කොමඩු වගාවට අවශ්‍ය සම්පුර්ණ දනුම | Complete Knowledge of Watermelon Cultivation | komadu Wagawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 89

  • @akilaarachchige7115
    @akilaarachchige7115 ปีที่แล้ว +17

    මෙලෝ දෙයක් නොදන්න කෙනෙක්ට උනත් වගාවක් කරන්න පුලුවන් වෙන්න ඔබ තුමා ප්‍රශ්න අහනවා.තෝරාගන්න ගොවීනුත් හොදට කියාදෙනවා.ඔබලාට ජය❤

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว +2

      godak sthuthee malli

    • @dmkamalawathi
      @dmkamalawathi 8 หลายเดือนก่อน

      හොද වැඩක්

    • @KumaraNuwan-s8r
      @KumaraNuwan-s8r หลายเดือนก่อน

      ​@@rajanganekolloකප්පාදු කරන්නේ මාස කියෙන්ද

  • @thanugallage1786
    @thanugallage1786 7 หลายเดือนก่อน +3

    වැඩසටහන nam super. මේක විතරක් nemai,hama vedio එකම super. පුළුවන් nam එළවළු,පලතුරු ගන්න තොග මුදලාලිලා ගැන vedio එකක් කරන්න

  • @chathuranga9999
    @chathuranga9999 9 วันที่ผ่านมา +1

    ❤ niyamai aiye wedagath prashn ahanwa

  • @ChalsPaul
    @ChalsPaul 7 หลายเดือนก่อน +3

    මාත් වගාවට ආසයි ❤️👍

  • @udayaekanayake2587
    @udayaekanayake2587 ปีที่แล้ว +5

    ගොඩක් ලොකු දැනුමක් ලැබුනා ❤️

  • @janakaranasinha291
    @janakaranasinha291 6 หลายเดือนก่อน +7

    වගාව සදහා හොදම කාලය..කියනවද..

  • @HmDarmasena
    @HmDarmasena หลายเดือนก่อน +1

    බුදුස්‍රරනයි දෙවිපිහිටයි

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว +1

    වගාවන් පිළිබද ව දැනුවත් කිරීමේදී ඔබ තුමාගේ video ඉතාමත් පැහැදිලියි ගොඩක් ස්තුතියි

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතිය

  • @PadmaKumari-p3p
    @PadmaKumari-p3p 4 หลายเดือนก่อน +1

    Oyage vidiyo godakma beluwa mage mahattaya hadanna lessti komadu aiye oyata budu saranai

    • @rajanganekollo
      @rajanganekollo  4 หลายเดือนก่อน

      krishantha mahaththayata call akak deela balanawada... mamamila ganan danne na

  • @user-rl2nb6cb3g
    @user-rl2nb6cb3g ปีที่แล้ว +5

    ස්තුතීයි. අයියෙ🥰

  • @GameHub-ql6id
    @GameHub-ql6id ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි අයියා😇

  • @dammikakodagoda860
    @dammikakodagoda860 2 หลายเดือนก่อน +1

    Hoda kollek. God bless

  • @jagath3606
    @jagath3606 ปีที่แล้ว +3

    Very good 👌 ❤️ Jayawewa.

  • @PadmaKumari-p3p
    @PadmaKumari-p3p 4 หลายเดือนก่อน +1

    Aiye 10500 wena eta ටින් එකෙ ග්රැම් කීයද bara මොනවද hoda warga

  • @IdunilchanakaThotawatta
    @IdunilchanakaThotawatta 11 วันที่ผ่านมา

    කෘමි නාශක දින කියෙන් කියද ගහන්න ඕනේ.පලදාව ගන්නකම් ගයන්න ඕනෙද

    • @rajanganekollo
      @rajanganekollo  11 วันที่ผ่านมา

      අපි වගාව හැම දවසකම නිරීක්ෂණය කරන්න ඕනා කෘමි හානියක් දැක්කොත් තමයි කෘමිනාශක ගහන්න ඕනේ..

  • @DulanMadushanka-ipl-1
    @DulanMadushanka-ipl-1 23 วันที่ผ่านมา

    Oya රීජන්ට් eka.kiwe මොකක්ද

    • @rajanganekollo
      @rajanganekollo  23 วันที่ผ่านมา

      regent කියන්නේ හොඳ කෘමිනාශකයක්...නයි කූඹියෝ පවා නැති වෙනවා රිජන් ගහපුවාම...

  • @PadmaKumari-p3p
    @PadmaKumari-p3p 5 หลายเดือนก่อน +2

    Komadu බීජ මිල kohomada kiyanna ko

    • @rajanganekollo
      @rajanganekollo  5 หลายเดือนก่อน +1

      10500 බීජටින් එකක්...

  • @susanthaamarasekara3923
    @susanthaamarasekara3923 5 หลายเดือนก่อน +1

    Thex aiya

  • @ChathurkaDewapriya
    @ChathurkaDewapriya 7 หลายเดือนก่อน +1

    Elawalu pohora kiynne monada ...ehema kiyala illuwama denawada

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน

      Ow elawalu ohora, miris pohora. Kesel pihora.. kiyala warga thiyanawa.. illuwama denawa...

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 3 หลายเดือนก่อน +1

    Komadu wagawe dilira walata gahana beheth denagnna puluwn weida

  • @KasunViduranga-eo1ok
    @KasunViduranga-eo1ok 7 หลายเดือนก่อน +1

    Akkara bagetaviyadam kochchara yanavada

  • @TSStudion3835
    @TSStudion3835 6 หลายเดือนก่อน +2

    කොච්චර වියදමක් යනවද අක්කරයකට කොමඩු හිටවන්න

  • @w.d.s.madusankawimalasenaw4598
    @w.d.s.madusankawimalasenaw4598 7 หลายเดือนก่อน +2

    මොන වගේ කාල වලටද හදන්න හොද..ඉල්ලුම් වැඩි මොන කාල වලටද..

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน

      me kaleta kadenna thibunana mmila hondai.. dan hitewwoth issarahata wahi set wenna ida thiyanawa...

    • @ChathurkaDewapriya
      @ChathurkaDewapriya 7 หลายเดือนก่อน

      Wassa onind wthura dala vitharak barid

  • @anurachandrasiri268
    @anurachandrasiri268 ปีที่แล้ว +1

    Thank you

  • @princesszindy3545
    @princesszindy3545 ปีที่แล้ว +2

    Balan hitapu video ekk💜️💜️ jaya wewa

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว +1

      Oyalata awasya deyak kiyanna mama අනිවාර්යයෙන් aran anawa

  • @KavinduGihan-yh2wf
    @KavinduGihan-yh2wf 4 หลายเดือนก่อน +1

    මේ කාලෙට බැරිද

  • @dda711
    @dda711 11 หลายเดือนก่อน +8

    අවුරුද්දෙ මොන මාසවලද කොමඩු හදන්නේ

    • @priyankadissanayake7493
      @priyankadissanayake7493 7 หลายเดือนก่อน +1

      වතුර පාලනය කරගන්න පුළුවන් නමි ඔන මාසයක හදන්න පුළුවන්

  • @TheSatha-t3r
    @TheSatha-t3r 2 หลายเดือนก่อน +1

    රිජ්ජන්ට් ml කීයක් දානවද ලීටර් 16 ටැන්කියට

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      රිජන් බෝතලේ සම්පූර්ණ විස්තරය තියෙනවා...

  • @DidulaHasarel
    @DidulaHasarel 9 หลายเดือนก่อน +4

    😊😊😊

  • @Harsha616
    @Harsha616 2 หลายเดือนก่อน +2

    ඔය විස්තර වගේම, අඩු පාඩු ටිකක් පෙන්වලා දෙන්න කැමති, ඉඩමේ ප්‍රමාණය ගැන කියනවා වගේම කොච්චර වියදමක් යනවද අදායම කොච්චරක් ගන්න පුළුවන් ද වාර කීයක් පල ගන්නවද කොහොමද කියන විස්තරත් video වල කථා කරන්න මිනිස්සු ආකර්ෂණය වෙන්නේ ඒවාට

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      Ok thanks... 🙏🙏🙏

  • @ManelManel-o2n
    @ManelManel-o2n 8 หลายเดือนก่อน +1

    අනෙ මමත් ආසයි එත අපේ වතුර ලුණු ඒකට ව්සදුමක් නැද්ද මට කියන්න

    • @rajanganekollo
      @rajanganekollo  8 หลายเดือนก่อน

      lunu wathura thiyana pathiwala hariyanne na....wena paththkin idamak ganna

    • @surajchandima4592
      @surajchandima4592 7 หลายเดือนก่อน

      එහෙනම් ගැලපෙන්නෙ තැඹිලි,පොල් තමා

  • @ruwanwikcramarathna1375
    @ruwanwikcramarathna1375 ปีที่แล้ว +1

    අයියේ කොමඩු වලට යූරියා දැම්මොත් ප්‍රශ්නයක් වෙයිද ද්

  • @PadmaKumari-p3p
    @PadmaKumari-p3p 4 หลายเดือนก่อน +1

    10500 බීජ ටින් eke gerem කීයද

    • @nuwanthissa6972
      @nuwanthissa6972 4 หลายเดือนก่อน

      අක්කර කාලකට පොඩ්ඩක් අඩුවෙන් හදන්න පුළුවන් ...දබුල්ලෙ ට්න් එක 9200 ක්.සාරලන්කා එකේ..

  • @arunashantha5909
    @arunashantha5909 7 หลายเดือนก่อน +2

    මේ ගෙඩි දෙන්න වෙලදපොලක් තියනවද.

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน

      තරම් දෙන්න තැන් තියෙන තියෙනවා

  • @Supunudhesha
    @Supunudhesha 3 หลายเดือนก่อน +1

    KOMADU ASWANU NELIMATA PERA DINA WAGWATA WTHURA YODA.ASWANU NELAGANNA.POLOWA WELILA NAM.

  • @sumithwije7620
    @sumithwije7620 8 หลายเดือนก่อน +1

    Thanks

  • @Nandanisuraweera
    @Nandanisuraweera 9 หลายเดือนก่อน +1

  • @aselaranilbalagalla7389
    @aselaranilbalagalla7389 ปีที่แล้ว +1

    Thawathawath video danna

  • @isurulakshitha522
    @isurulakshitha522 7 หลายเดือนก่อน +1

    ගෙදර ගේන කොමඩු ගෙඩි වල ඇට පැල කරන්න බැරිද

  • @aselaranilbalagalla7389
    @aselaranilbalagalla7389 ปีที่แล้ว +1

    Komadu sambanda thawa vidios danna

  • @povtyjhyiiuyy
    @povtyjhyiiuyy 6 หลายเดือนก่อน

    මෙම පලදාව මිලදී ගැනීමට ආයතන තියෙනවද

    • @rajanganekollo
      @rajanganekollo  6 หลายเดือนก่อน

      අස්වැන්න ගන්න ඕන තරම් තැන් තියෙනවා

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 7 หลายเดือนก่อน +1

    475ද ..675ද
    .

  • @agriculturerajasinghe1044
    @agriculturerajasinghe1044 ปีที่แล้ว +1

    ela

  • @imeshaharshamal7881
    @imeshaharshamal7881 ปีที่แล้ว

    Delum wagawa gana video ekak please

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      dannam me paththe adui mama hoyala balannam.

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว

    කොමඩු වලට කිවුල් වතුර හොඳද ?

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      ඒක නම් මම හරියටම කියන්න දන්නෙ නෑකිවුල වතුර මොනවා ශාකයකට වත් හොඳ නෑ. ගහ හැදෙන්නේ නෑ එකම ප්‍රමාණයේ තියෙනවා.

  • @hemanthasenanayaka9473
    @hemanthasenanayaka9473 ปีที่แล้ว +1

    Vali sahitha pasak oneda?

  • @hennayakanandana4286
    @hennayakanandana4286 ปีที่แล้ว +1

    ❤❤❤😊😊😊

  • @niroshanatharindu9179
    @niroshanatharindu9179 7 หลายเดือนก่อน

    කොමඩු වගාවට කාලයක් තියෙනවාද

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน

      Ahema kalayak nam na. Wssa kaleta leda tikak wadee. Ileera roga

  • @kasunmadusanka297
    @kasunmadusanka297 7 หลายเดือนก่อน

    මෙව සල්ලි කරන්නෙ කොමද.එම තොග පිටින් ගන්න අය ඉන්නවද.

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน

      ඕන තරම් ඉන්නවා. එහෙම නැත්නම් වාහනයක් අරන් මාකට් එකට යන්න ඕන තරම් ගන්න කට්ටිය ඉන්නවා.

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน

      ගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. මැණින් මාකට් එක අරන් ගියොත් ඕන තරම් ඉන්නවා

  • @SuranjikaSanjeewani-b7p
    @SuranjikaSanjeewani-b7p 8 หลายเดือนก่อน +1

    Ane mata me govi mahathage no dennako

    • @rajanganekollo
      @rajanganekollo  8 หลายเดือนก่อน

      Video ake තියනවා

  • @KumariKusum-o7p
    @KumariKusum-o7p 3 หลายเดือนก่อน +1