මස් කරියට මාලු කරියට නැතුවම බැරි කලුකුඩු හදන්නේ මෙහෙමයි | black curry powder
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- මස් කරියට මාලු කරියට නැතුවම බැරි කලුකුඩු හදන්නේ මෙහෙමයි | black curry powder
#blackcurrypowder #කලුකුඩු
ඉතාමත්ම පහසුවෙන් ධීවර ක්‍රමයට කලුකුඩු හදන විදිය ගැන වීඩියෝවකි. මස්කරියට මලුකරියට නැතුවම බැරි කලුකුඩු ගෙදරදීම හදාගමු.
අවශ්‍ය ද්‍රව්‍ය :
කොත්තමල්ලි 500g
සූදුරු 500g
මාදුරු 500g
කුරුදු 30g
එන්සාල් 20g
හාල් 200g
අබ 150g
රම්පෙ ලොකු කොල 3
කරපිංචා ලොකු කිනිති 5 ක කොල
වියලි මිරිස් 20g
phone - 0713173210 / 0714392525
මාළු උගුල | කළුකුඩු හොද්ද | fish trap | black curry
• මාළු උගුල | කළුකුඩු හො...
කළුකුඩු හොද්ද | මාළු උගුල 2 | black curry
• කළුකුඩු හොද්ද | මාළු උ...
ජාඩී සහ ධීවර ආහාර වීඩියෝ එකපෙලට
• ජාඩි දැමීම | නිවසේදීම ...
ධීවර ආහාර සහ sea foods වීඩියෝ එකපෙලට
• බෝට්ටු බත් කරිය | boat...
Original sound track by - Ashen Fernando
Keyboardist @ Vනෝ Band Italy
Ashen Fernando fb link - / ashenlive.fdo
ඉතාමත්ම පහසුවෙන් ධීවර ක්‍රමයට කලුකුඩු හදන විදිය ගැන වීඩියෝවකි. මස්කරියට මලුකරියට නැතුවම බැරි කලුකුඩු ගෙදරදීම හදාගමු.😍
අවශ්‍ය ද්‍රව්‍ය :
කොත්තමල්ලි 500g
සූදුරු 500g
මාදුරු 500g
කුරුදු 30g
එන්සාල් 20g
හාල් 200g
අබ 150g
රම්පෙ ලොකු කොල 3
කරපිංචා ලොකු කිනිති 5 ක කොල
වියලි මිරිස් 20g
😅 2:09
අනේ හරිම හොද අම්මා කෙනෙක්.......... මාත් හදලා බලන්න ඕනේ ස්තූතී අම්මේ මේ වගේ දෙයක් කියලා දුන්නාට.............
අවශ්‍ය කලමනා ප්‍රමාණය description එකේ තියෙනවා.....
ස්තුතියි 😍
ඔබට ස්තුතියි මෙවැනි දෙවල් කියා දෙනවට
ස්තුතියි 💖
අපි වෙන වෙන ම බැදලා තමයි තුන පහා හැදුවේ මමත් මෙහෙම හදන්න ඕන බුදුසරණයි අම්මා ට
ස්තුතියි 😍
මචන් පොල් ටිකක් ඔය ටිකටම කබලේ බැදලා එකතු කරන්න ඌරුමස් වලට සුපිරි ඒ වගේම කුකුල් මස් මාලු වලට සුපිරි පොල් හොදට දුපුරු පාට රන් වන් පාටට බදින්න පට්ට රසයි
ඔව්.....එවෙලේම හදන් කනවනම් හොදයි.....කල් තියාගන්න බෑ....පුස් අල්ලනවා.......👍
@@wishwatiyubaya නැහැ නැහැ හොදට බැදලා ඔවා ඔක්කොමත් එක්ක කුඩුකරාම අව්ලක් නැහැ මුකුත් වෙන්නෙ නැහැ
ස්තුතියි 👍
Mechchara kal kalu kudu kama walata dammata danui danne ewa hadanna mechchara dewal danawa kiyala.. Godak sthuthi 🙏🙏👍👍
welcome brother 💛
ෂා ගොඩාක් වටිනා වීඩියෝ එකක්
ස්තුතියි 💖
දකුනෙ අපිනම් උළුහාල් මිටක් ද ගම්මිරිස් 100ක් පමණ දානවා රතුකැකුළු දාන්නෙ කළුදුරැ ටිකකුත් කුරැදුකොල කැබලිකපා බැදෙන්ද හි්නවා අබනම් දාන්නෙ නැහැ කල් තබාගන්න බැරිවානවා තෙල් ගතිය තියනනිසා මේදාන සියල්ලමත් දානවා
මාරු හොඳ පාටට තියෙනවා ගොඩක් ස්තුතිය 👍🙏
සුපිරිම තමයි 🤩
බොහොම ස්තුති මල්ලි..
ස්තුතියි 💖
Godak sthuthi.. Meke pramanayan kiyala dane bsrede
වීඩියෝ description එකේ තියෙනවා .......ඒ වගේම first comment එකෙත් තියෙනවා......pined කරලා.
Ambooo niyamai thanks ❤️
welcome 💛
Thanks i also try to make
yes.....try it....😍
👌👌👌harimahodo_amma_
budusaranai_❤❤❤👍👍👍👍
Good_idiya_ok_ok_amma_🙏🙏🙏
idiripah_kala_obatah_budusaranai
හදවතින්ම ස්තුතියි ......😍💛😍
අවශ්‍ය ප්‍රමාණයන් description එකේ තියෙනවා ....👍
සුපිරි ❤️❤️❤️❤️ ජයවේවා නැන්දෙ.
ස්තුතියි 💛
Geetha nagage kalukudu nam supiri thamai. Jayawewa.
ස්තුතියි 😍
Very interesting! Thank you ! I will try this method ! God Bless you ! From the Middle East !
thanks ....😍
සුපිරි අයියෙ
ස්තුතියි .....
Thank you
මීගමුව පැත්තෙ අය කටට රසට කන අයනෙ. මේ විදිහට ගෙවල්වල රසට උයන ඒවත් දාන්න
අනිවාර්යයෙන්ම ........ස්තුතියි
ජයම වේවා😍😍😍
ස්තුතියි
හරිම.හොඩයි.Thanks
ස්තුතියි 😍
ගොඩක් ස්තූතියි අක්කේ විඩියෝ එකට. ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. මමත් subscribe කරා.
හදවතින්ම ස්තුතියි 💖
👍thanks aiya.
welcome
Obatumeya keyadun wedehata mama kalukudu haduwa harema suwadai harema rasai jesuphitae
හදවතින්ම ස්තුතියි 💖
පට්ට වටිනවා... ජය ✌
ස්තුතියි 😍
Superb👌👌
thanks 👍
Thanks 🙏🙏🙏🙏🙏
welcome 😍
අපි නමි ඉස්සෙල්ලා ම බදින්න ගන්නේ හාල් ටිකයි .තව අපි ඔය තුනපහවලට ගමිමිරිසුත් එකතු කරනවා.එවිටයි නියම කලුකුඩු වන්නේ.
ස්තුතියි 💖
When you take coriander, do you take the same amount of suduru and Mahaduru ? Usually it's half of it.
thanks 🤩
Thank you amma
welcome 😍
ඔබෙ නම රූපයයි දාල කඩේට දාන්න , උනු කැවුම් වගෙ විකිනෙයි❤❤❤❤❤
ස්තුතියි 👍
Dala thiyena pramana walin ketuwata passe kochchara prammanayakda haadenne
පොඩි ප්‍රමාණයක් පෙනුමින් අඩු වෙනවා ...නමුත් බර සමානයි...කබල් ගාන නිසා තෙත බර අඩුවෙනවා....
මේවගේ ගැරෑම් ගාන කියන්න
හේව්ව විඩියෝ වක්👍👍👍🙂
😍
අමු තුනපහ හදන හැටි කියල දෙන්නකො
උත්සාහයක් ගන්නම්....👍
Kisima pehedili yak na.
Rwttanna epa
Thank you
welcome 😍
කො ඉතින් ප්‍රමාණය දාල නෑනෙ..රට ඉන්න මිනිස්සුන්ට හදාගන්න ගොඩක් වටිනවා
description එකේ දාලා තියෙන්නෙ....
Nice
Thawath අවශ්‍ය ම deyak damme na..හාල් Dana welawe ga gath pol tikakuth ekathu කරන්න ඕනේ. එතකොට ගොඩක් rasai.
ස්තුතියි 😍
මන් හැදුව අනෙ කලු පාට උනෙ නෑනෙ කුඩු එක.බැදල මදි නිසාද
කලුම වෙන්නේ නෑ......තදම තද දුබුරු පාටක් තමයි එන්නේ......
@@wishwatiyubaya ow buduru pata awa
Apinm kotththamalli ganna ganata wada aduwen suuduru mahaduru ganne.
ස්තුතියි 👍
Dear friend,...all good & super..but pls tell her not to put the powder on to the news paper, because of the print.
In to a glass ball or to a big porcellan plate will be better & attract more the video....❤
Thank you so much....💖
With pleasure,& good luck...
wade hodai habai gnna pramana gram walin qwanam wada hodai kyla hetuna
ඔව් .....ප්‍රමාණයන් description එකේ දාලා තියෙන්නේ.....😍
Niamey anti.
ස්තුතියි 😍
Thanks
welcome 😍
Oya dana pramanaya kiwwe nahane.
description එකේ තියෙනවා
Ai paththara walata daanne wisaine
ඔව් ....ඒකත් ඇත්ත ....ස්තුතියි 🙏
Niymay hoy hoya hitpu ekak sthuthiy dennat
ස්තුතියි 💖
Quantities ( පරමානවල් කිව්වෙ නෑ නේ) ඵ්ක තමයි වැදගත්ම දේ
කොත්තමල්ලි කොපමනද?
සූදුරු කොපමනද?
මාදුරු කොපමනද?
හාල් කුරුදු එන්සාල් අබ යනාදිය කොපමණ දෑමිය යුතුද?
video description එකේ දාලා තියෙනවා ....ඒක බලන්න.....😍
උඩින්ම තියෙනවා නේ 🤣
වෙන වෙනම බැදගත්තොත් හොද නැද්ද .
එහෙමත් කරන අය ඉන්නවා......මේ විදියට රසයි ....සුවදයි.....😍
Rampey danney nahe ney d ? Rampey curry yete dala ayin karana va nattam.Canser hadenava kiyanava
ඒක නම් මම හරියටම දන්නේ නෑ.....🤔
Haal hodala welalada ganne?
ඔව්......😍
මේකේ දාලා තියෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය කළුකුඩු ග්‍රෑම් කීයකටද..???
Rasa fish curry ekak danna video ekak good luck 👍👍👍👍
ස්තුතියි 😍
Wadagath ea unata paththreata danna eapa
ස්තුතියි 💖
වෙන වෙනම බැද.ගත්තානම් ලේසියි නේද.
ඔව් එහෙමත් කරනවා......එක එක අය හදන විදිය වෙනස්.......😍
ප්‍රමාන කොයි තරම් ගන්නවද කියලත් කීවනම් හරිම වටිනව
description එකේ ප්‍රමාණය දාලා තියෙන්නේ බලන්න
ස්තුතියි 😍
නියමයි,ස්තූතිය ,සේර,පාස්ලි,කරද්ද්මුන්ගු,කරාබුනැටි එක්කරන්න පුලුවන්ද....
පුලුවන් .............👍
Dubai එහෙම ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද 😊. 500ගන්න ක් වගේ
Call කරලා බල්න්න.......
@@wishwatiyubaya hari 🙏
Thawa seafood recipe dannako...amma's special...
ඉදිරියේදී දාන්නම්
කැකුළු හාල් ද??
ඔව්
අපි නම් වෙනම බදින්නෙ..
..
ඔව්.....එකිනෙකාට හදන ක්‍රමය වෙනස්.....😍
පත්තර කොල පාවිව්චි කරන්න එපා නේද?
ඔව්....ඒකනම් ඇත්ත .....ස්තුතියි 😍
Jayawawe..obatumiyate
ස්තුතියි 💖
Ammea genthara wedinea.
Adu gentharin netha bathenna ona.
ආරම්භයේදී වැඩියෙන් උනාට ගින්දර ටිකටික අඩුවෙනවා.....අවසාන වෙනකොට අගුරු රස්නෙන් විතරයි....බැදගන්නේ....😍
❤️❤️
💛💛👍
😍
💛
Anupathaya kiyanne ne gurumushtiyada
description එකේ බලන්න......
How much should we add?
Quantities are in the description below
Rampa sarai danna hoda na na
අවුලක් නෑ.....
Hondai docter .ane me
👍👍👍👍
💛👍
ලිප ගින්දර සාමාන්‍ය විදියට තියල ජාති ටික වෙන වෙනම බැදල කොටල එකට එකතු කරනව නැතිනම් සමහර ජාති බැදිල වැඩි වෙනව මාදුරු අඩුව ගන්නෙ
ස්තුතියි 💖
Gurumustiya thiyagena kiyanne
පලමු කොමෙන්ටුව බලන්න.....👍
Can you write me the ingredients please
ingredients in the description 😍
👍
👍
මොන හාල්ද ගන්නේ සහොදරයා
ඕනෑම හාලක් හොදයි
වඩා හොඳ මිල්චාඩ් කියන හාල් . තමයි. දැන් ඒවා හොයා ගන්න නැහැනේ. ඒ නිසා කෝරා හෙවත් සුදු නාඩු හාල් හොඳයි.
කුරුඳු කොල දෙකක් කාරාබුනැටි ටිකක් දැම්මනම් තවත් පට්ට නේද?
අදහස හොදයි......ඒත් ධීවර පදම තමයි කලුකුඩු වල නියම පදම.....උත්සාහයක් අරන් බලන්න 👍
Kg mg tp monawada prmanayan nha
discrption එකේ ඔක්කොම තියෙනවා.....
මෙහෙම ඔක්කොම එකට දාල බදින්නේ නෑ .හාල් ටික බැදෙන්නේ නෑනේ,...
මේ ධීවර ගම්මනයක් වන මීගමුව පිටිපන ගමේ හදන විදිය......මේ විදියට හරිම රසයි....මේ ක්‍රමයටත් හදලා බලන්න ....
ස්තුතියි 😍
අපි නම් බඳින්නේ වෙනම මෙයයි ඔක්කොම එකට බඳිනවා prmanya කියන්නේ නැහැ
description එකේ සහ පලමු කොමෙන්ටුවේ විස්තර තියෙනවා........
hi aiya
hi....👍
Pramanaya kiyannako
description එකේ දාලා තියෙනවා 😍
Me Kudu vitharak demmanag ethida
නෑ.....කලු කුඩු හොද්ද හදනකොට තමයි මේ කුඩු භාවිතා කරන්නේ.....
පතර කොලයට දාන්න ඒපා තුනපහ වල රසය නැති වෙනවා
😲.......ස්තුතියි ........🤔
අමු ද්‍රව්‍ය ප්‍රමාණ හා අනුපාත කොපමණ ද කියල හිටං නොකියන්නෙ ඇයි නැන්දෙ?
description එකේ දාලා තියෙනවා .....👍
උඩින්ම තියෙනවා. 😅
අපෙ අම්මා වත් අපිට ඔහොම කියලා දීලා නෑ අම්මා ගොඩක් ස්තුතියි
description එකේ දාන ප්‍රමාණවල් තියෙනවා 😍
මේකටම ගම්මිරිස් එක්කරන්න බැරිද කියන්නකෝ.
පුලුවන් කැමතිනම්.....😍
ප්‍රමානයන් නැතුව මොකටද තව කෙනෙකුට ඉගෙන ගන්න පුලුවන් විදියට දාන්න
ප්‍රමාණය description එකේ දාලා තියෙන්නේ......
ඔන්ලයින් ගෙන්නගන්න පුලුවන්ද?
නොම්බරයට කෝල් එකක් දීලා අහන්න......ස්තුතියි
😂😂😂😂😂
කලු කුඩු අක්කා
🤩
වියලි මිරිස් නම් අපි නම් දාන්නේ නෑ කිවුවත් වගේ සුදූ හාලුත් නෑ සුදු ලූණූ ටිකකුත් නෑ මොකද වදේ ඒ
එක එක පැතිවල හදන විදිය වෙනස්.....😍
💐🙏
ප්‍රමාණ කිවිවෙම නෑ. සමහර ද්‍යව්‍ය මොනවද කියල පැහැදිලිව කිවිවෙ නෑ. කාලය වැය කරල බලන කෙනෙකුට හරි පප්‍රයෝජනයක් වෙන්ඩ මෙවැනි වීඩියෝ කළ යුතුයි.
Description එකේ සියලුම විස්තරය තියෙනවා.....
කමෙන්ට් කියවන්න කලින් උඩින්ම තියෙනවා ........... 🤓🤓🤓
ගල්නංගානට තියනව. රසතමයි බලන්න බැරි උනෙ රෙසපිය දුන්නේ නෑනෙ.
රෙසිපිය description එකේ තියෙනවා...බලන්න...ස්තුතියි 😍
අපි මිරිස් දාන්නේ නැහැ.
ස්තුතියි 💖
මේ තුනපහ එක දාද්දි අපි වෙනම මිරිස්කුඩුත් මස් කරියට දාන්න ඕනිද? නැත්නම් මස් කරියට මේ කුඩු විතරක් ප්‍රමානවත්ද? මස් කිලෝ එකකට මේ කුඩු මේස හැදි කොපමන ප්‍රමානයක් දාන්න ඕනිද?
මිරිස් කුඩු ටිකක් වෙනම දාන්න ඕනේ.....තමන්ගේ දැවිල්ල රසේ හැටියට......මස් කිලෝ එකකට කලු කුඩු තේ හැදි දෙක තුනක් දාන්න.......
🙂❤️
👍
පුමානයක් කියන්නකෝ නැතුව හදන්නේ කොහොමද
description එකේ දාලා තියෙනවා .....😍
Molto buono grazzie bello
Thanks 💛
හරියටම හදල වෙලඳපලට දාන්න.
කඩෙි ගන්න නෑ
ස්තුතියි 💖
වෙලිච්ච මිරිස් කරල් දන්නේ ඇයි නැන්දේ . කළු කුඩු හිංදා ඇහැව්ව්වේ . එතකොට කරි හදද්දි මිරිස් කුඩු දාන්න එපාද. කියන්න නැන්දේ
කෑලි පිරිස් බැදිමිරිස් වෙනවා.....ඒවා කුඩු කරනකොට පොඩී සැරක් එන්නේ.....කරි හදනකොට මිරිස් දාන්න.....
@@wishwatiyubaya ස්තුතියි 🙏 🙏 🙏 ඒක මරු. 👌 👌 👌 👌 . ඒ වගේ නැන්දා දන්න පහේ වර්ග අපිටත් කියලා දෙන්න නැන්දේ.❤❤❤💐💐💐
තුනපහ ගන්න ඕන ප්‍රමාණවල් කියන්නෙ නැහැ නේද
See description box
description එකේ බලන්න 👍