අපිනම් අලු පාට කරලා තියෙන්නේ ගොඩක් කල් ඉදන් බෙලුත් ගහලා 😄 නුවර එළියේ vlog එකත් ඕනේ 🥰 ආතල්ම තමයි ඉතින් 🥰❤☺🔥

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @achinisankalpani4015
    @achinisankalpani4015 2 ปีที่แล้ว +1

    එදා අපිත් ගිහින් ඉදියේ.. ඔය ඔක්කොම අපිත් කෑවා

  • @sukiyasl9539
    @sukiyasl9539 ปีที่แล้ว +2

    අපිත් මේ ජනවාරි 20. යනවා trip එකක් නුවරඑළියේ ග්‍රෙගරි පාර්ක් එකට. 💟💟 ගිහිල්ල ඇවිල්ලත් අනිවා කමෙන්ට් එකක් දානවා

    • @sukiyasl9539
      @sukiyasl9539 ปีที่แล้ว +1

      හයියෝ 😣... අපි ගිහින් ඕගොල්ලෝ පෙන්නපු ආතල් කෑම ඔක්කොම කෑවා.ග්‍රෙගරි park එකට ගිහින් එකේ බෝට්ටුත් පැද්දා. පොල් රොටිත් කෑවා., අයිස් ක්‍රීම් එකකුත් කෑවා..කාල එද්දී අපේ බස් එකත් හැප්පිලා මිනිස්සුත් මැරිලා ගියා 😣💔.. අපේ බස් එකේ ළමයි ගොඩකට අමාරුයි.
      ඕගොල්ලෝගේ video එකේ මම යන්න කලින් comment එකක් දැම්ම නිසාම මතක් වෙලා මේකට reply එකක් විදියට දැම්මේ. මටත් ලොකු අවුලක් නෑ. අත උළුක්කු උනා විතරයි.. ❤️

  • @achinisandareka416
    @achinisandareka416 2 ปีที่แล้ว +5

    රොටි තමයි සීතලේ සැරට කන්න මරු 👌👌 👌

  • @akshapalliyaguruge226
    @akshapalliyaguruge226 2 ปีที่แล้ว +1

    Aiye akke ලස්සනයි oyalage videos .❤gregory park eka laga couple ekakta nawatinna lassana view ekak tiyena hottel place ekak kiynnkooo 😍adarei dennatama ❤

  • @hashithaeranda
    @hashithaeranda 2 ปีที่แล้ว +1

    මැසේජ් කියක් දැම්මද යකූ නුවරඑළිය නේ මාත් හිටියේ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ.... මොකේටද දැම්මෙ?

  • @nimeshanimnadi4291
    @nimeshanimnadi4291 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක බලලා ගියා නුවරඑළියේ කෑම කන්න ❤️😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ... 😍❤️😍

  • @ronaalifernando5563
    @ronaalifernando5563 2 ปีที่แล้ว +5

    අද හරි ලස්සනයි ඔයාලා ජෙසු පිහිටයි 🙏❤

  • @methumyasmitha8313
    @methumyasmitha8313 2 ปีที่แล้ว +2

    Ayya handsome wela 😎😎

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🙈🙈😀😀❤️😍❤️

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843 ปีที่แล้ว +1

    Maru video eka Kuchi & Buchi . Oyala dennagey videos balanakota stress aduwenawa 🙌🙌🙌

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      🙏❤😍🙏❤😍🙏❤😍

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 2 ปีที่แล้ว +3

    කෑමයි ඔයාලයි අතරෙ තියෙන්නෙ පුදුම බැදීමක්
    කෑම කොහෙද ඔයාල ඩබල එතන
    ඔක්කොම කෑම හොදයි
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @anandijayathilaka858
    @anandijayathilaka858 2 ปีที่แล้ว +1

    කුචී හරියන්නෙ නෑ . බුචීට සැර කෑම කන්න පුරුදු කරන්නම වෙනව. ආසයි ඔයාලගෙ හැම වීඩියෝ එකටම. පරෙස්සමින් ඉන්න බුදුසරණයි 🙏

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @ishanianusha2344
    @ishanianusha2344 2 ปีที่แล้ว +1

    ඔක්කෝටම ආසයි අනේ. ලස්සනයි අදත් විඩියෝඑක.

  • @user-ww5rt5kj4q
    @user-ww5rt5kj4q 2 ปีที่แล้ว

    මාත් කසාද බැන්දම ඔයාලගේ youtube චැනල් එකට තර්ජනයක් වෙන්න ඕන මේ වගෙ චැනල් එකක් පටන් අරන්..😌😌😌 කොම්ලෙක් හොයාගන්න ඕන..

  • @sandeepanidilrukshikumari259
    @sandeepanidilrukshikumari259 2 ปีที่แล้ว +3

    නියමයි අක්කියි අය්යයි දෙන්නම
    නුවරඑළියේ ඇවිත් අයිස් ක්‍රීමුත් කෑවා එහෙන්ම්.😋😋😋😋😘😘❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😀😀😍😍❤️❤️

  • @Saliya_madushanka
    @Saliya_madushanka 2 ปีที่แล้ว +1

    මාවත් ගන්නකො ඔයාලගේ ෆුඩ් චැලේන්ජ් එකකට🥺🥺

  • @chathuperera7136
    @chathuperera7136 2 ปีที่แล้ว +5

    ආහ් දැක්කා ද බීම දැම්මා ඒක තමා ආතල්ම🤣

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අල කෑල්ලක් නේද? දුකේ බෑ ඒකනම්.

  • @shashiprabani8710
    @shashiprabani8710 2 ปีที่แล้ว +3

    අනේ අනේ බෑනෙ කරන්න බඩගින්න අවුස්සනනවනේ කොයි වෙලෙත් 😁😁 ආදරෙයි දෙන්නටම ❤️🥰😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 2 ปีที่แล้ว +1

    අයියා udesh indula wage penawa...

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 2 ปีที่แล้ว +2

    Kema kothanada kuchi and buchi ethena. Video eka ptta maru.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @nishakaushalya7127
    @nishakaushalya7127 2 ปีที่แล้ว +5

    අනේ කෑව ඔක්කෝටම ආසයි අනේ. ඉක්මනටම නුවර එළියට යන්න ආසයි..

  • @SA-ti8de
    @SA-ti8de 2 ปีที่แล้ว +1

    Buchi dawasin dawasa lassana wenawa wage penne mata witharada?

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩ්ඩඩ්ඩේ... ලැජ්ජයිත් වගේ 🙈🙈😀😀😍😍

  • @chathurinanayakkara3808
    @chathurinanayakkara3808 2 ปีที่แล้ว +3

    මමත් හරියටම හිතුවා Ice Cream කියලා...🍦මොකද මම උනත් අනිවාර්යයෙන්ම කන්න කැමති දෙයක්.. මහ වැස්සේ උනත් ඉතින් 🍦 නම් ආසම දෙයක් තමයි😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අයිස්ක්‍රීම් වලට වෙලාවක් කලාවක් නෑනෙ නේ?😀❤️😍

  • @nuvi505
    @nuvi505 2 ปีที่แล้ว +1

    Kaama num ithin hama ekatama asai. Niyamai. Vedio eka asawen baluwa. April 2 & 3 Minuwangoda food festival ekak tiyanawa enawa d.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @라베카
    @라베카 2 ปีที่แล้ว +2

    අපිවත් එක්කන් යන්න හොදේ දවසක 😟🤔🤔😁🙃🥺🥺🥺🥺🥺🥺

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      යන් දවසක ❤️😍

  • @pxbaba5920
    @pxbaba5920 2 ปีที่แล้ว +1

    Rathu paata eka ebuwaaa😎...

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      තැන්කූ වේවා 🙏❤️😍

  • @chathuminibhagya5317
    @chathuminibhagya5317 2 หลายเดือนก่อน +1

    Ada ape dog maruna 😢😢😢😢

  • @niranjalasandamali7565
    @niranjalasandamali7565 2 ปีที่แล้ว +3

    මාත් හිටියෙ බඩගින්නේ 😋😋😋 තවත් බඩගිනි වැඩිඋනෝ,,, ආදරේ හැමදාම 🥰😍❤❤දෙන්නට 😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️

  • @sachithracharuni3494
    @sachithracharuni3494 2 ปีที่แล้ว +5

    සීතලේ අයිස්ක්‍රීම් කද්දී කොහොමද ම්ම්ම් 😍😍😍 මරු අනේ ♥️♥️♥️ ආසයි ඔහේ වටයක් ගහන්න 😁😁 ආදරෙයි හැමදාම පිස්සු ඩබලට...
    කාපු කෑම වලින් කටට කෙල ඉනුවෙනම් උණු උණු රොටියයි සැරම සැර හතු එකටයි 🤪🤭

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @dilrangirathnayaka4908
    @dilrangirathnayaka4908 2 ปีที่แล้ว +6

    ලස්සනයි අක්කා අයියා මාතර එන්න😁😁😁😁😁

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      එන්නම් ලඟදිම දවසක ❤️😍

    • @dilrangirathnayaka4908
      @dilrangirathnayaka4908 2 ปีที่แล้ว

      @@MagicCompass oyalwa balanna marama aswen inne

  • @kiruli862
    @kiruli862 2 ปีที่แล้ว +2

    මමනම් කැමති අයියා දැන් ඉන්නවට වඩා මේ වීඩියෝ එකේ ඉන්න විදිහට .කොහොම උනත් දෙන්නටම ආදරෙයි.අක්ක ශෝයි ❤️🥺🥺❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ම්ම්ම්ම්... මොකදද විදියෙ වෙනස කියලා මන් මේ කල්පනා කරන්නෙ. 🤔🤔
      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 2 ปีที่แล้ว +2

    Dakkama yannath asai.nuwara eliya yanna kamakala enna.agapathata sakthiya labanna kohomada eka🤣🤣🤣.kohi giyath kama lokayak thama ithin bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      නුවර එලියෙ යන්න හොඳම කාලෙ ඔන්න. 😍
      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @rukshanmendis9874
    @rukshanmendis9874 2 ปีที่แล้ว +2

    පටිට ඈ.... සුපිරි...😍😍 ඔයාලගෙ Videos බලන එකම විතරක් වෙනම ආතල් එකක්...

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ... 😍😍❤️❤️😍😍

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +2

    නුවරඑලියේ ඇවිල්ලා කොත්තුවක් කාලා උදේ ටෙයිලට් යනකොට තියෙන ආතල් එක... අම්බෝ ඉතින්... 🤣😂

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      කොත්තු කෑවෙ නැති නිසාද මන්දා ඒ ආතල් එක ගන්න හම්බුනේ නෑ. 🙈🙈😁😁

  • @madushanimunasinghe7246
    @madushanimunasinghe7246 2 ปีที่แล้ว +1

    Mathaka athi kaalekin youtube eke wena kisima video ekak balala na.oyalage awa witarai..

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ.... ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට ❤️😍❤️😍

  • @sammaniprarthana1658
    @sammaniprarthana1658 ปีที่แล้ว +1

    නියමයි

  • @sonalisilva3814
    @sonalisilva3814 2 ปีที่แล้ว +4

    වීඩීයෝ එකම මාර ආතල් 💜️💜️💜️😘😘😘😅😅

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️❤️😘😘😍😍

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 2 ปีที่แล้ว +3

    හැම කැම එකකටම ආසය අයියේ..ඊට වඩා ඔයාලා දෙන්නට ආසයි අනේ🌹🌹....අනුරාධ අයියගේ කියවිල්ලයි අක්කිගේ ලස්සනයි එකකු වුනහම එතන වෙනම ආතල් එකක්.සුභ පැතුම් අක්කි අයියා ආදරෙයි...❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️

  • @chamilairoshani7757
    @chamilairoshani7757 2 ปีที่แล้ว +1

    Ada vedio eka hrima couler full..lassanai

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @gjdilhara2538
    @gjdilhara2538 2 ปีที่แล้ว +2

    ගෙදර ලිප පත්තු වෙන්නෙම නැතිව ඇති නෙ😂❤❤❤

  • @sidrairshad8033
    @sidrairshad8033 2 ปีที่แล้ว +1

    Haiyoo maru vedio eka thanikara kama...man fasting ramasan neh dan badagini wagee👻

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ... ෆාස්ටින් එක ඉවර කරන වෙලාව වෙනකම් ඉවසන් ඉන්න වෙනවා එහෙනම්.

  • @dulmisenarathne820
    @dulmisenarathne820 2 ปีที่แล้ว +2

    සීතලේ අයිස්ක්‍රීම් කද්දී ඒක මරු......වීඩියෝ එකනම් සුපිරි......ආදරෙයි පිස්සු ඩබලට....

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @virajsathsara96
    @virajsathsara96 2 ปีที่แล้ว +4

    කැම කොතනද?.. කුචී & බුචී එතන
    අදත් මරේ මරු 👌 ❤️🤗

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 2 ปีที่แล้ว +2

    හොද වෙලාවට කලින් අලු පාට කරලා තිබුනෙ. වස් 🤣🤣🤣
    ඔයාලා සුපිරි ආතල් couple එකක් අනේ...
    ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      පට්ටම තැන්කූ ඈ ❤️😍❤️

  • @danu6464
    @danu6464 2 ปีที่แล้ว +1

    Mona unath mage wage oona thrm kaala daanna puluwan sahoodarayo dennek hambuna kyla sathutak danenw😅😅

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      දාන්න පහක්. 😀😍❤️😍

  • @chethanapiyumi638
    @chethanapiyumi638 2 ปีที่แล้ว +2

    Ane shok hode maruuu😍😍😘😘 video eka .video eka iwara weddi dukayi ane .ikmanta thawa video ekak oniii😍😍😘😘😘👌👌 adarayai akki ayiye pi bs athal eke cool eke imuu.🤗🤗🤗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @uthpalalakchani3890
    @uthpalalakchani3890 2 ปีที่แล้ว +2

    Mama nan asa poori walata

  • @short-and-sweet__
    @short-and-sweet__ ปีที่แล้ว +1

    කෙළ ටොන් එකක් විතර ගිල්ලා

  • @dilaashi4440
    @dilaashi4440 2 ปีที่แล้ว +1

    Apith yanna inne lagadi giyama try krl blnnm akkiyooo

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @nithmipurnima6337
    @nithmipurnima6337 2 ปีที่แล้ว +1

    Mama Nam hithuva siravatama ice cream kai kiyala avasaneta ft athal drnava kiyala dannavane

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ.... හරියටම ගෙස් කරලනෙ 😀😍❤️

  • @isankasathsarani2182
    @isankasathsarani2182 2 ปีที่แล้ว +3

    අපිටත් දේන්නෝ අතල් ටිකක් තනියම බොන්නෙ දෙන්නා😍😍😍😍 කොහොමත් අතල් තමයි ඔය දෙන්නා අනේ අදරෙයි දෙන්නටම

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +2

    ලන්කාවට අවාම අපිවත් එක්කගෙන යනවාද😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අනිවා යන්. 😍❤️😍

  • @thusharisaku5417
    @thusharisaku5417 2 ปีที่แล้ว +2

    ඔය ඔක්කොම කෑම වලට ආසයි අනේ .අපිනම් අනිවා අයිස්ක්‍රීම් කනවා නුවරඑළියේ ගියාම.අදනම් video කෑම ගොඩක් 😋😁😆

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️😍😍😍

  • @chameerajeewan7667
    @chameerajeewan7667 2 ปีที่แล้ว +1

    විඩියෝ එක කොහොමත් ආතල් තමයි අනේ. මේ මම message එකක් දැම්මා. ඒකට reply කරන්න පුළුවන්නේද?

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      මොකටද දැම්මෙ? Page එකටද insta එකටද?

  • @dula_RD
    @dula_RD 2 ปีที่แล้ว +2

    ග්‍රෙගරි පාර්ක් එකේදි අයිස් කන එක වෙනම ආතල් එකක්...😌✌️
    වීඩියෝ එක පට්ට ආදරෙයි දෙන්නටම🥲✌️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @amalikaushalya1452
    @amalikaushalya1452 2 ปีที่แล้ว +3

    Akki apith nuwara eliye inne

  • @gishanj1563
    @gishanj1563 2 ปีที่แล้ว +1

    Oyata Athal Kotiyai, Mata Athal Kotiyai.

  • @jananiwijesooriya5752
    @jananiwijesooriya5752 2 ปีที่แล้ว +2

    Ice cream කියලා මටත් හිතුනා 😂❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😀😀😍😍❤️❤️

  • @earthsrilanka5987
    @earthsrilanka5987 2 ปีที่แล้ว +1

    Api ohe gihin thiyanawa.niyamai ane.mm asama ohe thiyana ewa kannai.oya thiyana thanakola gode idan innai.den kohomada dan na ithin.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      තණකොල ගොඩේ ඉඳන් ඉන්න පුලුවන්. ඒකට අවුලක් නෑ. ❤️😍

  • @sandithdisanayaka1446
    @sandithdisanayaka1446 2 ปีที่แล้ว +1

    Rotiyai lunu mirisui bimmal kariatai mama kamati Sha mareee maru

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @twenkygurl8785
    @twenkygurl8785 2 ปีที่แล้ว +3

    කරන්ට් එක නැ කලුවරේ බලන්නෙ 😂❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ... 😍❤️😍

  • @gishanj1563
    @gishanj1563 10 หลายเดือนก่อน

    Oya dennata athal tika tika. Eka bala Apita full athal.

  • @mgdlakmali4895
    @mgdlakmali4895 2 ปีที่แล้ว +1

    💕💕 shoi alee oi demna.... adalei 😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @NightWalker-j3c
    @NightWalker-j3c 2 ปีที่แล้ว +1

    Ade දරණී drama eke බුචී ගේ acting fatta💯💯💯

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      තැන්කූ වේවා 😍❤️

  • @priyadarshanikumari3793
    @priyadarshanikumari3793 2 ปีที่แล้ว +2

    Ammmooo aiya akka dn nm oyla dennwa pissuwak wel😍😘 beautiful vlog aiya ❤️ akka ❤️😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @sandunisulochana2115
    @sandunisulochana2115 2 ปีที่แล้ว +1

    Aiyata hemadama kema aduwen knna wenne video krna nisa

  • @NilushaAnandi
    @NilushaAnandi 6 หลายเดือนก่อน

    මන් හිතුව අයිස්ට්‍රිම් කියලා

  • @ganganiushan4187
    @ganganiushan4187 2 ปีที่แล้ว +2

    Iassi danama

  • @roshanpradeep2385
    @roshanpradeep2385 2 ปีที่แล้ว +1

    Adoo patta aathal vedio ekak. Aathal dial dekak. සුපිරි සුපිරි. Good luck both of U. 🎀❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      පට්ටම තැන්කූ හොඳේ. 😍❤️😍

  • @sakmanmaluwa079
    @sakmanmaluwa079 2 ปีที่แล้ว +1

    දෙන්නටම ආදරෙයි අහස තරම්💞💞💞

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍

  • @nadeejayasiri8033
    @nadeejayasiri8033 2 ปีที่แล้ว +1

    බෙල් ගහලා අලු පාට වෙලා ඉන්න අපි තව බලන් ඉන්නවා වීඩියෝ එකෙ තව මොකුත් නැද්ද කියලා

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඒ හම්බෙන හයිය තමයි අපේ ජවය. 😍❤️😍

  • @shashikadharmadasa7029
    @shashikadharmadasa7029 2 ปีที่แล้ว +1

    Ape podi kella hama welema kiyanawa kuchi buchi balanna oni kiyala...😂❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😀😀❤️❤️😍😍

  • @playwithme8970
    @playwithme8970 2 ปีที่แล้ว +3

    💖💖💖💖💖💖💖💖😃😃😋😋😋😋1 st

  • @Secrettour-f5p
    @Secrettour-f5p ปีที่แล้ว +2

    Mmm

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +1

    💚💚💚💚💜️💜️💜️💜️ ජය වේවා අතල් එකෙ ඉමූ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +2

    ජය වේවා අක්කා අයියා 💗💗💗

  • @pramiladesha5590
    @pramiladesha5590 2 ปีที่แล้ว +1

    හැමදාම ආතල් එකේ සතුටිම් ඉන්න අයියා අක්කා ආදරෙයි ඔයාල දෙන්නට ලස්සනම ලස්සන ආතල් අනාගතයකට හදවතින්ම විශ් කරනව 🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤️🙏

  • @viraj47284
    @viraj47284 2 ปีที่แล้ว +1

    රොටි eka nam maru wage aderei dennatama

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍

  • @pasindummaduwantha9756
    @pasindummaduwantha9756 2 ปีที่แล้ว +2

    Akki & aiya dakkma satutui... ape paththata ewilla inne...😘😘😍😍

  • @indikasanjeewani718
    @indikasanjeewani718 2 ปีที่แล้ว +1

    යෝ යෝ එකත් මරු

  • @rasikakumari2005
    @rasikakumari2005 ปีที่แล้ว +1

    Buchi oya kana vhidiyata vha kawath රසයි kiyala hithenawa

  • @MJJNamalDias
    @MJJNamalDias 2 ปีที่แล้ว +1

    අළු පාට තමයි ලස්සන පාට... රතුපාටින් තියන්න හොඳ නැහැ... පරණ වීඩියෝවක වැකියක්... ආයෙත් අහන්න ලැබුණා.... අම්මෝ කාලෙකට පස්සෙ... comment එකක් දැම්මෙ... දිගටම බලනවා ඕගොල්ලන්ගෙ videos... දැන් මගේ අම්මත් ඕගොල්ලන්ගෙ videos බලන්න පුරුදුවෙලා... 😊❤️👊

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ... ඔයාට ඒක මතක තිබ්බද? පට්ටම සංතෝසයි හොඳේ. හෙනම ඉස්සර විඩියෝ එකක ඒක කියන්නෙ.
      ඔයාගෙ කමෙන්ට් එකක් දකින්න ලැබුන එකත් ලොකු සතුටක්. අපි ඒත් කතා උනා කාලෙකින් දැක්කෙ නෑ කියලත්.
      ආන්ටිව ආදරෙන් මතක් කලා කියන්න. 😍❤️❤️😍

    • @MJJNamalDias
      @MJJNamalDias 2 ปีที่แล้ว

      @@MagicCompass ස්තූතියි 😊👊
      එහෙමත් අමතක වෙනවද... ආසාවෙන්ම බලන channel එකක්නෙ... 😊👍 මම දිගටම බලනවා... වැඩත් එක්ක comment කරන්න මගහැරෙනවා... කුචී බුචී එකේ වුණත් හැම වීඩියෝ එකක් පාසාම මට comment දාන්න හිතුනා.. ඒත් වැඩත් එක්ක මගහැරෙනවා... දිගටම වැඩේ කරගෙන යන්න... මම සුබ පතනවා...😊👊