Neth fm Unlimited History 199

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2024
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    වැඩමුළුව සදහා අමතන්න
    පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
    • දිඹුලාගල සෙල්ලිපිය සහා...
    Unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
    • කාල තරණ | Kala Tharana...
    Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
    • Jayantha chandrasiri ...
    Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
    Prof Raj Somadeva Public Lectures in Brisbane
    • Raj Somadeva In Bahrai...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
    Whatsapp : whatsapp.com/channel/0029VaNg...
    Facebook : / nu1liyanagee
    instagram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
  • บันเทิง

ความคิดเห็น • 64

  • @tissaattygalle7958
    @tissaattygalle7958 4 หลายเดือนก่อน +6

    ඔබ දෙපලට අවු 200 ක ආයුශ ලැබේවා...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malanju
    @malanju 4 หลายเดือนก่อน +6

    නුවන් කරපු මුල කතාව ඇහිලා හරිම සංවේගයක් ආවේ !
    නොනැවතී ඉදිරියටම යන්න නුවන් !!! දෙපළටමත් Unlimited history කණ්ඩායමටත් ස්තූති වන්ත වෙනවා නිවැරදි ඉතිහාසය උළුප්පනවට !

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 4 หลายเดือนก่อน +7

    මම සාකච්ඡා 199 ඇසුවා. ඔබ දෙපලට දීර්ඝායු වේවා!

    • @user-kp3dv9so8d
      @user-kp3dv9so8d 4 หลายเดือนก่อน

      මෙහි දක්වා ඇති වීඩියෝ පටය බලන්න,මේ මිනිසුන් දෙදෙනා කරන්නේ ඉතිහාසය විකෘති කිරීමක්

  • @user-fi5zb9yg4s
    @user-fi5zb9yg4s 4 หลายเดือนก่อน +3

    මා එතෙක් මෙතෙක් දුටු අතිවිශිෂ්ට ම ඉතිහාස වැඩසටහන.ඔබ දෙපළට ම දීර්ඝයූ ලැබේවා .....🙏

  • @lastersilva534
    @lastersilva534 4 หลายเดือนก่อน +4

    Very good educational program about history ThankQ always.

  • @Rangana-gf9rl
    @Rangana-gf9rl 4 หลายเดือนก่อน +1

    Very interesting.

  • @krishhettiarachchi
    @krishhettiarachchi 4 หลายเดือนก่อน +2

    ගරු මහාචාර්යතුමනි රාමායනයෙන් අපේ ලංකාව ගලවා ගැනීමේ ඒ නිර්භය උත්සාහයට මාගේ ස්තුතිය නොව නමස්කාරයම වේවා!!!

  • @wruwan
    @wruwan 4 หลายเดือนก่อน +1

    ආයුබෝවේවා ...............! ❤❤👍💪🙏🙏

  • @harinifernando5715
    @harinifernando5715 4 หลายเดือนก่อน +1

    Pl do not stop we need this kind of information for our children

  • @surendrapradeep1914
    @surendrapradeep1914 4 หลายเดือนก่อน +2

    මම හදුන්වා දෙන වැඩ සටහන ඉදලම මේ වෙන තෙක්ම මේ වැඩ සටහන බැලුවා ,ගොඩක් නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන් උනා ,මාහාචර්ය තුමාගෙන් මෙයට වඩා රටට ප්‍රයෝජනයක් ගන්න පුලුවන් මෙතුමාගේ දැනුම පුදුම සහගතයි ඔබ දෙපලට දීර්ඝයුස ලැබේවා ❤❤❤

  • @EngineeringEIdeas
    @EngineeringEIdeas 4 หลายเดือนก่อน +3

    Thanks for both of you. I like to know whether there are any history of king Suddodana in India or Indian history.

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 4 หลายเดือนก่อน +2

    අපතයො මොනවා කිව්වත් අපි ඔබ දෙපල නිසා ලබා ගත් දැනුම් සම්බාරය බොහොය ඔබ දෙපලට ගොඩක් ස්තූතියි

  • @contactlakmal
    @contactlakmal 4 หลายเดือนก่อน +5

    කොයි කන්දටත් බල්ලෝ බිරුවා. බල්ලන්ටම ඇතිවෙලා නැට්ට පුකේ ගහගෙන ගියා මිසක් කඳු කඩාවැටුනේ නෑ.අපි හොඳ පැත්ත දිහා ධනාත්මකව බලලා වැඩේ කරගෙන යමු. නැත්තම් මෙච්චර වටින වැඩේ බල්ලට යනවා

  • @Betterworldforyou.
    @Betterworldforyou. 4 หลายเดือนก่อน +3

    We love your dedication, we all support your team efforts to explain our heritage. Thank you .
    Some people doesn’t like and be envious of your efforts so be it . Always stupid people who doesn’t have good education can make noice. So people Will look into it .

  • @umangaudaya
    @umangaudaya 4 หลายเดือนก่อน +2

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියක් ඇසිය යුතුයී. තවත් වැඩ සටහන් ගෙන එන්න මුල ඉදලම සම්බන්දව සිටින මා මෙය ඉතා අගනා මිල නොකල හැකි උත්සහායක් ලෙස දකිනනවා. දෙදෙනාටම නිදුක් නිරෝගී සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. 🎉🎉🎉 සෑම දේම යාවත්කාලීන වෙනවා ඉතිහාසයේ කාරනාද එසේමයී. හොදම ප්‍රවේශයක් රැගෙන ආ කතිකාව.

  • @nayanaweihena7859
    @nayanaweihena7859 4 หลายเดือนก่อน +5

    මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා නුවන් එක්ව මෙහෙයවන unlimited history වැඩසටහන අපි නරඹන්නේ එක්සත් රාජධානියේ සිටයි .එදා සිට අදවනතුරු නොකඩවා බැලූ අප අපේ දැනුම දියුණු කරගැනීමට අමතරව අපේ ඉතිහාසය ගැන අභිමානයට පත් වන්නෙමු .මෙ⁣ම වැඩසටහන නතර කිරීමට යන බව අසා කම්පනයට පත් වූයෙමු .අදබාල මෝඩ දුෂ්ටයින් ගේ කතා බුදුන් වහන්සේ සමයේ උන් බව අමතක නොකර අපි වෙනුවෙන් මෙම වැඩසටහන නතර නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු

    • @user-kp3dv9so8d
      @user-kp3dv9so8d 4 หลายเดือนก่อน

      th-cam.com/video/oR85izS5cW4/w-d-xo.htmlsi=WYA2IrKf23q9PrGW

    • @user-kp3dv9so8d
      @user-kp3dv9so8d 4 หลายเดือนก่อน

      Please watch this video

    • @user-kp3dv9so8d
      @user-kp3dv9so8d 4 หลายเดือนก่อน

      th-cam.com/video/oR85izS5cW4/w-d-xo.htmlsi=jM2l5XTnke2bOprS

    • @user-kp3dv9so8d
      @user-kp3dv9so8d 4 หลายเดือนก่อน

      නුවන් පකයා මං දාන වීඩියෝව ඩිලීට් කරනවා, ඇයි උඹ බයද බුදුන් උපන්නේ ලංකාවේ කියල මිනිසුන් දැනගන්න වට උඹ අකමැති,පරයා

  • @indikakumarasiri5636
    @indikakumarasiri5636 4 หลายเดือนก่อน +2

    විද්වතුන් ව විවේචනය කර නින්දා කරන්නේ 2000න් පස්සේ ඉපදුණ පිරිසක්, ඒ අයට මේවා තේරෙන්නේ නෑ ඒ උදවියට විනෝදය විතරයි අවශ්‍ය.
    Unlimited Histroy සමඟ සැමදා අපි❤❤❤

    • @user-kp3dv9so8d
      @user-kp3dv9so8d 4 หลายเดือนก่อน

      truthconnectTV බලා සත්‍ය වටහා ගන්න, ඔබලා මං මුලාව ඇත.

  • @sudathbandara9745
    @sudathbandara9745 2 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏👏

  • @nevilrajasubramaniam8231
    @nevilrajasubramaniam8231 4 หลายเดือนก่อน +1

    I am following this program long time .one of the eye opening study wishing 200th classes 🎉

  • @girikadurugamuwa2717
    @girikadurugamuwa2717 หลายเดือนก่อน

  • @somalsanjeewa646
    @somalsanjeewa646 หลายเดือนก่อน

    ❤❤❤

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 3 หลายเดือนก่อน

    ❤❤

  • @neranjanlakmal8267
    @neranjanlakmal8267 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 4 หลายเดือนก่อน

    👍🙏👑🙏👍

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 4 หลายเดือนก่อน +1

    Weldone dear sir ,weldone dear Nuwan ...👊👊👊🙏💐🌻✨️

  • @Lionheart8834-m7i
    @Lionheart8834-m7i 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි.
    බොහෝ ආදරයෙන් මහාචාර්‍ය රාජ් සෝමදේව සර් හා නුවන් ලියනගේ මහත්මයා ව ආමන්ත්‍රණය කරමි.
    මාගේ ආදරණීය සදා වන්දනීය, දෙවැනි මව් වූ, ශ්‍රී ලංකා මාතාවගේ ඉතිහාස කතාව පිලිබඳව, ඔබ දෙපළ බොහෝ සංයමයෙන් යුතුව කරගෙන යන මෙම විද්වත් සංවාදය අසන්නාවූ ශ්‍රාවකයෙක් ලෙස මෙලෙස අමතන්නට සිතුනෙමි. මෙලෙස විද්වත් හා අතිශය භාවාත්මක සංවාදයක නිරත වෙන්නට ඔබ දෙපළ බොහෝ වෙහෙස මහන්සි වන බව අපට තේරුම් ගන්න අපහසු නැහැ. සතියෙන් සතිය බොහෝ සුන්දර කතිකාවත් පෙළක්, එකිනෙක ඇමිණූ මුතු වැලක් වගේ ඔබ දෙපළ තනාගෙන යන හැටි අපි හරිම ආසාවෙන් බලන් ඉන්නේ. පාසල් අධ්‍යාපනය තුලින් ඉතිහාසය හා සමාජ අධ්‍යයනය ඉගෙන ගත්තත්, ශ්‍රී ලංකාව කියන්නේ කෙතරම් සුන්දර ඉතිහාසයක් හිමි භූමියක් ද කියන්න අපි ඇත්තටම ඉගෙන ගත්තේ මේ වැඩසටහන හරහා. ඇත්තටම මම කිහිප වතාවක් සීගිරිය බලන්න ගියත්, සීගිරිය කියන්නේ කොයිතරම් විශ්මිත නිමැවුමක් ද යන්න මම ඉගෙන ගත්තේ මෙම වැඩසටහන හරහා. දැනට මම විදේශගතව හිටියත්, නැවත ලංකාවට පැමිණි වහාම සීගිරිය කියන ඒ මහේෂාක්‍ය භූමි කලාපය බලන්න යනවාමයි කියන තිර අදිටන ඇති කරගත්තේ මේ වැඩසටහන හරහා. ඉතින් ඔබතුමන් ලා ට බොහෝ ස්තූතියි. බොහොමත්ම ස්තූතියි.
    තව දෙයක් එකතු කරන්න කැමතියි....
    බල්ලන්ගේ පුරුද්ද බුරන එක... උන් හොඳටත් නරකටත් දෙකටම බුරන එකයි කරන්නේ... පාර දෙපැත්තේ ඉඳලා බල්ලෝ බිරුවා කියලා අපි යන්න යන හොඳ වාසනාවන්ත ගමනක් නවත්තනවා ද... එහෙම කරන්නේ නෑ නේ. උන් බුරපු දෙන්. හති වැටෙනකම් බිරුවාවේ...
    ඉතින්... මේ වැඩසටහන අප වෙත ගෙන එන්නට තිරය ඉදිරිපස හා තිරය පිටුපස සිට ඇප කැප වෙන්නාවූ ඔබ සැමට මගෙන් තුති මල් මිටක් 💐💐💐
    ඔබලා කරන මේ අති විශිෂ්ඨ වැඩසටහන ගැන ආදරණීය ශ්‍රාවකයෙක් ලෙස මගේ හෘදයාංගම උත්තමාචාරය මෙලෙස පළ කරන්නම්.
    ජයෙන් ජයම වේවා.. ඔබ දෙපළට යහපතක් ම වේවා. ශ්‍රී දළදා වහන්සේගේ උතුම් වූ ස්වර්ණමාලී චෛත්‍යරාජයාණන් වහන්සේ ගේ ආනුභාවයෙන් සෙතක් ම වේවා. ඉෂ්ඨාර්ථය සිද්ධාර්ථයක් ම වේවා🙏🙏🙏

  • @tharakasiri
    @tharakasiri 18 วันที่ผ่านมา

    ඔයාල කියන ඒ කන්ඩායමෙ අයට අලුත් ආගමකුත් තියෙනවා, එක තමයි නපුන්සක ලිබ්බාගම!

  • @thran9367
    @thran9367 13 วันที่ผ่านมา

    Depalatama thuthi mal ❤ !!!

  • @user-ir9iu1lw9u
    @user-ir9iu1lw9u 4 หลายเดือนก่อน +2

    පින් මද එකා බන දහමින් වෙලුවත්
    උගේ ගතිය ඌ නාරියි මඅරුවත්

  • @rasikadilanka
    @rasikadilanka 4 หลายเดือนก่อน +2

    බයවෙන්න ඵපා නුවන් මහත්මයා අලුතෙන් බුද්ධිමතුන් බිහිවෙනව ඒකනේ අර ඵක මහත්මයෙක් (ලංකාවෙි ලස්සනම ගීතයක්) අමිමා සදකි කියන ඵක පටිට අවුල් කියල කිවිවෙ😂😂😂😂😂😂😂 රටෙි ඉදිරි පරපුර පවි.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 4 หลายเดือนก่อน

    Congratulations both

  • @chammipradeep2331
    @chammipradeep2331 4 หลายเดือนก่อน

    🙏🙏🙏👍

  • @samje9042
    @samje9042 4 หลายเดือนก่อน

    ❤❤❤🙏

  • @malithfernando4791
    @malithfernando4791 4 หลายเดือนก่อน

    🎉

  • @user-jr5jf6vp3n
    @user-jr5jf6vp3n 4 หลายเดือนก่อน

    👍👍👍 from 🇨🇺 Cuba

  • @dinidubandara9905
    @dinidubandara9905 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @rohanchandana1619
    @rohanchandana1619 4 หลายเดือนก่อน +2

    1837 ගුවනින්‍ ගියාද ?16:05

  • @jeewakapremaraja1866
    @jeewakapremaraja1866 4 หลายเดือนก่อน +1

    Congratulations for the 200th program. Luckily I happen to watch most of it with so much of interest.
    As Prof Raj mentioned correctly the name Sri Lanka was given to the island recently. I’m not sure what made to change the real name of it. Ceylon is the exact name of our island. Last Sunday I went to South Melbourne market and had some iced tea they make. When I asked for the best tea out of so many different varieties they had, the girl there told me the best they have is something known as Ceylon tea. Then I told her that I’m originally from SL which is Ceylon. Unfortunately they (new generation) don’t know that Ceylon is Sri Lanka. They think it’s a brand name. See how we have lost our unique identity we had with the name Ceylon by changing it into a foreign influential name like Sri Lanka. “Sri” is something which came from south India, isn’t it? Can you explain how & why this name got changed? Why can’t we change it back to the original one at least by now? Everyone all around the world knows about Ceylon tea. That itself be a good promoter of tourism to our island if the name hadn’t been changed.
    - Nuwan be kind enough to remind Prof Raj to give an explanation. 😊

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 4 หลายเดือนก่อน +1

    ආඩම්බරයි

  • @dhammika.presanga1738
    @dhammika.presanga1738 4 หลายเดือนก่อน

    Indiywata. Kade. Yana. Awun.

  • @dakshanaabeyanayake4722
    @dakshanaabeyanayake4722 4 หลายเดือนก่อน

    Where is part 1

  • @user-sk6jq6mj6n
    @user-sk6jq6mj6n 4 หลายเดือนก่อน +1

    රාවණයට කඩේ යන්නෙ නැතුව ඕන මඟුලක් කරගන්න

    • @kelumrasanjanaperera3248
      @kelumrasanjanaperera3248 4 หลายเดือนก่อน

      පෞද්ගලික තරහක් තියෙනවා ද😅

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 4 หลายเดือนก่อน +2

    පටිට හොරැ රැල රට දේ සඟවන පරයෝ හොදට ගසාකෑවා.

  • @tharushinidamsara8376
    @tharushinidamsara8376 4 หลายเดือนก่อน

    Pasal yana lamayek vidihta apita hrina vatinva

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 4 หลายเดือนก่อน

    පිළිමතලව්වේ කියන්නෙ මේ කාලෙ බැසිල් රාජපක්ෂ වගේ පොරක්..

  • @user-kp3dv9so8d
    @user-kp3dv9so8d 4 หลายเดือนก่อน

    ඔබ තුමාගේ පච වලට සමු දෙන්න කාලය පැමිණ තිබේ, බුදුන් වහන්සේ උපන්නේ අපේ මව්බිම බව සාක්ෂි සහිතව ජාත්‍යන්තර යට ඔප්පු කර හමාරයි, සියලුම මූලාශ්‍ර මව්බිම තුල තිබියදී ඔබ ඒ ව මගහැර යන්නේ ඇයි, අශෝක අධිරාජ්‍යයා සහ සිද්ධාර්ථයන් ඉන්දියානු වන් බව පිලිගැනීම ඉන්දීය ඉතිහාසඥයන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ, සාක්ෂි සාධක ඇස් වල ඇනි ඇනී අප මව් බිම තුල පෙනෙද්දී ත්,ඔබ වැනි අද බාලයන් ඔවුන් අපේ මී මුත්තන් බව ප්‍රතික්ෂේප කිරීම ඒ ප්‍රතාපවත් චරිත වලට කරන මහා අගෞරවයක් අසාධාරණයක්, මින් පසු පිස්සු නුවන් හා එක්ව බොරුව සමාජ ගත කිරීමෙන් වලකින්න

  • @roshanhprcgmailcom
    @roshanhprcgmailcom 3 หลายเดือนก่อน

    වතුර යට කුමක් හෝ ඉදිකිරීමක් කලවිට එය වටා කොරල් පරයක් ඉදිවෙනවා ඒක නිසා තමයි කෘතිම කොරල් පර ඇති කිරීමට කෝච්චි පෙට්ටි දැම්මේ මේකත් ඒ වගේ වෙන්න පුලුවන් ඔබතුමන්ලා මෙහි මැදින් හාරලා බැලුවිත් ඇත්ත දැනගන්න පුලුවන් මට පුදුම ඔබ තුමා මේකට අවදානය යොමු නොකරපු එක. මේවා පිටින් බලලා මත ඉදිරිපත් කිරිමෙන් ඔබතුමා ගැන විශ්වාසය බිද වැටෙන්න ඉඩ තියනවා

  • @prasangak550
    @prasangak550 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @eroshshaman3743
    @eroshshaman3743 4 หลายเดือนก่อน

  • @charupradeep66
    @charupradeep66 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 4 หลายเดือนก่อน

    💗💗💗💗