කරවල වර්ග | dry fish

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 281

  • @ksjusj3966
    @ksjusj3966 2 ปีที่แล้ว +35

    හොදට පැහැදිලි කරනවා..වෙලදාමට ජය වේවා...!

    • @sasaraima2618
      @sasaraima2618 2 ปีที่แล้ว

      Plpppp
      0p
      P
      0
      Plpl
      Llllopoooopoopoooooopppooooooooooooooooooooolo,llmmm.mm.mmm......ooooooooooomooooooooolooooo...oooooo

  • @indikanik9929
    @indikanik9929 ปีที่แล้ว +7

    ටොප් එකට පැහැදිලි කරල දුන්න සුපිරි මනුස්සයෙක් 🤜🤛

  • @lazylizard6682
    @lazylizard6682 2 ปีที่แล้ว +3

    හොඳට පිළිවෙලට කරන ෂොප් ඵකක්..ගොඩක් ස්තූතියි මේ වගේ කවුරුවත් නොදාන දේවල් දානවට..ජය..🙏

  • @12345673758
    @12345673758 2 ปีที่แล้ว +4

    ඉතාම පැහැදිලිව මේ මහත්මයි පැහැදිලි කරනවා. ඔබතුමාගේ ව්‍යාපාර කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා.

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +3

    මෙම වෙලදාම් තවතවත් චියුනු වේවා මේවා පැහදිලිව අපට පෙන්වන මේවා විඩියොිකරන මහත්මාට බොහොම ද්තුතියි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    හොදට පැහැදිලි කරනවා. වෙළදාම සාර්ථක වේවා

  • @pushparanjane1646
    @pushparanjane1646 2 ปีที่แล้ว +1

    හොදට පැහැදිලි කරනවා වෙළදාම සාර්ථක වේවා මල්ලි යේ බුදුසරණයි

  • @dularasamaranayake9732
    @dularasamaranayake9732 2 ปีที่แล้ว +3

    පැහැදිලි කිරීම සුපිරි .ඔයාගෙ චැනල් එකත් සුපිරි

  • @sunila8600
    @sunila8600 2 ปีที่แล้ว +3

    ස්තූතියි දැනුවත් කිරීම ගැන වෙලදාම වැඩි දියුණු වේවා බුදු සරණයි

  • @TheChicKenHuman
    @TheChicKenHuman 2 ปีที่แล้ว +2

    සම්පූර්ණයෙන්ම බැලුවා. නියමයි 👍

  • @chathurachamara8273
    @chathurachamara8273 2 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරීමක් 👍🙏

  • @dumindusampath5992
    @dumindusampath5992 2 ปีที่แล้ว +2

    කරවල කෑවට අදනෙ වර්ග දන්නෙ ස්තූතියි සහෝ🙏🙏🙏❤️❤️❤️

  • @RanjithLaxman-pd5yv
    @RanjithLaxman-pd5yv ปีที่แล้ว +2

    මුදලාලි හොදමටම පැහැදිළි කලා.
    නමුත් අපෙ යාලුව කෑලි කරෝල මිල ඇහුවෙ නැති ගානයි. ඒවා තමුන්ගේ අඩුපාඩු.ඒව හරියට හදාගෙන ඉදිරියට යමු.සුභ පතනවා..ජයවේවා..ස්තූතියි!

  • @umeshhasantha748
    @umeshhasantha748 2 ปีที่แล้ว +5

    අපි මේ රටවල්වල කන්නේ පරණ ජරා කරවල කරන්න දෙයක් නෑ ඉතින්... දැක්ක ගමන් දන්නවා කරවල හොදද නැද්ද කියලා අපිත් මූදුකරේ නිසා ඒත කරන්න දෙයක් නෑ ඉතින්

  • @SourAce
    @SourAce 2 ปีที่แล้ว +3

    Hamoo man mee hoyagnna bruwa hitya jathi monda Kyla nimyi me video eka ptta , highly informational video of dried fish types in native tongue 🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb ปีที่แล้ว +3

    මෝර boku hodata unu වතුරේ ටිකක් wela තියලා hodata athullala hoodala ganna

  • @k.s.kweerasinghe9696
    @k.s.kweerasinghe9696 2 ปีที่แล้ว +1

    Thank u mcn mehema program ekkak kalata. Ape minissu wela damedhi wanchawan karana hatti pennala dunata.

  • @janakaraweendra9095
    @janakaraweendra9095 2 ปีที่แล้ว +1

    හොඳ වෙළඳ මහතෙක්...ජයවේවා

  • @mech_eng_tech4468
    @mech_eng_tech4468 ปีที่แล้ว +2

    කෑමට ගන්න මුහුදු මාළුන්ගේ රස අනුව පැහැදිලි කිරීමක් කරන්න. ටිකක් ලොකු video එකක් ඕනි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඉදිරියේදී කරමු....👍

  • @wigtondesilva5192
    @wigtondesilva5192 2 ปีที่แล้ว +3

    කෙල උනනවා. කැකුලුහාල් බතුයි පොල්සම්බලයි කරවලයි කොච්චර රසද. ස්තුතියි.

  • @sankadissanayaka8760
    @sankadissanayaka8760 2 ปีที่แล้ว

    හොද විඩියෝවක් , ගොඩක් ස්තුතියි .

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 ปีที่แล้ว +3

    හොඳ වැඩක් මල්ලි.....👍👍👍👍

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින චැනල් එකක් 👉❤️👈

  • @ranjithdissanayakaranjithd622
    @ranjithdissanayakaranjithd622 ปีที่แล้ว +3

    ජයවෙිවා.දියුනුවෙිවා

  • @educationvideolive
    @educationvideolive 2 ปีที่แล้ว +5

    දන්න කෙනා තමයි දන්නෙ නේද කියනවට වැඩිය හදුන ගන්න ක්‍රමය අහන්න ඔන - හාල්මැස්සෙ වර්ග එකිනෙට වෙනස් කරල අදුන ගන්න විදියයි අපිට වැදගත් - වර්ග කීයක් තියෙනවද කියන එක නෙමෙයි

  • @HoraGediya
    @HoraGediya 2 ปีที่แล้ว +27

    මුදුද වටේටම තිබුලත් කට්ට කරෝල කෑල්ලක් කන්න, උම්බලකඩ කෑල්ලක් කන්න පඩියෙන් බාගයක් යනවා,

    • @kamalrohita2085
      @kamalrohita2085 ปีที่แล้ว +2

      අපි..ඔහේල හැමදාම මේරට
      බාරදූන්නේ...වැරදි මිනිසුන්ට
      ඒකයි...අපට මෙහෙම දුක්..
      විදින්න උනේ...ඊලග පාරවත්
      අපි...ඒ මෝඩකම නොකර..
      ඉදිමූ...???

    • @malvisoriya1309
      @malvisoriya1309 ปีที่แล้ว +2

      ​@@kamalrohita2085😂හරි මිනිහා අනුර ද අනුරට දීලා 😂ඔය කන කෑමක් හිටං තමයි 😂

    • @freemail6498
      @freemail6498 ปีที่แล้ว +1

      🎉

  • @leelasenabaddage
    @leelasenabaddage 2 ปีที่แล้ว

    I place a dry fish order to Mr Sameera. I received high quality dry fish under reasonable price through a courier service. Best wishes for the business

  • @SourAce
    @SourAce 2 ปีที่แล้ว +4

    Machan kdee untut keeyuk hri deepalla me video eken hambuwena slli wlin , eekath video ekuk ghla dapan nagala ynwa aniwa, elaaaaz

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      කඩේ වීඩියෝවක් කරනවා කියන්නේ එයාට ඒක promotion එකක් වෙනවා.....මිනිසුන් එයාගෙන් කරවල මිලදී ගන්න එනවා.....එයාගේ නොම්බර ,විස්තර ඔක්කොම දාන නිසා......👍

  • @ayeshaayesha2342
    @ayeshaayesha2342 2 ปีที่แล้ว +5

    රට වටේට නිල් මුහුද යී...
    එත් පිටරටිනුත් කරවල ගෙන්වයි..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඔව් පිටරටිනුත් ගේනවා....ඉදිරියේදී එය වෙනස් වේවි ....💛

  • @mr.j6365
    @mr.j6365 2 ปีที่แล้ว

    Supiri chanel ekk man iye thma dakkeh karawala welana seen eken passe harima lassnai pahadili kirima supiri

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 2 ปีที่แล้ว

    Thankyou for your presentation well done👌

  • @josephmaharahettiarachchig2229
    @josephmaharahettiarachchig2229 2 ปีที่แล้ว +3

    නමිබර් එකක් තියෙනවා නමි⁣ දෙනවද.හොද කරවල කඩයන්හොදට පැහැදිලි කරනවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      වීඩියෝ එකේ තියෙනවා....ඒ වාගෙම description එකෙත් තියෙනවා

  • @helagoviya
    @helagoviya 2 ปีที่แล้ว +3

    Karawala thoga ganna thenak thiynwada.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      මේ වීඩියෝ වල නොම්බර වලට කතාකරන්න discription එක බලන්න 👇
      th-cam.com/video/VTu1sg6EA3k/w-d-xo.html
      th-cam.com/video/9pir43wVnZ4/w-d-xo.html

  • @nuwannishantha4957
    @nuwannishantha4957 2 ปีที่แล้ว +4

    මලු වර්ග පිලිබද video ekak කරමුද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      එවැනි වීඩියෝ දෙක තුනක් කරලා තියෙනවා.........😍

  • @nisarsuranga5566
    @nisarsuranga5566 2 ปีที่แล้ว +2

    Karawala thoga ganna puluwan meegamuwe than gana video ekak karanna goodak ayata watinawa bro

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඉදිරියේදී කරමු.....

  • @manjulakarunarathne7997
    @manjulakarunarathne7997 ปีที่แล้ว +7

    බොම්බිලි කෝ?බොම්බිලි ගැන ගොඩක් වැරදි මත තියෙනව ඒ.ගැන පැහැදිලි කරන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඉදිරියේදී බොම්බිලි ගැන වීඩියෝවක් කරන්නම්............👍

    • @maheshwijesooriya2458
      @maheshwijesooriya2458 ปีที่แล้ว +1

      ada mam kewa pattama rasai ohe gadak ne boru katha

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඔව්.....කියන තරම් ගද නෑ.....

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb ปีที่แล้ว +1

    ගොඩක් welawata කරවල හඳුනා ganna පුළුවන් වෙන්නේ pita පොත්ත dakkama a නිසා a පැත්තට harawala පෙන්නුවා nam හොඳයි

  • @isharaamaranayake3273
    @isharaamaranayake3273 ปีที่แล้ว +1

    ස්තූතියි . ජය වේවා

  • @ruwankiriella
    @ruwankiriella 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්.....

  • @nilanthiramani5258
    @nilanthiramani5258 2 ปีที่แล้ว +2

    වෙලදාම සාර්ථක වේවා

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 ปีที่แล้ว +1

      wow Best Niyamaii 🇱🇰🇱🇰🙏🙏👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @samangalla3831
    @samangalla3831 2 ปีที่แล้ว +2

    ජය වේවා

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 2 ปีที่แล้ว

    නියම පැහැදිලි කිරීමක්

  • @Jack14047
    @Jack14047 2 ปีที่แล้ว

    Great u am living in abroad. Super.

  • @adtele2965
    @adtele2965 2 ปีที่แล้ว +1

    නියමයිනේ ....

  • @RozanaGnei
    @RozanaGnei 3 หลายเดือนก่อน +1

    Super hoda weda satahanak hoda wedak malliyo tawa labeta tiyena Colombo pethteg danna ko

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      මේ වීඩියෝව බලන්න👇 තවත් වීඩියෝ තිබෙනවා විවිධ ප්‍රදේශ වල කරපු ඒවත් බල්න්න.....
      th-cam.com/video/-rexLIrg2cA/w-d-xo.htmlsi=clQGTK5UTWJqnAf0

  • @kumarimallika3200
    @kumarimallika3200 2 ปีที่แล้ว

    Hoda wadasatahanak apiwa rawatala salaya denawa keeramin kiyala api inna rate

  • @anushasilva2940
    @anushasilva2940 2 ปีที่แล้ว +1

    Very
    Good thanks

  • @HoraGediya
    @HoraGediya 2 ปีที่แล้ว +4

    මටනම් හිතෙන්න් කරවල කඩවල මිල නියාමනයක් කරන්න ඔනි. හිතුන ගනන් වලට විකුනනවා වගේ,

  • @nuwansanjeewa2496
    @nuwansanjeewa2496 2 ปีที่แล้ว

    Aiye umbalakada hadana vidiya vidiyowak danna puluwanda.

  • @umeegadhanuddara4495
    @umeegadhanuddara4495 ปีที่แล้ว +2

    සුපිරි 👍👍

  • @vishakaherath9561
    @vishakaherath9561 2 ปีที่แล้ว

    ජයවේවා ජයවේවා ජයවේවා
    නියමයි වෙලද මහත්තයා

  • @thilinaviraj3463
    @thilinaviraj3463 2 ปีที่แล้ว +1

    අද නම් සුපිරි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි ...💛

  • @anupahewage1802
    @anupahewage1802 ปีที่แล้ว +1

    අයියේ මලට් කරවල නේද රසම..ඒව කොහෙන්ද හොයාගන්නේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඔව්.....මලට් කරවලත් රසයි......වැඩියේ කරවල කරන්නේ නෑ ....මේ මාලු වර්ගය.....මොකද වෙන ක්‍රම වලට මේ මාලු රසයි....
      බේක් කරලා.....ෆ්‍රයි කරලා.....ස්ටීම් කරලා එහෙම ......

  • @pasandharmadasa6942
    @pasandharmadasa6942 2 ปีที่แล้ว +1

    Jana samajaye pathikad bohoma apuruwt oya apita pennanawa ayye.mokdh kynne utube channel ele namath e sambandhawa wenas kroth lankawe thawath aluth unique channel wenna oyt puluwn wei.aniwaren unique channel ekak thama dhanatamath

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි .....හදවතින්ම......💛

    • @pasandharmadasa6942
      @pasandharmadasa6942 2 ปีที่แล้ว

      @@wishwatiyubaya ♥️

  • @gihanfernando233
    @gihanfernando233 ปีที่แล้ว +1

    Machan mama inne Canada wala. Lanka we idala Kara Wala export karana aya innawada 5kg or 10kg wage. Thanks

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අහලා කියන්නම්.....😇

  • @ans2209
    @ans2209 2 ปีที่แล้ว +1

    නියමයි මචං....

  • @pasindujayawardena4380
    @pasindujayawardena4380 2 ปีที่แล้ว

    Niyamai .Godak watinawa vedio ekak❤💪

  • @kavishanadiranga9004
    @kavishanadiranga9004 2 ปีที่แล้ว

    Lagadi thalapth kawada

  • @rasika-hr7bn
    @rasika-hr7bn 2 ปีที่แล้ว +2

    වව්නියාවට ගෙනත් දෙන්න බැරීද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      නම්බර් එකට කෝල් එකක් දෙන්න

  • @sanjeewakumara829
    @sanjeewakumara829 2 ปีที่แล้ว +1

    අයියේ කරවල වාහනයක (චූන් පාන ව්ගේ)ගිහින් විකුන්න පුළුවන් මියුසික් එකක් නැද්ද?

  • @senithroshan3223
    @senithroshan3223 2 ปีที่แล้ว

    Godak hoda video ekak theruwan saranai....

  • @sweetfoods8782
    @sweetfoods8782 2 ปีที่แล้ว +4

    Omg dry fish he he fevarite

  • @kanthask
    @kanthask 2 ปีที่แล้ว +2

    Obage viyaparayta jayawewa..

  • @sumuduishan7336
    @sumuduishan7336 2 ปีที่แล้ว

    නියමයි එල.

  • @chandrikasudu8944
    @chandrikasudu8944 7 หลายเดือนก่อน +1

    Good job

  • @doublezero1138
    @doublezero1138 2 ปีที่แล้ว

    Lassanata karanawa. Machan channel eka
    Good luck 👍

  • @chamindasantha9675
    @chamindasantha9675 2 ปีที่แล้ว +4

    කරවල තොග ගන්න තියෙන තැන් ගැන විඩියෝ එකක් කරන්න .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      මේ වීඩියෝ බලන්න👇
      th-cam.com/video/6AvQ5JzjzOM/w-d-xo.html
      th-cam.com/video/PQxwVhaHMKo/w-d-xo.html

  • @sumithragunawardana1867
    @sumithragunawardana1867 ปีที่แล้ว +3

    Godak deyak dana gaththa

  • @vishakaherath9561
    @vishakaherath9561 2 ปีที่แล้ว +1

    මගේ ප්‍රියතම බලයා ඇන්ඩ් කට්ටා

  • @ayeshadsp2962
    @ayeshadsp2962 2 ปีที่แล้ว +1

    Good job .keep it up

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට 🙏😊🇶🇦

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 2 ปีที่แล้ว +1

    හොදටම හිත ගියේ " කල්පිටි කට්ටාවට."

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      කාලම බලන්න....

    • @sriyanicooray1449
      @sriyanicooray1449 2 ปีที่แล้ว

      @@wishwatiyubaya ඔයාලා deliver කරනවාද ..සහ මිල ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@sriyanicooray1449 වීඩියෝ එකේ තියෙන නොම්බරයට කෝල් එකක් දෙන්න

  • @PrabathGunathilaka
    @PrabathGunathilaka 2 ปีที่แล้ว

    කරවල අදුන ගන්න විදිය තව පැහැදිලි කරන්න

  • @premjayantha9562
    @premjayantha9562 2 ปีที่แล้ว

    Harima pahadiliwa Kiya denawa.hoda manussek

  • @kavishanadiranga9004
    @kavishanadiranga9004 2 ปีที่แล้ว +1

    Hal masso kiyada

  • @yohanmalinda1756
    @yohanmalinda1756 2 ปีที่แล้ว

    Negombo koi hariyeda me kade tyenne.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      බන්දුල මාර්කට් එකේ අන්නාවි පටු මග......

  • @nalaniperera5628
    @nalaniperera5628 ปีที่แล้ว +1

    My favourite dry fish 🐠🐟 I 😊

  • @shanthasrinath6814
    @shanthasrinath6814 ปีที่แล้ว +3

    ඒ මුදලාලි නියමෙට පැහැදිලි කලා,

  • @samadaras.wejakoon7282
    @samadaras.wejakoon7282 2 ปีที่แล้ว +1

    Galause da gatta nam watinawa

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp 11 หลายเดือนก่อน +1

    Niyamai superi 👍👍👍👌❤😁🔥♨️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @spn5579
    @spn5579 2 ปีที่แล้ว +1

    Good jobe...

  • @laknuwandisanayaka8901
    @laknuwandisanayaka8901 7 หลายเดือนก่อน +1

    Niyamai❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @anjula9506
    @anjula9506 6 หลายเดือนก่อน +2

    මේ කරවල මීට වඩා අසුවට ගගන්නන පුලුවන් අතරමැදි වෙලෙන්දන් ගසා කන්නෙ නැත්නම්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හිතන්න යමක්....

  • @viduruvans
    @viduruvans ปีที่แล้ว +3

    ලංකාවේ වටේ මුද තිබිලත් අපි වියට්නාම් ඉරාන් වලින් කරවල ගෙනාවා 😢😢😢😢😢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත .....🤔

  • @SudeeraMadusanka
    @SudeeraMadusanka 2 ปีที่แล้ว

    Wade watinawa...just keep up the good work..

  • @pb3636
    @pb3636 2 ปีที่แล้ว

    හරිම ශෝක්.

    • @pb3636
      @pb3636 2 ปีที่แล้ว

      රට එවන්න පුලුවන්ද?

  • @educationvideolive
    @educationvideolive 2 ปีที่แล้ว +1

    මොර හොද බව හැමොම දන්නවා - වර්ග වෙන් කරල හදුන ගන්න විදියයි කියා දෙන්න ඔන

  • @nimalgunatunga961
    @nimalgunatunga961 2 ปีที่แล้ว +1

    මචන්.කොහෙද.මට
    දනගන්න්.ඔනේ.මම .ආපුම.එන්නමි.බුදුසරණයි

  • @prasangikadilrukshi9664
    @prasangikadilrukshi9664 หลายเดือนก่อน +1

    Kilan karawala pennanna ko

  • @diamilarexe8460
    @diamilarexe8460 2 ปีที่แล้ว +2

    👍👍

  • @Dilshani460
    @Dilshani460 ปีที่แล้ว +2

    අයියේ කරවල වලට පනුවෝ ගහනවට මොකද කරන්නේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      මැස්සන්ට වහන්න නොදී පරිස්සම් කරන්නම වෙනවා......
      මාලුවා කපන තැනේ සිට පරිස්සම් කරන්න වෙනවා.......නිල මැස්සන් වැහුවේ නැතිනම් කවමදාවත් පනුවෝ එන්නේ නෑ......අලුත් මාලු වලින් කරවල කරනවා නම් ඔය ප්‍රශ්නය 90% ක්ම විසදෙනවා...

    • @Dilshani460
      @Dilshani460 ปีที่แล้ว +1

      @@wishwatiyubaya thank you

    • @lankakidskitchen
      @lankakidskitchen ปีที่แล้ว +1

      කරවල පොලිතීන් කවරයක හොදින් ඔතා ෆ්‍රිජ් එකේ දාන්න. අවුරුදු ගානක් උනත් තියාගන්න පුලුවන්

    • @sadamalilowe5897
      @sadamalilowe5897 ปีที่แล้ว

  • @maheshil2505
    @maheshil2505 2 ปีที่แล้ว +1

    Good💕💕

  • @gugyfyf4334
    @gugyfyf4334 2 ปีที่แล้ว

    Muhudu kukula kiyala karawala kiyada kilo ekak

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      මිල වෙනස් වෙනවා.....අද මිල 100g ක් Rs.100/=

  • @madurajayashantha6217
    @madurajayashantha6217 2 ปีที่แล้ว +2

    සියලු දෙ සර්තක වෙවා

  • @Rose-mw7nz
    @Rose-mw7nz 2 ปีที่แล้ว +1

    Ekanam patta

  • @izone1688
    @izone1688 2 ปีที่แล้ว

    Karunu pehadilwa kynwa jaya wewa 🙏🙏

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de ปีที่แล้ว +1

    Jaya wewa diunu wewa🙏🙏🙏🙏

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 2 หลายเดือนก่อน +1

    ඇයි, සාල පැටවූ කියලා විකුණන්නේ නැත්තේ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ජාති දෙකක්.....දෙකේ මිල ගනන් වෙනස්

  • @n.perera7561
    @n.perera7561 2 ปีที่แล้ว +1

    Negombo koheda tena

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      බන්දුල මාර්කට් එකේ අන්නාවි පටුමග

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      description එකේ number එක තියෙනවා

  • @gayal6901
    @gayal6901 2 ปีที่แล้ว +1

    Where is bombeli?!