ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Niyamai wadasatahana akrassya samantha
ඉතාම වරිනව මේ කරුනු ❤️❤️
ඔබේ අදහසට තුති
ඇත්තටම මේ අලුත් දේවල් සාම්ප්‍රදායික තේ වගාකරුවා කරන්න හිතන්නේ වත් නෑ. ඒ වගේම ඔය වගේ දේවල් කරන්න ඉඩ දෙන්නෙත් නෑ. ඔබ මේ දේවල් කියා දීලා ඒවගේ ප්‍රතිපල පෙන්වලා මේ කරන කර්තව්‍යය ඉතාමත් අගය කරනවා වගේම සුභ පතනවා මේ වගේ දේවල තවත් ඉදියට කරගෙන යන්න.
පුවක් පැලේ ලෙප්ට්😁
Watina video ekak. Thank you 🙏🙏🙏🙏
Godak hodai thank you so much
Oya aluthin the dala kohhara kalekinda kadane
Me gas pela karala kochchara kalda?
වසර එක හමාරයි.
Obathuma karana research harmattan watinawa .tharunayek hetiyata santosai.obe denumin api poshanaya wenawa.ape tea plants wagema.
Ane kawda me widiyo karanne sar
අපහැදිලි කම ඉවසා විඳදරාගෙන අදහස ගන්න බලන්න. ඔබට ගොඩක් ස්තුතියි අදහස් ප්‍රකාශ කළා ට
@@sahithalokaya3682 වන්ගියක් කියන එක පෙන්නන්න මහත්තයා ඒවා සියල්ලම කැඩිය යෝතෝද
Thank sar mama balaporottu wela hitapu vidiyowak vidiyo karna kena hari na
සමාවෙන්න නෝනා. මට හොඳ professional video කරන කෙනෙක් නැහැ
Ape paththe diga apala kotuwak aragena mattama hadagannawa..
පළපුරුද්ද තියෙනවා නං දිග ඇපල කෝටු මොකටද
පොකුරක් කියන්නෙ මොකද්ද කියලා පැහැදිලි කරනවද? ඒවා අයින් කරන්න ඕනැද?
වීඩියෝ සියල්ල බලන්න.එවිට පැහැදිලි වේ
Kamarawa allana kena antimai appa
💪
Thanks
ඔය විදියට කොළ දෙකයි දල්ල නෙවෙයි තරමක් මෝරපු දළුයි දිග නැටියි කැඩෙනවා නේද? එහෙම දළු දෙන්න පුළුවන්ද ෆැක්ටරි වලට.සමාවෙන්න මෙහෙම අහනවට.මම පළවෙනි වතාවට තේ වවලා දැං මට්ටම් කපලා ඉන්නෙ .කවදාවත් දළු කඩලත් නෑ කඩනව හැබැහින් දැකලත් නෑ.
නොමේරූ වංගි දලු ෆැක්ටරියට ලබා දෙන්න පුළුවන් මම දන්න තරමට. නමුත් එය ප්‍රදේශයෙන් ප්‍රදේශයට තේ කර්මාන්ත ශාලාවෙන් කර්මාන්ත ශාලාවට වෙනස් වෙනවා. ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන්න
Thank you so much sir