එළවළු වගාවෙන් කෝටිගණන් හොයල වී8 පදින ගොවියා - Floating Organic Vegetable farm in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • එළවළු වගාවෙන් කෝටිගණන් හොයල වී8 පදින ගොවියා - Floating Organic Vegetable farm in Sri Lanka
    Like 👍 comment 🖊️Share
    කතා කරන්න අපිට - Official contact number - +94 76 314 44 05 (Gayan)
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on FaceBook - / sithdahana143gayan
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #OrganicVegitable #AluthLokaya

ความคิดเห็น • 199

  • @shanthistromhylden784
    @shanthistromhylden784 3 ปีที่แล้ว +22

    අනේ ඔයා වගේ දරුවෙක් බිහි කර දෙමව්පියන් දෙපලට බුදුන්ගේ ධර්මය අවබෝධ කළ පින්බර පුතේකු මේ ලොකයට බිහි කර අම්මාට තාත්තාට ඔය පුංචි පුතුන්ට තව තව ධහිරිය ශක්තිය ලැබේවා. ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ බුදු සරණයි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පිහිටයි සර්ට ප්‍රාර්ථනා කරමි. පරිස්සම් වෙන්න 😘

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 3 ปีที่แล้ว +36

    මේ දෙවල් මීට වඩා සමාජ ගත කර යුතුයි ජයවේවා ඔබතුමාට

  • @dazindudulaz9805
    @dazindudulaz9805 3 ปีที่แล้ว +41

    අවස්තාවක් දීලා බලන්න, ක්‍රමයක් නැද්ද රටට වටින සුපිරි මනුස්සයෙක් 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +25

    Great program 😍✊😘
    කට වගේමයි වැඩත්.පට්ටම ආදර්ශයක් ඔබතුමා ලෝකෙටම.....🍇

  • @beautifullanka8963
    @beautifullanka8963 3 ปีที่แล้ว +19

    දුක් විදලා ජිවිතේ ජයගත් මිනිස්සු

  • @beautifullanka8963
    @beautifullanka8963 3 ปีที่แล้ว +19

    කෘෂිකර්ම ඇමති දෙන්න කියලා කියනවා.2015 චන්දේ ඉල්ලුව වෙලාවේ මේ මනුස්සයා දිනෙව්වනම් හරිනේ.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +48

    අපෙත් සිහිනයක් ඔබතුමා කෘෂිකර්ම ඇමති වෙලා රටට ලොකු සේවයක් කරනවා දැකීම . ඒත් මේ ලංකාවනේ. සුදුස්සාට සුදුසු තැන ලැබුනේ කවදද?

    • @kamilmishara6644
      @kamilmishara6644 2 ปีที่แล้ว +2

      ලංකාවනෙ කියලා හිතන්න එපා..මිනිස්සුන්ගෙ අකල්ප නිසා ලංකාවට කෙලවුනා කියලා හිතන්න..එයා කෘශිකර්ම ඇමති වෙලා රටට සෙවයක් කරයි කියලා බලන එක හීනයක් ද😂 කවුරු හරි කරයි කවුරු හරි කරයි...ඔන්න ඔය මගුල් කතාව නිසා නෙද අපිට වැරදුනෙ..පුලුවන්නම් ඔයා චුට්ට චුට්ට මෙක දියුනු කරන්න

    • @tharindutest9930
      @tharindutest9930 2 ปีที่แล้ว

      Adata awuruddak gatha wela. Kalyani monawath waga kalada pochchiyaka hari?

    • @shashikalapaththapperuma4360
      @shashikalapaththapperuma4360 ปีที่แล้ว +1

      එක නම්ඇත්ත.කිසිම තැනක සුදුසු මනුස්සයෙක් නෑ....

  • @dedukakumari4496
    @dedukakumari4496 3 ปีที่แล้ว +34

    හරිම වැදගත්.අනුන්ගේ කුනු හොයනවට වඩා මේ වගේ වැඩසටහන් දිගටම කරන්න

    • @moisesedwin6715
      @moisesedwin6715 3 ปีที่แล้ว

      i realize it is kinda off topic but do anybody know a good website to stream new movies online?

    • @messiahjustin1964
      @messiahjustin1964 3 ปีที่แล้ว

      @Moises Edwin Flixportal :)

    • @moisesedwin6715
      @moisesedwin6715 3 ปีที่แล้ว

      @Messiah Justin thanks, signed up and it seems like they got a lot of movies there :D I really appreciate it!

    • @messiahjustin1964
      @messiahjustin1964 3 ปีที่แล้ว

      @Moises Edwin glad I could help :D

  • @worldofnissanka9222
    @worldofnissanka9222 3 ปีที่แล้ว +27

    ඊශ්‍රායලයේ කියන රටේ මම රැකියාව කරන්නේ ජීවත් වෙන්නේ..මේ රටේ කාලගුණය සහ භූමියේ තත්ත්වය දිහා බලනකොට අපේ රට ගැන අපිට දුකයි... මේ රටේ වතුර නැහැ තියෙන්නේ එක වැවයි ... අද ලෝකයේ හොඳම කුරුෂිකාර්මික තාක්ෂණය තියෙන්නේ ඊශ්‍රායලයේ ... එක හිතා ගන්න බැහැ ... පිටිකිරි නැහැ දියරකිරි විතරයි ... මිනිස්සු අවුරුදු 80 ක ට වැඩියෙන් ජීවත් වෙනවා... මගේ රටේ මිනිස්සු අතිශය සශ්‍රීක පොළොවක් තියාගෙන අවුරුද්ද පුරාම වර්ෂාව ලැබිලාත් සුන්දර පරිසරයේ රටට ආවේනික පලතුරු එළවළු තියාගෙනත් හැමදාම තුන්වේලට වහ කනවා ... අවුරුදු 70ක් තිස්සේ රට පාලනය කරපු දේශපාලඥයන්ට හෙණ ගහන්නත් ඔවුන්ව පත්කරපු අඥාන බහුතර ජනතාවට එන ගන්නත් අද මගේ රටට හෙන ගැහිල නිසා අනුන්ගේ රටක මම ඇතුළු දහස් ගණන් කඹුරනවා...අනුන්ගේන් හිඟා කාපු plane වලින් සන්දර්ශන පෙන්නලා , ගෑනු ටික අරාබි කාරයන්ට විකුණලා , කොරෝනා එන්නත හිඟාකාලා ජීවත්වෙන හිඟන රටක් බවට පත්වෙලා ... මහ දවල් ලැජ්ජ බයක් නැතුව දේශපාලනඥයෝ ඇතුළු සහචරයෝ මහජන මුදල් වංචා කරනවා .. ඒවාට හුරේ දාන බහුතර ජනතාවක් බිහි වෙලා ...දෙවියන්ගෙම පිහිටයි මගේ රටට... අනාගත පරම්පරාවට වත් මොලේ පෑදේවා....මීට අමතරව මේ මහත්මයා සම්බන්ධ කරගන්න මට යම් හෝ අවස්ථාවක් ලැබේ නම් ,, මගේ හිතේ තියෙන කාබනික කෘෂිකර්මය සංකල්පය වෙනුවෙන් ප්‍රායෝගික විනිවිද දැකිය හැකියි ඉදිරි සැලැස්මක් ඇති කර ගැනීමට හැකි වේවි කියලා මට හිතෙනවා ..ඒ බලාපොරොත්තු යථාර්ථයක් බවට පත්කරගැනීමට හැකියාවක් ලැබේ නම්, මෙවැනි රට වල අපේ ශ්‍රමය, අනාගතය දිය කිරිමට සිදු නොවේවි

  • @dissanayakemudiyanselagepa1363
    @dissanayakemudiyanselagepa1363 3 ปีที่แล้ว +12

    රටට වටිනා.වැදගත් සැබෑ මිනිසෙක්.

  • @sunilukwatte6938
    @sunilukwatte6938 3 ปีที่แล้ว +6

    සහතික ඇත්ත කතාකරන මනුස්සයෙක් මේ අය මේ වගේ අයට තමයි රටේ පාලනය භාර දිය යුතු

  • @walker1985
    @walker1985 3 ปีที่แล้ว +4

    ස්තුතියි අතහැරල තිබුන දේට නැවත අතගහන්න හිතුනා.පට්ට සිංහල ගොවි මෝටිවේෂන් එකක් උනා මේක මට.කන්දෙ ගම මහතා වගෙම වටින මනුස්සයෙක්.හෙට ඉඳල මම මගෙ වැඩ පටං ගන්නවා.වෝකර්ගේ ගොවිබිම 🙂🙂😜🌽🍆🍌🍠🥜🍋🌽🥗🥙

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 3 ปีที่แล้ว +16

    මෙතුමාටත් කන්දේගම මහතටත් මූලිකත්වය දීලා කෘෂිකර්මයට නව පනක් දෙන්න රට හදන්න හැකිවේවි.

  • @sujeewasujeeewa7879
    @sujeewasujeeewa7879 3 ปีที่แล้ว +7

    මේ කතාව ..ගොඩක්...වටිනා ..දෙයක්..මෙහිකිසිම..අනවශ්‍ය ..දෙයක්..නොමැත..කාටද...මෙහි ..අනවශ්‍ය .දෙය.පේනකෙනා...හරියට වටිනා ...අදහස්.තෙරුන්ගේ ..පාහිට

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මම හෝ වගා කරනවා මගේ ගම බණ්ඩාරවෙල

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว +4

    මේ මහත්තයාගේ ආදර්ශමත් කම ගැන කියන්න වචන මදි. මුඛ ආවරණය දාගෙන හරිම ආදර්ශයක් දුන්නා. වැඩසටහන මෙහෙයවන්නාගේ කෝ මුඛ ආවරණ. පොලොවෙන් වැඩගන්නා හැටි හරිම අපූරුයි.

  • @manjulaherath3406
    @manjulaherath3406 3 ปีที่แล้ว +5

    උවමනාව උනන්දුව උත්සාහය සහ කැපවීම තියෙන වනම් නෑ ,නෑ බෑ .බෑ කිය කියා ඉන්නෙ නැතිව ඕනම කෙනෙකුට දියුණු වෙන්න පුලුවන් .ඒත් අවාසනාවකට අපේ අයට නැත්තෙම ඒ ටික තමයි .ඉතින් හරිම ලස්සනයි තෙරුවන් සරණයි තවතවත් දියුණු වේවා .

  • @chinthakaprasad5984
    @chinthakaprasad5984 3 ปีที่แล้ว +4

    විශිෂ්ඨ මනුශ්‍යයෙක්.

  • @janakaperera670
    @janakaperera670 ปีที่แล้ว +6

    ඔබ තුමා කියනදේ හරියටම හරි ඉස්සරලම රටෙ මාඪ්‍ය් හදල ඉන්න ඕනැ

    • @anaananda9196
      @anaananda9196 5 หลายเดือนก่อน

      මාද්‍යට පුලුවන් රට හදන්නත් විනාශ කරන්නත්

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +13

    අනිවාර්ය ෙයන්ම වවන්නා තමයි වැදගත්ම ෙකනා...

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 6 หลายเดือนก่อน

    ආදර ගොවිමහතනි ඔබ අපට මහගු වස්තුවක් ආඩම්බරයි ඔබ ගෙන ...බුදු සරනයි ජෙසු පිහිටයි !!❤❤❤❤❤🎉🎉🎉🎉

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +7

    වැදගත් වැඩ සටහනක් බොහොම ස්තුතියි ඔබ සැමට

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 3 ปีที่แล้ว +5

    අපෙ ගොවිමහත්ය ආඩම්බරයි 👍

  • @-friendsl
    @-friendsl 3 ปีที่แล้ว +2

    හොද දෙයක් මේවගේ විඩියෝ කරන් හැමදාමත් සුභ පැතුම්.. මේනක.

  • @pradeepjayathilaka3736
    @pradeepjayathilaka3736 2 ปีที่แล้ว +8

    ඔබතුමා වගේ මිනිසුන් ඉන්නකොටද මේ රට අබාවයට යන්නෙ. බුදුසරණයි ඔබ තුමාට

  • @w.dharsha7756
    @w.dharsha7756 3 ปีที่แล้ว +1

    ජය ...නිහතමානී සිතිවිලි වලින් තව තවත් දියුනු වේවා

  • @alpashu3335
    @alpashu3335 3 ปีที่แล้ว +4

    අපේදේ අමතක කරමින් පරයන්ගෙදේ වැලඳ ගත් අපේ ජාතියට අබසරණයි.

  • @chandrikajayasinghagodakho2445
    @chandrikajayasinghagodakho2445 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබ තුමා ඇතුළු මුළු ලෝකවාසී සියලුම දෙනාට තිසරණ සරණින් නිදුක් නිරෝගී සුව ලැබේවා. මමත් හරිම ආසයි වගා කරන්න, ජීවිතය දිනන්න.

  • @perpachuvas8855
    @perpachuvas8855 3 ปีที่แล้ว +9

    හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n ปีที่แล้ว +1

    උතුම් තුණුරුවන්ගේ සරණයි යහපතක්ම වේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 2 ปีที่แล้ว +1

    ඔබගෙ සිහිනය අපේ රටේ අනාගතයයි

  • @kum7574200
    @kum7574200 2 ปีที่แล้ว +2

    This farmer is doing a good job thank you farmer

  • @mervinmallawa5161
    @mervinmallawa5161 ปีที่แล้ว

    You are great brother. We need like you more than one thousand people. 🙏

  • @Kandyrathnayaka
    @Kandyrathnayaka 3 ปีที่แล้ว +3

    සුපිරි...ජය වේවා

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว +1

    Sathtakinma oba thumage kathawa supiri theruwan saranai dirgayusha lebewa obata 🙏💖👍

  • @beautifullanka8963
    @beautifullanka8963 3 ปีที่แล้ว +8

    Hightway eke depaththe පිඩැලි alluwe me මහතා.

  • @anitadissanayake2934
    @anitadissanayake2934 3 ปีที่แล้ว +5

    මෙම වගාව ගැන උපදෙස් ගන්නෙ කොහොමද ? කරුනාකරල උප්දෙස් දෙන්න 🙏🏼🙏🏼

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 3 ปีที่แล้ว +1

    Tharuna daruweni menna waddo.kiyana eka wachanayakwath ahaka danda baha .idiriyata social media wala tharuna jeevitha walata akalpa sanwardanayata obathumage upadeshanaya ratata denda.aluth lokayata pin mewani aya samaga video thawa oni.chandarala abeygunawardana mahathaneni obage danuma tharuna parapurata godak watinawa.niyamayi

  • @aravidubhagya7939
    @aravidubhagya7939 ปีที่แล้ว +1

    අපිට උරුම දේ අපිම නැති කරගන්න දගලන කාලේක ... අපේ දේ රැක ගන්න ඔබවැනි අය තව තවාත් බිහිවේවා ! 🙏💓

  • @lgsg9357
    @lgsg9357 3 ปีที่แล้ว +6

    මේ රට, පෙර විිිිසුවෝ දියුණු කළේ තර්කවලින් නොව අවබෝධයෙනි. බුදුන් නිවන් දුටුවේද අවබෝධය හා ප්‍රඥාව මගිනි.ඔබතුමා අද මෙතැනට ආවේ ද අවබෝධය තුළින් බව පෙනේ. එය අන් අයට අවබෝධ කරවීමට ඔබගන්නා උත්සාහය බෙහෙවින් අගය කළ යුතුය.

  • @jagathsrideera8813
    @jagathsrideera8813 3 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ජය ශ්‍රී

  • @ajanthisrilanka2710
    @ajanthisrilanka2710 3 ปีที่แล้ว +2

    harima wadagath oba thumage video eka godak de igana gattha bs

  • @anitadissanayake2934
    @anitadissanayake2934 3 ปีที่แล้ว +2

    ඔබ්තුමාගෙ ඔවදන් හරිම වටින්නේය

  • @prabashawaduge810
    @prabashawaduge810 3 ปีที่แล้ว +4

    මටත් ඔබ තුමාගේ ගොවි pola බලන්න පුළුවන්ද ?දුරකථන අංකය දෙන්න පුළුවන්ද ....කරුණා කරලා ...තෙරුවන් සරණයි ....

  • @sigerasigera1112
    @sigerasigera1112 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි චංදරාල් මහත්මයා 🙏🙏🙏🙏

  • @kiriac4175
    @kiriac4175 ปีที่แล้ว +1

    Supiri manussayek supiri wedasatahanak.

  • @chamindaprabath4650
    @chamindaprabath4650 ปีที่แล้ว +1

    විශිෂ්ඨයි.

  • @sandamalijayakody2932
    @sandamalijayakody2932 2 ปีที่แล้ว

    පාසල් වල කෘෂිකාර්මික අධ්‍යාපනය ලබා දිය යුත්තේ අපේ පාරම්පරික දැනුමත් එකතු කිරිමකිනුයි.

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne268 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් නමුත් අද වැඩි තැන හොරුන්ට සහ බොරු සෝ්බනයට පමනයි, තාමත් අපේ රටේ් සිියලුු බලධාරීන්ම තකතීරුවෝමද ?
    ජයwayවා !

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 ปีที่แล้ว

    ජයවේවා ඔබතුමාට 🙏🙏🙏

  • @shishirafahes6273
    @shishirafahes6273 ปีที่แล้ว

    ඔබතුමා ට දිර්ගායුස ලැබේ වා 🙏

  • @buddhikagayanliyanaarchili2570
    @buddhikagayanliyanaarchili2570 ปีที่แล้ว

    වැදගත් කතාවක් බුදුසරණයි

  • @nishanthadeshapriya3478
    @nishanthadeshapriya3478 3 ปีที่แล้ว +1

    Superi manussayek jayawewa

  • @pandulajayalath8613
    @pandulajayalath8613 2 ปีที่แล้ว +1

    Me wage dewal kiyala denawata Prasansa oba thumata pin godak asai igena ganna jewithe Jaya ganna Jaya we waa

  • @lalmachadon5255
    @lalmachadon5255 3 ปีที่แล้ว +1

    Dekkamth asai supiri theruwan saranai obata yahapathakma wewa! ! !

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @kanishkadhananjaya3028
    @kanishkadhananjaya3028 3 ปีที่แล้ว +6

    මෙතුමාගේ දුරකථන අංකයක් එවන්නකො

  • @keerthirathne16
    @keerthirathne16 10 หลายเดือนก่อน

    එතුමාට කතා කරන්න අවශ්‍යයි. උපදෙස් ලබාගැනිමට උදවි කරනවද❤❤❤

  • @vilokasenarathna9971
    @vilokasenarathna9971 ปีที่แล้ว

    නියම කතාව........

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +4

    මම ඉස්කෝලේ යන කලේ මොනව හරිදේකට තාත්තාගේ රැකියාව මොකද්ද අහනකොට සහ ෆෝම් කොලයක් පුරවන තැනට මම දාන්නේ තාත්තගේ රැකියාව ගොවිතැන කියලා.එදාඉදලා අද වෙනතුරු වත්ත වටේටම හදල තියෙන්නේ හාල් තුන පහ ටික විතරයි කඩෙන් ගන්නේ 👏

  • @bonsaiplantplant7217
    @bonsaiplantplant7217 3 ปีที่แล้ว +1

    Hariyatama hari mahathtthayo.

  • @anitadissanayake2934
    @anitadissanayake2934 3 ปีที่แล้ว +3

    මම ලිපිනය ඉල්ලන්නේ මගෙ අක්ක එන්න අව්ශ්‍ය්‍යි බලන්න ඉගනගන්න වගාව ගැන වැලිකන්දේ අපෙ ඉඩම් වලත් වගාකරන්න මන්ද හරියට වගුරු ඉඩම් තියන නිසා. ස්තුතියි

    • @anitadissanayake2934
      @anitadissanayake2934 3 ปีที่แล้ว +1

      කරුනාකරල ලිපිනය එවන්න

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +1

    Very nice people , unbelievable

  • @dilrukpriyashantha2680
    @dilrukpriyashantha2680 3 ปีที่แล้ว +2

    ඇත්ත කතාව

  • @gamagelalitha4640
    @gamagelalitha4640 3 ปีที่แล้ว +1

    සර් ඔයාගෙ දැනුමෙන් තවත් ගෝලයො ටිකක් ලංකාවට දායාද කරන්න.....

  • @AionMomus
    @AionMomus 3 ปีที่แล้ว +3

    පට්ටනෙ

  • @nuwanprabat3110
    @nuwanprabat3110 3 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍

  • @tuanshamilfazeel
    @tuanshamilfazeel 3 ปีที่แล้ว +1

    Respect You..!

  • @trevinceperera5601
    @trevinceperera5601 2 ปีที่แล้ว

    Good job my friend. from Canada.

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f 3 ปีที่แล้ว +1

    බුදුසරණයීඔබට

  • @sunilkumara4878
    @sunilkumara4878 5 หลายเดือนก่อน

    Jaya wewa 🙏👍🌹

  • @disiranishantha1000
    @disiranishantha1000 3 ปีที่แล้ว +1

    සහතික ඇත්ත

  • @mithilachaminda2394
    @mithilachaminda2394 ปีที่แล้ว

    ජයවේවා 🙏🏾🙏🏾👍

  • @Rakhitha
    @Rakhitha 3 ปีที่แล้ว +1

    දැනුම් සාගරයක්..

  • @pradeepravi6108
    @pradeepravi6108 ปีที่แล้ว

    බුදු සරණයි යහපතක්ම වේවා.

  • @tiktoksrilanka3549
    @tiktoksrilanka3549 3 ปีที่แล้ว +4

    Ok bos

  • @samuddrakangara9074
    @samuddrakangara9074 3 ปีที่แล้ว

    ඔබවන් උතුම් මිනිසුන් සදාා අමරනියයි.

  • @nadeekakumari9615
    @nadeekakumari9615 ปีที่แล้ว +1

    Niyamai

  • @shamikasuresh9673
    @shamikasuresh9673 3 ปีที่แล้ว +1

    thanks sir...obatumawa sambanda karaganna puluwanda upades ganna

  • @nirmalaranathunga7893
    @nirmalaranathunga7893 3 ปีที่แล้ว +1

    Methumawa sambanda karaganna widihak kiyanna, upades ganna awasyai

  • @hasaladananjaya6155
    @hasaladananjaya6155 2 ปีที่แล้ว +1

    Niyamai godak

  • @ashanfernando2615
    @ashanfernando2615 ปีที่แล้ว +1

    Patta gammak....

  • @dimuthucollection9204
    @dimuthucollection9204 7 หลายเดือนก่อน

    රටට වැඩ දායී මහත්මයෙක්. අනුන්ගේ දේ ක එල්ලෙන්නේ නැතුව තමන්ගේම ව්‍යපරයක් කරන මොලේ තියෙන කෙනෙක්.

  • @PP-td2sq
    @PP-td2sq ปีที่แล้ว

    Supiri mortivation mewa
    .maha polwe sarthaka minissu

  • @tharidumohan4844
    @tharidumohan4844 2 ปีที่แล้ว

    බුදු සරණයි තෙරුවන් සරණයි

  • @lathlath385
    @lathlath385 3 ปีที่แล้ว +3

    Me mahath mayage kata hada hoda purudui aththatama godak hodai

    • @nadeekakumari294
      @nadeekakumari294 3 ปีที่แล้ว

      Kagda..ape ගෝඨාභය ජනාධිපති thumage.mata ahune ahemai.

  • @Sanka12345.....-----
    @Sanka12345.....----- 2 ปีที่แล้ว +1

    Budusarani

  • @lushoo13599
    @lushoo13599 2 ปีที่แล้ว +1

    Respect💜💜💜

  • @chandrikadonald7769
    @chandrikadonald7769 3 ปีที่แล้ว +1

    Great...

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +2

    ගයාන් මම ඔබගේ වැඩසටහන පුදුම විදිහට ආසාවෙන් අහුම්කන් දුන්නා ආසාවෙන් බැලුවා මට තේරෙන ඔබ කියන දේ දවසෙන්ම මටත් වගා කරන්න තියෙන්නේ පුදුම කැමැත්තක් මම ඇත්ත වශයෙන්ම ඔබතුමා හම්බෙන්න බලාපොරොත්තු වෙනවා ලංකාවට ලංකාවට ආපු ගාම

  • @hirushthejan3391
    @hirushthejan3391 ปีที่แล้ว

    ආඩම්බරයක්

  • @mcluk94
    @mcluk94 ปีที่แล้ว +1

    100% kma sahathika eththa mahaththayo. Gethikamin midenna oona issella..

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 3 ปีที่แล้ว +1

    Lankawa. Inne. Dasapaluwanta. Yes. Kiya a WAHALLU. Mama inna. Uropa rataka. Apa idama. Mama. May Sita. Octor. DakwA. Mukunu Anna niwithi. Gotukola. Miris. Saha. Anik aalawalu. Wawanawa. Kabanika. Wa hara sathutuii. Oba. Govipola dakka a. Lankawa minissu kammaliiii. Pohora nathuwa wanna barilu. Aaaa aaa yala. Wasawalata puruduwala. 🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @tommaamena4898
    @tommaamena4898 3 ปีที่แล้ว +1

    Harima.lassani.wadagath.bs

  • @kdrsamaranayakas1296
    @kdrsamaranayakas1296 3 ปีที่แล้ว +1

    Good

  • @dilipashaman7767
    @dilipashaman7767 3 ปีที่แล้ว

    මේ වගාව තියෙන්නෙ මට මතක විදිහට බද්දෙගම පාරේ.මීපාවල.මෙතන තිබුනෙ වෙල් යායක්..ඒත් ඒව වී වගාවට අමාරුයි..හැල් කුඹුරු..ඒව තමා මේ..මේව ආරම්භ කරලත් වැඩි කාලයක් නෑ..රජයෙන් වැඩ පිළිවෙළකට උනේ..

  • @manelsomalatha6607
    @manelsomalatha6607 ปีที่แล้ว

    ඔබතුමාගෙ ටෙලිපෝන් අංකය දෙන්න පුඵවන්ද? වගාවෙ කරණ ගැන දැනගන්න ඔින.බුදු සරණයි..........

  • @lovebirdslanka5405
    @lovebirdslanka5405 3 ปีที่แล้ว

    Budusaranai .

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว +1

    මී මැස්සො ගෙන ලස්සන කතවක් කිවා