ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම හොඳ අදහසක්. බොහොම ස්තුතියි .අපි ඔබගේ උපදෙස් අනුව කෑම හදලා තියෙනවා . මේ කාලේ පොල්තෙල් නැතුව හදන කෑම ඉදිරිපත් කරනවානම් තවත් හොඳයි
👍👍
ඕකට වියලි මිරිස් කපලා බැදපුවා දාපුවම තවත් රසයි
මේ කාලෙට වටිනාම දෙයක්. ගොඩක් පිං.අපි මීට කලිනුත් ඔබගේ කෑම හදලා රසවිඳලා තියෙනවා. හරිම රසයි. ගොඩාක් ස්තූතියි මේවගේ දේවල් කියලා දෙනවට.
බෝඩිම් වල ඉන්න අපිට මේ වගෙ කෑම හරි ශෝක්. thanks 💐
ගොඩාක් පිං. මේක හරිම රස පාටයි. ඒ වගේම ඕනෙම උත්සවයකට දානයට උනත් ගැලපෙනවා. ඕනැම අවසථාවක කලින් හදලා තියාගන්නත් පුඵවන්. බොහොම ස්තුතියි.
බොහොම ස්තූතියි සල්ලි නැති වෙලාවේ මෙවැනි දේ ගැන දැනුවත් කළාට 👌🌹👌🌹👌🌹
Akki oyage kema api gedara hadanawa.harima saralawa hemadeyakma kiyla denawa oya thank you
දානයක් දෙන දවසට හදන්න නියමයි.ගොඩාක් පින් කියල දුන්නටබුදු සරණයි................
මේක නම් අනිවාර්යයෙන්ම හදන්න ඕන
වාව් ඒකටනම් ආස හිතුන අක්කි ..අනිවාර්යයෙන්ම හදනව මම.තෑන්ක්යූ අක්කි මේ වගෙ රසබර කෑම හදන්න කියල දෙනවට.පරිස්සමෙන් ඉන්න අක්කි.බුදු සරණයි
බුදුසරණයි නංගා 😊
Thank you, කිසිම ගැටලුවක් නෑ.දැක්කමත් ආසයි.
ගොඩක් වැදගත්. බොහොම ස්තූතියි ඔබට
Good ..ඔයා කියන විදිය හරිම හොඳයි . නලවන්නෙ නෑ ,වෙලාව ගන්නෙ නෑ . හරිම හොඳයි ..😍
ගොඩාක් අය මේ ක්‍රමයට කැමතියි
@@sunethrachandrasekara8133 mmm ou ඒවාගෙම rasai
atta ❤️
ඉස්තුතියි ඔයාට මම ලගෙදිම හදලා කනවා තෙරුවන් සරණයි ඔයාට
Oyage hama recipe ekakma harima lesiyen hadanna pluwan e wagema waradinneth na.saralawa keyala denawa
ෂා ...ස්තුතියි කරපිංචා වගේම කතුරුමුරුංගා ත හොඳයි ගුණයි
Thanks nangi, oya kiyala deepu kalin badumath haduwa harima prayojanawath, mekath hadanawa👍
Chammi ගෙ content හරිම ලස්සනයි . ඇත්තටම කෑම නිසා තමයි මිනිස්සු ගොඩක් දේවල් කරන්නෙ. බඩගින්න කියන්නෙ සාර්ථකත්වය එක්ක බැදිල තියෙන පුදුම ලස්සන සංසිද්ධියක් . ඒක පිටිපස්සෙ හරි ලස්සන මනෝවිද්‍යාවක් තියෙනවා . බඩගින්න පාවිච්චි කරල කෝටිපතියො උන අය ඉන්නව. Charlie Chaplin එහෙම දක්ෂයෙක්. කොහොම උනත් Chammi ට Motivating Sri Lanka සුබපතනව . ජය👍
Aththatama hodai. Thanks.
Davasak ahaben dakka.hoy,hoya hitiye me vidio eka.thank you akke.
ane asa hitenawa niyamaine👌👌👌👌👌👌💕
ඔයාට ගොඩක් පිං අලුත් දෙයක් අරගෙන ආවා ට
Chammi oya ge recipe walataHarima kamathi e wagema aluth aluth de kiyala danawa godak sthuthui
මම අද හැදුවා . ගොඩක් හොඳයි පහසුයි . හෙට දවල් කෑම වලට . ස්තුතියි 👍
ගොඩක් සතුටුයි 😊👍
හරිම පැහැදිලියි,සරලයි,වෙලාව නාස්ති නොකර කියලා දෙනවා,ගොඩාක් ස්තුතියි
Bohomahoda kathagasmak stuti obatha
හරිම වටිනවා ස්තුතිය🙏 අපගේ👍👍👍👍🌟
Top ..... oyage me kema eka aththatama lehesi, pahasui Thanks...
මෙකත් හදනවා ලෙසියි රසයි 👍👍👍👍👍❤️
ශා මරු 👍👍👍👍👍
First time I made this for tdy dinner After seeing your video its really yummy yummyMy husband appreciated me a lot Thank you very much Sisterrrr
I'm glad to hear that my dear 😊
මම...හදලා..හරිම.රසට..ආවා.
Shaaaaa.......niyamyi..👍👍🌹🌹👋👋👋👋ààunata ane kate dhath nahane diva vitharayi thiyenne rasabalanna...👋👋👋🌹🌹🌹theruvan saranayi 🙏🙏
Ane chammi hadana dewall 👍👍👍marunee
ස්තුතියි ඔයාට 👍
ගොඩ කාලෙකට පස්සෙ හොද වීඩියෝ එකක්...👌👌
😊🌷වාව් සුපිරියි..... අක්කි🌷🤗 Thankyou ‼️😘🌹😘
ඇත්තෙන්ම හරිම වටිනා ඉදිරිපත් කිරිමක් ඉස්තුතියි දුවේ
Shaaaaaa 👌👌👌👌👌👌👌👌
කාලෙට වටින vidio එකක් ❤️❤️ thankq
Oyage kama math hadanawa awa lassanata hariyatama anawa thanks oyata bs
itha pahasu recipe ekak. eth akki api den lockdown? lockdown eka iwarawunata passe aniwaryen hadanawa thnks akki
ෂා.. නියමයි දූව.ඔයා හදන කෑම හරිම ලේසියෙන් හදන්න පූළුවන් අලූත්.. අලූත්..දේවල් ...
Shaa niyamyi thanks 😍
බෙහෙවින් ස්තුතියි ඔයාට තෙරැවන් සරණයි
Bohoma stutie apata aluth dewal kiyadenawata.
මමත් දැන් තමයි දැක්කේ හදල් බලන්නම් ගොඩක් ස්තුතියි. ....
ඔයා කියල දෙන විදිය හරි සරලයි..හදන්න අාස හිතෙනව.
Mama haduwa. Harima rasai ane. Thank you oyata. Ara halmasso batter ekata Mama kadala piti gaththa. Eka pan piti walata wada guna nisa. Good respy. ❤️
ඉක්මනින්ම හැදුවද? ගොඩාක් සතුටුයි 😊
Shaaaaa niyamai hadla balnnam thanks oyata
Akke sathutui oya gana harima lesie rasai thanks b,s
Thanks lot obathumiya hamdamath hoda resipy denwa god bless you
Niyamae chief👍👍👍
මාසයක් තියාගන්න ඉතුරු වෙන්න එපැයි ... 😁😁😁
Thank you...rata inna apita aka harima lesiy...
Maru😊😊😊😊😊😊🤘🤘🤘🤘🤘
Tks puthe.
You are welcome Aunty 😊
Wow dekama kanna hithuna katata kelatha aawa 😋💕👌
හදලා බලන්න 😊
එකනම් හොඳයී
Akki..biththara danawada kiyala nm danne na...ape mathara aya meka hadanawa...awuruddata wishesha uthsawa walata hadanawa..kalayak thiyaganna puluwan nisa...mn dan nm colombo inne...eth e dawaswala e gana hoyanna uwamanawak thibbe na..😊kohoma unath meka marama rasai..thawa monawath one na....thanks akki..ayeth mathak una me dewal..
මමත් දකුණේ, මාතර.. අපේ කෑම මේවා😍😍❤
හදලා බලන්න ඕනේ.
Thanks akke ❤Math haduwa niyamai👍👌👌
නියම කෑමක්
harima lassanai a wagema rasata ati ne da
ගොඩක් ස්තුතියි. හුගක් වටිනවා. ජයවේවා.
Shaaaaa niyamai mei recipe eka oyata godak thanks
Godaaaaak kalakin mm awe oyage kama gana balanna hadala rasa kiyannam ko meka mta thiyagena kanna puluwan ne thnyma inna nisa lesei
මම දැක්ක අයගෙන් ඔයා තමයි හොඳම ඉදිරිපත් කරන කෙනා ( කථා කරන විදිය). ඔයාගෙ කෑම වට්ටෝරුත් හොඳයි. ස්තූතියි.
ඔයාට ගොඩක් ස්තුතියි 👍👍👍👍❤❤❤❤❤ 💞💞💞💞🙏🙏🙏🙏🙏
Thanks akkka ...for your this recipe...it will may be helpful our Boarding Life
Masha Allah super sister 👍👍👍👍
New way of doing dryfishI will try this Thank You so much.....
Woow.. Meka nam niyamaii.. Thanks oyata.. 👍👍
හරිම rasayi
Wooow ... ඒක නම් නියමයි... හරිම වටිනවා.. 😍😍😍😍😍
Chami oyagaa kara wal magie wain hadana rasa kama aka mama dan haduwaa . Hari rasai oya kieyana viedieya godak lassanai oyath lassanai miss . Missga videos mama balnwa .budu 🙏🙏🙏🙏❤️❤️❤️❤🌹
Could be yummy and economical.Give a little punch in your vocals.RegardsBernard from Solomon Islands
නියමයිඑවගෙමරසඅැති👍👍👍👍
බොහෝම ස්තුතියි ඔබතුමියට
ගොඩක් වට්නා ව්ඩ්යො එකක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි සහොදරී
තෙරුවන් සරණයි ඔයාටත් 😊
Akki oyage kama recipe hariyatama hariyanava...Thank you akki
ස්තුතියි 😊
Wooooowww...So thanks akkiyoooo......
බාෙහොම ස්තුතියි මිස්.
එකනම් ගොඩක් වටිනවා ඔබට තෙරැවන් සරනයි පරිස්සමෙන් ඉන්න ස්තුතියි 🙏🙏🙏🌻🌻🌻💜️💜️💚💚
තෙරුවන් සරණයි 😊
ගොඩක් හොඳයි බුදු සරණයි
නියමයි නන්ගි
Thanks 👍👍👍
Niyamai,👍👍😃😃😃🤣🤣🤣
Aththatama godak watina video ekka tnx oyt bs dp
Attatama dekkahama kewa wage rasa denenawa ammoooo👍👍👍👌👌👌😝😝😝
Thanks akkiyo. Palaweni comment eka magen
Akka suppar akka...matt hadalla ballannam
තෙරැවන්සරනින් දුකින් මිදෙත්වා
Niyamai අක්කි 👌👌
Fridge ake dalada thiya ganne..aka watinawa..tnx
ම්ම්ම්ම්ම්, නියමයි
Aththatama masayta wada tiygnna puluwanda. Pita rata innakenekta yauwata aulak nadda. Plz reply me 😍
ශා...... රසයි
Tnx a lot. I l try and let u know the taste.
🍽️ very good හරිම අගෙයි
Great... good one👍
ඇත්තටම හොඳ අදහසක්. බොහොම ස්තුතියි .අපි ඔබගේ උපදෙස් අනුව කෑම හදලා තියෙනවා . මේ කාලේ පොල්තෙල් නැතුව හදන කෑම ඉදිරිපත් කරනවානම් තවත් හොඳයි
👍👍
ඕකට වියලි මිරිස් කපලා බැදපුවා දාපුවම තවත් රසයි
මේ කාලෙට වටිනාම දෙයක්. ගොඩක් පිං.අපි මීට කලිනුත් ඔබගේ කෑම හදලා රසවිඳලා තියෙනවා. හරිම රසයි. ගොඩාක් ස්තූතියි මේවගේ දේවල් කියලා දෙනවට.
බෝඩිම් වල ඉන්න අපිට මේ වගෙ කෑම හරි ශෝක්. thanks 💐
ගොඩාක් පිං. මේක හරිම රස පාටයි. ඒ වගේම ඕනෙම උත්සවයකට දානයට උනත් ගැලපෙනවා. ඕනැම අවසථාවක කලින් හදලා තියාගන්නත් පුඵවන්. බොහොම ස්තුතියි.
බොහොම ස්තූතියි සල්ලි නැති වෙලාවේ මෙවැනි දේ ගැන දැනුවත් කළාට 👌🌹👌🌹👌🌹
Akki oyage kema api gedara hadanawa.harima saralawa hemadeyakma kiyla denawa oya thank you
දානයක් දෙන දවසට හදන්න නියමයි.ගොඩාක් පින් කියල දුන්නට
බුදු සරණයි................
මේක නම් අනිවාර්යයෙන්ම හදන්න ඕන
වාව් ඒකටනම් ආස හිතුන අක්කි ..අනිවාර්යයෙන්ම හදනව මම.තෑන්ක්යූ අක්කි මේ වගෙ රසබර කෑම හදන්න කියල දෙනවට.පරිස්සමෙන් ඉන්න අක්කි.බුදු සරණයි
බුදුසරණයි නංගා 😊
Thank you, කිසිම ගැටලුවක් නෑ.දැක්කමත් ආසයි.
ගොඩක් වැදගත්. බොහොම ස්තූතියි ඔබට
Good ..ඔයා කියන විදිය හරිම හොඳයි . නලවන්නෙ නෑ ,වෙලාව ගන්නෙ නෑ . හරිම හොඳයි ..😍
ගොඩාක් අය මේ ක්‍රමයට කැමතියි
@@sunethrachandrasekara8133 mmm ou ඒවාගෙම rasai
atta ❤️
ඉස්තුතියි ඔයාට මම ලගෙදිම හදලා
කනවා තෙරුවන් සරණයි ඔයාට
Oyage hama recipe ekakma harima lesiyen hadanna pluwan e wagema waradinneth na.saralawa keyala denawa
ෂා ...ස්තුතියි
කරපිංචා වගේම කතුරුමුරුංගා ත හොඳයි ගුණයි
Thanks nangi, oya kiyala deepu kalin badumath haduwa harima prayojanawath, mekath hadanawa👍
Chammi ගෙ content හරිම ලස්සනයි . ඇත්තටම කෑම නිසා තමයි මිනිස්සු ගොඩක් දේවල් කරන්නෙ. බඩගින්න කියන්නෙ සාර්ථකත්වය එක්ක බැදිල තියෙන පුදුම ලස්සන සංසිද්ධියක් . ඒක පිටිපස්සෙ හරි ලස්සන මනෝවිද්‍යාවක් තියෙනවා . බඩගින්න පාවිච්චි කරල කෝටිපතියො උන අය ඉන්නව. Charlie Chaplin එහෙම දක්ෂයෙක්. කොහොම උනත් Chammi ට Motivating Sri Lanka සුබපතනව . ජය👍
Aththatama hodai. Thanks.
Davasak ahaben dakka.hoy,hoya hitiye me vidio eka.thank you akke.
ane asa hitenawa niyamaine👌👌👌👌👌👌💕
ඔයාට ගොඩක් පිං අලුත් දෙයක් අරගෙන ආවා ට
Chammi oya ge recipe walata
Harima kamathi e wagema aluth aluth de kiyala danawa godak sthuthui
මම අද හැදුවා . ගොඩක් හොඳයි පහසුයි . හෙට දවල් කෑම වලට . ස්තුතියි 👍
ගොඩක් සතුටුයි 😊👍
හරිම පැහැදිලියි,සරලයි,වෙලාව නාස්ති නොකර කියලා දෙනවා,ගොඩාක් ස්තුතියි
Bohomahoda kathagasmak stuti obatha
හරිම වටිනවා ස්තුතිය🙏 අපගේ👍👍👍👍🌟
Top ..... oyage me kema eka aththatama lehesi, pahasui Thanks...
මෙකත් හදනවා ලෙසියි රසයි 👍👍👍👍👍❤️
ශා මරු 👍👍👍👍👍
First time I made this for tdy dinner After seeing your video its really yummy yummy
My husband appreciated me a lot
Thank you very much Sisterrrr
I'm glad to hear that my dear 😊
මම...හදලා..හරිම.රසට..ආවා.
Shaaaaa.......niyamyi..👍👍🌹🌹👋👋👋👋ààunata ane kate dhath nahane diva vitharayi thiyenne rasabalanna...👋👋👋🌹🌹🌹theruvan saranayi 🙏🙏
Ane chammi hadana dewall 👍👍👍marunee
ස්තුතියි ඔයාට 👍
ගොඩ කාලෙකට පස්සෙ හොද වීඩියෝ එකක්...👌👌
😊🌷වාව් සුපිරියි..... අක්කි🌷🤗
Thankyou ‼️😘🌹😘
ඇත්තෙන්ම හරිම වටිනා ඉදිරිපත් කිරිමක් ඉස්තුතියි දුවේ
Shaaaaaa 👌👌👌👌👌👌👌👌
කාලෙට වටින vidio එකක් ❤️❤️ thankq
Oyage kama math hadanawa awa lassanata hariyatama anawa thanks oyata bs
itha pahasu recipe ekak. eth akki api den lockdown? lockdown eka iwarawunata passe aniwaryen hadanawa thnks akki
ෂා.. නියමයි දූව.ඔයා හදන කෑම හරිම ලේසියෙන් හදන්න පූළුවන් අලූත්.. අලූත්..දේවල් ...
Shaa niyamyi thanks 😍
බෙහෙවින් ස්තුතියි ඔයාට තෙරැවන් සරණයි
Bohoma stutie apata aluth dewal kiyadenawata.
මමත් දැන් තමයි දැක්කේ හදල් බලන්නම් ගොඩක් ස්තුතියි. ....
ඔයා කියල දෙන විදිය හරි සරලයි..හදන්න අාස හිතෙනව.
Mama haduwa. Harima rasai ane. Thank you oyata. Ara halmasso batter ekata Mama kadala piti gaththa. Eka pan piti walata wada guna nisa. Good respy. ❤️
ඉක්මනින්ම හැදුවද? ගොඩාක් සතුටුයි 😊
Shaaaaa niyamai hadla balnnam thanks oyata
Akke sathutui oya gana harima lesie rasai thanks b,s
Thanks lot obathumiya hamdamath hoda resipy denwa god bless you
Niyamae chief👍👍👍
මාසයක් තියාගන්න ඉතුරු වෙන්න එපැයි ... 😁😁😁
Thank you...rata inna apita aka harima lesiy...
Maru😊😊😊😊😊😊🤘🤘🤘🤘🤘
Tks puthe.
You are welcome Aunty 😊
Wow dekama kanna hithuna katata kelatha aawa 😋💕👌
හදලා බලන්න 😊
එකනම් හොඳයී
Akki..biththara danawada kiyala nm danne na...ape mathara aya meka hadanawa...awuruddata wishesha uthsawa walata hadanawa..kalayak thiyaganna puluwan nisa...mn dan nm colombo inne...eth e dawaswala e gana hoyanna uwamanawak thibbe na..😊kohoma unath meka marama rasai..thawa monawath one na....thanks akki..ayeth mathak una me dewal..
මමත් දකුණේ, මාතර.. අපේ කෑම මේවා😍😍❤
හදලා බලන්න ඕනේ.
Thanks akke ❤
Math haduwa niyamai👍👌👌
නියම කෑමක්
harima lassanai a wagema rasata ati ne da
ගොඩක් ස්තුතියි. හුගක් වටිනවා. ජයවේවා.
Shaaaaa niyamai mei recipe eka oyata godak thanks
Godaaaaak kalakin mm awe oyage kama gana balanna hadala rasa kiyannam ko meka mta thiyagena kanna puluwan ne thnyma inna nisa lesei
මම දැක්ක අයගෙන් ඔයා තමයි හොඳම ඉදිරිපත් කරන කෙනා ( කථා කරන විදිය). ඔයාගෙ කෑම වට්ටෝරුත් හොඳයි. ස්තූතියි.
ඔයාට ගොඩක් ස්තුතියි 👍👍👍👍❤❤❤❤❤ 💞💞💞💞🙏🙏🙏🙏🙏
Thanks akkka ...for your this recipe...it will may be helpful our Boarding Life
Masha Allah super sister 👍👍👍👍
New way of doing dryfish
I will try this Thank You so much.....
Woow.. Meka nam niyamaii.. Thanks oyata.. 👍👍
හරිම rasayi
Wooow ... ඒක නම් නියමයි... හරිම වටිනවා.. 😍😍😍😍😍
Chami oyagaa kara wal magie wain hadana rasa kama aka mama dan haduwaa . Hari rasai oya kieyana viedieya godak lassanai oyath lassanai miss . Missga videos mama balnwa .budu 🙏🙏🙏🙏❤️❤️❤️❤🌹
Could be yummy and economical.
Give a little punch in your vocals.
Regards
Bernard from Solomon Islands
නියමයිඑවගෙමරසඅැති👍👍👍👍
බොහෝම ස්තුතියි ඔබතුමියට
ගොඩක් වට්නා ව්ඩ්යො එකක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි සහොදරී
තෙරුවන් සරණයි ඔයාටත් 😊
Akki oyage kama recipe hariyatama hariyanava...Thank you akki
ස්තුතියි 😊
Wooooowww...
So thanks akkiyoooo......