Neth Unlimitad History 191

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    සෙල්ලිපි පාඨමාලාව සදහා අමතන්න 0719772273 - අනු
    පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
    • දිඹුලාගල සෙල්ලිපිය සහා...
    Unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
    • කාල තරණ | Kala Tharana...
    Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
    • Jayantha chandrasiri ...
    Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
    Prof Raj Somadeva Public Lectures in Brisbane
    • Raj Somadeva In Bahrai...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanagee
    instagram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 40

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 7 หลายเดือนก่อน +4

    මෙ වැඩසටහන මුල ඉදලා මම බැලුවා ඔබ දෙපල නිසා බොහෝ දේ ඉගෙන ගත්තා ස්තූතියි

  • @sunilkumarapperuma3274
    @sunilkumarapperuma3274 7 หลายเดือนก่อน +12

    නුවන්,ඔබ නිතරම කියන්නෙ වැඩ සටහනෙන් පස්සෙ මතුවන ප්‍රශ්න පිලිබදව කමෙන්ට්ස් විදිහට එවන්න කියල.ඒ උනාට එලෙස එවන ප්‍රශ්න වලට පිලිතුරු සපයන බවක් බොහෝවිට පේන්න නෑනේ.

    • @dhashakasivasuriam3817
      @dhashakasivasuriam3817 7 หลายเดือนก่อน +3

      නුවන් දන්නේ මහාචාර්ය තුමාට බාධා කරන්න විතරයි. ටකරමකට ගල් ගහනවා වාගේ කටහඩ. කෑගහනවා. මහාචාර්ය තුමා ඉතාමත් ලස්සනට කතා කරනවා. වෙන නිවේදකයෙක් අවශ්‍යයි.

    • @rohanchandana1619
      @rohanchandana1619 7 หลายเดือนก่อน +6

      ඇයි දොස්‍තරගෙ ප්‍රශ්නනෙ හැමදාම උත්‍තර දෙන්‍නෙ ඒ දෙගොල්‍ලන්‍ට හම්‍බවෙලත්‍ කතා කර ගන්‍න පුළුවන් ඒව

    • @surendrapradeep1914
      @surendrapradeep1914 6 หลายเดือนก่อน +1

      ඒකනම් ඇත්ත ,අපේ ප්‍රශ්න වලටත් පිලිතුරක් දෙනවනම් හොදයි

  • @surendrapradeep1914
    @surendrapradeep1914 6 หลายเดือนก่อน

    වැදගත් වැඩ සටහනක් ❤❤❤❤❤මේ වැඩසටහන් වලට රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයි

  • @nayanaweihena7859
    @nayanaweihena7859 7 หลายเดือนก่อน +1

    බොහොම වටිනා වැඩසටහන එක්සත් රාජධානියේ පදිංචි .අපි
    හැමදාමත් ⁣අපේ ජාතික කතාව බලනවා .ස්තූතියි ඔබ දෙපලට

  • @srimamangalika9684
    @srimamangalika9684 7 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි ඔබ දෙපලට

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි.

  • @rasikadilanka
    @rasikadilanka 7 หลายเดือนก่อน +2

    ඔබ තුමන්විසින් නිවරදිකරනලද මෙම ඉතිහාස තොරතුරැ පොතක් වශයෙන් ඉදිරිපත් කරනවද? තවත් අපිට මෙි තොරතුරැ ටෙලිකතා මාලාවක් විදියට බලන්න තියෙනවනමි ඒකෙ අගය කියල වැඩක්නෑ.

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 7 หลายเดือนก่อน

    Thank you dear dir,thank you dear Nuwan ...🙏🙏🙏💐✨️

  • @user-ic5pn2zk5z
    @user-ic5pn2zk5z หลายเดือนก่อน

  • @samje9042
    @samje9042 6 หลายเดือนก่อน

    ❤❤🙏

  • @wishvaprabhath3405
    @wishvaprabhath3405 7 หลายเดือนก่อน

    👍

  • @malithfernando4791
    @malithfernando4791 7 หลายเดือนก่อน

    🎉

  • @chammipradeep2331
    @chammipradeep2331 7 หลายเดือนก่อน

    👍👍🏻🙏

  • @kamalbandara2333
    @kamalbandara2333 7 หลายเดือนก่อน

    රාජධම්මා ප්‍රජා රකඛා එදාරජවරුන්...මෙදා ඇයි එහෙම නැත්තේ මේ අපේ දේශපාලකයින්..😢😢😢

  • @chamarapradeep2309
    @chamarapradeep2309 7 หลายเดือนก่อน +1

    දොස්තර මහත්වරුන්ගේ ප්‍රශ්න විතරමද ප්‍රශ්න

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 7 หลายเดือนก่อน

    ආඩම්බරයකි 🇱🇰

  • @user-hz4kr4pc7w
    @user-hz4kr4pc7w 7 หลายเดือนก่อน

    Neth wansaya.

  • @rohanaelvitigala
    @rohanaelvitigala 7 หลายเดือนก่อน

    ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සහ ඒකාධිපති රටවල් අතර වෙනස
    💚💚💚💚💚💚💚
    නිදහස්
    ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන රටවල් වල
    කාන්තාවන් සතු සොභාවික ස්වයං තීරණ අයිතියට ගරු කිරීම සහ කාන්තා නිදහස
    අවම වශයෙන් 0.1 % වත් ක්‍රියාත්මක වෙනවා.
    නමුත්,
    ඒකාධිපතිවාදය ක්‍රියාත්මක කරන රටවල් වල කාන්තාවන් සතු සොභාවික ස්වයං තීරණ අයිතියට ගරු කිරීම සහ කාන්තා නිදහස
    0.01% ක් වත් ක්‍රියාත්මක වෙන්නේ නැත.
    ඕනෑම රටක සොභාවික දියුණුව සදහා අත්‍යවශ්‍ය කරන මූලික සිද්ධාන්තය වෙන්නේ, එරට
    කාන්තාවන් සතු සොභාවික ස්වයං තීරණ අයිතියට ගරු කිරීම සහ කාන්තා නිදහස බව හොඳට මතක තියාගන්න.
    කාන්තාවන් සතු සොභාවික ස්වයං තීරණ අයිතියට ගරු කරමින් කාන්තාවන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරනවා නම්,
    සෑම කාන්තාවකටම උපතින්ම පිංවන්ත, නිරෝගිමත්, අකාලයේ මිය නොයන, සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන් හත් දෙනෙක් බිහිකිරීමට හැකියාව සහ වාසනාව ඇත.
    පිංවන්ත දරුවන් උපදින රට සොභාවිකවම දියුණු රටක් බවට පත් වෙනව.
    උපතින්ම පිංවන්ත කියන්නේ,
    උපතින්ම බලගතු ආත්ම තියෙන දරුවන්ට බව හොඳට මතක තියාගන්න.
    එයාලා මෙම මිනිස් ලෝකය තුළ මීට පෙර මිනිසුන් වශයෙන් උපත ලබලා සංසුන්ව සංවරව විනීතව සුන්දර මිනිසුන් වශයෙන් ජීවත් වෙන ආකාරය සංසාරගත පුරුද්ද තුළින්ම දන්න අය වෙනවා
    ඒක නිසා, කාන්තාවන් සතු සොභාවික ස්වයං තීරණ අයිතියට ගරු නොකරන සහ කාන්තා නිදහස නැති රටවල් වල
    උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන් උපත ලැබීමේ ප්‍රතිශතය 0.01% වඩා අඩුවෙන බව හොඳට මතක තියාගන්න.
    ඒකට හේතුව,
    ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල ඉන්නෙ,
    දේශ සේවකයො හෙවත්,
    ජනතා සේවකයො
    නිසා,
    ජනතා සේවකයො
    ජනතාවට බයයි.
    ජනතාව කාන්තාවන්ට බයයි.
    ඒකට හේතුව,
    ක්‍රියාත්මක වෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී නීතියේ ආදිපත්‍ය බව හොඳට මතක තියාගන්න.
    ප්‍රජාතන්ත්‍රවාදී
    නීතිය කාන්තා නිදහසට ගරු කර ඇත.
    ඒකාධිපති රටවල ඉන්නෙ දේශ පාලකයෙක් නිසා,
    දේශපාලකයට ජනතාව බයයි.
    කාන්තාවෝ ඊටත් වඩා බයයි.
    හේතුව ක්‍රියාත්මක වෙන්නේ කෲර තිරිසන් පුරුෂාධිපත්‍ය බැවින්,
    ඒ තුළ කාන්තාවන් සතු සොභාවික ස්වයං තීරණ අයිතිය ක්‍රියාත්මක වෙන්නේ 0.01% වඩා අඩු අගයකින් බව හොඳට මතක තියාගන්න.
    ඒකාධිපතිවාදය තුල කාන්තාවන් මානසිකව වහළියන් බවට පත් වෙනවා.
    කාන්තාවන්ට ගරු නොකරන ඒකාධිපතියන් පාලනය කරන රටවල් වලට,
    සදාතණික ධර්මය අනුකූලව,
    ජරා දුක් විදීමට
    උපතින්ම පිංවන්ත දරුවන් එවීමට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේට හැකියාවක් නැත.
    සුන්දර ශ්‍රී ලංකාවක් බිහිකිරීම කැමති අය,
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
    ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් සුපෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන්
    කාන්තාවන්ට ගරු කරමින්, ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින්,
    කාන්තාවන්ට
    අතිශයින්ම සුන්දර සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරගෙන දරුවන් සමග සතුටින් ජීවත් වීමට කාන්තාවන්ට උපකාර කරන්න.
    පව්කාරන්ට කඩේ යෑම නතර කරලා කාන්තාවන්ට කඩේ යන්න පුරුදු පුහුණු වෙන්න.
    බුදු සරණයි ජේසු පිහිටයි
    💚💚💚💚💚

  • @samrathnayaka7180
    @samrathnayaka7180 7 หลายเดือนก่อน

  • @martinjustin6698
    @martinjustin6698 7 หลายเดือนก่อน +2

    කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා වදින්න ගිය ලුම්බිණිය අද ඔබලා විසින් පිළිගෙන ඇති ඉන්දියාවේ තිබෙන ව්‍යාජ ලුම්බිණිය නොවේ. එම ලුම්බිණිය කිර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේදී සුද්දන් විසින් ව්‍යාජ ලෙස නම්කර තිබුනෙවත් නැත.
    එදා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා වදින්න ගිය සත්‍ය ලුම්බිණිය නම් අද තෙල්දෙණිය ප්‍රදේශයේ පිහිටා තිබෙන බඹරගල රජමහා විහාරය වේ. මේ විහාරය පසුකලක එතුමා විසින් ප්‍රතිසංස්කරණය පවා සිදුකර ඇත. මේ පිලිබදව සත්‍ය එහි ගොස් ඔබලාගේ ඇස් වලින්ම බලා කියා ගන්න. ඉතිහාසයේ පමණක් නොව ජීවමානව පවා මේ ස්ථානය නියම ලුම්බිණිය බව පිළිගැනීමට ඇතිතරම් සාක්ෂි ඇත. සත්‍ය වටහාගත් මිනිසුන් අවඥාවට භාජනය නොකොට කරුණාකර එහි ගොස් බලන්න.
    කරුණාකර මෙවැනි බොරු ප්‍රචාර සිදුකර සැදැහැවත් බෞද්ධ ජනතාව නොමග යැවීමෙන් වලකින්න. අපි කව්රුත් දන්නා පරිදි නෙත් FM නාලිකාව අයත් සමාගම මගින් දඹදිව වන්දනා නඩ රැගෙන යාමේ ව්‍යාපාරයක් කරගෙන යන බව සැබෑය. එය මිනිසුන් මුලාවේ නොදමා කරගෙන යන්න. එසේ ගොස් උන් ඒවා සතර ස්ථාන ලෙස පිළිගෙන නිවන්මගට යාමට හැකිනම් ඔවුන්ට එසේ කිරීමට ඉඩ හරින්න. එහෙත් බොරු මුසාවන් පවසා එසේ රැගෙන නොයන්න. ඔබලා විසින් පිළිගත් මහාචාර්ය වරයෙකු වන රාජ් සෝමදේව මහතා භාවිතා කරමින් සිදුකරන්නේ ලෝක මුලාවකි. මෙය ඇත්තෙන්ම එකල බුදුරජානන්වහන්සේ විසින් ප්‍රකාශිත සංඝ බේදය ක්‍රියාවයි. මෙය පන්චානම් තර්ය කර්මයකි.
    කෝණාගම බුදුන් ගේ පමණක් නොව කාශ්‍යප බුදුන් ගේ වැඩ සිටි භුමිය මේ හෙළ බිම බව පිළිගැනීම සදහා ඇති තරම් සාක්ෂි මේ භුමිය තුල තවමත් ඉතිරිව ඇත.
    එලෙසම කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා උත්තර භාරත දේශයට ගිය සදහනක් ඉන්දියාවේ ඉතිහාසය තුල පවා සදහන් නොවේ. කරුණාකර කරුණු හොදින් දැනගෙන ප්‍රකාශ කරන්න.

    • @user-ge3np8bl7d
      @user-ge3np8bl7d 7 หลายเดือนก่อน +6

      මෝඩ කතා කියන්න එපා ඕයි. බුදුන් උපන් ලංකාවෙ කිය කිය උඹලා හදන්නෙ බුද්ධාගමත් නැති කරන්න.

    • @martinjustin6698
      @martinjustin6698 7 หลายเดือนก่อน

      @@user-ge3np8bl7d අපෝ මහත්තයෝ. ඇයි ඔය තරම් ආවේගශීලී වෙන්නේ. ගොතම බුදුන් ලංකාවේ ඉපදුනා කියලා කීවම බුද්ධාගම ලංකාවෙන් නැති වෙන්නේ නෑ. බුද්ධාගම ආවේ ඉන්දියාවේ ඉදලා තමයි. ඒක එහෙම නොවේ කියලා කිසිකෙනෙක් කීවේ නැහැ. ඒ ඔබ අදහන බුද්ධාගම.
      මම කතාකරන්නේ බුදුදහම දේශනාකළ ගොතම බුදුන් වහන්සේ ගැන. ඒ මගේ ධර්මය දේශනා කල බුදුරජාණන් වහන්සේ. ඒ ඔබ අදහන බුද්ධාගම කියන ආගම දේශනා කල කෙනා නොවේ. ඔබට පැටලී ඇත. ලංකාවේ ඔය ඔබ කියන බුද්ධාගම භක්තියෙන් අදහන පන්සල් තමයි ඔක්කොම තියෙන්නේ. ඔය මහා මෙවුනාව, උමංදාව, ගංගාරාමය, අදිකාලේ තිබුන අභයගිරිය විතරක් නොවේ මල්වත්ත අස්ගිරියත් ඒ ගොඩේම තමයි.
      කරුණාකර ආවේගශීලී වෙලා අපායට යන්න එපා. බුද්ධාගමේ කියන ආකාරයට දෙවු මිනිස් සැප කෙලවර අජරාමර නිවන්සුව ලබන්න. නිවන්සුව කෙසේ වෙතත් අනික් ටිකවත් ලබන්න බලන්න. මොකද, ඔබට නිවන්සුවනම් ෂුවර් නෑ. ආගමක් අදහනකොට නිවන් යන්නේ නෑ. අනික දෙවු මිනිස් සැප කෙලවරවෙනකොට අයෙත් ඒකාලේ තුලදී කල පව් වලට අපායේ යන්නත් තියෙනවා. ඉතින් ඒ ආකාරයට හැමදාම රෝදේ කැරකෙනවා.
      එකට කමක් නෑ, ඒ ඔබේ කැමැත්ත. කරුණාකර පහත වීඩියෝවත් බලන්නකෝ. එකෙත් බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ උපන්නා කියලා ගොඩක් සාක්ෂි තියෙනවා .
      ඔබට දෙවු මිනිස් සැප කෙලවර පින් ඉතිරි උනොත් නිවන් සැප ලැබේවි.
      th-cam.com/video/C3pll-Ek6ww/w-d-xo.html

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 7 หลายเดือนก่อน

      ​@@user-ge3np8bl7dමුංට යමක් තේරැම්කරදෙන්න බෑ.IQ අඩුයි.

    • @Manoj-r7w8r
      @Manoj-r7w8r 7 หลายเดือนก่อน

      ​@@user-ge3np8bl7doya lankaweda allapu rateda issella eka balanna katata ena paliyata kiyawanna eoa plz

    • @chamarapradeep2309
      @chamarapradeep2309 7 หลายเดือนก่อน

      මොනවද තියෙන සාක්ෂි 🤣

  • @girikadurugamuwa2717
    @girikadurugamuwa2717 3 หลายเดือนก่อน

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 7 หลายเดือนก่อน

    ❤❤

  • @eroshshaman3743
    @eroshshaman3743 6 หลายเดือนก่อน

  • @neranjanlakmal8267
    @neranjanlakmal8267 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @malalachernobyl5594
    @malalachernobyl5594 7 หลายเดือนก่อน